ගිලුණු ටයිටැනික් නැවේ ඉදලා පණ බේර ගත්තු අය කියන බය හිතෙන කතා | Titanic Survivor Interviews

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 428

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Рік тому +1637

    විශ්වාස කරන්න මේ video එක දාපු මේ වෙලාවෙත් මන් Titanic song එක අහන ගමන් හිටියේ..💪❤️ ඒකට හේතුව මට අහන්න හම්බුනා මේ ගීතය ගායනා කරපු මට අනුව ලෝකයේ විශිෂ්ටතම ගායිකාව celini dions දරුණු රෝගයක් හින්දා අසනීපයෙන් ඉන්නවා කියල..😑😑🙁 එක පාරක් හරි මේ ගීතය අහල තියෙන එහෙම නැතිවුනත් කරුණාකරල අපි හැමෝම ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු..🙏🙏

    • @TharuMusic766
      @TharuMusic766 Рік тому +25

      Aniwarenma ❤️😘 ikmanata saneepa wenna oni 🌹🌹

    • @bhagyawedagedara7278
      @bhagyawedagedara7278 Рік тому +18

      Aniwaryenma ayata ikmaninma suwa wewi 💐🙏

    • @raneeshaheshan230
      @raneeshaheshan230 Рік тому +13

      අනිවාර්යයෙන් ඉක්මන් සුව ලැබේවා ! 🙏🙏🙏

    • @shenayasylvester
      @shenayasylvester Рік тому +10

      get well soon😢🙏

    • @dilinishanika506
      @dilinishanika506 Рік тому +13

      ඔව්..ඉක්මනින් සුවපත් වේවා ඇයව..🙏🙏🙏

  • @Tharindu2005.
    @Tharindu2005. Рік тому +148

    "ආයුෂ බොහෝ වේවා" මේ වාක්‍ය හිතට මාර විදිහට වදිනවා 👊👊👊

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Рік тому +242

    ටයිටැනික් නැව ගැන ඇහුනත් ඇහට කදුලක් එනවා.. ඒ තරම් ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. ජේම්ස් කැමරන් නොහිටින්න මේක ලෝකයට තවත් එක අනතුරක් විතරක් වෙන්න තිබුණා.. ඒත් දැන් ටයිටැනික් කියන්නෙ සදා අමරණිය මතකයක්..❤

    • @manojrukshan1451
      @manojrukshan1451 Рік тому +3

      ජේම්ස් බොස් ❤❤

    • @chykymilan
      @chykymilan Рік тому +3

      1958 ගහපු night to remember කියල film එකක් තියනව. ඒක බලන්න. UA-cam එකෙත් තියනව

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 Рік тому +264

    කොච්චර බැලුවත් පලවෙනි පාර දැනිච්ච දේ ඒ විදියටම හැමදාටම දැනෙන ෆිල්ම් එකක් 😢😢❤

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +9

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @madudilhara5500
      @madudilhara5500 Рік тому +2

      Film ek blnn puluwn widiyk kiynnko

    • @JhonSnowy
      @JhonSnowy Рік тому +2

      @@madudilhara5500 ඩවුන්ලෝඩ් කරන්න 😌

    • @manojrukshan1451
      @manojrukshan1451 Рік тому +3

      ජේම්ස් කැමරන් ❤❤

    • @NathashaPoojani
      @NathashaPoojani Рік тому +3

      ow eka nm aththa ❤😢😢

  • @Itsmaduu
    @Itsmaduu Рік тому +67

    අපිට සුනාමි ඇවිල්ලා ඔක්කොම නැති උනාම දැනුන feeling එක එයාලට දැනෙන්න ඇති 🥺💔

  • @තිවංකහසරැල්

    ටයිටැනික් කිව්ව ගමන් ඒක මාර හැගීමක් ඇති කරනව.. මාරයි..

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @fenandonisansala3370
    @fenandonisansala3370 Рік тому +166

    පංති භේද 😢 අවසානෙට ඉතිං හැමෝම මැරෙනව ඉන්න ටික කාලෙ හැමෝම එක්ක හොදින් ඉන්න.. ❤

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +5

    • @yuvinnethaka4107
      @yuvinnethaka4107 9 місяців тому

      ​@@yashenakalanka180😮

  • @gayashan3053
    @gayashan3053 Рік тому +138

    සමහර වචන තියනවා ලෝකෙම දන්න එකක් තමා titanic 🥺

  • @pothgullo
    @pothgullo Місяць тому +6

    ටයිටැනික් 🥺❤ අනේ මංදා වචනවලින් කියන්න නොතේරෙන අමුතුම සංවේදී හැගීමක් හිතට දැනෙනවා. ෆිල්ම් එක බලපු පලවෙනි දෙවනි තුන්වෙනි වතාවල වගේම ටයිටැනික් කියන නමත් එක්ක මේ වගේ කතා ඇහෙද්දිත් ඒ හිතට දැනුන සංවේදී හැගීම ඒ විදියටම හිතට දැනෙනවා.

  • @damindutharinda8815
    @damindutharinda8815 Рік тому +52

    ටයිටැනික් වලට පන දුන්නේ ලියනාඩෝ😍😍😍 ඩිකැප්‍රියෝ... ජැක්😍😍😍😍

  • @marichatchouqutte
    @marichatchouqutte Рік тому +115

    උදේ movie එක බලලා දැන් song එකත් අහන ගමන් ඉද්දි මේ video එක ‌දැකලා මාරම සතුටක් දැනුණා. Thank you so much and let's all pray for Céline Dion for get well soon..

    • @Juimion231
      @Juimion231 Рік тому +3

      Math❤😊

    • @dilmikachalani7722
      @dilmikachalani7722 Рік тому +4

      Ane original movie eka mokenda oya baluwe.youtube eke nane

    • @Juimion231
      @Juimion231 Рік тому +2

      ​@@dilmikachalani7722Facebook thiyenawa

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +5

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @madudilhara5500
      @madudilhara5500 Рік тому +3

      Film ek blnn widiyk kiynnko

  • @dilkitharaka473
    @dilkitharaka473 Рік тому +130

    කතාව අහපු පළවෙනි දවසෙ, film එක බලපු පළවෙනි දවසෙ වගේම හැමදාම titanic ගැන අහන හැම වෙලාවකම ඇස් වලට කඳුළු එනවා.😢

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl Рік тому +26

    Titanic කිසිදා අමතක නොවන... ඒ ගැන අහන්න දකින්න ආස උණත් අහන දකින සෑම වාරයක් පාසාම ඇහැට කුදුලු උනන සදා අමරණීය මතකයක් ❤
    James Cameran නොසිටින්න එය සිහිනයක්... ❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 11 місяців тому +12

    කිසිම පංති බේදයක් නැතුව හැමෝම මාරයා රැගෙන ගියා ...ජීවිතේ යතාර්ථය ඒක තමයි 👍👍👍👍

  • @ariyadasakandilp7196
    @ariyadasakandilp7196 Рік тому +39

    ඇත්තටම ඔබේ ආදරනීය හඬට මම හැමදාම කැමතියි

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Рік тому +114

    Titanic....❤
    ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා! 😢

    • @lathapn8728
      @lathapn8728 Рік тому

      Ou.a siyalu denatama niwan suwa labewa !😥😥😥😥😥😥

    • @Jayasinghe_08
      @Jayasinghe_08 Рік тому +3

      🙂Dn marila ipadila aye marila athi bn🙂

    • @SathsaraUdayanga-d2i
      @SathsaraUdayanga-d2i 21 день тому

      Yiiio
      ​@@Jayasinghe_08

  • @sangifin
    @sangifin Рік тому +53

    මේ නැවේ 3rd class අයට meals දුන්නා. ඒ කාලෙ ගොඩක් නැව් වල 3rd class අයට meals දුන්නෙ නෑ. දැනුම පොතට 😊😊

  • @amashanethmi5868
    @amashanethmi5868 Рік тому +35

    ' Titanic ' නම ඇහෙන හැම වෙලාවෙම අමුතුම දුකක් දැනෙනවා .. 🥺 හරිම සංවේදී කතාවක් ..

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa Рік тому +56

    Titanic කියන්නේ අමරණීය මතකයක් ❤

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +1

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @Boxofficeforyou
    @Boxofficeforyou Рік тому +18

    ලොවම දන්නේවත් නැති සිදුවීමක්... ලෝක පූජිත , අමරණීය කතාවක් බවට පත් උනේ Titanic චිත්‍රපටිය නිර්මාණය කරාට පසුවයි.... 🙂♥️

  • @sandamali467
    @sandamali467 Рік тому +53

    කියන්න තේරෙන්නේ නෑ ..අමුතුම හැගීමක් දැනෙනවා... මේ Titanic ගැන කතා කරද්දී 😢😢😢😢😢

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @dilrukshijayathilaka0.1
      @dilrukshijayathilaka0.1 Рік тому +3

      ඒක නම් ඇත්ත ..හරි ම අමුතුයි

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +5

      @@dilrukshijayathilaka0.1 Titanic කියන්නේ ඇත්ත සිද්දි මත පදනම් වුන චිත්‍රපටියක් වුනත් ජැක් රෝස් චරිත සහ එයාලා එක්ක සම්බන්ද ඔක්කොම දේවල් මනඃකල්පිතයි.
      ඒ වගේම චිත්‍රපටියේ සඳහන් වෙම අර මාලය.Heart of the Ocean හෙවත් සාගරයේ හදවත නම් නිල් දියමන්ති මාලය.ඒක වුනත් මනඃකල්පිතයි.ජේම්ස් කැමරන් තෝරගන්නේ මෙන්න මේ පොදු ඛේදවාචකය.ඒක ලස්සනට පැහැදිලිව පෙන්නන්න තමා එයා ජැක්-රෝස් නම් මනඃකල්පිත ආදරවන්තයන් නිර්මාණය කරන්නේ.

    • @Kavi_bbh
      @Kavi_bbh Рік тому +4

      ඔයා ඒ නැවේ ගිහින් මැරුන කෙනෙක් වෙන්න බැරිද

    • @vinusularaka1989
      @vinusularaka1989 9 місяців тому

      මටත්😢

  • @DL12323
    @DL12323 Рік тому +23

    හරිම දුකයි😢 ආයෙනම් කිසි දවසක ඒ වගේ අනතුරු වෙන්න එපා

  • @samanthirajapaksha9354
    @samanthirajapaksha9354 Рік тому +7

    විෂ්ම ලෝකය.... ♥️.... අහගෙන ඉන්න ආස විදිහට ඉදිරිපත් කරනවා... ඇගටම දැනෙනවා.. ජයවේවා... ♥️...

  • @gayansandaruwan9370
    @gayansandaruwan9370 Рік тому +5

    විශ්ම ලෝකය වැඩසටහන් ඉදිරිපත් කිරිම හා කටහඬ ගොඩක් ලස්සනයි

  • @nuwandilkushan
    @nuwandilkushan Рік тому +7

    මම බලපු ලස්සනම ෆිල්ම් එකක්.මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ.jack and rose love story ❤

  • @lahiruishnka5049
    @lahiruishnka5049 Рік тому +4

    සංකල්පය ගොඩාක් වටිනවා... කතාව නියමෙට ගොඩනඟලා තියෙනවා🔥 තව තවත් ටයිටැනික් ගෙන කතා ඕනේ 🔥🔥🔥🔥🔥ජයවේවා

  • @RuwanthaThenuka
    @RuwanthaThenuka Рік тому +4

    මම හොඳටම feeling වුනු චිත්‍රපටය titanic ❤️

  • @HeshanBimsara-e6o
    @HeshanBimsara-e6o Рік тому +3

    ඒ කටහඩත් එක්ක මේ වගේ වීඩියෝ බලනව කියන්නෙ පිස්සුවක්😊

  • @Venox_Boy
    @Venox_Boy Рік тому +112

    ටයිටැනික් ගැන වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම බලනවාමයි 😍

  • @randuthakshila3822
    @randuthakshila3822 Рік тому +3

    ටයිටැනික් හිතට මාරම හැගිමක් ගෙන සිද්දියක් කියන්න තෙරෙන්නෙ නැ ටයිටැනික් කියලා ඇහෙද්දිත් අමුතුම හැගිමක් දැනෙනවා 🥺🥺😥😥

  • @Avinduramishka
    @Avinduramishka Рік тому +4

    ඇත්තටම මම වසනාවන්ත උනා ටයිටැනික් නැවේ කොටස් බලන්න යන්න මෙහෙ තියන exhibition එකට ..මෙහෙ කෞතුකාගාරෙකුත් තියනවා අදටත් ...මම දැකපු දේවල් මේ කාලේ හැටියට වටිනාකම $ වලින් මිලියන ගනන් .පිගන්, ඔරලෝසු, ඇදුම්,බස්තියමක්,තව ගොඩක් දේවල් තිබ්බා 😢😢😢❤❤❤ titanic ❤❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +152

    ටයිටැනික් වගේ සිදු වීමක් නැවත මේ ලෝකේ නොවේවා කියලා ප්‍රර්තනා කරමු

  • @SLvishwa9999
    @SLvishwa9999 Рік тому +4

    අදටත් මේ නැව ගැන වීඩියො ඔයාලා දානවා මන් ආසම කතාවක් මේක මන් ආසම චැනෙල් එකක් තමා ඔයාගෙ චැනෙල් එකත් ❤ආදරෙයි bro❤❤

  • @devindithiloka2512
    @devindithiloka2512 Рік тому +4

    අයියෙ ඔයාට කියන්න මාරම ලස්සනයි වීඩියෝ එක මුල ඉඳන්ම ස්කිප් නොකර අන්තිම වෙනකන්ම බැලුවා ❤

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 10 місяців тому +1

    මොනතරම් දරුනු කේදවාචකයක්ද?movie 1බැලුවෙ 98වර්ෂෙදි.හරියට දුක හිතුනා.ජීවිත බෙිරාගත් අය...ඇත්තටම වාසනාවන්තයි.නැවත මතක් කලාට ඔබට ස්තුතියි.🙏

  • @thusharinilmini3738
    @thusharinilmini3738 Рік тому +76

    කවදාවත් අමතක නොවන සිදුවීමක් 😢😢😢

    • @nishantha1422
      @nishantha1422 Рік тому +3

      ඇයි ඕක විතරද? පාස්කු ප්‍රහාරය / 30 වසරක යුද්ධය / සුනාමිය ඔය අපි දැක්ක දේවල් .

    • @thusharinilmini3738
      @thusharinilmini3738 Рік тому +1

      මේ සිද්දිය ප්‍රසිද්දයි

    • @nishantha1422
      @nishantha1422 Рік тому +1

      @@thusharinilmini3738 හ්ම් චිත්‍ර පටියක් ආපූ නිසා .

    • @vibudhasathsara0001
      @vibudhasathsara0001 Рік тому +1

      ​@@nishantha1422ඔව් කාටවත් අපේ රටේ වෙච්ච දේවල් මතක නෑ

  • @kaushalyalakshan3924
    @kaushalyalakshan3924 Рік тому +17

    ටයිටැනික් ගැන තව වීඩියෝ ටිකක් ගේන්නකෝ❤ බලන්නත් ආස හිතෙනවා😊

    • @nishantha1422
      @nishantha1422 Рік тому

      යු ටියුබ් තියෙනවා බලන්න

  • @dinushiwanasinghe1802
    @dinushiwanasinghe1802 Рік тому +10

    Britanic , Olympic නැව් ගැනත් video එකක් දාන්නකෝ..

  • @irushageethma
    @irushageethma Рік тому +4

    කාලෙකින් මන් ආස කරන විදිහෙ Intaresting video එකක් 🥺❤️

  • @SENITHA.5
    @SENITHA.5 Рік тому +6

    මටනමි මාරම දුකක් දැනෙනවා 😭😭😭😭

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf Рік тому +3

    Titanic overture(background voice)in movie by sissel and celine s my heart will go on are one of the best soundtracks of all time,
    James Cameron තමයි titanic ගැන හැමෝම දැනගන්න හේතුව movie eka,cast,leo kate, music everything ❤

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 Рік тому +2

    Mage adara neeya ❤ titanic dukai. Eya dn muhuda yata awasan husma 😢😢😢 .

  • @lakshikaanuradha3649
    @lakshikaanuradha3649 5 місяців тому +1

    මේ කටහඩ පිස්සුවක් 😊

  • @Juimion231
    @Juimion231 Рік тому +12

    𝐓𝐈𝐓𝐀𝐍𝐈𝐂 ❤ nama ahuvamath amuthu hageemak danenne😢

  • @blackff5399
    @blackff5399 Рік тому +1

    මේකෙ ෆීලින් ගැන කියන්න තේරෙන්නෑ.. ඒවා දැනෙනවා විතරයි 🥺💖

  • @veenanisha478
    @veenanisha478 Рік тому +5

    හරිම දුකයි. ස්තුතියි.

  • @nuwanduminda5599
    @nuwanduminda5599 Рік тому +26

    අපේ ගොඩක් මිනිස්සු බටහිර රටවල් එක්ක පට්ට තරහයි. ඒත් ටයිටැනික් කිව්වම ඇසට කඳුළුත් එනවලු.. 😅

    • @aaree7467
      @aaree7467 10 місяців тому +2

      Ai patta tharaha. Bohomayak yanna awashthwak ganna balan inne. Titanic eke marunu minissu gena hithuwoth kohomath duka hithenwa. Eka samanya deyakne

  • @mayurasalinda
    @mayurasalinda Рік тому +9

    ටයිටැනික් සින්දුව අහන ගමන් හිටියෙ මම විතරද❤

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 Рік тому +4

    මේ video එක බලද්දිත් ඇස් වලට කදුලු ආවා 😭😭

  • @Daniyaonline
    @Daniyaonline Рік тому +2

    මන් film එක දැන් ටිකකට කලින් අයෙත් පාරක් බලලා ඉවර වුනා විතරයි මේක හම්බුනා 🥰🥰❤️

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @dili9321
      @dili9321 Рік тому

      Film eka blapu link eka ewnnko

  • @CBU0000
    @CBU0000 Рік тому +2

    Most awaited video from wishma lokaya

  • @tharindamadushanka5346
    @tharindamadushanka5346 Рік тому +4

    පුලුවන්නම් titanic ගැන තව videos කරන්න

  • @sadeepakaushan5911
    @sadeepakaushan5911 Рік тому

    රීයේ රෑ මම බැලුවා &filx ඵ්කේන්... ❤❤
    සතුටුයි 😊

  • @navodachanchala6105
    @navodachanchala6105 11 місяців тому +1

    මාර ලස්සන ට video එක කරනව සහ කතා කරනව..❤..ඒ නිසාම කතාව අහගෙන ඉන්න ආසයි. Content එකක් create කරන්න ඕනෙ මෙහෙම තමා. එතකොට තමයි අවසාන වෙනකන් බලන්න හිතෙන්නෙ . නියමයි ❤️😍

  • @uthpalaattanayake9493
    @uthpalaattanayake9493 11 місяців тому

    Katha karana widiha harima lassanai. Very professional

  • @K.aJayani-vt5oq
    @K.aJayani-vt5oq Рік тому +4

    866 like එක මගෙන් 👨‍❤‍👨👨‍❤‍👨

  • @Reezu_Music_SL
    @Reezu_Music_SL Рік тому +3

    ටයිටැනික් ❤️🥺💖💫

  • @raneeshaheshan230
    @raneeshaheshan230 Рік тому +2

    මන් ආසම ෆ්ලීම් එකක් ටයිටැනික් ❤️❤️

  • @DashParrOfficial
    @DashParrOfficial Рік тому +8

    ටයිටැනික් නැවේ සහෝදර නැව් වන ඔලිම්පික් සහා බ්‍රිටැනික් නැව ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද? 😊❤

  • @madhukadilshan8637
    @madhukadilshan8637 Рік тому +1

    මමත් නැවේ හිටිය කෙනෙක් dan man ගොඩක් wayasai ada වගේ mathakai ඔක්කොම

  • @maheshnishan8582
    @maheshnishan8582 11 місяців тому +1

    Thwa tikak wistara tika gab karala denna tibba. Katandarayak wage natuwa. Vedoa eka hodai. Api dann hotoye na me wagak oba koyankan.meka giluna widiya kochra wela giyada kiyana eka obama tma normanaya karanna one. Bs❤❤😊😊

  • @zkoppa_aziya
    @zkoppa_aziya Рік тому

    Godaaak duka hithenawa ithing e manussayonta wechcha de 🥺🥺🥺🥺🥺🥺🥺🥺
    Pau netha ithing 🥺
    Godak hoda Video ekak TNQ ❤️🫡

  • @akalankadesilva377
    @akalankadesilva377 Рік тому +8

    පලවෙනි , දෙවෙනි , තුන්වෙනි පන්ති තුනටම කෙල උනානෙ අන්තිමට 😔

    • @yashenakalanka180
      @yashenakalanka180 Рік тому +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @prageethprabashwara
    @prageethprabashwara 9 місяців тому

    ටයිටැනික් ෆිල්ම් එක අයෙත් බලන්න ආසයි පුලුවන්නම් සම්පූර්න කතාවම සින්හල හඩ කවල යු ටියුබ් එකට දාන්නකො

  • @anjana_j_p
    @anjana_j_p Рік тому +2

    ලුසිටානියා ගැන එකක් ඕනි🎉❤😊

  • @darkatomgaming541
    @darkatomgaming541 Рік тому

    වීඩියෝ එක පට්ට තව ටයිටනික් ගැන මීටවඩා තොරතුරු තියෙන ටිකයි දිග වීඩියෝ එකක් ඕනෙ

  • @sachinihansamali2345
    @sachinihansamali2345 Рік тому +19

    ටයිටැනික් movie එක බලලා තියෙන අය කෝ බලන්න ❤

  • @supunprathiba148
    @supunprathiba148 Рік тому +1

    Mama balapu lassanama film ekak ❤

  • @14KCuTVlogsInUSA
    @14KCuTVlogsInUSA Рік тому +1

    Wow 🤩. Nice work and thanks for that . your voice is brilliant. ❤❤❤❤

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka Рік тому +1

    කමෙන්ට් වලිනුත් බෙදීම් හොය හොය අරයට මෙයාට ඇද නොකියා.වීඩියෝ එක බලලා දෙයක් ඉගන ගත්තොත් හොද නැද්ද ?? ❤🎉

  • @Lakidupamidu
    @Lakidupamidu Рік тому +10

    හරියටම මගේ උපන්දිනෙ දවස් 6 පස්සේ වෙලා තියෙන්නේ 🥺😥😥

  • @MaleeshaLakshan666
    @MaleeshaLakshan666 Рік тому +4

    the Beast TITANIC ❤️

  • @anurashantha2811
    @anurashantha2811 Рік тому +2

    මොන class එකේ හිටයත් 2000 එහා ඔක්කම මලා...😢

  • @SujathaIddamalgoda
    @SujathaIddamalgoda Рік тому +1

    එ් සිනමාව අපෙ හදවත් වල පවතිනවා දුකයි
    සුන්දර සිහින දකිමින් එයාලා අැත්තට ඉන්න අැති.

  • @deshikasirisoma9496
    @deshikasirisoma9496 9 місяців тому +1

    Titanik ship කොච්චර baluvath මටනම් එපා වෙන්නා

  • @chamodachintha35
    @chamodachintha35 Рік тому +1

    ❤❤❤ adarei wishwa lokaya❤

  • @nandananimal6787
    @nandananimal6787 Рік тому +4

    Wishma lokaya 😍

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 Рік тому

    ❤❤❤ahanna asai me lasana duka hithena vidiyowa...thanks...❤❤

  • @sgsfernando6051
    @sgsfernando6051 7 місяців тому +1

    Titanic 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @isuruchintaka887
    @isuruchintaka887 Рік тому +2

    සබිමැරීන් අනතුර ගැන sl Kevin 100 චැනල් එකේ කෙටි දෙබස් කථන චිත්‍රපටයක් හදල තියෙනව දැක්ක මම. අවුලක් ම නෑ හැබැයි

  • @MrPumiya
    @MrPumiya Рік тому +1

    මම ආසම දුකම කතාව

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 Рік тому +4

    RMS Titanic❤️

  • @ruwanchamera1130
    @ruwanchamera1130 Рік тому +1

    Titanic 🚢❤💫🌟♥

  • @sampathsandaruwan7463
    @sampathsandaruwan7463 Рік тому +3

    නැව දෙකට කැඩිච්ච එක ගැන විඩියෝවක් කරන්න

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 11 місяців тому

    මේ වීඩීයො එක බලන්න පැයකට කලිනුත් ගෙදර අය එක්කත් මන් ටයිටැනික් ගැන කතා කරා 😢

  • @සත්යදුටුතැන

    අපේ පාස්කු බෝම්බ වගේ ඔය ටයිටැන්ක් නැව,සහ සබ්මැරීන් එක කුමන්ත්‍රණයක් කියලා හිතෙනවා මට විතරයි ද

    • @captainnemo3958
      @captainnemo3958 Рік тому

      අනේ මන්දා ඉතින් 🙄

  • @sugeeshwaraseenipellage9750
    @sugeeshwaraseenipellage9750 Рік тому +1

    e music eka thama hodatama feel wenawa

  • @nethminidissanayaka6075
    @nethminidissanayaka6075 Рік тому +1

    Thanks wiwa danuma

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Рік тому

    Thanks dear

  • @Natureleyeyoutubechannel
    @Natureleyeyoutubechannel Рік тому

    Intro eka.❤❤❤❤❤

  • @Madushankacahthura
    @Madushankacahthura 3 місяці тому

    Titanic ❤️💪🥺

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому +27

    සල්ලිකාර ගෑනු ලමයි දුප්පත් පිරිමි ලමයි බදිනවනම් මේ ලෝකේ කොච්චර ලස්සනයිද

  • @apmusicman8259
    @apmusicman8259 Рік тому +2

    😢😢 Subawa ධර්මයේ පාඩමක් එකත් 3 පංතියේ මිනිස්සු පහළට දැම්මට

    • @thashiwasana2000
      @thashiwasana2000 Рік тому +1

      Eth a minissu thamai mulinma marune neda.😢

    • @aaree7467
      @aaree7467 10 місяців тому

      ​@@thashiwasana2000aththamai eyala thama mulinma merune

  • @ruwanthikajayasekara2006
    @ruwanthikajayasekara2006 Рік тому

    superb channel ❤

  • @dilinide5903
    @dilinide5903 Рік тому +1

    ෆිල්ම් එකෙ ලින්ක් එක දෙන්න කො. කොහෙවත් නැනෙ ෆ්‍රී ෆිල්ම් එක

  • @heshandananjaya4222
    @heshandananjaya4222 Рік тому +1

    Notify awa gaman awe balanna🥰

  • @Himagamin-e5v
    @Himagamin-e5v 9 місяців тому +1

    ලයික් 200ක් දෙන්න

  • @AnandaRaj-ne8hj
    @AnandaRaj-ne8hj 8 місяців тому

    Mamath taitani nawa giya ath mama loku amaruwakin mama awa kohoma Hari pana baragana❤❤❤❤😊😊😊😊😂

  • @whatif322
    @whatif322 Рік тому +6

    ඇයි බං අර thumbnail එකට "යට ඇඳුම් නොඇඳ සිටි කාන්තාවට වෙච්ච දේ " වගේ බාල මාකටින් වචන ටිකක් ලියලා තියෙන්නේ... මේ චැනල් එකට එච්චර වීව්ස් අහේනියක්ද... ගෑනුන්ගේ හෙලුව ගැන මිනිස්සුන්ට කුතුහලයක් දනව විදියට වචන දාලා චැනල් එකේ ඩිමාන්ඩ් එක බස්ස ගන්න එපා... හිරු නිව්ස් වගේ වෙන්න එපා...

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara Рік тому +1

      මමත් කියන්නේ ඒක තමයි ගොන්නු ගානට වැටිලා විස්ම ලෝකය

  • @sidathsenna
    @sidathsenna 17 днів тому +1

    සව්තැම්ප්ටන් නෙමේ හරි විධිහ සදම්ටන් වෙන්න ඕනා මම හිතන්නෙ..