සබඳතා අනවශ්‍ය මිනිසුන් | Types of people you should stop being friend with | @alokaalighttolife

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 54

  • @alokaalighttolife
    @alokaalighttolife  Рік тому +24

    නරක යාලුවෝ දැනෙන්නෙ නැතිවෙන්න හලන්න නම්, තමන්ගේ අරමුණු වලට focus එක දෙන්න.
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

    • @Asterbell
      @Asterbell Рік тому +1

      අනේ අහන්න ඔය යාලුවෝ 5 දෙනා වගේ නම් තමන්ගේ පවුලේ අය , අවුරුදු ගාණක් එකට ඉදලා ගොඩගැහුනු නරක මතක තිබුනත් තාමත් තමන්ගේ අම්මව තාත්තව අතරින්නේ කොහොමද ? තනියම ඉන්න විදිහක් නෑ තවම teenage කෙනෙක් මම . මම හිතන්නේ අපේ තාත්තා Narcissist කෙනෙක් , අම්මා narcissist collapse , මම Depression වලට බෙහෙත් ගන්නවා . Depression නිසා A/L කරන්න බැරි වුනා මට . මම බින්දුවටත් පහලට වැටිලා ඉන්නේ . මම මොකක්ද කරන්න ඕනේ ?

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +3

      @@Asterbell අනෙක් video වල උත්තර තියෙනවා.

    • @Rbh23
      @Rbh23 11 місяців тому

      ​@@Asterbell oya me parada exam liynne

    • @Rbh23
      @Rbh23 11 місяців тому

      ​@@Asterbell sahodara sahodariyo innawada

  • @dineshdhananjaya3836
    @dineshdhananjaya3836 Рік тому +7

    අන්තිමට හිටපු යාලුවා ලග මේ ගති ලක්ශන සේරම තිබුනා...හොදටම වැඩ ටික ගත්තට පස්සෙ ශොට් එක ලැබුනා ගානට..හැබැයි එයාට පින්සිද්ද වෙන්න මේ චැනල් එක follow කරනවා...ඒ වේදනාව නැති කරගත්තෙ සිහියෙන් ජීවත්වීම , වර්තමානයට අවදිවීම උතුම් ගති ලක්ශනය ජීවිතය ට පුරුදු කරගත්තට පස්සේ...මෙහෙනින් වහන්සේ ට බොහොම ස්තුති මේ දේ ලෝකෙට කියලා දෙනඑකට

    • @alokaalighttolife
      @alokaalighttolife  Рік тому +1

      😊 දිගටම සතිය පුහුණු කරන්න..

  • @KamalaPerera-b1j
    @KamalaPerera-b1j Рік тому +3

    මෙ පස්දෙනාම මට හිටියා මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ට පින් සිදු වෙන්න එයාල හාලුනා.අද මම පාඩුවෙ ඔබ වහන්සේ කියා දුන් මග යන වා .ඔබ වහන්සේට උතුම් නිවන පතමි තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 🌹🌹🌹💙💖💗

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +5

    අද සමාජය තුළ නිවැරැදිව පෙනෙන
    දෑක්මක් මෑණීයන් මැනවින් පැහැදිලි
    කිරිම හරවත්, ස්තූතියි.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +11

    විශේෂයෙන් ම තරුණ දරුවන්ට ඔබවහන්සේ මේ ලබා දුන්නේ වටිනාම උපදේශනය ක්. හැබැයි ඔය විදියේ අය තමන්ගේ ගෙවල් ඇතුලේ ත් නෑදෑයො අතරත් ඉන්නකොට මොනතරම් අපහසුවක්ද ඒ අත්දැකීම ඇති අය තමයි ඒ ගැන දන්නෙ .බුදු සරණයි

    • @janithkumara5637
      @janithkumara5637 Рік тому +3

      ඇත්තමයි

    • @Jasmin6Aathviha
      @Jasmin6Aathviha Рік тому

      Eyalath toxic nam oya kramaya karamaa tika tika duras wewi... Habai ehema wenne hondatai

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +1

    තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා

  • @lakshawarnakulasooriya1909
    @lakshawarnakulasooriya1909 Рік тому +4

    ස්තූතියි. කරුණු කාරනා කියාදීම ඉතාමත් පැහැදිලි මෑණියනි. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා...🙏

  • @padminig.5619
    @padminig.5619 Рік тому +3

    ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්...🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +1

    බොහොම ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 3 місяці тому +1

    🌸🙏🌸🙏🌸🙏🌸
    සුපින්වත් මෙහෙණින් වහන්ස

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me Рік тому +2

    very useful❤❤❤❤thank you very much

  • @mirashadarshani
    @mirashadarshani Рік тому

    සාදු සාදු..🙏 බෙහෝම පිං

  • @POSTPONED659
    @POSTPONED659 Рік тому

    Obata bohomathma pin maniyani 🙏 api ta me jeewithe godak vatinava. Me upades Raththaran.

  • @SuperErosh
    @SuperErosh Рік тому +1

    Thank you so much.

  • @charigekalapriya4873
    @charigekalapriya4873 10 місяців тому

    Thanks Thanks budu saranai Dawe phitae 🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 місяців тому

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 11 місяців тому

    ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @arachchillagesubasinghe3941
    @arachchillagesubasinghe3941 Рік тому +1

    Sadu...sadu.. pinsidu weva obthumiyata.

  • @smalshi7174
    @smalshi7174 Рік тому

    Teruwan saranai meheninwahansa🙏🙏🙏🙏

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 Рік тому

    Theruwan saranai,
    Mage samiyage paul paraisarya thula me hamadema thibuna. Badala giya 1dawase indalama apita godak karadara awa. Auruda 2k vitara mamai babai ape gedara giya. Mahaththaya api inna paththen job ekak hoyan api lagata enna godak try kara. Api ai eyawa balala yanna enakota godak dewal wela thibuna. Mage mahaththya godak hoda kenek . Paule aya eyawa awasthawadi vidiyata pavichch karanawa. Eth api ape uthkam itu kala. Namuth a ayata ona ape pawula wen karala mahaththyawa a ayalagata ganna. Mahaththyage salary ekama eyalata ona.
    Aurudu 5k giyamai danaganna labune a aya apiwa wen karanna huniyam karala kiyala , babawa nathi karanna bandana badala, idamata gedarata yksa bandana badala, mage mahathayawa beragathe kadak mahansi wela. Mawa marenna dewal karala thibuna. Godak aduru jeewethayak gathkare.
    Danatath yamyam dewal wenawa .
    Api dan rent ekata wenama geyak aran inne. Api mage mahathayage pawle ayagen athwela inne. A ayagen ath wennath ona lan unoth vinasayak uthukamakwath itu karanna ba.
    A ayagen wenwenna ona. Monawidiyatada.

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 10 місяців тому

    Mama me ath dakimata hodinma muhuna pala inna kenek.. mamath hamathissema uthsaha karanne yahapathwa jewathwenna ..balan inna bari ayagodak ath una ninda apahasa kala..hodata innawa wage penakota aye kittu wenna balanawa....adareta nemey wattanna..

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 9 місяців тому +1

    මෑණියෝ ., ඔබ වහන්සේ මුණගැහෙන්න පුළුවන් කොහොමද ?

  • @dilmadu8792
    @dilmadu8792 3 дні тому

    🙏❤️

  • @SunilSilva-k4y
    @SunilSilva-k4y Рік тому

    💯

  • @User.84252
    @User.84252 Рік тому +3

    🙏🙏🙏🙏

  • @_BLUEZ_666
    @_BLUEZ_666 Рік тому +2

    Blann gtt dwse idn godk dewl igen gtta me api dann hitpu budhudhm neme
    hodt kiyl denw yluwek wage samaje wen hamdektm uththr thiyenw
    hby mew api wen kenekt kiwwoth hithnne pandithayi kiyl🙂🖤

    • @Rbh23
      @Rbh23 Рік тому

      Aththa

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha Рік тому +1

    🙏🙏🙏

  • @NuwanBuddhika-m6p
    @NuwanBuddhika-m6p 3 місяці тому

    ❤❤❤

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq Рік тому

    🎉🎉❤

  • @AyeshDDesighns
    @AyeshDDesighns 9 місяців тому

    💜

  • @madhubhashinisomarathne6540

    උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි! බොහොම පිං 🙏🪷💚

  • @skwarakapola1107
    @skwarakapola1107 11 місяців тому

    💐💐💐🙏🙏🙏

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Рік тому

    💐🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @sasu.hhvhjk
    @sasu.hhvhjk 4 місяці тому

    mahanin wahansa maga amma oya kiyana laksana thiyana kanak amma mama diunu wanawata kamath na mahattaya mata adaran innawata kamathi na maga lamai igana gannawata kamathi na aunata ammata hama dama mama karana amma mata hariyata wanaskam karanawa mama oba wahansaga dasana ahanawa amma mata dirga kalayaka sita ma da karanawa mama waira karanna darmaya samaga giwath wanawa

  • @PosasASASD
    @PosasASASD 5 місяців тому

    🌷:🙏🙏🙏🌷

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 2 місяці тому

    👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 місяців тому

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @SunilSilva-k4y
    @SunilSilva-k4y Рік тому

    💯

  • @vimansha1421
    @vimansha1421 11 місяців тому

    🙏🙏🙏

  • @upulwickramasinghe160
    @upulwickramasinghe160 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 6 місяців тому

    🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 5 місяців тому

    🙏🙏🙏