දූරියන් අයිස්ක්‍රීම් 🍨 | පිස්සු වැටෙන රසයක් 😍duriyan chips | duriyan sweets

Поділитися
Вставка

КОМЕНТАРІ • 315

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +21

    දුරියන් කියන්නේ ආගමක් 👌 දුරින් අයිස්ක්‍රීම් එක නියමයි අක්කි 🥰❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +1

      😍✌️🍀

    • @akishasasandi7255
      @akishasasandi7255 2 роки тому +2

      ඔයා හැම vidio ekakma ආගමක් කියලා කියන්වනෙ 🤔 😒

    • @AkDJ581
      @AkDJ581 2 роки тому +1

      @@akishasasandi7255 ඔව් ඉතින් මම ආස කෑම ආගමක් වගේ තමයි 🥰

  • @kaushi7077
    @kaushi7077 2 роки тому

    thank you akki me vage aluth video daanavata.oogollo nta budu saranai .aderei ✨️✨️✨️😘😘😘💓💓💓💓💓

  • @aniyadav9720
    @aniyadav9720 2 роки тому

    Oh my god u did a great job sis. Really appreciate u. I must try those receipe. Thank u so much loving from matale

  • @amayaparami7792
    @amayaparami7792 2 роки тому +1

    My fv Durian.😋😋 akki oya nam superb akkiyoo😍😍😍😍 ada kale inna ayata oya hoda adarshayak😊 oya kema hadanava dekkama matath asa hithenava aneee😍😘😘😘😘

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 роки тому +2

    Ice cream ekai chips ekai aniwaryen hadala balanawa. Aluth deyak igenagaththa. Thank you so much. Me tikema dooriyan kewa, ata tika visikale aparade kiyala hithenawa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      හදලා බලන්න හරිම රසයි😍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 Рік тому +1

    Godak hodha video akak.wasanawakata oyage video dakke.godak pin .duriyan godak guna palathurak .Man palawaniwathawata dakke duriyan walin kama hadanawa.oyanam sabama gruhaniyak sriya kanthawak. thank you ridma nangi .so cute Rahul manika

  • @lushinitharunya878
    @lushinitharunya878 2 роки тому +1

    Wow asama fruit ekk. Harima rasa pataii😋 .akki pool eke video ekk krnn.pool eka balann asaii. Budu saranai parissamin akki.🥰

  • @thilinibhagya5553
    @thilinibhagya5553 2 роки тому +1

    Ane harima lassanai video eka..godaak sthuthi..❤

  • @wonderwomen7402
    @wonderwomen7402 Рік тому

    Oya wdyata duriyan ata blend karala omlet hadanwa wage lunu amu miris karapincha dala omlet hadannath puluwn akki

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 2 роки тому +1

    Man asama palaturak ...akki oya katha karana vidiha harima lassanai

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 2 роки тому +1

    දූරියන් වලින් රස කෑම හදන්න කියලා දුන්නාට අක්කට ගොඩක් ස්තූතියි😊

  • @mashakumari4062
    @mashakumari4062 2 роки тому +1

    Ammmoooo akki Maga Asama kamak thamai duriyan😋😋😋

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +2

    OYa Nan superb hithaganna bari dewal thama karanne godak rasa Kama , aththatama harima paripurna kaanthawak OYa supiri good luck 👍👍👍💖💖💖💖

  • @rajant.g.5071
    @rajant.g.5071 2 роки тому

    Beautiful volgs interest journey excellent vedio 😘

  • @littleprincehassu738
    @littleprincehassu738 2 роки тому +1

    Super Akki

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 роки тому +1

    ane akki patiyo.edath rabutan ata wala guna kiwa.ane plz .thawa one a gena visthara.uyannath puluwanda.piti gathiya thiyeda..kos ata wageda akkiyoo.oya harima piliwelai...pirimesmai..

  • @renukakumuduni2303
    @renukakumuduni2303 Рік тому

    Woow so nice

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 роки тому

    මටත් ආස හිතුනා නංගා 👍👍💕

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 роки тому +1

    Wenada wagema adath assanai akka🌹🌹oyalata budusaranai 🌻🌻

  • @imashi2406
    @imashi2406 2 роки тому +1

    Niyamai akkii....man duriyan suwadatawath asa nathi kenek...habai dannm akki kiyapu vidiyta kanna asa hithuna ...😍

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 роки тому +1

    Harima wtina vedio ekak akka.❤🤗

  • @tashiiimithunika3727
    @tashiiimithunika3727 Рік тому

    Akki durian chips thiththa rasa enne nedda mt hdala blnna onuiii♥️♥️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 роки тому +2

    Ane shok akke .....oya nam godak hoda kenek ...😍❤️❤️❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 роки тому +1

    Theruwan saranai!!
    Godak wadagath vidio 1kak.tnx.jayama wewa.. 🌻🥀🌹🌷🌾🌱🌿☘️🍀🍁🍃🍂💐💐💐💐💐💐

  • @wonderworldc
    @wonderworldc 2 роки тому +3

    ඔන්න අක්කේ ඔයාලගෙ පූස් දූරියන් කන්න ඇවිල්ලා ..😂 හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ..🧡🧡🧡🧡🍨🍨

  • @h.shenaryalakmali7856
    @h.shenaryalakmali7856 2 роки тому

    Ane akki akkapana sambolayak hadana hati kiyala dennako

  • @BTS-vo7kb
    @BTS-vo7kb 2 роки тому

    මාත් හරිම ආසයි

  • @suvedhavidushani7867
    @suvedhavidushani7867 2 роки тому +1

    Niyamai akke ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 роки тому +1

    Good job budusaranai

  • @sandu2897
    @sandu2897 2 роки тому

    Thank you darling 💕💕 beautiful family 🌸💗🌸💗

  • @laliku100
    @laliku100 Рік тому

    Thank you so much Ridma miss

  • @daywithkala1666
    @daywithkala1666 2 роки тому +5

    අක්කි ඔයා හැමදාම වගේ හොද දේවල් කියලා දෙනවා අලුත්ම දෙයක් දූරියන් ice cream... 😋🍦අදමයි ඇහුවේ ආදරෙයි සතුටින් ඉන්න අක්කි අයියා
    ඔයාලා දෙන්නා රාහුල් බබා ආදරෙයි තෙරුවන් සරණයි! 🙏🙏❤️❤️❤️💕💕💕🌸🌸🌸ඉදිරි කටයුතු සපල වේවා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +1

    wow dr❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 2 роки тому +3

    ගොඩක් ආසවෙන් බැලුවේ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️

  • @dahansa908
    @dahansa908 2 роки тому

    Harima rasi akki

  • @imalshaamali3395
    @imalshaamali3395 2 роки тому +6

    අනෙ මාත් ආසයි දූරියන් කන්න.. 😋 මාරම රසයි නේද අක්කියෝ ...
    අදත් ආසාවෙන් බැලුවා අක්කිගෙ වීඩියෝ එක ... ☺️ ආයෙත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න ... ආදරෙයි අක්කියෝ❤️
    බුදු සරණයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      🍀❤️🥰😍🦋🙏

    • @imalshaamali3395
      @imalshaamali3395 2 роки тому

      @@heshanirathnayaka3220 ei ithin akkiyo ema kiwee ithin. akkita therunathaa comment eka weradi kiyala ekatha comment eka delete karee .. ☺️

    • @imalshaamali3395
      @imalshaamali3395 2 роки тому

      eii akkiyo pissu kiwwee .☺️
      mama kiwwa de weraditha ithinn .. comment eke mokakhari weraddak thiyetha ithinn .. hithata denunu nisai kiwwe .. e akkige vedio balanna asai ithinn .. mata therennee mama dapu comment ekatama ei ema kiwwee ithin.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Wow very beautiful

  • @harshikamadushani4223
    @harshikamadushani4223 2 роки тому

    මගේ අලුතින් පටන් ගත්ත youtube channel එක පුලුවන් නම් විතරක් subscribe කරලා මට සහයෝගයක් දෙන්න යාලුවනේ 😘 😘

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 роки тому +1

    Godak asawan balana vediyo lassanai ane adath vediyo eka adarai parissamin sathutin inna akki budusaranai😍🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ❤️🥰🦋🌸😍🍀🙏

    • @disnageethanjali4190
      @disnageethanjali4190 2 роки тому

      Matat asai duriyan kanna kalama ne gada Nisa lagakatawat yanna hitanne need gada Nisa

  • @manjudhananji8438
    @manjudhananji8438 2 роки тому +1

    Vidio eka lassanai akki, eth mta duriyan kanna be

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 роки тому +1

    Super nangi 💯👌

  • @sriyanikw4720
    @sriyanikw4720 2 роки тому +1

    මම ගොඩාක් ආස palaturak tamai බුදු සරණයි ❤️❤️❤️🙏🙏

  • @imeshaeshani966
    @imeshaeshani966 2 роки тому +5

    Tried duriyan ice cream for the first time at Carnival ice cream, Colpetty. Ammoo that taste 😍😍😍

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 роки тому

    ම්ම්ම්ම් දූරියන්...😍😍❤❤

  • @sandalimanel1205
    @sandalimanel1205 2 роки тому +1

    Akki gdrtath mekup use krlda inne..? Nethnm natural look ekda akkige..lassanai oya.vedio ekath lassanai.🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ලිප්ස්ටික් ටිකක් විතරයි දාන්නේ❤️

  • @malishamkjgimhan1815
    @malishamkjgimhan1815 2 роки тому +2

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි 🥰🥰🥰🥰සුභ පතන්වා ඔයාටත් පවුලේ ඔක්කෝටම

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 роки тому +2

    සතුටින් ඉන්න adarei budusarani

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 2 роки тому +1

    Niyamai ❤❤❤❤❤

  • @madumadu8000
    @madumadu8000 2 роки тому +1

    ඇත්තටම namgi oyage me videyo valin ගොඩක් deval ඉගෙන ganna පුළුවන් බලන්න එළවළු kotuva unath තමන්ගේ babata uyala denakota e dein lebena සතුට kiyala nima karanna be oyava mn mage එළවළු කොටුවට giyama නිතරම mathak karanava namgi බුදු සරණයි

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 роки тому +7

    දුරියන් අයිස්ක්‍රීම්, දුරියන් චිප්ස් දැක්කේත් අද තමා😊😍👍 අක්කගේ අලුත් අදහස් ගොඩක් වටිනවා. 💖🙏 ගොඩක් ස්තුතියි රිද්මා අක්කා.😊💖🙏

  • @sherilperis1531
    @sherilperis1531 2 роки тому +2

    Aththatama pudumai duriyan gediyen mechchara dewal mn dakkamai.

  • @methuli4357
    @methuli4357 2 роки тому +1

    කව්රුත්ම හිතල නැතිව ඇති දූරියන් වලින් මෙතරම් රස විදින්න පුළුවන් කියලා 🥰🤤😋👌
    ඇත්තෙන්ම මම දූරියන් ජීවිතේට එක් වතාවක් වගේ කාපු මතකෙයි තියෙන්නෙ...දූරියන් වලට මම එතරම් කැමැත්තක්වත් අකමැත්තක්වත් කියලා නැහැ ....රිද්මා ඔයාගෙන් අදයි දැන ගත්තෙ දූරියන් ඇටත් ආහාරයට ගන්න බව🥰👍....දූරියන් අයිස්ක්‍රීම් 🍦🥰😋🤤❤️👍 දූරියන් කන්න ඉතිං ලංකාවට ගියාම තමයි .....ඔයා නම් සුපිරි ගෘහණියක්නෙ ...කව්රුත් නොහිතන නොදන්න විදිහෙ හරි අමුතුම විශේෂ දේවල් පෙන්නල දෙනවා......ස්තූතියි 🥰❤️🤗
    ඉතිං පරිස්සමෙන් ඉන්න💜️ඔයාලට බුදු සරණයි !!!🙏

  • @gamingsasa6889
    @gamingsasa6889 2 роки тому +1

    Akkatai aiyatai babatai thundenatama budu saranai lassana aluth videos hamadamath danna akkiyoo

  • @asharajapaksha3134
    @asharajapaksha3134 2 роки тому

    Mmmmm😊😊👍👍

  • @rmireshamadushaniijayathil2812
    @rmireshamadushaniijayathil2812 2 роки тому

    ඔයිස් එක ලස්සනයි😚😍

  • @sandraadel7398
    @sandraadel7398 2 роки тому +1

    Godak, asawen, beluwa, budu, saranai, thundenatama🙏🙏🙏❤️❤️❤️

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 роки тому +1

    Thank you chef>:)

  • @Meenu-jq1sy
    @Meenu-jq1sy Рік тому

    Mama lakavata awama anivarenma enawa oyage Rasama Rasa organic food kanna I am your fan now

  • @fathimafarzana2206
    @fathimafarzana2206 2 роки тому +1

    Nangi , durian eta walin milk mix karala drink hadanna. Ekath karala balanna . Oya hadapu widiyata hadala balanna one .

  • @hansikalakmali7115
    @hansikalakmali7115 2 роки тому +1

    Magetha asama kama akkiyo . Harima lassanai ada videyo eka.b.s

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 роки тому +7

    ගොඩක්, ගොඩක් වටිනා video එකක්.👍.
    පිට රට වල දුරියන් පිලිකා වලට හොදයි කියලා කියනවා. ඒවගේම Kg එකක් dollars18k - 20k වෙනවා..දුරියන් icecream, drinks තිබ්බත් ඔයා හැදුව තරම් ස්වබාවික ව නෑ.. ඔයා ගේ මේ video එක 💯👌💖 බණ්ඩක්කා fried Rice 👌.

  • @nim7625
    @nim7625 2 роки тому +1

    Roshan aiyata pahu vela hari jeewite labiya yuthu harima kena labuna. Godk satutui ekata mta. Hemadma Parisssmen inna akkai aiyai chuti puthai man hadavathinma wish krnva. Akkage nihathamaikama nisai akkata hariynne

  • @fruitlovers819
    @fruitlovers819 2 роки тому +1

    Good job... 👍 👍 👍

  • @sashikamadushani8743
    @sashikamadushani8743 2 роки тому

    Godak hoda video ekak

  • @nilumadu9965
    @nilumadu9965 Рік тому

    😮

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 роки тому +1

    Ane akki mn mehema kiyana eka weradida manda mn hema vedio ekakama dakinawa chuti putha nitharama reddak athe thiyan innawa..mn e ai kiyala ahanne ne..nikan kiwwe ithin...lassanai vedio eka❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      එහෙම තමයි බබාලා, සමහරක් බබාලා තමන් ආස කරන දෙයක් ලගම තියාගෙන ඉන්නවා෴ ගැහැණු ලමයි බෝනික්කෝ තියන් ඉන්නවා වගේ පිරිමි ලමයිනුත් තමන්ට පොඩි දවස් වල ඉදන්ම හිතට තදින් දැනුන දෙයක් එහෙම තියන් ඉන්නවා. ඒ බ්ලැන්කට් එකයි තව බ්ලැන්කට් එකකුයි තමයි ඉපදුන දවසේ ඉදන් පුතාට පෙරෙව්වේ ඒකේ සුවදට එයා තාම ආදරෙයි. ඒකයි❤️😍

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 роки тому

      @@ridmapilapitiya ane ehamada? Mn thama school yanawa grade 8 inne.e dewal gena wediya mn danneha e nisai ahanna hithune.ane shoi.oyala harima adaraniyai.my favour family😘❤️😍❤️

  • @chalanifonseka4132
    @chalanifonseka4132 2 роки тому +1

    Mamath duriyan kanna kamati nati kenek e unata danduriya tiyena kale nisa akamatten kala dan kanna abbahi wela 😋😋

  • @gayanasanka7312
    @gayanasanka7312 2 роки тому +1

    Duriyan kiyanneth agamak 😘ma weni duriyan perethayo thawa sitida

  • @madugayani1289
    @madugayani1289 2 роки тому

    😋😋😋🥰🥰

  • @nimeshnadeshan6980
    @nimeshnadeshan6980 2 роки тому +1

    Oya harima hoda kenek

  • @nilumadu9965
    @nilumadu9965 Рік тому

    ❤️

  • @sarasidewindi3809
    @sarasidewindi3809 2 роки тому +1

    First comment 😍😍lassanai

  • @zhgalaxy1377
    @zhgalaxy1377 2 роки тому

    Mamat godak asai duliyan Kanna oya hodata Roshan aiyawa balagannawa dewi pihitai oyala hemotama

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 роки тому +5

    නියමයි Ridma ආදරෙයි මාර රස පාටයි, Dilinilge ගෙදරත් තියෙනවා ගහක්,ගමටම දූරියන් බෙදුවා🥰🥰,මේ විඩියෝ එක දැක්කම කටට කෙල ඉනුවා 😋😋😋

  • @wasmilife2187
    @wasmilife2187 2 роки тому +1

    Niyamai

  • @sewwandi6415
    @sewwandi6415 2 роки тому +2

    දූරියන් 😍😍

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 роки тому +1

    හරිම,අසයි,ඔගොල්ලාන්⁣ගෙ,එවා,බලන්න,හැම,දෙම,කියලා,දෙනවට අක්කෙ,ඔයට,ගොඩක්,පින් අපි,ඔයට ,ගොඩක් ,කැමති

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +1

    Kama tikanam harima hodai.❤️❤️❤️❤️❤️

  • @cspannilage7057
    @cspannilage7057 2 роки тому +4

    මම ආසමපලතුරතමයිරදූරියන්😋😋

  • @kalpanikaushalya9816
    @kalpanikaushalya9816 2 роки тому +1

    😍❤️😘

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 роки тому +1

    Thank you so much 💓

  • @himali.p.suraweera1989
    @himali.p.suraweera1989 2 роки тому

    Good job

  • @isurihettiarachchi6408
    @isurihettiarachchi6408 2 роки тому +1

    Woow

  • @Janadhivlog
    @Janadhivlog 2 роки тому +17

    අනේ මම හරිම ආස පලතුරක්.....😋 ඒ වගේම ඔයාට හදවතින්ම සුබ පතනවා....

  • @kaushalyamaduhansi9331
    @kaushalyamaduhansi9331 2 роки тому +1

    Rasa pataaaaai 🍦🍨

  • @wmakumarakumara3233
    @wmakumarakumara3233 2 роки тому +1

    Akke oyage wagawe leeks thiyanawa dekka ewa oya pelada hitewwe. Nethnan seeds walinda pls reply me bs

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ලීක්ස් ගහෙන් මුල් කපලා අරන් හිටවලා

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 2 роки тому +1

    Ane boole🙈❤️❤️❤️

  • @yashodhajayasekara3101
    @yashodhajayasekara3101 2 роки тому +1

    ❤️❤️❤️

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 роки тому +1

    Good

  • @wikramasingha5308
    @wikramasingha5308 2 роки тому +1

    🤩😍😍😍😍😍

  • @isharamadushani4257
    @isharamadushani4257 2 роки тому +1

    Akka💙

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 2 роки тому +1

    me whipping cream brand eka mkkd akko, keeyad meka?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ඇන්කර් එකේ 4000 වෙනවා❤️

  • @lakeegaming813
    @lakeegaming813 2 роки тому +1

    👍👍👍

  • @saumyanishadi1972
    @saumyanishadi1972 2 роки тому +2

    Home tour video ekak karanna❤️

  • @naturesfan7563
    @naturesfan7563 2 роки тому

    Supiri ithim.❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @yasmininimna1682
    @yasmininimna1682 2 роки тому +1

    😍😍😍

  • @pherath5833
    @pherath5833 2 роки тому +1

    😍😘

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Рік тому

    නියමයි

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 роки тому +1

    😍😍😍😍

  • @dilinikaushalya8306
    @dilinikaushalya8306 Рік тому

    👍👍👍🙏🙏🙏