Respect!! Twins Double in action!! Much Love and Thanks to Bro Ravindra and Rupavahini Crew, Great Music n backing bros Sarith Surith Twins and news..and Papa Jaga...love you all !! We had a great time in Studio.... back to da roots with all of you!! Love and blessings as always!! Now people ... share and enjoyyyyyyyyy !!! Rohitha and Rohan - Jayasri Twins
Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.
Could you make a separate program to show the production team and the production process?.I think its the high time to acknowledge them🙏🙏🙏. I hope a big crew is there at the backstage. Really like to see the person who edit these videos.🤔🤔. Could you invite the "Radio musical band" also for a future program?. They also making wonderful arrangements and will give a nice punch. 👊👊🎸🎸🎸🎸
Omg cant believe how time flies.. i still remember the days when sarith and surith used to participate in that show in sirasa as kids .. i was so obsessed with them back and boom look at them all grownup
Respect!! Twins Double in action!! Much Love and Thanks to Bro Ravindra and Rupavahini Crew, Great Music n backing bros Sarith Surith Twins and news..and Papa Jaga...love you all !! We had a great time in Studio.... back to da roots with all of you!! Love and blessings as always!! Now people ... share and enjoyyyyyyyyy !!! Rohitha and Rohan - Jayasri Twins
ජය ශ්‍රී 🔥 හදවත්
ua-cam.com/video/WWv32OeAtNs/v-deo.html
🔥🔥🔥🔥 Amazing music.. singing..all..❤️❤️❤️
😍 🥁 🎹 🎸 🎶 🎤 🎵 🎧 ❤ 🎉️
හදවතේ ගායකයෝ දෙන්නා
Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.
ඊලඟ රූකා+ලේකා ඕන......❣️
Soundpeats t2 🔥🔥🔥
Could you make a separate program to show the production team and the production process?.I think its the high time to acknowledge them🙏🙏🙏. I hope a big crew is there at the backstage. Really like to see the person who edit these videos.🤔🤔. Could you invite the "Radio musical band" also for a future program?. They also making wonderful arrangements and will give a nice punch. 👊👊🎸🎸🎸🎸
Apple වලටත් මරු....පට්ට sound❤️
Soundpeats halo 🔥
Covid හැදිලා ඇදට වෙලා ඉන්න වෙලාවේ මේ සිංදුවක් අහනකොට හිතට මාර සනීපයි.💚💚💚 News 💚💚💚 Jayasri
වචන නෑ කියන්න බොහොම ස්තුතියි SLRC🇱🇰🇱🇰
Gett well soon bro. ❤❤❤
Get well soon brother
Get well soon brother 🙏
ඉකමනින් සුවපත් වෙන්න ❤️
ඉක්මනින් සුවපත් වේවා..බුදුසරණය් ♥️🙏
කවුරු කාෙහාෙම කිව්වත් Jaya Sri ලට Best Backing දුන්නේ NEWS Band එක තමයි..Perfect one Boys👌👌❤❤🔥🔥
ජයස්රිලගේ මූනෙන් ඒක පේනවා👍👍👍
Infinity බෑන්ඩ් එකත් ❤️
Wings
@@THadIYa-m8h ඔව් ❤👊
Iye pereda me sinduwa ahala bayila kiyawanna epa oi
බේස් එක ගහනව නෙමේ අම්මෝ.. මරනවා... ඩ්‍රමා ලීඩ් එක්ක අම්මෝ
... නිව්ස්..
ජාතික ගීය වගේ තමයි. ආදරෙයි 🙏"ජයශ්‍රී"
👈❤️❤️❤️👉
ඔව් සිරාවටම ❤❤❤
හේ ! හිතිනුත් කියවුනේ නැත්තන් උබ තිරිසනෙක් මචාං 😍♥️😌
මැරිලත් අපි වෙන රටක ඉපදූනත් මෙ සිංදු ඇහූනොත් ලංකාව හොයාගෙන එයි අපි
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
තනිවුණු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ, එවීදෝ, එවීදෝ
මාගේ කුමාරී
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරී
Sounds super රූපවාහිනීය අපි ඔබගේ කැමරාකරණයද අගය කරන්නෙමු දීගටම මෙම වැඩ සටහන පවත්වා ගෙන යන්න මා usa 🇺🇸 සිට🌝♥️👍
Rupavahini ye thama mn lankawe dakapu hodama sounds out put eka dena channel eka ekata gahanna channel ekak lankawe nh
අනිවාර්යයෙන්ම ❤️
කැමරාකරණයත් පට්ට.. සුපිරියට තියෙනවා.. අපිට නිතරම මිමිනෙන අපි ආසම සිංදු මේ වගේ අලුත් වෙනසක් එක්ක අහද්දි මාරම හැඟීමක එන්නෙ🧡❤️
ඊලගට රෑකාන්ත ඕනා 😍😍
අනිවාරෙන්ම💯
කක්කා ගොඩක්
ඊළගට කසුන් කල්හාර ඕන 😍
ඊලගට කසුන් ඔනී 🥺❤️❤️
අනිවාරෙන්ම💯
එකෙන්ම ❤️🔥
Aniwa😍
ජය ස්‍රී ගෙන්නුවට රූ tunes සෙට් එකට thanks bro😎😎😎
මේකනම් Trending 01 එන්නම වටිනවා😍😍..Next level backing #NEWS ❤❤🎶🎶🔥🔥
aniwa🔥❤️aniwarem
ශීලා Song එකට අහපු හොඳම Live Cover එක🤩🤩❤❤..Undoubtedly NEWS proves that it's the Best Band in Sri Lanka😍😍❤❤🎶🎶🔥🔥
ජය ශී + නිව්ස් 🔥🎸🎤😍 සුපිරිම කම්බිනේශම් එකක් 🖤
කර්ණරසායනය නම් සරිත් සුරිත් & NEWS තමා 😍😍❤️
3:11 - 3:47 ඒ solo part එක නම්🔥👌
ඒක මරු😍
Yeah,Sarith nailed it😍❤🔥
ඒක එල
Bassist නම් වෙනම ලෙවල් එකක්😍
ලංකාවේ hit ම band එක
මේ ජාතික රූපවාහිනීයමද?.. 🤔 පට්ට production quality එකක් 👌👌
අධිකරණ නියෝගයෙන් පස්සෙ බලන් උන් like එකක් දාන් යමං....
ආපහු මේම බලන්න වෙන එකක් නෑ.
😖😖
ඒ සීන් එක මොකක්ද බන් 🤔
@@chamoddilshan7558 මේ සිංදුවත් ඇතුලත්ව,තව සිංදු ප්‍රමානයක් මේ දෙන්නට ප්‍රසිද්ධ වේදිකාවේ ගායනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක් දුන්න.
@@ibba89 ☹️☹️😢😢
ඒක අයින් උනයින් පස්සෙ බලන්නෙ 💪😜
ඒක අයින් කරලා අනිත් දවසේ මහරගමට සංගීතෙට ආවා ඩබල ඉන්නවා කියන්නේ ලංකාවේ ඕන කොනකට ගිහින් සිංදු අහනවා
අමිමෝ ඇති යන්තන් !පිස්සු 🤒කවදාවත් වයසට නොයන සින්දු 😍🥰🥰!
හැමදාමත් වගේ Sarith Surith & the NEWS තමයි හොඳටම කරන්නේ😌❤🎶🎶
Sarith and the Bassist on Fire🥵😍❤️🔥🔥
ජාතික රූපවාහිනිය රජයේ ආයතනයක් ද මට නම් සුවර් නෑ...ජයශ්‍රී twins ලව ගේමු කිව්ව වගේම ගෙනාවනෙ
චාමර රණවක් ඕනී.. ❤️❤️❤️ අම්මෝ මේ රස , සරිත් සුරිත් ජාතික රූපවාහිනී ❤️ ජය ශ්‍රී ❤️❤️
🥰 පට්ටම ආස සිංදුවක් 💜🥳 ජය ශ්‍රී ❤️😘 ආදරෙයි රූපවාහිනී 🤩🤩
ජය ශ්‍රී & the news ආදරෙයි කොල්ලො ටිකට හැමදාමත් 😎😎👊👊
මොනා කියන්නද ඉතින්....♥️🤟😊 මේ සින්දුවල තියෙන ගැම්ම ගන්න බෑ අද සින්දුවලින්.....🤟
මේ වගේ band එකක් එක්ක සින්දු කියන artist full respect 😌🤩
ඇත්තටම ආස programme එකක්.. පරණ හිටපු නිවේදිකාවත් නැති එක ඇත්තටම හොඳයි.. අදටත් අහන එදාත් අදත් කවදත් අපි ආදරේ කරන සිංදුවක්
The bassist is from another world!!! Superb rhythm section, tight and in the pocket! Incredible performance by these legends!
One of my all time favorites! මම මේ සිංදුව ඉස්සෙල්ලම අහන්නේ campus එකේ common room එකේ වෙන batch එකක දෙන්නෙක් කියනවා.. ඊට පස්සේ original song එක ඇහුවහම ඇත්තටම ඇබ්බැහි වුනා වගේ. අදටත් මගේ phone playlist එකේ අවුරුදු ගානක ඉඳන් තියෙන මම ආසම ආසම song එකක්.. Respect ජයශ්‍රී 🙏 News band.. Great backing and music as always ❤ අදටත් කොහේ හිටියත් තැන අදාල නෑ මේ සිංදුවට dance කරනවා 😊
පිස්සෝ සෙට් එකක් සෙට් උනාම පිස්සුන් කොටුවක්.....
ඇත්තටම මේක සංගීත පිස්සන්ට පිස්සන් කොටුවක්...
කියන්න වචන නෑ අද්විතීයයි..❣️❤️❣️
ජය ශ්‍රි බිග් පැන් කෙනෙක් ආහ් 🖤
මොනව කියන්නද කියල හිතාගන්න බෑ ❤️
වෙනම ලෝකෙකට ගියා වගේ❤️🔥
#jaya_sri❤️
මේක නම් Original එකට වැඩිය Superb #NEWS😍😍❤❤🎶🎶
2024 also tuned @RuuTunes නියමයි.
Nice කියන්නෙ ඉතින් nice එකේ උපරිම ❤😍 බැකින් ඉතින් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ news ආගමක්
අමතක වෙන්නෙ නැති සිංදුවලින් එකක්...🥰❤️😎
ජයශ්‍රී ලාගේ ආසම සින්දුව....සුපිරි ..ආදරෙයි news..💗💗💗🎤🎹🎷🎷🎼🎶👌👌👌💗💗💗
Jaya sri with news 😘no words from Italy
මේකනම් සුපිරි මියුසික්,වොයිස්,කැමරාකරණය අති විශිෂ්ටයී.සරිත් සුරිත් guitaring,druming set ekh superb
තවත් ආදරේ කරන සිංදු වක් තමයි ජය ශ්‍රී 2050 ජිවත් වුනොත් ඒදාට මෙි සිංදු අහාගෙන ඉන්නවා 💜️✌️💜️
හම්මෝ.....මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන් නැ..
NEWS ලගේ Y Unplugged Jaya Sri Medley එක වගේ මේකත් පට්ට😍❤..I'm soo obsessed with this Amazing Band😩😩❤❤🔥🔥
රූකාන්ත සර්වත් ගෙන්නන්න මේ බැකින් එකටම රූපවාහිනී ✌😍
ජය ශ්‍රී❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰👌❤️👌❤️
ජය ශ්‍රී පිස්සුව ඩබල් කරා News ලා..... Thanks Jaya Sri News and Rupavahini ❤️
නිවුස් ගැම්මෙන්ම, රූකා+ලේකා ඕන..
Trendinng වෙයි නේත 😍
යකෝ ඩ්‍රමා♥️♥️🤩 ලීඩා♥️♥️
Niyamai
තනිකම පාලුව දැවටී වටේ
Love u dear
Omg cant believe how time flies.. i still remember the days when sarith and surith used to participate in that show in sirasa as kids .. i was so obsessed with them back and boom look at them all grownup
Bass guitar eken ලිඩ් ගහන එකෙක් මේ කේ ඉන්නේ ඒ තරම් quality❤🙆♂️
ජයශ්‍රී කියන්නෙ ලෑන්ඩ් මාර්ක් එකක් ❤️
හිරිගඩු පිපෙනවා ඕයි❤
සංස්ථා බඩූ ❤️
Drum එක ගහන ekkena supiri😍❤
This guitarist has a trained well......
Good luck
Highly appreciated
Lead and rythm.
සරිත් play කරන introlude එකේ තියෙන lead පාර්ට් එක මොකක්ද කවුද ඒක ගැන දන්නෙ සින්දුවේ පාර්ට් එකට අමතරව play කරන පාර්ට් එක 🥲
මා හට සැර වීලා හේ.......🙈❤🔥
ජය ශ්‍රී 🙏❤ + N E W S 🔥❤ Much Love 🥺❤
Kata padam karapu nathi sindu mewa,hadawathata danuna sindu me...school kale desk ekta thattu karanakota katata ena 1st song mewa...lassanai
ගමටම ඇහෙන්න යකො දන්නෙ😂ගමටම ඇහෙන්න...👌👌❤️
ගිටාර් එකේ කම්බි අඩනවා .❤️
එනකල් බලන් හිටියේ..🔥😍😎👍
Song එක පටන් ගද්දි ගිය long take එක පට්ට 😍😍
Ara guitar ❤part ekata dunna vocal eka 🔥
කවුරු කාෙහාෙම කිව්වත් Jaya Sri ලට Best Backing දුන්නේ NEWS Band එක තමයි .ආදරෙයි ආදරෙයි ජය ශ්ජය ශ්‍රී 🙏❤
ආසම සින්දුවක්🔥❤️
කොච්චර පරණ උනත් කවදාවත් මේ රහනම් අඩුවෙන්නේ නෑ.... ජයශ්‍රී
Ou machooo💞
අරැන ලියාන් ගේ නිර්මාණ
Great job guys love from kuwait🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
02:58 keyboard part eka maru 😍💥
ආදරෙයී ජය ශ්‍රී ♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
Bass ❤ Drummer 💥💥💥 what a backing
ආසම සිංදු ආසම විදිහට කනට ඇහෙන්නෙ ඔයාලගෙන් විතරයි 🌷💚
මේවට තමයි අධිමාත්‍රා කියන්නේ.... 😎😎
සේනක බටගොඩ මහත්තයාවත් ගේමුද අනිවාරෙන්🥺❤️🔥
කසුන් , ඉන්ද්‍රචාප දෙන්නත් ඕනි 😘🖤🌹
දමිත් අසංකවත් ළඟදිම ඕනි 👍✌️
වීඩියෝ එඩිටර් 😍
අම්මෝ හද සැරවුනා...... 💛💚❤️☮️
NEWS ft. Jaya Sri is such a Perfect Combination❤❤🔥🔥..This deserves Millions of Views,Love you NEWS Band😍😍❤❤
Hii baby...🤩😘😘
වලක් බැස්සම මගනොහරිනම සින්දුවක් ❣️
Aadarei .me sinduwata hamadamt aadarei ...jaya wewa..jaya sreeeee
Meka nam patta😮😮
Niyamai පුතා sarith surith ananda school
සුපිරියක් ❤ NEWS+JAYAශ්‍රි👌
ගැම්මක් තමා 👍👍
Adarei palenna ❤❤❤❤❤❤
Mama senali sinduwa lassanai 👏👏❤
පට්ටම හදවත් සැත්කමක් 🤕❤️
❤️❤️❤️❤️💪🏼💪🏻💪🏻ජය ශ්‍රී
Damith asankawa..ilaga ekee oniii..plzzz..
Two Brothers singing & Two brothers backing ❤️🔥
හම්මෝ සැප ❤️