Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
chat.whatsapp.com/D0xX9BTZs1nA2eUEjaLN3i
ඇත්තටම වටිනා වීඩියෝ එකක් අක්කේ ❤Thank for sharing good job ...
Thank you nangi❤️❤️ 🌷🌷🌷
මමත් බබාට හදලා දෙන්න ඕනි මේ කෑම එක..thank you අක්කේ..❤️
රසම රසයි හදලා බලන්නකෝ❤❤❤🌷
Thank you akki math heduwa aya kewa akki.
අනේ ඇත්තද හරිම සතුටුයි මට..❤
Duwe oya kohomada haduwe❤😮
@@niroshanniroshan1171 video eka balanna ❤
Akke mn meka hadana gaman .😛den lipe..alu kesel demma.wattakkath demma..Anithawa akka kiyapuwa.❤️thanku❤️
අනේ හරිම සතුටුයි නංගී..බබා කෑම එක කෑවද❤
@@sayenaayul අක්කා කටවල් ටිකක් ඉතුරැ වෙන්න සේරම කෑවා.මාරම සතුටුයි .ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️.මම දිගටම ඔයාගෙ කෑම රෙසපි try කරන්න හිතුවා...හවසත් හදලා දෙනනා කප් කේක් කොස් ඇට දාලා😛
අනේ හරිම සතුටුයි මට...ආසම comment එකක්..thank you නංගී...🌷❤
අනේ අක්කි අලු කෙසෙල් බබාට කෑම එක හදල දෙන්නේ කොහොමද
Nangi recipes videos thiyanwane man alukesel wlin hadana..balanna videos walata gihin..comments walin kiyanna bane
@@lakmalilakmali9259 ua-cam.com/video/lp1SufTNZ-k/v-deo.htmlsi=yeIWXrcUrwgoDhF5
@@lakmalilakmali9259 ua-cam.com/video/fd2oxLJIkYU/v-deo.htmlsi=zVJRX4WZDXHO5q-M
Akke ape puthata me dawas wala semai kessai, e nisa komadu seethalai neda
Akke habalapethi issarala thamba ganna one nedda
නෑ ඕනේ නෑ..3,4 පාරක් සෝදලා ගත්තම හොදට පෙගෙනවා.වතුර පෙරලා අයින් කලාම ඒකේ තියන තෙත ගතියට නිකන්ම පෙගෙනවා..හදලා බලන්නකෝ..මන් හබලපෙති අග්ගලා හදන්නෙත් එහෙමයි
Thank you akke
Akke godak pin oyata.ape baba mebath eka godak asawen kewa.tikak wela giya kawanna..😊😊😊.eth eya eka asawen kewa..😮❤❤
Oyata godak pin mage babage bara me para 500g n wadiwela a oyage recipies walata mama kama hadala dunna nisa ❤🎉
අනේ හරිම සතුටුයි මට❤🌷
අලු කෙසෙල් මාස 8 බබෙක්ට දුන්නට කමක් නැද්ද..
@@CMANatureClips මාස 06ඉදලම දුන්නා. pediatrician කිව්වා දෙන්න කියලා ගොඩාක් ගුණයි කියලා
@@sayenaayul ehemada.thank u dr...❤️
හබල පෙති තම්බලාද ගන්නෙ
Na..hodata seduwama.ewa pegenawa..thambala aragathoth diyawenwa.
අනේ අක්කියෝ මගේ බබාට අවුරුදු එකයි මාස දෙකයි.එයාගේ බර මාස දෙකක්ම එකම බර.ලබන මාසෙත් ඒ බර තිබුනොත් කිල්නික් එකට දානවා කියලා බැන්නා.අනේ අක්කියෝ බර වැඩි කර ගන්න පුලුවන් දේවල් කියන්න්කෝ.එයා ඕනම කෑමක් කනවා.කන්නෙ කටවල් දෙකයි තුනයි උපරිම.අනේ අක්කියෝ රෙප්ලයි එකක් එවන්න.🙏🙏🙏
ua-cam.com/video/FdTGmHQbATU/v-deo.html
මේ වීඩියෝ බලන්න නංගී..tips ගැන මන් ඒවගේ කියනවා..
ua-cam.com/video/EJLv8oYimDM/v-deo.html
ua-cam.com/video/LP5rigvWrRo/v-deo.html
ua-cam.com/video/lp1SufTNZ-k/v-deo.html
Thank you very much🌷❤
Akke me dawas wala ape puthata semai kessai, e nisa komadu seetalai neda
Man nam ehema kama thoranne na..asaneepa unama baba asawen kanne watermelon ...anika watermelon seethalai kiyala kiyanne eke thiyana wathura gathiya nisane..watermelon kiyanne cold walata godak hoda fruit ekak kiyala google thiyanwa man baluwama.. Dr.Ravindra udugama babage immunity wadi karana hodama ahara 15k gana kiuwa..e athara watermelon thiyanwa...man danna de nangi kiuwe..oya thawa hithala balala hoyala balala babata denna..mata ehema dennamai kiyala kiyanna ba..බිත්තර godak hodai..sema thiyanawa kiyala nodi inna epa..baba asaneepa nam immunity wadi wenna බිත්තර ,watermelon wage dewal godak hodai...❤🌷
chat.whatsapp.com/D0xX9BTZs1nA2eUEjaLN3i
ඇත්තටම වටිනා වීඩියෝ එකක් අක්කේ ❤
Thank for sharing good job ...
Thank you nangi❤️❤️ 🌷🌷🌷
මමත් බබාට හදලා දෙන්න ඕනි මේ කෑම එක..thank you අක්කේ..❤️
රසම රසයි හදලා බලන්නකෝ❤❤❤🌷
Thank you akki math heduwa aya kewa akki.
අනේ ඇත්තද හරිම සතුටුයි මට..❤
Duwe oya kohomada haduwe❤😮
@@niroshanniroshan1171 video eka balanna ❤
Akke mn meka hadana gaman .😛den lipe..alu kesel demma.wattakkath demma..
Anithawa akka kiyapuwa.❤️thanku❤️
අනේ හරිම සතුටුයි නංගී..බබා කෑම එක කෑවද❤
@@sayenaayul අක්කා කටවල් ටිකක් ඉතුරැ වෙන්න සේරම කෑවා.මාරම සතුටුයි .ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️.මම දිගටම ඔයාගෙ කෑම රෙසපි try කරන්න හිතුවා...හවසත් හදලා දෙනනා කප් කේක් කොස් ඇට දාලා😛
අනේ හරිම සතුටුයි මට...ආසම comment එකක්..thank you නංගී...🌷❤
අනේ අක්කි අලු කෙසෙල් බබාට කෑම එක හදල දෙන්නේ කොහොමද
Nangi recipes videos thiyanwane man alukesel wlin hadana..balanna videos walata gihin..comments walin kiyanna bane
@@lakmalilakmali9259 ua-cam.com/video/lp1SufTNZ-k/v-deo.htmlsi=yeIWXrcUrwgoDhF5
@@lakmalilakmali9259 ua-cam.com/video/fd2oxLJIkYU/v-deo.htmlsi=zVJRX4WZDXHO5q-M
Akke ape puthata me dawas wala semai kessai, e nisa komadu seethalai neda
Akke habalapethi issarala thamba ganna one nedda
නෑ ඕනේ නෑ..3,4 පාරක් සෝදලා ගත්තම හොදට පෙගෙනවා.වතුර පෙරලා අයින් කලාම ඒකේ තියන තෙත ගතියට නිකන්ම පෙගෙනවා..හදලා බලන්නකෝ..මන් හබලපෙති අග්ගලා හදන්නෙත් එහෙමයි
Thank you akke
Akke godak pin oyata.ape baba mebath eka godak asawen kewa.tikak wela giya kawanna..😊😊😊.eth eya eka asawen kewa..😮❤❤
Oyata godak pin mage babage bara me para 500g n wadiwela a oyage recipies walata mama kama hadala dunna nisa ❤🎉
අනේ හරිම සතුටුයි මට❤🌷
අලු කෙසෙල් මාස 8 බබෙක්ට දුන්නට කමක් නැද්ද..
@@CMANatureClips මාස 06ඉදලම දුන්නා. pediatrician කිව්වා දෙන්න කියලා ගොඩාක් ගුණයි කියලා
@@sayenaayul ehemada.thank u dr...❤️
හබල පෙති තම්බලාද ගන්නෙ
Na..hodata seduwama.ewa pegenawa..thambala aragathoth diyawenwa.
අනේ අක්කියෝ මගේ බබාට අවුරුදු එකයි මාස දෙකයි.එයාගේ බර මාස දෙකක්ම එකම බර.ලබන මාසෙත් ඒ බර තිබුනොත් කිල්නික් එකට දානවා කියලා බැන්නා.අනේ අක්කියෝ බර වැඩි කර ගන්න පුලුවන් දේවල් කියන්න්කෝ.එයා ඕනම කෑමක් කනවා.කන්නෙ කටවල් දෙකයි තුනයි උපරිම.අනේ අක්කියෝ රෙප්ලයි එකක් එවන්න.🙏🙏🙏
ua-cam.com/video/FdTGmHQbATU/v-deo.html
මේ වීඩියෝ බලන්න නංගී..tips ගැන මන් ඒවගේ කියනවා..
ua-cam.com/video/EJLv8oYimDM/v-deo.html
ua-cam.com/video/LP5rigvWrRo/v-deo.html
ua-cam.com/video/lp1SufTNZ-k/v-deo.html
ඇත්තටම වටිනා වීඩියෝ එකක් අක්කේ ❤
Thank for sharing good job ...
Thank you very much🌷❤
Akke me dawas wala ape puthata semai kessai, e nisa komadu seetalai neda
Man nam ehema kama thoranne na..asaneepa unama baba asawen kanne watermelon ...anika watermelon seethalai kiyala kiyanne eke thiyana wathura gathiya nisane..watermelon kiyanne cold walata godak hoda fruit ekak kiyala google thiyanwa man baluwama..
Dr.Ravindra udugama babage immunity wadi karana hodama ahara 15k gana kiuwa..e athara watermelon thiyanwa...man danna de nangi kiuwe..oya thawa hithala balala hoyala balala babata denna..mata ehema dennamai kiyala kiyanna ba..බිත්තර godak hodai..sema thiyanawa kiyala nodi inna epa..baba asaneepa nam immunity wadi wenna බිත්තර ,watermelon wage dewal godak hodai...❤🌷