Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඇතුළුව සෑම මකර ලග්න හිමියන්ට 2025 සියලු බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏
සර් මකර ලග්න 8 චන්ද්‍ර හිටියොත් අෂ්ඨම ඒරාෂ්ටක අපලය තියෙන වද බුදු සරණයි 😢
එසේම වේවා 🙏🙏
❤❤❤
Ow appa hari giyoth hodai
🙏🙏🙏👍
මකර ලග්නයේ උපන් සියලුම දෙනට❤ජයෙන් ජයම❤අනිකුත් ලග්න හිම් යන්ටත් සියලු පැතුම්,ඉටුවේවා❤ජයෙන් ජයම❤ වේවා (ම් යුරු මහත්තයාටත් )සියලුම සිතුම්,පැතුම් එකාන්තයෙන්ම ඉස්ට සිද්ද වේවා ❤ 🙏👑️👍🙏👑️❤
අලු මතින් නැගිටින්න වෙර දරන සියලු මකරුන්ට ජය ශ්‍රී...
😂😂😂මකරි යන්වත් හොදේ 😂😂😂
@NilminiJayasuriya-z6y අනිවාර්යයෙන්ම ඔව්...🙂
@@Travelmomentsbydh ස්තුතියි බුදුසරණයි
ජය ශ්‍රී ....
මමත් නැත්තටම නැති උනා2025 හැමෝටම යහපත් වේවා.මේ වසර මගේ සියලු දුක් කරදර අවසන්වී සතුට ලැබේවා.
ඔබ සිතන පතන ආකාරයෙන්ම සියලුම බලාපොරොත්තු ඉටු වේවා
Me too😢
මකර ලග්න කාරයන්ගේ හිත හරිම කලබලයි. කාට හොද කලත් හොදක් නම් අහන්න ලැබෙන්නේ නෑ.. හිත් පීඩා විතරක් ඉතුරු වෙනවා.. 2025 මකර ලග්න හැමෝටම තමන්ගේ හිතේ නිදහස ලැබිලා සුබ වෙන්න ඕනේ..අනන්ත විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ..❤
E gena nam kiyala vedak nh epa vela inne jewethema.😢
Ekanam 100%
@@thiliniwijesinghe9394 100%ක් ඇත්ත......මටත්....😥😥😥
අම්මෝ හෙනම ඇත්ත..... කිසිම හොඳක් අහන්න හම්බෙන්නේ නෑ
Ekanam aththa
අහක යන හෙන පවා කකුල් දෙක අස්සෙ පුපුරල ගිය..නොමැරි මැරි ජිවත් උනු කාලයක් ගෙවුනු කාලය..නොවැම්බර් මැද සිට යම් සුබවාදි ලක්ෂන පෙන්නුම් කරන මකරෙකි මාත්🎉🎉🎉❤❤❤
අම්මෝ හා
මම හා සියලු මකර ලග්න හිමියන්ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤❤❤
ඇත්තමයි . හෙන විතරයි ගැහුවේ නැත්තේ පසු ගිය අවුරුදු වල. 2025 වත් සුභ වෙනවා nam ලොකු දෙයක් . ස්තුති ස්තුති ස්තුති විශ්ව maathaawani ඔබට .
Sirama. Balamu 2025wath wenas wewa kiyala
Eththmai
සියලු මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා 🙏🙏🙏
මකර ලග්නය ඇතුලු සෑම් ලග්න හිමියන්ට විශ්ව මෑනියන්ගේ පිහිට ලැබී සියලු පැතුම් එලෙසම ඉටුවේවා
කොච්චර හොද කරත් හොදක්නම් ඇහුවෙම නෑ.2025 ජය වේවා!!!
ඔබතුමගේ අනාවැකි වලින් මගේ හිත සතුටින් මමත් මකර ස්තුතියි ඔබතුමාට 🙏🏿
මකර ලග්නයෙ උපන් මම මේ විදියට දෙයක් අහන්න ලැබීමත් සතුටක් . මේ තරම් යහපත් කාලයක් උදා කල දුන් විශ්ව මාතාවනි ඔබට හදවතින්ම ස්තූතියි
ඇත්තටම ඔව් නොමැරී ජීවත් උනේ ඉවසීම ඕනෑවට වඩා තිබෙන නිසයි ආර්ථික ප්‍රශ්න දරුවන් ගෙ ප්‍රශ්න සැමියගේ ප්‍රශ්න හැම දේම අවසන් වීගෙන යනව විදෙස්ගත වීමට හේතු වද ඒ නිසා මගේ ලොකුම බලාපොරොත්තුව ලංකාවට ගිහින් වගාවක් ආරම්භ කිරීමට කලින් කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කරාට මට හිතෙනව මෙ සැරෙ වරදින් නැතිවෙයි කියල හැබැයි මම පලි ගන්න කෙනෙක් නම් නෙමේ ගැහුවත් මරන්නෑනෙ කියලා පාඩුවේ ඉන්නවා
මමත් මකර ලග්නය අැත්තටම මාර විදිහට මානසිකව වැටුනා දැනුත් එහෙමයි මට 2025 හොදනමි අනික් මකර ලග්නයන්ට හොදට හරියන්න ඔින❤ඔබතුමාට පින්
ඔබතුමාට ස්තූතීයී . ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතීයී. ❤
මම ඇතුලු සියලුම මකර ලග්න හිම් යන්ට හාඅනිකුත් ලග්න හිම් යන්ට සුබදායි වසරක් වෙවා ජයවෙවා .....
සියලුම බලාපොරොත්තු ඒ සිතන ආකාරයෙන් ඉශ්ට වේවා ට්
මකර ලග්නයෙන් උපන් මා ඇතුලු සෑම සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා..මෙතෙක් ජීවිතය පුරාවටම හිමිව තිබූ සියලුම කරදර බාධක ඉවත් ඉවත්වේවා..හිතුවටත් වඩා අති සාර්ථක මල්පල හට ගැන්වීමක් උදාවේවා..හැමෝගෙම ජීවිත සෞභාග්‍ය සම්පන්න වේවා..!!! මේ පැතුම ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා..!!!!!! හැමෝටම සම්මා සම්බුදු සරණයි..!!!
සියලුම සිත් සතුටු වේවා. බලාපොරොත්තු මගේ වගේ ම සැමගේම ඉටු වේවා
අපව දැනුවත් කරනවාට පිං..
පහුගිය අවුරැදුවල වැඩිපුර හිටියේ බන්දනාගාරවලඉදිරියට හොදවෙනවනමි හොදයි ඔබතුමාට පිං..!!!
ජීවිතයේ සැනසුම නම් පේනතෙක් මානෙක නෑ 2025 අවුරුද්දේ වත් කිසිම දෙයක් ඕන නෑ මානසික නිදහස ලැබේවා! මේ තියෙන මානසික පීඩනයෙන් මිදේවා!
ඇනේ බොහොම පින් මේ ටික අහන්නන නොසෑහෙන්න දුක්වින්දා❤❤❤
අහපු හැමදේම ඇත්ත .ගොඩක් පින් .තෙරුවන් සරනයි .ඔබ තුමාට ....
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ආදරනිය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤ඇත්ත.අප්‍රමාණ දුක් වින්දා.
මට තිබු හැම දෙයම නැති උනා ජීවිතය vitharai ඉතිරි උනේ 😢මගේ කනේ කරාබු 2 පවාඅනුන්ට දිpu කෙනෙක් ඒත් මට වැරදුනා තැන්ක්ස් සර් හැම දෙයක්ම pehedili කාලාට
Mage comment eka oya type karala, 😢
Hi
Gemak gahamu 💪 math watuna watillak hodama eken 😓 pitarataka idalath 🙁
මකර ලග්න හිමියන්ට ජයෙන් ජය ❤❤🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි මකර හිමියනට
අපිව දැනුවත් කරනවට ඔබ තුමා ට ගොඩක් පින්
ඔබ තුමාට ස්තූතියි.☀️☀️☀️
මමත් මකර ලග්න හිමි කාරයෙක් මටත් කරදර උපද්‍රව ගොඩකට මූහුණ දෙන්න උනා 2025 වර්ෂයෙ සිටවත් ඹබ තුමගෙ පලාපල අනූව සාර්ථක වෙවා
2025 නව වසරෙහි මාගේ සියලුම පැතුම් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු කර දුන් ආදරණීය උතුම් විශ්වමාතාවට මාගේ ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️🌍❤️❤️මම ඇතුළුව 🙏 මකර ලග්නයෙන් උපන් සියලුම දෙනාට 🙏 2025 නව වසර සතුට සැනසුම, සෞභාග්‍යය සපිරි තම තමන්ගේ සියලුම පැතුම් ඉටුවන නිදුක් නීරෝගීබව දීර්ගායුෂ, ජයෙන්ම ජය සපිරුණු වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා 🙏❤🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️🌍❤️🌞🌈🍀🦋🌻🌄💕😊🙏
Thank you sir...godak සතුටුයි ..🦋🌻🌏🌈️☘️❤🙏💰
මමත් මකර මෙ කියන හැමදෙම ඇත්ත
මමත් නැත්තටම නැතිඋනා මකරෙන් උපන් සියලුදෙනාට යහපතක් වේවා
Harima pehediliwa kiyanawa.. oba thumaatath labannaw nawa wasarakma niduk .. neerogimath preethimath nawa wasarak wewaa!!
සියලු දෙනාට ධාර්මික ගුණ ඇත්තෝ වෙත්වා යහපත සතුට සව්බාග්‍ය උදා වේවා🙏🙏❤
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
මෙච්චර කල් හෙන ව්තරයි ගැහුවෙ නැත්තේ😂
ඔව් 😢😢😢
Wadak na kiyala
ඔව් මටත්......😢ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ජීවිතේම එපා වුණා.
ඔව් ඇත්ත
සම්පූර්ණයෙන් ඇත්ත.❤
තෙරුවන් සරනයි ඔබ තුමාට
❤❤❤❤සමිපූර්ණ ඇත්ත.......පිං ඔබ තුමාට.....
🙏🙏🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරනයි කියපු සියලුම දෙ ඇත්ත
ලෞකික ජිවිතයම හැදි ගෑවුණා.අධ්‍යාත්මික ජිවිතයේ ලැබුණ දෙයක් විතරයි. බුදුරජාණන්වහන්සේත් නැතුව හිටියා නම් මම කොහෙද ,කොතනද කියලා හිතාගන්නනත් බැරිවෙයි. සියලුම දෙනාගේ ජිවිත ලසන්න වේවා.🙏 🙏 🙏 .
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏godakma ස්තුති ස්තුති ස්තුති me උපදෙස් laba දුන්නට
Oba thumata godak thank❤
ඔබතුමාට බොහොම ස්තුතියි 9:13
He is good. Wishing him a Happy New Year.
මමත් මකර ඒත් මටනම් 2021.2022.2023. 2024 හොද උනා ඒත් සල්ලි ඉතුරු කරගන්න අමාරුයි.හිතුවටත් වඩා හැමදේම ලැබුනා. 2025.මාර්තු වලින් ඉවරයි අපල කාලේ balamu ඊට වඩා හොද වෙයි ❤
Obathumata theruwan saranai. Man Makara . Kiyapu dewal okkoma niwaradie 🙏
Thank you godak sathutu hithuna
ස්තුතියි ඔබ තුමාට ...
තෙරුවන් සරනයි ඔබ තුමාට ,සුබ නව වසරක් වෙවා
Jiwithe mechchara kal hithuwawath nethi karadara godakata muhuna dunna .hithe Kisi sathutak nethi duk Godak thaniyen Hira Karan widawanwa.kochchara lokayata Hoda karath ewage hodak kawadawath ahanna nethi una kalayak thibuna. Eth 2025 gena loku balaporoththuwak thiynw.meka mage aurudda wei kiyl .e subawadi sithuwilla ekka idiriyata yanw 👍❤️🙏
හරියටම ජනවාරි මස 17දා 2023 මට cancer එකක් ආවා. එදා තමා දැන ගත්ත. ඔබතුමා හරියටම හරී.
Mamath makara seyalu denata budusaranai
Thanks very much mother of universe. Lord Buddha bless u.
මගෙේ ජීවිතයේ කියපු දේවල් ඇත්ත
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks vishwa matha
Gobak pinsibu wewa oba siyaludenata❤❤❤
Oba tumata taruwen saranai istuti
තෙරුවන්සරණයි ඔබතුමා ට බුදුසරණ යි.
අහන්න ලැබිම සතුටක්.ජීවිතය එපා වෙලා මැරෙන්න වැටිලා හිටියේ
මකර.👍
මේ මහත්තයා කියන ඒව හරිම සත්‍යයයි.මගේ වැරදි සහගත චර්යාව මට වෙනස් කරගන්න පුළුවන් වුනේ උසස් මනුෂ්‍යයන්ගෙ මග පෙන්වීම නිසා.
ස්තුති ඔබතුමාට 👍
Api athi tharam duk winda.athi tharam aduwa.danwath hinawela sathutin inna labunoth hodai
ඔබ හරියට ම හරි ස්තුතියි
ස්තුතියි ඔබට❤
මෙ විඩියො එක බලන්න ලැබුණාට විස්ව මාතවට ස්තුතිවන්ත වෙනවා
Mama makara laganaya man ipadunai 1960 dan aururudu 65tawama mara dukak vidinnae itin man bala porotuwanawa vishwa mathgae pihitan man mage dukin midae kiyala budusaranai hamotama❤❤❤❤❤❤
මටත් තවත් නැතිවෙන්න දෙයක් ඉතුරු උනේ නෑ. මගෙ නෝනා හැම වෙලේම මගෙත් එක්ක හයියට හිටියා. . බැංකුවක වැඩ කරපු මට අන්තිමට ගෙවල්වල තීන්ත ගාන්න උනා. ඒත් අතෑරියේ නෑ. සියදිවි හානිකරගන්න හිතුන වෙලා අනන්තයි. ඒත් මම ගේමෙම හිටියා ද්‍යිවයට අභියෝග කරහෙනම. හඳහන සත පහකට විශ්වාස කරේනෑ. හැබැයි මම අද හඳහන විශ්වාස කරනවා.
@@madurarukmal3383 😥😥😥😥😥
Obatumata godak pin ....❤❤❤❤👍👍👍
Eththak thibenawa.sthuthiy.
බුදුසරණයි 🙏
Tks
Budusarani oba thumata
🇸🇦🇱🇰 mama. Makara. Ahnnat. Again. Satutui. Ohma. Ahana. Kota. Hitata. Satutui. Obatumata. Estuti. ❤❤❤🙏🙏🙏
Mama makara makara lagna himi samatama siyalu pathum etude wewa❤
Godak isthuthi sr
මහත්තයෝ සමාවෙලා මට දරුපලගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ සමාජයටත් යහපතක් වෙයි ජය දරනී🤝👍🙏🙋♂️
Siyaluma lagna himiyanta jayaen jaya
දැන් අවුරුදු 40ත් උනා තවම විවාහයක් නෑ..මේ අවුරුද්දේ වත්....
Siyaluma lokavasinta jayaweva nerogi weva yahapath balaporothu sapala weva
Theruwan saranai !
Oba tumata bohoma pin
Hariyata hari
මගේ ලග්නයේ(1)සදු,(3)කේතු,(6)ගුරු,(7)රව්,(8)සනි,කුජ,බුද,සිකුරු,(9)රාහු ඉන්නේ කොහොම වෙයිද රටකට යන්න ආසයී❤❤❤
Dannakalek makarata hodaknam thebun na mama godak dukjevthyak gathakarnne 2024 desambar 31 wedain seyaluma duk karsdara asanepa seyalla awasnvwa 2025 seta makaralakna ayata jayen jayen jsyama math nerogrbaeayama labewa
මකර ලග්න හිමියන්ගේ හිත් මේ තරම් හොඳ උනේ කොහොමද සර්. ජිවිතේ පුරාවටම දුක් විඳිනවා මේ අවුරුද්දේ ඉඳන් වත් ජීවත් වෙන්න පුළුවන් නම් කාටවත් කරදරයක් නැතුව ඒ ඇති 🙏
godak pin pehedili kara dunnata .jivyathayama apala inna welaka .balamu ana aurudde hoda wenna kiyala b.s
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Sir jeewithe neththatama nethi una ..hama athinma asarana una .2025 makara lagna hamotama suba wewa
මේක නම් බලාගෙන කියනවද කොහෙදො දෙයියනේ අනිවාරෙන් කරනව කියල හිතාන් ඉන්න සේරම කිවුවනෙ 🫤🫤
👍👍👍
🙏🙏🙏
Mata thibuna hemadama nathi una ma aluth aurudda a hemadama labewa
මම ඇතුළුව සෑම මකර ලග්න හිමියන්ට 2025 සියලු බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏
සර් මකර ලග්න 8 චන්ද්‍ර හිටියොත් අෂ්ඨම ඒරාෂ්ටක අපලය තියෙන වද බුදු සරණයි 😢
එසේම වේවා 🙏🙏
❤❤❤
Ow appa hari giyoth hodai
🙏🙏🙏👍
මකර ලග්නයේ උපන් සියලුම දෙනට❤ජයෙන් ජයම❤අනිකුත් ලග්න හිම් යන්ටත් සියලු පැතුම්,ඉටුවේවා❤ජයෙන් ජයම❤ වේවා (ම් යුරු මහත්තයාටත් )සියලුම සිතුම්,පැතුම් එකාන්තයෙන්ම ඉස්ට සිද්ද වේවා ❤ 🙏👑️👍🙏👑️❤
අලු මතින් නැගිටින්න වෙර දරන සියලු මකරුන්ට ජය ශ්‍රී...
😂😂😂මකරි යන්වත් හොදේ 😂😂😂
@NilminiJayasuriya-z6y අනිවාර්යයෙන්ම ඔව්...🙂
@@Travelmomentsbydh ස්තුතියි බුදුසරණයි
ජය ශ්‍රී ....
මමත් නැත්තටම නැති උනා
2025 හැමෝටම යහපත් වේවා.
මේ වසර මගේ සියලු දුක් කරදර අවසන්වී සතුට ලැබේවා.
ඔබ සිතන පතන ආකාරයෙන්ම සියලුම බලාපොරොත්තු ඉටු වේවා
Me too😢
මකර ලග්න කාරයන්ගේ හිත හරිම කලබලයි. කාට හොද කලත් හොදක් නම් අහන්න ලැබෙන්නේ නෑ.. හිත් පීඩා විතරක් ඉතුරු වෙනවා.. 2025 මකර ලග්න හැමෝටම තමන්ගේ හිතේ නිදහස ලැබිලා සුබ වෙන්න ඕනේ..
අනන්ත විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ..❤
E gena nam kiyala vedak nh epa vela inne jewethema.😢
Ekanam 100%
@@thiliniwijesinghe9394
100%ක් ඇත්ත......
මටත්....😥😥😥
අම්මෝ හෙනම ඇත්ත..... කිසිම හොඳක් අහන්න හම්බෙන්නේ නෑ
Ekanam aththa
අහක යන හෙන පවා කකුල් දෙක අස්සෙ පුපුරල ගිය..නොමැරි මැරි ජිවත් උනු කාලයක් ගෙවුනු කාලය..නොවැම්බර් මැද සිට යම් සුබවාදි ලක්ෂන පෙන්නුම් කරන මකරෙකි මාත්🎉🎉🎉❤❤❤
අම්මෝ හා
මම හා සියලු මකර ලග්න හිමියන්ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤❤❤
ඇත්තමයි . හෙන විතරයි ගැහුවේ නැත්තේ පසු ගිය අවුරුදු වල. 2025 වත් සුභ වෙනවා nam ලොකු දෙයක් . ස්තුති ස්තුති ස්තුති විශ්ව maathaawani ඔබට .
Sirama. Balamu 2025wath wenas wewa kiyala
Eththmai
සියලු මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා 🙏🙏🙏
මකර ලග්නය ඇතුලු සෑම් ලග්න හිමියන්ට විශ්ව මෑනියන්ගේ පිහිට ලැබී සියලු පැතුම් එලෙසම ඉටුවේවා
කොච්චර හොද කරත් හොදක්නම් ඇහුවෙම නෑ.2025 ජය වේවා!!!
ඔබතුමගේ අනාවැකි වලින් මගේ හිත සතුටින් මමත් මකර ස්තුතියි ඔබතුමාට 🙏🏿
මකර ලග්නයෙ උපන් මම මේ විදියට දෙයක් අහන්න ලැබීමත් සතුටක් . මේ තරම් යහපත් කාලයක් උදා කල දුන් විශ්ව මාතාවනි ඔබට හදවතින්ම ස්තූතියි
ඇත්තටම ඔව් නොමැරී ජීවත් උනේ ඉවසීම ඕනෑවට වඩා තිබෙන නිසයි ආර්ථික ප්‍රශ්න දරුවන් ගෙ ප්‍රශ්න සැමියගේ ප්‍රශ්න හැම දේම අවසන් වීගෙන යනව විදෙස්ගත වීමට හේතු වද ඒ නිසා මගේ ලොකුම බලාපොරොත්තුව ලංකාවට ගිහින් වගාවක් ආරම්භ කිරීමට කලින් කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කරාට මට හිතෙනව මෙ සැරෙ වරදින් නැතිවෙයි කියල හැබැයි මම පලි ගන්න කෙනෙක් නම් නෙමේ ගැහුවත් මරන්නෑනෙ කියලා පාඩුවේ ඉන්නවා
මමත් මකර ලග්නය අැත්තටම මාර විදිහට මානසිකව වැටුනා දැනුත් එහෙමයි මට 2025 හොදනමි අනික් මකර ලග්නයන්ට හොදට හරියන්න ඔින❤ඔබතුමාට පින්
ඔබතුමාට ස්තූතීයී . ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතීයී. ❤
මම ඇතුලු සියලුම මකර ලග්න හිම් යන්ට හාඅනිකුත් ලග්න හිම් යන්ට සුබදායි වසරක් වෙවා ජයවෙවා .....
සියලුම බලාපොරොත්තු ඒ සිතන ආකාරයෙන් ඉශ්ට වේවා ට්
මකර ලග්නයෙන් උපන් මා ඇතුලු සෑම සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා..මෙතෙක් ජීවිතය පුරාවටම හිමිව තිබූ සියලුම කරදර බාධක ඉවත් ඉවත්වේවා..හිතුවටත් වඩා අති සාර්ථක මල්පල හට ගැන්වීමක් උදාවේවා..හැමෝගෙම ජීවිත සෞභාග්‍ය සම්පන්න වේවා..!!! මේ පැතුම ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා..!!!!!! හැමෝටම සම්මා සම්බුදු සරණයි..!!!
සියලුම සිත් සතුටු වේවා. බලාපොරොත්තු මගේ වගේ ම සැමගේම ඉටු වේවා
අපව දැනුවත් කරනවාට පිං..
පහුගිය අවුරැදුවල වැඩිපුර හිටියේ බන්දනාගාරවල
ඉදිරියට හොදවෙනවනමි හොදයි ඔබතුමාට පිං..!!!
ජීවිතයේ සැනසුම නම් පේනතෙක් මානෙක නෑ 2025 අවුරුද්දේ වත් කිසිම දෙයක් ඕන නෑ මානසික නිදහස ලැබේවා! මේ තියෙන මානසික පීඩනයෙන් මිදේවා!
ඇනේ බොහොම පින් මේ ටික අහන්නන නොසෑහෙන්න දුක්වින්දා❤❤❤
අහපු හැමදේම ඇත්ත .ගොඩක් පින් .තෙරුවන් සරනයි .ඔබ තුමාට ....
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ආදරනිය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤ඇත්ත.අප්‍රමාණ දුක් වින්දා.
මට තිබු හැම දෙයම නැති උනා ජීවිතය vitharai ඉතිරි උනේ 😢මගේ කනේ කරාබු 2 පවාඅනුන්ට දිpu කෙනෙක් ඒත් මට වැරදුනා තැන්ක්ස් සර් හැම දෙයක්ම pehedili කාලාට
Mage comment eka oya type karala, 😢
Hi
Gemak gahamu 💪 math watuna watillak hodama eken 😓 pitarataka idalath 🙁
මකර ලග්න හිමියන්ට ජයෙන් ජය ❤❤🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි මකර හිමියනට
අපිව දැනුවත් කරනවට ඔබ තුමා ට ගොඩක් පින්
ඔබ තුමාට ස්තූතියි.☀️☀️☀️
මමත් මකර ලග්න හිමි කාරයෙක් මටත් කරදර උපද්‍රව ගොඩකට මූහුණ දෙන්න උනා 2025 වර්ෂයෙ සිටවත් ඹබ තුමගෙ පලාපල අනූව සාර්ථක වෙවා
2025 නව වසරෙහි මාගේ සියලුම පැතුම් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු කර දුන් ආදරණීය උතුම් විශ්වමාතාවට මාගේ ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තූතිවන්ත වේවා 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️🌍❤️❤️මම ඇතුළුව 🙏 මකර ලග්නයෙන් උපන් සියලුම දෙනාට 🙏 2025 නව වසර සතුට සැනසුම, සෞභාග්‍යය සපිරි තම තමන්ගේ සියලුම පැතුම් ඉටුවන නිදුක් නීරෝගීබව දීර්ගායුෂ, ජයෙන්ම ජය සපිරුණු වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා 🙏❤🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️🌍❤️🌞🌈🍀🦋🌻🌄💕😊🙏
Thank you sir...godak සතුටුයි ..🦋🌻🌏🌈️☘️❤🙏💰
මමත් මකර මෙ කියන හැමදෙම ඇත්ත
මමත් නැත්තටම නැතිඋනා මකරෙන් උපන් සියලුදෙනාට යහපතක් වේවා
Harima pehediliwa kiyanawa.. oba thumaatath labannaw nawa wasarakma niduk .. neerogimath preethimath nawa wasarak wewaa!!
සියලු දෙනාට ධාර්මික ගුණ ඇත්තෝ වෙත්වා යහපත සතුට සව්බාග්‍ය උදා වේවා🙏🙏❤
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
මෙච්චර කල් හෙන ව්තරයි ගැහුවෙ නැත්තේ😂
ඔව් 😢😢😢
Wadak na kiyala
ඔව් මටත්......😢
ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ජීවිතේම එපා වුණා.
ඔව් ඇත්ත
Ekanam aththa
සම්පූර්ණයෙන් ඇත්ත.❤
තෙරුවන් සරනයි ඔබ තුමාට
❤❤❤❤සමිපූර්ණ ඇත්ත.......පිං ඔබ තුමාට.....
🙏🙏🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරනයි කියපු සියලුම දෙ ඇත්ත
ලෞකික ජිවිතයම හැදි ගෑවුණා.අධ්‍යාත්මික ජිවිතයේ ලැබුණ දෙයක් විතරයි. බුදුරජාණන්වහන්සේත් නැතුව හිටියා නම් මම කොහෙද ,කොතනද කියලා හිතාගන්නනත් බැරිවෙයි. සියලුම දෙනාගේ ජිවිත ලසන්න වේවා.
🙏 🙏 🙏 .
ගොඩක් ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏godakma ස්තුති ස්තුති ස්තුති me උපදෙස් laba දුන්නට
Oba thumata godak thank❤
ඔබතුමාට බොහොම ස්තුතියි 9:13
He is good. Wishing him a Happy New Year.
මමත් මකර ඒත් මටනම් 2021.2022.2023. 2024 හොද උනා ඒත් සල්ලි ඉතුරු කරගන්න අමාරුයි.හිතුවටත් වඩා හැමදේම ලැබුනා. 2025.මාර්තු වලින් ඉවරයි අපල කාලේ balamu ඊට වඩා හොද වෙයි ❤
Obathumata theruwan saranai. Man Makara . Kiyapu dewal okkoma niwaradie 🙏
Thank you godak sathutu hithuna
ස්තුතියි ඔබ තුමාට ...
තෙරුවන් සරනයි ඔබ තුමාට ,සුබ නව වසරක් වෙවා
Jiwithe mechchara kal hithuwawath nethi karadara godakata muhuna dunna .hithe Kisi sathutak nethi duk Godak thaniyen Hira Karan widawanwa.kochchara lokayata Hoda karath ewage hodak kawadawath ahanna nethi una kalayak thibuna. Eth 2025 gena loku balaporoththuwak thiynw.meka mage aurudda wei kiyl .e subawadi sithuwilla ekka idiriyata yanw 👍❤️🙏
හරියටම ජනවාරි මස 17දා 2023 මට cancer එකක් ආවා. එදා තමා දැන ගත්ත. ඔබතුමා හරියටම හරී.
Mamath makara seyalu denata budusaranai
Thanks very much mother of universe.
Lord Buddha bless u.
මගෙේ ජීවිතයේ කියපු දේවල් ඇත්ත
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks vishwa matha
Gobak pinsibu wewa oba siyaludenata❤❤❤
Oba tumata taruwen saranai istuti
තෙරුවන්සරණයි ඔබතුමා ට බුදුසරණ යි.
අහන්න ලැබිම සතුටක්.ජීවිතය එපා වෙලා මැරෙන්න වැටිලා හිටියේ
මකර.👍
මේ මහත්තයා කියන ඒව හරිම සත්‍යයයි.මගේ වැරදි සහගත චර්යාව මට වෙනස් කරගන්න පුළුවන් වුනේ උසස් මනුෂ්‍යයන්ගෙ මග පෙන්වීම නිසා.
ස්තුති ඔබතුමාට 👍
Api athi tharam duk winda.athi tharam aduwa.danwath hinawela sathutin inna labunoth hodai
ඔබ හරියට ම හරි ස්තුතියි
ස්තුතියි ඔබට❤
මෙ විඩියො එක බලන්න ලැබුණාට විස්ව මාතවට ස්තුතිවන්ත වෙනවා
Mama makara laganaya man ipadunai 1960 dan aururudu 65tawama mara dukak vidinnae itin man bala porotuwanawa vishwa mathgae pihitan man mage dukin midae kiyala budusaranai hamotama❤❤❤❤❤❤
මටත් තවත් නැතිවෙන්න දෙයක් ඉතුරු උනේ නෑ. මගෙ නෝනා හැම වෙලේම මගෙත් එක්ක හයියට හිටියා. . බැංකුවක වැඩ කරපු මට අන්තිමට ගෙවල්වල තීන්ත ගාන්න උනා. ඒත් අතෑරියේ නෑ. සියදිවි හානිකරගන්න හිතුන වෙලා අනන්තයි. ඒත් මම ගේමෙම හිටියා ද්‍යිවයට අභියෝග කරහෙනම. හඳහන සත පහකට විශ්වාස කරේනෑ. හැබැයි මම අද හඳහන විශ්වාස කරනවා.
@@madurarukmal3383
😥😥😥😥😥