Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලවන් අබිශේක් (මහී )නිසා බලන්න ආපු උන් කෝ
මම❤
Ane ou
මම
මං ❤️
mama
අක්කාගෙයි මල්ලිගෙයි කොටස මරු 😂❤ ලවන් සචින්තනී කැමතිම දෙන්නෙක් එකට 🤗❤️
Ow
Eththatama maru ekanam❤❤❤
Math comment krnnawe ekmai 😂❤️
,❤❤
❤
දෙවනි ඉනිම,සංගීතේ වගේ නම් කරන්න එපා. පටන් ගන්නකොට තියෙන ලස්සන ඒ විදිහටම තියන්න. අපරාදේ නිකන් නළු නිලියෝ බැනුම් අහනවා.❤
ඔවි ඒක ඇත්ත.හුඟක් ටෙලි නාට්‍යය එහෙමයි.රඟපාන අය පවි.
Ow ane
ඔව් ඈ..
එතකොට තිසාක්‍ය ඉන්න නිසාත් තමා
කොටස් 100න් වත් ඉවර කරන්න .
Tik tok එකෙන් දැකලා ආව අය කෝ
දිනේශ් කොළඹගේ ලියපු සුළග වගේ ඇවිදින් නවකතාවට පණ පොවනවා හරිම ලස්සනයි පටන් ගැන්මත් ඒ වගේම තමා.. ❤
මේ ඒ කතාවම තමයි හැබැයි අලුත් කෑලි ටිකක් එකතුවෙලා
@@ChanakaLakpriya-vd2qz ඔ හැබැයි ලස්සනයි අලුත් කෑලී එකතු වුනා කියලා නෑ වෙනසක්..
ඒ කතාවමයි ටිකක් වෙනස් ❤️💐
ඒක නේද කතාව මට හිතුනා ඒක කියලා මම කියවපු පළවෙනි youth novel එක සහ මාව අඩවපු එකම novel එක
@@shirmithNirmal- ඒක කියවන කාට වුනත් ඇඩෙනවා තමා..
මේ කතාව නම් සුපිරයක් වෙයි අදම ඒක හිතුනා ❤
ඔන්න මාත් එකතු උනා මේ ඩ්‍රාමා එක බලන්න අලුතින්🫣❤️💐
අම්මෝ පිස්සුවක් වෙයි වගේ මේ ඩ්‍රාමා එක අනේ❤❤❤❤❤. ටීනෙජ් සෙට් එක කාස්ටින් මරු ජයවේවා ❤❤❤❤❤
Tiktok එකේ දැකල මහී ( ලවන් අයියා )හිටපු නිසා ආවේ
ටෙලිනාට්‍ය බලන්නෙම නෑ අප්පිරියයි. Facebook එකෙන් දැකලා ආවෙ හොද ඇති කියලා. මේක මරු 😊
මේ drama එක පැය භාගයයිනෙ පෙන්නන්නේ පැයක් කරලා දෙන්න බැරිද දන්නෑනේ. 😂 ඒතරම් හරී ආසාවෙන් බලන්නේ ලවන් මෙහෙම රගපානවා දැකලා නෑ. මේ වගේ Episode දිගටම ඕනේ. ඔයවගේ drama ජනප්‍රියම drama එක වෙන්නත් ඉඩ තියෙයි.ලවන් හින්දම බැලුවා ඇත්තට මරු ❤❤😻
Ou ane🥺
@@Tharu-o3d සවර්ණවාහිනියේ සතියේ දවස් 5 . රෑ 8.00 බලන්න මරු කතාවක්
එහෙම කරනව නම් නියමයි. එතකොට මේ මගුල නොබලා පාට කුරුල්ලොම බලන්න පුළුවන්.
Meka kiytada yanne
සංගීතේ මහී චරිතේ විනාශ කරපු දුකට සංගීතේ බලන එක නතර කරපු ගොඩක් fans ලා හිරිපොද වැස්ස එක්ක එකතු වෙයි.😊
අනිවාර්යයෙන්ම.
Aniwarean 😊😊😊😊
ඇයි සංගීතෙ මහීට මොකද වුනේ.ඒක බලන එක නවත්තල ගොඩක් කල් දැන්
Anivaryenma
ඇත්තටම💯
අද සිටන් හිරිපොද වැස්ස සෙට් එක❤❤
❤🎉
ලවන් අයියා නිසා බලන්න ගත්තට හිනා ගිහිල්ලා මගේ පණ යනවා.....😂😂😂😂 මරු.....මරේ.....👌 👌👌👌👌👌 මරු......ලවන් අයියා ඉන්නවා කියන්නේ ඒ කතාව පට්ට.....ම......පට්ට......I love you💗💗💗 lavan අයියා තමයි❤❤❤❤❤❤
😮😮😮
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
😢😢😢😢
😂😂
Kawada
හිරිපොද වැස්ස කිව්වම අර පුබුදු චතුරංග යට කලිසම පිටින් කනුවකට නගින එක මතක් උනා😊❤
Matath.tikak ekath wage
මේක සුළඟ වගේ ඇවිදින් නවල් එක
@@sumudunisansala8397ow
Eka kohomada balanne? @@sumudunisansala8397
Aththak
අඩේ සුපිරි ලස්සන ජොලි කතාවක්නේ .අද ඉදන් බලනවා ඉදහන්කෝ❤❤❤❤
නැත්ත්ම් 😁
Katwhm balpn 😒
කීයටද තියෙන්නේ
හිරි පොද වැස්ස ගොඩක් ලස්සන කතවක් මම හැමදාම බලනවා සුවර්නවහිනි විතරමයි මම බලන්නේ ❤❤❤❤
මේවා බැලුවම ඉස්කෝලේ කාලේට ආයි යන්න ආස හිතේනෝ ☺️🤭😊
School කාලේ ආතල් මතක් වෙලා බලන්න ආවේ😂😂 අම්මෝ අපේ බෲස් ලීත් ඉන්නවා කියහන්කෝ
Hi
මෙකත් සුවර් සුපිරිම කතාවත් වෙයි... හැම කොටසක් ම 1M බලන....❤❤
@@inonst9686 කරුණාවයි ඔබට මගෙන්...
අඩෝ බලාන් දැන් Viwes ....@@inonst9686
ඉවර වෙනකං phone එකෙන් තමයි බලන්නෙ තව අය ඉන්නවා ද❤❤❤
innooooooo
@@HarshaiMadu ❤️🙂
මාත් එහෙම තමා හිතන් ඉන්නේ🤭
Math❤😂
ෆ්‍රිජ් එකෙන් බලන්නෙ 😂❤
කතාව නම් ලස්සන වෙයි වගේ ❤❤
අපිට ඉස්කෝලෙ යද්දි මේකප් දාන්න දුන්නෙ නෑනෙ.😂😂😂
මේක ටෙලිඩාරමා එකක් බන්😂
Ubelath balene gamande inne
ගොං බිම්ජෝ... මේක ටෙලියක්....😂
අනේ උබ වගේ ගොනෙක්😅😅 මේක ඩ්‍රාමා එක්ක්
Ado siraavata aa😂
අක්කගෙයි මල්ලිගෙයි සීන් ගොඩක් තිබ්බොත් මරු 😂❤
මේ කතාවට නම් පිස්සු හැදෙනවා ❤❤ ඒ තරම් මාරු මේ කතාව මම හැමදාම මේ කතාව බලනවා ❤❤❤❤❤❤
සංගීතේ..හිරිපොද වැස්ස දෙකම එකම වෙලාවට රාත්‍රී 8.00 ට.දෙකේම ලවන්..ඇත්තටම ලවන් පාසැල් සිසුවෙක් වගේමයි.ලස්සනයි ❤️❤️ මුල, මැද අග ලස්සන වුනොත් හොඳයි.අගදි කුණු ගොඩක් නොකර.
අඩො ඒ නිලිය ලස්සනයි බං 🥲❤️
2023 CJ අවුරුදු කුමරිය ❤️
Miona de silva ❤️
Tiktok එකෙන් දැකලා හොයාගෙන ආවේ ❤️
Math
මාත්
ඉස්කෝලේ කාලෙට ගියේ මන් විතරද...? 🌺💞
හෝ ගානා පොකුණ බලපු දවසේ ඉදන් ම තිසාක්යට ආස අය ❤☺️
Math❤
Mn ❤❤
Math🥰
Eke meya hitiyada
ලවන් අයියට කැමති අය මේ කොනට ☺️❤️
ලවන් අයියා ඉන්න හින්දා බලනවා... ❤😍
Whutto පිනා අපේ විතරද තට්ටේ ගෑවේ🥲🥲
Achala Nala datha nisa Aya harima lassanai man nam Asama ayata Aya Shok ane ❤❤❤
ඔකොමත් හරි ඔක්කොම කසාද බැදපු කට්ටයනේ ඉන්නේ ඉස්කෝලේ යන්න 😁😁😁
😂😂😂😂😂😂
😂
😢❤🎉@@hartofmusic
@😮piuyumisanjeewani6489
ලස්සන..කතාවක්..බලමු..ඉතින්❤❤❤💞💞💞💞💞
මේ ටෙලිනාට්‍ය නම් ගැම්මටම වදින සුපිරි එකක්
Muldi hom thm😂
බැලන්න බැරි උන නිසා මුල් 5ම 4n එකේ බලපු මම ❤❤පට්ටම ලස්සන කතාවක් i love it ❤❤❤
ලවන්ගේ acting නම් සුපිරි❤අර පිලා දැක්කාම මට මතක් වෙන්නෙම දෙනුවන්ව😂❤️
මටත්
අක්කා මල්ලී ආදර අන්දරයක් වගේ 🥰🥰🥰.
yes.pothe nam girl merenawa wage mathaka.cancer ekak hedila😢
@@yomethnethukamkkd pothe nama
@@MynNeon සුලග වගේ ඇවිදින්.දිනේශ් කොලබගේ writer
මේකනම් සුපිරියක් වෙයි වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤️🔥මේකෙ team song එකයි දැනට හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේක බලද්දි ඒ කාලෙ පිස්සු කෙලපුවා මතක් වෙනව මේ ව්දියටම end වුනොත් හැමදාම මතකයේ රැදුන සුපිරියක් වෙයි 👌❤️🔥අනිවාම trending වෙන්නම ඕනි drama එකක් ❤️🔥
මාර ලස්සනයි❤❤😊
Kiyatada yanne
ara bus eke seen eka අැත්ත ජීවිතේදිත් උනානම්❤
සංගීතෙ දෙවනි ඉනිම ❤❤❤වගෙ එපා කරන්න එපා ❤❤
පොඩි අක්කගෙ යාලුවා සෙට් වෙන එක...ඉස්කෝලෙ ලව්ස්ටෝරිය....කෙල්ල හම්බෙන විදිය.....සුලඟ සේ ඇවිදින් නව කථාවෙ අනුවාදයක් නම් දැන්ම කියහල්ලා .....
ඒ නවල් එකේ අනුවාදයක් තමා නේ
හ්ම් මටත් ඒක හිතුන
මටත් හිතුනේ සුළඟ වගේ ඇවිදින් පොතේ කතාව හිතේ තියං ලියපු තිර රචනයක් කියලා 😊
ම්ම්ම්..අහල නම් තියේ.කියවල නම් නැ..සුළග වගේ ඇවිදින් කියල indian teledrama එකක් නම් බැලුව මතකයි❤
@@W.M.M.DineshkaDineshka කියවලා බලන්න හැබැයි Happy ending නම් නෙමෙයි...
සුපිරිම ටෙලි Drama එකක් ❤️🥰😊🔥
අෂෙන්ගෙ අහිංසක කම කෙ මාරම නපුරුයිනෙ මම කැමැතිම චරිතයක් බුදු සරණයි මල්ලි ඔයාට ❤
Wow මේක මරැනෙහ්. හැමෝම ඇක්ට් කරන්නෙ වෙනස් විදිහකට
හරි හරි තව සුපිරියක් හම්බුනා දැන් මේකත් බලනවා ඉවර වෙනකන් ❤
ඒ ලස්සන සීන් එකක් ඒකත්. ආතල්, ආදරණීයයි හැගුම්බරයි ❤
ඉස්කෝලේ කාලේ රැග් මතක් වුණා.😅 ලකීත් ඉන්නවා.❤
දෙවෙනි ඉනිමෙ වගේ ම ඉස්සෙල්ම ග්‍රවුන්ඩ් එක පෙන්නනකොට බයත් හිතුන 🙂👍
oioi😂😂😂
සුපිරියක් වෙයි මේකනම් ❤
Sachinthani Akkigei lavan ayiyagei acting maru..❤❤
හෝ ගානා පොකුණ film එකේ හිටපු පොඩි කොල්ලා නේද මේ ලවන්ගේ යාලුවට ඉන්නෙ 🥹
මොන කෙනාද
@@menusharashini2168 නළ දත් තියෙන කෙනා 😁
ඔව් ත්‍රිශාක්‍ය ,, (කූරා )@@menusharashini2168
@@menusharashini2168 නළ දත් තියෙන කෙනා
ඔව් ඔව්
පටන් ගැන්ම නම් ගොඩාක් ලස්සනයි ❤❤ ඉදිරියට බලමු ❤❤මහීත් ඉන්නවා 😊😊
ලකීත් ඉන්නව
අත්මි අක්කායි ලවන් පට්ට❤
අඩෝ මේ කතාව පට්ට බන්😍♥ලවන් අයියා මාර handsome අයියෝ🤭😍♥
ජොනී අයියගේ විලන් කැරැක්ටර් එක මරු.❤🔥
අම්මටහුඩූ කව්ද සුද්දා මේ 😅💖
Anything for you sudda 😂🫰
බොරු කියන්න ඕන් නෑ telidrama එක පට්ට😎🔥🥰... ලවන් ඉන්නව කියන්නෙ සුපිරියක්🔥....
මල්ලිලා ආස අක්කලට😌
බලන්න පටන් ගත්තා ලස්සනයි වගෙ❤️✨😒😘
මහි හින්දා බලනවා ❤
මාරම ආසම හිතෙන කතාවක්...අද පලවෙනි දවස මෙහෙම නමිි තව ඉස්සරහට යද්දි කොහොම තියෙයිද...ඔයාලත් බලන්න ආස හිතෙයි❤❤❤
ආස හිතෙයි ලු 😂 අතර මගදී ලියන එකාට කුණු බැනුම්, 😃 හැම ඩ්‍රාමා එකටම වෙන දේ මේකටත් කරයි යාලු, ලියාගෙන තියාගන්න මම කීවා කියලා හොදේ 🤔
එනකම්ම බලන් හිටපු drama එකක් 😍
අනේ මේ සුළග වගේ ඇවිදින් පොතේ කතාවමනම් මේක දුක හිතෙන විදිහ්ට ඉවර කරන්න එපා....🥹❤️🩹
ඒ අතින් නලුවො නිලියො වාසනාවන්ත යි❤
පිස්සුවක් වෙයි මෙක❤😊
❤❤සුපිරි කතාවක්නේ ලවන් අයියේ ඔයාගේ❤❤❤❤❤❤
බයි එකේ එන්නේ ලකිය නේද අහම්බෙන් දැක්කේ මේක නියමයි ෆිල්ම් ටයිප් වගේ මහියත් ඉන්නවා
ලකියත් ඉන්නවා මරුනෙ 😊
ලවන් අයියා ලස්සනට කාතවට ලස්සනයි ❤️❤️❤️❤️
සංගීතේ, දෙවෙනි ඉනිම වගේ නොකර මේ විදිහට ම ලස්සන ට ගලාගෙන ගියොත් හොඳයි ඇත්තටම .ලවන් මරු.❤මහී ❤
Thrishakya 😍❤
ලවන් අයියා හින්දම බලනවා ❤❤❤❤❤❤❤
ලස්සන කතවක් ❤
මේකනම් සුපිරියක්😊❤ ස්වර්නවාහිනියෙන් දෙනව කියන්නෙ ඉතින් සුපිරියි තමා 😮❤️🩹✨
එකනෙදිනු පණ🎉❤
අඩේ☺️💓@@NulukaNuluka
මගේ ඉස්කෝලෙයි පන්සලයි දකින කොට හරිම සතුටුයි❤❤❤❤❤❤
සුලග වගේ ඇවිදින් කතාව වගේ 🥹
එකෙන් තමා මෙක හැදුවෙ❤
නාඩගම්කාරයෝ, ලලයි ලිලයි ලයි මේ drama සුපිරි😍😍 ඒ වගෙ එකක් උනොත් හොදයි❤️.. මේ. දෙරනෙ යන ඒව වගේ ඒව එකක් නේද.. අප්පෝ 🥱🥱🥱 🥱 විකාර drama ඒවනම්😒
සචින්තනී මරු ❤❤❤
හරිම ලස්සන කතාවක් වගේ 😍 හැමෝම ලස්සනට රඟපානවා ❤️
අනෙ ලස්සනයි ටෙලි නාට්‍ය මම නම් බැලුවෙ ලවන් (මහී) හිටපු නිසා💞💞
scl ,cls giya කාලේ මතක් වෙනවා ane ආයෙත් scl , cls යන්න තියෙනවනම් 😢❤
දෙවෙනි ඉනිම වගේ වුනොත් නම් බලන් නෑ 😢❤❤
Ow ow nngi ek aththa 😂❤
@@nimsarachamodi2865 kud mlli me 😂🙈👍
ලවන් අයියා ඉන්නො කියන්නේ ආයි සුපිරියක් තමා අනිවා ❤🎉💎💯👍
අඩෝ මේ වගේ ඉස්කෝලෙකට යන්න තිබ්බනම් .කොන්ඩෙ කපන්න ඕන නෑ😊❤❤
ගොඩක් ලසන්ත කතාවක් .....nice movie 👌👌🤜🤛
මරු මෙකා.. පට්ට කියන්න වචන නැ❤❤
අප්පාට සිරි මාරු නේ හෙට හොදම කොටස නේ ලවන් අයියා නිසා බැලුවේ.මාරු කට්ටිය ඉන්නේ මේ කතාවේ මම ආසම චරිත ඉන්නේ. මේ වාවාන්නේ නෑ දෙයියෝ.කට්ටිය ❤❤❤❤❤
O
ලවනා ඉන්නවා ලස්සන වෙයි ❤️
ඔන්න ඉතින් ආසාවෙන් මේ කතාවත් බලන්න ගත්තා ❤❤
මේකට ඇබ්බැහි වෙලා මන් වගේ ආය ආය episode බලම අය ඉන්න්ස්වද😢
මේ කතාවේ සංකල්පය " සුළග වගේ ඇවිදින් " කියන පොතෙන්... Dinesh කොළබගේ තමයි ලියලා තියෙන්නේ .... 1990 ගනන් වල ලියපු පොතක්.. .. කවදාහරි මන් හිතුවා මේ පොත teledrama එකක් හරි movie හරි ගහයි කියලා
ඒ සිරා ඈ, මම මේ කල්පනා කරනවා මේක කොහේ හරි දැකපු ෆිල්ම් එකක් වත්ද කියලා ,දැන්නේ මතක් උනේ
E potha dn tiyennwda ganna
ඒකේ අන්තිමට මොකද වෙන්නෙ
ඔව් මාත් ඒ පොත කියවල තියෙනව .මටත් මේ කතාව දැක්ක ගමන් මතක් උනේ ඒ පොත.❤🥰
@@Chathuvlogs-tm4sl awasane dukai
ලවන් අයියා කොහෙද අපි එතන😍
සුපිරියක් වෙයි වගෙ
ගැම්මක් තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
Tiktok .ලස්සනයි 🙂❤️❤️
පට්ට ...පට්ට❤
හැමෝම ආස හිතෙන කතාවක් වේවී ❤ ලවන් අයියා ඉන්නවා නම් ඉතින් ❤
ලවන් අබිශේක් (මහී )නිසා බලන්න ආපු උන් කෝ
මම❤
Ane ou
මම
මං ❤️
mama
අක්කාගෙයි මල්ලිගෙයි කොටස මරු 😂❤
ලවන් සචින්තනී කැමතිම දෙන්නෙක් එකට 🤗❤️
Ow
Eththatama maru ekanam❤❤❤
Math comment krnnawe ekmai 😂❤️
,❤❤
❤
දෙවනි ඉනිම,සංගීතේ වගේ නම් කරන්න එපා. පටන් ගන්නකොට තියෙන ලස්සන ඒ විදිහටම තියන්න. අපරාදේ නිකන් නළු නිලියෝ බැනුම් අහනවා.❤
ඔවි ඒක ඇත්ත.හුඟක් ටෙලි නාට්‍යය එහෙමයි.රඟපාන අය පවි.
Ow ane
ඔව් ඈ..
එතකොට තිසාක්‍ය ඉන්න නිසාත් තමා
කොටස් 100න් වත් ඉවර කරන්න .
Tik tok එකෙන් දැකලා ආව අය කෝ
දිනේශ් කොළඹගේ ලියපු සුළග වගේ ඇවිදින් නවකතාවට පණ පොවනවා හරිම ලස්සනයි පටන් ගැන්මත් ඒ වගේම තමා.. ❤
මේ ඒ කතාවම තමයි හැබැයි අලුත් කෑලි ටිකක් එකතුවෙලා
@@ChanakaLakpriya-vd2qz ඔ හැබැයි ලස්සනයි අලුත් කෑලී එකතු වුනා කියලා නෑ වෙනසක්..
ඒ කතාවමයි ටිකක් වෙනස් ❤️💐
ඒක නේද කතාව මට හිතුනා ඒක කියලා මම කියවපු පළවෙනි youth novel එක සහ මාව අඩවපු එකම novel එක
@@shirmithNirmal- ඒක කියවන කාට වුනත් ඇඩෙනවා තමා..
මේ කතාව නම් සුපිරයක් වෙයි අදම ඒක හිතුනා ❤
ඔන්න මාත් එකතු උනා මේ ඩ්‍රාමා එක බලන්න අලුතින්🫣❤️💐
❤
අම්මෝ පිස්සුවක් වෙයි වගේ මේ ඩ්‍රාමා එක අනේ❤❤❤❤❤. ටීනෙජ් සෙට් එක කාස්ටින් මරු ජයවේවා ❤❤❤❤❤
Tiktok එකේ දැකල මහී ( ලවන් අයියා )හිටපු නිසා ආවේ
ටෙලිනාට්‍ය බලන්නෙම නෑ අප්පිරියයි. Facebook එකෙන් දැකලා ආවෙ හොද ඇති කියලා. මේක මරු 😊
මේ drama එක පැය භාගයයිනෙ පෙන්නන්නේ පැයක් කරලා දෙන්න බැරිද දන්නෑනේ. 😂 ඒතරම් හරී ආසාවෙන් බලන්නේ ලවන් මෙහෙම රගපානවා දැකලා නෑ. මේ වගේ Episode දිගටම ඕනේ. ඔයවගේ drama ජනප්‍රියම drama එක වෙන්නත් ඉඩ තියෙයි.ලවන් හින්දම බැලුවා ඇත්තට මරු ❤❤😻
Ou ane🥺
@@Tharu-o3d සවර්ණවාහිනියේ සතියේ දවස් 5 . රෑ 8.00 බලන්න මරු කතාවක්
Ow ane
එහෙම කරනව නම් නියමයි. එතකොට මේ මගුල නොබලා පාට කුරුල්ලොම බලන්න පුළුවන්.
Meka kiytada yanne
සංගීතේ මහී චරිතේ විනාශ කරපු දුකට සංගීතේ බලන එක නතර කරපු ගොඩක් fans ලා හිරිපොද වැස්ස එක්ක එකතු වෙයි.😊
අනිවාර්යයෙන්ම.
Aniwarean 😊😊😊😊
ඇයි සංගීතෙ මහීට මොකද වුනේ.ඒක බලන එක නවත්තල ගොඩක් කල් දැන්
Anivaryenma
ඇත්තටම💯
අද සිටන් හිරිපොද වැස්ස සෙට් එක❤❤
❤🎉
❤
ලවන් අයියා නිසා බලන්න ගත්තට හිනා ගිහිල්ලා මගේ පණ යනවා....
.😂😂😂😂 මරු.....
මරේ.....👌 👌👌👌👌👌 මරු......ලවන් අයියා ඉන්නවා කියන්නේ ඒ කතාව පට්ට.....ම......පට්ට......I love you💗💗💗 lavan අයියා තමයි❤❤❤❤❤❤
😮😮😮
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
😢😢😢😢
😂😂
Kawada
හිරිපොද වැස්ස කිව්වම අර පුබුදු චතුරංග යට කලිසම පිටින් කනුවකට නගින එක මතක් උනා😊❤
Matath.tikak ekath wage
මේක සුළඟ වගේ ඇවිදින් නවල් එක
@@sumudunisansala8397ow
Eka kohomada balanne? @@sumudunisansala8397
Aththak
අඩේ සුපිරි ලස්සන ජොලි කතාවක්නේ .අද ඉදන් බලනවා ඉදහන්කෝ❤❤❤❤
නැත්ත්ම් 😁
Katwhm balpn 😒
❤
කීයටද තියෙන්නේ
හිරි පොද වැස්ස ගොඩක් ලස්සන කතවක් මම හැමදාම බලනවා සුවර්නවහිනි විතරමයි මම බලන්නේ ❤❤❤❤
මේවා බැලුවම ඉස්කෝලේ කාලේට ආයි යන්න ආස හිතේනෝ ☺️🤭😊
School කාලේ ආතල් මතක් වෙලා බලන්න ආවේ😂😂 අම්මෝ අපේ බෲස් ලීත් ඉන්නවා කියහන්කෝ
Hi
මෙකත් සුවර් සුපිරිම කතාවත් වෙයි... හැම කොටසක් ම 1M බලන....❤❤
😂😂
@@inonst9686 කරුණාවයි ඔබට මගෙන්...
අඩෝ බලාන් දැන් Viwes ....@@inonst9686
ඉවර වෙනකං phone එකෙන් තමයි බලන්නෙ තව අය ඉන්නවා ද❤❤❤
innooooooo
@@HarshaiMadu ❤️🙂
මාත් එහෙම තමා හිතන් ඉන්නේ🤭
Math❤😂
ෆ්‍රිජ් එකෙන් බලන්නෙ 😂❤
කතාව නම් ලස්සන වෙයි වගේ ❤❤
අපිට ඉස්කෝලෙ යද්දි මේකප් දාන්න දුන්නෙ නෑනෙ.😂😂😂
මේක ටෙලිඩාරමා එකක් බන්😂
Ubelath balene gamande inne
ගොං බිම්ජෝ... මේක ටෙලියක්....😂
අනේ උබ වගේ ගොනෙක්😅😅 මේක ඩ්‍රාමා එක්ක්
Ado siraavata aa😂
අක්කගෙයි මල්ලිගෙයි සීන් ගොඩක් තිබ්බොත් මරු 😂❤
මේ කතාවට නම් පිස්සු හැදෙනවා ❤❤ ඒ තරම් මාරු මේ කතාව මම හැමදාම මේ කතාව බලනවා ❤❤❤❤❤❤
සංගීතේ..හිරිපොද වැස්ස දෙකම එකම වෙලාවට රාත්‍රී 8.00 ට.දෙකේම ලවන්..
ඇත්තටම ලවන් පාසැල් සිසුවෙක් වගේමයි.ලස්සනයි ❤️❤️ මුල, මැද අග ලස්සන වුනොත් හොඳයි.අගදි කුණු ගොඩක් නොකර.
අඩො ඒ නිලිය ලස්සනයි බං 🥲❤️
2023 CJ අවුරුදු කුමරිය ❤️
Miona de silva ❤️
Tiktok එකෙන් දැකලා හොයාගෙන ආවේ ❤️
Math
මාත්
මාත්
ඉස්කෝලේ කාලෙට ගියේ මන් විතරද...? 🌺💞
හෝ ගානා පොකුණ බලපු දවසේ ඉදන් ම තිසාක්යට ආස අය ❤☺️
Math❤
Mn ❤❤
❤
Math🥰
Eke meya hitiyada
ලවන් අයියට කැමති අය මේ කොනට ☺️❤️
❤
ලවන් අයියා ඉන්න හින්දා බලනවා... ❤😍
Whutto පිනා අපේ විතරද තට්ටේ ගෑවේ🥲🥲
Achala Nala datha nisa Aya harima lassanai man nam Asama ayata Aya Shok ane ❤❤❤
ඔකොමත් හරි ඔක්කොම කසාද බැදපු කට්ටයනේ ඉන්නේ ඉස්කෝලේ යන්න 😁😁😁
😂😂😂😂😂😂
😂
😢❤🎉@@hartofmusic
@😮piuyumisanjeewani6489
😂😂
ලස්සන..කතාවක්..බලමු..ඉතින්❤❤❤💞💞💞💞💞
මේ ටෙලිනාට්‍ය නම් ගැම්මටම වදින සුපිරි එකක්
Muldi hom thm😂
බැලන්න බැරි උන නිසා මුල් 5ම 4n එකේ බලපු මම ❤❤
පට්ටම ලස්සන කතාවක් i love it ❤❤❤
ලවන්ගේ acting නම් සුපිරි❤අර පිලා දැක්කාම මට මතක් වෙන්නෙම දෙනුවන්ව😂❤️
මටත්
අක්කා මල්ලී ආදර අන්දරයක් වගේ 🥰🥰🥰.
yes.pothe nam girl merenawa wage mathaka.cancer ekak hedila😢
@@yomethnethukamkkd pothe nama
@@MynNeon සුලග වගේ ඇවිදින්.දිනේශ් කොලබගේ writer
මේකනම් සුපිරියක් වෙයි වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤️🔥
මේකෙ team song එකයි දැනට හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේක බලද්දි ඒ කාලෙ පිස්සු කෙලපුවා මතක් වෙනව මේ ව්දියටම end වුනොත් හැමදාම මතකයේ රැදුන සුපිරියක් වෙයි 👌❤️🔥
අනිවාම trending වෙන්නම ඕනි drama එකක් ❤️🔥
මාර ලස්සනයි❤❤😊
Kiyatada yanne
ara bus eke seen eka අැත්ත ජීවිතේදිත් උනානම්❤
සංගීතෙ දෙවනි ඉනිම ❤❤❤වගෙ එපා කරන්න එපා ❤❤
පොඩි අක්කගෙ යාලුවා සෙට් වෙන එක...
ඉස්කෝලෙ ලව්ස්ටෝරිය....
කෙල්ල හම්බෙන විදිය.....
සුලඟ සේ ඇවිදින් නව කථාවෙ අනුවාදයක් නම් දැන්ම කියහල්ලා .....
ඒ නවල් එකේ අනුවාදයක් තමා නේ
හ්ම් මටත් ඒක හිතුන
මටත් හිතුනේ සුළඟ වගේ ඇවිදින් පොතේ කතාව හිතේ තියං ලියපු තිර රචනයක් කියලා 😊
ම්ම්ම්..අහල නම් තියේ.කියවල නම් නැ..සුළග වගේ ඇවිදින් කියල indian teledrama එකක් නම් බැලුව මතකයි❤
@@W.M.M.DineshkaDineshka කියවලා බලන්න හැබැයි Happy ending නම් නෙමෙයි...
සුපිරිම ටෙලි Drama එකක් ❤️🥰😊🔥
අෂෙන්ගෙ අහිංසක කම කෙ මාරම නපුරුයිනෙ මම කැමැතිම චරිතයක් බුදු සරණයි මල්ලි ඔයාට ❤
Wow මේක මරැනෙහ්. හැමෝම ඇක්ට් කරන්නෙ වෙනස් විදිහකට
හරි හරි තව සුපිරියක් හම්බුනා දැන් මේකත් බලනවා ඉවර වෙනකන් ❤
ඒ ලස්සන සීන් එකක් ඒකත්. ආතල්, ආදරණීයයි හැගුම්බරයි ❤
ඉස්කෝලේ කාලේ රැග් මතක් වුණා.😅 ලකීත් ඉන්නවා.❤
දෙවෙනි ඉනිමෙ වගේ ම ඉස්සෙල්ම ග්‍රවුන්ඩ් එක පෙන්නනකොට බයත් හිතුන 🙂👍
😂
😂
😂😂
oioi😂😂😂
සුපිරියක් වෙයි මේකනම් ❤
Sachinthani Akkigei lavan ayiyagei acting maru..❤❤
හෝ ගානා පොකුණ film එකේ හිටපු පොඩි කොල්ලා නේද මේ ලවන්ගේ යාලුවට ඉන්නෙ 🥹
මොන කෙනාද
@@menusharashini2168 නළ දත් තියෙන කෙනා 😁
ඔව් ත්‍රිශාක්‍ය ,, (කූරා )@@menusharashini2168
@@menusharashini2168 නළ දත් තියෙන කෙනා
ඔව් ඔව්
පටන් ගැන්ම නම් ගොඩාක් ලස්සනයි ❤❤ ඉදිරියට බලමු ❤❤
මහීත් ඉන්නවා 😊😊
ලකීත් ඉන්නව
අත්මි අක්කායි ලවන් පට්ට❤
අඩෝ මේ කතාව පට්ට බන්😍♥ලවන් අයියා මාර handsome අයියෝ🤭😍♥
ජොනී අයියගේ විලන් කැරැක්ටර් එක මරු.❤🔥
අම්මටහුඩූ කව්ද සුද්දා මේ 😅💖
Anything for you sudda 😂🫰
බොරු කියන්න ඕන් නෑ telidrama එක පට්ට😎🔥🥰... ලවන් ඉන්නව කියන්නෙ සුපිරියක්🔥....
මල්ලිලා ආස අක්කලට😌
බලන්න පටන් ගත්තා ලස්සනයි වගෙ❤️✨😒😘
මහි හින්දා බලනවා ❤
මාරම ආසම හිතෙන කතාවක්...අද පලවෙනි දවස මෙහෙම නමිි තව ඉස්සරහට යද්දි කොහොම තියෙයිද...ඔයාලත් බලන්න ආස හිතෙයි❤❤❤
ආස හිතෙයි ලු 😂 අතර මගදී ලියන එකාට කුණු බැනුම්, 😃 හැම ඩ්‍රාමා එකටම වෙන දේ මේකටත් කරයි යාලු, ලියාගෙන තියාගන්න මම කීවා කියලා හොදේ 🤔
එනකම්ම බලන් හිටපු drama එකක් 😍
අනේ මේ සුළග වගේ ඇවිදින් පොතේ කතාවමනම් මේක දුක හිතෙන විදිහ්ට ඉවර කරන්න එපා....🥹❤️🩹
ඒ අතින් නලුවො නිලියො වාසනාවන්ත යි❤
පිස්සුවක් වෙයි මෙක❤😊
❤❤සුපිරි කතාවක්නේ ලවන් අයියේ ඔයාගේ❤❤❤❤❤❤
බයි එකේ එන්නේ ලකිය නේද අහම්බෙන් දැක්කේ මේක නියමයි ෆිල්ම් ටයිප් වගේ මහියත් ඉන්නවා
ලකියත් ඉන්නවා මරුනෙ 😊
ලවන් අයියා ලස්සනට කාතවට ලස්සනයි ❤️❤️❤️❤️
සංගීතේ, දෙවෙනි ඉනිම වගේ නොකර මේ විදිහට ම ලස්සන ට ගලාගෙන ගියොත් හොඳයි ඇත්තටම .ලවන් මරු.❤මහී ❤
Thrishakya 😍❤
ලවන් අයියා හින්දම බලනවා ❤❤❤❤❤❤❤
ලස්සන කතවක් ❤
මේකනම් සුපිරියක්😊❤ ස්වර්නවාහිනියෙන් දෙනව කියන්නෙ ඉතින් සුපිරියි තමා 😮❤️🩹✨
එකනෙදිනු පණ🎉❤
අඩේ☺️💓@@NulukaNuluka
මගේ ඉස්කෝලෙයි පන්සලයි දකින කොට හරිම සතුටුයි❤❤❤❤❤❤
සුලග වගේ ඇවිදින් කතාව වගේ 🥹
එකෙන් තමා මෙක හැදුවෙ❤
නාඩගම්කාරයෝ, ලලයි ලිලයි ලයි මේ drama සුපිරි😍😍 ඒ වගෙ එකක් උනොත් හොදයි❤️.. මේ. දෙරනෙ යන ඒව වගේ ඒව එකක් නේද.. අප්පෝ 🥱🥱🥱 🥱 විකාර drama ඒවනම්😒
සචින්තනී මරු ❤❤❤
හරිම ලස්සන කතාවක් වගේ 😍 හැමෝම ලස්සනට රඟපානවා ❤️
අනෙ ලස්සනයි ටෙලි නාට්‍ය
මම නම් බැලුවෙ ලවන් (මහී) හිටපු නිසා💞💞
scl ,cls giya කාලේ මතක් වෙනවා ane ආයෙත් scl , cls යන්න තියෙනවනම් 😢❤
දෙවෙනි ඉනිම වගේ වුනොත් නම් බලන් නෑ 😢❤❤
Ow ow nngi ek aththa 😂❤
@@nimsarachamodi2865 kud mlli me 😂🙈👍
ලවන් අයියා ඉන්නො කියන්නේ ආයි සුපිරියක් තමා අනිවා ❤🎉💎💯👍
අඩෝ මේ වගේ ඉස්කෝලෙකට යන්න තිබ්බනම් .කොන්ඩෙ කපන්න ඕන නෑ😊❤❤
ගොඩක් ලසන්ත කතාවක් .....nice movie 👌👌🤜🤛
මරු මෙකා.. පට්ට කියන්න වචන නැ❤❤
අප්පාට සිරි
මාරු නේ
හෙට හොදම කොටස නේ
ලවන් අයියා නිසා බැලුවේ.
මාරු කට්ටිය ඉන්නේ මේ කතාවේ මම ආසම චරිත ඉන්නේ. මේ වාවාන්නේ නෑ දෙයියෝ.
කට්ටිය ❤❤❤❤❤