lawn fertilizer lawn maintenance and watering every thing.

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 74

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 роки тому +1

    බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @l.tluckygarden
    @l.tluckygarden  3 роки тому +1

    Add a public comment...
    L.T. Lucky Garden
    මෙවැනි වටිනා වීඩියෝ බලන්න l.t lucky garden චැනලය subscibe කරල තියාගන්න. රතු පැහැති subscibe බොත්තම clik කර ඊට එහා පැත්තෙන් තියන all බෙල් එක clik කරන්න. එතකොට මම වීඩියෝවක් දාපු සැනින්ම ඔයාගෙ ලගට එනවා....
    ස්තුතිය පුදකරමි ....
    ✔ subscribe
    ✔ like
    ✔ comment 🌱😃🙏🙏🙏

  • @disnakarajapaksha3440
    @disnakarajapaksha3440 2 роки тому

    Viya pRayak vidihata..atA.magin. thanakola..wawanupade..videowak..karanna.puluwanda

  • @realisuru5248
    @realisuru5248 2 роки тому

    Maru malli
    ❤️

  • @chinthathilakarathna8060
    @chinthathilakarathna8060 3 роки тому +1

    Thanin thena marila .ekata mokada karanne.please reply.

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      Ostreliyen da maleshiyen da ,
      Ostreliyen nam kappaduwen pase weyanta danna liquid ekak thiyenawa eka dana 👇
      * maleshiyen thanakola nam hodin jalaya yodanna e wagema e thanwala thanakola kinith palakarana ✔️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 роки тому +2

    Tikak loku idamakata loku ganak viyadan wenawa neda pidali allanna giyoth

  • @darshanaprabath2893
    @darshanaprabath2893 Рік тому

    Math hadala thiyenne rathu pata wenawane thanakola

  • @mohanlal-dt5cg
    @mohanlal-dt5cg 11 місяців тому

    පොහොර දාන් කලින් වතුර දාන්න ඕනෙද. වර්ග අඩි 80 ක් වැනි කුඩා ප්‍රදේශයකට බවර් ගේ 11පොහොර කොචර විතර දාන්න ඕනේද?ස්තුතියි .

  • @motherfather5007
    @motherfather5007 2 роки тому

    Hatti katare ohmei male pohra danne ft

  • @sanduheart8750
    @sanduheart8750 Рік тому

    යූරීයා තණකොල වලට දැමීමේදී පර්ච් එකකට කොච්චර ක් ග්‍රෑම් භාවිත කරනවද

  • @DammikaThalammeheralage
    @DammikaThalammeheralage 4 місяці тому

    Ata kohenda ganne

  • @wasanannimanthi2723
    @wasanannimanthi2723 3 роки тому +1

    Me pohora eke nama mokadda?.melesiyan thana kola wala price kiyannako.

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      Bavarge thana pitani pohora , මැලේසියානු තනකොල මිල ගැන👇 *සාමාන්‍යයෙන් මැලේසියානු තනකොල මිල රෝලක් -450.00 වගෙ venawa ඔස්ට්‍රේලියන් තනකොල මම ගන්නකොට -700.00 wagee unaa ඔස්ට්‍රේලියන් තනකොල නඩත්තු වැඩියි . මැලේසියානු තනකොල නඩත්තු අඩුයි 🌿 good luck 🌿

  • @Shewonsilva88
    @Shewonsilva88 3 роки тому +1

    Super...

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      Thank you 🌿

    • @nuwankumara5593
      @nuwankumara5593 2 роки тому

      @@l.tluckygarden බිජ ගන්න තියෙන්නේ කොහෙද

    • @l.tluckygarden
      @l.tluckygarden  2 роки тому

      කෘෂිකාර්මික බීජ තියෙන තැන්වල තියෙනවා

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    තැනින් තැන තණකොළ ගණත්වය අඩු වෙලා නම් කරන්න ඕනි මොකක්ද?
    Malaysian grass seeds ගන්න තියෙන්නේ කොහෙන්ද? ඒ ක්‍රමයට මීට වැඩ ලොකු කාලයක් යනවද?
    කොම්පෝස්ට් භාවිත කිරීම ප්‍රම්නවත්ද?

    • @l.tluckygarden
      @l.tluckygarden  2 роки тому +1

      මල් කඩවල් වලින් අහලා බලන්න බීජ ගන්න තියෙනවා , බීජ ලබා ගැනීමේදී ලොකු කාලයක් ගත වෙනවා , කොම්පෝස්ට් දාන්න,uriya දාන්න thank you.....

  • @chathubhashi6295
    @chathubhashi6295 3 роки тому +1

    Aiye grass seeds kohomada ganne

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      Tiyanawa chathu nangi loku male kadawalwala vikunanna

  • @hirushiamanda9546
    @hirushiamanda9546 3 роки тому +2

    පිඩැල්ලක් කීයක් විතර වෙනවද

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 3 роки тому

    Eka parak pohora dala aye danne kochchara kalekinda??

  • @mkmychanel6780
    @mkmychanel6780 3 роки тому

    Thanakola ata ganna thinne koheda

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      Thanakola seds ganna tiyanawa loku male kadawal ... thank you

  • @mansaravlog7187
    @mansaravlog7187 2 роки тому +2

    කොහෙද ගන්න තියෙන්නෙ බීජ්

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 роки тому +1

    Lesiyen Wawa ganna puluwan Mona thanakolada

  • @darshanaprabath2893
    @darshanaprabath2893 Рік тому

    Ira eliya hodata wetenawa oya wage hedila ne wel wel udin duwanawa thanakola mekata mokakda krne

  • @gihanbandarafilms4249
    @gihanbandarafilms4249 3 роки тому +1

    මම ශීට් එකක් ගෙනල්ල තැනින් තැන හැදුවා එක යා වෙයි ද අර ඇට ගන්න තියෙන්නෙ කොහෙද සහ එවට කියන.නම.මොකක්ද

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      *ඔව් යා වෙනවා අනිවාර්යයෙන් පෝෂණය කරන්න හොඳින් ..
      *ඒ බීජ තියනවා ලොකු මල් විකුණන කඩවල් වල පොඩ්ඩක් බලන්න ..
      *grass seds (තණකොළ ඇට ) කියල ඉල්ල ගන්න
      ස්තුතියි .....
      *

  • @sheharanirmal7283
    @sheharanirmal7283 3 роки тому +1

    me seeds kohenda ganne .price kohomada

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      මේවා කෘෂිකාර්මික වෙළෙඳසැල් වල විකුණනවා ගන්න පුලුවම් . ඕකේ තියන එක RS.300/= වෙනව . ඔකේ ඇට වලින් වර්ග අඩි 10 ක් වවා ගන්න පුලුවම් . Thank you ... තවත් ප්‍රශ්න තියනවනම් යොමු කරන්න පුලුවම් 🌿

    • @sanjayarathnayaka2041
      @sanjayarathnayaka2041 3 роки тому +1

      @@l.tluckygarden බිම් සකස් කරන විදිය කියල දෙන්න

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      අනිවාර්යයෙන් කරන්නම් ලගදිම 🌱👍

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne Рік тому

    තණකොළ ඇටයි,වේයන්ට දාන බෙහෙතයි,බවර් තණකොළ පොහොර ගන්නෙ කොහොමද?

  • @screenerscreenermm1618
    @screenerscreenermm1618 2 роки тому

    අයියෝ ඕස්ට්‍රේලියන් ග්‍රාස් දැම්මා හැමතැනම වෙයෝ කාලා...මොකද්ද කරන්න ඕන...දාල දවස් තුනක් වගේ වෙන්නේ...ගොඩක් වේයෝ ඉන්නවා...තනකොල මැරෙයිද

  • @sltiti6403
    @sltiti6403 2 роки тому

    බිජ ගන්න පුලුවන්නද

  • @ranisomalatha7170
    @ranisomalatha7170 3 роки тому

    ෙම් තණ ෙකාළ වලට කූඩා එනවා. ෙමාකද කරන්නේ

  • @sumethrakumarilaxman3246
    @sumethrakumarilaxman3246 Рік тому

    මේ ඇට කොහෙන්ද ගන්නේ😮😮❤❤

  • @damayanthikumari4046
    @damayanthikumari4046 3 роки тому +2

    මල්ලි මැලේසියන් තණකොල අතර උඳුපියලිය වැනිලා ඒවා වද කරගන්නේ කොහොමද

  • @jayashanmenuka2724
    @jayashanmenuka2724 3 роки тому +3

    කුඩැල්ලො නැති කරන්න කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන් ද

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      මට මේ පිළිබඳව ලොකු අත්දැකීමක් නෑ --- හැබැයි තණකොළ වලට හානි කරන්නෙ නැතුව කූඩැල්ලන් නැතිකර ගන්න පුලුවම් විදිහක් මම දන්නව
      මම කියවපු පොතක සඳහන් වෙලා තිබුන උන්ට හබරල අල විසයි කියල මෙහෙම හදාගන්න 👇👇👇
      1.හබරල අල ටික ප්‍රවේශමෙන් පොඩිකෑලිවලට කපාගන්න
      2.ජලය සමඟ හොදින් පොඟවා එක් දිනක් තබාගන්න .
      3.එය හොඳින් පෙරාගෙන තණකොළ උඩින් විසිරී යන ආකාරයෙන් හොදින් එම දියරය දමන්න.....
      ස්තුතියි ............

  • @dayansubashana289
    @dayansubashana289 3 роки тому +1

    ඕස්ට්‍රේලියන් ඒවගෙ ඇට කීයක්වෙනව ද..

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      300.00 wenawa

    • @dayansubashana289
      @dayansubashana289 3 роки тому

      ඒව වවන එකද සාර්ථක .. පිඩලි කෑල්ලක් අල්ලන එකද..

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      Mamanam kiyane ඇට වැව්වොත් ගොඩක් කල් බලන් ඉන්න වෙයි. පිඩැල්ලකින් වර්ධනය කර ගන්න. එවිට ඉක්මනින් වර්ධනය කරගන්න පුලුවනි.
      ස්තුතියි ..... තවත් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න.

    • @dayansubashana289
      @dayansubashana289 3 роки тому

      හරි තෑන්ක්ස්..❤️

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      😀👍👍😀

  • @wasanannimanthi2723
    @wasanannimanthi2723 3 роки тому

    Thanakola rol wala price kiyannako

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      🏮Ostreliyen grass -700
      🏮maleshiyen grass -450

  • @nishanthawaidyasekara8864
    @nishanthawaidyasekara8864 2 роки тому

    ඇට ගන්න කොහොමද ඔයාල ගව විකිණීමට තියෙනවාද .මට පොන් නො ගන්න පුලුවන්ද .

  • @luxmanbandara8649
    @luxmanbandara8649 Рік тому

    ඇට ගන්න තැන කියන්කො

  • @HKAskar
    @HKAskar 9 місяців тому

    තණකොළ බිජ ගන්න පුලුවන් කෙහින්ද

  • @sigirisuncap2693
    @sigirisuncap2693 3 роки тому +5

    මල්ලි pls මට මේවගේ අැට ගන්න ඔ්නී. phone number එක දෙන්න.

  • @tharulakshan7379
    @tharulakshan7379 2 роки тому

    Pal krddi monwd dnn on pohora

    • @l.tluckygarden
      @l.tluckygarden  2 роки тому

      යූරියා දාන්න සහෝ

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +1

    මේවට ඉර එලිය ඔරොත්තු දෙනවද පොලොන්නරුවේ අපි

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому +1

      හිරු එළිය නම් ප්‍රශ්නයක් නැහැ .හැබැයි ගොඩක්ම වේලෙන්න දෙන්න එපා ජලය යොමු කරන්න වග බලා ගන්න .

  • @ranisomalatha7170
    @ranisomalatha7170 3 роки тому

    ෙම තණ ෙකාළ වලට කූඩැල්ලන් එනවා මොකද කරන්නෙක්

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      මට මේ පිළිබඳව ලොකු අත්දැකීමක් නෑ --- හැබැයි තණකොළ වලට හානි කරන්නෙ නැතුව කූඩැල්ලන් නැතිකර ගන්න පුලුවම් විදිහක් මම දන්නව /
      මම කියවපු පොතක සඳහන් වෙලා තිබුන උන්ට හබරල අල විසයි කියල මෙහෙම හදාගන්න 👇👇👇
      1.හබරල අල ටික ප්‍රවේශමෙන් පොඩිකෑලිවලට කපාගන්න
      2.ජලය සමඟ හොදින් පොඟවා එක් දිනක් තබාගන්න ......(පොඩි කරලා දමා ගන්නවා නම් ගොඩක් හොඳයි )
      3.එය හොඳින් පෙරාගෙන තණකොළ උඩින් විසිරී යන ආකාරයෙන් හොදින් එම දියරය දමන්න....
      ස්තුතියි ............

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +1

    මොකක්ද මේ පොහොර එකෙ නම තනකොල එකට ඉහිනඉහින

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      බවර්ගේ (තණකොළ පොහොර)

  • @ruwankumara2887
    @ruwankumara2887 3 роки тому

    ඇට කොහොමද ගන්නෙ

    • @l.tluckygarden
      @l.tluckygarden  3 роки тому

      ලොකු මල් කඩවලත් තියනවා ..

  • @cookingwithAbeeth
    @cookingwithAbeeth 3 роки тому

    Number please

  • @saduninisansala1487
    @saduninisansala1487 Рік тому

    ඇට කොහෙද ගන්නේ

  • @samanbandara9379
    @samanbandara9379 3 місяці тому

    ඇට ගන්න තියෙන්නෙ කොහේද