දරුවෝ තුන් දෙනෙක් එක්ක මං තනි උනා
Вставка
- Опубліковано 8 лют 2020
- අම්පාර දිස්ත්‍රික්කයට අයත් මායිම් ගම්මානයක සිටින මේ අම්ම දරුවෝ තුන් දෙනෙක් එක්ක ජීවත් වෙනවා තමන්ගේ මහත්මයා මීට දින කීපයකට උඩදී හෘදයාබාධයකින් මිය යනවා දැන් ඔවුන්ට ඉන්න තැනක් නෑ කන්න විදිහක් නෑ ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ ලොකු දරුවා පාසල් යනවා පොඩි දෙන්නත් තාම පුංචි..අනේ මහත්තයෝ මට ඉන්න තැනක් හදලා දෙන්න....අපි අද ගියේ පුර පසළොස්වක් පොහෝදා මේ අම්මව හොයාගෙන...අපට ලියුමක් එවලා තිබුණා පුළුවන්නම් උදව් කරන්න කියලා ......ඉතින් වෙල්ලස්ස tv youtube නාලිකාව නිරන්තරයෙන්ම මෙවැනි දේවල් කරන නිසා අපි හොයාගෙන ගියා..පුදුම දුෂ්කර ගමනක්...මෙයාලට හැඳුනුම්පතක් වත් නෑ ඒ නිසා අපිටත් ලොකු ප්‍රශ්නයක් වුණා ....නමුත් මෙයාලට උදව් කරන්න අවශ්‍යයි .....අපට කතා කරන්න එන්න අපි අපේ අයට උදව් කරමු ....0762806888...0762747888...imo වට්ස්ඇප් වයිබර් වලින් කතා කරන්න ....wellasse tv you tube chanale subscribe කරන්න ....74564808...bank of ceylon wellawaya ...account .name ....wellawaya media unit
දේශපාලුවෝ ඕනි නෑ මේ රටට ඔබ වැනි මිනිසුන් පමණයි ඕනි බුදු සරනයි අයියෙ
E
225 boruwata enne jenatawawage mudalwalin kaka
අම්ම අනඩ නිසා ළමයි දෙන්නා අඩනවා
අනේ මොකුත් අහන්ඩ එපා බුදු සර්😢😢😢😢ඔබ තුමා බුදු වෙනවා දෙයියනේ🙏🙏🙏
අනේ මේ පුංචි දරුවෝ බොරු කියන්නේ නෑ දකින දේ කියනවා මල් වගේ හිත් 🌹❤️
බණ්ඩාර අයියා ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඔයාට දීර්ඝායුස pathanawa මොකද මේ ගමනේ මූලිකයා ඔයා විතරයි ඔයා හොඳින් හිටියොත් රටම ගොඩ
මේ මෑනියන් සහ දරුවන් අපේ රටට සම්පතක්. අපි හැකි පමනින් උපකාර කරමු. බුදු සරනයි
අයියෙ අනෙ පොඩි උන්ගෙන් දුක හිතෙන දේවල් අහන්න එපා අපිට දරාගන්න බෑ කයිවාරු ගහන දේශපාලුවෝ මොනවද මේ රටේ මිනිස්සුන්ට කලේ
ඔබ තුමාට බුදුසරණයි
බන්ඩාර මහත්මයා දෙවියන්වහන්සේගේ පිහිටයි මෙි කරන පිං වලට
pannala nemei pannalgama
දූ ඔයා අඩනවා දරුවොත් අඩනවා අඩන්න එපා දූ සියල්ල විසදෙයි බන්ඩාර දෙවියෝ වැඩියා කියන්නෙ
අයියේ ඔයා හොද තාත්තා කෙනෙක් අපිට ඔයා සම්පතක් අයියේ
අනේ අපොයි....
ඔවැනිම ජීවිතයක් මටත් තියෙන්නෙ . ඒත්මම රට ගිහින් දුක් විදල ඒජිවිතය ගොඩදාන්න ..
පවු ඒ අය පොඩි දරුවො.
දේශපාලුවන්ට අන්ධවෙලාද . ඒ අයගෙ මල්ල පුරවගන්න බලයට පොරකනව . දුප්පත් ජනතාව දිහා බලන්නෙ නැහැ..
මේ කරන සත්කාරයට ඔබට පින් . ගොඩාක් පින් ..
Uthshawanthaya jayagani. Api Hamadama uthsakaranna oni aka Nisa rata Avilla Hari jivitha Jaya gannawa. Mona karannada
@@prashantiherath7418 ඔව් ...
ඇත්තටම මම නොවිදි දුකක් නැහැ .. රට ආපු නිසා හැමදේම හදාගත්තේ .. මමත් පුතාට අවුරුදු එකයි මාස පහයි දාල එද්දි .. අද සතුටෙන් ඉන්නව . ඒක තමයි දෛවය .
ගොඩාක්පිං මෙි කරන දේට බුදුසරනයි සහොදරයා
බංඩාර සර් ,ඔයා ට ,බුදුසරණ යි,හැමෝම උදව්කරන්න පිලීස් 😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰❤️🇦🇪
ඇත්තටම ඔයාලගෙ වැඩ සටහන ගොඩක් අගය කරනවා.ගොඩක් දුක හිතුන ඇත්තටම මමත් දරුවො 5 දෙනෙක් එක්ක තනිවෙච්ච කෙනෙක් මමත් වේදනාව හොදටම අදුනනවා ඒත් මානසිකව වැටුනොත් වැටුනම තමයි ඒ නිසා ඔයාල ඒ අයව දිරිගන්වන්න ඒක ලොකු පිනක්
Oya koheda inne kiyanna puluwan nam call ekak gannako B's 0775143053 imo WhatsApp
පපුව පිච්චෙයි යනවා අනේ දෙයියනේ මේ දුක කොහෙද උහුලන්න ද පුලුවන් අය උදව් කරන්න පිං සිද්ධ වෙන්න
මෙවැනි මව්වරු රටට සම්පතක් අපේ රටට වාසනාවන්ත දරුවෝ දෙන දුක් විදින මව්වරුන්ට අපි ණය ගැතියි අපි රටේ දරු සම්පත රැකගන්න අපේ අයට උදව් කරමු දරුවෝ හදන්න කියන හැමෝම එකතුව මේ වෙනුවෙන් වැඩ කරමු
බන්ඩාර මහත්තයා මාත් උදව්වක් කරනවා සුවර්
බණ්ඩාර මහත්තයෝ තමන්ගේ ස්වාමි පුරුෂයා නැති උනාම කාන්තාවක් මොන තරම් ගින්දරක් උහුලනවා ද පව් පුළුවන් නම් ඒ අම්මගේ ගිණුම් අංකය සඳහන් කරන්න
කල පින් අරන් යයි, මිනිස්සු ඉන්නෙ දැන් නමට විතරයි, තවත් කෙනෙක් විදවනවා කියලා දැන දැනත් ගනන් නොගෙන ඉන්න අය හැමතැනම . මිනිස්සු කියන්නෙ මනසින් උසස් කියන එක, දැන් ඉන්න උන්ට මනසක් නෑ, දවසක මමත් මිනිස්සු න්ට උදව් කරනවා, but i am a A/L student yet 2020
Pau ane daruwan dhamaga thaniwela apitath puluwan udau karanna me video eka balala godak aduna amme bandara sarta godak pin me karana upakara welata ape videsha gatha siyaluma denata godak pin bs
මොන දුකක්ද දෙයියනේ මේ ජිවිතේ 😭😭😭😭😭
බුදු සරණයි obata. Oya karana sewayata. Mamath obata Amatannam.
අනේ අයියේ ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
බුදු සරනයි .....ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...
Punci petau budu saranai ❤😃🌹
Ane pau deiyane. Ane bandara sir obathumata godak pin. Metharamma dushkara gamaka metharam asarana paulak hiyagena giyata.puduma dukak athi une. Hitha godak riduna. Ath thawamath kenekuta pihitak wenna tharam shakthiyak mt nathi eka gana godak kanagatui. Puluwan una dawasaka pihitak wenawamai. Kohoma unath me vidio eka balana pinwath aya meyalata pihitawenawamai kiyala wiswasai. Bandara sir yanathanaka ta waradinne na shuwer. Budu saranai bandara sir obathuma athulu karyamandalayatath.
Pinwath mahayhmayek me oyata pilisaranak wenna godak apu asarana paulak bandara aiyatath apith siyalu denata godak pin b.s
Godakkkkkkkkkkkkkkkkkkkkkkkk...........pin aiye oyata,meka hamotama hoda adarshayak.kisidu anathurak ,karadarayak noweewa aiye oyata budusaranai,.....
වන සිවුුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.ඒ වන් දෙවියෙකු සමවන ඔබ හට .පතනෙමි විශ්වයෙ බලගතු ශක්තිය....
Anae daviyanae bandara mahatthya obata bohama pin mae karana udau walata budu saranai siyaludavi rakawaranai udau karana hamotama pin
දුක කියලා නිම කරන්න බැ බණ්ඩාර අය්යේ මේ kata අහන්න අපේ පපුව pchchanwa
බන්ඩාර මහත්තයාට දළදා සමිධු පිහිටයි අසරන අය වේනූවේන් ඔබතූමා ගන්න වේදේහ ඔබට ගොඩක් පින් මේ වන් කරතවියක් මැද්දේ වේහේසේන
Ane pavu deviyane minisun vidina duka danenne bandara deviyanta pamanai obathumata me karana pinen nivan maga vivara veva devi pihitai budu saranai 🌺🌺🌺🙏🙏🙏🌟🌟🌟🌟🌟💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Budu saranii sir oyata godaaak pin me wage duppath manussayata godak udau karanwata.
The kind of work you, I do not think you are getting enough credits and LIKEs too. Keep up the Good Work.
එකනමි ඇත්ත බංඩාර මහත්තයෝ පොඩිඩාට ආශිර්වාද පතන එක
අනේ ඉනනවට දැගි දේන්න ඔනා පිටිසර ගමිවල පවු අසරනයි මෝනවා කරන්නද
Hitha godak ridunath pihitak wennatawath shakthiyak mahata nomathi nisawen oba thumala me karana samaja sweyata godak pin kiyanna th kamathie. Thawa thawath mewani samaja sathkara karagena yamata oba thumata shakthiya dahirya labewa pathanawa. Budu saranai
Ane deiyane a nangi adana vidihata ape hith pichenawa deiyane ane aiye oyata godak pin
Paw me daruwo dakkama dukai .Mr Bandara oyata me karana wada walata godak pin
Ane udaw kharana siyalu deanatama godak pin theruwan saranai
pau daiyana a paulata phita wanda bandara malli obata godak pin wellassa manussa kama jaya wewa bs
Hiaceවාහනයක්ම ඕනෑ.පහසෝකම් නැතිව අමාරැය්.ඒ මදිවාට දුෂ්කරය්.ඔ සැම මහ දුකක් විදිනවා.ඒත් කෙදිරි නොගා ඔබ තුමා මේ ඔක්කොම අසරණ පවුල්.දරැවන්ට බඩ ගින්නෙ.අම්මගෙ වේදනාව දරැවන්ට තදින් දැනෙනවා.දරැවො හඩන්නෙ ඒකයි.
Anusa mama abudabi wala sita obatma aniwarayenma siyaluu vistara ahanna mulu ratama danathtata kamakne meweni asaran aya lankawe innabawa balawatun mewa denagatautui obatumata dergau wewa
Ane udu karanna. Budu saranai
Superb
Adanawa mahatayo ape anagata daru patau kiyana kata atta dasapalakayo nikan boru kiyawanawa vitarai oba daviyak tanakata adiya tibba kiyanne atanata daviyo wadiya wage tamai oba wage kenak inawa kiyala daunahamat loku satutak dayanne obata Budusaranai mahatayo ape ratata wadiya daviya obai
Paudaviyana maga gama ampara damaupiyo laga nadda Ana kauruhai udau karanna tharuvan saranai
Godak pin mahaththayo karana me wedawalata
Sir karana wadawelta kiyanda wachana na sir godak pin
Ane deviyane podi petawu ..budu saranai oyalata
Mekata nm godak duka hetuna bandara aiya oba tumata godak pin parissaman budusaranai 😥😥😥😥
Desapalkyoo nm horu tami..අහිංසකයන් ta mamth udau karann kamati
Obata pin yahapatha samata gana ana
👍❤
Ane pau deiyane 😭😭😭😭me ape rate sampat neda ♥️♥️♥️🌹🌹🌹💐💐😡😘😘
මේ අය ගැන කිසිම ආරන්චියක් නෑනේ
Na na edaruva ane waryenma tatta kenek venawa appe දරුවාගේ danuma habai passe teruna mokadda kiyaa veduhal pate kene venda budu saranin seyalla sartaka vewa
Ane.pau.deiyane.matat.aswalata.kadulu.awa.bandara.mahatayo.oyata.godak.pen
හම්මෝ හදවත වාවන්නෙ නැහැ සර්.ඇයි මෙහෙම මිනිස්සු අසරන වෙන්නෙ
😢 budu saranai
Ana pau daviyana bandara mahttayoo oba tumata ge pin
මට උදව් කරන්න පුලුවන් ඔබ තුමට call ගත්තා සම්බන්ද කරාගන්න අමරුයි
Anae bandaaramshaththyaa obathumaa kala. Vidio valin ma .dutu.dukbarama vidio aka obathumaa daeviyaeki
how can i contact them?
aroma dukahitana programmable obta by sarana
Pauw deiyane puluwan siyaludenama udauw karamu.
Ape rate samahara Mine sun kamathe naha lamai hadanawata me daruwo ratata sampathak kawada hare lok u wenawa hamadama ohoma enn e nahane
Badawda mahattaya ma pawola tekak pahasu Kam ate tanwalata ganawoth aramawata oya teyana.manaseka peedanaya godak durst's samaharaweta godak durst's mags hatara.
මේ වගේම අහිංසක අම්මලගෙ දරුවන් තමා අපේ රට බේරා ගන්න යුද්ධ කරන්න ගියේ.හොදට පවුල් සැලසුම් කරලා එක දරුවෙක් හදපු අය හුගාක් ඉන්නේ පිටරට .ඒ අය තමා රටට ණය.නොමිලේ ඉගෙන ගෙන රට අමතක කරලා .මේ අය වගෙ අහිංසක අම්මලා හදපු දරුවන් තමා අපේ රට රකින්නෙ.වගා කරලා දුක් විදලා දරුවන් හුගාක් හදපු මුතුන් මිත්තලා ගෙ කාලයේදී අපි පිටරට වලට ණය වෙලා තිබුනෙ නැහැ .මේ අම්මට දොස් කියන අයට මේවා හිතන්න කියා මම් ආරාධනා කරන්නේ .
Oba kiyane day hri manthr kank wanna ape .
2o24 oba thuma rata palanaya karanna..minisun aththare minis deviyek...ape asswalata nitharamaduk kandulyi sathutu kandulu 2kama enawa ..hamadama mama mewa balanawa..ane kawru hari udaw karanna..obalata theruvan saranayi. 🙏💪❤😍🤔😭
පින් පින් ගොඩක් pin
Monwata hada gannawada kiyala ahanne yakune miniha marunama ae ganu kena monawa karannada paw
Hello Mr. Bandara. I would like to help this mother. Please contact me.I am from Canada. I tried your # few times. but had no luck. I can speak Sinhalese but can't write. Thank you.
U can add his number and try to talk with him throgh watsup of viber.
This is the number 0094762806886
0094762747888
0094722506888
Please u can try to contact
Thanks
May god bless sister. 🙏🙏🙏
,mihipita man dakapu akama deviya obai bandara aiye b.s
Ane paw mehemath minissu newathi wenawada deviyane
පව් දෙවියනේ 😥😥😥😥
පවු දයියෙනෙ
😢😢😢
Ai ane minissu mehema thamanta geyak hadagana watila inna hari itapasse lamai හදන්න one
අනේ...පව්
Mahaththyaa nathi wela thiyenne ඇක්සිඩන් වෙලාද
Ane deiyane a amma widina duka. Kawadawath katawath mehema wenna epa.
Anae sahoodareiya lipapaththukarzkota paraessamin raththranae
Hari daksa lamayek
Budusaranai
Desapaluvo. Hora. Kana. Un. Manussayangi. Duka. Tirenni. Nh. Obatumata. Godak. Kawadahare .rate. Janade. Pate. Vinna. Oni. Obatuma
Menna minissunta udaw Karanna ona welawa pinsidu wenawa siyaludenama
Pau daruwo adnne amma andana hinda wenna athi
Ahisaka taruna amma kenek ikmanin phita wenna
මටනම් ඇඩුනා මහත්තයෝ අනේ පුළුවන්නම් ගෙයක් හදලා දෙන්න පිං
Iwasanna baaa 😭😭😭😭😭
Ane pau
Daruwo adaddi papuwa pichchenawa
Magae aausha th aragana bqndaaramahaththaya jeevathwaaevaaa mokada.duppathaagae.akama daeviyan oba thumaa nisaa
Me pawle ayage ginum ankayak ho namba ekak denna
අනෙ දෙවියනෙ බඩ පපුව පිච්චිලා ගියා බන්ඩාර සර් බඩු ථඋස්සගෙන කොපමන දුරක් පයින් ගහිපු හැටි බලන්න හිතන්න පොඩ්ඩක් උතුම් සත්කාරෙගැනකට කහනවටමිනිසුන් නිකන් නිකරැනෙ බන්ඩාර සර් දොස් කියනවා පවු කුසගිනි නිවන්න අත්වලින් එල්ලගෙන බඩු බැග් මෙ කරන පින ඇති ඔබ තුමාට නිර්වාන සම්පන්නිය ලැබෙවා පවු ඔය නිකන් කියවන එවුන් මෙවනි දෙයක් කරනවද මාජ්ජවලට මඩ පහර එල්ල කරන්න විතරයි ඔවුන් ඉන්නෙ රට වැඩක් මෙවගෙ වෙල්ලස්ස මනුස්සකම පිරිනු නාලිකාව මන්දකින අන්ක 1කෙ නාලිකාව මෙවනි උතුම් සත්කාර කරන්නට තව තව සක්තිය දහිරිය ලැබෙවා නිදුක් නිරොගි සුව සතුට සැප නිරතුරැ බන්ඩාර සර් ඇතුලු පවුලෙ හැමොට ලැබෙවා වෙල්ලස්ස ටිවි නාලිකාවෙ කර්ය මන්ඩලයටත් ක්‍රිස්තුන් කොටියන් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැ ලැබෙවා සිතන පතන සියල්ල එ ආකාරයෙන් ඉටුවෙවා ලන්කාවෙ එකම නාලිකාව හැටියට ජනාදි පති සම්මානය කුසලානය කිරැල හිමිවෙවා අනිවාරෙන් මැතක් නොවන්න ගොටාබ ජනපති තුමාගෙන් එම සියල්ල ලැබෙවා මෙය ජනපති තුමාගෙ නෙත ගැටෙවා අති ගරැ ජනාදි පතිතු0මා මෙදෙ ඉටුකරලා දෙන්න ඔන විස්මයෙ බලයෙ ලන්කාවෙ වෙල්ලස්ස ටිවි නාලිකාව බැබලෙයා මනුස්ස කමෙන් එහා ගිය මනුස්සකම පිරැනු නාලිකවෙට මාගෙ හද පිරි උත්තමාචාරය
Please, Mr Bandara publish her bank account details
මෙ,කරන,උදව්,බැලූම්ගලට,, නොපෙනේ ද
ane adanda epaa budhu puthea, 😢😢😢😂😂
If Namath oyavidihsta full Vonda eeth mama salun maha uthsshaya wdagath wannee