කුඹුර මැද ඔයෙන් නාලා මන්දාරම් නුවරින් පිටවුනා ගෙදර එන්න Mandaramnuwara vlog 7

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 85

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому +2

    ලංකාවේ ඉපදිලත් අපිට වාසනාව නැ ඒවා දකින්න බලන්න හැමදාම රට. ලස්සනයි
    ගොඩක් ස්තුති .ජේසු පිහිටයි .❤❤❤

  • @dinnasudda8570
    @dinnasudda8570 Рік тому +2

    ජීවිතේ කියලා දෙන පෙරගමන් කරු...මගේ පුතාට ජේසුපිහිටයි ...කට්ටියම පරිස්සමින් ...

  • @ranisameer2954
    @ranisameer2954 Рік тому +1

    ලස්සනයි
    මන්දාරම් නුවර.මටනම් ඒ පැත්තට එන්න හිතෙනවා.ගොඩක්ම ලස්සනයි.
    මොනවද ලහිරු අයියේ, ice cream, කනකොට මූණ පුරාම ගා,ගෙන.පුංචි ළමයෙක් වගේ.....

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      මමත් වීඩියෝ එක හදනකොට දැක්කේ 😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому +2

    Superb ලහිරු අයියා budusaranai

  • @janaaisrael1058
    @janaaisrael1058 Рік тому +1

    ලස්සනයි bro ජයම වේවා 👍👍👍👏👏👏👏🌹🌹

  • @wackumarawanniarachchi1038
    @wackumarawanniarachchi1038 Рік тому +2

    සුපිරි ටුවර් එකක්, හරිම ලස්සන ගමක්

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 Рік тому +6

    පහල කඩුගන්නාවෙ සුපිරි ම view points thiyenne ....... api hamadama game yaddi me kaden thama කෑම කන්නෙ.☺️ ...... අපි දිවුලපිටියෙ........ තාත්තාගේ ගම කඩුගන්නාව ......... ........ අම්බුලුවාව පැත්තෙ රවුමක් දාමු ලහිරු අයියේ ඉක්මනටම❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      අනිවා යමු අබුලුවාව සුපිරි 👍දවුලපිටිය හරිය මම හොදින් දන්නවා 👍

    • @dilshansudharaka4168
      @dilshansudharaka4168 Рік тому

      Divulapitiye koheda oyala

  • @bhagyasampath6549
    @bhagyasampath6549 Рік тому +1

    සුපිරි ලහිරු පරිස්සමට ❤️ඉක්මනින් තව ගමනක් යන්න ලැබේවා ලංකාවෙ ලස්සන බලාගන්න

  • @sumuduishan7336
    @sumuduishan7336 Рік тому +1

    ආවම යන්න ඕන ඇත්තටම ජීවත් වෙන්න හොදම පරිසරයක් ❤❤

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 Рік тому +2

    Mandaramnuwara beautiful I like this village

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +1

    ෂ ා නියමයි ජයවේවා!

  • @sahanranasinghe4959
    @sahanranasinghe4959 Рік тому +1

    Bible Rock,Dewanagala,Aluthnuwara Yamu Dawasaka Patta Views... thiyena Places ....❤️🇱🇰🙏

  • @swarnahanauer9241
    @swarnahanauer9241 Рік тому +1

    harima lassana parisarayak ewagema mallith..thiyana kamath.siyaluma dewal balnce☺

  • @inokashamali6853
    @inokashamali6853 Рік тому +1

    Niyamai gamana nada.nanakota nam asai.parassamin koha giyat hada.satutin enna hamadama adarai bs.jp oyalata

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 Рік тому +3

    Mama 1st අයියේ ......❤️❤️❤️ අපිටත් එන්න ආසයි අප්පා..........

  • @thanujaa4015
    @thanujaa4015 Рік тому +1

    Lassanai Budu saranai🤗🤗🤗💜💜❤️❤️

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 Рік тому +1

    Lankawa athi sundara ratak.api rakaganimu.

  • @Vidunabasilu0729
    @Vidunabasilu0729 Рік тому +3

    තව ටික දවසක් ඉදලා එන්න තිබ්බේ 🥲 අපිටත් තව ලස්සන තැන් ටිකක් බලන්න පුළුවන් වෙනවා එතකොට 🥲❤️👍

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      ආයේ යනවා ඉක්මනින් ඒ පැත්තට

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Рік тому +1

    Lassanaye Lahiru aiya good luck

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Jiwithe widina minissu❤️❤️❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Рік тому +1

    සුපිරි 🧡🧡🧡

  • @jayalathlakmal8828
    @jayalathlakmal8828 Рік тому +2

    Apinam oya thana hamadama nanawa aiye

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Рік тому +2

    Ela

  • @ashen5781
    @ashen5781 Рік тому +2

    හැම සෙට් එකකම තඩියෙක් ඉන්නවාම තමයි 😅😅😅😅😅

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 Рік тому +1

    Supiri diyapara. Kodeda me.

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому +1

    යාලුවගේ සුපිරි බඩ😕

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 Рік тому +2

    Ayye me koheda...apita balanna yanna barida..

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      පුළුවන් නවතින්නත් පුළුවන් ඒ හරියේම කලින් වීඩියෝ බලන්න 👍

  • @JourneyWithDasun
    @JourneyWithDasun Рік тому +2

    Ane aiyye napu tena google link eka ewanna ko mata me gamata yanna asai

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +1

      Mandaramnuwara campaign resort කියලා search karanna

  • @anuradamihirani6643
    @anuradamihirani6643 Рік тому +2

    ♥️♥️♥️♥️

  • @slfunny2401
    @slfunny2401 Рік тому +1

    Vlog ඔක්කොම ටික බැලුවා ❤ ආය කොහිද යන්නේ ❤😍

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому

      යන්නම් සුපිරි පැත්තකට ❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy Рік тому +3

    1 🤗🤗🤗🤗🤗

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Рік тому +1

    ❤️❤️❤️👌

  • @ronalbastian8344
    @ronalbastian8344 Рік тому +1

    Biyar akak wat bonda appaaa

  • @anuruddaperera5496
    @anuruddaperera5496 Рік тому +1

    ❤😮

  • @supunweerakoon4900
    @supunweerakoon4900 Рік тому +1

    නුවර මාළිගාව ළග ඉදල හිටිය කෑම්ප් රිසෝට් එකට කොච්චර දුරයිද

  • @macmac5170
    @macmac5170 Рік тому +2

    👊👊👊😍😍👍👍💪💪❤️❤️❤️

  • @CartoonTV-G97
    @CartoonTV-G97 Рік тому +1

    නාපු තැන කොතනද තියෙන්නෙ හරියටම

  • @adgjjndghgjjrwvwb
    @adgjjndghgjjrwvwb Рік тому +2

    Ayye yapane yannako 🖐️

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +3

    අයියේ කොහොමද ඉතින් ඔයාට 🙃❤️ මාව මතකද ආ 😏, මීගමුවේ කඩ වලින් කන්න කිව්වේ ඒ දවස් වල

    • @travelwithlahiru
      @travelwithlahiru  Рік тому +2

      ආ ඔව් ඔව් ඔයගේ චැනල් එක ඉයේ බැලුව 👍 හොදින් දිගටම කරන්න

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 Рік тому +1

      @@travelwithlahiru Thank you so much අයියේ 🙃❤️ පුළුවන් වෙලාවට කමෙන්ට් එකක් දාලා යන්න හොඳේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @samiduruchiran
    @samiduruchiran Рік тому +1

    ලහිරු ඔයාව හම්බවෙන්න ඕනි.... 💚

  • @jagathbandara574
    @jagathbandara574 Рік тому +1

    වැල් අලකොල නෙවෙයි ඔකෙ හරි නම වෙල් අලකොල අය්යෙ