අයියෙ ඔයාගෙ වීඩියෝ ඇත්තටම හරි වටිනව. මාරම supportive. මම පොඩියට බිත්තර කිකිලි පාලනය කරන්න ඉන්නෙ. දැනට මම study කරන්නෙ ඔයාගෙ වීඩියෝ වල support eken. Than you very much.
Mata danaganna puluwanda ape gadara gan kikiliyo dan masha 2k idan biththara danna biththara kamath damma witaminuth dunna ath wadak ne mata kiyannako mokadda karanna ona kiyala plz
අයියෙ ඔයාගෙ වීඩියෝ ඇත්තටම හරි වටිනව. මාරම supportive. මම පොඩියට බිත්තර කිකිලි පාලනය කරන්න ඉන්නෙ. දැනට මම study කරන්නෙ ඔයාගෙ වීඩියෝ වල support eken. Than you very much.
Thanks. Ape class thiyenava kemathnam join venna. 0783451494
ඔයාගේ හැම වීඩියෝම ගොඩාක්ම වැදගත් බොහොම පින් ඔයාට❤️
Thanks
Super brother
Niyamai sir😍😍😍😍😍
Wadagath video ekak Ayye 🙏🙏
හොදටම පැහැදිලි උනා.. බොහෝම ස්තූතියි
best video
Supiri 👍👍👍
Niyamai Avantha aiye. Meka venama brand ekak vei aniva
99
මෙහෙම හොයන්න පුළුවන් වයස කීයෙන් පස්සෙද?
💪👌👌👌👌
Gam kukulan kana dhewal monawada.swabawika dhewal.kaden ganne nathuwa.
Vidio ekak gennam oya gena langadima.
Aiye RiR kikiliyo samanayen aurudu kiyak biththara danawada
2 laabadaayi
Mama neluwe oyage farm aka koheda thiyenne aluthuin kuduwak hadanna haduwe adahas tikK ganna balanna puluwanda
0783451494 watsapp or call
Me koheda meyala rir da petawu ganna thiyada
Me lorman browen . Galle
Gam kukul leda walata beheth kiyannako
Kukul leda gena vidio ekak gennam
Kikili patiyek kiyada
5 vitara ganna puluvanda
5tama kiyada
Oya kohefa
Masso enwata hethuwa saha eyata prathikarmayak thiyenawada
Litter eke thethamanya vedi. Litter eka aluth karanna. Nethnam alu hunu gayana.
laba biththara saththuda , boilar saththuda
Broiler
Mata danaganna puluwanda ape gadara gan kikiliyo dan masha 2k idan biththara danna biththara kamath damma witaminuth dunna ath wadak ne mata kiyannako mokadda karanna ona kiyala plz
Poto tikak evanna saththunge
Oyage watsaf nambar aka danawada photo tika danna
0783451494
Rir patau ganna puluwanda
Puluvan. 0783451494
අයියෙ කුඩාවට බිත්තර දාන සත්තුන්ට බිත්තර ලොකු කර ගන්න කරන්න ඔන මොකක්ද?.
කන්කුන්, විටමින් දෙන්න
Vidio ekak gennam
Aiye kikili bitthara rakinawa kiyala danaganne komada hariyatama
Kikil digatama vadivela innava. Langata enakota thatu pumbagannava
Me kikiliyo kochara kalayak bithara danawada
Sathi 70 venakan puluvan
Ethakota me wage agili danna bari saththu biththara dala iwarada ?aima dan nadda..?
Ow podi kaleth be.. 90% k hari samahara aya innava eth dana
@@AnimalAva math hadanawa.saththu eyalageth ehemai..podi saththuge ehema thiyena eka normal neda?biththara danna patan gaththe nathi sathunge.
Saththu aul vagenam poto watsup karanna.
rir සත්තුන්ගේ කකුල් කහ පැහැති වීම රෝගයක්ද?
Nehe
බ්‍රොයිලර් කුකුළන් ගැනත් videos ටිකක් ගේමූ.
අනිවා.. ඊලඟ විඩියෝ ව බොහෝ විට බ්‍රොයිලර් ....
@@AnimalAva මමත් අලුතින් පටන් ගන්න යන නිසා මුල ඉදන්ම ඒ ගැන හරියටම ඉගෙනගන්න ආසයි...ඉක්මනින්ම එකක් ගේමු.ජයවේවා ✌️✌️
Rir da hodama?
Lorman brown. Hiline brown
අයියේ මම පොඩියට පාමි ඒකක් කරනවා.දැන්සත්තුටිකක් පරනයි රතුකිකිලි පැටවි ගන්න තැනක් කියන්නකො...
Dennam 0783451494
කිකිළියක්ගෙ බිත්තර මුරෙ ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද අයියේ
Sathi 70
R.I.R biththra daanna inna eunge lakshana monwda? Eka murayakwath dapu nathi...maasa kiyen wage biththra danawda
Oyage feeding matha poddak venas venava. Masa 4 th 5 athara danava.
@@AnimalAva biththra daanna inna eungeth agili 3ta wada adu unata prashnayk nane
@@udarachathuranga8599 aulak ne බිත්තර dala aye adu unama thamai බිත්තර dana eka nvththala kiyala balanne👍 danna kalin unge aulk ne
Kikiliyak biththara kiyak vithara danawada digatama
Au 1.5 vithara digatama dannava peya 26 kata serayak
Rir chicken breed eka hodaida
Hondai
Me wargaye kikiliyange bittara walin petau enne nedda
Kukulek dala ganna one. Production eka adui.
මේ කොහෙද පලාත?
Me galle
සහෝදරය මට දැනගන්නට පුළුවනි ද කිකිලියන් ට බිත්තර කෑම දෙන්න ඕන මාස ගණන කරුණාකරල හැකි ඉක්මනින් please
Bithara 5%vetena kota patan aran digatama denna
පොර කිකිලියො බිත්තර දානවද කියලා හොයා ගන්න කොහොමද
Watsapp karanna
Gam kikiliyanta bath dunnata kamak nadda
Aulak ne. Hebei bath valin carbohydrates thamai vedipura enne ita amatharava protin kema ehemath denna
Proteen kema monawada
පොර කිකිලියො බිත්තර දානවද කියලා හොය ගන්නෙ කොහොමද
Watsapp
ඔය ලක්ෂණ ගම් කිකිලියන්ටත් පොදුයිද?.
Tikak venas vidio ekakin gennam
මහත්තයා කිකිලි පැටව් කොහොමද හොයාගන්නෙ බිත්තර දානවද නැද්ද කිවල .
Me vidio eka balanna . Apahedili nam call ekak denna
ගොඩක් ලොකු උදව්වක් අලුතින් පටන් ගන්න,,අයට ,,,ඔයා වගේ අය අඩුයි ada කාලෙ
Thanks
Gam kikiliyantath ehemamada
Podi venasak thiyenava vidio ekak gennam
Thank you sir
මාසෙවිතර පැට්වුන්ගෙ කිකිලියන් අදුරගන්නෙ කොහොමද
Karamal. Saha thatu valin
@@AnimalAva ඒක පැහැදිලි කරන්න බැරිද
Oya kikiliyo rakinwada
Ne
මගේ ගාවත් රතු ලෙයර් කිකිලියෙක් ඉන්නවා දැං මාස 6ක් විතර වයස වෙනවා තාම බිත්තර දානනැනේ බිත්තර කැම තමා කන්න දෙන්නේ කුකුලෙකුත් ඉන්නවා එත් බිත්තර දාන්නේ නැනේ ඇයි එ
සිප්පිකටු, කන්කුන්, විටමින් වගේ දේවල් දෙන්න
සමර කිකිලියෝ බිත්තර දාන්න මාස 8පමණ ගත්වෙන්නත් පුළුවන්
Biththara kama ganne kohenda mila kiyak witharada
Giniraj ennawada
Nene
RlR කිකිලි patawan ගන්න කොහෙද ඉන්නෙ නො එකක් දන්නකො
Rir mada one. Lorman brown hariyanne nedda. Oya koheda.. gallen thamai denna puluvan
@@AnimalAva galle ganna innawa da kikiliyo
Mama rir kikiliyo 2k genath මාසයක් විතර athi thama බිත්තර දන්නේ nene
Kema monada denne
@@AnimalAva බිත්තර kema
Kohamatha biththara thannethi kikilaya oyaganne
Vidio eke vidiyata balanna
@@AnimalAva
OK thanks
💨
විකුණන්න යින්නවද දහයක්
විතර
නොම්බර් දාන්න විදියක් නැද්ද
එකේක් කියියක් වේනවද
0783451494
❤️❤️❤️❤️❤️
🐔️🐓
ma gawa innawa saththu 58k vithara denata masa 4 k wenwa godak innie pirimi saththu e saththunta mokada karanne
Hadana eka padui.. vikunala daanna..
@@AnimalAva e wayase saththu kiyatada denda puluwanda
@@rasikamadhuwanthi6541 saththunge bara khomada poto ekak danna..
@@AnimalAva samannen kilo 1 vthara athi
Gamkukulanta gannakota balanna oya widihatada
Tikak venas. Mehema thiyenam aniva biththara danava
Gam kikiliyangeth ehemada balanne
Venas kam tikak thiyenava vidio ekak gennam
මෙ ඉන්නෙ RIR ද
Lorman brown
Lorma brown kiyanna rir wage akakda. Giniraj nadda.
oyage contact no eka dennako..prashnayak ahanna thiyenawa
0783451494
Aiye puluvannam number eka denna .
0783451494
Phone no danna puluwanda
0783451494
Oyage namber ekak dannako.
0783451494