Best Ever MUTTON CURRY with ROAST PAAN !! Family Choys Restaurant | Travel Today with Banda

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 років тому +137

    අඩෝ චෙෆ් නියමයි බං.. 😂👍 පුළුවන් නම් තව පාරක් විඩියෝ එකකට ගනිං ආතල් එකේ ජොබ් එක කරන මිනිස්සු බං

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому +11

      අනිවාර්යයෙන්ම මචං

  • @pasindumadusanka12
    @pasindumadusanka12 5 років тому +16

    බලපු වීඩියෝ වල හිටිය ආතල්ම චෙෆා තමා 😂😍🙌

  • @sayuruoshara2069
    @sayuruoshara2069 5 років тому +265

    බණ්ඩටම සෙට් වෙනවා කෑම හදන පොරත් 😂

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 років тому +91

    අඩේ බන්ඩා මේක චෙෆා බන්ඩා වගේම ආතල් ❤

  • @bimsara97
    @bimsara97 5 років тому +248

    පට්ට පොරක් වෙෆ් නම් 😊 ඒ වගෙ මිනිස්සු අගය කරන්නෝනෙ

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 років тому +208

    ලොකු ලයින් එකක් නැති චෙපෙක් ❤️❤️❤️

  • @slrevtv
    @slrevtv 5 років тому +60

    Notification ආවේ නෑ. ඒ හින්දා 6ටනේ කීවේ කියලා මතක් වෙලා හොයාගෙනම ආවා. ❤️

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому +3

      බීලා ඉන්නවා වගේ පේනවාද ?? 🤭🤭

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому +3

      මල්ලී පොඩි දෙයක් කියන්න ද.. අපි වීඩියෝ කරන්නේ පියවි සිහියෙන්. නැතුව අරක්කු බීලා ගංජා ගහලා නෙවෙයි. අනික වීඩියෝ එකේ ආතල් එකක් නැත්නම් වැඩක් තියෙනවා ද ?

  • @slvillagefoods8750
    @slvillagefoods8750 5 років тому +70

    බන්ඩට ආදරේ අය කො බලමු😊⬇️

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 років тому +57

    Chef කොල්ලාත් පට්ට සුපිරි කොල්ලෙක්👍

  • @vinodmoolchand
    @vinodmoolchand 5 років тому +8

    I must say, Banda and your team are the best food video presenter and filming team in Sri Lanka, you guys are fun to watch, and getting better with every show, your filming is precise, there is no tome wasting film cuts, Banda is very interesting to listen to, and keeps the action going on every minute of the video show. On a bench mark of communication and presentation quality Banda is way ahead of probably most English presenters who lack originality and cooking knowledge and also very low communication skills in selling an idea, product or personality. Keep it up Banda.

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому +1

      Thank you very much for your valuable comment. Keep watching our videos.

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 5 років тому +79

    බණ්ඩට වඩිය චෙෆ් හොඳයි.කඩේට ලොකු වටිනාකමක්

  • @pasanmahisanda8553
    @pasanmahisanda8553 4 роки тому +6

    චෙෆානම් සැපේ ඉන්න ඩයල් එකක් වගේ..සුපිරි කොල්ලෙක්..ජයවේවා ❤️
    බණ්ඩටත් ජයවේවා ❤️

  • @myHubLK
    @myHubLK 5 років тому +141

    "Mutton Curry with Roast Paan: Rs.400" - මේක නම් ලාබයි නේද බන්ඩා මල්ලි....කටු ටික නැතුව දෙනවා නම් තමා පට්ට ඉතින්
    මසාජ් දාගෙන හොඳට පුරුදුයි වගේ btw

    • @slvillagefoods8750
      @slvillagefoods8750 5 років тому +5

      Myhub.lk😍

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому +6

      Mutton වල හොදම් කටු බන් හැබැයි leg pcs

    • @sandaruweerasekara4171
      @sandaruweerasekara4171 5 років тому +5

      හම්ම්මෝ අයියේ 🙊 මසාජ් 😂 අපි දන්නෙ නෑ ඔව්වා 😂🙏🏻 අපි ලැජ්ජ බයට හැදුනේ.. ඔව්ව් කටු නැතුව දෙනවානම් හොඳයි ගොඩක් දෙනවත් එක්ක..

    • @thusithasampath
      @thusithasampath 5 років тому +2

      kema kothanada dilshan ayya ethana XD

    • @akashharshana4
      @akashharshana4 5 років тому +5

      මූත් බලනවද 😐

  • @lastersilva534
    @lastersilva534 5 років тому +8

    Thanks for promoting sinhala restuarant. Please do so more.

  • @uvinduwaidyasekare9444
    @uvinduwaidyasekare9444 5 років тому +7

    such a nice chef.... and a nice place... Brilliant vlog banda aiya... wait until the next episode ❤️🇱🇰

  • @tusharidamayanthi1886
    @tusharidamayanthi1886 5 років тому +5

    I'm proud you chef because I'm chef Really i like banda's video great full video

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 5 років тому +21

    අපේ මදුරංග චෙෆ්නෙ ඉන්නේ.ජයවේවා ජයවේවා

  • @pramuhesh6007
    @pramuhesh6007 5 років тому +7

    In love with the chef😍😍😍

  • @Czer8109-s3u
    @Czer8109-s3u 2 роки тому +3

    Chef කෙනෙක් ඉන්න හරි විදිය ඒ chef පෙන්නනනවා..වැඩෙන් වචනෙන් දෙකෙන්ම එයාගේ ඇනුඋම් කාරය සතුටු කරන එකත් පට්ට හැකියාවක්‌ 😎අපිත් හොටෙල් තමයි ඉන්නේ 🥰

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 5 років тому +29

    ඒ චෙෆ් මංගල ඩෙනික්ස් වගේ 🙄..
    ඔතන කෑම නම් රසයි තමයි ඇත්තටම .. 😋 😋 😋

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому +6

      කෑමත් රහයි.. 😋

  • @Ima2325
    @Ima2325 3 роки тому +3

    හරි නිහතමානී විනෝදකාමි කෙනෙක් ඒ චෙෆ් නම්...😍

  • @indrakumari4869
    @indrakumari4869 5 років тому +12

    Budu saranai bandooooo mas kanne na akai mukuth kiyanne neththe

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 2 роки тому +1

    දැන්නම් ගනන් වැඩිවෙලා ඇති... ඒවුනාට ඒ ගානට ඒදවස්වලත් මාර ලාබයි ලස්සනයි

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 5 років тому +3

    Chef මරු..බණ්ඩා වගේ සුපිරි කොල්ලෙක්😌✋🏼💚

  • @fiji8019
    @fiji8019 5 років тому +7

    I have to say few things about these 2 dishes first mutton curry was awesome but second dish is not a truly Italian dish cuz first-thing is the pronunciation of the bolognese and main thing is a true chef will never leave his hair open in the production area and his hands were always in his pocket 😏

  • @shanakaj007
    @shanakaj007 5 років тому

    1:08 Banda giyapu gaman ahanne kanna.. Jim pappa wada 12 hoteleta giya wage... hahaa bando we love you.. an amzing food channel.

  • @milindaathukorala3662
    @milindaathukorala3662 5 років тому +38

    බෝපිටියෙ අලුත් ප්ලෙස් එක😍😍.. ඔතන මරු 😍😍

  • @asankaasanka2648
    @asankaasanka2648 4 роки тому

    Patta brooo.. banda supiri aaa ela pattama Patta.. chef supiri kollek aaa jayawewa oyalata...bandage yutiube chanal eka supiri jayen jaya prarthana karanawa

  • @kaushanabesinghe
    @kaushanabesinghe 5 років тому +6

    චෙෆ් ගේ නිකන් බොන පෙනුමක් තියෙන්නේ 😂❤️ චෙෆා පට්ට

  • @kaushaldesilva8711
    @kaushaldesilva8711 5 років тому +2

    美味しそう。食べたい。おめでとう🎉㊗️🎈

  • @sajith5892
    @sajith5892 5 років тому +1

    coolest chef ever🤩😍

  • @chamimanchanayaka1512
    @chamimanchanayaka1512 5 років тому +2

    Asawen balanawa aiye oyage videos.puluwannm marawila,negombo paththe special places videos aran enawada.request ekk😊😊😊👍👍👍❤

  • @sahandinusha
    @sahandinusha 5 років тому

    Banda and chef supiri

  • @dilupalakshika4042
    @dilupalakshika4042 5 років тому +2

    chef nam supper ..👍👍👍👍👍👍

  • @nayanireshani1006
    @nayanireshani1006 5 років тому

    Ane e chef!😍 chef nisamai baluwee

  • @romeshjayathilake
    @romeshjayathilake 5 років тому +3

    බන්ඩාගේ බඩ හදාගන්න හදපු සුපිරි Program එක සුපිරි ...
    Machan location map එකක් daan පුළුවන් නම් හරිම place .ekata yanna පුළුවන් ...පොඩි idea එකක් විතරයි

    • @traveltodaysl
      @traveltodaysl  5 років тому

      Hama shop ekakama google maps location eka video description eke dala thiyenawa.

  • @ravindusampath7366
    @ravindusampath7366 3 роки тому

    Nice

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 років тому +6

    කන්නෙ නැති කෑමත් මේක අපිට කන්න ආස කරවනව.👍 😂

  • @GAMIRASA
    @GAMIRASA 5 років тому

    Supper

  • @nilminigunasekara4492
    @nilminigunasekara4492 4 роки тому

    You are doing great job bro

  • @jancykannangara5562
    @jancykannangara5562 5 років тому +7

    Chef hodai wadiye thel dammeth na 😁

  • @nimanthasrimal
    @nimanthasrimal 5 років тому +31

    චෙෆා නම් සිරාම ආතල් පොරක්

    • @chamindubandara850
      @chamindubandara850 3 роки тому

      Ade මෙන්න මේකා කොහොමද ඉතින් 😏😏

    • @nimanthasrimal
      @nimanthasrimal 3 роки тому +1

      @@chamindubandara850 innawa bn😹 kohin hari set wenawa ne

    • @chamindubandara850
      @chamindubandara850 3 роки тому

      @@nimanthasrimal humh 😹😹✌️❤️

  • @malshaliyanage1900
    @malshaliyanage1900 5 років тому +2

    Chef malli oya hari hodai.nirahan karai.kade diwunu wenawa me chef nisama.

  • @rishithnethmika1624
    @rishithnethmika1624 5 років тому +11

    කටගැස්ම එක්ක බියර් එකක් මරු. 👌

  • @travelstagram6198
    @travelstagram6198 5 років тому

    Amazing video!! Thank you for sharing it ✈️

  • @theviya6806
    @theviya6806 5 років тому +15

    චෙෆ් නිකම් සදුන් පෙරේරා වගේ පේන්නෙ මට විතරද.😋😋🙂🙂😀

    • @HSITSolutions
      @HSITSolutions 5 років тому

      කවුද බෝල ඒ පොන්නයා

    • @thirunistoy4958
      @thirunistoy4958 4 роки тому +1

      නැ මංගල ඩෙනෙක්ස් වගෙ

  • @isumaduwanthi7093
    @isumaduwanthi7093 5 років тому

    Ada thmai oyge chanel eka bluwe aiya.. lssnta wade krnawa.. good luck 👍

  • @pavithrabuddhini3924
    @pavithrabuddhini3924 4 роки тому

    Meka nam supiri..kama hadana widhath dala❤️❤️❤️

  • @riwanthioshaani7252
    @riwanthioshaani7252 5 років тому

    Good job chef.....me wge aya adui ...sathutinm inn knk ...keep it up bro 👍

  • @pulasthikarawita
    @pulasthikarawita 5 років тому

    Supiri chefek ban .full athal kollek .aniwa enawa lankawata awahama

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 5 років тому +1

    Yaanthan Banda ape paththata avith...🥰🥰🥰🥰

  • @manulaamanda4023
    @manulaamanda4023 3 роки тому

    Chef supiri kollek ne ❤️❤️ niyamai ❤️

  • @ashanithilindini1489
    @ashanithilindini1489 5 років тому +1

    Kela tikak nam gilla etin patta badagennaka enna wele baluwe😋😋😋

  • @sitharamadusani2713
    @sitharamadusani2713 4 роки тому

    Spaghetti bolognese nam wenas italy wala hadanne widiata wada hugak wenas.... Italy wala passe kawadawath spaghetti kalin hadagena tiyanne na 😉

  • @danutv2893
    @danutv2893 5 років тому +2

    Supiri aiye... ජය වේවා💓

  • @prasannaherath6618
    @prasannaherath6618 5 років тому +13

    බොලොගනේස් කියන්නෙ මින්ස් බීෆ්(අඹරපු හරක් මස්) වලින් හදන කෑමක්.ඔරිජිනල් බොලොගනේස් එක බීෆ්..

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa8604 5 років тому +36

    බණ්ඩෝ මටත් රෝස් පාන් කෑල්ලක් දෙන්නකො. අර අනික් dish එකේ නම "ස්පැගති බොලොනීස" එක කන්නේ ගෑරුප්පුවෙන් අරන් හැන්දෙ තියලා කරකවලා. එතකොට ලේසියෙන්ම කන්න පුළුවන්. 🍝🍝🍝 මම ලක්මාලි ජර්මනියෙන්

    • @dilannigam6713
      @dilannigam6713 5 років тому +2

      Sthuuthii...denuwath karaata...🙏🙏

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому +2

      ලක්මාලි german වලට එන්න චාන්ස් එකක් නැද්ද අපිට 😢

    • @nilankabolabotuwa8604
      @nilankabolabotuwa8604 5 років тому

      @@chathuramadusanka7309 මොකද නැත්තේ. you can apply for visit visa, educational visa or job visa. But the visa application processes would be bit tough and you really need a considerable reason to travel to Germany.

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому

      @@nilankabolabotuwa8604 how i apply for the job visa can you explain me please?

    • @nilankabolabotuwa8604
      @nilankabolabotuwa8604 5 років тому

      @@chathuramadusanka7309 you can get all the information from Goethe Institute Colombo. 😊

  • @isurushehan8657
    @isurushehan8657 5 років тому +22

    පොඩි පොඩි කටවල් කාපන් බන්ඩෝ...කටේ සයිස් එක දැකල පොඩි උන් බයවෙයි😂

  • @Studio5690
    @Studio5690 5 років тому +14

    ❤ 👌 මරු බඩ දගලනව බ්‍රෝ 😂

  • @kaveesideas7555
    @kaveesideas7555 3 роки тому

    Puluwanam hoyagena yanna බණ්ඩාරගම food court eka. Eka hari wenas tanak. Kamath hari rasai Bando.

  • @sadusadu1214
    @sadusadu1214 4 роки тому

    Chefui bandai dennama ekai galapenawa maru joduwa 😅😅

  • @chenithapasandith5180
    @chenithapasandith5180 5 років тому +14

    Boru pada nathi ela chef kollek

  • @hasindudevindajayarathna3049
    @hasindudevindajayarathna3049 5 років тому +11

    චෙෆ් නං පට්ට බං... මාර ෆ්‍රෙන්ඩ්ලි❤ බණ්ඩා ඊලග පාර ඉත්තෑ මස් එකක් දාපං 😂

  • @rmstradersgampola272
    @rmstradersgampola272 5 років тому +9

    මදූරන්ග මරු ඩයල් එක

  • @kingmars6977
    @kingmars6977 5 років тому +1

    Great 👍

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 років тому +2

    Chef maduranga....
    එයා ඉලන්තඩියෙ ඩොල්ෆින් බීච් හොටෙල් වල සුද්දො කොර වෙන්න දුන්න අපේ කොල්ලෙක් තමා....එල මදුරංග මල්ලී

  • @ruujayasekara3656
    @ruujayasekara3656 5 років тому

    Cheff aiyya niyamai,eluwa gananam dukai,Mona karannada

  • @MJJNamalDias
    @MJJNamalDias 5 років тому +3

    Nicely don Bando... "චූටියට කපාගත්ත සෝස්" is the best part for me....
    Keep up the good work....

  • @surangibandara2976
    @surangibandara2976 5 років тому +1

    Chef your in best

  • @fathimanushka8378
    @fathimanushka8378 3 роки тому

    හරිම ශොක් 🤩🤩

  • @udcreation926
    @udcreation926 4 роки тому +1

    Ayiya oka thiyenne අපේ ගෙවල් කිට්ටුව 👍👍

  • @HSITSolutions
    @HSITSolutions 5 років тому +7

    හිත හොද චෙපා ...

  • @himathlahiru7829
    @himathlahiru7829 5 років тому +1

    Great 👌👌👌

  • @luckY-uj8up
    @luckY-uj8up 5 років тому +3

    Elaaa ❤

  • @The_Sappa
    @The_Sappa 4 роки тому +1

    ඒ චෙෆ් එක්ක තව වීඩියෝ කරන්ඩෝ 👍👍👍👍❤️❤️❤️🤩🤩🤩🤩

  • @madushaharshani1885
    @madushaharshani1885 5 років тому +2

    Chef pattaii....hendsme

  • @dulshanhansaka2810
    @dulshanhansaka2810 5 років тому +1

    supiri kollek chef niyamaii bn banda ela

  • @chamiproduction7384
    @chamiproduction7384 5 років тому

    Chefa supiri

  • @harshalakmal8437
    @harshalakmal8437 5 років тому

    Supiri chef kenek .. balagena inna thama Amaru :D

  • @yasithvidumina8294
    @yasithvidumina8294 5 років тому +3

    When i saw the yamaha r6. Feel like “AMMATA HUDU”

  • @The_Sappa
    @The_Sappa 4 роки тому +2

    ඒ චෙෆ්නම් සුපිරී 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @dilankalakshan4043
    @dilankalakshan4043 2 роки тому

    Niyamai game collek aniwa enawa apith💪👌

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 роки тому

    Karapincha RAmpe nathuwa mona rasakda Banda mewagana danuwath karannako pls ❤️

  • @gekawshalya5894
    @gekawshalya5894 2 роки тому

    බණ්ඩා අයියා ගේ හිනාව ලස්සනයි

  • @mangalikajayalath7452
    @mangalikajayalath7452 5 років тому +1

    Super

  • @buddikaeranga7761
    @buddikaeranga7761 5 років тому +6

    pls show notification at food price so it creative you vedio pls thinking it...and congratulations banda

    • @thecompiler203
      @thecompiler203 5 років тому

      fuck buddika

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 років тому

      Hello buddika price list already post in description check out

    • @nirodhi8231
      @nirodhi8231 5 років тому +2

      Mr buddika please improve your english before comment in english...😂😂🔫

  • @cjjk704
    @cjjk704 5 років тому

    Niyama chepa hitha hoda kollek.adarey bando

  • @chamudithchamudithid1473
    @chamudithchamudithid1473 5 років тому +1

    ma banda patta badak al al banda 😲😚

  • @thusith_vlogs
    @thusith_vlogs 5 років тому +1

    පට්ට තමා නියමයි .මේ තැන ගැන කියන්න දෙයක් නෑ..පට්ට

  • @isharaakalanka7562
    @isharaakalanka7562 5 років тому +5

    Chefaa patta❤️❤️❤️❤️

  • @cookingdiary_23
    @cookingdiary_23 4 роки тому

    Chef maruu.... 😄😄

  • @SUCCESS.ENGLISH.COLLEGE
    @SUCCESS.ENGLISH.COLLEGE 5 років тому +1

    Superb

  • @sbrnamalsha2436
    @sbrnamalsha2436 5 років тому

    wow banda

  • @shehanhashan3698
    @shehanhashan3698 5 років тому +3

    Cheff nam supiri hoda 🥇🥇🥇🥇supiri bn

  • @krishandulanjana3323
    @krishandulanjana3323 5 років тому +1

    Well done chef Asitha Maduranga

  • @kevinchathuranga1747
    @kevinchathuranga1747 5 років тому +1

    Kela unanawa halo 👍

  • @ruchithralakmal3397
    @ruchithralakmal3397 5 років тому +2

    Anna chefla❤️thakata thaka😯

  • @chamindaegodagedara6128
    @chamindaegodagedara6128 5 років тому

    Pau chef ta ahinsaka kollek spaghetti hadapu wedihanam weradi kagen hari hariyata denaganna

  • @madhurashmipeiris7057
    @madhurashmipeiris7057 5 років тому +1

    Niyamai

  • @wonderfulnature5331
    @wonderfulnature5331 5 років тому +2

    නියමයි