Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කලාතුරකින් අහන්න ලැබෙන සිත්ගන්නා සුලු ගිහිපැවිදි සමිබන්ධ තාවක් ඇති ධර්ම සාකච්ඡාවක්. තාක්ෂණික දෝෂයක් නිසාදෝ මෙය පැහැදිලිව ශ්රවණය කරන්න අපහසු වුනා. අහන දේවල් නම් පැහැදිලිව ඇසුණේ නෑ. ඒ වුනත් ඔබවහන්සේ ගේ පිළිතුරු අතර මගේ ගැටලු වලටත් පිළිතුරු තිබුණා. එනිසැ සාකචිඡාව අවසන් වනතුරුම ශ්රවණය කළා. ඔබවහන්සේට නමස්කාර වේවා.
සාදුසුදු.සාදු
Theruwan saranai. Niduk nirogi cheera jeewanaya labewa obawahaseta..
එල එල
පැහැදිලි යි.සාදු සාදු සාදු.
Sadu! Sadu!Sadu!
🙏🙏🙏🙏🙏🙏🙏
බුදුහඩ ඇසිම කලන් මිතුර ඇසුරු කිරිම තමාගෙ දුර්වලතා දැකිමට ම හේතු ය. බුදුහඩ ම ඇසෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එය නමි සත්තයකිි🎉🎉🎉🎉
Amazing explanation of the mind🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏❤️🙏❤️🙏❤️
දැනගත්තා දැනගන්න කෙනෙක් නැති බව දැනගත්තා ...🙏🙏🙏
❤❤❤
සාදූ සාදූ සාදූ ............
🌻🌻🌻🌻🌻🌻🌻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Me mohothata ana yana de manavin pena siyalla mohothai
මේ අනුව ගැලවීමට ද දෙයක් නැත මනස මවනා මායාව මිස අන් කිසිවක් නැත..මා සාදාගන්නා ලෝකයම මායාවකි මනස මවනා..පැහැදිලියි වැටහුනා 🙏
සියලුම දේවලින් ගැලවිමක් නැතිබව වැටහෙනවා ස්වාමීන් වහන්සේ .සිතහැදෙන විදිහ තේරුම් අරගෙන .එය බිදීයන ආකාරය සහ ඒක මම ම නේද කියලා දැනෙන ස්භාවයට පත් වීම .එතනින් එහාටසියල්ල හිස් බවක් දැනෙනවා නේද ස්වාමීන් වහන්ස. මට එතනින් එහාටසියල්ල නොතේරෙන බවක් ඇත.පහාදා දෙන්න .
🙏❤️
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
👩💼🙏🙏🙏
Teruansarani samadenatama
Saara garbha desanawak
යුටියුබ් එකේ බණ දේසනා කරන්න ගිහිල්ලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නිදහස් මානසික සුවය අහිමි වෙයිද . මටනම් මේ සිතිවිලි මානසික වදයක් මමත් මට වදයක් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ලෝකයේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹
මනුස්ස කියන්නේ මනස උසස් කළහැකි බව, ඒ වගේම මනස පහත් කරගන්නත් පුළුවන්, තල 31 කේම මනස තියෙන්නේ මනුස්ස තලයට, මනස කිලිටි කිරීම සහ පිරිසුදු කිරීම තමයි මනුස්සයා විසින් කරන්නේ, තව දුරටත් මනස දියුණු කිරීම සහ පිරිසිදු කිරීමත් සිදුකරනවා, මනස කිලිටි වන්නේ හේතු තුනක් නිසයි, එය නම් රාගයෙන් ප්රිය දේට ඇලීම ද්වේෂයෙන් අප්රිය දේ සමග ගැටීම මෝහයෙන් ප්රිය අප්රිය අතර මැනීම මෙයයි සිත කිලිටිවීම, එසේනම් පිරිසිදුවූ වීම නම් වීත රාගී වීත දේශි වීත මෝහි සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිත පිරිසිදු කිරීම, මෙයයි බුදුන් වහන්සේ දේශනා කළේ.
ශුවර්ද? ( එහෙම අහන්නෙ අපහාසෙට නෙවෙයි. ටිකක් ගැබුරු අදහසකින්.)
🪔🙏🙏🙏
🪔🌷🙏🏼🫧
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
කලාතුරකින් අහන්න ලැබෙන සිත්ගන්නා සුලු ගිහිපැවිදි සමිබන්ධ තාවක් ඇති ධර්ම සාකච්ඡාවක්. තාක්ෂණික දෝෂයක් නිසාදෝ මෙය පැහැදිලිව ශ්රවණය කරන්න අපහසු වුනා. අහන දේවල් නම් පැහැදිලිව ඇසුණේ නෑ. ඒ වුනත් ඔබවහන්සේ ගේ පිළිතුරු අතර මගේ ගැටලු වලටත් පිළිතුරු තිබුණා. එනිසැ සාකචිඡාව අවසන් වනතුරුම ශ්රවණය කළා. ඔබවහන්සේට නමස්කාර වේවා.
සාදුසුදු.සාදු
Theruwan saranai. Niduk nirogi cheera jeewanaya labewa obawahaseta..
එල එල
පැහැදිලි යි.සාදු සාදු සාදු.
Sadu! Sadu!Sadu!
🙏🙏🙏🙏🙏🙏🙏
බුදුහඩ ඇසිම කලන් මිතුර ඇසුරු කිරිම තමාගෙ දුර්වලතා දැකිමට ම හේතු ය. බුදුහඩ ම ඇසෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එය නමි සත්තයකිි🎉🎉🎉🎉
Amazing explanation of the mind🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏❤️🙏❤️🙏❤️
දැනගත්තා දැනගන්න කෙනෙක් නැති බව දැනගත්තා ...🙏🙏🙏
❤❤❤
සාදූ සාදූ සාදූ ............
🌻🌻🌻🌻🌻🌻🌻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Me mohothata ana yana de manavin pena siyalla mohothai
මේ අනුව ගැලවීමට ද දෙයක් නැත මනස මවනා මායාව මිස අන් කිසිවක් නැත..මා සාදාගන්නා ලෝකයම මායාවකි මනස මවනා..පැහැදිලියි වැටහුනා 🙏
සියලුම දේවලින් ගැලවිමක් නැතිබව වැටහෙනවා ස්වාමීන් වහන්සේ .සිතහැදෙන විදිහ තේරුම් අරගෙන .එය බිදීයන ආකාරය සහ ඒක මම ම නේද කියලා දැනෙන ස්භාවයට පත් වීම .එතනින් එහාටසියල්ල හිස් බවක් දැනෙනවා නේද ස්වාමීන් වහන්ස. මට එතනින් එහාටසියල්ල නොතේරෙන බවක් ඇත.පහාදා දෙන්න .
🙏❤️
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
👩💼🙏🙏🙏
Teruansarani samadenatama
Saara garbha desanawak
යුටියුබ් එකේ බණ දේසනා කරන්න ගිහිල්ලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නිදහස් මානසික සුවය අහිමි වෙයිද . මටනම් මේ සිතිවිලි මානසික වදයක් මමත් මට වදයක් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ලෝකයේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹
මනුස්ස කියන්නේ මනස උසස් කළහැකි බව, ඒ වගේම මනස පහත් කරගන්නත් පුළුවන්, තල 31 කේම මනස තියෙන්නේ මනුස්ස තලයට, මනස කිලිටි කිරීම සහ පිරිසුදු කිරීම තමයි මනුස්සයා විසින් කරන්නේ, තව දුරටත් මනස දියුණු කිරීම සහ පිරිසිදු කිරීමත් සිදු
කරනවා, මනස කිලිටි වන්නේ හේතු තුනක් නිසයි, එය නම් රාගයෙන් ප්රිය දේට ඇලීම ද්වේෂයෙන් අප්රිය දේ සමග ගැටීම මෝහයෙන් ප්රිය අප්රිය අතර මැනීම මෙයයි සිත කිලිටිවීම, එසේනම් පිරිසිදුවූ වීම නම් වීත රාගී වීත දේශි වීත මෝහි සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිත පිරිසිදු කිරීම, මෙයයි බුදුන් වහන්සේ දේශනා කළේ.
ශුවර්ද?
( එහෙම අහන්නෙ අපහාසෙට නෙවෙයි. ටිකක් ගැබුරු අදහසකින්.)
🪔🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏
🪔🌷🙏🏼🫧
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏