Thank you so much. Oba thuma kiwwa wage mata hodatama mudal yana wahana thibuna ewa anthetama nathith una habai kiwwa wage kohen hari kagen hari salli labuna mama hithanwa nawatha mama nagutivi kiyala bs oba thumata
Oba kiwa hari 1 salli labuna .pothata th salli damma .6 wanida hambawena salli tama 1 ude waddi labune.athe sathe natu walawata kohen hari labenawa.habi mama mata yiyana walawata 100 hari atha pana kanakuta denawamai .obata suba aluth awtuddak wawa
මම මකර ලග්නයෙ මට හිතෙනවා බුදුසරණි දෙව් පිහිටෙන් විස්ව මාතාව පිහිටෙන් සියලු පස්න දුරුවෙලා 2025 සුබදායිවෙනවා කියලා .අපිට මේ සියලු දෙවල් කියලා දෙන ඔබතුමාට මගේ හදවතිනම මම ස්තුතීයි වන්තවෙමී ස්තුතීයි ❤️🙏
ඇත්තටම ow.ගොඩාක් duk winda.දරාගත නොහැකි wenwimak sidu una.
මම මකර ලග්න කාරියක් මගේ විශ්ව මාතාව මට ලොතරැයි වසනාවක් ලබා දුන්නාට .විශ්ව මාතාවට කෝටි කෝටි වාරයක් .💕 ස්තුතියි 🙏🌹ස්තුතියි🙏🌹ස්තුතියි 🙏🌹💕
මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා 🙏🙏🙏 ඔබතුමා ටත් එසේම වේවා 🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි අද ජනවාරි පලවැනිදා මට පඩිය ලැබුනා ඔබතුමා කියපු දෙවල් හරි බොහොම ස්තුතියි කලින්ම මාව දැනුවත් කරාට තව තව මේ වැනි වැඩසටහන් කරන්න ඔබ තුමාට ශක්තිය දිරිය ලැබෙවා❤
විශ්ව මාතාවනි මටනොතරැයි දිනු මක් ලබාදුන්නට ස්තුතියි ස්තුතියි මැනියනි මටත් පිහිටවන්න
මමත් මකර මම අවුරු 19 ඉඳන් මුදල් හම්බ කරනවා මට දැන් වයස අවුරුදු 41 ක් වෙනවා මම දැන් විදේශ ගතව අවුරුදු 5k වෙනවා මම මේ කියන්නේ ඇත්ත නමුත් මේ වන විට මගේ කිසිම මුදලක් අත ඉතිරි වෙලා නැහැ හැබයි මම මේ 2025 අවුරුද්දේ සාර්ථක වෙනවා කියලා මම විශ්වාස කරනවා ..
ඔබතුමා හරි. ලොකුවට සල්ලි නැහැ.ඒත් ණයක් නැතුව ඉන්න ලබෙනවා. කොහෙන්හරි ලැබෙනවා පොඩි ගානක් හරි.සසරෙ පුරුදු කරපු දාන පාරමිතාවක් වෙන්න ඇති. විශ්වමාතාවට ස්තූතියි.
මකර ට ඇති සෙතක් නැත...
තියෙන හැම දෙයක්ම නැති උනා..
ආයෙත් ගොඩ එන්න පුලුවන්....විශ්වාසෙන් ඉන්න...කාලය හැමදේම විසදනවා...
Hm
Ow
කිව දේවල් ඇත්ත ..අතේ සතේ නැතිව ඉන්න වෙලාවටත් කොහෙන් හරි කියක් හරි ලැබෙනව..
බුදු සරණයි , ඔබතුමාටත් ලබන්නා වූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ වසරක් වේවා ,🎉🎉🎉
You are 100% correct. Always having money in my pocket....
මං මකරියෙක්😁.. සුබ නවවසරක් වේවා ඔබතුමන්ටත්❤
මගේ ලග්නය මතුර මම නම් කිසිම අඩුවක් නැතිව පුළුවන් විදියට හැමකෙනෙක්ටම උදව් උපකාර කරමින් බුදුදහමට නැඹුරුව ඉතාසතුටින් ජීවත් වෙනවා විශ්ව මතාවට ස්තූතියි: ඔබ සැමට නව වසර සුභ ම සුභ වසරක්ම වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි
Mata nam hari sathutui ❤❤godakma sthuthi obata ❤❤
Mama nam athtammata ipadune dawase idala duk widinawa balamu me lebuwa u අලුත් අවුරුද්ද සතුටින් ගෙවන්න පුළුවන් wei....❤❤❤❤
ඔබ තුමාගේ අදහස් ගොඩක් වටිනවා ස්තුතියි 🙏
බොහොම ස්තූතියි වටිනා අදහසක්....❤
හරියටම හරි අනාවැකි.ස්තුතියි ඔබට
මං මකර ලග්නයේ.ඔබ තුමා හරියටම හරි
ඔව් ඇත්තටම මට අවශ්‍ය දේට යාළුවෙක් හරි සල්ලි දානවා. මට අතපාන්න වෙලා නැහැ .මට රස්සාවකුත් නැහැ .ලැබීමනම් තියෙනවා.
ඔබතුමා හරියට ම හරි,,,ස්තුතියි,,,,
Obathuma hariyatama hari money 💰 money 💰 😃😃😃😃🙏🙏🙏
හරියට හරි උපරිම හොඳම දේ තමයි මට ලැබෙන්නෙ ❤
ජයවේවා මහත්මයා 👍👍👍 ඔබේ වචනෙට වෙනම එකෞන්ට් එකකට මුදල් තැන්පත් ආරම්භ කරන්නම් ❤️👍
Bohomathma sthuthi oba thumata mama salli nathuwa godak watila inna oba thuma ki da man akuratama karanawa vishwa mathwata sthuthi sthuthi b.s
ඔභ තුමාට ගොඩාක් ස්තුතියි...❤
ස්තුතිය ඔබතුමාට ස්තුතිය ස්තුතිය වීස්ව මාතාව ස්තුතිය
මම මකර ලග්න හිමියනි ඔබතුමා කිවිවෙ ඇත්තටම මගේ එකවුන් එකට සල්ලි දාලා 01 01 2025යන දිනට ඇත්තටම මමදන්නෙ නැ කොහෙන් ආවාද කියලා මට හිතාගක්න බැහැ ඔබතුමා කිවිවෙි හරියටම හරි ඔබතුමාට ස්තුතියි
ව්ශ්වමාතවට අනෙක වරයක් ඉස්තුති වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏 විශ්ව මාතාවට ස්තූතියි
Aththa kathawa sthuthiy bs
Excellent explanation thank you so much 🙏💐
Eka nm aththama aththak. Mt tama job එකකුත් ne eth salli nm kawadawath ne kiyala neti වෙන්නේ නෑ .kohoma හරි account එකට සල්ලි වැටෙනවා.katawath ණය වෙන්නේත් නෑ
ඔබතුමා කියන කතාව හරියටම හරි❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි ..❤❤❤
Thank you so much. Oba thuma kiwwa wage mata hodatama mudal yana wahana thibuna ewa anthetama nathith una habai kiwwa wage kohen hari kagen hari salli labuna mama hithanwa nawatha mama nagutivi kiyala bs oba thumata
Ammoo ha.ahanna asai karadaramai thibune.mn mara pawak karala thiyanna.salli kohoma hari hambenawa.eth karadara adu une na.asai ahaddi
Sahatika atta budusaranai❤❤❤❤❤
💯% eththa math makara ❤
Mage mahathayata me wasare jaya wewa.eyata bs
Mata mudal labemawa wishwa matahwata sthuthi
තියනවා .දාන්නම්❤❤❤❤ඔබ තුමාට තෙරුවන් සරණයි
මමත් මකර ලග්නේ සල්ලි ලෙබෙනවා නය ගෙවන ඵකම තමයිකරන්න්ඉතිරියක් නැහැ
මට වගේ...😊😊😊
ස්තුතියි ඔබතුමාට
ඉපදුන දවසෙ ඉදල අව් 36ම දුක විතරයි
Mamat 39k duk vidinawa
Mamat 39k duk vidinawa
මම වගේ
Mamath😢😢
Danaya wagema නිරෝගි kamaith mage mahathayata labawa
ස්තුතියි ඔබ තුමාට...
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
Mama makara ඔබතුමා කිඋව විදිහට ඇත්තටම සල්ලි හම්බ වෙනවා මං job එකක් කරන්නේ නැහැ, husband rata aya හැම මාසෙම සල්ලි එවනව, ගේ කුලී, කඩ කුලී හම්බ වෙනවා ඒත්, වියදම වැඩි, කොච්චර හිතුවත් ඉතුරු කරන්න ඒක හරිම අමාරුයි, 😔
සුභ අලුත් අවුරුද්දක් වේවා
අනෙ 2023/ 2024 මතක් කරනකොට බය හිතෙනවා මානසිකව වැටෙනවා 2025 වත් හොදක් වෙනවානම්🙏🙏🙏🙏
Kohen hari labemawa namuth viyadam manasika pidanayabwadi
ඇත්ත කතාව මහත්තයා මාත් මකර දුක් වින්දා සෑහෙන්න බලමු නව වසර 😊😊
Hariyatama Hari salli mn hambena kathawa aththa
බුදුසරනයි.නව.වසර.නිදුක්.නිරෝගි.සුබම.සුබ.වාසනාවන්ත.වෙිවා
ජයෙන් ජයම❤❤❤
Rupeyal pans dahasak lotharai genumak Laba dunna veshwa yata esthuthi esthuthi esthuthi ❤❤❤👥
අපට.නමි.සදා.කාලික.දුක්.එත්.දරාගේන.ඉන්නපුලුවන්
මමත් මකර ලග්නය හිමි කෙනෙක්.හැම මාසෙම මගේ මහතය මට සල්ලි දානවා
මමත් මකර පුන්චි කාලේ ඉදන් නෑ කියන්න නෑ ලැබෙනවා...ඉදිරියේදී ලැබෙයිද නැද්ද මොකක් වෙයිද කියන්න බෑ......
Oba kiwa hari 1 salli labuna .pothata th salli damma .6 wanida hambawena salli tama 1 ude waddi labune.athe sathe natu walawata kohen hari labenawa.habi mama mata yiyana walawata 100 hari atha pana kanakuta denawamai .obata suba aluth awtuddak wawa
ඔබ කිව්වා වගේ වෙනම එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ...ස්තූතියි
රස්සාවක් නෑ ස්ථිර හැබැයී කවුරුහරිම පිහිට වෙනවා
Obathuma kiyana dewal hariyatama hari...matanam masekata kohen hari labenawa..
Ana Manda matanm wadakkaralath Mata mudal labanna na,, wiswa Mathata sthuti, Sadu Sadu 🎉🎉🎉
Mama Maka .mage chandraya 8 inne.mata kohomada??
❤GODAK HONDIN HEMADEMA HONDIN SIDUVEVA ❤️🙏
Suba aluth auruddak wewa !
Mamth makara lgane
Ane mahaththaya adare genath kiyanna ko.😢
Supiri borukarayek
👍👍👍👍👍
Mahathay atham aththa key Anne, oba thumata derga ausa lebrewa
අවුරැදු 5හේ 6යේ ඉඳන්ම සල්ලි හම්බ කරනවා මකරනේ හරිනෙ
Obata pin hareyatama kiwwa
Oba Thumata Tharuvan Saranai
❤❤god bless you
🙏🙏🌹💐
Aththama aththa
මම මකර ලග්නේ. විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💖💖💖 ස්තුතියි 💖💖💖 ස්තුතියි 💖💖💖
මම ඉපදිලා තියෙන්නේ 1992/07/27 උදේ 6.55ට
🙏💖💖💖💖💖💖💖💖🙏
මමත් මකර ඇත්තමතමයි..මටත් සල්ලිනම් හම්බවෙනවා නමුත්
ඇත්තටම සල්ලි නම් වැටුණා හිතා ගන්න බැරි විදියට.. ඒත් ඒක අනික් අතින් යන දෙයක් සිදු වෙනවාමයි...
Samma sbudusatanari oba thumaata..epadila danumm thaerum yanakota edanma dukamari...salli .labarnava aasth..rthuruvaknam.naaa... Mae waenakamma....Dan ennae rata....aath ethuruvak. Karanna labaennae Dan maasa. 3, kata .kalin edammaei..Naya thurus evarari..,2025..,.., .dhanaya labaevaa
oyanam atthamai malli kiyanne mata kochchara alaba unath kohenhari mata mudalak lebenawamai anemage athesalli nakiyala hithuwath athi kohomahari mata mudalak mageathata lebenawamai mama godak asai pinwadawalata ekawenna athimata mevidiyata lebenne oyata isthuthi
Oya kiyan de attha mama 30 venida account ekak open kala 2025 kiyak hari itirikaranna ona kiyala mamath hariyata aurudu ganak dukvinda kenek oya kiyana widiyata makara Laguna ayata hariyanna ona oyatath wisva mathawage asirvadaya labeva
Obatuma hari upanda patan manasika peeda withari.
Mamath avurudu 18 idan hamba karanawa.
Ana attatama oya kiyana dawal atta mama godak duk vinda Dan nam tikak oluwa ussagana Anna
Mama
Makara
Laknaya
Satutin
Enne
Kesema
Aduwak
Ne
Oba
Tumata
Stutei
Mamath makara lagina himi kenek oba thumage kathawa hari mama epadunu dawase idala duka thamai vidinne welawaka jeevitheth apa wenawa
Mata one bilionare pathiyek wenna. A sadaha Mata extra income sources labadenna. Ewa patan aran salli hamba kranna one
Mama lankawata Yana ammek, Mata puthek vitharai inne, mama Jabba Kara koti 2,,mage puthata demma, oya Hariyata Hari mahaththyo
Hariyatama hari
Mamath makara sampurna athyha mama adum mahanwa mudal labenwa
Thamath ahamai sir
Sthuthi sthuthi sthuthi
අැතටම.කොහේන්හරිලැබෙිනවවි්ශ්වමතවටස්තුතියි
Matath labenawa
Oba thuma hari e unata mama kohoma duk vindath pare giyath salli ahulanawa
මමත් මකර අනෙ මන් දා
Mama,masete 5000ethiri,kerela ,bankuwete dannathiwe hangela hadesiyate ganna rhiyala thiyenne
මමත් ඒ වගේමයි