Hiru Tele Films | මංමුලාවූ සමනලියක් | 2023-03-25

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 193

  • @srikanthidias2306
    @srikanthidias2306 Рік тому +29

    ලස්සන කතාවක් දෙමල චරිතෙ කරන කෙනා ලස්සනට කරනව එයාගෙ චරිතෙ 💖

  • @h.g.manjulab.ranatunge8543
    @h.g.manjulab.ranatunge8543 Рік тому +22

    හොඳ නිර්‍ර්මාණයක්. රැවටීමෙන්,ව්දවීමෙන් දුක් විදින කාන්තාවන්ට හොඳ පණිවිඩයක් .

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +5

    රැවටීම තවකාලිකයි... 🤗🤗🤗
    රවට්ටන්න සිතන කෙනාම රැවටෙනවා... 🤗🤗🤗
    එය දකින්න තිලිණයක් වේවි... 🤗🤗🤗
    තණ්හාව ජීවිතේ රවට්ටා ගන්නා තවකාලික දෙයක්... 🤗🤗🤗

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 11 місяців тому +2

    තාත්විකයි තාත්විකයි මමත් හොදටම රැවටුනා මේ රගපෑමට මෙයාලගේ කතාවනම් හොදටම නිර්මාණය කරලා තියෙනවා සම්මාන දෙන්න වටින කතාවක් මෙතෙක් බලපු කතා වලින් හොදම කතාව ගොඩක් ස්තුතියි සියළුම දෙනාටම

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 Рік тому +1

    Ammoooo ඒක eekanam මරු ..❤👍👍👍niyamai හිරු ..

  • @Nishu-madhubashini
    @Nishu-madhubashini 9 місяців тому +2

    මාර ලස්සනයි hithaganna අමාරුයි කතාව mecchara අනිත් පිට peralai කියලා wow ❤❤

  • @chamilamalkanthi3619
    @chamilamalkanthi3619 Рік тому +15

    කාලෙකින් බලපු ලස්සන කතාවක් හරිම ලස්සනයි හිතාගන්නවත් බෑ වුන දේ අද කාලෙට හරිම වටිනවා මෙි වගේ කතා සේමිනි මිස් ඇත්තටම ඔයාගේ කඩහඩ ඒ ඇස් කතා කරා හිතාගන්නත් අමාරැ වුනා ටික වෙලාවක් ගතවෙනකල් මිස්මද කියලා හරිම ලස්සනයි රගපානවා බුදුසරණයි මිස් 🙏🙏

  • @Lakshini-nk6fk
    @Lakshini-nk6fk Рік тому +22

    නොහිතපු අවසානයක් එක්ක ගලාගෙන ගිය ලස්සන කතාවක්.. . ඒ වගේ ලෝබකමින් ජීවත් වෙන මිනිස්සු හුගක් ඉන්නවා.. ඒ වගේ මිනිසුන්ට ලැබෙන්න ඕනි දඩුවම් දෙවියන් විසින්ම එයාලට ලැබෙයි.. කතාව හරිම ලස්සනයී

  • @dusha7589
    @dusha7589 Рік тому +17

    good one.....කාලෙකින් හොද කතාවක් හිරු tele films වලින්. හැමදාම එකම ළමයි, එකම නළුනිලියෝ,එකම ගෙවල් දල කරපු හිරු tele films වෙනස් වෙච්ච එක ලොකු දෙයක්. good job .

  • @wgoda
    @wgoda Рік тому +7

    මේක මරු... අර හින්ට් දෙකත් නැතිවුනා නම් තවත් මරු...

  • @priyawijesundara9506
    @priyawijesundara9506 Рік тому +1

    Thanks harima artawat lassana katawak jayawewa❤

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 6 місяців тому

    අම්මෝ...මාර ලස්සනයි .කියන්න වචන නෑ ..සීනි බෝල කතා බලලා මම හිතුවෙ මේකත් එහෙම යි කියලා ....ලස්සන කතාවක් ...ස්තූති හිරු 🎉

  • @himashi322
    @himashi322 Рік тому +22

    අම්මෝ අන්තිමට confuse උනානේ.... 😁 හිතුවෙවත් නැති අවසානයක්..... ලස්සනයි කතාව.....💚

    • @pradeepkumara1206
      @pradeepkumara1206 Рік тому +2

      ලස්සනයි ඩ්‍රාමා එක

    • @achalakumara5146
      @achalakumara5146 3 місяці тому

      ඔව් ඒක නම් ඇත්ත 😢😢😢😢

  • @amalrohitha5028
    @amalrohitha5028 Рік тому +1

    ලස්සන කථාවක්. සියලු දෙනාගෙම රගපෑම් නියමයි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +2

    ඒක මරු තමා හැබැයි ගේම් ගහන හැ⁣ටි ඉගැන්වීමක්...😮

  • @nethmiumaya1899
    @nethmiumaya1899 Рік тому +3

    ගොඩක් ලස්සන කතාවක්.😊

  • @dilhara2702
    @dilhara2702 Рік тому +70

    මම මේ දැන් අම්මටත් කිව්වෙ අපිව කනපිට ගැහුවා වගේ😂 මරු කතාව.. හැබැයි අන්තිමට අර නාකි ගෑනියි මිනිහටයි වැඩේ දැන ගත්තම මොකද්ද උනේ කියල පෙන්නුව නම් හොදයි හොද අවසානයක් නෑ හැබැයි කතාවෙ

  • @dushanihansika2952
    @dushanihansika2952 Рік тому +1

    ලස්සන කතාවක් . ලස්සන අවසානයක් 😊

  • @manjulp9428
    @manjulp9428 Рік тому +4

    හරිම ලස්සනයි 💖💖💖

  • @jayaniranmal3473
    @jayaniranmal3473 Рік тому +2

    මෙ කතාව පෙන්වා දෙන ව්දියට අද කිසිම කෙනෙක් ව්ශ්වාස කරන්න බැහැ .. එක තමයි ලොක ස්වභාවය 😊❤ ලස්සන නිර්මාණයක්

  • @YasanthaSenarathna
    @YasanthaSenarathna Рік тому +1

    Lassanayi kathawa ❤❤❤

  • @madudesilava8770
    @madudesilava8770 Рік тому +1

    Niyamai hoda Mola kareyekge salasmak ahamben wage dakala paluwata balanna gaththe thawa ewa denna me wage budu saranai. .🙌🙌kuweit

  • @maheekavideo8486
    @maheekavideo8486 Рік тому +6

    Harima lassana Teli film ekak❤

  • @ganguprashana
    @ganguprashana Рік тому +1

    මේ tamil girl ගෙ act එක කරන ගෑනු ලමයගෙ නම මොකක්ද .... Superb acting .... ආසාවෙන් බැලුවෙ..ලස්සන කතාවක්..

  • @upulindikagalappaththi8456
    @upulindikagalappaththi8456 Рік тому +5

    කාලෙකින් දැකපු හොඳ ෆිල්ම් එකක්.🎉❤ දිගටම කරන්න...

  • @priyangipriya4825
    @priyangipriya4825 4 місяці тому

    අනේ ඇත්තටම ලස්සන කතාවක් ❤❤

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 Рік тому +3

    ලස්සනයි ❤️

  • @malavidanalage7922
    @malavidanalage7922 Рік тому +12

    ඔක තමයි කියන්නේ.. මේ ලෝකයේ කිසිම කෙනෙකු විශ්වාස කල නොහැක.. තමන්ට තමන් පමණයි.. එ හැගීම ඇතිව ජිවත් වුවහොත් කිසිම කෙනෙකුට අපිට වරද්දන්න බැහ..

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 Рік тому +2

    මෝඩයෙක් ලෙස හැසිරෙන හැමෝම මෝඩයෝ නෙවෙයි

  • @Madu-fq3iv
    @Madu-fq3iv Рік тому +2

    🧚😍🤩🤗 ලස්සනයි

  • @indranibd6820
    @indranibd6820 Рік тому +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Рік тому +1

    Athamai niyamaii

  • @sujathamenike4981
    @sujathamenike4981 Рік тому +2

    ඒක වෙනස්.නියමයි💜️

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому +14

    ඒකාකාරී නාට්‍යය අතර වෙනස්ම අර්තයක් එක්කල සුපිරිම නාට්‍යයක් .මම ඒත් බලුව දෙමල ජාතියට මඩගසනවත්ද කියල .මොකද මොනදේ නොමති උනත් ඒ ජාතියේ අම්මල දූවරුන්ට උයන්න උගන්වනව.අපේ අම්මල වගේ එලදෙන්නු හදන්නෙ නහ ඒ අය.නාට්‍යය අවසානයේ හරි කපිලගෙ බිරිද ගත්තු මිනිහගෙ කටින් කියවුනානම් සල්ලි නෙවෙයි මට ඕන ඔයාව කියල .එතකොට අපිට හිතන්න පුලුවන් මේ මිනිහ කපිල වගේ නෙවෙයි ඇත්තටම ආදරෙයි කියල.මොකද ආදරය කියන්නෙ සල්ලි නෙවෙයි නෙ.

  • @siththirizana-ck1sh
    @siththirizana-ck1sh 2 місяці тому

    ලස්සනයි

  • @HashaniYasanthika
    @HashaniYasanthika 3 місяці тому

    Harima lassanai ❤❤❤

  • @geeshanichandrasekera5903
    @geeshanichandrasekera5903 Рік тому +3

    නියමයි 👍❤

  • @kalumranawaka4354
    @kalumranawaka4354 Рік тому +15

    ගොඩ කාලෙකින් සම්පත් කුමාරතුංග දැක්කේ.❤

  • @jayam1429
    @jayam1429 Рік тому +12

    හරිම ලස්සන කතාවක් ...
    ස්තුති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @samanlalani1766
    @samanlalani1766 Рік тому +1

    Niyamay ලස්සනයි

  • @nadeekamunasinghe6893
    @nadeekamunasinghe6893 Рік тому +1

    Aththatama meka godak lassanae.ath mta hithuna waradi adarshayak denne kiyala..nandammala mamala rawattala ayath karanne loku waradakne..aka ratata adarshayak newei kiyala mata hithenne..

  • @prabharanaweera5047
    @prabharanaweera5047 Рік тому +1

    Maru kathawa !! 👍👍

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 9 місяців тому +1

    එවුනාට ට්කට් එක හොරඑකක් කියලා දැනෙන්න පෙන්නුවානම් මරු ..

  • @chyffvhgf9612
    @chyffvhgf9612 Рік тому +1

    Supiri kathawa niyamay

  • @mangalikafernando7938
    @mangalikafernando7938 Рік тому +1

    Niyamayi kathawa lassanata ewara wunaa ❤️❤️❤️❤️❤️

  • @kapilafernando8607
    @kapilafernando8607 6 місяців тому

    ❤ super ❤❤❤

  • @dilnapraboth1020
    @dilnapraboth1020 Рік тому +1

    සුපිරි❤

  • @sunethrama1235
    @sunethrama1235 Рік тому +7

    වටපිටාව ගැන හිතන්න යමක් ඉතිරි කරපු කතාවක් ❤

  • @shamalkumarathunga8982
    @shamalkumarathunga8982 Рік тому +2

    Superb story❤

  • @samirasampath8948
    @samirasampath8948 Рік тому +1

    මාරම ලස්සනයි .❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 Рік тому +1

    හරිම ලස්සනයි

  • @manelvijay9741
    @manelvijay9741 Рік тому +1

    Habai niyama katawa loba kuhaka ayata hida padamak niyamai

  • @shaniperera7138
    @shaniperera7138 Рік тому +1

    සැබෑ මිතු දම ❤️

  • @NaduniSanjana-fq7gp
    @NaduniSanjana-fq7gp Рік тому +1

    Supiri kathawak

  • @NamalKumara-z9c
    @NamalKumara-z9c 10 місяців тому

    Supiri ❤

  • @හිරුහිරු
    @හිරුහිරු Рік тому +1

    Super tele film ..❤❤❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 Рік тому +2

    කොහොමද අර ගැනීගේ කතාව කෙල්ලෙක් තියා බලු නකුටවත් ගන්න පුලුවන්ද කියලා හිනාවෙන කැත

  • @mohandilhara1643
    @mohandilhara1643 Рік тому +3

    අන්න වෙනසක් ❤️❤️❤️

  • @BuddikaSewwandi-x8q
    @BuddikaSewwandi-x8q Місяць тому

    Lassaniane❤

  • @dulminikodikara1563
    @dulminikodikara1563 Рік тому

    Anthima wenakanm awasanayk hithagnn beri un...hugk klekin me wge lassana nirmayak dekkee...well done ❤️❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Рік тому +4

    හීනෙකින් වත් නොසිතපු අවසානය .😂

  • @sriyanimallikawalawedurage6917

    Niyamai

  • @N.Jeewanthi
    @N.Jeewanthi Рік тому

    අම්මෝ ඒක .....

  • @maniknilmini8846
    @maniknilmini8846 Рік тому +15

    හරිම ලස්සන කතාවක් , හෙි කාංචනා සංගිිතේ සේමිනි නේද., රගපැම ගැන ආයේ කියන්න වචන නැහැ ඒ තරමි ලස්සනයි තාත්විකයි ♥️♥️👍

  • @danindusaluka941
    @danindusaluka941 Рік тому

    අධ්‍යක්ෂක අපිවත් රැවැට්ටුවා.

  • @HarshaLakmal-up6zz
    @HarshaLakmal-up6zz 3 місяці тому

    ❤❤❤Adarsamath❤❤❤

  • @chandrahewamanage1267
    @chandrahewamanage1267 9 місяців тому +1

    Mama hetuva hareyatma hare

  • @sithumisewwandhika9798
    @sithumisewwandhika9798 Рік тому +1

    👍👍

  • @sampathkumarathunge
    @sampathkumarathunge Рік тому +2

    Thank you everyone... ❤❤❤❤🙏🙏🙏🙏

  • @lahirupriyankara1382
    @lahirupriyankara1382 Рік тому +4

    මේක නම් පට්ට ආ.රටටම ආදර්ශයක්

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA Рік тому

    Lassanai kathawa.
    Antimata mahadennage adiyawa tibunanam maru😅

  • @akshitharudini1359
    @akshitharudini1359 Рік тому +2

    Shock una😮😅

  • @suneethmarasinghe6132
    @suneethmarasinghe6132 Рік тому +1

    😊

  • @nilmini8011
    @nilmini8011 Рік тому +2

    හිරු........... ස්තුතියි බුදු සරණයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakuni1459
    @sakuni1459 Рік тому

    නියමයි

  • @ganeskumara1661
    @ganeskumara1661 Рік тому +3

    නියම කතාව👍👍👍

  • @Madu-fq3iv
    @Madu-fq3iv Рік тому +6

    අපි ඔක්කොම අක අම්මගෙ ඩරුවෝ වගෙ ඉමු

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 Рік тому +28

    😅 මේක දකින කුහක නැන්දම්මලාට හෝස් ගාලා යන්න ඇති 😂

    • @shiwanthisubashingha9912
      @shiwanthisubashingha9912 Рік тому +3

      මේවා බැලුවට එහෙම නැන්දම්මලාට ඒවා තේරෙන්නෙ නෑ එයාලා ඉම්නෙ එයාල හරි කියන මතේ🙄

    • @Wimukthini
      @Wimukthini Рік тому

      Oyalage nendammalath hoda nedda mage nandamma nm napurui

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 Рік тому

    අන්තිම කොටස පට්ට

  • @A.D.C477
    @A.D.C477 Рік тому +26

    නියම ප්ලෑන් එකක්..හිතා ගන්නවත් බැහැ..ඇත්තටම මේ වගේ චරිත අද කාලේ නම් ඕන තරම් ඉන්නවා 😂😅😂

  • @shakijayasinghe-mu8iw
    @shakijayasinghe-mu8iw Рік тому +9

    අවාසානෙට එයාලගෙම සල්ලි එයාලගේ පුතාට ඩිවෝස් එකට දෙනවා....

  • @jayodyachathumini8811
    @jayodyachathumini8811 Рік тому

    Good attempt❤️

  • @sameeradilshan6158
    @sameeradilshan6158 Рік тому

    Godak lassanai.asawen beluwe

  • @nandenande8253
    @nandenande8253 Рік тому +1

    lassanai.katrawa

  • @kanishkananayakkara3116
    @kanishkananayakkara3116 Рік тому

    Supiriyak♥️♥️

  • @madusanka4753
    @madusanka4753 Рік тому +2

    ඉස්සරෝම.වැඩකාරි දැකපු දවසේ නෙතූ අමුතු බැල්මක් දාලා වතුර එකකුත් බීලා.යද්දි මටනම් හිතුනා දෙන්නගෙ ඇදුරුම් කමක් තියනවා කියලා...

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br Рік тому +3

    Excellent performances and a creative unpredictable plot. Keep up!

  • @sarathabandara9730
    @sarathabandara9730 Рік тому +2

    Superb acting❤️ Apsara

  • @yr-rp3tw
    @yr-rp3tw Рік тому

    Wow

  • @komarik4660
    @komarik4660 Рік тому

    👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @apsaradarshi4281
    @apsaradarshi4281 Рік тому +1

    මේ දුවට ඉන්නෙ තරින්දි ද?

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +10

    මාරම ලස්සනයි නේ මේ කතාව 😢

  • @1Thakshila
    @1Thakshila Рік тому +3

    ඒකනම් සුපිරියක්,❤️🤛

  • @dharshiniadhikari9774
    @dharshiniadhikari9774 Рік тому

    Superb

  • @honeylvsj
    @honeylvsj Рік тому

    nice

  • @odaralakshi160
    @odaralakshi160 Рік тому

    ❤️ ❤️ ❤️

  • @samkwt2128
    @samkwt2128 Рік тому +1

    හරිම ලස්සනයි නියමයි

  • @anushapriyadarshani371
    @anushapriyadarshani371 Рік тому +3

    ඇත්තටම හිතුවෙවත් නැති ලස්සන අවසානයක්...

  • @rathnayakepatirana
    @rathnayakepatirana Рік тому

    good drama

  • @hashinimadhushika8741
    @hashinimadhushika8741 Рік тому +3

    සුවහසක් කපටි කයිරාටික නැන්දම්මලාට උපහාරයයි