මීයන්ගේ කරදරේට හොඳම විසදුම් | Easy tips for preventing Mouse | Ceylon Agri | Episode 266

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 58

  • @anushadunuwila2210
    @anushadunuwila2210 10 місяців тому +3

    සර්ගේ වැඩසටහන් නිතරම බලනවා.හරිම වටිනවා.එදිනෙදා ජීවිතය ට වටිනා තව තවත් වැඩසටහන් නිර්මාණය කර ,එය ඉදිරිපත් කිරීමට හැකිවේවා!
    සර්,නිවස ඇතුළට පැමිණෙන කළු කූඹීන් මර්දනය ට විසඳුම් එවන්න පුළුවන් ද ?
    ස්තුතියි 🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 10 місяців тому +1

    ගොඩාක් ස්තුති ඔබතුමාට ❤

  • @kadnhperera6062
    @kadnhperera6062 11 місяців тому +4

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි අගනා දැනුමක් අපට දෙනවාට.
    තෙරුවන් සරණයි....

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 роки тому +11

    ඔබතුමාට බොහොම ස්තූතියි ...

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 10 місяців тому +2

    ඔබේ අදහස් විද්‍යාත්මකයි.

  • @sunithasunitha5134
    @sunithasunitha5134 10 місяців тому +6

    අනේ සර් සර්ට පින් සිද්ධ වෙයි. ලංකාවේ ඉන්න ලොකු හොරු ටික එළවලා දෙන්නකෝ රටම කාලා තියෙන්නේ, මීයෝ මොනවාද කන්නේ? රටේ තියෙන සියළුම දේ කන්නේ රටේ පාලකයෝ ඔය රටේ ඉන්න පාලකයෝ මුළු ලංකාවමකාලා ඉවරයි විකුණලා ඉවරයි. මීයන්ට මොනවාද තියෙන්නේ පාලකයෝ හොරා කාලා මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න ලොකුම හොරු ටික එලවන්න බලමු. ඒක හොඳයි නේද

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +7

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +4

    ගොඩක් sathuthi budusarani

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 11 місяців тому +4

    Dimi palawa harinna kramayak kiyanna hakida

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 роки тому +6

    දැනුවත් කලාට ස්තූතියි.

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 роки тому +2

    Mage Amma oyage program eka Hari aasawen balanawa eya oyage godak dewal igengaththa . Thank you very much sir

  • @anuradhadulanjani128
    @anuradhadulanjani128 2 роки тому +1

    Meyo thawa hodai any iththawonda behethak kiyanna.theruwan saranai.

  • @jeevithemals
    @jeevithemals 11 місяців тому +2

    You have covered many areas. However they hide mostly in the ceiling. You have to cover that area too if possible.

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 роки тому +7

    කියපු කතාව ඔක්කොම ඇත්ත.ගොඩක් ස්තුතියි.

  • @fonsekasurangi2773
    @fonsekasurangi2773 2 роки тому +8

    Thank you very much

  • @LalithaPerumpuli
    @LalithaPerumpuli Місяць тому

    Thalagoya geta enawata monawada karanne?

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 2 роки тому +2

    Rathulunu ha Sudulunu , gammiris mishranaya dinapatha demiya yuthuda?
    B.Lunu pothu wathura ha sudulunu pothu wathura dawas 7 katya warak rathriyata daanawa. pramanawathda?

  • @renukadasanayaka9734
    @renukadasanayaka9734 2 роки тому +2

    Kalu kubiinnawa waththeth geathuleth kochchra pirisusu kalath enawa danna hoda monada

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 2 роки тому +2

    Kaha, inguru weni bhogha walata meeyan enawada?

  • @hapshamohammad7114
    @hapshamohammad7114 2 роки тому +3

    Sir mata dena ganna one parayyo ennethiva inna mokada karanne?

  • @nilanthakalubovila9789
    @nilanthakalubovila9789 2 роки тому +1

    hema pelayakama abalayo innw ekata wisadumak kiyanna puluwnda?

  • @inushashena5386
    @inushashena5386 2 роки тому +2

    Thank you

  • @chrthanagayanthi550
    @chrthanagayanthi550 10 місяців тому +2

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 10 місяців тому +2

    Pusiyek hada gaththa nam mulu wattema meeyo evarai

  • @roshanfernando5018
    @roshanfernando5018 11 місяців тому +3

    අයියෝ මී පාසානම් දාල කතුර තියලා ඉවර කලාම මොකො මේ තරම් මහ දවල් එලිපිට මිනිමරන රටේ

    • @PJ-2014
      @PJ-2014 11 місяців тому

      ඇයි පාර්ලිම්ව්න්තුවේ මහජනයාගේ දේ කන මීයෝ උන්ට මොකද කරන්නේ. හැර කරදරේ එලවගන්න කොහොමවත් බැහැ දාල යන්නෙම නෑ

  • @renukadasanayaka9734
    @renukadasanayaka9734 2 роки тому +2

    Anoda gas wala mal pipila wetenawa mokkda karanne

  • @PJ-2014
    @PJ-2014 11 місяців тому +2

    උන් පොලව යට ගුල් වල ඉන්නේ, හමාස් ට්‍රේනිං

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 роки тому +5

    සහෝදරයා කතාව සහතික ඇත්ත 🐁🐀

  • @shamsulmackie5799
    @shamsulmackie5799 2 роки тому +3

    GOOD ISSUE.

  • @sajanimaheshika2575
    @sajanimaheshika2575 2 роки тому +6

    අනේ මට නම් ලොකුම කරදරේ ලේන්නුන්ගෙන්. පුලුවන් නම් ලොකු දෙයක් ලේන්නු එන්නෙ නැති වෙන්න කරන්න දෙයක් කියලා දෙන්න.

  • @padminisamrweera
    @padminisamrweera 11 місяців тому +1

    ඉත්තාව මොකද කරන්නේ sarama විනාස කරන්න ව

  • @vindyalakmali4235
    @vindyalakmali4235 4 місяці тому

    ගෙම්බන් මර්දනයට කරන්න දෙයක් තියෙනවාද

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 місяці тому +1

    Lunut..geniysnva..

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +1

    අම්මෝ කොච්චර මැරුවත් ගෙදරට එනවා..හරි කරදරයි.

  • @gameonmobile8165
    @gameonmobile8165 2 роки тому +3

    බංබුව

  • @Shirley-Fdo
    @Shirley-Fdo 11 місяців тому +2

    අඟනා (අංගනා/අඟන) = කත ; අගනා = වටිනා .

  • @ruwansampath5699
    @ruwansampath5699 10 місяців тому

    මීයට පටියෙන් ගහන්න.

  • @ChandraPathirana-pk1sx
    @ChandraPathirana-pk1sx Рік тому +1

    Ma hama vidiyak karath un anawa

  • @wishwagaweshan7945
    @wishwagaweshan7945 2 роки тому +4

    1

  • @manoridulanjali1700
    @manoridulanjali1700 Рік тому +24

    උන් ඉන්නේ කුස්සියෙමයි

    • @ariyarathnasudesh3758
      @ariyarathnasudesh3758 11 місяців тому +1

      කුස්සියේ හිටවන්න මිංචි

  • @sachirajapaksha3478
    @sachirajapaksha3478 2 роки тому +1

    Kaju pala nadda usa yanne naty

  • @RSZ-Channel
    @RSZ-Channel 2 роки тому +4

    Cherimoya anodha wagawa gana vedio 1k dhanna plz

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому +2

    Ane sir mage raththaran badu tikath aran gihin

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому +2

      😶

    • @jeni6757
      @jeni6757 2 роки тому

      රත්තරං,බඩු,විදුරැ,බෝතලේක,දාල,අල්මාරියෙ,තියන්න,

  • @salindase9074
    @salindase9074 Рік тому +1

    Owa obathuma kiyann oniida API dannwanii

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому +2

    මහත්තයා ලබන සතියේ දියතට ඵනවද

  • @lahirufernando1146
    @lahirufernando1146 Рік тому +2

    Hakarallunta mokada karunne un pala kanava neda

  • @hemanthaweeratunga9592
    @hemanthaweeratunga9592 2 роки тому +1

    Polowa yata Gul harshen Inna mee wishasayak innawa. Unta mokada karanne

    • @PJ-2014
      @PJ-2014 11 місяців тому

      Hamaas meeyo

  • @NimanthiKusumlatha
    @NimanthiKusumlatha 20 днів тому

    මුගටියෝ වහලෙට නගින එක වලකාගන්න ක්‍රමයක් නැද්ද