Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ නිර්ව්‍යාජ කතාවට කැමතියි. අවංක හැඟීමෙන් කතා කරන්නේ. ගොයම් පැල තවානක් ඔබ පෙන්නුවේ. ඒවා ගලවලා තමයි කුඹුරේ ඉන්දන්නේ. 💐💐❤️
❤
මම ජීවිතේ විදිනවා පුතේ ඔයාගේ ඇස් වලින්...පරිස්සමින් සතුටින් ඉන්න ජේසුපිහිටයි පුතේ
❤❤❤🙏
ෂ ා නියමයි යාළු බඩා දාල යන්නෙ ඇයි හරිම සුන්දරයි ගෙදර ඇවිත් තේ බොන ගමන් බැලුවමමත් යන්න ඕන
👍❤
නොවේ මෙවන් වින්දනයක් ලොවේ. අපිට පිස්සූ කිව්වේ නැහැනේ. ලස්සන තැනක්. ඔයාගේ කතාව හරවත්, වැදගත්, රසවත්. දිගටම මේ විදියට විස්තර කරන්න
❤❤🙏
Superb ලහිරු අයියා good job thank you budusaranai dawe phetai
❤❤❤
අපට නැති...ඒ අයට ඇති...සොබා දහමේ අපූර්වත්වය....සොබා දහමෙන් ලැබුනු අපූර්ව තිලිනයක්....විනාශ නොකර ,රැක ගන්න ආදරෙන්....
❤🙏
මන්දාරම් නුවර පට්ටනේ ❤👌👌
❤👍
ජය වේවා අදත් මරැ වීඩියෝ එකක්
ගොයම් පැල තවාන.ලංකාවෙ ඉන්නකොට මේ වැඩ කරලා තියෙනවා.
අනේ ඇත්තටම සුපිරි සුපිපි කියන්න වචන නැ.හරිම ලස්සනයි .❤❤ පරෙස්සමින් යන්න. ජේසු පිහිටයි
ලස්සනයි bro ජයම වේවා 👍👍👍👍👏👏👏🌹🌹🌹
Anaaaa shok hiruuu.attamai oyata pin mahama dawal apita ganawata.oyat Parassamin. Oya kiyana karana vidiya hodai.ona kanakuta taranawa.ohoma hodai.parassamin satutin enna hamadama adarai. Bs .jp oyata
ස්තුතියි ❤
pandithayanta ee dande yanna behe kiyala ahala thibunata, dekke ada thamayi💃💃💃
😍
ලස්සනයි පරිස්සමෙන් 😍😍👊👊👍👍💪💪❤️❤️
Awwa watunata passe mara lassanayi ethana 🤞🤞❤️
රස්තියාදු කාරයන්ට බැන්නට ලෝකෙ අනිත් අයට වඩා ලෝකේ විදින්නේ රස්තියාදු කාරයෝ තමා❤️❤️❤️❤️❤️
ඒකනම්.ඇත්ත ❤
harima lassanai sahodaraya,, oyath hoda nihathamane charithayak , jaya wewa.. teruwansaranai dewi pihitai{ Qatar }
ගොඩක් ස්තුතියි අයියා
Ilaga vidiyo 1kath one aiye ඉක්මනට ❤️❤️💥
තව ටිකකින් දෙන්නම්
@@travelwithlahiru ඉක්මනට one mara lassanai aiye ❤️❤️
පැල තවානක් අයියෙ ඒ.. ගොයම් පැල තවාන කියන්නේ ඒකට.. ඒකෙන් අරන් පැල ඉන්දවනවා කුඹුරේ.
👍👍❤❤❤
ඇත්තෙන්ම පුතා....ඔයාගෙ කතාවත් එක්ක තමා විඩීයෝව රසවත් වෙන්නෙ.ඒ කතාවෙ එක වචනයක්වත් අහකට දාන්න නැහැ. වයසින් වැඩි අපට පවා ඉගෙන ගන්න දේ තියෙනවා.මේ මට හැගෙන දේ....
❤🙏 ස්තුතියි
Budu saranai harime lassanai😊❤️👍💜
Lassanai vidiyo eka👍👍👍
Man America wala idan video balanne. Karanne samanya rassawak. Kalin video ekkakin oyagen ahuwa idamak ekka podi geyak hoyala denna puluwanda kiyala. Matai duwatai Inna. Nuwara nuwaraeliya paththen hodai. Puluwannam hoyala denna. Thank-you
හරි හොයමු මේ මගේ නම්බර් එක 0777 652354
Ada ekanan supiri 🤞
Ela malli........
Ambooooo maru lahiru ayye super
නියමයි සහොදරයා නියමයි
වාව් හරිම ලස්සනයි 😍😍😍
Pattama lassanai
Budusaranai jesu pihitai ❤
ලහිරු අයියා ලේල්ලමේ යන්නේ කවද්ද සුපිරිම විඩියෝ පරක් ඔනෙ මලුන්ගෙ ❤🙏
Man hemadama asawen thamai Aiya ge Channel eka balanne ❤❤❤❤❤❤❤
❤❤
Goyao tibba vidiyata kiyanne thavan danavakiyala
👍👍
නියමයි aiye Sithalai neda 🥶🥶
සුපිරි ලහිරු අයියා
මාරම ලස්සනයි 💪✌
Lassanaye Lahiru aiya
අයියේ මන්දාරම්නුවර තියෙන්නෙ කොහිද ❤
හගුරන්කෙත පහුකරලා යන්න ඕනා පදියපැලල්ලට
තැන්කු❤
සුපිරි
Super. apitath yanna oneeeee...........
සුපිරි ❤
එලකිරි ❤️👍
Neymayi malily marama ලස්සනයි නේද jp 🌺💕💕💕💕
supiri pot ekak..
ගොයම් නෙලනවා 👍
Lassanai ayya mama dawasama wada
Lassana wadak niyamay yanna hiteynawa.mokakda oyage kamar aka
අම්මො මරු 😍😍
ලහිරු ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඔයිට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට කරා නම් වටිනවා උදාහරණයක් විදියට තැනකට ගියාම අපි මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උස තැනක ද ඉන්නේ? මේ ප්‍රදේශයට නම හැදිලා තියෙන්නෙ කොහොමද? ඇයි මෙතනට එන්න තෝර ගත්ත හේතුව ?ඒ රටේ ගමේ මිනිස්සු මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් කෑමක් හදන කොට මිනිස්සු ප්‍රදේශයෙන් ප්‍රදේශයට එකම ආහාරය වුණත් උයන විදිය වෙනස් අන්න ඒ වගේ දේවල් හයිලයිට් කරලා කතා කරන්න එතකොට තමයි මිනිස්සුන්ට මේ ප්‍රෝග්‍රෑම් එකේ ගතියක් එන්නේ.දැන් ඔයා ඔය ඉන්න මන්දාරම්නුවර දේශගුණ තත්වය ගැන මොනතරම් දේවල් කතා කරන්න පුලුවන්ද අවුරුද්ද පුරා දේශගුණය වෙනස් වන ආකාරය මන්දාරම් නුවරට කෙනෙක් එනවනං එන්න ඕන අවුරුද්දේ හොදම මාසය මොකක්ද.වගේ කාරණා මිනිස්සුන්ට හරි ප්‍රයෝජනවත් වේවි.ඊට අමතරව යම් කිසි ප්‍රදේශයකට යනකොට ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පරිස්සම් වෙන්න ඕන කාරණා තියෙනවා නම් ඒ වගේ දේවලුත් දැනුවත් කරන්න අධ්‍යාපනික වැඩසටහනක් නොවුනොත් බාල ලමා මහලු හැමෝන්ටම වැදගත් යමක් ලැබෙන විදියට program එක කරා නම් වටිනවා
👍
Api giya place eka supiri dawas dekakwath inna ona🤩
😍❤👍
Wow niyamai
පැකේජ් වල ගානන් දාන්න අන්තිම විඩීයෝ එකේ
එක්කෙනෙක්ට කෑම වේල් තුනයි කැම්ප් එකෙ රෑට ඉන්නයි 3000
Niyamai malli
Lassni 😃❤
ෆට්ට ❤️
Supiri❤❤❤❤❤🎉🎉🎉🎉
1st 🤔
ඔයා සුපිරි එත් දවසට vlog 2 3 දාන්න් එපා සහෝ ..එහෙම හරියන් නැ ..විව්ස් අඩු වෙනවා එතකොට .එපාවෙනවා බලන අයට
දවසට එකයි මම දාන්නේ ❤👍
කිසිම එපාවීමක් නෑ vlog 50 දැමිිමත් ලහිරුවා බලනවා සමාවෙන්න 😀👍
Oya pala goyama
පට්ටම අයියන්ඩි
Wow
රා කට්ට ❤🙏
පොෂ් නැහැ ඇත්තමයි.
7 danawa kiyala 5 hata damma ne☹️
ඔයා බලන් ඉන්න නිසා ඉක්මනින් දැම්මා ❤👍
බැම්ම nawai lamayo niyara natnam walla ගොයම් tawana akan galawala tamai කුඹුරුවල endanna gama dawal egana ganna lankwa ජීවත් wana නිසා
🔥👌👌👌👌👌👌👌👌👌🔥
සුපිරි❤️😍
සුපිරි 💙💙💙
ඔබගේ නිර්ව්‍යාජ කතාවට කැමතියි. අවංක හැඟීමෙන් කතා කරන්නේ. ගොයම් පැල තවානක් ඔබ පෙන්නුවේ. ඒවා ගලවලා තමයි කුඹුරේ ඉන්දන්නේ. 💐💐❤️
❤
මම ජීවිතේ විදිනවා පුතේ ඔයාගේ ඇස් වලින්...පරිස්සමින් සතුටින් ඉන්න ජේසුපිහිටයි පුතේ
❤❤❤🙏
ෂ ා නියමයි යාළු බඩා දාල යන්නෙ ඇයි
හරිම සුන්දරයි ගෙදර ඇවිත් තේ බොන ගමන් බැලුව
මමත් යන්න ඕන
👍❤
නොවේ මෙවන් වින්දනයක් ලොවේ. අපිට පිස්සූ කිව්වේ නැහැනේ. ලස්සන තැනක්. ඔයාගේ කතාව හරවත්, වැදගත්, රසවත්. දිගටම මේ විදියට විස්තර කරන්න
❤❤🙏
Superb ලහිරු අයියා good job thank you budusaranai dawe phetai
❤❤❤
අපට නැති...ඒ අයට ඇති...
සොබා දහමේ අපූර්වත්වය....
සොබා දහමෙන් ලැබුනු අපූර්ව තිලිනයක්....
විනාශ නොකර ,රැක ගන්න ආදරෙන්....
❤🙏
මන්දාරම් නුවර පට්ටනේ ❤👌👌
❤👍
ජය වේවා අදත් මරැ වීඩියෝ එකක්
❤
ගොයම් පැල තවාන.ලංකාවෙ ඉන්නකොට මේ වැඩ කරලා තියෙනවා.
❤👍
අනේ ඇත්තටම සුපිරි සුපිපි කියන්න වචන නැ.හරිම ලස්සනයි .❤❤ පරෙස්සමින් යන්න. ජේසු පිහිටයි
❤
ලස්සනයි bro ජයම වේවා 👍👍👍👍👏👏👏🌹🌹🌹
❤
Anaaaa shok hiruuu.attamai oyata pin mahama dawal apita ganawata.oyat Parassamin. Oya kiyana karana vidiya hodai.ona kanakuta taranawa.ohoma hodai.parassamin satutin enna hamadama adarai. Bs .jp oyata
ස්තුතියි ❤
❤👍
pandithayanta ee dande yanna behe kiyala ahala thibunata, dekke ada thamayi💃💃💃
😍
ලස්සනයි පරිස්සමෙන් 😍😍👊👊👍👍💪💪❤️❤️
❤🙏
Awwa watunata passe mara lassanayi ethana 🤞🤞❤️
❤
රස්තියාදු කාරයන්ට බැන්නට ලෝකෙ අනිත් අයට වඩා ලෝකේ විදින්නේ රස්තියාදු කාරයෝ තමා❤️❤️❤️❤️❤️
ඒකනම්.ඇත්ත ❤
harima lassanai sahodaraya,, oyath hoda nihathamane charithayak , jaya wewa.. teruwansaranai dewi pihitai{ Qatar }
ස්තුතියි ❤
ගොඩක් ස්තුතියි අයියා
❤
Ilaga vidiyo 1kath one aiye ඉක්මනට ❤️❤️💥
තව ටිකකින් දෙන්නම්
@@travelwithlahiru ඉක්මනට one mara lassanai aiye ❤️❤️
පැල තවානක් අයියෙ ඒ.. ගොයම් පැල තවාන කියන්නේ ඒකට.. ඒකෙන් අරන් පැල ඉන්දවනවා කුඹුරේ.
👍👍❤❤❤
ඇත්තෙන්ම පුතා....ඔයාගෙ කතාවත් එක්ක තමා විඩීයෝව රසවත් වෙන්නෙ.ඒ කතාවෙ එක වචනයක්වත් අහකට දාන්න නැහැ. වයසින් වැඩි අපට පවා ඉගෙන ගන්න දේ තියෙනවා.මේ මට හැගෙන දේ....
❤🙏 ස්තුතියි
Budu saranai harime lassanai😊❤️👍💜
❤👍
Lassanai vidiyo eka👍👍👍
❤👍
Man America wala idan video balanne. Karanne samanya rassawak. Kalin video ekkakin oyagen ahuwa idamak ekka podi geyak hoyala denna puluwanda kiyala. Matai duwatai Inna. Nuwara nuwaraeliya paththen hodai. Puluwannam hoyala denna. Thank-you
හරි හොයමු මේ මගේ නම්බර් එක 0777 652354
Ada ekanan supiri 🤞
❤
Ela malli........
Ambooooo maru lahiru ayye super
❤👍
නියමයි සහොදරයා නියමයි
❤
වාව් හරිම ලස්සනයි 😍😍😍
❤
Pattama lassanai
❤
Budusaranai jesu pihitai ❤
❤👍
ලහිරු අයියා ලේල්ලමේ යන්නේ කවද්ද සුපිරිම විඩියෝ පරක් ඔනෙ මලුන්ගෙ ❤🙏
❤👍
Man hemadama asawen thamai Aiya ge Channel eka balanne ❤❤❤❤❤❤❤
❤❤
Goyao tibba vidiyata kiyanne thavan danavakiyala
👍👍
නියමයි aiye
Sithalai neda 🥶🥶
❤
සුපිරි ලහිරු අයියා
❤
මාරම ලස්සනයි 💪✌
❤👍
Lassanaye Lahiru aiya
❤👍
අයියේ මන්දාරම්නුවර තියෙන්නෙ කොහිද ❤
හගුරන්කෙත පහුකරලා යන්න ඕනා පදියපැලල්ලට
තැන්කු❤
සුපිරි
👍❤
Super. apitath yanna oneeeee...........
❤
සුපිරි ❤
❤
එලකිරි ❤️👍
❤👍
Neymayi malily marama ලස්සනයි නේද jp 🌺💕💕💕💕
👍❤
supiri pot ekak..
❤
ගොයම් නෙලනවා 👍
❤
Lassanai ayya mama dawasama wada
❤
Lassana wadak niyamay yanna hiteynawa.mokakda oyage kamar aka
❤👍
අම්මො මරු 😍😍
❤👍
ලහිරු ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඔයිට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට කරා නම් වටිනවා උදාහරණයක් විදියට තැනකට ගියාම අපි මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උස තැනක ද ඉන්නේ? මේ ප්‍රදේශයට නම හැදිලා තියෙන්නෙ කොහොමද? ඇයි මෙතනට එන්න තෝර ගත්ත හේතුව ?ඒ රටේ ගමේ මිනිස්සු මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් කෑමක් හදන කොට මිනිස්සු ප්‍රදේශයෙන් ප්‍රදේශයට එකම ආහාරය වුණත් උයන විදිය වෙනස් අන්න ඒ වගේ දේවල් හයිලයිට් කරලා කතා කරන්න එතකොට තමයි මිනිස්සුන්ට මේ ප්‍රෝග්‍රෑම් එකේ ගතියක් එන්නේ.දැන් ඔයා ඔය ඉන්න මන්දාරම්නුවර දේශගුණ තත්වය ගැන මොනතරම් දේවල් කතා කරන්න පුලුවන්ද අවුරුද්ද පුරා දේශගුණය වෙනස් වන ආකාරය මන්දාරම් නුවරට කෙනෙක් එනවනං එන්න ඕන අවුරුද්දේ හොදම මාසය මොකක්ද.වගේ කාරණා මිනිස්සුන්ට හරි ප්‍රයෝජනවත් වේවි.ඊට අමතරව යම් කිසි ප්‍රදේශයකට යනකොට ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පරිස්සම් වෙන්න ඕන කාරණා තියෙනවා නම් ඒ වගේ දේවලුත් දැනුවත් කරන්න අධ්‍යාපනික වැඩසටහනක් නොවුනොත් බාල ලමා මහලු හැමෝන්ටම වැදගත් යමක් ලැබෙන විදියට program එක කරා නම් වටිනවා
👍
Api giya place eka supiri dawas dekakwath inna ona🤩
😍❤👍
Wow niyamai
❤
පැකේජ් වල ගානන් දාන්න අන්තිම විඩීයෝ එකේ
එක්කෙනෙක්ට කෑම වේල් තුනයි කැම්ප් එකෙ රෑට ඉන්නයි 3000
Niyamai malli
❤
Lassni 😃❤
❤
❤❤❤
❤
ෆට්ට ❤️
❤
Supiri❤❤❤❤❤🎉🎉🎉🎉
❤
1st 🤔
❤
ඔයා සුපිරි එත් දවසට vlog 2 3 දාන්න් එපා සහෝ ..එහෙම හරියන් නැ ..විව්ස් අඩු වෙනවා එතකොට .එපාවෙනවා බලන අයට
දවසට එකයි මම දාන්නේ ❤👍
කිසිම එපාවීමක් නෑ vlog 50 දැමිිමත් ලහිරුවා බලනවා
සමාවෙන්න 😀👍