Miss ta tiyenne zoje ZJ391 model ek nam puluwan embroider kranna. Ee machine eke needle speed ek motor speed ekata samana nisa hodata practice kranna.mge leesons wala nam krnne zig zag machine eken. Zoje eke tiyan design try krann.
Puluwan. machine eke needle speed ek motor speed ekata samana nisa hodata practice kranna.mge leesons wala nam krnne zig zag machine eken. Machine eke tiyan design try kranna.
මගේ ලග තියෙන්නේ නෝමල් මැෂින් එකක්. එය සකස් කරගන්නේ කොහොමද.
Good video ,👍👍👍👍👍
Thanks a lot..
මේ වගේම පුටි මාරු කරල බොත්තම් කාසි මහන හැටි සහ බොත්තම් අල්ලන හැටි කියල දෙන්න. .
Supiri wadak.congrats .❤🥀❤❤
💓💓
Man hoya hoyamai hitiye mechine embroidery..godak thanks..subscribe kala..
Thanks a lot
පුලුවන් නම් සිංගර් නෝමල් මැශින් එකෙනුයි සිංගර් 9200 මැශින් එකෙනුයි එම්බොයිඩරි වලට හදාගන්න කියලා දෙන්නකෝ
ස්තූතීයි ඔබට ❤️❤️❤️❤️
Great work dr...keep it up.👍
Thank you
Godaaaaaak watinawa.thenxxx
තෑන්ක්ස්
Good.
Is design diskettes for singer contessa 974 available? From where can i purchase some latest design diskettes for my above machine pls?
Pls help
Great work
Thanks a lot
ලස්සන එම්බ්‍රොයිඩරි works කරලා මේ chanel එකට දාන්න... අපි ආසයි ඒවා බලන්න...
Aneaa masa tiyenne janome sewing machine ekak eka kohomada hadanne kiyala kiyala denna bada
Embroidery karaddi disain 1 redde adinne kohomada?monda pavichchi karana pencil
බොහොම ස්තුතියි ❤
Parana singer machine 1 mulinma embroidery walata hada ganne kohomada?.
Mage lessons kranne singer 947N machine eken. Parana machine ekak hadagnn vidiha pahala link eken balanna.
ua-cam.com/video/3wZ9AVm4CwQ/v-deo.html
Great work 🎀
💓
Great Job 🤩
Thank a lot
Singer normal machin aken mahann kiya dennko
Great... 💓💓💓
💓
Pullman mm machine eke wenas karanna one widiya pehedili karanna thank you
Me vedio eke mama sampuurna zig zag sewing machine ek embroiding walata hadagnn widiha kyala denwa. Oyata oni mona wage karunud?
Singer mc 990 zigzag machine eke pirawili mesma mahanne kohomada
Tension adjustment Karana rauma no 4ta ganna. Design wala C select karanna(design walta adaala rauma kerakaweema magin). Mahum athara paratharaya 0 - 1 athara seerumaaru karaganna. Pahasuwen pirawili mesma mahagnna puluwan.
ස්තූතියි ඔබට මේ දැනුම බෙදා දෙනවට..
Subscribe කලා 😊
Thanks a lot 💓
Singer MC-3368 Portable machine eken embroinding karanne komada miss?
Godak tnx. Puluwan nam tailoring vidios tikakuth karanna
Sure.. A to Z tailoring lessons lagadima patan gannwa.. 💓
Akkiy mge maching eke embedded mahanna puluwanda..singer zik Zak parana eka..
Puluwan.
Keep it up
Suwasi
Thank you bro
Keep it up my sis👍😁
💓
Keep it up ♥️🤘
Thanks bro
ජුකී මැසිමෙන් එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන් ද
Zig zag meshing cut eka kiwe mkdda
Good
ජුකි machine eke කරන්නේ කොහොමද ?kiyala kiya denna asai igena ganna
මිස් මගේ සිග්සැග් ඩිස් එකක් නෑනේ මිස් ඒතකොට මහන්න බෑද මිස්
පුලුවන්. තනි නූලෙන් සිරස් අතට මහන්න.
Singer E 200 eken redi owerlok karanna beida
Puluwan.
Me genath ikmanin video ekak karannako akke godak aya me gena video ekak yanakan balagena inne
Miss sojee මැෂින් eketh puluwan da embordar karanna
Miss ta tiyenne zoje ZJ391 model ek nam puluwan embroider kranna. Ee machine eke needle speed ek motor speed ekata samana nisa hodata practice kranna.mge leesons wala nam krnne zig zag machine eken. Zoje eke tiyan design try krann.
Mis mn asai igana ganna.thawadurath kiyala denawada mis.
Stabilizers tiyala embroidery karana widiyat kiyaladennako
Ok..
Sis, singer machine ke embroidery karanaka kiyla dennako
Ok
Jack mashin eke puluwanda
Parana singer machine kmda embroider walata hadaganne
mage lessons kranne singer 947N machine eken. Parana machine ekak hadagnn vidiha pahala link eken balanna.
ua-cam.com/video/3wZ9AVm4CwQ/v-deo.html
👌👌😍
😍
Machine eke plate wenas karann ona nadda
Ooni neha.
Thank you so much
Singar 9200 masin eken embroidery karanna puluwanda
Ow. Puluwan.
Singer 9200 macin eken embroider karanne kohomada
Kramaya samanai. Motor speed ekata embroidery kranna purudu wenna. Machine eke settings hadaganna vidiha me link eken balanna. ua-cam.com/video/Jdj4Qj9cmpw/v-deo.html
මැෂින් එකේ සපත්තුවට යටින් තියෙන දැති කවර් කරන්න අවශ්‍යද මිස් මල් මහද්දි
අත්‍යාවශ්‍ය නැහැ.
Mama mahaddi nuul guli wenawa e ai .. heatuwa kiyanawada plll
Uda nuulai bobbing ekai hriyata daalada balanna. Thread tension controller eka (0-9 anka tiyana podi rauma) karakawala tension eka Ek ek ganan walata adjust karala balann. Mm hithanne problem ek aththe ethana.
Yata nula udata enne neththe ai?
Vedio eke pennana vidihata uda nuulen hemeeta adinna.
👍🔥
Oya kiyaana wenaskam hadanawa peennanne nehene mee video ekeee..
Oyage machine type ek mokadd?
Mis mashing ake thiyena kalupata kali monawada 974 mashing
Embroidery disks. Use karana vidiha balanna me link eken. ua-cam.com/video/WNScbR73ucc/v-deo.html
සොජී මැශින් එකත් එම්බොයිඩර් කරන්න හදා ගන්න පුලුවන්ද
Mage vedios wala mama kyala denne nam zig zag machine eken embroidery karanna. Soje machine ekenutth puluwan. Motor speed ekata embroidery purudu wenna. Oyata Disck design wainuth rata mahanna puluwan.
ස්තුතියි
Feedog cover eka daana oneda...
අත්‍යාවශ්‍ය නැහැ. කැමති නම් දාන්න.
Disc එක දෑම්මට මැහෙන්නෙ සාමාන්‍ය මෑස්ම. විසදුමක් අවශ්‍යයි
Anea mata mathka natuwa edeyea mahana vedeya goodak pen oyata
සංගර් නෝමල් මැෂින් එකෙන් මහන විදිය කියල දෙනවද මිස්
Zoji machin walin embroider karanna puluwanda?
Not are dala mahanda bari weyda
Mis mata Mula sita dix Dana vidiha kiyala danna
ua-cam.com/video/WNScbR73ucc/v-deo.html
👍
Thanks
Bobin eka wate nul ethenawa mahanna baha hirawenawa ayi e
💝💝
❤❤
එම්බ්‍රොයිඩර් වලට අවශ්‍ය අමු drawuya අපෙන් ගන්න පුළුවන්
Miss dana disk eke number eka mokadda
No 1 - Zigzacg disk eka
ජුකී මැෂින් එකෙ පුලුවන්ද මට හරි ආසයි ඉගන ගන්න
බොබින් එක වෙනස් කරන්න ඕනි නැද්ද
ඕනි. බොබින් එකට ඒ පාටින්ම සිල්ක් වර්ගයේ නූලක් යොදා ගන්න පුලුවන් නම් වඩාත් හොදයි.
මෝටර් එකෙන් එම්බ්‍රොයිඩර් කරන්න බැරි ද?
Puluwan. machine eke needle speed ek motor speed ekata samana nisa hodata practice kranna.mge leesons wala nam krnne zig zag machine eken. Machine eke tiyan design try kranna.
mula sitama embroidery igenaganna enna mage channel ttps://ua-cam.com/channels/WjkTmGlZwkOPLscq2P7oNA.html
ඇයි සිල්ක් නුල යටින් දාන්නෙ
මෝටර් දාපු මැෂිමින් embroider මහන්න බැරිද
පුලුවන්
ජුකිමැෂිමෙන් මහන්න පුළුවන් ද
No
Dis danne nethiwa mahanna beride
Puluwan. Hebei zigzac wage rata mahanna disc tibboth pahasui.
සිග්සැග් මැශිමේ එම්බෝරෝඩින්කරද්දි ප්ලේට් එක දාන්න අවශ්‍යද කරනාකර එය පැහැදිලි
කරනවාද මිස්
ස්තුතියි
අත්‍යාවශ්‍ය නැහැ.
ගොඩක් ස්තුතියි මට දැනගන්න දෙයක් තියෙනවා මගේ සිංගර් මැෂින් එකේ එම්බ්‍රොයිඩර් කරන්න බැ මම සිංගර් එකට කීවම එයාලත් දන්නෙ නැ හරියට මගේ යාලුවෙක් කීවා එහෙම මැෂින් එකට වෙනම කෑල්ලක් හයි කරන්න ඕන කියල ඔබ දන්නවානම් මට ඒ ගැන පැහැදිලි කරන්න ස්තුතියි 🙏😊
මැෂින් වර්ගය මොකක්ද?
@@titysartz2996
රෙග්නිස්
සිංගර්
Regnis එකට එම්බ්‍රොයිඩර් kit එකක් අවශ්‍යය නැහැ. පිරවීම් මැස්ම යොදාගෙන එම්බ්‍රොයිඩර් කරන්න පුලුවන්
Juki meshima mahanna kiyadenna
Class karanawada
Man kiyapu vidiyata Kara aeth mahaganna bari una
No 16 idikatuwen mahanna beda
Puluwan. Hebei godak hoda 14t adu idikatu tama. 16 idikatuwa tikkak mahatha nisa.
Hm..thankd dr..
යට නුල ගුලි ගුලි එන්නෙ ඇයි
Yata nula petalila udata anne nehene
මැසින්එකේ පුටිඑක මාරැ කරනඑකවිතරද වෙන්න ඔිනේ් ..යට දැත්ත . .(දිව ) මොනවත්කරන්න අවශ්‍ය
නැද්ද .දැන ගන්න කැමතියි .
යට දැත්ත මාරු කරන්න අවශ්‍ය නැහැ.
Tank you so much ..දැනුවත් කලාට ..
ඇහෙනවා මදි
පිරවිලි මැස්ම මහන්න දාන ඩ්ස් එක මොකද්ද මිස්.ඕනම ඩිස් එකක් දන්න පුලුවන්ද.
No 1 zigzac ඩිස්ක් එක දාන්න
යට නුල ගුලි ගුලි එන්නෙ ඇයි
බොබින් එක හරියට යොදලාද බලන්න. නැත්නම් ඉදිකටුවට උඩින් තියන 0 -9 දක්වා ඇති සීරුමාරුව ( tention adjust ) කරන කොටසින් නිසි පරිදි උඩ නූල හා යට නූල අතර ආතතිය හරිද බලන්න. එහෙමත් නැත්නම් මැෂිමේ යාන්ත්‍රික දෝෂයක් නිසා ද වෙන්න පුලුවන්.