Poddak ahanna.. adarei Theruwansaranai_chamara ranawaka

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ •

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 3 роки тому +239

    ඔයා හොඳ වටිනා හදවත් තියන ගායකයෙක් අපි හැමදාම ආදරේයි චාමර ....බුදු සරණයි ..

  • @hirushadulanga3857
    @hirushadulanga3857 3 роки тому +25

    නිහතමානී රත්තරං මනුස්සයෙක්,හදවතේ ගායකයෙක්,හැමදාම ආදරෙයි ❤

  • @yakadahusma6086
    @yakadahusma6086 3 роки тому +79

    අපේ රත්තරං හිතක් තියෙන අපේ චාමර අයියා අපිට වටිනවා අයියේ මන් බලපිටියේ අයියගේ සින්දු අහන ඔයාගේ හෝද රසිකයෙක් ආදරේයි අයියේ

  • @damsithkonara7611
    @damsithkonara7611 3 роки тому +68

    චමර අයියේ.. ඔයාගේ සින්දුවලට බොක්කෙන්ම අදරෙයී ඉතිම්🙂

  • @pola8052
    @pola8052 3 роки тому +300

    මොකා මොනදෙ කිවුවත් අපි දන්නවා චාමර අයියා ගැන.. අපි ඉන්නවා චාමර අයියටයි අක්කටයි පුතාටයි.

    • @sarath3816
      @sarath3816 3 роки тому +1

      Ahema nathuwa athine bn

    • @keanureeves9314
      @keanureeves9314 3 роки тому

      Oka kudu gahala hireth giya

    • @pola8052
      @pola8052 3 роки тому

      @@keanureeves9314 හරි හරි බං දැන් හැදිලනෙ ඉන්නෙ

  • @madhuramadhushanka8499
    @madhuramadhushanka8499 2 роки тому +32

    අව්‍යාජ හදවතක්
    අවංක මනුස්සයෙක්
    සුපිරිම කටහඬක්
    චාමර රණවක ❤️🇱🇰

  • @shamilario5405
    @shamilario5405 3 роки тому +8

    අවන්ක මනුස්සයෙක් ඒ වගේම අපේ ගමේ සහෝදරයෙක් ආදරෙයි චාමර අයියේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි මගේ රත්තරං අයියේ

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 3 роки тому +42

    චාමර අයියා කියන්නේ හරිම හොද කෙනෙක්...ඒ හැකියාව වගේම ඒ නිර්ව්‍යාජත්වයට තමයි අපි ඔහුට ආදරේ කරන්නේ...හොද.මිනිස්සුන්ට හැමදාමත් මඩ ගහනවා අයියේ.ඒක සාමාන්‍ය දෙයක්.අයියා අයියගේ ගමන යන්ඩ අයියේ .අපි හැමදාම අයියා එක්ක ඉන්නවා.

  • @chndhikarunarathna8809
    @chndhikarunarathna8809 3 роки тому +227

    ටෝක් විත් චතුර ඔයත් එක්ක කරපු ප්‍රෝග්‍රම් එක බලන්න ඉන්නෙ මං ඔයාගේ සින්දු ටික ලිහල බලන්න අයියේ

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 3 роки тому +14

    හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටත්...🙏🙏🙏❤️❤️❤️

  • @sujithkumarasujith193
    @sujithkumarasujith193 3 роки тому +28

    බුදුසරණයි aiye. එල පොරක් adarei පැලෙන්න. හරිම නිහත මනි චරිතයක් ❤❤❤❤❤

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 3 роки тому +23

    ඒ අහින්සක වචන අස්සෙන් දෙන්නෙ දැවැන්ත වෝර්නින් එකක්.
    ඒකටයි අපි ආදරේ හැමදාම චාමර අයියා...

  • @nalindahasaranga2140
    @nalindahasaranga2140 Рік тому

    පට්ට දක්ෂයෙක් අය්යේ ඔයා හදවතින්ම ආදරෙයි අපේ හදවතේ ගායකයා gosip කාරයෝ ඔහොම්මමයි අය්යේ ජයවේවා 👍👍👍❤️❤️❤️

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 роки тому +123

    තව ටික කාලෙකින් මෙතෙන්ට කමෙන්ට් එකක් වැටෙනවා Talk With Chatura බලලා ආපු උන් ලයික් කරන්න කියලා

  • @Fernando-ih9ve
    @Fernando-ih9ve 3 роки тому +29

    ඇත්තටම දැකලා චාමර අයියව. හදවතින්ම ආදරේ කරන චරිතයක්.. තෙරුවන් සරණයි

  • @lankaattitude863
    @lankaattitude863 3 роки тому +139

    සඳ යාත්‍රා කලා වගෙ මතකයි ...
    ඔබෙ නේත්‍රා වලින් මට පවසයි...✨✨😂😂

  • @isurusajeewa294
    @isurusajeewa294 3 роки тому +1

    බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ චාමර අයියෙ.... ඔයා හිත හොද මනුස්සයෙක්. ඒ ආශීර්වාදය ඔයාගෙ පව්ලට ලැබෙනව නොඅඩුවම. බුදුසරනයි.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Pradiya_Bro
    @Pradiya_Bro 3 роки тому +15

    චාමර රණවක අදහන්න ඕන මනුස්සයෙක් ❤️🙏 මේ වගේ මිනිස්සු ඉන්නවා නම් අපේ රට කොච්චර ලස්සනද 😔 ආදරෙයි චාමර අයියේ ❤️

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +1

    නියමයි චාමර මල්ලි....!!!
    ඒක තමයි පහර 👍
    ඇත්තෙන්ම.... කලාකාරයෙක් කවදහරි බැබළෙන්නේ.., නිහතමානීකම නිසා....!!!👍අපි ඔබ සමඟයි...!!!👍😊

  • @kasun.official.youtube
    @kasun.official.youtube Рік тому +1

    බුදු සරනයි
    අය්යේ
    ඔයා නම් සුපිරි නිහතමානී ආසම ගායකයෙක් ❤❤❤

  • @pradeepsandruwan8486
    @pradeepsandruwan8486 2 роки тому +2

    තනියම උඩට ආපු හොද මනුස්සයෙක් බුදු සරනයි දීර්ඝායුශ වේවා #චාමරරණවක අයියේ

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 роки тому +19

    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා මගේ අයියේ

  • @sanjayathushara
    @sanjayathushara 3 роки тому +13

    හදවත එකඟව, පොළොවේ පය ගහලා ජීවත්වන සුන්දර මනුෂ්‍යයෙක් 👌👌👌

  • @mdfss2792
    @mdfss2792 3 роки тому +52

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් අසිය යුතුයි.. ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹

  • @denithdunusinghe293
    @denithdunusinghe293 3 роки тому +2

    තමන්ම සිංදු ලියලා,තමන්ම මෙලඩිය දාපු ඔයා වගේ කලාකරුවෙක්ට මෙහෙම වුණ එක ගැනනම් දුකයි❤❤

  • @user-un8hc7fl1u
    @user-un8hc7fl1u 3 роки тому +19

    ඇස් දෙක😌♥️චාමර රණවක♥️

  • @gamunukumara7839
    @gamunukumara7839 3 роки тому +4

    චාමර අයියා උදේ කතා කරේ මතකද ❤️❤️❤️❤️ සුපිරි හදවතක් ආදරෙයි චාමර අයියා

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 роки тому +1

    Oya eka eka ponnayo karana dewal oba gannam ganna epa teruwan saranai obe paulata ,,,,,💛💛💛💛💛💛💯💯💯💯💯

  • @lksanathsanath7808
    @lksanathsanath7808 3 роки тому +15

    ඇත්තටම චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න

  • @prabagaming3003
    @prabagaming3003 3 роки тому +14

    චාමර වීරසිංහ ගෙන් පස්සෙ මම ආදරෙ කරන එකම ගායකයා . හැමදාම ඔය නිහතමානිකම ඔය විදියටම තියාගන්න🔥❤️

  • @aashanmenuwara4176
    @aashanmenuwara4176 3 роки тому

    Uba menik ketayak wasthuwe me lankawata..... hadhwathe gayakaya💖👌

  • @renukakarunarathna1723
    @renukakarunarathna1723 3 роки тому +14

    ආදරෙයි aiye hemadama. Owa dana ewonta hodak wen ne. ❤️❤️❤️

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому +1

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අයියා ඇතුලු සියලුම දෙනාට

  • @malithashadaruwan6538
    @malithashadaruwan6538 3 роки тому

    patta wachana tika... hoda hadawathak thiyenne chamara ayiyata .... adarei chamara... 😍😍

  • @deepdepression2818
    @deepdepression2818 3 роки тому +33

    ආදරෙයි ආදරෙයි අහස තරම් අයියේ ..❤️❤️

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 роки тому

    Niyama bokka hoda kollek aiye oya. .man nuwara aiye. .hamadamath adarei chamara aiye....

  • @alonedeath1173
    @alonedeath1173 3 роки тому

    Niyamaei chamara ayye mamath oyage hoda rasikayk

  • @hasithaindunilkandegedara390
    @hasithaindunilkandegedara390 3 роки тому

    සරලයි එත් හැමොටම එ සරල බව තියාගන්න බැ. 80 වෙ 90 වෙ ඉපදිලා එදා ඉදන් දුක් විදලා තැනකට ආපු ඔයා එත් එ සරල බවත් රැකගෙන අද හොද තැනක ඉන්නව. එක තමයි ඔයාගෙ මන් දැක්ක එකම විශේෂ කාරනාව. මගෙ හදවතෙ ගායකයා . එක පාරක් හරි කතාකරන්න ලැබුනොත් මුළු ජිවිත කතාව ගැනම අහනව මන් ඔයාගෙ. බුදු සරණයි දෙවිපිහිටයි ලෙඩරොග වලින් තොරව නිරොගීව ඉන්න ලැබෙවා ! ♥️🌟 🇱🇰

  • @roky6796
    @roky6796 3 роки тому +15

    ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😍😍චාමර 😍❤️❤️මගෙ හදවතේ ගායකයා තමයි ඉතින් 😍

  • @nimanthanimanthadulanjana9633
    @nimanthanimanthadulanjana9633 3 роки тому

    adarai godaaaak aiyee oya ehama nhh ova dana un oyavath lajja karanna hadanne eth api dannavane oya gana adaraiiii 😘😘😘

  • @chandimalthilanka3653
    @chandimalthilanka3653 3 роки тому +3

    ආදරෙයි ආදරෙයි අහස වගේ ..
    ආදරෙයි ආදරෙයි අම්මට වගේ...
    බුදුසරණයි . 😍😍🙏🙏

  • @inokawer9522
    @inokawer9522 3 роки тому +8

    👍✌️අවංකයි ලස්සනයි💖 ☸️බුදු සරණයි

  • @nipunnetha9915
    @nipunnetha9915 2 роки тому +2

    ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරෙයි ආදරෙයි අම්මට වගේ ❤️❤️

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 3 роки тому

    අපි හැමදාම උබත් එකක් ඉන්නවා චාමර අයියේ❤️❤️❤️ මම දැකපු නිහතමානී ම ගායකයෙක් 🤗🤗🤗🤗🤗🤗

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 3 роки тому +20

    ඔයා හොඳ මනුස්සයෙක් . අපි ඒක දන්නවා 👍🏻❤️

  • @thushiperera6101
    @thushiperera6101 3 роки тому

    Mn podi kale edan oyage sindu ahuwe aiye oyanam supiri .lassanata inna hemadama bs

  • @dumindamahesh894
    @dumindamahesh894 3 роки тому

    Chamara aiya ..... ape bokkane. Adare godak .

  • @prithikumara8106
    @prithikumara8106 Рік тому +1

    කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි අයියා මොරටු මොදර කුමාර අයියා❤❤❤

  • @washantakumara5065
    @washantakumara5065 3 роки тому

    Oyage oya wachana tikata api godak adarei aiye. Oya godak awanka nihatha maani minisek. Adarei api hamadamath.

  • @TechShanAcademy4192
    @TechShanAcademy4192 3 роки тому +2

    අපේ ගමේ සුපිරිම හදවතක් චාමර අයියා බුදු සරණයි

  • @vinothkumara9767
    @vinothkumara9767 3 роки тому

    ranawaka. Kiyannei supire Husmak Adhareie Aiye.

  • @nuwandhananjaya7441
    @nuwandhananjaya7441 3 роки тому

    Jaya wewa chamara aiye ....anunge katawal wahanda katawath ba...oya raththaran hadawathak ... echcharai......bs

  • @දහම්යාත්රා-ඝ6ය

    Oya avanka nihathamani gayakayek oyata adharei hadavathinma budusaranai.

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому

    Kauru Mona kevath ape dannawa ayiye oya kauda budusaranyi jayawewa good luck

  • @saga-lc4zs
    @saga-lc4zs 2 роки тому +1

    මගෙ හදවතේ ගායකයානෙනි🙏🙏🙏👍👍👍👍👍

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e Рік тому

    මිනිස්සු මොනව කීවත් අපි දන්නව අයියේ ඔයා ගැන.❤හැමදාම ආදරේයි❤

  • @nipun3569
    @nipun3569 3 роки тому

    මන් දැකපු සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියා කියන්නේ

  • @chamindadarmasirioo4134
    @chamindadarmasirioo4134 3 роки тому

    අපි ආදරෙයි කවදත් චාමර අයියෙ ඔයාට සැලෙන්න එපා කවදාවත් කොන්ද පනනැති කාලකන්නි මොනව දැම්මත් අපි පන වගේ ආදරෙයි රත්තරනේ බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @githgith5225
    @githgith5225 3 роки тому

    Uba gena dannawa raththarane theruwan saranayi uba kiyanna onne menika ubata Jaya wewa ayiye

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 3 роки тому

    Oya hoda kenek aiya.owa ganan ganna epa,dan enne minissu nemei,theruwan saranai

  • @danuwah3893
    @danuwah3893 3 роки тому +10

    ආදරෙයි චාමර අයියෙ හැමදාමත් .🎉️😘

  • @akila4165
    @akila4165 3 роки тому

    Mama kamathima sinduwa chanlmara anclge mahawarusawe sinduwa adarei godak

  • @yureshimalka6711
    @yureshimalka6711 3 роки тому

    අනේ... අයියෙ නිකන්නෙ ගෙදරට වෙලා ඉන්න එකේ ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දු සෙට් එකක් දාන්නකෝ.. අයියේ... අනේ... ඕනේ... 😍 ඉස්සර දවසක සින්දුව අයියෙ ඕනේ.. බුදුසරණයි! පරිස්සමින් ඉන්න.. මම ආසම හදවතේ ගායකය😍😍😍

  • @wickramasinghe2934
    @wickramasinghe2934 3 роки тому +1

    Kollo witharak newei apith innooo 😥 oya supiri charithayak adarei godak ❤🥰

  • @thusithaabayarathna7738
    @thusithaabayarathna7738 2 роки тому

    I always admire you. Respect you👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @Askarjasmi
    @Askarjasmi 3 роки тому +64

    ඇස් දෙක හොදටම රතුවෙලා චාමර අයියේ😁😁😁

  • @damsithkonara7611
    @damsithkonara7611 3 роки тому +7

    හදවතේ ගායකයා .. 😍

  • @hasthahastha4094
    @hasthahastha4094 3 роки тому +1

    ඔයා එලම චමර අයියේ .අපි වෙලාවක එනව ඔයා එක්ක ටුවර් එකක් දාන්න මේ කොරෝනා පොඩ්ඩක් අඩු උන ග්මන්🤜🤛 .ඔය එක එකා කියන දේවල් අහන්න එපා ඔයාගැන ඔන කොල්ලෙක් අපේ බොක්කෙන් තමා අඩරෙයි❤️❤️❤️❤️

  • @tironpriyasadth1483
    @tironpriyasadth1483 3 роки тому +18

    ආදරෙයි චාමර අයියේ❤

  • @sasmithainimankada7862
    @sasmithainimankada7862 3 роки тому +1

    අනේ මේ නිහතමානී චාමර අයියටත් මඩ ගහන පුදුම මිනිස්සු ඉන්න රටක් මේක .කොච්චර වුනත් රත්තරන් හදවතක් තියෙන චාමර රණවක අයියට අපි හදවතින්ම ආදරෙයි ❤️❤️❤️

  • @ranjithranjith802
    @ranjithranjith802 3 роки тому +1

    Niyama ayyage kambi thappeta sinduwa wagema anith sindu wagema ayya matamage jeevithe ayyata pana wage adarey ayyata vena ona dekata mama innawa

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 роки тому +11

    චාමර රණවක කියන්නෙ කවුද කියල අපි දන්නවා ආදරෙයි පැලෙන්න හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @ayeshfire6572
    @ayeshfire6572 3 роки тому +6

    චමර අයිය හදවතින්ම ආදරේ කරන චරිතයක් ❤

  • @slkaviyaafm4933
    @slkaviyaafm4933 3 роки тому

    Oyata thiyena adare adu wenna na aiya oya හදවතින්ම hoda pudgalayek adarae 😍

  • @s.l.y.c.production1528
    @s.l.y.c.production1528 3 роки тому +5

    ඔයා හොඳ මනුස්සයෙක් කියලා අපි දන්නවා..ආදරෙයි හැමදාමත් ඔයාට 👍❤️❤️❤️

  • @AnupaShiwan-rp6kf
    @AnupaShiwan-rp6kf Рік тому

    චාමර රනවක,චාමර වීරසිංහ කියන්නේ ඉතිං එලම තමා❤😊

  • @kjproduction6780
    @kjproduction6780 3 роки тому

    Adareiiiii raththaran aiyeeee Jesupihitai. Oyata api hadavathinma adareiii.❤️🙋🏼‍♂️🙏

  • @gaminidariju2848
    @gaminidariju2848 3 роки тому

    Kawath wikunala e salliwalin dirawanne na...chamara aiye....ponna wada..adarei..chamara aiye❤❤🙏🙏🦁...

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 роки тому +1

    සද යාත්රා කලා වගේ මතකයි.... ඔබ නේත්‍රා වලින් මට පවසයි.... ආදරෙයි අයිය ඔය දෙන්නටම...

  • @sagarasuranga733
    @sagarasuranga733 3 роки тому

    ammoo as deka.deparakata wadaa balanna baa poddak illanna hithenawa🙂😍

  • @lahirulakmal7424
    @lahirulakmal7424 3 роки тому +4

    අපේ හදවතෙ ගායකයා ❤

  • @lasanthaprabodha8918
    @lasanthaprabodha8918 3 роки тому

    Adarei aiya❤. Parisamen inna

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 3 роки тому +21

    Adarei❤❤ Respect

  • @basindudamsara1453
    @basindudamsara1453 3 роки тому

    Oyage sindu walata api harima kamatti ape thatta oyage sindu walata pissu hadila inne api oyata adarei ahasa tharam

  • @slcoversongwithranaa1229
    @slcoversongwithranaa1229 3 роки тому +1

    චාමර අයියේ ඔයා හොද හදවතක් තියෙන නිහතමානී කෙනෙක් අපි දන්නවා අයියේ ඔයා ගැන ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාගේ හැම සිංදුවකට හදවතින්ම ආදරේයි
    බූදූ සරණයි දෙවි පිහිටයි

  • @oshanharshana8858
    @oshanharshana8858 3 роки тому +7

    🍁😚ඔබෙ ඊසියාව 😍මාගෙ දියුණුවයි .😚ආදරේයි 😚😚🍁

  • @chathurapriyankara4377
    @chathurapriyankara4377 3 роки тому +3

    අයියේ ඔයා සුපිරි... නියම මනුස්සයෙක්... අපි ඔයාට ගරු කරනවා....

  • @තිලක්ෂණනුවන්

    පට්ටම ආදරෙයි අයියේ....අවන්ක හිත හොඳ කෙනෙක් ඔයා ❤️😌

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +23

    අපි දන්නව චාමර අයියෙ ඔයා ගැන හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව ඕව කරන උන්ට බුදු සරනයි🙏 අයියෙ ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට 💖👌

  • @krishanthasandakelum7152
    @krishanthasandakelum7152 3 роки тому +3

    අපි නම් හැමදාම චාමර රණවක බෝඩරේ❤️

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +2

    බාහිරව යමෙක් මොන මෝස්තර කෙරුවත්,තට්ටෙ ගෑවත්,කොණ්ඩේ වැවුවත්,
    කරාපු දැම්මත්,පච්ච ගැහුවත්
    රේගේ සිංදු කීවත්,බයිලා කීවත්
    ඇතුලාන්තය සරල නම්,පිරිසුදු නම් ඉරිසීයාව නැත්නම්,කුහක නැත්නම්,විනය ගරුක නම් අන්න එච්චරයි ඕනෑ..
    That"s it.
    තවද ඔබ වැනි තරුණ කලාකරුවන්ට තමයි පුළුවන් මේ රටේ මත්පැනෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමග යන කොල්ලන්ව හා කෙල්ලන්ව මුදවාගන්න.
    හමූදුරුවන් තරුණ පරංපරාවට කියන බණකට වඩා ඔබලා වැනි අය දෙන පොඩි ආදර්ශයක්ද ඉතා වැදගත්..🙏🌹❤️

  • @l.shehan.official2256
    @l.shehan.official2256 3 роки тому

    Adarai mage ratharan ayye hamadhamath.....💖💖💖💖💖

  • @piumishashika7198
    @piumishashika7198 3 роки тому

    Ane godak adarei chamara aiye..sudu nonatath adarei.mada gahana un mada gahapuden.api dannawa chamara kiyanne kawda kiyala bs

  • @sethmikajayawardana2225
    @sethmikajayawardana2225 3 роки тому

    api danawane chamara ayya gena hemadama adarei chamara ayye

  • @SP-zv9hr
    @SP-zv9hr 3 роки тому

    සුපිරිම චරිතයක් මම දැක්ක ❤️🔥

  • @VNRIDAM12
    @VNRIDAM12 4 дні тому

    Kwru monava kiwwath oyathamai nomner one sir❤ adarei hamadamath

  • @lahirudarshana9298
    @lahirudarshana9298 3 роки тому

    ආදරේයි අයියේ හදවතේ ගායකයේක් තමයි

  • @rajithapriyan45
    @rajithapriyan45 3 роки тому

    Ela kollek adarei

  • @YTsatis
    @YTsatis 3 роки тому

    ❤️ ඒ ඇස් දෙක ❤️

  • @nabiajulia5678
    @nabiajulia5678 3 роки тому

    Hitha hoda gayakaya.....adarei