පාතාල නායකයින් සමග ලගින් ඇසුරු කල සමකාලීනයකුගේ හෙලිදරව්වක් .

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 299

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 7 місяців тому +107

    පාසල් දරුවන්ට රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බන්ධනාගාරයක් ඇතුලට ගිහින් පෙන්නන්න වැඩ පිලිවෙලක් හැදුවනම් කිසිම මනුස්සයෙක් කවදාවත් වැරදි කරන්නෙ නෑ..මොකද පනපිට්න් ඉන්නකොට අපාය දැක්කා වගෙ තමයි බන්ධනාගාරය ඇතුල දැක්කාම.

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  7 місяців тому +17

      හොද අදහසක් ❤️

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 7 місяців тому +1

      ජාතික ජණ බලවේග රජයක් යටතෙ පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාරය විසිරවා හරින යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව
      npp ජය වේවා
      මේ පාර මාලිමාවට
      අරගලයට ජය වේවා 🔥❤️

    • @Sweet-beesss
      @Sweet-beesss 7 місяців тому +10

      ​@@tharindufernandokotiyaofficialකොටියා අවසරයක් පිට එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. දරුවන් ට ඕව පෙන්වන්න ඕන

    • @gihanwijerathne2976
      @gihanwijerathne2976 7 місяців тому +5

      රටෙි හැමෝටම එක හා සමාන කුියාත්මක නීතියක් තිබුනානමි බන්ධනාගාරය දක්වා යන්න කලින් ඔය චන්ඩි කියලා කොටසක් බිහිවෙන්නේ නෑ.

    • @MsameeraUdayanga
      @MsameeraUdayanga 7 місяців тому +3

      සල්ලි තියනවානන් අපාය හොද ගෙස්ට් හවුස් එකක් කරන්න පුලුවන් 😊

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 7 місяців тому +10

    ඒ මනුස්සයා කලිං මොන වැරැද්ද කරත්, දැං සෑහෙන්න දැනුමක් තියෙන මනුස්සයෙක් පාටයි. හැබැයි එයාගෙන් වැඩක් ගන්න නිසි වැඩපිලිවෙලක් නෑ වගෙයි. වෙනදට වඩා ගොඩක් ලොකු පණිවිඩයක් දෙන Vedio එකක්. ස්තුතියි තරිඳු අයියෙ 🎉❤❤

  • @chamindasudath171
    @chamindasudath171 7 місяців тому +35

    C R P එකේ කඩුවෙල වසන්ත අයිය ට තිබුන තැන කාටවත් ගන්න බැහැ ....සුපිරි චරිතයක් ....මමත් ඒ අත්දැකීම සියසින් දැක්ක කෙනෙක්

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 7 місяців тому +47

    මම 2004 අවුරුද්දෙ දැඩිව කොරෙක්ස් D ගංජ වලට ඇබ්බැහි වෙලා තිබුන D එක හොයා ගන්න බැරි උනොත් ටැබා ඔහොම ඉන්න අතරතුර ගම්පහ ප්‍රසිද්ධ මෝටාර් රත ගරාජ් එකක බඩු වගෙයක් උස්සල යාලුවෙක් එක්ක මාට්ටු වෙලා තනියම නඩුව කෑව බඩු දුන්නෙ කිරිදිවිට යකඩ කඩේකට දවස් 14ක් ඇද්ද මීගමුවෙ මීගමුවෙ කීප දෙනෙක් උන්නෙ අපේ ඉස්කෝලේ උන් හීනටියන සෙට් එක මම දවිසමර විද්‍යාලයෙ මගෙ පංතියේ එකෙකුත් උන්න ෆෙරොස් අයියගෙ සෙට් එක උන්න මගෙ පංතියේ එකා ඇවිත් හිටියෙ මර්ඩර් එකකට ඌට පෙලේස් ඌ ආව හැටිය මාව බදාගෙන මගෙ නම කියල උබ මොකද මෙහෙ කියල පිලි ගත්තෙ මට නම් ලොකු වෙනසක් තේරුනේ නෑ ගිය දවසෙ ඉදන් ආතල් එකේ උන්න කාල බීල එළියට ඇවිත් අවුරුදු දෙකක් විතර ඔය ජීවිතයෙන් අයින් උනා කොහොම හරි දැන් විදේශ රටක ඉන්නෙ කසාද බැදල දරුවො එක්ක මේ සීන් එක කියද්දි මට ගොඩක් දේවල් මතක් උනා. ඒක වෙනම ලෝකයක්

  • @nuwangunawardana7503
    @nuwangunawardana7503 7 місяців тому +16

    මම ඔයාගෙ හැම program 1ක්ම වාගෙ බලනව..මම මේ දාන පළමු comment එක..සමහර වෙලාවට ඒව බලද්දි කොල්ලො පාතාලෙට යන්න ආස හිතෙන හා වීර චරිත බවට අනුකරණය කරන්න ආසයිවගේ comment බොහෝමයක් දැකල තියනව..පාතාලය, මත්ද්‍රව්‍ය අප්පිරියවෙන මේවගේ program තවත් කෙරුවොත් සමාජය ලස්සන කරන්න පාලකයින්ට කරන්න බැරිඋන ගොඩක් ලොකු සමාජ මෙහෙවරක් ඔබට කරන්න පුළුවන් වෙයි කියල හිතෙනව..සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරනව...❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 7 місяців тому +29

    ඉතාමත් ආදර්ශමත් කථාවක් මෙිවගේ දේවල් අහලවත් හැදෙන්න දරැවනේ තරිඳු පුතේ ඹයාට ගොඩාක් පින් මෙිවගේ දේවල් සමාජ ගතකරනවට ජේසු පිහිටයි 🙏🙏😇😇

  • @bluesky1042
    @bluesky1042 7 місяців тому +18

    මෙ ගෙනල්ලා තියන කෙනා කතාකරන විදිහ හරිම ලස්සනයි, කොටියා තව program එකක් ඕන මෙ මහත්මයා සමග

  • @salindadissanayake4052
    @salindadissanayake4052 Місяць тому +1

    ඒ මහත්මයා සමාජයට දුන්නු පණිවිඩයනම් කාලින බණක් වගේ.... 👍👍👍 ස්තුතියි ඔහුටත් මෙහෙයවූ ඔබටත් 🙏🙏🙏❤️❤️❤️

  • @yoshitha4042
    @yoshitha4042 7 місяців тому +33

    වසන්ත අයියගේ පවුලම හිත හොඳ මිනිස්සු. කාටහරි අසාධාරණයක් වුනොත් ඕනම මොහොතක උදව් කරනවා. අහිංසක මිනිස්සුන්ට උදව් කලා

    • @tangadil5074
      @tangadil5074 Місяць тому +1

      wasantha ayyage photo 1 k nedda?

    • @yoshitha4042
      @yoshitha4042 Місяць тому +1

      @ මම ගාව නැහැ.

  • @chandraperera9151
    @chandraperera9151 7 місяців тому +10

    අම්මෝ බන්ධනාගාරය ගැන සුපිරි දැනුවත් කමක් .දන්න කෙනෙක් ට යන්න හිතෙන්නේ නැ .tankyou kotiya .❤🎖️️❤🎖️️

  • @SDAbenayaka-rf9sq
    @SDAbenayaka-rf9sq 7 місяців тому +6

    Godak watina kathawak ada inna පරම්පරාවට hoda ආදර්ශයක් ganna puluwan jayawewa තරිඳු aiye❤🎉

  • @Axidstudio
    @Axidstudio 5 місяців тому +2

    චින්තක මාමා හරිම අහින්සක කෙනෙක් මුන දැක්කම පතාල කාරයෙක් කියන්න බැ ගොඩක් කේටිටුයි උස මහත නැ අදුරගන්න බැ හොදට ඉගෙන ගත්තු මහත්තයෙක් වගේ බලපු ගමන් ඉස්සර අපේ ගෙවල් ගාවින් ඒයා යනවා බයිසිකලෙන් මල්ලිත් එක්ක මට මතකයි දවසක් ඒයා cricket සෙල්ලමි කරන්න ගියා ඉට පස්සේ දැක්කේ නැ කවදාවත් ඇත්තටම හරිම අහින්සක මනුස්සයෙක් ❤

  • @Money12126
    @Money12126 7 місяців тому +6

    දේන පනිවිඩය හුගක් වැදගත් බ්‍රෝ තේරුවන් සරණයි !

  • @Karubro86
    @Karubro86 7 місяців тому +35

    කොණ්ඩේ කැපුවම ලස්සනයි බං

  • @Chandrajith100
    @Chandrajith100 7 місяців тому +9

    මේ කතාව හරියට හරි, මගේ ගෙවල් ලග අන්කල් කෙනෙකුත් හොද 6x4 මනුස්සෙයෙක් අදටත් අවු 60 කට වෑඩි උනත් යකඩ වගේ හයිය තියෙනවා ඒ මනුස්සයා, අවු 6කට හිරේ ගිහින් තියේ සුද්දෙක්ට ගහල රාජිත සේනාරත්නලත් සම්බන්ද දෑන් ඉන්න බෝසත්තු වගේ, අන්තිමට ඒ මනුස්සයයි තව කෙනෙක් හිරේ යන්න උනා, හොයල බලන්න පුලුවන් කාට උනත් ඒ නඩුව, ඒ අන්කල් අදටත් ඒ හිටපු ජීවිතේ කියලා තියෙනවා, චින්තක, දම්මික ඔය සේරම එයා හොදට දන්නවා, කඩුවෙල වසන්තලා හොදම යාලුවො, ඒ අන්කලුත් නිතර කියන කතාවක් තමා හින්ගන්නට දන්සලක්, බුද්දිමතාට විශ්ව විද්යාලයක් කියලා ඒ ගෙවන ජීවිතේ, ඔය සෑමන් පෑක් කරලා කතා හොදින් කියනවා ඒ අන්කල් අපි එක්ක, විශ්ව විද්යාලයක සමාජ විද්යාව උපාදියක් වගේ ඒ අන්කල් අපි එක්ක කියන කතා, මේ වගේමයි, ඔය ඉන්න ජේලර්ලා සල්ලි වලට බඩු පන්නන එක්ක, රෙක්ස් කොඩිප්පිලිත් හිටපු කතාව මතකයි කියනවා, හොද නිලදාරී සුපිරින්ටෙන්ඩ්ලත් ඉන්නවා ඒ අතරට, නෑත්තේ නෑ, ඒත් මුදලට යටවන එක ගොඩක් තියෙන නිසයි මේ ප්‍රශ්න ගොඩක්, අනික මේ හිරෙන් එන අය ආයෙම ඒ සමාජයට නොවෑටෙන්න වෑඩ නොකරන තාක්කල් ආයෙ ආයෙ මේ මුලට යනවා ගොඩක් අය, ඒකයි දුකම දේ . අනික ලමයිටත් මේ හිරගෙදර පෙන්නන්න වෑඩ පිලිවෙලක් මේක කරන්න ඕන, පහල කමෙන්ට් වල තියෙන විදිහට අනිවාර්ය්යෙන්ම thank you very much for the videos as always!!!

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 місяців тому +11

    මොන වැරදි කරලා හිරෙ ගියත් දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක් බුදු සරණයි ❤️🙏

  • @DulajDananajaya
    @DulajDananajaya 2 місяці тому +2

    Aiya supiri wadak oyage program okkama balanawa❤

  • @sajeewafernando5396
    @sajeewafernando5396 7 місяців тому +5

    සැම දෙනාටම වැදගත් අර්තවත් වැඩසටහනක් ජයවේවා

  • @saramohammed8212
    @saramohammed8212 7 місяців тому +16

    මගේ. වයස දැන් 49ක්. එත්. මල්ලි මම ඔයාගේ වැඩසටහන බලන්නේ. හරිම ආසාවේන්. තේරුවන් සරණ්‍යි

  • @anurakiriella1801
    @anurakiriella1801 7 місяців тому +7

    තරිදු කොන්ඩෙ කපල වගේ.ඔය පාතාලෙ ගොඩ දෙනෙක් හිත හොද මිනිස්සු.ටික දෙනෙක් තමයි අපතයො වගේ ඉන්නෙ. ඔය පුද්ගලය ගෙනුත් ඒදේ කියවුනා. ජය වේවා.

  • @NJay380
    @NJay380 7 місяців тому +64

    කඩුවෙල උපාලි සහ කඩුවෙල වසන්ත කියන්නෙ පාතාලයේ හිටියත් ඉතා හොඳ ගතිගුණ තිබුණු මිනිස්සු..දන්න අය දන්නවා..❤❤ මේ කතා කරන කෙනා ගොඩාක් දේවල් දන්නවා..කොටියා තව වැඩසටහනක් කරන්න මෙයා එක්ක..

    • @blac750
      @blac750 7 місяців тому +14

      ඉටවඩා හොද අය ඉන්නවා සහොදරයා මෙ ලොකෙ තම සතුරටත් කරුණාව දක්වමීන් අසරණයන්ට සරන වෙමින් ජිවත් වෙන හොද අය ඉන්නවා. කොයි තරම් හොද උනාත් මෙ පාතාල අය ලොකයට යහාපතක් කරේ නෑ

    • @NJay380
      @NJay380 7 місяців тому +4

      @@blac750 ඔව් එක ඇත්ත..ඒත් මම කිව්වෙ පාතාලයේ හිටපු අය අතරත් ඉතා හොඳ මිනිස්සු හිටියා කියලා.. එළියෙ කොහොමත් ඉන්නවනෙ ඉතින් හොඳ මිනිස්සු..

    • @blac750
      @blac750 7 місяців тому +3

      ​@@NJay380පාතලයට එන්නෙ නැතුව හිටියනම් මෙ මිනිස්සු හරි වටින අය වෙනවා මෙ ලොකෙට අදටත් ඉන්න. මොනවා කරන්නද එ අයගෙ හොදට වඩා නරක වැඩි උනානෙ

    • @blac750
      @blac750 7 місяців тому +2

      @Mr.SenpaiChan සමහාර දෙවල් වලිදි අපිට අඩියක් පස්සට ගන්න වෙනවා එක බයක් වත් කොන්දපනනැති කමක් නෙමෙයි එකයි බුද්ධිය.

    • @PrasanKumara-mv3qn
      @PrasanKumara-mv3qn 7 місяців тому +3

      Aniwrenma ..kaduwela api eka hodtma dnnwa❤️💪💯

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 7 місяців тому +5

    හොදම වැඩසටහනක් මල්ලී .

  • @ThariduNisanka
    @ThariduNisanka 7 місяців тому +51

    කට්ටිය ඔක්කොම එකතු වෙලා කොටියට 100k දාල දෙමු❤❤

  • @360JapanCars
    @360JapanCars 5 місяців тому +1

    මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ සන්නස්ගල සර් එක්ක කරපු වීඩියෝ එකේ ඉදන්.ගොඩක් දේ වලින් දැනුවත් උනා.දෙරනෙ ගිය කතාවකින් ආසාවෙන් පාතාලෙ චරිත ගැන දැනගත්නෙ.පට්ටපල් බොරු ගොඩකින්.ස්තූතියි ඔයාට.

  • @malikasewwandi474
    @malikasewwandi474 6 місяців тому +1

    Adath patta interview ekk kotiya 👌❤️💪..

  • @roshanfonseka9766
    @roshanfonseka9766 7 місяців тому +2

    කෙටියෙන් යමක් කියමි අදනම් නියමයි මල්ලි සදා ජය❤❤🔥

  • @ravindurashmika734
    @ravindurashmika734 7 місяців тому +4

    කොන්ඩේ කපපු එක නම් මරැ.හරිම ඩීසන් මචෝ ❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 місяців тому +22

    ආයුබෝවන් තරිදු මලයා ප්‍රින්ස් ❤️ගැන තව එකක් ගෙන්න එයා තමා පාතාලේ වැඩිඩා තමිල්නාඩු වත්තට බැහැලා ගහපු එකම වැඩිඩා ප්‍රින්ස් 😍

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 6 місяців тому +3

    මෙයත් එක්ක තව සාකච්ඡාවක් ඕනේ

  • @navodanimantha3576
    @navodanimantha3576 7 місяців тому +11

    ආදරෙයි හොදේ ♥️♥️♥️❤️‍🔥❤️‍🔥

  • @SajithBimendr
    @SajithBimendr 7 місяців тому +15

    පලවෙනි කෙමෙන්ට් එක මගෙන්

  • @IsuruSampath-ip5eo
    @IsuruSampath-ip5eo 7 місяців тому +2

    තරිඳු bro thanks me wage programme karanawata ❤❤❤❤

  • @dilrukf
    @dilrukf 7 місяців тому +14

    A Gentle man, even in prisoned. Respect to him.

  • @shamroozsadhaf1368
    @shamroozsadhaf1368 7 місяців тому +9

    එ අයියට දැනුමක් තියෙනවා එ උනාට මෙයත් හොද බව්වා

    • @tangadil5074
      @tangadil5074 Місяць тому +1

      @@shamroozsadhaf1368 aniwa .....porath siddi Wala inna ethi me kiyana widiyata.😁

  • @agaugustine6755
    @agaugustine6755 7 місяців тому +2

    28:08 kalin danagana hitiya kathaawak niyama kotasak danagatta. eka saththakinma danagatta thinks ❤kotiya

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 7 місяців тому +2

    සුපිරියක් ආ❤

  • @ruchithshamal3194
    @ruchithshamal3194 7 місяців тому +2

    Niyamai ජයවේවා 👍👍👍👍

  • @helnakumar7022
    @helnakumar7022 7 місяців тому +8

    Supiri program eka aiye moratu samange ekak danna

  • @sasidudilsan-gj9gl
    @sasidudilsan-gj9gl 7 місяців тому +4

    ඉක්මනින් sub 80k ගහමු අයියේ ❤️

  • @Asiri_Pathum
    @Asiri_Pathum 7 місяців тому +2

    kari gothaya aniwarenma allanna one. thawa video tikk one tharindu ayye❤️

  • @chathurapadukka8363
    @chathurapadukka8363 7 місяців тому +7

    ශා නියමයි බ්‍රෝ ❤

  • @dulaaa________
    @dulaaa________ 7 місяців тому +7

    Aiya oyata meyat ekka episode 2k 3k genna puluwan ne
    Pathale katha, bandanagare athule katha ehema ❤️‍🔥❤️‍🔥

  • @lahirusampath1520
    @lahirusampath1520 7 місяців тому +6

    නියමයි තරිඳු අයියා නියමයි ❤🔥👌

  • @xxkuu5775
    @xxkuu5775 7 місяців тому +5

    ❤❤❤samaje jewath weddi api wat ape daruwanwawath me desapalana samaja snskurtika wenase wettikaruwo nowenda hitataganda oni me wage wadasatahan ahalawat stuti mali

  • @softballskills-z7f
    @softballskills-z7f 7 місяців тому +11

    සමහර බුද්ධාගමේ මිනිසුන්ට වඩා බුද්ධාගම ගැන අවබෝධයක් අරගෙන ජීවත් වෙනවයි කියලා හිතෙන කතෝලිකයෙක්..

  • @himansajayasinghe8862
    @himansajayasinghe8862 7 місяців тому +2

    Maru interview eka ktha karana kenath supiriyatama kaynawa godak wadakath kathawak❤

  • @donsanjeeva6986
    @donsanjeeva6986 7 місяців тому +5

    Kotizzz bokkaaaa , greetings from Aussie.!!!📢📢

  • @amindudilmith-db1mh
    @amindudilmith-db1mh 7 місяців тому +15

    අපේ වසන්ත ♥️

  • @DkBadupot
    @DkBadupot 7 місяців тому +6

    Adath Supiri Tharindu Aiye ❤️

  • @kanishkasaman2333
    @kanishkasaman2333 7 місяців тому +4

    Dan nam ලස්සනයි තරිඳු .😊🎉

  • @HarshaOruwalage
    @HarshaOruwalage 7 місяців тому +7

    වසන්ත ගැන හොදටම දන්න එක්කෙනෙක් තමයි කඩුවෙල කෙතේ සුදුමහත්තය.එයාව හම්බුනොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වෙයි

    • @BudwinBombuwala
      @BudwinBombuwala 7 місяців тому +1

      සමන්ත ලැනරෝල්

    • @SwagTIN4_91
      @SwagTIN4_91 7 місяців тому +1

      ඔව් ඒක හරි ඒත් මේ කතාව කියන කෙනත් ලගම හිටපු කෙනෙක්.කව්ද කියලා දන්න්නේ නැද්ද

  • @prasanna.desilva
    @prasanna.desilva 7 місяців тому +7

    Super brother we love you ❤🤜👍

  • @SankhaBalasuriya
    @SankhaBalasuriya 7 місяців тому +5

    කොහොමද මේ පුද්ගලයගෙ දැණුම සහ කථා විලාසය.අත්දැකීම් ගබඩාවක්.දැන් ඉන්න හචා පචා චන්ඩි පක්කු වගේ නෙමෙයි.

  • @Michaeldesilva1
    @Michaeldesilva1 7 місяців тому +7

    Godak lassana wedasatahanak❤

  • @KasunSankalpa-hw1eb
    @KasunSankalpa-hw1eb 7 місяців тому +5

    අමතක නැහැ මෙතන තියෙනවා ❤

  • @NamalBaby-ul7xi
    @NamalBaby-ul7xi 7 місяців тому +2

    Niyamai ayye...... ❤

  • @suweenhiyanake4096
    @suweenhiyanake4096 7 місяців тому +2

    Supirima episode ekak ❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 місяців тому +13

    ගොඩාක් එවුන් එලියට ඇවිත් නැවතත් කරන්නේ ඊට වඩා අපරාධ ,

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 7 місяців тому +2

    Thank you for this knowledge.

  • @kavindaruckshan245
    @kavindaruckshan245 7 місяців тому +9

    තව ඉදිරියට විඩියෝ ඕනා

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 7 місяців тому +11

    Bravo.......

  • @tharangakashyapa131
    @tharangakashyapa131 7 місяців тому +3

    Supiri kathawak👍👍

  • @Maverick-k2o
    @Maverick-k2o 7 місяців тому +7

    ඇයි මල්ලි කොන්ඩෙ කැපුවේ? හැබයි හැඩයි මල්ලී. ජයවේවා

  • @chamarachamindu7584
    @chamarachamindu7584 7 місяців тому +9

    Supiri bro ❤❤❤❤❤

  • @dananjayaherath1231
    @dananjayaherath1231 7 місяців тому +5

    Superb one ❤❤🎉

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 7 місяців тому +4

    සුපිරි කතව අහගන්න දේ ගොඩයි 👍

  • @sankalpapraveen9399
    @sankalpapraveen9399 7 місяців тому +4

    කඩුවෙල වසන්ත ❤️

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 7 місяців тому +7

    මේ අයියා එක්ක තව වැඩසටහන් කරමු කොටියා 👍

  • @ashenwenu9602
    @ashenwenu9602 7 місяців тому +4

    හොද ඩයල් එකක් 🔥🖤👍

  • @IsuruSampath-ip5eo
    @IsuruSampath-ip5eo 7 місяців тому +2

    Supiri programme 1 k thawa 1 k karanna puluwan meyath akkama ayagena dana ganna godak dewal අත්දැකීම් thiyanawa

  • @janakaprasanth7901
    @janakaprasanth7901 7 місяців тому +5

    මේ වැඩසටහනනම් 👌

  • @lahiruishanka2161
    @lahiruishanka2161 7 місяців тому +3

    Niyamai kotiyo ❤❤❤

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 7 місяців тому +2

    Good speech

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 7 місяців тому +7

    1st ❤

  • @indikathusara7217
    @indikathusara7217 7 місяців тому +5

    Great program ❤❤

  • @akilasanjeewa559
    @akilasanjeewa559 7 місяців тому +2

    Seriously this person is special as he correctly said....good mind set....

  • @SameeraKasun-iz3zd
    @SameeraKasun-iz3zd 7 місяців тому +2

    මාමා ❤❤❤

  • @PradeepPriyankara-pd4tq
    @PradeepPriyankara-pd4tq 7 місяців тому +4

    Niyamaei b roo

  • @LaksharaSampath
    @LaksharaSampath 7 місяців тому +9

    කොටියා මොඩ් වෙලා ජය වේවා ❤️🙏🏼

  • @PrasanKumara-mv3qn
    @PrasanKumara-mv3qn 7 місяців тому +4

    Kaduwela wasantha..❤️💪

  • @FactTube10-e8l
    @FactTube10-e8l 7 місяців тому +2

    Adath program eka niyamai aiye 😊❤

  • @SwagTIN4_91
    @SwagTIN4_91 7 місяців тому +4

    කතාව සුපිරි ඒ වගේම කතාව කියන අයියා හොද බොක්කක්

  • @chinthakaarunashantha9342
    @chinthakaarunashantha9342 7 місяців тому +5

    කොටියා දෙහිවල ගල්කිස්ස ,රත්මලාන පැරැණි පාතාළේ ගැනත් එකක් දාමු..1995- 2005❤️

    • @himalwedage6385
      @himalwedage6385 7 місяців тому

      දෙහිවල ගල්කිස්ස ගැන ඔයා monada banne machan.මොකද දෙහිවල ගල්කිස්ස ran kare ape un attidiye un

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 7 місяців тому +3

    වසර 10 බන්ධනාගාර සේවා
    කාලය තුළ මා දුටුවේ මිනිස්සු හොඳ
    මාර්ගය ට ගන්නා පුනරුත්ථාපන ක්‍රියාවලිය පහළ මට්ටම ක පවති.
    ඔහු කි සියල්ල හරි....

  • @9roamandrelish
    @9roamandrelish 7 місяців тому +4

    බත්තරමුල්ල බන්ටි ඉන්දියාවෙ ලඩී

  • @AnuruddahSanjaya
    @AnuruddahSanjaya 3 місяці тому +1

    Patta adahas tikak kiuwe me mahaththaya,math merenna gihin berune anu namayenthariidu kollo,mama ube vidio balanne mama beer bona dawasata vitharai ,hebei math nodanna godak dewal thiyenawa,man danna dewal kiyannam call karala ,hodai

  • @jeromeperera9482
    @jeromeperera9482 7 місяців тому +1

    මචන් තරිඳු උබේ වැඩ සටහන් සුපිරි , මම ඇත්තටම හිතාගෙන හිටියේ තුම්මුල්ලෙ පද්මෙ ඇත්ත කතාවක් කියල ඔයාගෙන් තමයි ඇත්ත දැන ගත්තෙ . දම්මික චින්තක ගැන අහල තියෙනවා මමගේ ගමත් මහවත්තෙ , මම කැලණිය පැත්තෙ ඉන්නකොට ඒ පැත්තෙ කෝට්ටේ සුනිල් කියල කට්ටියක් ඒ පැත්තෙ හිටියා , ඔයට ඒගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද ?

  • @ManjulaWijesinghe-er8yl
    @ManjulaWijesinghe-er8yl 7 місяців тому +2

    Wasantha supiri charithayak

  • @kanchana-dw7ln
    @kanchana-dw7ln 6 місяців тому +1

    ambalangoda rajith silva panadure nadikala gana akak karanna 👍👍👍

  • @aishasathsarani5058
    @aishasathsarani5058 7 місяців тому +7

    First time channel eke comment ekk damma

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 7 місяців тому +11

    කොටියාට ආදරේයි ❤️

  • @Yt-xw2qu
    @Yt-xw2qu 7 місяців тому +3

    කොටියගොඩ රන්ජි ගැන කරන්න පුළුවන්ද ඊලගට please kotiyo 😊

  • @WicramasinghaWicramasing-hy3yl
    @WicramasinghaWicramasing-hy3yl 7 місяців тому +3

    බත්තරමුල්ල බන්ටි...

  • @anurakumara-k8e
    @anurakumara-k8e Місяць тому

    Mei wage great character ekakata swan dunne jeevithaye palamu awasthawa kohoma thanaka sitiya yuthu kenekda atthatama❤❤❤❤

  • @RanganaMadusanka-x1i
    @RanganaMadusanka-x1i 7 місяців тому +3

    වසන්ත මාමා meruwanam oya un ekka hitiya eka😥

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 7 місяців тому +3

    ❤❤❤❤❤Kataya🎉🎉🎉❤

  • @AnuruddaSenarathna-cf8ql
    @AnuruddaSenarathna-cf8ql 7 місяців тому +3

    කතාවෙන් භාගයක් අහනකොට නලියනවා 😂

  • @aroshaasini7315
    @aroshaasini7315 6 місяців тому +3

    ඇටමහකන්ද =කොතලාවල හරියටම හරි මේක

  • @nimhantharidu1995
    @nimhantharidu1995 7 місяців тому +7

    මචන් කොටිය අවුලක් හිතන්න එපා මෙහෙම කියනවට .කතාව කියාගෙන එනකොට මැදින් උට බාද කරනකොට කතාවෙ ගොඩක් තැන් මිස් වෙනව බන් .කියාගෙන එන කතාවට උබ මැදින් බාද කරනකොට කියාගෙන එන එක කතාවක්වත් ඉවර කරන්න බැ පොරට . එල අදත් සුපුරියක් 👊

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  7 місяців тому +4

      යම් සීමාවක් තියෙනවා. එම නිසා සමාජ ගත කල හැකි කොටස පමනයි හෙලි කල හැක්කෙ. මම හිතනවා තේරුම් ගනී කියලා

  • @malindagayashan-xt7ns
    @malindagayashan-xt7ns 7 місяців тому +1

    thariya ube hinawa lassanaii oii