Hada Nihada (හඬ නිහඩ) | Hiru Tele Films | 2024-02-10 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 46

  • @mayae04040
    @mayae04040 10 місяців тому +11

    ❤❤❤❤😢😢 අනේපවු අහින්සකලමයා

  • @yenugelokaya1493
    @yenugelokaya1493 11 місяців тому +39

    හරිම ලස්සන කථාවක්. ඇස් දෙකට කඳුළු ආවා. වටිනා කථාවක්. මගේ දුවත් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. කිසිම දවසක විශේෂ දරුවන් කියලා දරුවෝ හංගගෙන ඉන්න නරකයි. මේ දරුවන්ගේත් හැංගුන කුසලතා තියනවා ඒවා හොයාගෙන දරුවන්ට වුදව් වෙන්න ඕනි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අවස්ථාවල් ගොඩක් අඩුයි. අනේ අපේ දරුවන්ටත් එහෙම අවස්ථා ලැබෙනවානම් ඒ තරම් සතුටක් තවත් තියෙයිද? අහිංසක හිත්. එයාලගෙම හදාගත්ත ලස්සන ලෝකයක ඉන්නෙ.

  • @SalonYelly-hh8ug
    @SalonYelly-hh8ug 11 місяців тому +16

    කතාව ගොඩාක් ලස්සනයි.හරිම සංවේදීයි.ඉවරවෙනකම්ම ආසාවෙන් බැලුවා..ආදර්ශමත් කතාවක්.සමාජයේ ඉන්න එවැනි දරුවන් ගැන ඇත්තටම දුක හිතුනා.😢😢😢

  • @asankachamara395
    @asankachamara395 10 місяців тому +5

    Lamaita harima adarshamath kathawak😮😮😮❤❤

  • @Rashmilavishmi
    @Rashmilavishmi 10 місяців тому +8

    අපේ ඉස්කෝලේ විශේෂ අද්‍යාපන ඒකකයක් තියෙනවා. ඒකෙදී ඒ නංගිලා මල්ලිලාට මැටි වැඩ අත්කම් නිර්මාණ වගේ ඒවා කියලා දෙනවා. ඒකේ ඉන්න එක මල්ලී කෙනෙක්ට හොදටම වඩිග පටුන නටන්න පුලුවන්. තව නංගි කෙනෙක් ඉන්නවා එයාට හොදට සොකරී නැටුම් පුලුවන් එයා සමස්ත ලංකාවෙන්ම එකටත් ආවා...තව එක්කෙනෙක් ඉන්නවා එයා පාසල් ගීය ජාතික ගීය පරිසර ගීය එහෙම යනකොට සැලියුට් කරන් සීරුවෙන් ඉන්නවා..එයලා අපි දක්ශ නැති ගොඩක් පැති වලට දක්ශයී..ඉතින් කවදාවත් මේ වගේ අය සමාජයෙන් හංගන්න හොද නෑ..එයාලට සමාජයේ ජීවත් වෙන ගමන් තමන් දක්ශ පැත්තකින් ඉස්සරහට යන්න දෙන්න ඕනේ ..😊😊😊

    • @SujataWanninayaka
      @SujataWanninayaka 3 місяці тому

      Demapiyange warada Nisa ahinsaka daruwage jivite aparade ne

  • @manelhenake9522
    @manelhenake9522 11 місяців тому +6

    හරි.ලස්සන කතාවක් අන්‍තිමට.නම්.දුක හිතුනා 😂😂

  • @kushandilupa3046
    @kushandilupa3046 11 місяців тому +15

    සමහර දෙමාපියන්ගෙ උද්දච්ච තීරණ හින්දා දරුවො කොච්චරනම් විඳවනව ද?

  • @indranib.d.h2062
    @indranib.d.h2062 8 місяців тому

    හරිම ලස්සනයි ❤❤❤

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 9 місяців тому +2

    Mokakda anthimata une.. Lamaya parana paasalatama giya da❤
    Demapiyange thathwe rekaganna daruwange jeewitha bilidenaws❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 місяців тому +5

    Every children are special ❤

  • @chathudasanayake4225
    @chathudasanayake4225 11 місяців тому +3

    Math asai me wage daruwanta teacher kenek wela eyalata udaw karanna ❤wishesha awashatha thibunath nathath hema daruwama mal wage mn ahemai hithanne ❤😍

  • @kuroinu8279
    @kuroinu8279 11 місяців тому +5

    මීට අවුරුදු විසි තුනකට පෙර...
    මමත් ඔයාව ඔය වගේම බලාගත්ත .
    මගෙ තුරුලට ගෙන ගොඩනැගුව.ඔයා සමනලියක් වගේ දෑත් විදහගෙන මගෙ ලගට දුවගෙන ආව හැටි, කවි සින්දු කියන්න හුරුවීම ලබපු හැටි මට තාම මතකයි....චානි
    මේ ලෝකෙ ඔයා දැන් නෑ කියල හිතෙන කොට....
    මට ගොඩක්ම දුකයි පුතේ...
    නමුත් හමුවේ දිනෙක.
    ඒ ලස්සන ලොවෙහි අප.....

  • @uamalani4058
    @uamalani4058 2 місяці тому

    I අපි හිරු ටෙලි නාට්‍ය බලනවා හැමදාම අපිට සල්ලි දෙන්නේ නැද්ද

  • @Sarisara94
    @Sarisara94 11 місяців тому +57

    විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් බොහොමයකට අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ විශේෂ අවශ්‍යතා සඳහා පහසුකම් ලබා දෙන පාසලක නොව, සාමාන්‍ය දරුවන් අධ්‍යාපනය ලබන පාසලකයි. එසේ වන්නේ බොහෝවිට දෙමව්පියන්ගේ නොදැනුවත්බාවය හා එවන් පාසලකට දරුවා යොමු කිරීම සමාජ තත්වයට නොගැලපෙනවා යැයි සිතීමයි. 😢

    • @GeethanjUdage
      @GeethanjUdage 11 місяців тому +4

      ඇයි ඒයාලාට විශේෂ ආය කියන්න ඒයාලාව අනිත් ලමයින් ඒක්ක ඒකට ඉගෙන ගන්න දේන්න බැරි ඈයි සමන්නයේ ලමයින් දක්ෂ ලමයි ඉන්න වා ඒවාට ටියුෂන් ගුරුවරුන් මනෝවිද්‍යා ටේරපි තියේන්න අන්න ඒවාත් ක්‍රියාකරකමි නිපුනතා තියේන්න මොලයට වියයාම අමිමලා තාත්තලා හැසිරිම ඒයාලා දේන අවධානය නේමේද

    • @akashansadahars3307
      @akashansadahars3307 11 місяців тому +1

      ❤❤❤

    • @NimalDsoisa-ik1pu
      @NimalDsoisa-ik1pu 11 місяців тому +2

      අැත්ත.. එහෙම දරැවන්ට අාවේනික වු අධ්‍යාපන ක්‍රමවේදන තියෙනවා.. අවාසනාවකට අපේ පාසල් පද්දතිය තුල පාසල් කිහිපයක විතරයි ඒ අධ්‍යාපන ක්‍රමවේද ඉගැන්වෙන්නේ.. මගේ මල්ලිත් එහෙම කෙනෙක් අපිත් සෑහෙන්න අපහසුතාවයකට පත්වුනා එයාට ඉස්කෝලයක් නැතුව මගේ අම්මා එවක පාසල් ගුරැවරියක් එයා විශේශ අධ්‍යාපනය වෙනුවෙන්ම උපාධියක් ලබාගත්තා මල්ලි හින්දම..

    • @NimalDsoisa-ik1pu
      @NimalDsoisa-ik1pu 11 місяців тому +2

      ​@@GeethanjUdage බැ එහෙම දරැවන්ගේ මානසික මට්ටම විවිදයි.. ඒ හැම දරැවටම බෑ සාමාන්‍ය පාසල් පද්දති රාමුවට හැඩගැහෙන්න.. තරගකාරි අධ්‍යාපන රටාව අැතුලේ ගුරැවරැත් සෑහෙන්න අපහසුතාවයකට පත් වෙනවා.. එයාලට වෙනමම අධ්‍යාපන රටාවන් නිර්මානය කරන්න ඕන එයාලා ගැන හොද අවබෝදයක් අැතුව

    • @ranjithsubawikkramaranjith9043
      @ranjithsubawikkramaranjith9043 9 місяців тому

  • @MalaniVvvv
    @MalaniVvvv 11 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @wijesirikd514
    @wijesirikd514 8 місяців тому

    Kathawa lassanai eth awasanayatawaa mokada wenne????? Katha wala awasana monawa wenawada kiyala api danna.eka api hadanna ona

  • @samodyathilakarathna2869
    @samodyathilakarathna2869 11 місяців тому +5

    Podi lamaya wena kenekge wela loku lamai denna e thaththage wenne kohomei😂

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 місяців тому +4

    ❤❤❤❤❤

  • @thimashiangel3026
    @thimashiangel3026 10 місяців тому +2

    Mey akka.. pirimi da?

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 10 місяців тому

    වර්තමාන ගහනුන්ට මිනිස්සු දෙන්න තුන්දෙනා එක්ක විවාහවෙන්න හොඳයි .එතකොට මිනිස්සු හිනාවෙන්නෙ නහ.මේවගේ බිහිරි දරුවන්ගේ පාසලකට දරුව දම්මම මිනිස්සු හිනාවෙනව.අනේ හුකේ.මෝඩ උද්දච්ච ගහනුනෙ අද ඉන්නෙ

  • @m.a.shalaniushantha9343
    @m.a.shalaniushantha9343 3 місяці тому

    😢😢

  • @danushkabro4008
    @danushkabro4008 11 місяців тому +4

  • @BandulaDxb
    @BandulaDxb 11 місяців тому +1

    Mage daruwage panthiyeth ennawa wishesha awashayatha thiyana daruwek a daruwawa api adaren balagannawa mokada a daruwoth me samayema kotasak me rate anagathaya ake wenasak wen na ne

  • @asankachamara395
    @asankachamara395 10 місяців тому

    😂❤😅😅😮😅

  • @Charu-pasi_online
    @Charu-pasi_online 9 місяців тому

    Udagukami mannayai nisa daruwa pau

  • @DulminiGunarathna-o3q
    @DulminiGunarathna-o3q 7 днів тому

    ❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤😅

  • @KanthiSamaravikkrama
    @KanthiSamaravikkrama 11 місяців тому +1

    හර්ම දුකයි

  • @geethikarajapaksha1311
    @geethikarajapaksha1311 11 місяців тому +4

    🫶🏻

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 11 місяців тому +2

      @geethika. Akki harima lassani 🤭❤

  • @SalonYelly-hh8ug
    @SalonYelly-hh8ug 11 місяців тому +6

    ❤❤❤❤❤❤❤

  • @tiktok-m6h
    @tiktok-m6h Місяць тому

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 11 місяців тому +3

    ❤❤❤

  • @sominasomina5017
    @sominasomina5017 11 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @nethukivohara7945
    @nethukivohara7945 9 місяців тому +1

    ❤❤❤❤