Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ සල්ලි මුන් ලග තියාගෙන ඒක අපි ගන්න මාර දුකක් විදින්න ඕනනේ.....
Oya loan eka dala kochchara kalalayakda? Api 2021 damme.thama salli ganta bane.loan pass unath
ඇත්තම තමා 😢😢😢
Oke inna godak un deshapalanayen job un inne
මං ජිවත් වෙලා ඉද්දිත් මෙච්චර කට්ටක් කන්න ඕනි නං මලාට පස්සේ ගෑනිට මේ සල්ලි කොහොමත් ගන්න වෙන්නේ නැ
laksh 3k Gan Laksha 10 Vithara Viyadan kara ganna wadak niyamai.. ma ratta teruwan sarani
මෙවැනි සක්කිලි ක්‍රමයක් තියෙන වෙනත් රටක් මේ ලෝකේ තිබේ ද
Api bandarawela padinchi wada karanne kolaba apita lon aka kolabinda bandarawalida ganna puluwan
Gramniladarj sahathikaya onemada
මේක ණය මුදලක් වෙන්නෙ කොහොමද අපෙන් කපා ගත්ත සල්ලිම නේද මේ
තමන්ගේ.සල්ලි ගන්න මෙච්චර කට්ටක් කන්න ඔනිද
Nayak gatthata passe e naya gewanne kohomada epf itiri mudalin kepena vidihata hadaganna puluwanda . vistara tikak danna
Epa karayekwela crib eke arias thiyenawanam ganna puluwanda
මම ණය අයදුම්පත බාරදීලා තියෙන්නෙ කම්කරු කාර්යාලය ට. දැන් සති 3ක් තාමත් නෑ අනුමත වෙලා. මම එයාලගෙන් විමසුවා. එයාලා ඒක එනකන් ඉන්නලු. මට විමසීමක් කල හැකි දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද
ක්‍රිබ් එකේ ඉන්නවනම් මේ ණය මුදල ගන්න බැරිද?
අපෙ සල්ලි ගන්න මෙච්චර දෙවල් කරන්න ඕනිද බැංකුවන් ණයක් ගන්නවා වගෙ මෙකෙ විස්තර කියන විදිහට
Thamange mudal tjamanta ganna machchara dukak vidinna oneda appa
මේ loan එක ගත්ත කවුරු හරි ඉන්නවනම්, මට number එක දෙන්න, please, මම කළුනික හොයන කෙනෙක්...
අපි ලෝන් එක දාලා දවස් 25ක් වෙනවා ලෝන් එක පාස් වෙන්න ඉට වඩා කල් යනවද
Oppuwak hare balapathrayak hare nettan puluwanda ganna
නිවාස අරමුණු වෙනුවෙන් ණය ලබාදෙන නිසා ඔප්පුවක් අවශ්‍යයි
මේකේ මුලු ගාන ලැබෙන්නේ නෑ,,දනයෝජන එක අවුරුදු 55 ක් වෙනකම් බැන්කු ව තියාගන්නවා ,,මේකට අහුවෙන්න එපා
Ugasin ge beragannawanam ona karana liyakiyawili monada
Mama meta kalen lon eaka gattha mae sarae daenna barelu eaka mokasda karanna
කලින් වැඩ කාරපු අයතනය වහල තියෙන්නෙ නම වැරදි නම් මොකක්ද කරන්න
Ethkot thwath loan ekk dala ekath gena athre ooktath masikwa gewnn onid loan 2tm masikw gewnn onid
Ow
නිවසක් අලුත් වැඩියා කරනවනම් පලාත් පලන අයතනවලින් හරි වෙන පැලැන් එකක් ඔනීදා
Asthame nthuwa seel. Gahana. Onada niwasa salasúméth seel. Akak na. Athakota. Mokada. Karanne.
ඉඩමේ පැලැන් 1 ඉල්ලනවාඔප්පුව තියෙනවා
පරම්පරා අයිතියට නම් තියෙන්නෙ ඔප්පුව වෙනුවට මොකක්ද විසදුම
Api inne pansal idam wala athakota mokada karanne
Idam oppu naththam balapathrayata ganna barida
Puluwan gramasewaka haraha pradeshiya lekamgen sahathika karaganna
@@milafirst484 balapathrayada.
Kasada badala jobe eken ain unama masa kiyak athulatha from tika purawala denna oneda .
idama tiyenne wena distrik ekaka..mm denat padinchiya wena distric ekaka.ethakot padinchiya sanatha kraganne kohomd.mge padinchiya dn tiyenne wifeg gamat.ekat mokda krnne.
ඉඩමක් ගන්නවා නම් මොකද කරන්නේ
මගෙ ඉඩමෙ ඔප්පුව මගෙ සහ බිරිදගෙ (දෙන්නගෙම)නමට තියෙන්නෙ මෙකද කරන්නෙ ඒතෙකට
Man dan gedara innne .wadata yanne na.mata lon ekak ganna puluwanda.
Very good how about other optionsBuy a property
ඉඩමක් මිලදී ගැනීම සදහා ණය ලබාගැනීමට පුලුවන් 1)ඉඩමේ ඔප්පුව 2)ඉඩමේ පිඹුරුපත් පිටපත් 3)අයිතිකරුගේ කැමැත්ත පලකොට ලිපියක් 4)අනිකුත් ලිපි ලේඛන සමග අයදුම් කරන්න
කලින් ණය ලබාගෙන එය අර්ථසාධක අරමුදලෙන් අඩුකරපු අයට දෙවනවර ණයක් ගන්න පුලුවන්ද
@@sumithnishantha3913 ඔව් ගන්න පුලුවන්
Oyage number ekak denna puluwanda
Me okkoma tika hariyata hadagattot kochchara kalekn wage loan eka pass weida?
මන් වෙඩ කරන්නේ රජයේ අයටත්නයක මන් ස්ට්ටිර නැහැ එයල මට ව්ශ්‍රමික දෙපාර්තමේන්තුවට සල්ලිත කපලා යවනවා මට මෙකෙන කිසියම් කුපිතයක් atata ලෙබෙන්නෙ .අවුරුදු 7 witara wenawa. Mata nayak gannawat danne puluwanda kiyalawat danne hema masekama man check ekak atsan karala yawanawa. Mwe gena oba tumanla monawa hari dannawada
ඉඩමක් ලබා ගැනීමට නම් මොනාද තියෙන්න ඕන
Daruwekuge namata thibena oppuwak nam monawada oni karana documents.loku deyak kiyanna puluwan nam
Birth certificate eken puluwan wedi wisthra kamkaru karyalayen ahanna
මේක ගෙව්වෙ නැත්නම් ක්‍රිබ් එකට වැටෙනවද
ETF eka gatgthama EPF lon eka ganna puluwanda.
Oppuwa ganna nayak ganna barida ? Crib eka ennawa nam ganna barida ?
ඉඩම උකස් කර තියෙනවා නම් බේරගන්න ණය ගන්න පුලුවන් ඒත් ක්‍රිබ් එකේ නම් බෑ
@@milafirst484 30% ganna puluwan neda
අවුරුදු 20 ට කලින් ගෙවා අවසන් උනා පලමු ණය මුදල ...දෙවනි වර ගන්න බැහැ පලමු වර නිසි පරිදි නොගෙවිම නිසා මෙය අසදාරනයි නෙද..පෙර ණය මුදල අවුරුදු 20 කලින් ගෙවපු නිසා මෙය ලබා ගැනීමට කුමක් කල යුතුද
Api ganna naya padiye da kapenne
Apakata crib wala nan gana barida
Epf loan eka palaweni para gaththa kenekta e loan eka gewala iwara unama aye loan eka ganna puluwan da please rply
ඔප්පු නැත්තම් ගන්න ක්‍රමයක් ?
Ayadum karu sewayen ain wela rata innawanam ganne kohomada?
මම මීට පෙර bank long එකක් අරන් තියෙනවා .මට මේ නයක් ගන්න පුලුවන්ද?
ගෙවීමේ හැකියාව තියෙනවා නම් ගන්න පුලුවන් (වැටුප ප්‍රමාණවත්නම්)
Crib eka anivaryenma balanawada
ස්වාමියාගෙ මවගෙ නමට ඉඩම තියෙන්නෙ..එහෙම උනාම පුලුවන්ද
wada karana thana awrudu kiyak wage idiyith da me loan eka ganna puluwan?
Weda karana kalaya nemei oyage epf eke balance eka 300000/= wedi nam puluwan
dawani parata ganna puluwanda
Ow ehema kramayak tiyenawa
අපි mungen lon akak ගන්නවා වගේ
ගෙවිමට නොහැකි වුනොත් epf මුදලින් අඩු වෙනවා ද
me naya E P F ekenma kapenna ganna barida
Loan එකේ දෙවනි කොටස ගන්නේ කොහොමද අයියා. කොටස් දෙකකට දෙන්නේ කිව්ව. පලවෙනි කොටස ගත්තා.
Mekata nm ada na aiye. Me dawas wala bank walin naya denne nedd. Kohomada gann puluwm
ලෝන් අරන් ගේවන්නේ නැතුව හිටියොත් ප්‍රශ්නයක් වෙනවද
මෙහෙම ණයක් ගත්තොත් මේකට මාසිකව වාරිකයක් ගෙවන්න ඕනෙ වෙන්නෙ නැද්ද ?
Plane eka register karala na.ehema unoth mokada karanne.eka aniwaryen onida
Mgeth register ne eth plan eka adapu kenage sill eka gahala tinne hariytama dana ganna vidiyak ne
ඉඩමක් මිලදී ගන්න නිවසක plan එකක් ඕන නෑ නේද...එතකොට උවමනා වෙන ලිපිගොනු මොනවාද?
Dan.masa3k.tesse.dagalanawa.tama.bare.una😊
Ethkot wen bank ekakin lon ekk aran thiyenwnm 75% gnn berid
Crib eke nethnam ganna puluwan
Apoi gnna puluwan redda
මාසික පොලිය කීයද?
100/30 ganna kohomada aka gawanna ona nana
එතකොට මේ ණය ගෙවන්න ඕනේ කොහොමද
සාමාන්‍ය ණය ගෙවන ක්‍රමයටම තමයි.වෙනසකට තියෙන්නෙ ගෙව්වේ නැත්නම් ඔයාගෙ Epf බැලන්ස් එකෙන් කපනවා
එතකොට ඒ ණය ගෙව්වට පස්සෙ අපේ මුලින් තිබ්බ epf balance එකටම add වෙනවද ඒ කියන්නෙ 55 න් පස්සෙ අපේ epf balance එක ගන්නකොට ණය ගත්ත මුදල අඩු වෙන්නෙ නෑ නේද
@@tharadewanarayana9033 නෑ ඒ තිබුන මුදල ගන්න පුලුවන්
Letters gaddi address karanna one bank ekada?
Ow bank ekata
@@milafirst484 oppuwe copy,paththiru copy kiyana ewa lekam karayalen sahathika krgnn one nane neda..api gawa thiyana eken photocopy 2k gththanam harine
@@thilinaprabhath8369 ow ehema tibunoth ati.original ewa illuwoth pennanna aran yanna.
Idamak gannawanam කොහොමද karaganne
Idamak miladi gnnanm kohomads wenne
අපේ සල්ලි ගන්න අපි වියදම් කරන්න ඔනේ
එතකොට කොහොමද නය එක ගෙවෙන විදිය
සාමාන්‍ය විදියට තමයි,ඔයා ණය ගත්තු බැංකුවට මාසිකව ගෙවන්න ඕනේ
Sir mn denata aurudu 8 kalim sewayem iwath une itin mata me naya ganna beri weida anika api inna gedara mage hasbange mamage name akata tiyenne apita aluth tenak hadaganna ona akai akata mokada krnn puluwan
Job ekak karannay naha dan. 50% loan eka apply karanna puluwanda gadara hadana wada iwara kara ganna
Puluwan
Kohomda ganna
@@dananjeekaushalya4706 video eke tiyena widiyata apply karanna
4706 කියන්නේ මොකක් ද
Thank you aiya man kalaben hitiye me Gena dannethuwa ..thank you aiya
👍
මේ ගන්න නය මුදල ගෙවන්න ඕනෙද අපි
75% ණය මුදල hdfc bank එක හරහා ගත්තම අපි නයමුදල ගෙව්වෙනත්තන් මොකද වෙන්නෙ. Ape epf එකෙන් කැප ගන්නවද ගත් නයමුදල
ඔව් පොලියත් එක්කම කැපෙනවා
කැපෙන මුදල ගනන් හදල බලන්න අතිනුත් ගෙවන්න වෙනවා. පොළිය 27%
නෑ දැන් පොලිය 19%
අනිවාර්යයෙන් ape salle dan ගන්ඩ තියෙන.අමාරුව.
මටත් ගන්න ඕන ගෙදර ඉතිරි වැඩ ටික ඉවර කර ගන්න ඉන්නේ ඩුබායි ගන්න පුළුවන් ද
ඔයාගේ Epf එකේ අයිතිය ඇටෝනියක් මාර්ගයෙන් ලංකාවේ ඉන්න තවත් කෙනෙකුට(බිරිඳ/ස්වාමිපුරුෂයා ) පවරන්න ඕනේ.දැනට එහෙම කරලා නැත්නම් නීති උපදෙස් අරන් බලන්න
මේකට ක්‍රිබ් එක බලනවද?
Crib check karanawada
ග්‍රාමීය බන්කුවෙන් ලොන් එකෙ ගත්ටොත් ක්‍රිබ් චෙක් කරනවද,එක ගෙවලා ඉවර කරණ්නත් එක්ක් ගන්න බරිද
@@nishanthapradeep7032 ග්‍රාමීය බැංකුවේ නම් තවම ක්‍රිබ් එකට අහුවෙන්නේ නෑ
bedala kasad shatika pennala ganna පුළුවන් masa tunakata kalinda
කිබ් eke innawanam ganna beida
රට ඉන්න අයෙකුට ගන්න පුලුවන් වෙයිද කරුණාකර පිලිතුරක් දෙනවද ස්තුතියි.
රට ඉන්න කෙනෙකුට ගන්න පුලුවන් එයාගේ අයිතිය ඇටෝනියක් මාර්ගයෙන් පවරා තියෙනවා නම්,දැනට එහෙම පවරලා නැත්නම් නීති උපදෙස් මත අයිතිය පවරන්න හැකිනම් ගන්න පුලුවන්
ඉඩමේ ඔප්පුව තියෙන්නෙ සීයගෙ නමට නන් සීයා මිය ගිහින් නන් මොකද කරන්නෙ..ඉඩම තාත්තට පවරලා නෑ..බුක්ති විදින්නෙ තාත්‍තා..ඒ ඉඩමෙ තමා ගේ හදල තියෙන්නෙ.
නීති උපදෙස් ගන්න වෙයි.ඉඩමේ අයිතිය ඔප්පු කරන්න බැරිනම් ගන්න බෑ.
300000 ta adu nam, loan ganna berida
Be
Siyata 30 ganna application ekak dennako
30% ලබා ගැනීමෙන් පසු නැවත ඒ සදහා අයදුම් කල හැකියාව තිබේද ඒ කොපමන කාලයකින් පසු නැවත 30% ලබා ගත හැකිද
10
kohomada lone eka gewanne
Bank eka ekka kata karala gewana widiya hada ganna puluwan
කිලිබ් එකේ තිබුනොත් නය ගන්න බැරි වෙයිද
Matt apasntama
මට වයස 50
පොල් කොල ගොක් කොලයි විතරයි ඉල්ලලා නැත්තෙ..😂
Epf loan akak
බැංකු ලෝන් ගෙවන්න ගන්න පුලුවන්ද
නිවාස උකසින් බේරා ගැනීමට ගන්න පුලුවන්
තමන් දුක් මහන්සියෙන් හම්බ්කරල ඉතුරු කරපු තමන්ගේ සල්ලිගන්න තියෙන නීති.
ඔව් ඒක ඇත්ත 👍
Nogeuwoth mokd wenne
Original oppuwak na
ගේ අලුත් වැඩියාව හා රට යන්න ගන්න බැරිද
නිවාස අලුත්වැඩියා කිරීමට ගන්න පුලුවන්
මහත්මයා අපි ඉන්නේ රජයෙන් ලබාදුන් ඉඩමක. බලපත්‍රය විතරයි තියන්නේ.නිවාස ණය ලබාගත හැකිද?
@@ruwanchathranga5659 පුලුවන්,ග්‍රාමසේවක මහතා හරහා ප්‍රාදේශීය ලේඛම් විසින් පදිංචිය සහතික කිරීමේ ලිපියක් ඉදිරිපත් කරන්න.
Crib eke hitiyoth ganna puluwanda
Crib innwa nam ganna be
මහබැංකුවෙන් නිකුත් කල ගිනුම් ප්‍රකාශ යවද්දී කලින් වැඩ කරපු තැනකින් ගත්ත එකක් යවන්න පුලුවන්ද දැන් වැඩ කරන ආයතනයෙන් තවම ගන්න බැරි උනා අනික ක්‍රිබ් එකේ නම තියෙයි නම් ගන්න බැරිද
කලින් ගත්ත එක යවන්න පුලුවන්.හැබැයි crib එක චෙක් කරල තමයි ලෝන් එක දෙන්නේ
අපේ සල්ලි මුන් ලග තියාගෙන ඒක අපි ගන්න මාර දුකක් විදින්න ඕනනේ.....
Oya loan eka dala kochchara kalalayakda? Api 2021 damme.thama salli ganta bane.loan pass unath
ඇත්තම තමා 😢😢😢
Oke inna godak un deshapalanayen job un inne
මං ජිවත් වෙලා ඉද්දිත් මෙච්චර කට්ටක් කන්න ඕනි නං මලාට පස්සේ ගෑනිට මේ සල්ලි කොහොමත් ගන්න වෙන්නේ නැ
laksh 3k Gan Laksha 10 Vithara Viyadan kara ganna wadak niyamai.. ma ratta teruwan sarani
මෙවැනි සක්කිලි ක්‍රමයක් තියෙන වෙනත් රටක් මේ ලෝකේ තිබේ ද
Api bandarawela padinchi wada karanne kolaba apita lon aka kolabinda bandarawalida ganna puluwan
Gramniladarj sahathikaya onemada
මේක ණය මුදලක් වෙන්නෙ කොහොමද අපෙන් කපා ගත්ත සල්ලිම නේද මේ
තමන්ගේ.සල්ලි ගන්න මෙච්චර කට්ටක් කන්න ඔනිද
Nayak gatthata passe e naya gewanne kohomada epf itiri mudalin kepena vidihata hadaganna puluwanda . vistara tikak danna
Epa karayekwela crib eke arias thiyenawanam ganna puluwanda
මම ණය අයදුම්පත බාරදීලා තියෙන්නෙ කම්කරු කාර්යාලය ට. දැන් සති 3ක් තාමත් නෑ අනුමත වෙලා. මම එයාලගෙන් විමසුවා. එයාලා ඒක එනකන් ඉන්නලු. මට විමසීමක් කල හැකි දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද
ක්‍රිබ් එකේ ඉන්නවනම් මේ ණය මුදල ගන්න බැරිද?
අපෙ සල්ලි ගන්න මෙච්චර දෙවල් කරන්න ඕනිද බැංකුවන් ණයක් ගන්නවා වගෙ මෙකෙ විස්තර කියන විදිහට
Thamange mudal tjamanta ganna machchara dukak vidinna oneda appa
මේ loan එක ගත්ත කවුරු හරි ඉන්නවනම්, මට number එක දෙන්න, please, මම කළුනික හොයන කෙනෙක්...
අපි ලෝන් එක දාලා දවස් 25ක් වෙනවා ලෝන් එක පාස් වෙන්න ඉට වඩා කල් යනවද
Oppuwak hare balapathrayak hare nettan puluwanda ganna
නිවාස අරමුණු වෙනුවෙන් ණය ලබාදෙන නිසා ඔප්පුවක් අවශ්‍යයි
මේකේ මුලු ගාන ලැබෙන්නේ නෑ,,දනයෝජන එක අවුරුදු 55 ක් වෙනකම් බැන්කු ව තියාගන්නවා ,,මේකට අහුවෙන්න එපා
Ugasin ge beragannawanam ona karana liyakiyawili monada
Mama meta kalen lon eaka gattha mae sarae daenna barelu eaka mokasda karanna
කලින් වැඩ කාරපු අයතනය වහල තියෙන්නෙ නම වැරදි නම් මොකක්ද කරන්න
Ethkot thwath loan ekk dala ekath gena athre ooktath masikwa gewnn onid loan 2tm masikw gewnn onid
Ow
නිවසක් අලුත් වැඩියා කරනවනම් පලාත් පලන අයතනවලින් හරි වෙන පැලැන් එකක් ඔනීදා
Asthame nthuwa seel. Gahana. Onada niwasa salasúméth seel. Akak na. Athakota. Mokada. Karanne.
ඉඩමේ පැලැන් 1 ඉල්ලනවා
ඔප්පුව තියෙනවා
පරම්පරා අයිතියට නම් තියෙන්නෙ ඔප්පුව වෙනුවට මොකක්ද විසදුම
Api inne pansal idam wala athakota mokada karanne
Idam oppu naththam balapathrayata ganna barida
Puluwan gramasewaka haraha pradeshiya lekamgen sahathika karaganna
@@milafirst484 balapathrayada.
Kasada badala jobe eken ain unama masa kiyak athulatha from tika purawala denna oneda .
idama tiyenne wena distrik ekaka..mm denat padinchiya wena distric ekaka.ethakot padinchiya sanatha kraganne kohomd.mge padinchiya dn tiyenne wifeg gamat.ekat mokda krnne.
ඉඩමක් ගන්නවා නම් මොකද කරන්නේ
මගෙ ඉඩමෙ ඔප්පුව මගෙ සහ බිරිදගෙ (දෙන්නගෙම)නමට තියෙන්නෙ මෙකද කරන්නෙ ඒතෙකට
Man dan gedara innne .wadata yanne na.mata lon ekak ganna puluwanda.
Very good how about other options
Buy a property
ඉඩමක් මිලදී ගැනීම සදහා ණය ලබාගැනීමට පුලුවන්
1)ඉඩමේ ඔප්පුව
2)ඉඩමේ පිඹුරුපත් පිටපත්
3)අයිතිකරුගේ කැමැත්ත පලකොට ලිපියක්
4)අනිකුත් ලිපි ලේඛන
සමග අයදුම් කරන්න
කලින් ණය ලබාගෙන එය අර්ථසාධක අරමුදලෙන් අඩුකරපු අයට දෙවනවර ණයක් ගන්න පුලුවන්ද
@@sumithnishantha3913 ඔව් ගන්න පුලුවන්
Oyage number ekak denna puluwanda
Me okkoma tika hariyata hadagattot kochchara kalekn wage loan eka pass weida?
මන් වෙඩ කරන්නේ රජයේ අයටත්නයක මන් ස්ට්ටිර නැහැ එයල මට ව්ශ්‍රමික දෙපාර්තමේන්තුවට සල්ලිත කපලා යවනවා මට මෙකෙන කිසියම් කුපිතයක් atata ලෙබෙන්නෙ .අවුරුදු 7 witara wenawa. Mata nayak gannawat danne puluwanda kiyalawat danne hema masekama man check ekak atsan karala yawanawa. Mwe gena oba tumanla monawa hari dannawada
ඉඩමක් ලබා ගැනීමට නම් මොනාද තියෙන්න ඕන
Daruwekuge namata thibena oppuwak nam monawada oni karana documents.loku deyak kiyanna puluwan nam
Birth certificate eken puluwan wedi wisthra kamkaru karyalayen ahanna
මේක ගෙව්වෙ නැත්නම් ක්‍රිබ් එකට වැටෙනවද
ETF eka gatgthama EPF lon eka ganna puluwanda.
Oppuwa ganna nayak ganna barida ? Crib eka ennawa nam ganna barida ?
ඉඩම උකස් කර තියෙනවා නම් බේරගන්න ණය ගන්න පුලුවන් ඒත් ක්‍රිබ් එකේ නම් බෑ
@@milafirst484 30% ganna puluwan neda
අවුරුදු 20 ට කලින් ගෙවා අවසන් උනා පලමු ණය මුදල ...දෙවනි වර ගන්න බැහැ පලමු වර නිසි පරිදි නොගෙවිම නිසා මෙය අසදාරනයි නෙද..පෙර ණය මුදල අවුරුදු 20 කලින් ගෙවපු නිසා මෙය ලබා ගැනීමට කුමක් කල යුතුද
Api ganna naya padiye da kapenne
Apakata crib wala nan gana barida
Epf loan eka palaweni para gaththa kenekta e loan eka gewala iwara unama aye loan eka ganna puluwan da please rply
ඔප්පු නැත්තම් ගන්න ක්‍රමයක් ?
Ayadum karu sewayen ain wela rata innawanam ganne kohomada?
මම මීට පෙර bank long එකක් අරන් තියෙනවා .මට මේ නයක් ගන්න පුලුවන්ද?
ගෙවීමේ හැකියාව තියෙනවා නම් ගන්න පුලුවන්
(වැටුප ප්‍රමාණවත්නම්)
Crib eka anivaryenma balanawada
ස්වාමියාගෙ මවගෙ නමට ඉඩම තියෙන්නෙ..එහෙම උනාම පුලුවන්ද
wada karana thana awrudu kiyak wage idiyith da me loan eka ganna puluwan?
Weda karana kalaya nemei oyage epf eke balance eka 300000/= wedi nam puluwan
dawani parata ganna puluwanda
Ow ehema kramayak tiyenawa
අපි mungen lon akak ගන්නවා වගේ
ගෙවිමට නොහැකි වුනොත් epf මුදලින් අඩු වෙනවා ද
me naya E P F ekenma kapenna ganna barida
Loan එකේ දෙවනි කොටස ගන්නේ කොහොමද අයියා. කොටස් දෙකකට දෙන්නේ කිව්ව. පලවෙනි කොටස ගත්තා.
Mekata nm ada na aiye. Me dawas wala bank walin naya denne nedd. Kohomada gann puluwm
ලෝන් අරන් ගේවන්නේ නැතුව හිටියොත් ප්‍රශ්නයක් වෙනවද
මෙහෙම ණයක් ගත්තොත් මේකට මාසිකව වාරිකයක් ගෙවන්න ඕනෙ වෙන්නෙ නැද්ද ?
Plane eka register karala na.ehema unoth mokada karanne.eka aniwaryen onida
Mgeth register ne eth plan eka adapu kenage sill eka gahala tinne hariytama dana ganna vidiyak ne
ඉඩමක් මිලදී ගන්න නිවසක plan එකක් ඕන නෑ නේද...එතකොට උවමනා වෙන ලිපිගොනු මොනවාද?
Dan.masa
3k.tesse.dagalanawa.tama.bare.una😊