Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය ණය දෙනවා කියන කිසිම තැනක සඳහන් වෙලා නෑ විදේශ ශ්‍රමිකයින්ට කියලා. මොනවද ඔයා බොරු කියනවා නේද මහත්තයෝ? අනිත් එක ඔය ණය මිනිස්සුන්ට ගන්න බෑ. විදේශ ශ්‍රමිකයින්ගෙන් නිවාස වල වැඩ කරන මිනිස්සුන්ට කොහෙද පේසිට් පෙසීට් ඉල්ලනවා ගෘහ සේවක සේවිකාවන්ට රියදුරන්ට පේෂී දෙන්නේ නෑ මේ රටවල්වල කොහේවත් ඕකට පේ සීට් එකක් ඉල්ලනවා අනික කොතනකවත් සඳහන් වෙලා නෑ විදේශීය ස්‍රමිකයින්ට දෙනවා කියලා ඔතන තියෙන කොන්දේසි එකකවත්
මෙ බැංකුවල ඉන්න අය නය දෙන්නෙ ලොකු ම්නිස්සුන්ට ව්තරයි පොඩ් අයට දෙන්නැ
රජයෙ සේවකයන් දෙදෙනෙකු ඇප සදහා ඉලලනවා ඒක හරිම අසාධාරණයක් කවුරුත් කැමති නැහැ ඇප අත්සන් කරන්න ඒ සදහා විකල්පයක් ලබාදෙන්න
Atta katawa
ඔව් .මාත් ලගදි ගියා ණය ගන්න .රජයේ ඇප කොහෙන් හොයන්න ද.
අපි බංකුට ගියාම අහනවා ඔියාගේ අචිච ඉන්නවද සියා ඉන්නවාද සියා අදින අමුඩෙි පාට මොකද අපරාදේ අපේ කාලය උන් කතා රන්නේ උඩින් වැටිටා වගේ
Bohoma sthuthi. Nodanna ayata hoda danumak❤❤
අලුත් ආන්ඩු වට කියලා පොලිය අඩු කරගන්න බැරිද
බුදුස්‍රරනයි
අනේ මන්දා ඔය කියන්න කිසිම නයක් ගන්න ගියහම් එහෙම නායක් දෙන්නෙ නැහැ කියන්නවා මටත් ඉඩමක් ගන්න තාම ඇහුවේ එත් බැරි උනා
Ou ek
Oyage mahanzyata sthuthiii......
ණය..දෙනවා..කිවට...බැන්කුවලට. ගයාමනෙ...රටෙ..නැති....නීති
Edamak geyak nothing apata depala mona teyannada.. edamak geyak nothing nesane nayak aragena hare gonna hadanne .athakota depalak dinner kohomada... aa aya vetharak made da..
අපිට.පුලුවන්ද අපේ දැන් තියෙන ඉඩමයි ගේයි බැංකුවට තියලා වෙන දිහාවකින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න
Puluwan
Wasara 25k jwwath wenawada danne ne
math gihin ahuwa boc eken...aurudu 10ka ta witharai naya denne.. oppu thibbata wedak ne payslit balala ekath denne unge hithe gaana
Pay slip natiwa housing loans ganna barida
Apayakata.assam.karama.naya.ganna.puluwanda
අනේ ඉඩමක් තියෙනවා නම් මොකටද ණයක් ගන්නෙ මෙි කියසිම දෙයක් නැති නිසා ණයක් ගන්නෙ
Loan එක approve වෙලා ඇපකාරයෝ බැංකුවට ගිහින් sign කරාම එදාටම loan එක account එකට වැවටනවද කියලා කාට හරි කියන්න පුලුවන්ද ?
මෙව්ව යූටියුබ් චැනල්වල විතරයි දෙන්නෙ බැංකුවට ගියාම එයාල දන්නෙත් නෑ මේව ..
ඔයාට ස්තුතිවන්ත වෙනවා ඒත් ඕවා ගන්න හරිම අමාරුයි
අලුතින් ආරම්භ කෙරනවා කීව බන්කුව ආරම්භ කෙලද?
Den naya gena paton gaththa kisi deyak denne ne wayasa 60 thawath api duk widinawa 15& poliyath kepuwa
ණය ගන්න ඔනා කොහොමද ගන්න ඔනා..😊
Poliya adu nagihin ahapuwama
ඔය බැන්කුවේ නය දේන්නේ දායා ගමගේට විතරයි රට ඉන්න මිනිසුන්ට කියන්නේ සල්ලිවත් යවන්න ඒපා
ඇත්ත ජරාම බැංකුවක්
ඔය කියන බැන්කුව ණය දෙන්නෙ විදේශ රටවලින් එවන සැලරි එකත්, ඉන්න රටත් බලලා...එවන සැලරි එක අනුව ලක්ශ 25 කෙසේ වෙතත් ලක්ෂ 5 ක් ගන්න පුලුවන් ඔප්පුවක්වත් ඉල්ලුම්කරුගේ නමින් තිබුනොත්.....මේ හැමදේම තීරණය වෙන්නේ කළමණාකරුගේ කාරුණිකභාවය මතම පමණි...සියල්ල ඇති හැකි අයට පමණයි.
Ane oi kiyna wage nive denni na
මේ සුරතල් නෑ උන් ලගට ගියාම,මේ අහිංසක දුප්පතුන්ට ගන්න හදපුවා නෙවේ ආන්ඩු
Boc bank akata gihin balanna one lone ganna. Hariyata api bank ake wada karana ayage privet account walin apata lone denawa wage. Hembath wenawa lone aka aragena iwara wenakota.
Aney kiyanwa vitharai denna.giyama eka eka magul kiyanwa
අනෙ අප ට.නම් ගන්න.කවුරුඋද්ව්කර්න්න
👍👍👍
🙏🙏🙏🙏🙏🙏
Obata bohoma estute apeta me naya aragana danna daruwanta aran danna apteta tama haeya teyanawa wadakaranna kohoma hare wadekaya gawannam
ණය ගන්න ගියාම රටේ නැති වැල් වටාරම් කියනවා.
මේ ණය ගන්න ඇපකාරයෝ ඕන නැද්ද ඔය කියනවා වගේ ගන්න ගියාම ලේසි නැහැනේ
ගිහිල්ලා ඉල්ලපුවාම දෙන්නෙ නැනේ 😍😍
මටත් මගේ නිවස ගොඩ නගා ගන්න ලොකු හීනයක් 😔 තවම ඒත් මුකුත් නෑ
Oba ederepathwe arandanna dukwedena mage akama cehenaya daruwanta gayak hadala danna
මරු නය දීම රට ඉන්න අයට😂😂😂
Henen thama
Ane ow mamath giya idam oppu onalu apita ewa neni nethi aya monawa idiripath karalada naya ganne
One
❤❤❤❤
Ayyo ethin crib eka balanawa awul ne
😢
මල්ලි අම්මට සල්ලි යවන්නේ එතකොට
ඇපේට මොනවා තියන්නද😂😂
Ganna giyama nokerena thanatamai kathawa
Ana.matath.ona.
Oyathamali dannda onne bankuvan denna ne
ඇත්තමද මටත් ඔනා
ඔවා දෙන් නැ
විදේශගත ශ්‍රමිකයෝ ඉන්නේ ගෘහ සේවයේ වැඩි වශයෙන් එහෙම වුණහම මේ ගෘහ සේවයේ පේශීට් අනම් මනං ඉල්ලනවා පේශීට් දෙනවද මේ නිවාසවල ගෘහ සේවිකාවන්ට ගෘහ සේවකයින්ට රියදුරන්ට මහත්තයාගේ වීඩියෝ එක හොඳයි. හැබැයි ඕවා දානකොට ඒ ප්‍රශ්න ගැනත් කතා කරලා දානවා නම් හොඳ ඉන්නේ නැත්නම් දාන්න එපා මොකද අපිට මල පනිනවා
Ou eka athta. Ganna giyama loke nathi ewa apen illanawa
ඉඩමක් ගන්න ණය ගන්න ගියාම ඇපයට තියන්න කියන්නේ කාගෙ ඉඩමද😂
ඇපකරුගෙ
@@sinhalaexploraඋඹේ ඉඩම දෙන්න බැරිද
Ane ape putha ganna giya denne laksa 400000k
ඇපේට ඉතින් තියන්න තියෙන්නෙ ,,අනේ මන්දා ඇපවල තියන්න තියනවනමි ණය ඉල්ලනවද
අනේ 😂😂😂😂
Tiyena nivase oppuwa tiyala ayata aluthen geyak gannai beriwei da..
Apete monade tiyanne kaude ape tiyanne api ane manda
Ammo kiwanawa wage dai loke nati dewal pacha lanka
අනේ,ඔයනයගන්න,ගියාම,ලොක්ෆනැති,දේවල්,ඉල්ලන්නේ,එනිසා,ගන්නපඩ්යෙන්,ටික,ටික,ඉතිරි කරගෙන,එමින්,සැබෑ කරගන්න,ඒකතමා,ලොකුම දේ,එකෙකුට,පොලියත් නෑ,අපේ,හිනෙත්සෑබෑවෙනවා,ඔය,බොරුඅහලාම,එපා වෙලා,ඉන්නේ
Oya aththatamada keyanne api giya ahanna namuth ladune naha oya pacha keyanne
මටත් ඔනි නයක් ගෙදර හදගන්න
Oyage video eka balala man giya ada eka gana ahanna boc ekata.laksha 25 i denne ekath 14% poliyata.owa boru ane
එහෙනම් වෙබ් සයිට් එකේ තියෙන්නෙ මොකක්ද?
@@sinhalaexploraමං ගියා ගිනිගත්හේනෙ BOC එකට ඒකේ ගෑණි නය දෙනවා තියා හරියට විස්තරයක් කතා කරන්න කැමති නෑ , ඒවා ඒකිගේ ගෙදරින් ගෙනල්ලලු 😂😂😂
ලංකා බැංකුවට ගිහින් මේ ගැන කතා කලාම තමයි එයාලත් මේ ගැන දන්නේ,,බැංකුවවත් දන්නේ නෑ එහෙම ණයක් ගැන,,,,ඕව කියනව වගේ ලේසි නෑ,,,
ලංකා බැංකු වහාලා දාන එක හොදයි අපේ ගෙදර 3ක් ම ඓන් උනා ඔය බැංකු වෙන් ලෝන් ගන්න ගියාහාම උන්ගේ අතින් නිකං දෙන්න වගේ කතාව
දෙන්නේ නෑ ඔය කිඋවට
මහත්තයා ඉන්නේ රට
ගන්න ගියාම ඉල්ලන ලියකියවිලි දැක්කම, ඒ වගේම රජයේ අපකරුවන් ඉල්ලනවා ඒ දේවල් කොහෙන්ද හොයන්නේ
ඔයාට කිඋවට B.o.c දෙන්නෙ නැහැ
Me rata inna ayatada Naya denne.maru😂😂😂😂
Me edeka derana fm eke nitharama kiyanawa.boruwak newei
Apo boru oiwa podi ayata naya denna
ඔය ඔක්කොම බොරු චෝදනා
Godawatinawa👌👌👌
ඒ ණය දෙන බැංකුවේ නිලධාරියෙක් එක්ක වීඩියෝ එකක් කරා නම් තමයි වටින්නේ
Dolar dalada hai araka hai yako munge boru ai me
Oya kondeesi ahuwama tamai heen dadiya daannee.
Ane oya bankuwalin apita denne na
Ane manda ganna be
😂😂😂
😂😂😂😂😂
Owa ganna gihamane wede tiyenne Illanne neti deyak ne miniha vitarai illanne nette 😂
Oy kiyanaawa nea gan giyama
අප්පිරියයි මුගෙ voice එක
ලක්ෂ විස්සක විතර වත්කම් පෙන්නන්න ඕනේ

ලංකා බැංකු වහාලා දාන එක හොදයි
අපේ ගෙදර 3ක් ම ඓන් උනා ඔය බැංකු වෙන්
ලෝන් ගන්න ගියාහාම උන්ගේ අතින් නිකං දෙන්න වගේ කතාව
දෙන්නේ නෑ ඔය කිඋවට
මහත්තයා ඉන්නේ රට
ගන්න ගියාම ඉල්ලන ලියකියවිලි දැක්කම, ඒ වගේම රජයේ අපකරුවන් ඉල්ලනවා ඒ දේවල් කොහෙන්ද හොයන්නේ
ඔයාට කිඋවට B.o.c දෙන්නෙ නැහැ
Me rata inna ayatada Naya denne.maru😂😂😂😂
Me edeka derana fm eke nitharama kiyanawa.boruwak newei
Apo boru oiwa podi ayata naya denna
ඔය ඔක්කොම බොරු චෝදනා
Godawatinawa👌👌👌
ඒ ණය දෙන බැංකුවේ නිලධාරියෙක් එක්ක වීඩියෝ එකක් කරා නම් තමයි වටින්නේ
Dolar dalada hai araka hai yako munge boru ai me
Oya kondeesi ahuwama tamai heen dadiya daannee.
Ane oya bankuwalin apita denne na
Ane manda ganna be
😂😂😂
😂😂😂😂😂
Owa ganna gihamane wede tiyenne
Illanne neti deyak ne miniha vitarai illanne nette 😂
Oy kiyanaawa nea gan giyama
අප්පිරියයි මුගෙ voice එක
ලක්ෂ විස්සක විතර වත්කම් පෙන්නන්න ඕනේ
👍👍👍