We went there today.. ❤️ So yummy.. It was my first time to eat cheese kottu. We ate vegetable cheese kottu, masala cheese kottu and sea food kottu. Well done Mr.Kottu. 👍 Thank you banda for showing these places to us.
Good Place, went there on last Sunday. Staff was really good and friendly. I bought Cheese Chicken Kottu. It was really tasty. Only issue is next day (normally that's usual after eating Kottu, but this time it was more than normal) otherthan that, everything was so very perfect :D
Excellent editing and presenting,No words banda,Definitely this will be trending ❤️👍🏽 , myriad ekath mathak una bn Chile paste eka dakkidi 😂😋👍🏽 , No01 Food Vlog In SriLanka ❤️❤️
Because of u BANDA! We could knwo about many more places which serve tasty and unique foods and I'm glad that I can buy these kinda tasty and amazing food in sri lanka..... thanku and please continue doing food videos ❤️😄✌
Mr.Kottu Grand එකේ Google Maps Location එකයි, බණ්ඩා කාපු කෑමවල මිල ගණන් දැනගන්න ඕනි අය කරුණාකර Video Description බලන්න.
Thank you
super
Land of kings eke buger eka thama lokuma buger eka danata thiyena gihin blnna kothalawala thiyenne..
Oder eka paya 3 king thama na
@travel today.
Hello Bro do not provide this type of typical food stores anymore.Please check there facebook reviews.Totally shit this place.🤮🤮🤮.
මේක බඩගින්නේ බලන්නේ කව්ද
........... 💥💥💥💥💥💥💥💥
Congratulations
මම
Mama
Mama bn
මාත් එකෙක්🥲💔
හරෙන්ද්‍ර අයියගෙ වීඩියෝ එක බලලා මේක බලන්න ආව අය කෝ..
Meee mama
yes
yes
ඉනවෝ
mama
කොත්තු පිස්සන් තවත් සිටිද...
සිටී සිටී 🙋🙋
Subscribe bro..oyawa subscribe kelo
@@kalanibuddhimali3069 subscribe us sis
ඉන්නවා❤️
ඉන්නව ඉන්නව ඉන්නව
මිස්ටර් කොත්තු හොද ඇම්බැට්ටයෙක්. දැක්කහම කියන්න පුලුවන්.. කතාබහෙන් තේරෙනවා හොද මීටරයක් කියල සහ ව්‍යාපාර පැත්තෙන් හොද අනාගතයක් තියේවි කියලා.. මේ අපේ සිංහල උන් ව්‍යාපාර වලට අඩුකාලේ මේ වගේ වැඩකාරයො තමා ඕන බිස්නස් පැත්තෙන් බලේ අල්ලන්න රටේ... ගැණුළමයා එක්ක යන්න ඕන බලන්න කන්න කොත්තුවක්... මිස්ටර් කොත්තු ඔබට සුබ අනාගතයක්... !!! ඔබගේ ව්‍යාපාරය සංචාරක ප්‍රදේශ වල ප්‍රචලිත කරන්න ක්‍රමක්‍රමයෙන්...
එයි මටත් ඒවිදියටම හිතුන....මිනිහ ලෝකයෙක් වගෙයි ඒ උනාට දක්ශයෙක්...GOOD LUCK
අවුරුදු දෙකකට කලින් දාපු කමෙන්ට් එකක්. හරියට හරි. ඉන්ටවීව් එක බැලුවම ඇඩුනා
oya hari harendra ayyage video ek blnn
kottuwa nam ballekta kanna ba oi a unata giya ekek aith nam yanne na
Kitchen එකේ පිරිසිදු බව පිලිවෙල නැවුම් එළවළු හරිම ආකර්ෂණීයයි ... ජයෙන්ම ජය වේවා Mr.Kottu ... 👍😊💐
නියම සිංහල ව්‍ය්‍යාපාරිකයෙක්.. ජයවේවා 😍🙏
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
@@rangersouthside9355 😂😂
@@rangersouthside9355 he just said mr kottu is a good sinhala businessman.Not kottu is a sinhala food! Mind before you reply others.Who is modaya now?
@@easy-english1611 අරු පෙන්නවත් නැ 💪
ඇදිරි නීතිය වෙලාවෙ මෙවන් වීඩියෝ බලා දුක් වන්නන් තවත් සිටීද😂
Ekenma
මේක බල බලා මම මේ පරිප්පුයි බතුයි කන ගමන් !
@@gayansanjeeewa2117 😂
Ya
ඉන්නවා 🤣😀🥘🍲🍲
මේකනම් සුපිරියක් වගේ බණ්ඩෝ.. පට්ට. ලංකාවට ආවම හොයාගෙන එනවා..කොත්තු කියන්නේ ආගමක් යකෝ❤
අනිවාර්යයෙන්ම මචං
මිස්ට කොත්තු, නුගේගොඩ හතේ කණුවෙ තිබ්බා මට මතකයි, ඒ වගෙම අපි එතනින් කොත්තු කෑවා..මට මතක විදියට ආප්පත් තිබුණා.ඒ දවස්වලත් එයාල හදන කොත්තුව රසයි, අපට කන්න පුරුදු කරල එතනින් ගිය එකනම් පල් වැඩක්. නුගේගොඩ තව එකක් දාන්න. අපි කන්න එනවා...
නුගේගොඩ හතේ කනුවේ කියන කොටත් හිතට සතුටුයි 🙏...ඉපදුන පලාත🙏......කාලෙකින් දැක්කේ නැහැ..ඔබට බුදුසරණයි ..බුදුසරණයි මව්බිමට 🙏
Looks like a legit Sinhala Kottu spot! Let's support these restaurants people.
Definitely..
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
සතුටුයි මචං අයියේ....... බණ්ඩගේ වැඩේත් මරු... Mr කොත්තුත් මරේ මරු.... මණ්ඩටත් Mr කොත්තු ටත් අවංකවම සුභ පතනවා.... ජයෙන් ජයම වේවා.... නුවර, මාතලේ පැත්තේ කට්ටිය කොහොමද මේ කොත්තුවල රස බලන්න එන්නේ....
Mr.Kottu එකේ ඩිලිවරි පැය ගනන් පරක්කුයි 🙂❤️🩹කෑම හොදයි කෑම වගේම ඒ ඒ සේවාව හරිවිදියට තිබ්බොත් වැඩේ හොදයි කියලා හිතනවා !! මම මේ කඩේ ඉන්න ගමන් කමේන්ට් එක කරන්නෙ !
අම්මෝඌඌඌඌ බන්ඩ මල්ලි..පිස්සු හැදෙනවනෙ
අනිවා 😋😋
Yana Yana Thena Dilshan Aiyaaa
මම අද ගියා මට්න් කොත්තුවක් කන්න. ඒක ලාජ් එකක්. ගාන රුපියල් 1200යි. ඒකේ තිබුනේ පුංචි මට්න් කෑලි 6ක් සහ රොටී කෑලි ගොඩක්. කැරට් චූටි කෑලි 12යි ලීක්ස් චූටි කෑලි 14යි. වැඩේ මට අප්සෙට්. පස්සේ මම ඇහුවා මැනේජර් මහත්තයාගෙන් ලාජ් මට්න් කොත්තුවට කොච්චර මට්න් ප්‍රමාණයක් දානවද කියලා .. එතුමා කිව්වා 80g තමයි දාන්නේ කියලා...
මෙතනට ආපු මෝඩකම කියලා මට හිතුනා. එක්කෝ අදාල නියමිත ගාන අයකරගෙන කන්න පුළුවන් විදිහට දෙන්න ඕනේ. එහෙම නැත්තං මට්න් නොදී ඉන්න ඕනේ. මිනිස්සු මෙතනට එන්නේ වෙන තැනකට යනවට වඩා මෙතන අයිතිකාර මහත්මයාගේ කතාව එහෙම අහලා එතුමා ගැන පැහැදීමක් ඇති වෙලා තියෙන නිසයි කියලා මම හිතනවා. කවදාවත් කොලිටි එක නං මේවගේ බාල කරන්න එපා. මේ දෙවනි වතාව. ආයෙත් නං මම මෙතනට යන්නෑ.
කොත්තුවාගේ ජීවිත කතාව අද තමා හරේන්ද්‍රගෙන් දැන ගත්තේ.good luck viraj...
I miss these foods soo much.. My mouth is watering watching this
Mr.Kottu👌❤😊වස විස නැතුව රසට කන්න පුළුවන් තැනක්.
We went there today.. ❤️ So yummy.. It was my first time to eat cheese kottu. We ate vegetable cheese kottu, masala cheese kottu and sea food kottu. Well done Mr.Kottu. 👍 Thank you banda for showing these places to us.
Ur welcome sis. Keep watching travel today.
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
ලංකාවට ආවම හොයාගෙන එනවාමයි දෙයියෝ ❤️
Subscribe us bro
Budu amme apith hoyan tamai giye gihinma balannako
Math wanna one kanna
Good Place, went there on last Sunday. Staff was really good and friendly. I bought Cheese Chicken Kottu. It was really tasty. Only issue is next day (normally that's usual after eating Kottu, but this time it was more than normal) otherthan that, everything was so very perfect :D
අහම්බෙන් සෙට් වෙලා බංඩගෙ මේ වීඩියෝ එක ආයෙ බැලුව බලන ගමන් කොත්තුවක් කන්න හිතුන mr.koththu එකෙන් තලවතුගොඩ හංදියෙන් එහා පැත්තට පැනල චීස් කොත්තුවක් ගෙනාවා වෙන තැන්වල ජරාවල් වලට වඩානම් පට්ට..බඩට අවුලකුත් නැහැ ගාණත් ෂේප් රසත් පට්ට සුපිරි place එක 👌
Mr. Kottu kiyanne සිංහල කඩයක් මුස්ලිම් ඒවට යන්න එපා කිය කිය ගොන් පාට් දාන්න එපා ගොබ්බයෝ වගේ (කොහොමත් යන්නෙ නෑ)
නානගේ කඩෙ අජිනමොටෝ කොත්තූව කකා ඉන්න එපා.සිංහල තැනක් ලඟ පාතක නන් පෙලෙව් බය නැතුව
Mama ekatama ajinamoto nethi koththuwak kewe tamil kadekin.
හරිම දහිරියවන්ත රටට වටිනා පුතෙක් Mr කොත්තු
Original කොත්තුවක් කන්න සුපිරි place එකක් තමයි මේක👌👌😋
අනිවාර්යයෙන්ම ❤️
Chater
කැශියර් එක ගාව කෑල්ල දැක්කාම පපුවම කොත්තු තැටියක් වුනා...
Malinda Muthukumarana 😱😱😱
mr. koththuga wife ban😊😊😊
බිස්නස් ටිපස් 😂😂
Iya bn eka nikan avidina maranak wage mekap tikak danna amathaka wela 😁😁😁😁💄💄💄
Ade ow bn
ලැලි ගේදර ඉදන් ආව ව්රාජ් අයියා ආදරේයි
වැඩේ සාර්ථක වේවා😍😘🇱🇰🇯🇵
Mr.koththu eke boss supiri manussayek hoda sinhalayek jaya wewa
රසකාරක නොමැති මෙම කාඩය සාර්ථක වෙිවා..අපේ කම
සුපිරි බන්ඩා..හැමදාම හොඳම දේ අපට ගෙන එන බන්ඩාගෙන් සුපිරි වැඩක්...ජය වේවා...!!
බණ්ඩෝ තම්බ් කඩ වලට නම් යන්න එපා.ඔලුවෙන් හිටගෙන කෑවත් යන්නෙත් නෑ .බලන්නෙත් නෑ👍
ඒවගේම තම්බි රටෙන් එන petrol diesel ගහන එකත් නැවත්තපල්ලා ගොන් හැත්ත....
එකෙන්ම 👍
@@Smak78 ඔවු අපි වෙන ක්‍රමයකට යොමුවෙමු ඔය පර තම්බිංගෙන් තෙලුත් එපා අපි තමා ලොකේ ඉන්න බුද්දිමත්ම ජනතාව හිමි රට ඇයි අපිට බැරි
Omila Perera sira kathawa
Arabiye thel nawattapan
Ita passe Thopila ape raten palayan awajathaka huttala🖕🏾
Excellent editing and presenting,No words banda,Definitely this will be trending ❤️👍🏽 , myriad ekath mathak una bn Chile paste eka dakkidi 😂😋👍🏽 , No01 Food Vlog In SriLanka ❤️❤️
Thank you bro. Keep watching our videos
if you have no words , then go and refer the dictionary and learn some new words ..lol
Thanks for showing this nice place Bando... Keep up the good work brother!
Thanks bro
@@traveltodaysl you are welcome.
👌 නියමයි බන්ඩා මෙි පාරත් vedio එක වෙනදා වගේම .......සුපිරි ..
...👍👍👍👍👍👍
බණ්ඩා කටේ කෙළ පුරවගෙන කතාකරේ පොට් එකට එන්ටර් උන වෙලාවෙ 😂😂😂😂
එලම බංඩෝ ❤
සුපිරි තැනක්.
කවුද බං අර ලස්සන කෑල්ලක් හිටියේ පටන් ගද්දී...😂
A mr.koththuge beloved wife.
Balapanko pakayo thoge mune kiri mailakwath ne,e unata keli talk krnna kathawa🤣.patan ganna thena inna කෑල්ල ube ammage wayase,ammage wayase genu talk kranna kalin pol kattakata pirenna chuu parak dana widya igena gena waren
Wait is over.. banda is here...... Lv this vlog.. Wanna try so bad... ❤️💯🇱🇰
Bando niyamai bn.. eda mn kiwwa supiri kottuwak kanna puluwan spot ekak danna kiyala.. menna ada dala supirima kottu thiyena spot ekak.. Thanks Bando.. 💓
Good luck 👍👍👍igenagana godaaak dewal tiyenawa mr koththu ge story eken✌
One of the best kottu I’ve ever had.... was totally surprised.
Yeah for sure
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
Me kawama watura thibaha awada
Mr. කෝත්තු
මරැ pot එක ලස්සනයි තැනත්.....නිදහස්
Sea food small koththu 900
Large koththu 1000🤨😍😍😍
keep up the good work bro love ur work man big fan
තව ශාඛා ව්‍යාප්ත කරන්න ශක්තිය ලැබේවා
Thanks so much Good blesed. shop very nice
යකු😍😍😍 කොත්තු කියන්නේ ඔක්සිජන් 😂😂😂
Dnuth me husma ganna gmn😂🙏🙏🙏🙏😍😍😍
Mr koththu superb brand 🖤😘
Made this kottu 😭❤️ It's soooooo YUMMY 🙊
Oya මොන koththuwath kanakota rasayi මල්ලි . ඒත් පහුවදා උදේ ta තියන amaruwa අත්විඳි මල්ලි la.koment 1 k දාගෙන යන්න .
බණ්ඩා අයියේ ඔයාට බැරිද මේ අපි වෙනුවෙන් ගෙවල් වලට කොත්තු බෙදන්න😉😊😊
අක්කලෑ පැත්තෙ බස් නැද්ද අක්කෙ 😂😂
Delivery service එකක් පටන්ගන්න තාම idea එකක් නෑ.
@@TheLittleMasterLk නෑ මල්ලි
😌😌 කැලේද ඉන්නෙ ක්
@@TheLittleMasterLk ඇයි මොකද අහන්නෙ.
Mr kottu ge interview ekak baluwa lagadi..maha pare ainaka karattekin wage podima thanin patan gena ada hoda thanaka inna kollek.jaya wewa..
ලස්සන වැඩක් හොදම විදට සැකසු නියම කෑම වේලක්.❤️👍
Kala badanogiya ekama koththuva mr kottu 😍😜
Really Amazing spot.❤️❤️❤️👌👌
Ado modaya ! Kottu is a tamil word , meaning "chop" ...Kottu rotti is a tamil dish ....it is not a stupid sinhala dish ....get your facts right dumbo
When come to 🇱🇰 definitely I will come
බන්ඩෝ....සුපිරි...මාත් එන්නඩෝ....😂😂😂
Woo dat food omg
oyalagae programmes nam mata aethatama aasai godak aasawaen balanawa...oyala kiyana oyala giya place walata oyala hindama gihilla kalath thiyanawa...aeth daeng oyala oyalagae youtube subscribers hinda aekae laebaena adayamata kiyana maewagae katha hinda godak hitha riduna magae witharak naemae math aekka pitarata enna apae sinhala kollontath plss thamagae waasiyata minissungae hithae jara wapurannaepa bro
Ara fresh milk වෙනුවට yoghurt 1k demmama koththuwa තවත් rahayi.
A විදිහට koththuwa hadala කාපු aya ඉන්නවා nam koo a aya .
යකෝ මේක සිංහල කඩයක්...
අයිතිකරුගෙ නම විරාජ්..
හොඳට අහපන්,බලපන්
ඔක්කොම හොඳයි glus danna nathi eka ලොකු වරදක් aka කරුණාකරල hada ganna අනික without glus kama අල්ලන apa thana godak පිරිසිදු ලස්සනයි piliwalai akama warada hirnet glus na awa hada ganna thanks video ඒකට mt wada,karanna emirats flight certain ඩුබායි airport සිට
කොත්තු 😍😍😍
Please open a outlet in Gampaha as well..... you will find lots of crowd....
Because of u BANDA! We could knwo about many more places which serve tasty and unique foods and I'm glad that I can buy these kinda tasty and amazing food in sri lanka..... thanku and please continue doing food videos ❤️😄✌
Thank you very much.. keep watching our videos.
Of course 😄✌❤️
They are the best in kottu....
Negombo hotel side ekama review karana (beach side). Excellent work
Viroj Fernando dimalla kade dah?
සී පුඩ් මසාලා චීස් කොත්තුව කෑවා සුපිරි ඈ
Omg this seems so tasty ❤️✌
කොත්තුවක් කන්න තැනක් නැතුව හිටියෙ.... ලංකාවට ආපු ගමන් එනවා කන්න.... තෑන්ක්ස් බන්ඩා වීඩීයෝ එකට😊😊😊😊😊
Aiyye oyage video eka balla api giyaa kanna puduma rahayi aiyyee
තැනනම් හොඳ පිරිසිඳුයි. රසත් ඒ වගේම ඇති නේ
අනිවාර්යයෙන්ම
அற்புதமான செய்முறை!
සුපිරි ❤️❤️❤️
Shoook anee....
Oya aiye mr koththu aiyata katha karanna dennema nene😁😁
Bagayak oya kiyanawane🤔
Epaa hode ehema....😊💖
නියමයි බංඩා . අපේ දේ අපි අගේ කරන්න ඕන.. අපිය යනවා අනිවාර්යයෙන් කොත්තු කන්න ..💗
නියමයි 😋
Niyamai ela kiri koththu 👍inna ba owa dakkama😛😛😛👍
wowwww so nice 😍thank you bandamalliy😍
M.r කොත්තු සුපිරි
Thanks ඔය පිරිසිදු
කම වගේ රස හොදට
ඇති ම්ම්ම්.....
Ela Ela niyamai sinhala ape thanak supiri aniwa yanawa thanata jaya wewa jaya sri ....
Banda oya koheda yanne ,, Apith enawa banda kanna yana ona thanakata.. Adarei bando...❤️❤️❤️❤️😘😘😘😘
කොත්තු කියන්නෙ ආගමක්😝😋😋😋
banda thama banda 👌👌👌 Chaneel eka nam menna supiri ahhhhhh 👌👌👌💜💜💜💜
Here I was thinking the English captions were going to help.... :(
Video eka baluwa witharai koththuwak kanna maara aasawak aawa... ela ela banda
එල.. සිංහලය ප්‍රමෝට් කරන්න ඕනි.. අසූචි මිශ්‍ර කෑම වද පෙති දාපු කෑම සිංහලයට කවන උන්ගේ හෝටල් පෙන්නන්න එපා.. මේක හොදයි.. සිංහල කොල්ලෙක්ගෙ.❤️
Nubala wage modayo innakan kawadaawath lankawa hedenna na
@@noorulhudha7355 ඇයි උබලවගේ නුවනක්කාර කපටියොද ඉන්න ඕනෙ
Khada thiyana tana?
@@noorulhudha7355 පලයන්න ගෙරි තම්බියා 😬
@@kasunexe pissekuta pissa Kiyala kiwwanam tharaha yana thama Mona karannada 😅😅
Good .
Really nice
1 st like for mee..😁🙂
කන්න ඕනි නෑ.හදන විදියට තේරෙනවා .සුපිරි .හොඳ
ඔන්න banda මටත් idea එක් දුන්න.❤️❤️😘
නියමයිනේ ....ජයවේවා ...mr.kotthu
මම බණ්ඩා අයියාගෙ yt channel එක දැනගෙන සතියක් විතර තාම.......ඒ ටිකට මම මාරට මේ yt channel එකට ළo උනා.......
නියමයි මල්ලි.. දිගටම අපිත් එක්ක ඉන්න. 😘👌
@@traveltodaysl Dissa ta kale balu wade aa. Vedioth okkoma delete kala ne
awesome video
niyamai bro! badagini hadenawa ban hamdama ube video balala! pATTA! thawath place ekak ikmanata denna!
Apithdavataka. Anna one. Nugegodata😊😊😊
Nanas kottu thamai ela😋😋😋😋😋
We too ordered. Really tasty food. 😍😍
Hope you like it!
ගෙවල් එහා පැත්තෙ නෙ යකූ. දැන් දන්නෙ. අනිවාර්යයෙන් යනව ලන්කාවට ආහම. අනික සිංහල එකෙක්ගෙ කඩයක් නෙ බන්. 👍👍 එල බන්ඩා
එල.. නියමයි
මරු
Maru ayye supiri gihin kalama balnna one..😍😋😋