Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බ්‍රාමා වලට ලංකාවේ තරැණයින් තවම අළුත්.මෙි සතාව මම අවුරුදු 12 තිස්සේ හදනවා.කඩත්නාත් යන සතුන් ෆීනික්ස්,පොලිෂ් මේ කියන මිල අධික විසිතුරු දුර්ලභ සතුන් මම වසර ගණනාවක් ඇති කළා.කාලකණ්ණි වසන්ගත රෝගයක් නිසා මුළු මහත් ලෝකයක් වැනසු කොරෝනා නිසා ආහාර මිල ඉහළ යාම නිසා සම්පූර්ණ ව්‍යාපාරය මා නවතා දැමුවා .නමුත් ඒ සත්වයන්ට වැලදෙන රෝග ගැන මම මගෙන් සතුන් ගත් සහෝදර සහෝදරියන්ට අදටත් ඒ දැනුම බෙදා දීලා ලොකු ව්‍යාපාරයන් බවට පත්කරන්නට සියළු සහයෝගයන් ලබා දෙනවා.
aiye oyage nb dennako
Oyage contact no eka denna
Monawada kukul mini maru viyaparayada MewaGE ASARANA SATTU TALAGENA MARAGENA KANA NISA TAMA KORONA AWE
SATTU MARAGENA KANA KARIYALATA HENA GAHAPIYAU
ආයේ හදන්න 😢
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ උදෑසනක් වේවා!
ගොඩක් නිහත මානී මනුස්සයෙක් ඔබ තුමාට ජය...
මමත් හරිම ආසයි කකුල්ලුහදන්න මම පොඩිකාලේ ඉදලාම කුකුල්ලුහදනවා දැන්වයසයි 60 එත්දැනටත් ඉන්නවා ලොකුඉඩක්නැ මේජාතියටහරිම ආසයි ඉඩනැ ගොඩාක් ලස්සනයි වැඩිවැඩියෙන්දියුණුවේවා කියා ආදරයෙන් පුාර්ථනාකරමි ලගනම් බලන්නඑවාදුරයි ගොඩාක් සතුටුයි 🙏❤ ස්තුතිවිඩියෝඑකට 🙏❤🌹
ඔයා එහෙනම් ෆීලික් ඩයස් බණ්ඩාරනායක තෙල් සහ මේද සස්ථාවේ කුකුල් කෑම තනි ප්‍රයෝජනයට ගත්තු කාලේ කෙනෙක් විය යුතුයි.
සපත්තු දාපු කුකුල්ලු.. හරිම ලස්සනයි..
විකුනන්නෙ නැද්ද 😢
He is real gentlemen says everything without hiding blessings
🫡
උදය මහත්මයගේ දුර කතන අංකය සදහන් කරන්න...ඒක තමයි ඔයා කරන ලොකුම උදව්ව...❤❤❤❤
Dala thiyenne
කො බන් අනෙ මටත් දියන්කො ලොකු උදෞවක්
@@gayanchamara888කො
පොන් නම්බරෙ
ko ane
Oya godak nihathamani kenek wage.godak hodai oyala wage ayata nodanna dewal kiyala dunnata.
හරිම පැහැදිලියි.ජයෙන් ජයම වේවා.
Mama maha iluppallama oba thumata enna keewoth awith koodu hadala denna puluwanda
Menna Srilankave Daruvanta Adrsamath Piyek ... mevni Piyavaru godak vatinva. Godak sthuthi obathumata....❤
බොහොම සංතෝසයි, ඔබට ජයවේවා
ලස්සනයි.ඒවගේම හරිම පිලිවෙලයි.ඔය කූඩුත් අගෙයි.ඔබතුමාගේ ආර් ඓ ආර් කුකුලු පැටවු ජෝඩුවක් ගන්න පුලුවන්ද.
හරිම ලස්සනයි... keep it up... තෙරුවන් සරනයි.
Kauru kohoma bannath monawakiwath me puthage vedio eka harima wadagath mona deth hoda paththa dakinna
වැරැද්දක් කියනව කියල හිතන්න එපා Brother😐 ඔයා කතා කරන වේගෙ ටිකක් වැඩියි වගේ හිතෙනව.. පොඩ්ඩක් Calm එකේ කතාකරන්න පුලුවන් නම් ඔයා කියන එක මාර Clear අහන්න පුලුවන් වගේම අහගෙන ඉන්න ආසාවක් එනව.. ඔයා හදිසියෙන් වගේ කතා කරන නිසා ටිකක් කලබල ගතියක් දැනෙනව අපි වීඩියෝ එක බලනකොට.. පුලුවන් නම් ටිකක් Calm එකේ කතාකරල බලන්න Voice එක හොද වෙයි❤
මං කියන්නෙත් මේකමයි.❤
කතාව ඇත්ත.
Aththatama harima lassani mame piliwalatama wada karanawa jayan jayama wawa mame b.s
Supiri video akak brother 👌👌 jaya wewaaa🙏❤️
Gam kukullu unath bittara danne nathi kaleka masata wikunanna wenawada?🥹hadanna asai. E hethuwa nisa hadanna mokakda wage
Brham බිත්තර ganne kohomada rakkavaganna.....dilvary karanavada
Metuma sambanda karagenimata heki number 1 danawada
Mamath kata kara harima hoda manushsayak. Mamath davasaka yanava bithtara yann. Mama kalutara. Ma mahathaya kicima dayak hangannativa kiyala danava.
Meyage number ekak nadda
මෙතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
Mata number eka denna puluwanda
ලස්සනයි❤❤❤❤
Aiye pora kukullu ganath tikak diga video ekak oneh
හොඳ ගම් කිකිළි පැටව් ටිකක් ගන්න පුලුවන් ද .. කාලයක් බිත්තර දාන්. හොඳ වර්ගෙක කිකිළියන් ඕන 50ක් විතර
Ai biththara, mechchara ganan....?
Description box eke number ekak thiyenawa. Katha kala. Thank you!
No dandako
Ane number eka dannako.apita pennanne nane
😊@@GIHANSANJAYA-p9h
Meyage number eka nadda
අර මනුස්සයට කතා කරන්න ටිකක් ඉඩ දෙන්න.කතා කරනව වේගෙ වැඩි.වරදක් කියනව නෙමෙ.අනික් කෙනා අපහසුතාවෙට ලක්වෙනව ඔ්ම උනාම❤😊
Vidio ekata thank very much...
Ai a mahathtayage number Dan native vanna number dala tiyanna. Kata karama a mahathtayage gadara namae kiyanava.
Number ekak nadda meyage
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට යහපත උදා වේවා
Udaya kumara mahathage number eka ganna puluwanda( kagalle)
අපට ඉක්මනින් number 1දෙන්න
සුපිරි මචෝ ජය වේවා.❤💪
kegalla kohada
අනේ එයාලා ලස්සනයි
කෑගල්ලේ කොහෙද නම්බර් 1 දාන්න ආසයි පැටව් 2 අරන් හදන්න
කෑගල්ල බුලත්කොහුපිය පාරේ මොරදනින් එළගල්ල පාරේ උඩගොඩ පහළ කන්ද
Me mahattayage durakatana ankayak nedda
Please Mata Dennako Brahma Kiyana Chicken Viyaparika Mahathage Number Aka.
රට තියෙන්නේ මේ කොටු අනිවාර්ය සුපිරි
සුපිරි ❤❤
Kikiliyo 25 laskshayak ganna puluwan nam හැමෝම patan ganie me wade
Mata hadawathinma udaw karapu mage sahodarayek...❤❤❤❤❤
Metumage contact nu ekak denna. Matath asa hituna kukullu hadanna
ලොකුකමට මොන කමෙන්ට් දැම්මත් වැඩක් නෑ තව මනුස්සයෙක්ට උදවුවක් කරන්න හිතක් නැතුව.
අනිවාර්යයෙන්ම ❤❤❤
Rir red kukulo kohennda ganna puluwa
Black and Red නෙමේ colour එක. Gold petridge
Mata rakkana bitthara tikakak ganna oni kohomada ganne
බිත්තර විස්තර ගන්ඩ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
පොර කුකුල්ලු ගැනත් විඩියෝ එකක් කරන්ඩ කො අයියේ
ඒ අය ගැන ඕන තරම් වීඩියෝ තියෙන්නේ.ඔය ඊයේ පෙරේදා ගුවන් තොටේ අහිංසක මිනිහෙකුට කනට ගැහුවේ ත් ඒ පොර කුකුලෙක් තමයි.
වීඩියෝ කරාට වැඩක් නෑ බං phone නම්බරයක් දාන්න එක්කෝ address එකක් දාන්න ඕනේ මොකුත් නැතුව වීඩියෝ කරා කියලා වෛරල් වෙන් නෑ බං ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන වැඩේ කරන්න ලස්සනට
අවසන් වෙනකන් බැලුව නම්බර් එක ගන්න
Udagoda undugoda@@sajithbandara541
ඒකනං ඇත්ත. අපිට දැං මේ චැනල් එකේ videos බලන එකත් එපා වෙලා තියෙන්නේ.
@@sajithbandara541අයියේ නම්බරයක් දාලා නෑ
නම්බරෙ දැම්මනම මැරෙන්නේ නැනෙ ඔක දන්නකො
දුරකතන අංකය තියනවානම් බොහොම පින්
Rir pirimi saththu koheda ganna inne
Man laga ennawa
Saththu ganna hari athanata yanna hari a manussayange fon nambar ekak danna vidiyo ekema inne kegalle kiuwata minissu dannene kegalle koheda kiyala
Super
පෙන්නන්න මහන්සියක් ගත්තා ...thank s
Patta 😊😊😊
ane magethe e warge kukullo inne.kikiliyak ganda vidihak kiyandako.loku udawwak
Math hadanawa aththatama hodai.
e uncle tath kath kranna ida denna bro
Obatumage te poon no danneko matet fetawu harei bettara hari ganne oni
නියමයි කොල්ලො කතා කරන විදිය බිඩියො එක ලස්සනයි.❤❤subscrib kara❤❤
Niyamai bro supire vedio ekak 👌👌👌
Meegoda koyi pedesinda petals gaththe?
එතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද දුරකථන අංකයක්
ඔය මයික් එක වෙනුවට බ්ලූටුත් එකක් ගත්තනම් අයියෙ වයලස් එක කරදරයක් නේද..
ගොවි මහතගෙ දුරකතන අංකය දාන්න...
සුපිරි
Danushka perera bro good job
දුරකථන අංකය සඳහන් කරන්න කෝ ..
වීඩියෝ එක සුපිරි මචං sub කලා උබ කතා කරනවා වේගෙ වැඩියි ඒත් අවුලක් නෑ ඒකත් ලස්සනයි පොඩි අව්ලක් තියෙනවා ඒ මාමව සම්බන්ද කරගන්නවිදිහක් කිව්වෙ නෑ phone number එක හරි යන විදිහ හරි කියන්න ජෝඩුවක් ගේන්න යන්න ඕනි
Brother oyage video eka hodai, adupaduwak kiyanawa newei puluwannam oya prashna ahala eyata poddak kathakaranna denna , eyage adahas visthara eyata kiyanna denna oyama ahala oyama uththara kalabalen wage denawa wage danenawa, sorry broo waradiyata therun ganna epa. Eyage danuma visthara wadipura ganna puluwan eyata kathakaranna chance eka dunnanam.
ඔව් ඔව් ඒක ඇත්ත.හිරු එකේ චමුදිත වගේ.අපට උවමනා කුකුල්ලු හදන කෙනා ගෙ අත්දැකීම් හා අදහස් දැනගැනීමටයි...ඔයා ප්‍රශ්න අහන නමුත් . උත්තර දෙන්න සාධාරණ කාලයක් දෙන්නෙ නැහැ. අපට දැන ගන්නට තිබු ගොඩක් කාරනා මගහැරුන.. කෙසේ වෙතත් වඩුබාස්උන්නැහෙට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.❤ස්තූතියි❤❤
Meyalawa ganna thiyenne koinda price komda cuntak karala dennako
Kud❤ tika ලස්සනයි
Athtamae oyage vidiyo akan tamae me vargaya danna gaththe. Man laga gam ku kulllo 124k innava. Matth podi viyaparayak karanava. Oba thuma kamatinam nomber danna. Akamatinam gataluvak na. Aluth deyak karapu ekama ati. Tava vidiyo karanna.
0752205012
Thanks nambar dunnada. Banala dana coment gana hitanna apa. Tava aluth vidiyo karanna .@@favoritpetbook
Good news Malli budusaranai ❤❤❤❤
Jaya. Budusaranai
me pakaya a manussayata bisnus akak hadala denne na karia phone number akak kiyanne na muge youtube balala wadak na
Bro man lagath oya serama warga innawa oya cochin joduwak api denne 3500ta biththara dana jodu brahama biththara dana joduwak 15ta dunne oya kiyana tharan ganan na bro
Number එක දෙන්න සහෝ
Number eka denna
Mata oyage number eka dannako
බ්‍රහ්මා බිත්තර වලින් පැටව් ගන්න පුලුවන්ද
සිංදුවකුත් තියනවා නේද මේ කුකුලොන්ගෙන් ලබන ආදයම ගැන. ලක්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා... ආරයි ආරයියා ආරයි ආරයියා කියලා නේද
Supiri bro.
ඔවුන් ගනන් වැඩියි අපේ පැත්තෙ සතියෙ පැටියෙක් 200 කොචින්😊
Mata පැටවු 2 k ganna puluwanda .කොහෙද theyenne
Koheda
@favoritepetsbook aiye ilagata oya video ekak karaddi me genath kynna. Godak ayage cmnt tiyenne benala. Goda denek baninne nodenuwathkmata. Eka poddak pahadala denna. Oya me krn de godak hoda deyak
මොනවාද දෙන්නේ kama
Jaya wewa
Pramada vela hari asaven beluva asai patan ganna
Supiriyk ❤🎉
Congratulations
Respect ankal..❤
Oyage kathawanam aththa
කො 4n nomber එක ඒකත් දාන්නකො අයියා ප්ලිස්❤😒🥺
Dawasata egg 5wath danawada
Nambraka awanna
Matath biththara gannaone. Mamath keglle. Mahaththayage farme eka thiyenne koheda...
@@favoritpetbook peanan nanea mt.mt number eka ewanwada
@@favoritpetbook නැ අයියෙ ඔයට නම්බරෙ දන්න බරිනම් කමක් නැ 😢
උදය මහත්මයාගෙ දුරකතන අංකය සදහන් කරනවද.
dennako
Koheda thank kagalle
Kegalla bulathkohupitiya pare moradanata avith elagalla pare udagoda pahala kanda
Oyata wada luku un dennek 12000kata ganna puluwan
Super👌❤
Description boxඑකේ තියෙන නම්බර් එක හරිද
Thank you very much
කුඩු 3hada ganna price eka කොහොමද
Kukulage widiyo karana tawa
බිත්තර ඩිලිවර් කරනවද
අයිතිකාරයගෙ වට්සැප් නම්බරෙ දාන්න
බ්‍රාමා වලට ලංකාවේ තරැණයින් තවම අළුත්.මෙි සතාව මම අවුරුදු 12 තිස්සේ හදනවා.කඩත්නාත් යන සතුන් ෆීනික්ස්,පොලිෂ් මේ කියන මිල අධික විසිතුරු දුර්ලභ සතුන් මම වසර ගණනාවක් ඇති කළා.කාලකණ්ණි වසන්ගත රෝගයක් නිසා මුළු මහත් ලෝකයක් වැනසු කොරෝනා නිසා ආහාර මිල ඉහළ යාම නිසා සම්පූර්ණ ව්‍යාපාරය මා නවතා දැමුවා .නමුත් ඒ සත්වයන්ට වැලදෙන රෝග ගැන මම මගෙන් සතුන් ගත් සහෝදර සහෝදරියන්ට අදටත් ඒ දැනුම බෙදා දීලා ලොකු ව්‍යාපාරයන් බවට පත්කරන්නට සියළු සහයෝගයන් ලබා දෙනවා.
aiye oyage nb dennako
Oyage contact no eka denna
Monawada kukul mini maru viyaparayada MewaGE ASARANA SATTU TALAGENA MARAGENA KANA NISA TAMA KORONA AWE
SATTU MARAGENA KANA KARIYALATA HENA GAHAPIYAU
ආයේ හදන්න 😢
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ උදෑසනක් වේවා!
ගොඩක් නිහත මානී මනුස්සයෙක් ඔබ තුමාට ජය...
මමත් හරිම ආසයි කකුල්ලුහදන්න මම පොඩිකාලේ ඉදලාම කුකුල්ලුහදනවා දැන්වයසයි 60 එත්
දැනටත් ඉන්නවා ලොකුඉඩක්නැ මේජාතියටහරිම ආසයි ඉඩනැ ගොඩාක් ලස්සනයි වැඩිවැඩියෙන්
දියුණුවේවා කියා ආදරයෙන් පුාර්ථනාකරමි ලගනම් බලන්නඑවා
දුරයි ගොඩාක් සතුටුයි 🙏❤ ස්තුති
විඩියෝඑකට 🙏❤🌹
ඔයා එහෙනම් ෆීලික් ඩයස් බණ්ඩාරනායක තෙල් සහ මේද සස්ථාවේ කුකුල් කෑම තනි ප්‍රයෝජනයට ගත්තු කාලේ කෙනෙක් විය යුතුයි.
සපත්තු දාපු කුකුල්ලු.. හරිම ලස්සනයි..
විකුනන්නෙ නැද්ද 😢
He is real gentlemen says everything without hiding blessings
🫡
උදය මහත්මයගේ දුර කතන අංකය සදහන් කරන්න...ඒක තමයි ඔයා කරන ලොකුම උදව්ව...❤❤❤❤
Dala thiyenne
කො බන් අනෙ මටත් දියන්කො ලොකු උදෞවක්
@@gayanchamara888කො
පොන් නම්බරෙ
ko ane
Oya godak nihathamani kenek wage.godak hodai oyala wage ayata nodanna dewal kiyala dunnata.
හරිම පැහැදිලියි.ජයෙන් ජයම වේවා.
Mama maha iluppallama oba thumata enna keewoth awith koodu hadala denna puluwanda
Menna Srilankave Daruvanta Adrsamath Piyek ... mevni Piyavaru godak vatinva. Godak sthuthi obathumata....❤
බොහොම සංතෝසයි, ඔබට ජයවේවා
ලස්සනයි.ඒවගේම හරිම පිලිවෙලයි.ඔය කූඩුත් අගෙයි.
ඔබතුමාගේ ආර් ඓ ආර් කුකුලු පැටවු ජෝඩුවක් ගන්න පුලුවන්ද.
හරිම ලස්සනයි... keep it up... තෙරුවන් සරනයි.
Kauru kohoma bannath monawakiwath me puthage vedio eka harima wadagath mona deth hoda paththa dakinna
වැරැද්දක් කියනව කියල හිතන්න එපා Brother😐 ඔයා කතා කරන වේගෙ ටිකක් වැඩියි වගේ හිතෙනව.. පොඩ්ඩක් Calm එකේ කතාකරන්න පුලුවන් නම් ඔයා කියන එක මාර Clear අහන්න පුලුවන් වගේම අහගෙන ඉන්න ආසාවක් එනව.. ඔයා හදිසියෙන් වගේ කතා කරන නිසා ටිකක් කලබල ගතියක් දැනෙනව අපි වීඩියෝ එක බලනකොට.. පුලුවන් නම් ටිකක් Calm එකේ කතාකරල බලන්න Voice එක හොද වෙයි❤
මං කියන්නෙත් මේකමයි.❤
කතාව ඇත්ත.
Aththatama harima lassani mame piliwalatama wada karanawa jayan jayama wawa mame b.s
Supiri video akak brother 👌👌 jaya wewaaa🙏❤️
Gam kukullu unath bittara danne nathi kaleka masata wikunanna wenawada?🥹hadanna asai. E hethuwa nisa hadanna mokakda wage
Brham බිත්තර ganne kohomada rakkavaganna.....dilvary karanavada
Metuma sambanda karagenimata heki number 1 danawada
Mamath kata kara harima hoda manushsayak. Mamath davasaka yanava bithtara yann. Mama kalutara. Ma mahathaya kicima dayak hangannativa kiyala danava.
Meyage number ekak nadda
මෙතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
Mata number eka denna puluwanda
ලස්සනයි❤❤❤❤
Aiye pora kukullu ganath tikak diga video ekak oneh
හොඳ ගම් කිකිළි පැටව් ටිකක් ගන්න පුලුවන් ද .. කාලයක් බිත්තර දාන්. හොඳ වර්ගෙක කිකිළියන් ඕන 50ක් විතර
Ai biththara, mechchara ganan....?
Description box eke number ekak thiyenawa. Katha kala. Thank you!
No dandako
Ane number eka dannako.apita pennanne nane
😊@@GIHANSANJAYA-p9h
Meyage number eka nadda
අර මනුස්සයට කතා කරන්න ටිකක් ඉඩ දෙන්න.කතා කරනව වේගෙ වැඩි.වරදක් කියනව නෙමෙ.අනික් කෙනා අපහසුතාවෙට ලක්වෙනව ඔ්ම උනාම❤😊
Vidio ekata thank very much...
Ai a mahathtayage number Dan native vanna number dala tiyanna. Kata karama a mahathtayage gadara namae kiyanava.
Number ekak nadda meyage
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට යහපත උදා වේවා
Udaya kumara mahathage number eka ganna puluwanda( kagalle)
අපට ඉක්මනින් number 1දෙන්න
සුපිරි මචෝ ජය වේවා.❤💪
kegalla kohada
අනේ එයාලා ලස්සනයි
කෑගල්ලේ කොහෙද නම්බර් 1 දාන්න ආසයි පැටව් 2 අරන් හදන්න
කෑගල්ල බුලත්කොහුපිය පාරේ මොරදනින් එළගල්ල පාරේ උඩගොඩ පහළ කන්ද
Me mahattayage durakatana ankayak nedda
Please Mata Dennako Brahma Kiyana Chicken Viyaparika Mahathage Number Aka.
රට තියෙන්නේ මේ කොටු අනිවාර්ය සුපිරි
සුපිරි ❤❤
Kikiliyo 25 laskshayak ganna puluwan nam හැමෝම patan ganie me wade
Mata hadawathinma udaw karapu mage sahodarayek...❤❤❤❤❤
Metumage contact nu ekak denna. Matath asa hituna kukullu hadanna
ලොකුකමට මොන කමෙන්ට් දැම්මත් වැඩක් නෑ තව මනුස්සයෙක්ට උදවුවක් කරන්න හිතක් නැතුව.
අනිවාර්යයෙන්ම ❤❤❤
Rir red kukulo kohennda ganna puluwa
Black and Red නෙමේ colour එක. Gold petridge
Mata rakkana bitthara tikakak ganna oni kohomada ganne
බිත්තර විස්තර ගන්ඩ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
පොර කුකුල්ලු ගැනත් විඩියෝ එකක් කරන්ඩ කො අයියේ
ඒ අය ගැන ඕන තරම් වීඩියෝ තියෙන්නේ.
ඔය ඊයේ පෙරේදා ගුවන් තොටේ අහිංසක මිනිහෙකුට කනට ගැහුවේ ත් ඒ පොර කුකුලෙක් තමයි.
වීඩියෝ කරාට වැඩක් නෑ බං phone නම්බරයක් දාන්න එක්කෝ address එකක් දාන්න ඕනේ මොකුත් නැතුව වීඩියෝ කරා කියලා වෛරල් වෙන් නෑ බං ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන වැඩේ කරන්න ලස්සනට
අවසන් වෙනකන් බැලුව නම්බර් එක ගන්න
Udagoda undugoda@@sajithbandara541
ඒකනං ඇත්ත. අපිට දැං මේ චැනල් එකේ videos බලන එකත් එපා වෙලා තියෙන්නේ.
@@sajithbandara541අයියේ නම්බරයක් දාලා නෑ
නම්බරෙ දැම්මනම මැරෙන්නේ නැනෙ ඔක දන්නකො
දුරකතන අංකය තියනවානම් බොහොම පින්
Rir pirimi saththu koheda ganna inne
Man laga ennawa
Saththu ganna hari athanata yanna hari a manussayange fon nambar ekak danna vidiyo ekema inne kegalle kiuwata minissu dannene kegalle koheda kiyala
Super
පෙන්නන්න මහන්සියක් ගත්තා ...thank s
Patta 😊😊😊
ane magethe e warge kukullo inne.kikiliyak ganda vidihak kiyandako.loku udawwak
Math hadanawa aththatama hodai.
e uncle tath kath kranna ida denna bro
Obatumage te poon no danneko matet fetawu harei bettara hari ganne oni
නියමයි කොල්ලො කතා කරන විදිය බිඩියො එක ලස්සනයි.❤❤subscrib kara❤❤
Niyamai bro supire vedio ekak 👌👌👌
Meegoda koyi pedesinda petals gaththe?
එතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද දුරකථන අංකයක්
ඔය මයික් එක වෙනුවට බ්ලූටුත් එකක් ගත්තනම් අයියෙ වයලස් එක කරදරයක් නේද..
ගොවි මහතගෙ දුරකතන අංකය දාන්න...
සුපිරි
Danushka perera bro good job
දුරකථන අංකය සඳහන් කරන්න කෝ ..
වීඩියෝ එක සුපිරි මචං sub කලා උබ කතා කරනවා වේගෙ වැඩියි ඒත් අවුලක් නෑ ඒකත් ලස්සනයි පොඩි අව්ලක් තියෙනවා ඒ මාමව සම්බන්ද කරගන්නවිදිහක් කිව්වෙ නෑ phone number එක හරි යන විදිහ හරි කියන්න ජෝඩුවක් ගේන්න යන්න ඕනි
Brother oyage video eka hodai, adupaduwak kiyanawa newei puluwannam oya prashna ahala eyata poddak kathakaranna denna , eyage adahas visthara eyata kiyanna denna oyama ahala oyama uththara kalabalen wage denawa wage danenawa, sorry broo waradiyata therun ganna epa. Eyage danuma visthara wadipura ganna puluwan eyata kathakaranna chance eka dunnanam.
ඔව් ඔව් ඒක ඇත්ත.හිරු එකේ චමුදිත වගේ.
අපට උවමනා කුකුල්ලු හදන කෙනා ගෙ අත්දැකීම් හා අදහස් දැනගැනීමටයි...
ඔයා ප්‍රශ්න අහන නමුත් . උත්තර දෙන්න සාධාරණ කාලයක් දෙන්නෙ නැහැ.
අපට දැන ගන්නට තිබු ගොඩක් කාරනා මගහැරුන.. කෙසේ වෙතත් වඩුබාස්උන්නැහෙට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.❤ස්තූතියි❤❤
Meyalawa ganna thiyenne koinda price komda cuntak karala dennako
Kud❤ tika ලස්සනයි
Athtamae oyage vidiyo akan tamae me vargaya danna gaththe. Man laga gam ku kulllo 124k innava. Matth podi viyaparayak karanava. Oba thuma kamatinam nomber danna. Akamatinam gataluvak na. Aluth deyak karapu ekama ati. Tava vidiyo karanna.
0752205012
Thanks nambar dunnada. Banala dana coment gana hitanna apa. Tava aluth vidiyo karanna .@@favoritpetbook
Good news Malli budusaranai ❤❤❤❤
Jaya. Budusaranai
me pakaya a manussayata bisnus akak hadala denne na karia phone number akak kiyanne na muge youtube balala wadak na
Bro man lagath oya serama warga innawa oya cochin joduwak api denne 3500ta biththara dana jodu brahama biththara dana joduwak 15ta dunne oya kiyana tharan ganan na bro
Number එක දෙන්න සහෝ
Number eka denna
Mata oyage number eka dannako
Number eka denna
බ්‍රහ්මා බිත්තර වලින් පැටව් ගන්න පුලුවන්ද
සිංදුවකුත් තියනවා නේද මේ කුකුලොන්ගෙන් ලබන ආදයම ගැන. ලක්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා... ආරයි ආරයියා ආරයි ආරයියා
කියලා නේද
Supiri bro.
ඔවුන් ගනන් වැඩියි
අපේ පැත්තෙ සතියෙ පැටියෙක් 200 කොචින්😊