Avantha - AKA - King AV, Dewmi’s one and only and the most talked about character in the DI comment section for the last couple of weeks is back….Now to DI Team can you please take this drama move forward giving priority to it’s main plot and the main characters. The viewers have been with this drama for 720 episodes and please give better episodes for all of us to enjoy. Do not take your viewers for granted and the talents of these three young artists. (Keshan, Raveen & Nanayanthara).
awah awah avantha awah... Aweh nathan aith kthawa blnne na kiyala hithan hitiye. Kolla awah... නියමයි! Avantha ta adarei aya like karanna.. Derana ta penna..
අද අවන්තයා ව බේරාගන්න කොටස එනකම් කථාව යව යව බලපු මන් වගේ එවුන් ඉන්නවා නම් like කරන්න 😌😜
Maaath
Me2
මම කවදාවත් මේ කතාව සම්පූර්ණයෙන් බලන්නේ නැ .
මේ ඉන්නේ මමත්
Ado bokkenma
අයියගෙයි මල්ලිගෙයි
බැදීමට කැමති set එක like එකක් දාගෙන යමු 😃 😃 😃 😃 😃 😃 😃
ඒ බැදීමට හැමදාමත් ආදරෙයි❤️💕💓❤️💕💓💖❤️💕💗💙💛💚💜️💝💞
Ela
නියම කතාව
🌷🌷🌷🌷🌷
අම්මෝ ඔව්.කතාව යව යව බැලුවේ ...
අම්මෝ...යාන්තම් අවන්තව බේර ගත්තා. සර් තමයි ගේම් එකේ මොලකාරයා 👍👍 "මගෙ මල්ලි" කියලා අනුහස් කියනකොට අපිටත් මාර ෆීලින් ඵකක් දැනෙන්නේ.
Well done boys 😍😍
අවන්ත අවා පට්ට happy අවන්ත නැත්තන් බලලා වැඩක් නෑ. ආදරෙයි අවන්ත....
කොල්ලො දෙන්න නැතුව නම් වැඩක් නැ මෙකතාව අවන්තට නම් හොද ගමනක් යන්න පුලුවන් ගොඩක් ආකර්ශනීය ගතියක් තියෙනවා ,අනුහස් සහ අවන්තගෙ 😘😘😍😍😘😘😘
අවන්තගෙයි දෙව්මිගේ සම්බන්ධෙට වඩා අයිය මල්ලිගෙ සම්බන්දෙ කතාවට අමුතු ගැම්මක් එනව
Ekanam eththa
කාලෙකට පස්සේ අවන්තව දැක්කා...අවන්තගේ රසිකයන්ට තෑග්ගක් වගේ 😊😊❤️
Hmm
අද නමි හරිම ලස්සනයි රාමනායක සර් අනුහස් ජය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏මානෙල්
😃😃
Chbiyai megonthadiyai monanatatathamandanathuwata hodai
එදිරි අන්කල් අවන්තගේ voice එක හරියනකක් අවන්තව හංගලා බෙහෙත් දීලා
අචන්ත අායෙමත් දැකීමෙන් සතුට ට පත් අය like කරන්න .😃😃😃😃😃😃😃
Kiyala wedak nehe
එකෙන්ම අවන්ත ,අනුහස් ,දෙව්මි නැති කතාව වැඩක් නෑ
හ්ම්ම්
Ada tamai kalekata passe awenthawe dekala common kiyala kaagahune
oya widiyata lassanata aranyanna ikmaninma kathaawa iwara karanna lassanata nathnam kathaawa adinna gaththoth nam apata epa wenawa
නියමයි අප්පා අනුහස්ගේ ගැම්ම එල.මල්ලී වෙනුවෙන් ඔනේම දෙයක් කරයි.පට්ටම ඩාරාමා එක එලම.
ඔන්න අවන්තව බේර ගත්තා.. දෙව්මි දැන් ඉතින් අපි සතුටින් ඉමු හොදේ 😍😍
දේවන්ත❤❤
අපේ කාලේ මෙහේම ටියුෂන් සර්ලා හිටියේ නෑ හාමුදුරුවනේ ...😂😂😂😂😂😂
මගේ මල්ලි යකෝ කියද්දී බොක්ක රත් වු කට්ටියට නොවැම්බර් 22 මගේ උපන් දින පාටියට සුහදසීලීව ආරාධනා කරමි.මදු .
2024 awata kamk nadda🤔😅
Mgeth birthday ❤❤❤ eka nowber 22
Oii@@VihangiMethumsa-qn7qk
අවන්ත බේර ගත්තු මෙහෙයුම නම් සීනි බොලයි කොහොම උනත් කාලෙකට පස්සේ අවන්ත දැකපු එකට සතුටුයි.
අවන්තව දැක්කා ගොඩක් සතුටුයි
ඒක තමයි නේද.,සීනි බෝල නේද. උබ කියන්නේ අවන්තයා බේර ගන්න. ප්‍රහාරක යානා, ආටිලරි එහෙම අරන් එන්න ඕනි කියලද?
@නෙතුකි අමායා munta oni waradakmai yako meka filmekak newi
අනේද කියන්නේ
@@mangamanga4357 එල එල
ශීත කාලය පැමිණේවි.තද ශීත කුණාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි..... (ගුරු ගීතය- චිංගීස් අයිත්මාතව්)
අවන්ත,උඹ දෙවෙනි ඉනිමට වසන්තයක්....🌹🌹🌹
නියම කතාව.කනගාටුව කියන්නේ මුන්ට ඒක තේරෙන්නේ නැති එකනේ.👍👍👍👍👍👍
Puduma lassanai guru githaya life time favourite
අනුහස් ඔයා ගෝඩක් ආදරේයි නේද අවාන්තට👌👌
අම්මොහ් අවන්තට තියන ජනතා මනාප ............... 💖
අවන්ත දකින්න නැතිවෙයි කියලා හිතේ ඇවිලුන ගින්න ඔන්න අද තමයි නිමුනේ. අවන්ත ඔයා සීතල ජල දහරාවක් වගේ.පට්ට සීතලයි
🤟👋👋👋👍👎
Kathawa යවලා අන්තිම ටික මන් vitharada බැලුවේ....
Ahama balala kathawa vidinna ba yaluwa....
@@sanjeewajayawardana4860 මොනවා කරන්නද මුල ඉඳන්ම kathawa බැලුවා දැන් දැන් kathawa ඕන නැති kali wedi ekai එපා වෙන්නේ. Maic chabi නාකි වෙනකන්ම class යයි නේ....
me math😁😁😁😁😁
කාලේකට පස්සෙ අවන්තව දැක්කා හරිම ලස්සනයි ...
අයිමන් කවදාවත් අයියා මල්ලි වෙන්වෙලා යන්න නම් එපා සහෝදර බැඳීම හරිම පුබලයි අවන්ත අනුහස් සහෝදර බැඳීම ට මම හරිම ආශාවෙන් බලන්නේ
Awanthawa. Bera ගත්තා. Ammo. අදනම් මාරම සතුටු Awanthawa bera ගන්නකොට මාර හිනාව අව appaaa😀😀😀😀😀😀😀😀😀👍👍👍👍🌹
FfhlHirtd0yrufjt
අපි ක්ලාස් යන කාලෙ මේ වගේ සර්ලා හිටියනම් අපිත් අද හොද තැනක.
අවන්ත cyprus ඇවිත් හිටියා එකයි
අයියගෙ ආදරෙත් එක්ක අද කතාව නම් මාර ගති.අවන්ත අනුහස්ගේ ගෙදරම තියන්න ප්ලීස්
අවසාන ටික දෙපාරක් බලපු අය මේ පැත්තට එන්න
මම
Mama
Danu Dammika 3nparak 🤣
@@misaamane1164 දෙපාරක් බලන්න දෙයක් තිබ්බද බන්??
මම
අයියාගේයි මල්ලිගේයි අදරේ ජය වේවා අදරේයි දෙන්නටම ගොඩාක්
අම්මෝ අවන්ත ඉන්නවා...අද ඉදන් දෙවනි ඉනිම ලස්සනයි....
දෙවනි ඉනිම.ගොඩ..ගත්තට.අවන්ත ඔයාට ගොඩක් ඉස්තුතීයි .ආයෙ.කොහෙවත් යන්න.එපා .නේද .යාලුවො එහෙම .හිතෙන්නේ මට.විතර ද?
යාන්තම් හුස්මක් වැටුනා වගේද මන්දා. අවන්තට මෙච්චර ආදරේද මන්දා. ඒ තරමට ඒ චරිතයට සාදාරණයක් කරනවා.
ඇයි අයියගෙ ආදරේ ඒකත් අමතක කරන්න බෑ නේද
dewani inima picco 😂🔫
ඇත්තටම ඔව් ඒ චරිතය යට අපි ඒ තරං වශි වෙලා ඒ කයි ඒ
අවන්ත ඉන්නවා කියද්දි මූනෙ ඇදුන හිනාව. ඒක මාරයි. මගෙ මල්ලි යකෝ කියපු ගැම්ම.
හොරගෙඩියා අවසානේ ටිකේ අවන්ත පෙන්නුවා හිතුවා වගේම..😁😁
Hi
කමෙන්ට් ටික කියෝල ඉවසන්න බැරිම තැන අන්තිම ටික බලල ආයෙ බල බල හිටපු ටික ආයෙ දැම්ම😂
පන්තියේ ගිය වලිය වගේ නම් නෑ ඉතින් , මොනවා උනත් අවන්ත ආවනේ, අයියා මලෝ ආදරේ නම් පට්ට ,❤❤❤
කාලයකට පස්සෙ අවන්ද ආවා හරිම ලස්සනයි 😊😊👍👍
එතකොට අවන්ත දැන් සති එකාමාරක් තිස්සේ ඔය පුටුවේ....🤣🤣
Kiyala wadak naa
he heeee
අනුහස්ල දඩයමේ යන්න වගේ..අවන්ත නැති නිසා කතාව ගොතනවා ...🤣🤣🤣
ඔක්කොටම කලි මයික් බය වෙලානෙ 😂😂😂😂 අවන්ත බලා ගන්න අවෙන් ඉන්නෙ
හන්මේ..අදවත් ඔය ටික පෙන්නුව එක පුදුමයි.😂😂
නියමයි අනුහස්👌👌👌👌👌
අම්මෝ අවන්ත ඔයා නැතුව කතාව බැලුවෙත් නෑ ආසාවෙන්
අම්මෝ සති ගානකින් ආසාවෙන් කතාව බැලුවේ අද... අවන්න ඔයා නැතිව වැඩක් නැ ඉතින්.....
Hi
ඒ අවන්ත නෙවෙයි කියපු අයට විනාඩියක නිස්සද්දතාවක්😅❤️
Dennam ehema kiyapu ekekwath ne
@@charindunemaneesha1827dswy❤😢😮😅😅😊😅🎉😂❤😂😂😮😮😅😮❤❤😅😅😅😅
අනන්ත.පුතා.දැක්කා.දැන්.ඉතින්.ඉදිරියට.බලන්න. පුළුවන්.බය.නැතිව.අවන්ත.ගත්තාට.ඔබ.සියළු.දෙනාට.පිං.හරිද.දෙශපාලනයන්.වැඩක්.නැහැ.අවන්තගේ.චරිතය.හරියට.කරන්නේ.ඒයා.පමණායි.දෙරණට.,ජය.මම.කුවෙට්.සිට. බලන්නේ
අම්මෝ අවන්ත..😍😍😘😘😘😘😍😍😍 අද තමා කතාව සම්පුර්ණ බැලුවේ thanks
Shoi ane
රාමනායක "රාමවික්‍රම" කියලා වෙනස් කලා නම් හරි.. 🤣🤣
7
ඔක්කටම වඩා සර්ට ආදරෙයි i ලයි යූ
Aneee awantha dakkama hari සතුටු යි..අනේ අයෙ නම් අවන්ත නැති කරන්න එපා
ඒක බම් සුපිරි අවන්ත අයින් කරා කියල බොරු කියපු එව්න් රාජිත ගෙ නෑයො වෙන්න ඇති 😂😂😆😆 .අවන්ත හෙට කියන දේ පැහැදිලි නෑ
Gema echchara supiri nane...
Awantha kuwwe, unge takat eka man witharak newe ubath kiyana eka 😀
අනුහස්ගෙන් ගෙම් ඉල්ල්න්නෙ
අයින් කරල තමා හිටියේ...මේකේ තියන කමෙන්ට් දැකලම එදිරි අන්කල්ට අර්ශස් හැදිලා පව් ඕයි...ඒ හන්ද ආයිම අවන්ත ගෙනාවා...ප්‍රේ්ක්ශක ප්‍රතිචාර🙏🙏🙏🙏දැකලා...වැදලා ගෙනාවේ..වැදලා....😂😂
යකෝ..ගෝටා ගේ යාලුවො ඒ...😁
හමුවුණා හමුවුණා අපේ අවන්ත ❤️❤️❤️👍💖💝💝
Sub ekak
අව්න්ත නැතිව කතාව බලුවත් නැති ගානයි...අද අසාවෙන් බලුවා.......
මෙන්ඩිස්ට location එකට ගේ ඇතුල ගන්න තියෙන පෙරේතකමට මිදුල විතරක් අරගෙන. අවන්තව එලියේ ගැට ගහලා😀😁😃
මෙන්ඩිස් පෙරේතකමට හොඳ Location ගන්නෙ නැ,
Kidnap karapu manussayek wa eliye gatagahala innwa dakkamai. Anyway good to see AV back
මගෙ මල්ලි යකෝ කියද්දි ඇස් වලට කදුලු ආවා. ඇත්තටම ඒ සහෝදර බැදීම හරිම සංවේදී
Call me 0715525811
@@pradeepnishanta4620 😂😂😂
@@ayeshamaduwanthi4202 🤣🤣🤣
Pradeep Nishanta
සංවේදී වැඩි උනාද බන්? 😜
අම්මෝ ඇති යන්තම් අවන්ත හම්බුනා😁😁
සහොදර බැදිම කවදාවත් නැති කරන්න බැ
ගෝඨාභය දිනවන්න එක්වෙන්න පොහොට්ටුවට ජයවේවා 🌷❌🌷❌🌷❌🌷❌🌷❌👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
Jaya weva....
Aniwa sub karahanko
Maic
පළමුව රට🇱🇰💖......පාස්කු ප්රහාරය අමතකයි,ගුරැකන්ද සිද්ධිය අමතකයි,වෛද්‍ය පාපී අමතකයි,මුහුදු මහා විහාරයට දැඩි තර්ජන අමතකයි,උතුරට ස්වයං පාලනයක්,යන්න හිතෙන රටක් 🐸🐸🐸🐸🐸🐸😭😭😭😭😭😭
Shehan liyanage k
Gemboth kiyanne saaaaaaajith kiyala😂😂😂😂😂😂😂😂
Dan uba ohoma kiyankot okat ubath aithi wenwane..uba mona than hitgen oka kiuwath uba kiuwe atha...ekat thami api me para gotta jande denne
Finally Avantha ! It's great to see you again Keshan after a long time .Even though it was the most ridiculous rescuing mission ever😂
mission එකටත් තව සතියක් විතරගත්තනම් අපෙන් හොදට අහගන්නවා.ඒක වෙන්න ඇති mission එක රොකට් එකක් ගියාවගේ ඉවර කලේ.
කාලෙකට පස්සේ ගම්මට කතාව බැලුවෙ අද තමයි අද කතාව නියමයි කියන කට්ටිය කෝ
ඔන්න මන් ඔයාගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න යාලුවා
ඒ වගේ සහෝදර ප්‍රේමයක් තියෙන අය like කරන්න.....
අවන්ත බෙිරගන්න සර්ගෙ ප්ලැන් එකනමි මරැ..👍👍👍👍
අද කතාවේ අවසානය ලස්සනයි කියන අය එකතු වෙන්න
ඔව් අද කතාව ගොඩක් ලස්සනයි..
අනේ .ඔව්.අවන්ත .!අවන්ත !අවන්ත !පුදුම .සතුටක්.අද.ඩ්‍රම .එකෙන් අපිට .
අවන්ත පෙන්නන නිසා කලින්ම බලන්න ආපු උන් මේ කොනට😂✋✋
Mee mawath sup karahan
අම්බෝහ් අවන්ත ...කොච්චර අවුලෙන්ද අලේ හිටියෙ ඔයා නැතුව 😊😊😊😊
Pasini Nuwandara uuta maranaya uruma wenawa awulenma idahan
@@lahirunilaksha7763 ee khmd
අම්මො මගෙ පන අවනත ඉන්නවා ගොඩක් ආදරෙයි අවනත
@ruwani hettiarachchi ඉ
නියමයි ඇග හිරි වැටිලා ගියේ සහොදර ප්‍රෙමය නිසා කාටද අාය එහෙම හිතුනේ යාලුවනේ
Mawa fallow karannoo
Ela
අවන්තයව අනුහස් බෙරගනිද්දී සතුටු වෙච්ච උන් like කරන්න.
අර ගෙදර මිනිස්සු දොරවල් වහගෙන නිදි ඇති ඒකයි අවන්තව එලියේ ගැට ගහලා තියෙන්නේ
Budu ammo
අලුත බැදපු ජෝඩුවක් ඉන්න ඇත්තෙ ඒ ගෙදර මයි හිතේ.😂😂
Ow kisima galapimak netho. ..
Neshaani Peiris
- 😂😂😂😂..... 👍👍👍👍👍.....
ammo husma ganna ba hina wela
අද අවන්ත බේරාගත්ත කොටස ලස්සනයි
අනේ අවන්ත ඉන්නවා අද නමි හරිම සතුටුයි.
Oy ga nmbara dann ko ❤️
"කාගෙ උනත් ලමයෙක් නේ" ඕපදූප දැනගන්න ඕන උනාම.😂😂
Ammo eka
ඔව් සිරා අනුශ ඕපේ
වලිය මදි වගේ පෙන්නුවා .කමක් නැ අවන්ත බේරගත්තා ඔන්න ඈ.
ඒ මැදැයි..❤️❤️❤️
@@madhusha6374 hm.
ඔයි මදැයි තව පෙන්නුව නම මට Hospital එක තමයි පිහිට😀😀😀
Tj gamage whay
මට තව කන්න වෙනවා වලිය දිග වුනා නම් මගේ වෙලාව හොදයි
😁😂 Super Operation එක ,කඩු ,කිනිසි, පිහි ,මන්න කැති නැති සිගිති පාසැලේ සාමකාමී ගැලවීමේ හමුදාව.😃😂 අය්යෝ එදිරිමුනි තමුසෙ අවන්තව හංගපු දවසෙ ඉදල මේ Comments කරන උන් ඔයිට වැඩිය ලොකු යුද්ධයක් කලා අවන්තව බේරගන්න ඕයි .😄😁😂
අවන්ත අාපහු එන්නෙ නැහැ කියපු අයට අද එදිරි උත්තර දීලා
අනේ,ඇති,යන්තමි,අපේ,අවන්ත,බෙරගත්තා,ඔයාලා,සියලු,දෙනාටම,ජය,ජයවෙිවා
යකෝ නින්ජ කාරයොන්ටවත් බෑ මෙහෙම ගේමක් දෙන්න 😂😂😂
ඇති යන්තන් අවන්ත මස්සිනා ඉන්නවා !!
මල්ලිව යකො හොයන්නෙ.😙😙😙😙❤
මාර වැඩක් වුනා මට මම හැන්ඩිපිු ගහගෙන හිටියා දෙයියනේ අර සුනිල් පෙරේරාගේ වෙලද දැන්විමට මමඋඩ ගියා එ්ක මාර ස්පිඩි නේද. ,,,,,එි වගේම අවන්ත බෙිර ගන්න ගියපු නියමයි කටිටිය නේද හෙට බලමු
😀😀😀
කාලෙකට passe adai baluwe..
Awantha.. nisa
Aeka nAm athta tama mavath udA giya lamayo
😁😁😁
එක වසරෙ පොඩි උන් සෙට් එකක් ඔට්ටු සෙල්ලන් කරන අස්සේ මොන්ටිසෝරි ළමයි ඇවිත් ලී කෙලි නැටුවා වගේ.🌚
Tharaka Sandamal Deeeeaaaaaaad😂😂😂😂
😁😁😁😁😁
niyamai Tharaka oya...mun hithagena inne DI balanne babbu kiyala...Ediriya waage pol buruwek...
😂😂😂😂Pau yakooo ohoma nondi danna epa....
Aththamai
මන් මුලින්ම කියිව නේද අවන්තව පැහැරගෙන ඉන්නේ. බේර ගන්නේ අනුහස් කියලා 👍👍
අවන්ත අවා ගොඩක් සතුටුයි මම බයේ හිටියේ අවන්ත ආයේ එන එකක් නැහැ කියලා ඇයි කට කතා ගෙිඩක් තිඩුනාාන්
අනුහස්❤ලිහිනි සෙට් කරන්නකෝ එදිරියෝ ......
රාමාගේ ගැලවීමේ හමුදාවේ එකම වැඩකාරයයි හිටියේ ඒ තමයි අනුහස් 😘😘😘
Aniwa
Ruwandi Perera
- 👍👍👍👍👍.....
අනෙ අයියගෙයි මල්ලිගෙයි බැඳීම කියන්නේ ඔක තමයි
Mawa sub karannoo
Avantha - AKA - King AV, Dewmi’s one and only and the most talked about character in the DI comment section for the last couple of weeks is back….Now to DI Team can you please take this drama move forward giving priority to it’s main plot and the main characters. The viewers have been with this drama for 720 episodes and please give better episodes for all of us to enjoy. Do not take your viewers for granted and the talents of these three young artists. (Keshan, Raveen & Nanayanthara).
Thusi Fernando well said. Hope they will deliver 🙏🏻🙏🏻
Absolutely!! We deserve it.
Ruwani, G* & M Preg - Let's hope for the best......Waiting to see Dewmi's reaction when she sees AV.
agreed Thusi.......කොහොමහරි අවන්ත ආවනේ.දෙවන ඉනිම කියන්නේ ලස්සන කතාවක්.මේ කතාව ලස්සන කරන්න අවන්ත ,දෙව්මි, අනුහස් විතරක් මේකේ ප්‍රවීනයොත් එක්ක හිටියත් ඇති.ආයෙත් අනිත් කුනුගොඩවල් main charactersලා කරන්න ගිහින් ඉස්සරහට නාගන්නේ නැතිවෙයි කියලා හිතනවා.
@@erangimunesinghe4683 Hopefully.....we get to see better episodes Erangi...
කො බන් අර අවන්ත කතාවෙන් අයින් කරලා කියපු උන් අර චන්ද අව්ලක් නිසා නොදකින් බොරු කාරයො
ධනුකයයි අරුණුයි ගෙවල් දෙකට මාරුවෙන එක බලලා මටනම් ඇතිවෙලා. .
awah awah avantha awah... Aweh nathan aith kthawa blnne na kiyala hithan hitiye. Kolla awah... නියමයි! Avantha ta adarei aya like karanna.. Derana ta penna..
Thorගෙ මිටිය මොකද්ද! මේවනෙ පොළු!! දුන්නෙ දෙකයි මැරයොන්ට කෙසෙල් කඳන් වගේ වැටෙන්න..! කෙසෙල් කඳන් වගේ..!!! Either way, welcome back Avantha.
@@dcraz248 😂😂
Create welcome song ok.
@Draco Malfoy එදිරිට තර්ජන ඇවිත් අවන්ත ආවෙ නැත්තං කිඹුලට දානව කියල? හී..හී.. 😂😂
Love this comment - Thor's Hammer - 😂😂😂😂
@@salmaismathdeen6434 will do one soon Salma 😊
ඒ සදාතනික සහෝදර පේමය හරිම ලස්සනයි
Sa niyamayi.පට්ට.ලස්සනයි බුදුසරණයි .ඉවසිල්ලක්.නැති ව.හිටියෙ කතා ව බලනකන්
අවන්ත ❤❤❤❤❤❤❤❤
අවන්ත හම්බ වෙන කොටස එනකන් බලන් ඉන්න යාලුවො ටික කෝ..😍❤️
අම්මෝ මේම සින්දු කලින් අහල තියේද 👇 ua-cam.com/video/Er0wz_uqwyI/v-deo.html
ඔන්න මන් සබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවා
අම්මෝ සතුට කියලා නිමකරන්න බෑ ඇඟ හිරිවැටුනා ඒක දැකලා
මේ වෙලාවේ රට ගැන හිතලා ගොඨාභය රාජපක්ෂ දිනවමු
උබලට හෙන ගහනවා. උබලා තමා චන්දෙ දීලා රට විනාශ කරන උන් ගෙනාවෙ.දැන් හොදයි නෙද.
මහ ලොකු බවුද්දයා.රට පවා දුන්නා
අතෙ හෙදයි අනුහස් බෙිරැව අවන්න නියමයි අනුහස් ඔයා
නියමයි සර් ගෝලයෝ❤❤❤❤👍👍👍
ඔය පොලු ටික නේද සංගීතේ එකේ වලියෙදිත් පාවිච්චි කරේ 😹😹😹😹😹😹😹😹
පැහැරගත්තනම් ඇතුලක එපෑ ගැටගහලාන්තියාගන්න.අරුන් දෙන්න අවන්තව භාරදෙන්න හිටිය වගේ එලියෙ ගැටගහන් බලන් හිටියෙ.පිටිපස්සෙන් ගිහිං පොලු පාර දුන්න නම් ටිකක් හරි තාත්විකයි
Ow ane
හැමෝටම තෙරුවන් සරණයි ....
අපි clz යන කාලේ ඔහොම ගුරුවරු හිටියෙ නෑ අපෙ හාමුදුරුවනේ 😣😣
Eka aththa😂😂🤭🤭
@@dasunitharanga2 🤣