මකර ලග්න ඔබට 2025 වර්ෂය

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 164

  • @Komari-dv1bt
    @Komari-dv1bt 18 днів тому +12

    කියපු කාරණා සියලුම දේ සහතික ඇත්ත ස්තූතියි සර් මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @iranganinawela7589
    @iranganinawela7589 18 днів тому +9

    ඇත්තටම මකර ලග්නය ගැන කියපු කාරනා 100%ක් හරියට හරි.බොහොම ස්තූතියි ඔබතුමාට. මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...!!!

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 17 днів тому +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා විශ්වයේ සිටින සියලු දෙනාටම විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thakshilamorapitiya2963
    @thakshilamorapitiya2963 13 днів тому +3

    මාත් මකර කියපු හැම දේම ඇත්ත.බොහොම ස්තුති ඔබ තුමන්ට. තෙරුවන් සරණයි...

  • @shiromanimala8565
    @shiromanimala8565 День тому

    කියපු දේවල් හරියටම හරි මහත්තයා . ඔබතුමාට තෙරුවන් සරණයි ...!!! අපිව මෙහෙම ධෛර්යමත් කරනවට. 🙏🙏🙏

  • @KalumNishshanka-sv8hm
    @KalumNishshanka-sv8hm 17 днів тому +4

    කියපුවා පට්ට සම්පූර්ණ ඇත්ත බලාගෙන කිව්වා වගේ හරියට මං ගැන කිව්වා වගේ මාත් මකර.හරිම පුදුමයි කියපු දේ බලාගෙන.මාගෙන දැක්කා වගේේ කියෙව්වා මටත් සෙනසුරු අවුරුදු විසිහත හමාරක් වසර දහනමය 19 හමාරක් සෙනසුරු මහ දශාව ආයෙත් වසර හත හමාරක් සෙනසුරු දශාව..දැන් තමයි ඔක්කොම ඉවර . දැන් ටිකක් සැහැල්ලු වගේ දැනෙනවා පුදුම පුදුම පුදුමයි ඔබගේ අනාවැකියි. ඔබ කියපුවා පට්ට ඇත්ත.දැම්මට ගෙවෙන්නේ බුද්ධගේ..දසාවලු.දැම්..මට වයස හැටපහයි.නැවත වරක් මම කියමි..කියපුවා සම්පූර්ණ ඇත්ත පට්ට.මට හිතාගන්නත් බෑ
    එහෙමනම් ඉදිරි කාලයක් හොද වෙයි කියලා හිතනවා බොහෝම ස්තුතියි බොහෝම ස්තුතියි ජයවේවා! ජයවේවා! ජයවේවා ඔබතුමාට සුබ අනාගතයක්

  • @nawanjanashakila4102
    @nawanjanashakila4102 18 днів тому +3

    කියාපු දේවල් හරි යටම හරි .....ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා .......

  • @Indhu12-s8d
    @Indhu12-s8d 7 днів тому +1

    ඇත්තටම ඇත්ත ඔබ තුමා කියපු දේවල් ❤

  • @SujeewaRathnayaka-kb5ct
    @SujeewaRathnayaka-kb5ct 17 днів тому +2

    මාත් මකර.හැමදේම ඇත්ත ඔබතුමා කිවිව දේවල්.මේ වෙද්දි නොමැරි ජිවත් වුනා.මෙ වෙද්දි නම් සල්ලි ටික ටික ලැබිිටම වාසනාව තියෙනවා.❤

  • @sandamalimali6060
    @sandamalimali6060 14 днів тому +2

    මේ කියපු හැමදේම වගේ ඇත්ත..අම්මා තාත්තා සනීපෙන් සුවෙන් ඉන්න ඕනි.අනේ මම නිසා අම්මා අසනීප වෙන්න එපා.මට ඕනි දෙයක් 😢මම කොරියානු විභාගයට සූදානමින් ඉන්නේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න මට කොරියාවට යන්න ලැබෙන්න ඕනි.

  • @RanukaKwt
    @RanukaKwt 17 днів тому +2

    අනෙක් වාරයක් ස්තුතිය වෙිවා විස්ව මාතාවට 🙏 🙏 ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 17 днів тому +3

    මගේ ලොකු පුතා මකර ලග්නය ඇත්තටම හොදයි තරහ ගියුත් ටිකක් කියවනවා ඒ එක්කම තරහ නැතිවෙනවා ඔබතුමා කියන දේවල් ඇත්තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @SiriyaniDissanayaka
    @SiriyaniDissanayaka 18 днів тому +4

    ඔබ තුමා හොඳින් පැහැදිලි කලා ගොඩක් පිං

  • @RukshilaShyamali
    @RukshilaShyamali День тому

    ඔබතුමා කියන දේවල් සහතික ඇත්ත මේ 2025 අවුරුද්ද වත් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව මේ වෙනකන්ම දුක් වින්ද පවුල විසිරිල ගියා දෙන්න විවෝස් කොලේ අත්සන් කරපු නැති එක විතරයි වෙලා තියෙන්නෙ දැනටත් හිතේ සැනසීම නැත්තටම නැතිවෙලා මගෙ පව්ල සමගි වෙලා සැනසීමෙන් ඉන්න ලැබේවා ..ඔබ තුමාට වගේම විශ්වයට ස්තුතයි ස්තුතියි ස්තුතියි ..

  • @musicwithnature3634
    @musicwithnature3634 18 днів тому +6

    ඔබතුමාට මාව දැනුවත් කිරීමට විශ්වය ලබාදුන් ශක්තියට ස්තූතියි ස්තුතියි, ස්ඝූතියි.
    ඒ පිං ඔබ තුමාට අනුමෝදං වේවා!

  • @meragalmalani2016
    @meragalmalani2016 12 днів тому +1

    Obathumata subama suba nawa wasarak wewa. Theruwan saranai

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 18 днів тому +2

    තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සැප සම්පත් වඩාවර්ධනය වේවා
    ස්තූතියි ඔබතුමාට
    ස්තුතියි විශ්වයට ආදරෙයි සැමට
    ස්තූතියි❤ 🙏 🙏 ❤🙏

  • @AthulaKumara-c2x
    @AthulaKumara-c2x 19 днів тому +4

    Ou sir godak dukvinda hemadema nathiuna awankawama kiuwoh hena vitharai sir gehuwenahte🙏🙏🙏❤❤❤

  • @amilasuranji2224
    @amilasuranji2224 4 дні тому

    මාත් මකර..මේ කියපු හැමදේම ඇත්ත .ලොකු අපල තිබුනා..දැන් ඒවා ගෙවෙමින් පවතිනවා...දැන් ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා ..මුදල් වලින් කරදර අඩු වෙලා ..ඒ ගෙවපු අපලය මට ආශිර්වාදයක් කරගත් කෙනෙක් මම...ඔබ තුමා කියපු හැමදේම ඇත්ත 🎉🎉🎉

    • @gayanbatiks1213
      @gayanbatiks1213 3 дні тому

      මෙතුමා විසින් කියනලද සියලු දේ ඇත්තයි. මට මාවම එපාම වෙලා ඉන්න මොහොතේ ..... ඔබතුමා ගේ දේශනය අහලා තවත් ටිකක් බලමු කෝ.. කියලා හිතාගෙන ඉන්නවා.. ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 18 днів тому +3

    🙏ස්තූතියි ඔබතුමාට🙏

  • @lochikavindya9266
    @lochikavindya9266 14 днів тому

    ඔබතුමාට බොහොමත්ම පිං.කියපු සියළුම දේවල් ඇත්ත.හරිම පුදුමයි මට.බුදු සරණයි ඔබතුමාට ❤️🙏🙏

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 дні тому

    බොහොම ස්තූතී 🙏

  • @shashinew6896
    @shashinew6896 8 днів тому +1

    Mama mehenin wahansela weda sitina aramayakata muthu kudayak aran lassanata heda karala pooja kala.🙏🙏🙏

    • @Sewwandanis
      @Sewwandanis 4 дні тому

      සාදු සාදු 🙏

  • @HasiniHansika-p9v
    @HasiniHansika-p9v 17 днів тому

    ඇත්තටම ඔබතුමා මකර ලග්නය ගැන කියපු දේවල් හරියටම හරි,ස්තූතියි 🌹🌹🌹🌹

  • @anomaekanayake4258
    @anomaekanayake4258 16 днів тому +1

    Hama deyakma hari godak sthuthi🙏🙏🙏

  • @DammikaParanawithana-u8g
    @DammikaParanawithana-u8g 16 днів тому +2

    Obathuma hariyata hari vishwaye ashirwadayan obathumata tharuwan saranayi

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 16 днів тому +1

    මමත් මකර කියන දේ හරියට ම හරි ස්තූතියි ඔබට ❤️

  • @iroshimadilrukshi1999
    @iroshimadilrukshi1999 18 днів тому

    අනේ ඇත්ත මයි. කියපු දෙවල් අත්ත හැම දේම, ඔබ තුමාට බොහොම පින්, දීර්ඝ ආයූ ලැබෙවා!🙏

  • @AjmPiyangika
    @AjmPiyangika 18 днів тому +1

    සියළු දේ හරියටම හරි ඔබතුමාට බොහොම ස්තුතියි❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 18 днів тому +2

    බොහෝම ස්තුති 🙏 ඔබතුමන්ට 🙏

    • @raj89sfdo27
      @raj89sfdo27 9 днів тому

      මැණිකේ මකර da ?
      😊😊😊❤

  • @nilanthijayaweera7619
    @nilanthijayaweera7619 15 днів тому +1

    Sir kiyanaew okkoma aththa thaq sir❤

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 16 днів тому

    Obathumata pin.mama me video eka beluwa🙏 mama makara lagne.kiuwa Dewal Hari..🙏🙏

  • @SamithJayawardana-p4p
    @SamithJayawardana-p4p 18 днів тому +1

    Kiyapu siyaluma de atta oba thumata godak pin siyalu dewi rakawaranayi 🙏

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara6830 18 днів тому +1

    මාත් මකර.ඔබතුමා කියන ඒවාහරි..ඉස්තුති ...විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏

  • @yasawickramage4633
    @yasawickramage4633 5 днів тому

    Godakma nevradi yhanks❤

  • @kithsiriprandunupura8926
    @kithsiriprandunupura8926 16 днів тому +1

    Theruwan saranai obathumata

  • @SonSylan
    @SonSylan 18 днів тому +1

    තෙරුවන් සරණයි 🙏

  • @PriMun
    @PriMun 18 днів тому

    Bohoma sththuthi obathumata. Siyalu Dema. Aththa. Theruwan saranai obathumata 🙏🙏

  • @AshokAnda-n3w
    @AshokAnda-n3w 18 днів тому +1

    මත්.මකර.ලග්නය.ගැන.කියපු.ඇත්ත100හරි.තම.ඔයට.ඉස්තුතියි.🙏🙏🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 18 днів тому

      Ow yakow.mudal prashna thiya mukuthma prashnayak naha.kakul nahara kakkum Thama thiyenne😅.me awrudde lankawata Anne pin godak karala buddasthana vadapudan yanna wagema Loku mudalak thanpath karala yannai.🎉

  • @NadeeshaniTharanga-i9s
    @NadeeshaniTharanga-i9s 18 днів тому

    Obathumata godak pin..sampurna attha pahadiliwa kiwa......❤❤

  • @devikadevi9271
    @devikadevi9271 15 днів тому

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @yamunadhammikapathirana5600
    @yamunadhammikapathirana5600 18 днів тому +1

    හරියටම හරි ඔබතුමා , ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

    • @SleepyBakedBread-yx5zo
      @SleepyBakedBread-yx5zo 18 днів тому

      Mamath makara lagne kenek oba tuma kiyapu dewal hariyatama hari langa pala pala godak pin tumata wiswa mathawatath istuti

  • @rupapushpa9228
    @rupapushpa9228 18 днів тому

    Hi sir how you know all the my problem,you are extremely correct,,every time see your video,today you given to me surprised,, everything you telling about me very very true,thank you,every moment God will protect you 🙏🏼

  • @dilukaadhitti758
    @dilukaadhitti758 18 днів тому

    ඉස්තුති දෙව් පිහිටයි ඔබ‍ට 🙏

  • @AshokAnda-n3w
    @AshokAnda-n3w 18 днів тому

    තෙරුවන්.සරනණයි🙏🙏🙏🙏

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 18 днів тому

    තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🙏

  • @arunilk4042
    @arunilk4042 18 днів тому

    Thanks very much mother of universe.
    lord Buddha bless u.

  • @UdeshaGamage
    @UdeshaGamage 14 днів тому

    තෙරුවන් සරණයි

  • @robinthilakasiri4582
    @robinthilakasiri4582 14 днів тому

    තෙරැවන් සරණයි

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 16 днів тому

    Thank you Mother Universe 🎉

  • @HansiVihagi
    @HansiVihagi 16 днів тому +3

    අනේ මකර ලග්නෙ මෙච්චර කාලයක් විදපු දුක 😢😢😢😢😢😢

    • @raj89sfdo27
      @raj89sfdo27 9 днів тому +1

      dan geme eka ගහල ඉවර කරන්නම් , සියලුම මකර , 🐉 🐉 මක රිය nta ජය ... api පරද වෙන්නේ naa...

    • @HansiVihagi
      @HansiVihagi 9 днів тому

      @raj89sfdo27 අනේ ඉතින් මකරෝ

    • @raveendraprasad2997
      @raveendraprasad2997 5 днів тому

      Yes

  • @chandanikumari9604
    @chandanikumari9604 18 днів тому

    Math makara oba thuma kiyana dawal hareyata hare gaya awstha bohomai sthuthie ❤❤❤

  • @sacayomi490
    @sacayomi490 16 днів тому +1

    Hariyara hari

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 17 днів тому +3

    ලක්ෂ අටකට වැඩි පඩියක් මාසිකව ගත්තත් පොතේ සත පහක් නැත්තේ ආදරයකුත් නැත්තෙ මේ මකරිට මට විතරද මන්දා

  • @NadeeJewelers
    @NadeeJewelers 18 днів тому

    Oba thuma kiyapu dewali godk ඇත්ත godak pin

  • @RENUKASANDAMALISIRIWARDNA
    @RENUKASANDAMALISIRIWARDNA 18 днів тому +3

    මමත් මකර ඉන්නෙ රට.දියුනුවක් බලපොරොත්තු වෙනවා.

  • @DonApuhami
    @DonApuhami 18 днів тому

    තෙරැවන් සරණයි සමිර මහත්තයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc 18 днів тому +1

    Mamath makara.naya tikak thiyenawa.mata hari tention mewa gewanakal.mata labei kiyala wiswasa karanawa.wiswaya mata udau karai kiyala wiswasai

  • @hansikathilakshi79
    @hansikathilakshi79 18 днів тому

    Mage jeewithe hariyatama balagana hitiya wage kiyanawa oba thuma.obathumata budusaranai 🙏🙏🙏

  • @NimsaDeAbrew
    @NimsaDeAbrew 17 днів тому

    Great 🙏

  • @komalirajakaruna1349
    @komalirajakaruna1349 18 днів тому

    තෙරුවන් සරණයි මම මකර ලග්න ❤❤❤👍👍👍🙏🙏🙏

  • @MalaniMalani-b4s
    @MalaniMalani-b4s 17 днів тому

    මෙ කියපු දේවල් සහතික ඇත්ත

  • @nalakavithanage8486
    @nalakavithanage8486 10 днів тому

    Oba Thumata Tharuvan Saranai

  • @IreshaNilmi-m4l
    @IreshaNilmi-m4l 18 днів тому

    ස්තූතියි ඔබට

  • @thimiramilhara123
    @thimiramilhara123 18 днів тому

    Theruwan saranai sir

  • @childrenresort7355
    @childrenresort7355 18 днів тому

    Good program ❤❤

  • @RashendGehansa
    @RashendGehansa 15 днів тому

    Ammo true thanks

  • @Sandhyamapalagama
    @Sandhyamapalagama 17 днів тому

    Godaksththi oba thumata..

  • @HimaliMadumali
    @HimaliMadumali 19 днів тому

    ඔබ තුමා කිව්වේ ම ඇත්ත
    මගේ ජිවිතේ බලාගෙන හිටියා වගේ

  • @NotiKolla-i8w
    @NotiKolla-i8w 17 днів тому

    Serama de atta 🙏🙏

  • @SujiwaCool-hm8qd
    @SujiwaCool-hm8qd 11 днів тому

    Asawen balanna puluwan hariyatama mage jeewetha kathawai me oba thumata bohoma pin

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 17 днів тому

    Aniwaryen mama labana sathiye Anne mage demapiyanta 14 venida Loku danayak dennai.duppath Daru pawlakata Aluth awruddata yawva ewarai mudal Badu gannata.mama godak sathutin inne.kiya ganna Bari sathutak thiyenne.hethuwak naha.🎉

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 15 днів тому

    Mama makara lagnaya satha pahak aethe neha.mudal tebuna serama nethi una. Banku potha hes.

  • @ඉසුරුඔටෝ
    @ඉසුරුඔටෝ 13 днів тому

    🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @PraweenaWettasinghe-tn7my
    @PraweenaWettasinghe-tn7my 9 днів тому

    🎉🎉🎉👍👍👍

  • @SajeewaniHettiarachchi-k8g
    @SajeewaniHettiarachchi-k8g 18 днів тому +1

    ඔබ තුමා ඇත්ත කියන්නෙ මමත් මකර ලග්නේ අනේ ආදරෙ ගැන තව විස්තර කියන්න කෝ

  • @kaveeshakavindi-
    @kaveeshakavindi- 18 днів тому +1

    Budusaranai mamath makara

  • @ShanuDila
    @ShanuDila 17 днів тому

    Hariyatama hari

  • @Subashithasankalpa-z2c
    @Subashithasankalpa-z2c 16 днів тому

    Mamath makara gaunu vasara kihipayathula puduma dukak vinda mata udaukaranna

  • @nimmisinghalage108
    @nimmisinghalage108 18 днів тому +1

    ❤❤❤🙏🙏🙏

  • @madeeshakannangara5051
    @madeeshakannangara5051 19 днів тому

    Oba thumata sthuti 🎉

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 17 днів тому

    අමූලික ඇත්ත.

  • @sameeraprasad1281
    @sameeraprasad1281 19 днів тому

    Ane ayye godak pin oyata.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 13 днів тому

    Sahathika. Athth

  • @karunawathidissanayake2931
    @karunawathidissanayake2931 17 днів тому

    Obatasthuthie.kiyapudanam.aththa.labuvaunavavasara.obatasubanavavasarak.veva.mamakdk.❤

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 18 днів тому +1

    😂හැමදේම ඇත්ත😂

  • @anuraAn-xn1ho
    @anuraAn-xn1ho 17 днів тому

    2025 wasara pilibada danuwah kalata oba thumata godak pin

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 13 днів тому

    Mama. Bisnas. Akak. Patan. Ganahadanna.

  • @SaliduVinuska-c3s
    @SaliduVinuska-c3s 15 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @AnithaNilmini
    @AnithaNilmini 18 днів тому

    මම මකර නයයි 🙏🙏🙏

  • @kovOppu
    @kovOppu 2 дні тому

    👍

  • @IshaniDevindi-d6w
    @IshaniDevindi-d6w 18 днів тому

    Mata tattata uruma geyak labuna mage namata liyala dunna.eka tikak hadala wikunanna haduwe mata march walata kalin nam hadala iwara karaganna bari wei. Ehema unoth ita passe wikunaganna bari weida

  • @Wijemana1
    @Wijemana1 17 днів тому

    ❤🙏

  • @rasmidilanika653
    @rasmidilanika653 18 днів тому

    දෙමව්පියො ජීවත් වෙලා ඉන්නවා මේ දානය දෙන්න පුලුවන්ද .මමත් මකර ලගනයේ ගොඩාක් ප්‍රස්න මිල මුදල් අතින් ලොකු හිරවීමක ඉන්නවා මෙ වෙලාවෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @kamala5787
    @kamala5787 9 днів тому

    Senasur enne 3ta. 4ta novey.ath waradfak wenna athi

  • @shomarathnashomarathna9648
    @shomarathnashomarathna9648 18 днів тому

    🙏🙏🙏

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 13 днів тому

    Mama ahamawe. LaeiwarEi. Paule. Aya. Tatawela. Mata. Kuruth. Na

  • @IreshaSugandi-z6v
    @IreshaSugandi-z6v 18 днів тому

    Obathuma kiyapu de hariyata hri bs

  • @NiroshaDil-v6g
    @NiroshaDil-v6g 17 днів тому

    මාත් හිතනවා 2025 හරි යයි කියලා 🙏🙏🙏🙏🙏🙏

  • @Dilani-e8z
    @Dilani-e8z 17 днів тому

    මමත් මකර ඇත්තම තමයි