Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ දැනට තියෙන උගත් , බුද්ධිමත් , අත්දැකීම් සහිත එකම පක්ෂය තමා මේ දෙකට බෙදිලා තියෙන්නේ මේක ආයේ අනිවාර්යයෙන් ම එකතු වෙන්න ඕනි
හොරකම් කරන්න අත්දැකීම් තියෙනව.
@veenada කාට මාලිමාව ට නේ හාල් හොරු , කප්පම්කාරයෝ ඔක්කොගෙම නවාතැන මාලිමාව
රනිල් සඡිත් එකතුවිම තුල ලඟඳිම රජයක් පිහිටුවන්න පුළුවන්
වැඩිකල් නොගිහින් ජනතා විරෝදය එනවා..අත්දැකිම් හා උගත්කම් අතින් ඉහලින් ඉන්න ඔබතුමාල ඉදිරියට එන එක රටේ වාසනාව
තවත් මුන්ට කඩේ යන උන් ඉන්නවද?
@@veenada අනුරයා දැන් මේක සුරපුරයක් කරල ද තියෙන්නෙ කයිය විතරයි
රනිල්.සජිත්.එකතුවිය.යුතුමයි❤❤
එකතු වෙයි හැබැයි සජබේ උන් රෙදි නැතුව පරේ යමල්ලා 😂
රනිල් වික්‍රමසිංහ. මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔබ.දෙපල .මෙම රට නැවත .භාර ගන්න.ඕන. ඒ .දිනය එනකම් බලාගෙන ..ඉන්නවා❤❤
අායෙ මුන්ව ජීවිතේට එාා.
2028 Ranil Janapathi Sajith Agamathi 💚💚💚🐘🐘🐘🏆🏆🏆🐎🐓🌈🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏
දැන ඇති විකල්පය රනිල් පමනයි 🎉
නියමයි
කරුමය සජිත් නවීන් ලෙසද පැමිනිය හැක, 2019 න් පස්සෙ හැම දේටම වගකිව යුත්තා සජිත්, හොදින් කල්පනා කර බලන්න, අපි 2020 රනිල්ට දීපු චන්දෙ නිසා මේ රට මෙහෙමවත් තියෙනවා.
❤
UNP එකෙක් සිලින්ඩරේට ..UNP එකෙන් සජබෙට කෝ අර වෙන් වෙලා කඩෙ ගිහිපු සෙට් පවු උන්ටත් වෙන්නෙ එකතුවෙල ආයෙමත් කඩෙ යන්න😂😂
ඇඳට ගිහිං මුනිං අතටයි උඩුබැලි අතටයි පෙරලෙන්ඩ වෙන්නෙ සීයල ටිකට.
මෝඩැ රැළක් නෙ , භූදලේ වගේ නෙ පක්ෂ තනතුරු දෙන්නෙ,සුදුසුකම් වලට තනතුරු නෑනෙ පක්සෙ
මණ්ඩළ ඈ?
Ubala sajith ekka ekathuweyan kuhaka kam nethuwa.
Naveen I know yr gov financial attitude. Don't joke me ,
දෙගොල්ලෝම එකතු විය යුතුයි.හැබයි සජිත්ට නායකත්වය යුතුයි. එක එක පිස්සන්ගේ කතා අහන්නේ නැතුව බුද්ධිමත්ව හිතලා සියලුම දෙනා තනි පක්ෂයක් ලෙස අලියා ලකුණින්ම එකතු වෙන්න..
අපෝ එපා.. මාත් 2019 ඉදන් සජිත්ට තමයි දුන්නෙ..සජිත් බොලදයෙක් වගේ හැසිරෙන්නේ, නායකත්වයට සුදුසු නෑ,ඊට වඩා රනිල්ම හොදයි
@@ChilawboyAniwarenma Ranil Janapathi Sajith Agamathi 💚💚💚🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏
රනිල්ට පමනයි පුලුවන්
අනේ නිකං හිටපං බං 😂
පෙරලගන්ඩ වෙන්නෙ බාල්දි තමයි .ආයෙ බලයට එන්ඩ හම්බ වෙන්නෙ නැ ලොවෙත්,මෙ යන විධිය මහජනයා අනුමත කරනවා
උබ අනුමත කරාට චන්දේ දීපු උන්ටම මාලිමාව එපා වෙලා තියෙන්නෙ 😂
අැයි උඹල කලේ නැත්තෙ.දැන් බොරු කෙලිනව.
Haහා එටකොට චන්දේ කාලේ කිවේ රනිල් අනුර ඩිල් කිවේ 😂😂😂තොපිට හෙන ගහපන් කියන බොරු වලට 😢😢😢
පෙරළිය වෙලා ඉවරයි. ආයෙ මොන පෙරළියක්ද. ආයෙ පරණ දේශපාලඥ්ඥයන්ට හා පරණ දේශපාල පක්ෂවලට පැවැත්මක් නෑ. Npp එකට අභියෝග කරන්න ඔබලට අයිතියක් නෑ ඒකට්ස් අලුත් පක්ෂයක් හදන්න ඕන අපි ඒක කරනවා.
Peraliya vela ivarai ratata kelavila ivarai
Real jokers
Malimawa apahu 3% wenawa 😂😂😂😂
දැන් ජෙප්පෝ බයවෙලා
Thalathage Hu....the Pathuru ?
Sajrth ge thanath නැති we yanewa akathu වුණත් පිස්සු දොඩමින් innewa
චන්දෙදි අනුර දිනවන්න වැඩ කරපු රනිල් 😂😂😂😂😂
kollo lollo
Ubalage kale iwarsi ranil sajith vitharak nemei toiyo baiyo silidara billo akata tiyala minissu ubala prthikshepa karala iwarai😂😂😂😂😂😂
//S J B PAKSAYA THANIYEMA. DESAPALANA YA KARANNA...//// U N P NAAYAKAIN GANA API NAWATHA WISWASA KARANNE NATHA...//
ඈඉ ආයේ එන්න හදන්නේ රටේ ඉතිරි ටිකත් නය කරලා විකුණලා හොරා කාලා හොර ගැනු පෝසත් කරන්නද 😢😢😢ඒවා වානා මේ ආණ්ඩුවට අත තියන්න අපි දෙන්නේ නෑ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
උතුර දකුණ මාරු වෙච්චි මාලිමාවෙ උන්ට මොංගල් දැන්
😂😂😂😂🤡🤡🤣🤣ආයෙ නැවතත් ඡන්දයක් අවශ්‍ය නෑ ජනාධිපතිවරණයක් අවශ්‍ය නෑ රට නියම විදිහට හොඳ විදිහට දැන් යනවා අපිට ඕනේ ලස්සනට ජීවත් වෙන්න පමණයි. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාර දූෂිතයන්ට මංකොල්ලකන්ඩ හම්බ කරගන්න දුන්න කාලය අවසන්
Den ubala hitapu kaale karapuwa nisa thama parayo me rata winaasa wela thiyenne. Loku pora talk denawa. Mu monaada karala thiyenne ratata..
Sjb okkama unp thama
Maya Koheda ban hitiye...
2015 BANKUWA KADALA WENUNA DAN NADU BADUNA NITIYA WAHAWUWAAYEMAT HONADE EKWENAWA
බෙදීම පාඩුවෙන්නේ එජාප ට මිසක් සජබ ට එය වාසියක්. නවීන් මැති තුමනි ඔබතුමාත් සජබ ට එන්න ඔය හතුරා ගෙන් මිදිල.
සජිත්ට නායකත්වය දෙන්න, ඔය සාකච්ඡාව කරන්නේ ඔහුගේ නායකත්වය නැතිකකරන්න, දුප්පත් මිනිසුන් ගැන බලන්න ඉන්නේ සජිත් මහත්තය
Ranil,kaptiya,sajeeth,kalpanawen,ma thkada,srikothta,thara,damma,sajith,nayka,upa,nayka,navinta,danna,vajira,sagara,ravi,yavanna,u,n,p,goda
අනේ එජාප ට සජබ නම කියන එකත් නම්බුවක් දැන්. සජබ ට කිසිම අහේනියක් නෑ එජාප එක්ක එකතුවෙන්න.
Thalatha
පෙරළියක් වෙයි අම්මාගේ රෙද්ද,පෙරළිය තමයි දෙන්නට දෙන්න araganna එක බාන්,
Ranilge kuhaka kam issella nethi kara ganna ona..
හොරු කවද්ද පෙරලි කලේ?පරාජයේ ශෝකාලාපයයි. 😀
Ranilta aayith pàalanaya hambavennei paralovadee thamai.
සජිත්ට චන්දෙ දෙන්න එපා කියපු රනිල් එක්ක ගියොත් පුත්තලම් ආසනෙන් සජිව පරද්දනවා අනිවාර්යයෙන්
ලංකාවේ දැනට තියෙන උගත් , බුද්ධිමත් , අත්දැකීම් සහිත එකම පක්ෂය තමා මේ දෙකට බෙදිලා තියෙන්නේ මේක ආයේ අනිවාර්යයෙන් ම එකතු වෙන්න ඕනි
හොරකම් කරන්න අත්දැකීම් තියෙනව.
@veenada කාට මාලිමාව ට නේ හාල් හොරු , කප්පම්කාරයෝ ඔක්කොගෙම නවාතැන මාලිමාව
රනිල් සඡිත් එකතුවිම තුල ලඟඳිම රජයක් පිහිටුවන්න පුළුවන්
වැඩිකල් නොගිහින් ජනතා විරෝදය එනවා..අත්දැකිම් හා උගත්කම් අතින් ඉහලින් ඉන්න ඔබතුමාල ඉදිරියට එන එක රටේ වාසනාව
තවත් මුන්ට කඩේ යන උන් ඉන්නවද?
@@veenada අනුරයා දැන් මේක සුරපුරයක් කරල ද තියෙන්නෙ කයිය විතරයි
රනිල්.සජිත්.එකතුවිය.යුතුමයි❤❤
එකතු වෙයි හැබැයි සජබේ උන් රෙදි නැතුව පරේ යමල්ලා 😂
රනිල් වික්‍රමසිංහ. මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔබ.දෙපල .මෙම රට නැවත .භාර ගන්න.ඕන. ඒ .දිනය එනකම් බලාගෙන ..ඉන්නවා❤❤
අායෙ මුන්ව ජීවිතේට එාා.
2028 Ranil Janapathi Sajith Agamathi 💚💚💚🐘🐘🐘🏆🏆🏆🐎🐓🌈🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏
දැන ඇති විකල්පය රනිල් පමනයි 🎉
නියමයි
කරුමය සජිත් නවීන් ලෙසද පැමිනිය හැක, 2019 න් පස්සෙ හැම දේටම වගකිව යුත්තා සජිත්, හොදින් කල්පනා කර බලන්න, අපි 2020 රනිල්ට දීපු චන්දෙ නිසා මේ රට මෙහෙමවත් තියෙනවා.
❤
UNP එකෙක් සිලින්ඩරේට ..UNP එකෙන් සජබෙට කෝ අර වෙන් වෙලා කඩෙ ගිහිපු සෙට් පවු උන්ටත් වෙන්නෙ එකතුවෙල ආයෙමත් කඩෙ යන්න😂😂
ඇඳට ගිහිං මුනිං අතටයි උඩුබැලි අතටයි පෙරලෙන්ඩ වෙන්නෙ සීයල ටිකට.
මෝඩැ රැළක් නෙ , භූදලේ වගේ නෙ පක්ෂ තනතුරු දෙන්නෙ,
සුදුසුකම් වලට තනතුරු නෑනෙ පක්සෙ
මණ්ඩළ ඈ?
Ubala sajith ekka ekathuweyan kuhaka kam nethuwa.
Naveen I know yr gov financial attitude. Don't joke me ,
දෙගොල්ලෝම එකතු විය යුතුයි.හැබයි සජිත්ට නායකත්වය යුතුයි. එක එක පිස්සන්ගේ කතා අහන්නේ නැතුව බුද්ධිමත්ව හිතලා සියලුම දෙනා තනි පක්ෂයක් ලෙස අලියා ලකුණින්ම එකතු වෙන්න..
අපෝ එපා.. මාත් 2019 ඉදන් සජිත්ට තමයි දුන්නෙ..සජිත් බොලදයෙක් වගේ හැසිරෙන්නේ, නායකත්වයට සුදුසු නෑ,ඊට වඩා රනිල්ම හොදයි
@@ChilawboyAniwarenma Ranil Janapathi Sajith Agamathi 💚💚💚🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏
රනිල්ට පමනයි පුලුවන්
අනේ නිකං හිටපං බං 😂
පෙරලගන්ඩ වෙන්නෙ බාල්දි තමයි .ආයෙ බලයට එන්ඩ හම්බ වෙන්නෙ නැ ලොවෙත්,මෙ යන විධිය මහජනයා අනුමත කරනවා
උබ අනුමත කරාට චන්දේ දීපු උන්ටම මාලිමාව එපා වෙලා තියෙන්නෙ 😂
අැයි උඹල කලේ නැත්තෙ.දැන් බොරු කෙලිනව.
Haහා එටකොට චන්දේ කාලේ කිවේ රනිල් අනුර ඩිල් කිවේ 😂😂😂තොපිට හෙන ගහපන් කියන බොරු වලට 😢😢😢
පෙරළිය වෙලා ඉවරයි. ආයෙ මොන පෙරළියක්ද. ආයෙ පරණ දේශපාලඥ්ඥයන්ට හා පරණ දේශපාල පක්ෂවලට පැවැත්මක් නෑ. Npp එකට අභියෝග කරන්න ඔබලට අයිතියක් නෑ ඒකට්ස් අලුත් පක්ෂයක් හදන්න ඕන අපි ඒක කරනවා.
Peraliya vela ivarai ratata kelavila ivarai
Real jokers
Malimawa apahu 3% wenawa 😂😂😂😂
දැන් ජෙප්පෝ බයවෙලා
Thalathage Hu....the Pathuru ?
Sajrth ge thanath නැති we yanewa akathu වුණත් පිස්සු දොඩමින් innewa
චන්දෙදි අනුර දිනවන්න වැඩ කරපු රනිල් 😂😂😂😂😂
kollo lollo
Ubalage kale iwarsi ranil sajith vitharak nemei toiyo baiyo silidara billo akata tiyala minissu ubala prthikshepa karala iwarai😂😂😂😂😂😂
//S J B PAKSAYA THANIYEMA. DESAPALANA YA KARANNA...//
// U N P NAAYAKAIN GANA API NAWATHA WISWASA KARANNE NATHA...//
ඈඉ ආයේ එන්න හදන්නේ රටේ ඉතිරි ටිකත් නය කරලා විකුණලා හොරා කාලා හොර ගැනු පෝසත් කරන්නද 😢😢😢ඒවා වානා මේ ආණ්ඩුවට අත තියන්න අපි දෙන්නේ නෑ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
උතුර දකුණ මාරු වෙච්චි මාලිමාවෙ උන්ට මොංගල් දැන්
😂😂😂😂🤡🤡🤣🤣ආයෙ නැවතත් ඡන්දයක් අවශ්‍ය නෑ ජනාධිපතිවරණයක් අවශ්‍ය නෑ රට නියම විදිහට හොඳ විදිහට දැන් යනවා අපිට ඕනේ ලස්සනට ජීවත් වෙන්න පමණයි. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාර දූෂිතයන්ට මංකොල්ලකන්ඩ හම්බ කරගන්න දුන්න කාලය අවසන්
Den ubala hitapu kaale karapuwa nisa thama parayo me rata winaasa wela thiyenne. Loku pora talk denawa. Mu monaada karala thiyenne ratata..
Sjb okkama unp thama
Maya Koheda ban hitiye...
2015 BANKUWA KADALA WENUNA DAN NADU BADU
NA NITIYA WAHAWUWA
AYEMAT HONADE EKWENAWA