නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸☸☸🕉🕉🕉🙏🙏🙏 om namo bhagavate vasudevaya Hari vasudevaya om namo bhagavate vasudevayaom namo bhagavate vasudevaya lakshmi narayana naryana Hari Hari satyanarayan naryana naryana Hari Hari ram siya ram jai jai ram hare krishna hare krishna krishna krishna hare hare hare rama hare rama rama rama hare hare jai hanuman bolo jai hanuman ☸☸☸🕉🕉🕉🙏🙏🙏 ශ්‍රි විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රි ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් හනුමාන් දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻☸☸☸🕉🕉🕉🙏🙏🙏සාදු සාදු සාදු
මාගේ වයස දැනට වසර 60ක් වෙනව.මම උපන්දා සිට මේ වෙනතෙක් අරක්කු බී නැත.එය සත්‍ය ක් වේ.ඒ සත්‍යානුභාවයෙන් අපගේ දීගොඩ කුමාර දෙව් පියාණන් හට ( මිනිස්සු ලෙඩරෝග වලින් සුවපත් කිරීම හේතුකොටගෙන එතුමන්ගේ ආයුෂයේ අඩුවීමක් වන්නේ නම්) දීර්ඝායුස ලැබේවා !!!
ස්තුතියි ගුරු පියාණනි ස්තුතියි මගේ සිතට දැනුනේ පුදුම තරම් ශක්තියක් සතුටක් මම දෙව් සුව දේශයට දේශන අහන්න පටන් අරගෙන අවිරුද්දක් වෙන්න ආවා මම දැනට කුවෙට්වල ගෘහ සේවිකාවක් හැටියට සේවය කරනවා මම දවස් පටන් ගන්නේ ගුරු පියාණන් ගේ ආශිර්වාද යෙන් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ දෙදෙනාටම
මැතිදු෴නෙ෴මම෴සුමනා෴දැනට෴අවුරැදු෴14෴පමන෴සුමනා෴මමත්෴එක෴කරා෴❤❤❤❤❤❤❤❤😅😅😅😅😅
මැතිදුනි෴නුබ෴තුමාට෴දිර්ගායු෴ලැබෙවා෴මගෙ෴වමි෴දනිස්ස෴සුවපත්෴වාවා❤❤❤❤❤❤❤❤❤
මම෴පාන්෴7෴පත්තුකරා෴පැන෴අතලය෴බිවා෴හාමුදුරැවොත්෴කිවා❤❤❤❤❤❤😊😊😊😊😅😅😅
,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දෙව් සුව දේශයට ජය!🪷✨🌏🕊️
දෙව් සුව දේශය,දෙව් සුව මෙහෙවර තව දුරටත් ලෝකය පුරා ව්‍යාප්ත කරන්නට කුමාර ගුරුපියාණන් ප්රමුඛ දෙව් සුව සංවිධානයටත්, ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන් වහන්සේ/ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ/ ශ්‍රී ගම්භාර සුනියම් දිව්‍ය රාජයාණන් වහන්සේ/ ප්රමුඛ උත්තරීතර ශ්‍රී දෙවිවරුන්ටත්, දෙව් සුව පවුලේ සැමටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!💜️✨
කුමාර ගුරුපියාණන්, සුදු අම්මා, මේ දේශනයට අනුග්‍රහය දැක්වූ ප්‍රේමා රත්නායක මැතිනිය ඇතුළු පවුලේ සැම, දෙව් සුව මාධ්‍ය අංශයේ , කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව සංවිධානයේ සියලු දෙනා, ලෝක සත්ත්වයාගේ යහපත පිණිස නන් අයුරින් උපකාර කරන උත්තරීතර ශ්‍රී දෙවිවරුන්, නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! ඔබ සැමට ආයුෂ බොහෝ වේවා! ප්‍රාර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධ කරත්වා!🪔✨
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!✨😇🙏
❤❤❤ නමෝ ඛූද්ධාය දිව්‍යමය ශක්තිය ආශිර්වාද කරන අපේ ගුරු පියණනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සහතික ඇත්ත ගුරු පියණනි කතාව මම නම් ඔය බහුබූත ඛලන්නෙ නැ ගුරු පියණනි මට ඔබ තුමා ගේ දිව්‍යමය දේශනා තියනවා අහන්න ඒ ඇති ස්තූතියි ❤❤අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට බොහොම ස්තූතියි ඒ සියලුම දෙනාට යහපතක්ම වේවා❤❤❤දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට සහ අපේ සුදු අම්මාට යහපතක්ම වේවා ❤❤❤ ප්‍රේමය ❤සතුට ❤ප්‍රිතිය ❤සාමය ❤ සියලුම දෙනාට ලැබේවා තෙරුවන් සරණයි ❤සොරගුණේ හල්දුම්මුල්ල
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි අපගේ ආද්‍යත්මික ගමනට ආශිර්වාද කරන ඔබතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Thiruvananthapuram
❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී."දුර්ගා" මෑණියනි සියලුම රටවැසියන් නිර්මාණ්ශ කිරීම සඳහා මාගේ ආයාචනාව උදේට රාත්‍රියේ මැධියමෙත් කිරිම අසිරිමත් නත්තල සාමය සතුට ප්‍රිතිය බැබලේවා සතුන් මිනිසුන් අතර ඇති කර්ම ගනුදෙනුව.නිමකර ගනිමු.
නමස්කාර වේවා 🙏 🙏
මෙවැනි සත්‍යයක් මගේ සවනට ඇසීමට ලැබීම කුසලයක් .
ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏
අනුග්‍රහය දක්වන ප්‍රේමා රත්නායක මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට සහ එතුමිය ගේ මෑනියන්ට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
මාගේ නමස්කාර ය වේවා ගුරුපියානනි සත්‍ය දෙය සත්‍ය ලෙස දේශනා කරන ඔබවහන්සේ මේ මහත් දේශය ටම සම්පතකි. ඔබතුමා මේ දේශය ට ලබාදුන් සමස්ථ විශ්වයට ම ස්තුතිවන්ත වෙමි..
දායකත්වය ලබාදෙන සියලූම දෙනාම නිදුක් නීරෝගී භාවය ලැබේවා කුමාර මැතිඳුන් සුදු අම්මාට කාර්ය මණ්ඩලය දෙවිසුව පවුලේ සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න 12:12 තක්කඩින් අපේ පවුලේ අය හසුවුනේ නැහැ සත් දහම අපේ දහමයි🙏🙏🙏
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
ඔබ තුමාගේ මුවින් පිටවෙන හැම වචනයක් ම සත්‍යයකි අපට ඔබතුමා විශ්වාසයි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ස්තූතියි ගොඩාක් ඔබ තුමාට. 🙏🏻🙏🏻🙏🏻
අයහපතින් තොර දෙව් සුව දේශයක් බිහි කරන්න විශ්වයේ අධිපතියාණන්ට තව තවත් විශ්වයේ දිව්‍යමය බල ශක්තිය ලැබේවා. මුළු ලොව පුරාම ප්‍රේමයෙන්, සාමයෙන් පිරුණු දෙව් සුව දේශයක් පැතිරේවා. සියලු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා... ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼 🌹🌹🌹🌹🌹💚🌼🌼🌼🌼🌼♥️🌸🌸🌸🌸🌸💚🌻🌻🌷🌻🌻
මිත්‍යවට නම්මවා ගැනීමට හරිම පහසු පිරිසක් අප රටේ ඉන්නවා ඔබතුමා ගේ දේශනයන්ටසවන් දීමෙන් ප්‍රඤාව විවර කර ගනිත්වා!!!
ස්තුතියි🙏🏿 ගුරු පියාණනි🎉❤ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
ඒ විතරක් නෙවෙයි, එයාල ගාව දැන් , ලව් ඔයිල්, විභාග ඔයිල්, ආකර්ෂණ ඔයිල්, ආර්ථික ඔයිල්, නිරෝගී ඔයිල් කියල ඔයිල් වර්ග රාශියක් තියෙනව 😃 ඇත්තටම මෝඩ මිනිස්සු වැඩිවෙන තරමට ඒ අය පෝසත් වෙනව. මාර මාර්කටින් තියෙන්නෙ ඒ අය ලඟ.
අනේ ඇත්තටම සියලු දෙනාටම ප්රඟූාව පහළ වේවා !!!
ඔබ තුමාට තව තවත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!දෙව් සුව දේශයේ සෑමටම දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි !!!
දෙව් පිහිටයි !!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ මැතිතුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට
දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.දෙව්පියාණන්ගේ වටිනා දේශනාවට සවන් දුන්නෙමි අවබෝධයට ගත්තා.මිථ්‍යා මත දරන මිනිසුන් සිටිම රටට අභාග්‍යකි.නූගත් මිනිසුන්ගේ දැනුවත් වීම උදෙසා කියා දුන්න උපදෙස්වලට අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික අපගේ දෙව්පියාණන්ට බොහෝම ස්තූතියි. නූගත්කම,අලසකම,ඇතිආත්ම විශ්වාසය නොමැති මෙම පුද්ගලයන්ට මෙම දේශනාව අසාවත් විශ්ව විඤ්ඤාණය පහල කර ගනිත්වා.පහලවේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ, කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි දෙවි පිහිටයි.
දෙව්පියාණනි පටන් ගන්න යන දෙව්සුව දින චර්යාව අසන්න ලැබීමත් සතුටුයි.බොහෝම ස්තූතිය.අපිත් ආශීර්වාද කරනවා.
විශ්වීය විස්මිත අධ්‍යාත්මික පින්වත් ගුරු දෙවි පියාණෙනි පළමුව මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ දේශනාවන් නියමිත වෙලාවට බලන්න නොබැරුණත් හැම මොහොතකම බලන්නේ youtube එකේ ඔබ වහන්සේගේ දේශනාවන් හිතට හරිම සතුටුයි ඔබ වහන්සේගේ දේශනාවන් ඇසුවම අපගේ ගත සිත සුවපත් කරමින් මේ කරන්නාවූ කර්තව්‍යයට මාගේ හෘදයාංගම ස්තුතිය ආදරණීය සුදු අම්මා ආදරණීය දේව සුව කාර්යය මණ්ඩලයටත් විස්මිත දේ සුවදේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
දෙව් පියාණනි ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹
මමනම් හැමදාම ඉල්ලුවේ නිරෝගීතාව, ඉක්මනින් මා සුව වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
❤❤❤❤දෙව් පියාණන් වැදගත් දහම් කරැණු කියාදෙන ඔබතුමාට ස්තුතියි
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
පියානනි නිදුක්නිරෝගි දීර්ඝායු වේවා දෙව්දුනි.අපෙ දෙවිදුන් රැකදේවා
දෙවි සුව දේශය ගොඩනැගීමට ඔබතුමා ට සියලුම දෙවි දේවතාවන් ගේ පිහිට ලැබෙිවා!
තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !🙏🙏🙏💐💐💐🙏🙏🙏
මගේ ආදරණීය ගුරු පියාණනි ජයම වේවා, තෙරුවන් සරණයි දෙවිපිහිටයි.❤❤❤❤❤❤
ස්තූතියි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ඔබතුමාට බොහෝ පින් සිදු වේවා ආයුෂ බොහෝ වර්ධනය වේවා නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා🙏🙏🙏
අද උදෑසන මා ශ්‍රවණය කළ වටිනාම දේශනය💖😘💚💛💙❤️🧡🌹🌷🌻
සාදු සාදු සාදු, සතුටුදායක පණිවිඩයක්.🙏🙏🙏 සත් දහමින් පිරි , ආත්ම ශක්තිය, හෙවත් උසස් විශ්ව විඤ්ඤාණයෙන් යුතු මිත්‍යා වෙන් තොර වෙනස්ම ආකාරයේ දෙව් සුව දේශයක් දකින්න පින්වන්ත ගුරු මැතිදුන්ගේ ගමන් මග යන අපි වාසනාවන්තයෝ වෙමු.ගෞරවයෙන් නමස්කාර කරමි.🙏🙏🙏................................. හැමදාමත් නිවැරදි දේ කියා දෙමින් හරිමග පෙන්වන ගුරු මැතිදුන්ගේ සියලු කටයුතු ශ්‍රී භද්‍ර කාලි, ශ්‍රි විෂ්ණු, දෙවිඳුන් ඇතුළු දිව්‍ය තලයේ ම ආශිර්වාදයෙන් සිතන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏. දීර්ගායු වේවා.🙏🙏🙏දෙවි සුව දේශය ලොව පුරා බැබලේවා 🙏🙏🙏 මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි . සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
නමස්කාර කරමි ගරු පියාණනි.සමස්ත දිව්‍යත්වයට හෘදයංගම ස්තූතිය වේවා!.සියඵ දෙනා මිත්‍යාවෙන් මිදී සත්සදහම අවබෝධ කර ගනිත්වා!🙏🙏
වැඩ සටහන අවසන් මොහොත දක්වාම ඇසූ කරුණු ප්‍රඤාවෙන් අවබෝධ තර ගනිතවා.මිථ්‍යදෘෂ්ටික අදහස් හදවතින් දුරු වෙවා.මට මං විශ්වාසයි.විශ්වය තුල මා සදා ජීවිතය ගත කරමි.ශ්‍රි භද්‍රකාලි දේව මෑණීයන්ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.
ස්තුතියි පින්වත් ගුරු පියාණනි සියලු මිත්‍යා දෘෂ්ටික අදහස් බිඳිමින් සත්‍ය දහම දේශනා කරමින් මානව දයාවෙන් කටයුතු කරන දෙව්පියාණන්ට දීර්ඝායු ලැබේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .💐💐🙏🙏❤❤
සාදු සාදු සාදු සාදු ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අනේ මන්ද සර් ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰 සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ ආදරෙයි දෙන්නටම 🥰
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මිය ගෙ සියලු ප්‍රාර්ථනා සපල වේවා බොහොම ස්තුති ගුරු පියානනි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙව්සුව දේශයට ජයවේවා !🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !❤
සවන්දීමත්, පිනකි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පියතුමණි.ඹය බහුබූත මමනම් බලන්නෙ නැහැ කවදාවත්ම.බලන අයට හොදම කතාව.හැමදාමත් දෙන අපූරු දේශණ ලොවපුරා පැතිරේවා.නිරෝගි සුවය ලැබේවා පියතුමන්ට.කැස්ස අතුරු දහන් වෙත්වා.සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා. රත්නත්‍රයේ පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
💐💐💐💐💐💐💐
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🙏🙏යහපතක්ම වේවා!දීර්ඝායුෂ ලැබෙවා! තෙරුවන් සරණයි!
දෙවි පිහිටයි!
අපගේ පින්වත් ගුරු දෙව් පියානෙනි ඔබතුමාට නිදුක් නීරෝගිමත් දීර්ඝායුශ ම ලැබේවා . බුදුසරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ස්තූතිය ගුරුපියාණනී තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🏻👏🙏🏻👏🙏🏻👏
දෙව්සුව දේශයේ නිර්මාතෘ
දිව්‍යමය දෙව්පියාණන් ගේ යහපත්
කාර්යයන් සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා 👏👏👏 තව තවත් ඒ දිව්‍යත්වය බලවත් වී මේ මුලු විශ්වය ත් විශ්වයේ හැමෝමත් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පිරේවා 👏👏👏
දීර්ඝායු වේවා ආදරණීය පියාණනි මෑණියනි .🙏🏻 තෙරුවන් සර්රණයි දෙවි පිහිටයි . . .
❤❤බුදු සරණයි❤❤ ගුරු පියාණනි❤❤ අමිමෝ❤❤ 😅😅
අපගේ ගුරුපියාණන්ට දීර්ඝායුෂෂ ලැබේවාඔබතුමන් කියන හැම වචනයක්ම සහතික ඇත්තඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා මැති තුමනි..බුදු සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤️❤️
පින්වත් දෙව්පියානනි දැනුවත් කිරීම නම් ඉතා අගෙයි ඔබතුමා පිලිබදව අපේ ජනාධිපතිතුමා ඇතුළු කාර්‍ය්යමන්ඩලයේ අවදානය යොමු වී මගේ රට දෙව්සුවදේශයක් වේවා .ඔබතුමා තාමත් අසනීප තත්වයෙන් බව වැටහෙනවා විශ්වමාවගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා .සුදුඅම්මා ඇතුළු සැමටම නිදුක් නිරොගී සුවයමලැබේවා.
මාගේ ගුරු පියානණ්ට දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා...🙏🙏🙏
ආදරණීය දෙව්පියානන්ට නමස්කාර වේවා🙏
පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
🙏🌷🌷🌷
ඔබ තුමාට මේ සියළු යහපත් දේ අපට අවබෝධ කර දෙන්නට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා ! පියාණනි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
යම් දැනුවත් කිරීම් කරන පුද්ගල ස්වරූපයන්,කොපමණ සිටිය ද,
හරයාත්මක දේශනා ඉදිරිපත් කරන පුද්ගලයන් අල්පය,ඒ අතර ඔබ තුමා සුවිශේෂී කෙනෙකු වන්නේ, කෙලින් කතා කිරීමයි,,,ස්තුතියි,,🙏🏾🙏🏾🙏🏾❤️
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු අසිරිමත් නත්තල සමරයි........
දළඳා සමිදු පිහිටයි!!!! විශ්ව ශක්තිය බලයෙන් මා නිරෝගී වේවා......, 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණනි සතයේ බුදුදහමින් මගේ දේශය පිපිදේවා දෙවිසුවාදේශය අපේ දේශයයි විශ්වයට ස්තුතියි 🙏🌹🌹
ස්තුතියි පින්වත් දෙවු පියාණෙනි අපව ආරක්ෂා කරන අපට ශක්තිය දෙනඅපව රැක බලාගන්න සමස්ත විශ්වයටම ස්තුතියි ස්තුතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් දෙවි පියාණනි✨️✨️✨️✨️🎆🎆🎆🎆🎆🙏🙏🙏🙏
දෙව් සුව දේශයේ අපට ගුරැ පියාණන් විතරයි වෙන අයගේ අනාවැකි මට එපා මම දිගොඩ නම තිබෙන මගේ ගුරැ පියාණ න් විතරමයි කියා විශ්ව යට හඩ නගා කියමි
සහතික ඇත්ත දෙව්ගුරු පියාණනී අපි ඔබතුමාගේ ඇසුරෙහි ජීවත්වන තරම් ශක්තියක් ❤❤❤ ඒකනම් පුදුමාකාර ශක්තියක් ❤❤❤ අනේ ඇත්තමයි කසල ගොඩක හිටපු මම දැන් අඩිගානක් ඉහළට ඔසවා කිසිම රෝගාබාධයකින් තොර ව ලබාදී තිබෙන ශක්තිය මහාපුදුමාකාර ශක්තියක් ❤❤❤ දෙව්සුව පවුලට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
දෙව් පියාඅනනී ඔබ ට සදා ජය 🙏🙏🙏
දෙව් සුව දේශයට ජය වේවා පින්වත් ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි නොමග යන අය හරි මාර්ගයට ගන්නවට.අපිත් කැමතියි ඔබ තුමා කියන විදියට ජනවාරි මාසේ ඉදන් වැඩ කරන්න. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏
ස්තුති පියානනි ,සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ වේවා .🙏🙏🙏පියානන්ට,මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
නමස්කාර වේවා දෙවි පියානෙනි ...විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ..තෙරුවන් සරනයි..දෙවි පිහිටයි ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!
🙏🍁🍁⚕️🌐⚕️🍁🍁🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌾🌾දෙවි......
.........පියානනි......ඔබතුමට......
🌹🙏සියලු........
දෙවි...පිහීටයි.................................🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ආදරණීය ගුරු පියාණෙනි මේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඔබතුමාටත් දෙව්සුව දේශයටත් ශක්තිය ධෛර්යය ලැබේවා ජයග්‍රහණය ම ලැබේවා.ආදරණීය ගුරුපියාට සම්මා සම්බුද්ධ ශක්තියම ලැබේවා..
🪷🪷🪷❤❤❤ආදරෙයි ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏දෙවිපිහිටයි
දෙවිපියාණන්ගේ මෙමන් වැඩසටහන් බැලීමට ඉඩ ලැබීම අපේම භාග්‍යයක් සත්‍යතාවය කුමක්දැයි අපට දැනුම ලබා දුන් ගුරුපියාණන්ට🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️තෙරුවන් සරණයි දෙවිපිහිටයි
Dew peyanani Oba Tuma Urahesata Kala Ashrwadayan Mage Urahese Seta Atha Degata Agele Dakwa Tebunu Wedana Sahetha Rogabadaya Suwapath Una Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏 Mama Qatar Wala Claris.Gruwa Sevekawak.
❤❤ ගුරු පියාණනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
දෙව් පියාණනී , ඔබ වහන්සේ අද විහිළුවෙන් උවත් කියයුතු දේ නොවලහාම ප්රකාශකරා . එසේම කිසිවක් නොකර කම්මැළිකමින් දවස ගතකරන පුද්ගලයින් මිථ්‍යාව පසුපස ගොස් ඉහත සදහන්කල වේලාවල්වලට වහල්වී කටයුතු කරනවා . එසේ කටයුතු කරන පුද්ගලයින්ට ඔබ වහන්සේ ප්රකාශකලාවූ දේශණය ඉතාමත් හොදින වැටහේවා . දෙව් පියාණනී අප සියළුදෙනා වෙනුවෙන් කලාවූ දේශනයට ස්තුතිවේවා . නමස්කාර කරමි දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . දෙව්සුව දේශය සදාකල් බැබලේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️
ස්තුතියි ගුරු පියාණනි,ඔබ අපිට ශක්තියක් ,ඔබ නිසා අපි සතුටින් ඉන්නේ, ගුරු පියාණනි ඔබගේ කටහඬ ඇ සුණත් තිබෙන ඔලුවෙ කැක්කුම නැතිවෙනවා,හිතට ලොකු සහනයක් දැනෙනවා ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
හිනා හිනා😂 හතර හිනා😂හිනාමනා වයි😂😂😂😂 නමස්කාර වේවා ගුරු පියානනි
සත්තයි සත්තයි ඔබ තුමාගේ දේශනාව ස්ත්යක්මයි🎉🎉🎉🎉🎉
බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි මෑනියනි දෙවි සුව කාර්ය මන්ඩලයට 🙏🙏🙏🌹🌹🌹🌹💜️💜️💜️💜️හදවතින්ම ආදරෙයි හරිම ආඩම්බරයක් දැනෙනවා අපේ දෙවි සුව දේසයට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🌹💜️🙏🌹🌹💜️💜️අම්මෝ යූ ටුබ් එක පැත්තට යන්න බෑ ඉතින් මේ වෙනකොට එහේම නිකන් පහාල වෙනවනම් අද ලන්කාව මේ තරම් හිගමන් යදින්න ඕනේ නැ මමනම් ඕවා බලන්නේ නැ මට ඒවා දකිද්දි ගුරු පියානන් අපිට කියලා දෙන දේසනා මතක් වෙනවා ක්‍රෝධය වෙය්රිර්ය ඊර්ෂ්‍යාව අතුරුදහන් වේවා ලොව සියලුම හදවත් තුල මෙත්‍රිය කරුනාව ප්‍රේමය පිරී ඉතිරේවා දැහැමි වෙත්වා මගේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹💜️🌹💜️🌹💜️🌹💜️💜️🙏🙏🙏
ඔබ තුමා ගෙ සත් දහමයි අප විශ්වාස කරන්නේ
මාගේ ආධ්‍යාත්මික ගුරු උතුමන්ටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !
Obathuma kiyanawidiyata godak Hina yanawa.....
දෙවිසුව දේසය දිනෙන් දින බැබලේවා අපේ රට දෙවිසුව දේසයක් බවට පත්වේවා අපේ දෙවි පියානන්ගේ උත්සාහය සාර්ථක වනවාමයි අපේ ජීවමාන දෙවි පියානන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
❤❤ ගුරු පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනා ගේ වැරදි ආකල්ප වෙනස් කරමින් මෙතුමාගේ දේශනා අගයමින් සිහිනුවණ ඇති වේවා
ස්තුති වේවා ගුරු පියානනි 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
ආදරනිය ගරැපියානන්ට නමස්කාර වෙිවා සත්‍යය ම සියළු දෙනාටම බෙදාදෙන විෂ්ව පියාට දිර්ඝ ආයුෂ ලැබෙිවා සමිසා දමිබුදු සරනයි 😂😂😂😂😂😂😂
සාදු සාදු සාදු අප දෙව් සුව පව්ල මුළු ලොව පැතිරේවා වාසනාවන් වාසනාවන් වාසනාවන්
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු සත්වයන්ට නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා. සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸☸☸🕉🕉🕉🙏🙏🙏 om namo bhagavate vasudevaya Hari vasudevaya om namo bhagavate vasudevayaom namo bhagavate vasudevaya lakshmi narayana naryana Hari Hari satyanarayan naryana naryana Hari Hari ram siya ram jai jai ram hare krishna hare krishna krishna krishna hare hare hare rama hare rama rama rama hare hare jai hanuman bolo jai hanuman ☸☸☸🕉🕉🕉🙏🙏🙏 ශ්‍රි විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රි ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් හනුමාන් දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻☸☸☸🕉🕉🕉🙏🙏🙏සාදු සාදු සාදු
සාධු සාධු සාධු...!!! මාගේ නමස්කාරය වේවා ගුරු දෙව් පියාණනි!!! 🙏🙏🙏 ඔබ තුමාගේ දෙව් සුව දිනචර්යාව ගැන අසන්නට ලැබීම ගැන අපට හරිම සතුටුයි. ඒ මහා ආශිර්වාදයට මා අප්‍රමාණව කෘතවේදී වෙමි. 💛🙏🌸 අපි ආසාවෙන් බලන් ඉන්නව ඔබ තුමා යටතේ දෙව් සුව දිනචර්යාව හොඳින් ක්‍රියාත්මක කරමින් ජිවිතය ජය ගන්නට. ඒ වෙනුවෙන් ලබන වසරේ නිරෝගීව ජීවත් වන්නට අපට ආශිර්වාදය ලැබේවා!!! තව බොහෝ මිනිසුන් දෙව් සුව දේශයට එකතු වේවා!!! දෙවි සුව දේශයට ජයෙන් ජයම වේවා!!! 🍀🪷✨🙏💐💛
සියලුම දෙනාට නීරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිපිහිටයි!!!
මගේ නමස්කාර ය වෙවාගුරැ පියාණනි සුදුඅමිමාඇතුලුදෙවිසුව පවුලේ සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷
නමස්කාර වේවා 🙏 තෙරුවන් සරනයි ගුරු දෙවි පියානනි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගුරු දේවයිනි දීර්ඝායු වේවා .සුදු අම්මා හා දෙවුසුව පවුල ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
ඇත්ත ට ම වටිනවා ඔබ තුමාකීවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼මගේ නමස්කාරය වේවා ගුරු පියාණනි බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️
දීර්ගායු ලැබේවා ගුරුපියාණනී.
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
පියාණන්ට සහ ,සුදුඅම්මාටත් ,දායකත්වය ලබාදෙන සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌹🙏🙏🙏🙏
Ape dewusuwa deshaye siyalu denata devi pihitai, api inne oba tumage sathdahamemaiii,oya kurudu potumatamaii,api ooowaattanahaaaa
මම නමී ඔීවා කරේ නෑ ඔබතුමාටත් සුදුඅමීමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා 🙏🙏🙏❤️❤️❤️
ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි මම B
M H එකෙ වැවැඩසටහනට සහබාගි වුවා එහෙත් මෙ දිනවල ආර්ථික ප්‍රර්ශනය නිසා එන්න අපහසුයි එහෙත් ගෙදර ඉදන් වැවැඩසටහනක්ම බලනවා ඔබතුමාට මතු බුදුබව ලැබේ වා නමස්කාර වෙවා
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
මාගේ නමස්කාර ය වේවා ගුරුපියානනි. 😍😍
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
ස්තූතියි. ගුරැපියානනි ඔබතුමාගේ මේ. සත්තිය. ජයගනි. අපගේ.දෙවිසුව. දේශය.ශක්තිමත්. වෙවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දීර්ගායු ලැබේවා 🙏🌹ගුරු පියාණනී 🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏