@@ridmapilapitiya akke mn oyala thundenata harima adarei akke mn danna deyak kiyannam wathusudda warga harima visai a mala kadaddi ana kiri visesayen babalata puluwannam oyage gewatthen ain karanna a visa himata saharira gatha unama ain karanna beth ne kiyala thama mn danna
Lanka wasi loka wasi siyaluma mawuwarunta me mawuwarunge dinaya upaharayak wewa!!! Mage amma mathu budu wewa!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💟💟💟💟💟💟 Namo buddhaya 🙏🙏🙏💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌹🇱🇰🇱🇰🇱🇰
කෙනෙක් ට පලවෙනි පාරට නෙවෙයි දෙවන පාර හරියන්නත් පුළුවන්...ඒකට හොදම උදාහරණයක් රොෂාන් අයියා. කොහොමත් එයාට අපි ඉස්සර ඉදන් ආසයි....සුභ පැතුම් 😍😍
Q
හරිම ආදරණීය කතා බහක්....නංගී ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා....බුදු සරණයි....( ඔයාගේ කරපිංචා පැලේ දල්ල කඩන්න.....එතකොට අතු බෙදිලා ගහ හොදට හැදෙනවා ...)
කියන්න තේරෙන්නෑ..ඒත් ඔයාගේ වීඩීයෝ බලනකොට හිත මාර විදියට නිවෙනවා අක්කේ..කොළ පාට වටපිටාව ඇහැටත් සෞම්‍යයි❤️😍😇
අනේ ඔව්
සුන්දර වටපිටාව, සුන්දර වදන් වලට පෙරලෙන සිතුවිලි, සරල කෑම වේල, හරිම කලාත්මකයි, මමත් ඉතින් හරිම කැමතියි කිරි කොස් මාළුව කන්න, සුභ දවසක්....❤️
😍❤️🌸
❤
7
කෝ කෑවේ නෑනේ අන්තිමට බෙදාගන තුන්දෙනාම කනවත් පෙන්නන්න එතකොට තමයි ලස්සන❤️ 👍👍
පොළවේ paya ගහල inna නිහතමානී කෙනෙක් බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබලාට
😍❤️
හොඳ වටිනා විදියට ජීවත් වෙන බිරිඳක්. ඔයා හොඳ බිරිඳක්. Yahapathakma වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ දෙපළට ම. දරු පැටියට th.
කිරි කොස් කිරට උයල තෙල් දැම්ම තමයි ගොඩක් රස අක්කෙ.ආදරෙයි ඔයාලට ❤️❤️❤️
කරුනාවන්ත හදවතක් තියෙනවා නම් ගහකොල,සතා සිව්පාවා උනත් අපිට ආදරෙයි...ඔයත් කරුනාවන්ත හදවතක් තියන සුන්දර කාන්තාවක්...ඔයාගෙ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා අක්කියෝ...හැමදාම පුංචි පැටියයි,රොෂාන් අයියයි,ඔයයි සතුටින්,ආදරයෙන් මේ වගේ ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ..බුදු සරනයි ඔයාලට❤️🙏
😍❤️🌸🙏🍀
akki godak adarei kanna anna hithunawa dekkam 😊❤
🔥
අනේ හරිම ලස්සනයි බලන්න අසයිඅක්කේ .ඔයා මේ progrme eka lassnt karnawa
හැමදාමත් වගේ අදත් ඔයා වීඩියෝ එකෙන් ගොඩක් වටින ආදර්ශයක් දුන්නා..මෙහෙම දේවල් තමයි වටින්නේ..🤗💚 අපිත් වගා කරන ගමන්..ඔයා තව තවත් motivate කරනවා අපිව..ඒ වගේම ගමේ රසට කෑම වේලක්..🤗 මේ ඔක්කොමත් එක්ක වීඩියෝ එක ගොඩක් ලස්සන වෙලා..ඔයාව බලන්න එන්න ගොඩක් පරක්කු වුණා..පුළුවන් ඉකමනින් ඇවිත් බලනවා මන්..බොහෝම ස්තූතියි මැණික..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
රොෂාන් අයියා ඉස්සර වයසට වඩා නාකි වෙලා හිටියේ. හැබැයි දැන් නම් පොඩි කොල්ලෙක් වගේ එහෙම තමා හොද බිරිදක් ලැබුනම...
Ane oyage kirikos maluwa dakkama mata harima badagini awa budu saranai hamadenatama
ඔයාලගේ පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ගොඩක් නිහතමානි ඔයත් සම්මා සම්බුදු සරණයි
😍❤️
අනේ ඔයා ලස්සනට වැඩටික කරනවා .හැමදාම සතුටින් ඉන්න .බුදුසරණයි🙏
😍❤️🍀
හරිම කැමැත්තෙන් බලන චැනල් එකක්.ගොඩක් හොඳ දේවල් ගන්න පුලුවන් .ස්තුතියි අක්කි .තෙරුවන් සරණයි පුංචි පවුලට❤️🙏
😍❤️🌸
කරුණා හිත තියෙනවා නම් සොබාදහම උනත් හරි ආදරෙයි ..ඔය රොෂාන් මල්ලි ට නියම කෙනා තමයි ලැබිල තියෙන්නේ ...හරි නිහතමානී ෆැම්ලි එකක් ..ඔයාලට බුදු සරනයි
අයියගේ රංගනයනම් අති විශිෂ්ට යි අක්කි ♥️
😍🌸❤️
@@ridmapilapitiya akke mn oyala thundenata harima adarei akke mn danna deyak kiyannam wathusudda warga harima visai a mala kadaddi ana kiri visesayen babalata puluwannam oyage gewatthen ain karanna a visa himata saharira gatha unama ain karanna beth ne kiyala thama mn danna
@@surangisurangi6354 ow eka 100% aththta.
Ee Kiri podi ayata visai
හරිම ප්‍රිය මනාපයි.බලන්න ආස හිතෙනව
Rasa kemak ආදර්ශමත් widiyata aka heduwa suba pethum
මමත් ඔයා වගේමයි අක්කේ...කැම්පස් යන ගමන් මගේ ගෙදර වැඩයි මල් වත්තකුයි එළවළු වත්තකුයි ගෙදර හදාගෙන තියෙනවා..❤️❤️
👍😍❤️🌸
ඔයාගේ වීඩියෝ බලන්න ආසයි හිතට ලොකු සැනසීමක් ලැබෙනවා
😍❤️🍀
Ana harim ලස්සනයි .oylata budusaranai .!!!
ඔයා කරන්න කරන හැම දෙයක්ම පුදුම ආසාවෙන් තමයි මම බලන්නේහරිම ලස්සනයි අනේ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයාලට....!!!
😍❤️🌸
අසනීපයිද ඔයාට ..කටහඬ වෙනස් වගෙ...හරිම ලස්සනයි වෙනදා වගෙම ...බුදුසරණයි 🙏💐💐💐
😍❤️
ඔයාගේ හැම විඩියෝ එකක් ම මම බලනවා, හරි ම ලස්සනයි බුදු සරණයි
😍❤️
හරිම ලස්සනයි , ආසාවෙන් බලපු video එකක් 😍😍😍
Ane lassanai video eka rasapatai kama tika akki
ඔයා ගේ කටහඬ හිත නිවනවා ..හරිමලස්සනයි .ඔයා ගේ විඩියෝ .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .
අනේ නියම කෑමක් . කදිමටම ගැලපෙනවා. ඔන්න කටට කෙල ඉනුවා හොදේ. 😍😍ගොඩාක් හොදයි . ගොඩාක් වටිනා ඉදිරිපත් කිරීමක් . රසට කන්න ලන්කාවටම එන්න ඕනි ඉතින්. බොහොම ස්තූතියි වටිනා වීඩියෝවට. පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරනයි පුන්චි පවුලටම .. ❤️❤️
😍❤️🍀
🙏🙏🙏🌹🌹🌹☸️🪔👌😊💖💖💖
තෙරුවන් සරණයි ! පුතේ !
පවුලෙ සැමදෙනාටම🙏🌹
ඇත්තටම per 14 පොඩ් ඉඩක් අරන් ඔයා වවාගනිපු විදිය දැක්කම සතුටුයි.අපිට අක්කර ගනන් තිබිලත් වවන්න හිතක් තිබ්බෙ නැ.ඔයාගෙ මේ වගාව දැක්කම මටත් ආස හිතුනා වවන්න.අදම මම ඒක කරනවා.නියමයි අක්කේ.❤
හරිම ලස්සනයි අක්කිගේ ගෙවත්ත
මගේ ආසම කෑමක් තමයි කිරිකොස්
😍❤️🍀
ඔයා හරිම සරල කෙනෙක් විඩියෝව දිහා බලාගෙන ඉන්න ආසයි එවාගෙම රස කැමතිව
හැදූවෙ බූදූ සරණයි චුටි පැටියාට සහ ඔයාලා දෙන්නාටම
😍❤️🌸
හරිම ලස්සනයි.. සරලයි.. කොච්චර නිහතමානී වැඩසටහන්ද..හැමදාම ජයවේවා ඔබට පුතාට අය්යට 🙏🙏බුදුසරණයි
😍❤️🌸🍀
ගොඩක් ලස්සනයි නංගී oya..awagema thamae oya hadan kemath harima rasa patae.....sathutin enna හැමදාම ..budusaranae oyalata❤🥰🙏💐💖
😍❤️🌸
මගෙත් ආසම කෑමක් අක්කේ...හරිම රස පාටයී...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...😘😘
😍❤️🌸
Hari simple vidihata wadakaranne harima asai hari satutui mewa baladdi obe pawulata budusaranai hamadamat lassanata jiwat wennata shaktiya dairya labewa 🙏🙏🥰🥰
Pawle okkotama siyalu deviyange pihitai roshan aiyage act nam kiyala wedak ne supiri .kosui karawalai kiyanne ithiq suwadata badagini hadenawa
දැක්ක ගමන් ආවා අක්කා බලන්න..😗 මාත් හෙට මේම හදන්න ඕනා 😍 තුන් දෙනාම සතුටින් ඉන්න අයිය අක්කා පුතා
😍❤️🌸
Akke oyath godak lassani e wagem hari cham gewattha lassanta thiyagena innawa oya
Ane akka harima lassanai oyage kichan eka .oya Katha karana widiya ahagena Inna harima asai.wena aya nm gas walinne uyanne.oya daralipe uyanawa ane aththatama shoi akka.oyalata budu saranai hamadama sathutin Inna.❤️
Kiri kos maluwa rasa patai nangiyo. Oyge videos balanna harima asai. Nangi pusata kuppameniya mulak denna kanna. Paulatama budu saranai.
දුන්නා. දැන් බෝලෙට සුවයි 😍❤️
අනෙ ඔය දෙන්නා කවදාවත් රණ්ඩු වෙන්න එපා.ලස්සන පවුලක්.ඔය සරල කම හැමදාම තියාගන්න.අක්කයි අයියයි හැමෝටම ආදර්ශයක්.♥️♥️♥️♥️♥️♥️
හොඳයි වීඩියෝ එක අපි බැලුවා🤩🤩🤩
අඩු ඉඩකින් ලොකු දෙයක් කරගෙන.ලස්සනයි පිලිවෙලයි.
අම්මව දකින්න නැති එක මාරම දුකයි...ඔයා කිව්ව හරි... අක්කේ..
සසර කියන්නේ ම දුකක්❤❤❤❤
🙏🥹ඔව් නංගා
ආදරණීය පව්ලක්... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න.. තෙරුවන් සරණයි....
❤️😍
අනේ පූස් පැටියෙකුත් ඉන්නව නේ ❤️🔥වීඩියෝ එක ගොඩාක් ලස්සනයි 😍
😍❤️
Akki oyage katahada ahannamai man vedio balanne,😍 hariyatama kiwwoth hitha niwenawa😍..vedio eka harima lassanai.budu saranai 😍💙💙💙💙
❤️😍🍀
තෙරුවන් සරනයි ඔයාලා තුන්දෙනාටම
ජිවිතේ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඔිනි..හැමදාම සතුටින් ඉන්න..💞💞💞
😍🌸❤️
නන්ගි මන් නිලියන්ගෙ කියල බලපු වීඩියෝ වලින් අර්තවත් දෙයක් දැක්කෙ ඔයාගෙ ඒ වල ව්තරයි.බුදු සරනයි .
හරිම ආසාවෙන් බැලුවේ,,හිතට සහානයක් වගේත් දැනුනා..ඇත්තමයි කියන්න වචනත් නැ..❤❤❤❤❤
😍❤️🌸
@@ridmapilapitiya නිතරම කතා බහා කරන්න නාවට,,ඔය තුන් දෙනාට අපි හරිම ආදරේයි ..කවදාවත් වෙනස් වෙන්න එපා .හැමදාම ඔය වගේ සතුටින් ඉන්න තුන් දෙනාම..බුදු සරණයි ..❤❤
Oygeee gewathha nm hriima lassniii dekmath hitata amutu sensimak genwa oya balkani eke tiyena me pela walt watura drnkot bima apirididu wen nedd ekt mokkd krnne
Nngi mekata oyage watema kawlm mallumk thibunm maru
Akkiyo mahath wenne vidyak kiyannkooo plzzzz
Kalawam mellumak hadaganna puluwan niyamai kos tika dekkama 😋😛
❤️😍🍀
හරිම අස හිතන දෙයක් බුදු සරනයි
ගොඩක් වටිනවා අක්කා ඔයාගෙ විඩියෝ එක
😊👌👌👌👌🥰
❤️😍
Maru kamak neda. Katata kelat unanawa. Video eka lassanai. 👍👍👍👍👍
මොනාද අක්කෙ වගාවට දාන පොහොර .garden එකක ඉදන් උයනවා වගේ💚
කොම්පොස්ට් පොහොර විතරයි❤️
Kaden ganna ewada?
Kalakaruwekge nirahankara adarshamath biridak..
Budhu saranai!!! Akki..
හෙට උදාවන ලෝක මව්වරුන් ගෙ අම්මා දිනයකි. හැමොටම සුභ අම්මා වරු dinak උදා වේවා
Lanka wasi loka wasi siyaluma mawuwarunta me mawuwarunge dinaya upaharayak wewa!!! Mage amma mathu budu wewa!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💟💟💟💟💟💟
Namo buddhaya 🙏🙏🙏💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌹🇱🇰🇱🇰🇱🇰
😍❤️🙏🌸
Godak lassnayi akkhi vido,,b,,s
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා බුදු සරණයි ඔයාට පුතාට අයියා ට
😍❤️
Harima sathutuy oyalage video ekata oyalata suba pathum
Nangi oyage gewattha harima lassanai.gami suwada oyalaga hodatama tiyenawa.ada parapure ayata hodama adarshayak oya.oyage wada katauthu walata suba pathanawa.❤❤
Pus patiyata sanipa unada godak lassani video aka
ඔව් ❤️😍
Oyala harima nihathamai polawe paya gahala jiwat wenawa hamadama sathutin inna labewa
Oya nangi dara lipe uyanawa dekkama math Ada hithuna uyanna. Oya athatama Kisi loku kamak aragena nah Roshan ayyata gelapena kena oyai oya Thun denata theruwansaranai
අනේ අක්කි හැමදාම ඔයා රසට හදන කෑම හදන්න බැරි වුනත් ,බලන්න නම් අමතක කරන්නෙ නෑ.තෙරැවන් සරණයි ඔයාලට
😍❤️🍀
ane dear oya nm so sweet halo oya kohenda metaram hodata meva igenagathte. may Godbless you and your beautiful family.
Man godak asawen balanne oyage vedio..godak lassanai..asai..budu saranai
❤️😍🌸
ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි....!!!!දෙවිපිහිටයි....!!!!
Ayalata ladak thiya Dan APA patau 4ammae marunathi akka
මේ වගේ කැමක් දකිනකොට මගේ කටට කෙලත් උනනවා අක්කියෝ....🤭🖤තෙරුවන් සරණයි හැමෝටම
😍🍀❤️
Akki oya kama hadana kota kiyala uyanna.ethakota apita lesi e widihata hadanna
මම මේ වීඩියෝ එක දැක්කෙ දැන් notificationඑක ආවත් බලන්න බැරි උනා මමත් නංගි අද රෑට කිරිකොස් හදලා කරවල බැද්දා ඔයාගෙ වීඩියෝ එක දකිද්දී හරි සතුටුයි
😍❤️
ගොඩක් ලස්සනයි අනේ බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍❤️
සත්තු වත්තක සද්දෙ වගෙ හරිම මිහිරි ❤️❤️
😍🌸❤️
Ane akke budusaranai oyage katahada harima lassanai video eka lassanai okkotama budusaranai ♥️♥️❤️❤️😘
😍❤️
Oyata godak adarei akke. budu saranai oyala thun denatama.❤️❤️
😍❤️
B.s thundenatama..harima lassana vedio ekak
කටට කෙල උනනවා මරු කෑමක්
ඔයාලා තුන්දෙනා හරි ම ලස්සනයි..
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න
💖💖💖💖💖💖💖💖💖
😍❤️
Khomada akki ...harima hoda deyak suba patum
Lassanai Roshan aiyya.hoda wadak patan aragena
Kirikos maluwai karawala badumai mach wenawa.rasai...
ආදර්ශමත් akki oya api wage තරුණ ayata 🙂❤️
හරිම රස පාටයි අක්කියෝ පරිස්සමෙන් සතුටින් ඉන්න 💚
😍
You have a nice 🏠 I like it.garden also.
Harima lassanai akkiya oyage vidio dio eka😍😍😍man inne elawalu godak tiyena peththaka a unath oyage punchi gewaththa dekkama harima asa hitenawa👍👍rahul putha harima pin patai budusaranai akki aiya ❤️❤️❤️❤️
😍❤️🌸
Koi tharam sundara gahaniyekda oya. Godak adarei man oyata ridma. Deyak igena ganta balanta oni me wage utube chanal. Boru sobana nathi family ekak. Bs nangi.
රටේ වර්තමාන තත්වයට අනුව ජීවත් වෙන්න හොද ආදර්ශමත් වීඩියෝ එකක්.
ගෑස් පෝලිම් වල ඉන්නෙ නැතුව පුලුවන් විදියට දර ලිපේ උයාගන්නව. රිද්ම පුංචි කුස්සිය ලස්සනට හදාගෙන.
බැල්කනියෙ ඕන කරන පැල...
ප්ලාස්ටික් දේ නැතුව හැම දෙයක්ම සොබාදහමට හිතකරයි.
එකම නරකෙ කුරුල්ලො කූඩු කරන් ඉන්න එක.
තුන් දෙනාටම තෙරුවන් සරනයි🙏
Mn kamathima joduwa oyala .. lassanai
😍❤️🌸
Amazing video!
Jackfruit n dry fish looks super super yummy 👍😊
ඔය pots වල කෙසෙල් pala හැදෙනවද...
Mama harima asai oya karana dawal balanna God bless you family
Boleta kuppameniya gahak mulath samaga denna...lede kohen giyada ne..
දුන්නා, දැන් සනීපයි😍❤️
අක්කි කොහොමද ලස්සනයි vitiyo eka මම hemada බලනවා mata වයස 23 මම hemada අක්කි වගේ ආදර්ශයට ගන්නවා බුදුසරණයි ❤❤❤🥰
මරු Kitchen එක.. 🫶🏻
Perfect good luck 👍👍👍👍