Yatharoopa 2017 02 02YouTube

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 49

  • @sumedthero460
    @sumedthero460 4 роки тому +10

    තිලක් කන්දෙගම අති විශිෂ්ටයි

  • @akiladenuwan625
    @akiladenuwan625 3 роки тому +6

    Thilak kandegama mahaththayata jaya wewa.

  • @indrajithjeewantha2833
    @indrajithjeewantha2833 4 роки тому +4

    Jothishaya yanu surya padanam kragath shatrayak surya alokaya sehena kalayak pruthiviyata pathitha novi tibunot kumak siduwewida oba sitanna hora dostarawaru siti elesama hora jothirwediyoda siti wadya widyawa kata krana oun hora dostarawaru gena dannewat netha oun nisa pidawata path u janathawa kethek sitida rogaya haduna genimata nohekiwa beheth wisa wi meruna aya kochchara sitida sitanna vidyawata siyalu de kala noheka oba meruna pasu obe sita gaman kranne khetada vidyawe eya soyagena tibenawada sitanna

  • @punchigeviliya4920
    @punchigeviliya4920 2 роки тому +4

    සෙව්වන්දි මෑනියෝ කරපු හරියක්...

  • @Supun.
    @Supun. 2 роки тому +3

    මිත්‍යාවට එරෙහිව නැගීසිටිය යුතුමය.😊

  • @dulipnandana2439
    @dulipnandana2439 2 роки тому +1

    මිත්‍යාව විස්වාස කරන ගොං බූරැ හැත්තක් ලංකාවෙ ඉන්න නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ😤

  • @akiladenuwan625
    @akiladenuwan625 3 роки тому +4

    Wedagathma kandegama mahaththayata kathakaranna awasthawak denne ne.

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 3 роки тому +7

    තිලක් කන්දෙගම මහත්තය 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖
    රට ජාතිය සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් පෙනීසිටිනවට 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖😘😘😘😘😘
    ඔබට දීර්ඝායු වේවා 🙏🙏🙏💖
    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏💖

    • @pathumasword4524
      @pathumasword4524 2 роки тому +3

      ඌ වගෙම ගොං පොන්නයෙක් උඹත් 😂😂

    • @supercelllover2917
      @supercelllover2917 2 роки тому

      @@pathumasword4524 unlike කලෙ අදහසට නොව අදහස කියපු විදියට

    • @sajithpriyanka2279
      @sajithpriyanka2279 2 роки тому

      උම්බෑ.....

  • @MrSleeping
    @MrSleeping 8 місяців тому

    2024 වෙද්දි කන්දේගම කියපු ගොඩක් දේවල් බොරු..🤣

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +2

    ඩොක්ටර් වේරගම කියන්නෙ සියල්ල දත් පොරක් කියලා හිතන් ඉන්නෙ

    • @kandurataproducts6051
      @kandurataproducts6051 Рік тому

      Minihak siyalla dathda kiyala adala na a kiyana karana hari waradda balanna

  • @Supun.
    @Supun. 2 роки тому

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.

  • @anilsilva-h7p
    @anilsilva-h7p Рік тому

    කාටවත් කියන්න පුලුවන් ද ඉර හද , තාරකා... ඇති උන හැටි... රාහු...නැහැල්ලු... එහෙනම් මොකටද රාහු කාලයක් කියන්නෙ...

    • @whitedevil2858
      @whitedevil2858 Рік тому

      නුගත් ගොඩයා 😂😂😂

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 Рік тому

    හදේ බලපෑම නිසා වඩදිය බාදිය ඇති වෙනවා ඇදුම රෝගයට ද යම් බලපෑම ක් තියෙනවා.දොස්තර බූරුවෙක්

  • @eraerandi7428
    @eraerandi7428 Рік тому

    Modayot.innawa.

  • @ranjithjayadewa7022
    @ranjithjayadewa7022 Рік тому +2

    Jotesaya.kedapatak

  • @s.nihalfernando637
    @s.nihalfernando637 2 роки тому +2

    යුදෙව්වෝ දන්නවා නම් ගහනවා මිසෛලයක්.

  • @eraerandi7428
    @eraerandi7428 Рік тому

    Nagin.nedda.modayo.

  • @පින්බරසෙල්ලකතරගම

    මෙම වැඩසටහන් මෙහෙයවන අය එක පැත්තකට බරවයි කටයුතු කරන්නෙ.......එහෙම වුනම නිවැරැදි පිලිතුරු ලබෙන්නෙ. නෑ. පස්න කෝල් ඒක පත්තෙන් විතරයි අහන්නෙ. කොහොම උනත් විමර්ශනය නිවැරැදි පිලිතුරු ලබුනයි හිතන්න බෑ. එක පත්තක් හුදෙකලා කරන ව වගේ දැනෙන්නෙ .විද්‍යාව අවිද්‍යාව කර්මය නිසා වගේම බුදු දහමෙහි සදහන් නියායන් නිසාද මිනිසුන්ට යම් යම් බලපෑම් ඇති වෙනවා යම් කරුණක් විමර්ශනයන් නිවැරැදි පිලිතුරු ලැබෙන තුරු එය නැත යැයි හෝ ඇත යැයි කීමට හැකියාවක් නැත විද්‍යාවටත් අවිද්‍යාවටත් වැරදුණු අවස්ථා බොහොමයක් ඇත .එකම තාරකා විද්‍යානියා අවස්ථා දෙකක මත දෙකක් පල කරාද තාරකා විද්‍යාව බොරුවක් නොවන්නේය . ලංකාවේ තිබුන සර්ප වෙදකම ප්‍රත්‍රික්සේප කල නොහැක සනීප කිරීමට නොහැකි රොගීන් පිලිබදව පනිවිඩ
    කරුටම කීමට හැකියාවක් ඔවුන්ට තිබුණු බව සදහන්වේ. බටහිරින් එක හැම දෙයකම පිලිගන්නාත් දේසීය හැම දෙයකම පිලිගන්නාත් අවස්ෂ්‍ය න. අපි අපේ නිවැරැදි අනන්න්‍ය තාවය හදුනා ගනිමු.

  • @pgurusinghe7273
    @pgurusinghe7273 2 роки тому +1

    Ane oya jothisahaua ponnayo melorakn

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 2 роки тому +2

    එක ඩොකෙක්ට හරියට සිංහල කතාකරන්නත්බැ තර්ක කරන්න එන්නෙ

    • @pathumasword4524
      @pathumasword4524 2 роки тому +2

      😂 එයා කව්ද කියල හොයල බලල වරෙන් මුලිං. මේ ජ්‍යාතිශ කියල පට්ටපල් බොරු කියන පොන්නයො තුන් දෙනා වගෙ නෙවෙයි ඒ මනුස්සය උගතෙක්.

  • @eraerandi7428
    @eraerandi7428 Рік тому

    Mete.buruwonta.mona.jotesayada.

  • @shanakaj007
    @shanakaj007 7 років тому +6

    parama sathyalu.. They don't even accept a challenge.. god....

  • @anilsilva-h7p
    @anilsilva-h7p Рік тому

    පෝය සමරන්නෙ ලංකාවේ විතරයි හලෝ

  • @thilinaprasangika8110
    @thilinaprasangika8110 2 роки тому +1

    Kannadi daapu rahu kethu ahapu meeharaka naaki une mokatada . Lakshayak wata konawala ekathuwa 360. In astrology, earth is the center.

  • @s.nihalfernando637
    @s.nihalfernando637 2 роки тому

    බත් කන අයත් ඉන්නවා නෙද?

  • @wldfun977
    @wldfun977 2 роки тому +1

    Moda buuru doctor

  • @thilinaprasangika8110
    @thilinaprasangika8110 2 роки тому

    Padamana kiyanne mokakda

  • @Supun.
    @Supun. 2 роки тому

    මිත්‍යාවට සත්‍ය යටපත් කල නොහැක.

  • @eraerandi7428
    @eraerandi7428 Рік тому +1

    Kaala.sarpa.yogaya.kiyanne.mokakda.danna.kenek.kiyaladenna

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 Рік тому

      කේන්ද්‍රයේ එක පැත්තක ග්‍රහපිහිටීම

  • @eraerandi7428
    @eraerandi7428 Рік тому

    Mekat.tambiyek.wage

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 Рік тому +1

      නාඩි ශාස්ත්‍රය බොහෝදුරට ඇත්ත ජ්‍යෝතිෂය ද යම්පමනකට සත්‍ය. එහෙත් ඇලෙන්න ඕනැ නෑ