Graphs in Sinhala | Prasthara | O/L & Grade 10-11 maths | Questions with theory | Siyomaths 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 5 тис.

  • @siyomaths
    @siyomaths  9 днів тому +6

    WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
    Contact : 0740466668

  • @heshansadalindu6738
    @heshansadalindu6738 3 роки тому +3007

    හුදෙක් ලමුන් A 8ක් අරන් ගනන් fail වෙද්දී ඔබනිසා පාස් වේවි ලක්ශ් ගානක් ගොඩක් පින් sir මුදලට එහා ගිය මනුස්සකම ❤️🙏

  • @surekapa4687
    @surekapa4687 Рік тому +236

    හැමදාම ප්‍රස්තාරෙ විතරක් අඳින, මූල හොයන්න දන්නැති මම වගේ අයට ලොකු උදව්වක් සර් ☺️❤️

  • @barneycasting8331
    @barneycasting8331 3 роки тому +573

    පුතා ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. මම O/L වලට පමණයි ඉගෙන ගත්තේ, ඊට පස්සේ මැදපෙරදිග truck driver කෙනෙක් හැටියට වැඩ කලා දැන් COVID නිසා ඒ job එකෙනුත් ලොකු ගානක් set වෙන්නේ නැහැ. ඔයාගේ videos download කරලා නිතර නිතරම බලල දැන් මටත් හොදට ගණිතය පුළුවන් නිසා මම මෙහෙ අරාබියෙන් ගණිත පන්ති කරනවා. හොද අදායමක් එනවා. අරාබි භාෂාවෙන් මේ ගණිත ගැටළු වගේ ඒවා හදලා පෙන්වන youtube channel එකතුත් පටන්ගත්තා දැන් එකෙනුත් අමතර මුදලක් එනවා. පුතා දිගටම කරගෙන යන්න මේ වැඩේ. ඔයාට ජය!

    • @siyomaths
      @siyomaths  3 роки тому +123

      congratulations & wish you all the best on your valuable effort ❤

    • @nimashashenali.6779
      @nimashashenali.6779 2 роки тому +33

      මොකද්ද යූටියුබ් චැනල් එක 🙂

    • @nimashashenali.6779
      @nimashashenali.6779 2 роки тому +31

      මොකද්ද යූටියුබ් චැනල් එක 🙂

    • @thilanmithila1143
      @thilanmithila1143 2 роки тому +32

      මං O/L ලියල අවුරුදු දොළහක් වෙනවා. මටත් මේ වීඩියෝ එක බලපු ටිකට ඔක්කොම තේරුනා.

    • @pradeepikaireshani6739
      @pradeepikaireshani6739 Рік тому +8

      aththatama godak hodai hodata therenawa man ol kare 2009 .job eken ihahala yanna oni nisa aye ganan liyanawa oyata godak pin mechchara leaiyen me vidihata kiyala denawata

  • @aslam627
    @aslam627 Рік тому +473

    හෙට තමා sir ගණිතය 2nd term exam එක මට මේක ලොකු උදව්වක් වුනා සර්.උදව්වක් වුන කට්ටිය like එකක් දාන්න sir ta

  • @user-on6Melaniyaa
    @user-on6Melaniyaa 11 місяців тому +126

    මට 11 වසරේ අන්තිම වාරේ ගනිතයට ලකුනු 6යි🥲 ස්කෝලේ සර්ලා පවා කිව්වා ලොවෙත් පාස් වෙන එකක් නෑ කියලා අන්තිම ටිකේ සර්ගේ වීඩියෝ බලලා ඉගෙන ගත්තෙ මට o/l ගොඩ දාගන්න පුලුවන් උනා සර්ට ගොඩක් පින් 😍

  • @Shenal_W
    @Shenal_W Рік тому +373

    මේක බලලත් ප්‍රස්තාර තේරෙන්නෙ නැත්නම් එකා මනුස්සයෙක් වෙන්න බෑ ... respect sir .. 😌✔

  • @Achiranimsara8356
    @Achiranimsara8356 3 роки тому +744

    හෙට තමා o/l ලියන්නේ maths.. ඇත්තටම බැරි ගොඩක් දේවල් සරලව තේරුම් ගත්තා... Thank you very much sir❤️🙏

  • @dinithnethmika
    @dinithnethmika Рік тому +25

    මට 11 පලවෙනි වාරෙටයි දෙවෙනි වාරෙටයි ගණිතය විශයට තිබ්බෙ ලකුනු 40ස් ගාණක් ඒත් මම සර්ගෙ යූටියුබ් චැනල් එකේ වීඩියෝස් ඔක්කොම තුන්වෙනි වාර විභාගෙ ගනන් පේපරේට කලින් දව්සෙ බලල ගනං පේපරේට ලකුනු 78ක් ගත්ත❤ ඉතින් අඩු ලකුනු තියන අයට කියන්න තියෙන්නෙ තමන්ගෙ උනන්දුව තියේ නම් මේ ලෝකෙ බෑ කියල දෙයක් නෑ කියලයි,සර් මේ කරපු සේවයට සර්ට ගොඩක් පින් 🥲❤

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 11 місяців тому +25

    සර් නම් දෙවියෙක් ඇත්තමයි බුදුසරණයි සර් . සර්ගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන ☘️💚✨️

  • @Adith123_
    @Adith123_ 10 місяців тому +280

    හැම වාර විභාගෙටම මේ ප්‍රස්තාර වීඩියෝ එක බලන මම😂
    සර් නිසා තමයි ප්‍රස්තාර ගොඩ ගියේ සර්😊❤

    • @SithmiKavya
      @SithmiKavya 8 місяців тому +4

      Maparath mama balanawa hata vibahageta😅

    • @nalakathusitha3114
      @nalakathusitha3114 8 місяців тому +3

      Ammo math ehemayi 😢😅

    • @chandranimanike6705
      @chandranimanike6705 6 місяців тому +2

      මමත් එහෙම තමා

    • @rasikaalokabandara4885
      @rasikaalokabandara4885 6 місяців тому +4

      Ada maths තියන් මෙක බලන මන් 😂 සර් නිසා තමයි ❤❤😊

    • @MallikaKumari-i5t
      @MallikaKumari-i5t 5 місяців тому +1

      මමත් එහෙමයි😅

  • @kavindutheekshana1316
    @kavindutheekshana1316 3 роки тому +503

    හෙට O/L අද බැලුවෙ. සුපිරි ප්‍රස්තාර අයිය තරම් කවුරුවත් හොදට කියා දීල නෑ.

    • @upekshikadisanayaka6542
      @upekshikadisanayaka6542 2 роки тому +2

      @@촌동-h2e I'm

    • @senarathnaweerasingha189
      @senarathnaweerasingha189 2 роки тому +6

      Sir kiyapiya

    • @Dhineth_rajapaksha
      @Dhineth_rajapaksha Рік тому +3

      resualt khomada brother

    • @bodinisahansa_29
      @bodinisahansa_29 Рік тому +6

      ඔව් අනිද්දා O/L ප්‍රස්තාර ලකුණු 10 ම sure. Thankyou sir 🙏 ❤ respect sir.

    • @kokiladilsarani314
      @kokiladilsarani314 Рік тому +7

      ගුරුවරයෙක් ට කවදාවත් අයියේ කියන්න එපා තමන්ගේ නෑදෑයෙක් උනත්😢😢 තමන් ඉගෙන ගත්තා නම් සර් කියන්නම ඕනි කාට උනත්.....😢❤❤

  • @tharu___flip..9888
    @tharu___flip..9888 6 місяців тому +20

    සර්ගෙන් ඉගෙනගත්ත හැමදේම හොදට තේරුණා සර්ට ජයවේවා♥️

  • @sasiduanuradha9258
    @sasiduanuradha9258 3 роки тому +239

    තව පැය ගානකින් exam එක.. ❤ සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මේ මාස දෙක තුනට.. ගොඩාක් ස්තූතියි.. ජය වේවා සර්..

  • @achinthyamaneeshi9492
    @achinthyamaneeshi9492 Рік тому +198

    හොඳටම තේරුනා සර්. කොච්චර ඉගෙන ගත්තත් අද තමයි ප්‍රස්තාර පාඩම තේරුනේ. හෙට ගණිතය වාර විභාගේ ☺☺

  • @hikkylovers4596
    @hikkylovers4596 3 роки тому +1258

    මම තවම 10 වසරේ . ප්‍රස්තාර පාඩම් වෙනකං බැලුවා . 1පාරට වඩා බලපු අය 👍 කරන්න

  • @Srimalisandeepa
    @Srimalisandeepa 6 місяців тому +16

    තව පැය 6යි O/L වලට
    තැන්ක්‍ යූ සර් ගොඩක් හොදට තේරුනා❤️😊

  • @nethmiliyanage7390
    @nethmiliyanage7390 3 роки тому +644

    නියමෙට තෙරුනා.විභාගෙට යන්න කලින් මෙක බලලා ගියොත් ගොඩම තමයි .... ප්‍රස්තාරවල ඔක්කොම අල්ල ගත්තා ගොඩක් ස්තුතිය 🙏🤩👍

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 2 роки тому +181

    සුපිරියටම කියා දුන්නා සර්😇✨
    දැන් ලකුණු 10 ක් ශුවර්❤️🙂

  • @pasindusandruwan814
    @pasindusandruwan814 2 роки тому +44

    බොහොම ස්තූතීයී සර්.... ඇත්තටම සම්පූර්ණයෙන් පාඩමම හොදට ඉගනගත්තා...! තනියෙන්ම නෙවේ සර්..! අඩුම තරමේ ප්‍රස්තාර පාඩම අමාරු 200 දෙනෙක් විතර එක්ක❤️🙏 Respect Sir❤️

  • @sldefenderlovers
    @sldefenderlovers 11 місяців тому +531

    මේ පාර O/L ලියන සෑම දෙනාටම හරියන්න ඕන❤

    • @wasundara1775
      @wasundara1775 9 місяців тому +6

      ❤❤❤ thanks 🙏🏻🙏🏻👍👍😊😊

    • @ImashiDhananjana-n8w
      @ImashiDhananjana-n8w 9 місяців тому +1

      Thank you very much💗💗💗💗🥰🥰🥰🥰🥰, All the best💪💪💪💪💪💪💓💓💓

    • @stefeeperera
      @stefeeperera 9 місяців тому

      thanks.All the best

    • @piyumanthathsara1039
      @piyumanthathsara1039 9 місяців тому +2

      aniwarenma 😍😍😍😍😍😍😍

    • @sadewhimasha2834
      @sadewhimasha2834 9 місяців тому

      ❤❤❤❤❤

  • @nadunranchagoda697
    @nadunranchagoda697 4 роки тому +229

    පාඩමේ හැම අස්සක් මුල්ලක්ම තේරෙන්න ලස්සනට සර් ඉගැන්නුවා....මන් හිතන්නෙ මං දැකපු හොඳම ගණිත ගුරුවරයා. මං ගෙදර අයටත් පෙන්නුවා.. මේ වැඩේ නවත්තන්නෙපා දිගටම කරගෙන යන්න සුබපතනවා තෙරුවණ් සරණයි සර්.....❤️💛

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 2 роки тому +33

    බොහොම පැහැදිලිව අඩු වේලාවකින් හැමදේම තේරුම් ගන්න පුලුවන් විදියට උගන්වනවා..❤

  • @rajithaillankoon4782
    @rajithaillankoon4782 2 роки тому +47

    ගොඩක් හොඳට තේරුණා සර්... 😊 හැමදාම ප්‍රස්ථාර ගානට ලකුණු 6 ක්‌ වගේ එන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න දන්නේ නැති නිසා... ඒත් දැන් තේරුණා සර්.. හෙට O/L paper එකට ලකුණු 10 ම දානවා සර්.. 💪💪

  • @HimashaRansinha
    @HimashaRansinha 7 місяців тому +9

    විබහගේ කට මුල තියන් ගනන් කියන විශය අනන් ඉදපු මට පලවෙනි වීඩියෝ එකෙන්ම ආස හිතෙන විදියට කියලා හොදට තේරුම් කරාට ඔයාට ගොඩක් ස්තූති සර් 🙏 ❤

  • @tharushiseheni7090
    @tharushiseheni7090 2 роки тому +18

    ඔබ තුමාට ගොඩක් පින්.දරුවන්ට පිළිතුරැ දීලා තියෙනවා...ඒක වටිනවා.මම මෙහෙම වීඩියෝවක් දැක්කමයි..ඔබට සුභ පතනවා තව තවත් දරුවන්ගෙ ඇස් පාදන්ට හැකියාව ලැබේවා..ජයෙන් ජයම වේවා🙏

  • @piyumipiyumi4241
    @piyumipiyumi4241 3 роки тому +62

    තෑන්ක්ස් සර් ❤️🤗 ගොඩක් හොදට තේරෙනවා. මේ දවස් වල ක්ලාස් නැති නිසා සර්ගේ පාඩම් ගොඩක් වටිනවා

  • @studywithme3475
    @studywithme3475 2 роки тому +21

    මාත් 2020 O/L වලට කලින්...අමාරු ඔක්කොම ටික සර්ගෙ වීඩියෝ බලලා තමයි හැදුවෙ...කලින් දවසෙ...ගොඩක් පැහැදිලිව උගන්නනවා....result eka "A" ekak......Tanks sir😊🌼...

  • @mithunidusara-ee7qd
    @mithunidusara-ee7qd 6 місяців тому +218

    හෙට ගණන් තියාගෙන සර්ගේ වීඩියෝ බලන සෙට් එක මේ පැත්තට😊😊♥️

  • @dahamisjayasinghe3795
    @dahamisjayasinghe3795 2 роки тому +227

    ගොඩක් ස්තුතියි ස, 2022 ලියන අයට ලොකු උදව්වක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @productionnoize3269
    @productionnoize3269 2 роки тому +50

    මේ පාඩම මටත් අමාරුවෙලා තිබුනේ..දැන් නම් ගේමක් නෑ.thankyou sir 🙏

  • @akarasisters3206
    @akarasisters3206 3 роки тому +78

    I'm doing maths in English but I really understood everything so well. Thank you so much. I had a fear of graphs and now It's over. Good luck for 100k subscribers.

  • @sakuninisansala7742
    @sakuninisansala7742 Рік тому +29

    සංකීර්ණ තැන් සරලව කියලා දීලා ලමයින්ට ඉගෙනුමට උපකාර කරන එකට සර්ට ගොඩක් පින්

  • @yamunavinodani5856
    @yamunavinodani5856 3 роки тому +24

    මේක බලුවනම් O/L ප්‍රස්තාර ගාණ ඇස් පියාගෙන හදන්න පුළුවන්.මේ පාඩම මෙච්චර හොදට කියලා දුන්නට සර්ට ගෝඩාක් Thank you 🙏

  • @creamcrackerwithcheese6950
    @creamcrackerwithcheese6950 4 роки тому +167

    අයියට ගොඩක් ස්තූතියි අපිට මේ පාඩම මෙච්චර පැහැදිලිව
    උගන්නපු එකට 👍

  • @cakeplus9535
    @cakeplus9535 2 роки тому +17

    සර් මම මේ video එක බලන 4 වෙනි වතාව
    මම හැම විභාගයකටම යන්න කලින් කොහොම හරි සර්ගේ video ඔක්කොම බලලා මතක් කර ගන්නවා
    හෙට O/L විභාගය මම අදත් මේ video එක බලලා තමයි දැන් මේ comment කරේ
    Thank you so much sir

  • @sachinkavishan6263
    @sachinkavishan6263 Рік тому +10

    O/l මාස 2යි ... ගොඩක් වැදගත් වුනා මෙ විඩියො එක ප්‍රරස්තාර ගාන ගොඩ දාගන්න... TNX sir...👆

  • @shewonwijenayake2252
    @shewonwijenayake2252 4 роки тому +68

    ප්‍රස්ථාර අඳින්න පුලුවන් උනාට අනිත් ඒවා බැරුවයි හිටියේ ඒවා හොඳ⁣ට කියලා දුන්නා ලේසි ක්‍රම වලින්. දිගටම Videos දාන්න සර් අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ Channel එක❤😘

  • @dimuthfernando1460
    @dimuthfernando1460 3 роки тому +159

    අනේ සර් මෙච්චර කල් එපා වෙලා තිබ්බ ගණිතය සර්ගේ පාඩම බලලා ඉගෙනගන්න ආස හිතුනා... හොදටම පාඩම තේරුම් ගියා... මේ වගේ වීදිඔ ගෙන එක ගැන ගොඩක් පින් සර්.. බුදුසරණයි 👍👍👍👍👍

    • @angalchuti3933
      @angalchuti3933 3 роки тому +3

      Eka nm aththa apita epa wela thibba padam hodata krnnwa. Godariyk pin sir😍😘🙏🙏

    • @amarasenaamarasena9564
      @amarasenaamarasena9564 3 роки тому +1

      මටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමා. Thank you soo much sir❤️

    • @saumyamadhushani8762
      @saumyamadhushani8762 3 роки тому +2

      අනේ ඔව් සර්.සර් හොදට උගන්නනවා.

    • @sltechschool5046
      @sltechschool5046 3 роки тому +3

      1

  • @funnyboy3516
    @funnyboy3516 3 роки тому +193

    මෙ පාර o/l ලියන්න ඉන්නෙ සුපිරියි video එක සර්. ඊලග පාරනම් බාගයි , සම්බාවිතාවයි ,වගන්ති ආශ්‍රිත විජිය ප්‍රකාශන ඔනෙ සර්😭❤️❤️ plz😌

  • @Shanunimesh-u1j
    @Shanunimesh-u1j 10 місяців тому +6

    Sir godak pin.මට ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් උනා....මම පැවිදි වෙලා දැන් ඉන්නෙ.පිරිවෙන් යනවා..මම සර්ගෙ මේ වීඩිඔ එක ගොඩක් උදව් උනා...සර්ගෙ දෙමව්පියන්ට ගුරුවන්ට මං පිං දෙනවා..සර්ටත් පිං දෙනවා...ගොඩාක් ළමයින්ට වටිනවා මේ විඩිඔ එක.හැමෝටම තුණුරුවන්ගේ සරණයි.🙏

  • @fathimarisna4856
    @fathimarisna4856 4 роки тому +42

    sir,superb hodata theruna♡...හැම පාඩමක් ම මේ විදියට කරන්නකො

  • @kashminihewavitharane4965
    @kashminihewavitharane4965 4 роки тому +35

    GREAT VIDEO, NOW I CAN GET FULL MARKS FOR THIS LESSON. THANK YOU VERY MUCH SIR !

  • @nimshasarani4720
    @nimshasarani4720 2 роки тому +11

    සර් ගේ videos වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank you so much sir ...🙏 හැමොටම Maths වගෙ subject එකක් උගන්න බැ .. එත් සර් කියලා දෙන පාඩම් හොන්දට තේරෙන්නවා.. මං දැකපු සාර්ථකම ගුරු වරයෙක්..

  • @Tashi585
    @Tashi585 Рік тому +7

    Wow සුපිරියටම කියලා දෙනවා මාරම වටිනවා කියලා දෙන පාඩමේ පොඩි පොඩි කාරනා උනත් ඒ දේවල් සරලවම කියලා දෙනවා මාර වටිනවා සුපිරි අවබෝධයක් ලැබෙනවා නියම වැඩක්👌❤ බුදු සරණයි..

  • @Diluka_Manusha
    @Diluka_Manusha 4 роки тому +17

    ඇත්තටම හොද දෙයක් සර් දන්නෙ නැති ගොඩක් දෙවල් මේ Video එකෙන් දැන ගත්තා.. සර්ට කොහොම ස්තුති කරන්නද මන්දා..දිගටම මේ වගෙ වටින Videos අරන් එන්න..සර්ගෙ ඔක්කොම video බැලුව අත්තටම කියලා දෙන දෙවල් හොදටම තෙරෙනව..මන් දන්න හැම කෙනාටම සර් ගැන කිවුවා..ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ලේසි..මේ දවස් ටිකේ තව videos ටිකක් දන්න පුලුවන්නම් ලොකු දෙයක්...good job.❤️🙏

    • @siyomaths
      @siyomaths  4 роки тому +9

      Thanks for the inspiration🥰
      2020 O/l අයට ගොඩක් වටින වීඩියෝ ඉදිරියේදි දාන්නම්👍😊

  • @roshanabuddhika7591
    @roshanabuddhika7591 3 роки тому +12

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උනා මට මේ video එක.ඇත්තටම අයියෙ ඔයාට ගොඩක් පිං.මේ වගේ තව තවත් video කිරීමට ඔබට වාසනාව,ධෛර්යය ලැබේවා! බුදු සරණයි!

  • @slexamstutorials2852
    @slexamstutorials2852 4 роки тому +64

    ඉතා වටිනා වීඩියෝවක්. විශිෂ්ඨ ජයග්‍රහන ලබන්නට හැමෝටම ශක්තිය ලැබේවා කියලා සුබ පතනවා. ❤️❤️

  • @sherpX545
    @sherpX545 Рік тому +11

    මේ පාර o/l ලියන්න ගොඩාක් උදව් උනා ගොඩාක් ස්තූතියි sir ❤🎉

  • @gaganalankathilake3458
    @gaganalankathilake3458 2 роки тому +14

    ඇත්තටම බැරි ගොඩක් දේවල් සරලව තේරුම් ගත්තා... Thank you very much sir❤🙏ගොඩක් පින් sir මුදලට එහා ගිය මනුස්සකම ❤🙏

  • @chamashasithumini2890
    @chamashasithumini2890 3 роки тому +166

    සර් පුලුවන් නම් හැම lesson එකකම වගේ past paper discussion එකකුත් කරන්නකෝ . ❤❤ගොඩක් හොදට තේරෙනවා සර් . තැන්ක් යූ .❤❤❤❤❤

  • @sachithprabhashana1992
    @sachithprabhashana1992 3 роки тому +42

    😁😁💜️💚මේ වගේ සුපිරියටම උගන්වන ගුරුවරයෙක් මම දැකලාවත් නෑ...😁😁😕👍💚💜️

  • @trendingontiktok7584
    @trendingontiktok7584 Рік тому +2

    Well explained🙏😊
    thankyou sir💖✨

  • @KH_YOUTUBE_STUDIO
    @KH_YOUTUBE_STUDIO Рік тому +22

    නියමයි සර් අරහෙන් මෙහෙන් ඇඩ් නෑ 🙂❤️ ඔන දේ හරියටම කියලා දෙනවා , හොදට තේරෙනවා , Thank You sir 🙂💙

  • @kavi100
    @kavi100 3 роки тому +8

    සර් කියලා දෙන දෙවල් හොදර තෙරෙනවා සර් කිසිම කලබලයක් නැතුව හෙමිට කියලා දෙනවා මට අනුක්‍රමන හොයන හැටි ඇත්තටම බැරුවයි හිටියේ මට හෙට O/L MATHS තියෙන්නෙ විභාගයට කලින් මෙක කවර් වෙච්ච එක ලොකු දෙයක් සර්ට ගොඩක් පිං ගොඩාක් ස්තුති සර්.....

  • @abdulhaqamhusni5871
    @abdulhaqamhusni5871 4 роки тому +33

    Excellent sir , got understood well and cleared all the doubt parts. May God bless you for this maritorious act

    • @siyomaths
      @siyomaths  4 роки тому +10

      It’s my pleasure to hear that you got cleared all the doubt parts you had☺️ Hope you’ll stay with us continuously.

  • @ashviniashinsana6490
    @ashviniashinsana6490 Рік тому +4

    Thank you very much sir . පාඩම හොදටම තේරුනා. 🙏✨️

  • @yashodhadulanjali4045
    @yashodhadulanjali4045 3 роки тому +28

    Mn me video eka balana 2ni wathawa. Videos aye aye balanna hithenw sir oya karana widiyata.😏😏😏 I think you are the best maths teacher 🎊🙏🤗🤗🤗🤗🤩

  • @nipundanushka7424
    @nipundanushka7424 4 роки тому +32

    අයියා දිගටම කරගෙන යන්ඩ (සුපිරි)❤️❤️👍👍👍👍

  • @dilhanimallawaarachchi3581
    @dilhanimallawaarachchi3581 3 роки тому +9

    අනේ සර් ගොඩක් අමාරු වුන පාඩමක්.ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒක ගොඩක් ලේසි වුනා.ඇත්තටම සර් හොදටම තේරුනා👍.මම දැක්ක හොදම maths ගුරුවරයෙක්😍 .බුදුසරණයි සර්.🙏🙏🙏

  • @Roshelsandriyana-iw7di
    @Roshelsandriyana-iw7di Рік тому +7

    teaches very clearly and pleasantly. Thank you very much for your service. Happy future, Sir😄💛✨

  • @kesarijayasinghe3879
    @kesarijayasinghe3879 3 роки тому +22

    හොදටම තේරුනා සර් .පට්ට .සර් ට පින් ගොඩක්.👍

  • @pr.artisticmaster4521
    @pr.artisticmaster4521 3 роки тому +13

    වෙන කිසිම සර් කෙනෙක් මෙහෙම නම් කියලා දිලා නෑ.
    ලකුණු 10 දැන්නම් ශුවර්.
    ගොඩ ගොඩාක්ම තැම්කියු සර්..👌👌👌👌👌

  • @i.p.smadhusankha2297
    @i.p.smadhusankha2297 3 роки тому +52

    සර් නම් දෙයියෙක්...😇😇😇 සුපිරියටම තේරුනා.. හැමදාම ආදරෙයි

  • @lakmudumalik8738
    @lakmudumalik8738 Рік тому +16

    2k22 🤍ol batch ekat😽🙇‍♂ special seminars tkak 💯karanna kiyana aya
    me konata 🙇‍♂
    👇👇

  • @vidu7337
    @vidu7337 2 роки тому +12

    හෙට එක්සෑම් සර් ආයෙත් හොදට මතක් වෙන්න කියලා සර්ගෙ විඩියෝ බැලුවෙ හොදට තෙරෙනව සර් ❤️😊ගොඩක් පින්❤️ හැමෝටම ගනන් ඉහළින්ම පාස් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌸

  • @sjbandara6850
    @sjbandara6850 2 роки тому +11

    ගොඩක් වටිනවා සර් මේ මාසෙ o/l ලියන්න ඉන්නෙ ගොඩාක් හොදට තේරුනා🥺🥰♥️සර්ට පින්♥️♥️

  • @lakshanmadushanka9986
    @lakshanmadushanka9986 3 роки тому +32

    කියන්න වචන නෑ ayye සුපිරි ❤❤සුපිරියට උගන්නනවා ❤❤

  • @MonikaPriyangani-nc6jy
    @MonikaPriyangani-nc6jy 10 місяців тому +3

    ගොඩක් ස්තූතියි අයියේ,හොදටම පැහැදිලියි🙏

  • @aviya6672
    @aviya6672 2 роки тому +26

    Thaqqq Sir 💖 Heta O/L Exam ලකුනු 10ක් දැම්මම සාක්කුවෙ දාගත්තා සර් නිසා 😌❤️‍🔥

  • @bihandusandina8264
    @bihandusandina8264 3 роки тому +58

    සර් මට ගණිතය එපා වෙලා හිටියෙ.. මේ විඩියෝ එක දැකලා මම පොතක් අරන් හදලා බැලුවා.... දැන් මට ඔක හදන්න පුලුවන් Thank u soooo much sir...

  • @vihagisadunikashavindi1830
    @vihagisadunikashavindi1830 3 роки тому +9

    ගොඩක් හොදට පාඩම තේරුණා සර්.thank you.🙏🙏🙏

  • @TharumilaNishakya
    @TharumilaNishakya Рік тому +4

    ප්‍රස්තාරයක් ඇදගන්න පුලුවන් උනාට ඒකට උත්තර ලියන එක තමයි අමාරු ..ඇත්තටම මෙකෙන් ඒකත් ගොඩදාගන්න පුලුවන් උනා .ගොඩක් පින් සර්

  • @imeshasewwandi6641
    @imeshasewwandi6641 2 роки тому +9

    Thanks අයියේ❤ගොඩාක් වටින වීඩියෝ එකක්..අද වෙනකම් බැරුව හිටපු ප්‍රස්තාර දැන් හොදට තේරෙනවා..🌝ගොඩක් පින් අයියේ ඔයාට🙏🙏🙏

  • @gayanthlilna8180
    @gayanthlilna8180 3 роки тому +39

    හොදට පාඩම තේරුනා සර්,අනිත් පාඩම් වලටත් මේ වගේ වීඩියෝ කරන්නකෝ සර්

  • @samanthidissanayake1304
    @samanthidissanayake1304 4 роки тому +4

    My school teacher never teach like this.....thank u very much..god bless..🙏🙏🙏🙏🙏🎓🎓🎓🎓.....

  • @anneshiyaperera1226
    @anneshiyaperera1226 9 місяців тому +2

    හොදටම තේරුණා. Thank you sir. 😊

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 2 роки тому +12

    Thank you so much. I understood the whole lesson. God bless you 💕🙏

  • @madhushankhaanuradhi5329
    @madhushankhaanuradhi5329 2 роки тому +8

    සර්ට බොහොම ස්තූතියි මෙච්චර පැහැදිලිව ප්‍රස්තාර පාඩම කියලා දුන්නට 🥺❤️🙏

  • @Hiru.256
    @Hiru.256 2 роки тому +9

    Thnx sir තේරුම් ගන්න සරලයි පහසුයි ලේසි 🙏❤️
    2021 OL

  • @DissanayakeGalaxy
    @DissanayakeGalaxy 5 місяців тому +2

    ඇත්තටම ගොඩක් හොඳට කියලා දෙනවා කිසිම දෙයක් නොදන්න ලමයෙක්ට උනත් තේරෙනවා thank you sir

  • @ashasenanayaka2992
    @ashasenanayaka2992 4 роки тому +208

    හොඳට පාඩම තේරුනා සර් 👍

  • @udaniudani3355
    @udaniudani3355 4 роки тому +13

    Thanks sir oyage ganan nam hodata therum ganna puluwan.thawath oya wagema video danna.oyala wage guruwaru me welawe apita godak watinawa.

  • @eshankavishka1527
    @eshankavishka1527 3 роки тому +9

    ගොඩක් හොදට තේරුම් ගත්තා මේ ගනන් පාඩම ගොඩක් ස්තූති 🙏❤️

  • @sajayarathna3184
    @sajayarathna3184 Рік тому +4

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @user-iw3bf3gj7r
    @user-iw3bf3gj7r 2 роки тому +15

    හොදට තෙරුනා සර් 🙂❤️
    exam එක ගොඩ ගන්න වෙන්නැ කියල හිතින් කඩන් වැටුන මට සර්ගෙ විඩියො බලපු දවස ඉදන් හයියක් exam ගොඩ ගන්න පුලුවන් කියලා විශ්වාසයක් අවා 🥺😍
    කොම හරි ගනිතයට A එකාක් ගන්නවා 😍❤️
    Thank you සර් ලොකු පිනක් 🙂🥰

  • @sudarshisanjeewani8675
    @sudarshisanjeewani8675 4 роки тому +29

    සර් අපිට ඔයා මෙතෙක් උගන්වපුු සියලු ගණිතය පාඩම් වල සියල්ල හොඳින් සරලවම තේරුම් ගන්න පුළුවන් වුනා. එ් කරපු උදව්වට හුගාක් ස්තූති සහ හුගාක් පිං. අනේ සර් ඒක නිසා 2020 O/L විභාගය කරන්න ඉන්න අපිට තවත් ලකුණු වැඩියෙන් ලබා ගන්නත් මේ පාඩම් ටිකේ
    අපැහැදිලි තැනුත් ගොඩක් තියෙනවා එ්වා තේරුම් ගන්නත් ඝනවස්තුවල පෘෂ්ඨ වර්ගඵලය , ඝනවස්තුවල පරිමාව, තාත්වික සංඛ්‍යා, සමාන්තර ශ්‍රේඪී, සමාන්තර රේඛා අතර තලරැපවල වර්ගඵලය හා ජ්‍යාමිතිය පාඩම් ටික පුඵවන් ඉක්මනින් අපිට උගන්වන්න. කොරෝනා ලෙඩේ ව්‍යාප්තියත් එක්ක අපිට ස්කෝලෙත් මාස තුනක කාලයක් යන්න බැරිවුණා සර් එ් කියන්නෙ අවුරැද්දකට මාස
    12යිනේ එකෙනුත් මාස 03 ක කාලයක් එ් කියන්නෙ 1/4 කාලයක් අපි හැමෝම තම තමන්ගෙ පුළුවන් කමින් වැඩ කරෙ ‍තවත් සර්ට කිව්වොත් ටියුෂන් ක්ලාස් එකෙන් ස්කෝලෙන් සිලබස් කව කරනවා කියලා Online Class කෙරුවට ඒ දේ ගොඩක් සාර්ථක නැහැ. පන්තිය පැය දෙකක් නම් පන්තියෙන් පැය 30 ක් විතර වෙලා යනවා Class එකට Joining වෙන්න සමහරක් වෙලාවට Class එකේ සර් උගන්වද්දි ඒ සර් උගන්වන ගණිතමය ගැටලු කොටසෙ පියවර වල් ටික සර් කියා දිලා එ වුනාට අපේ ළමයි කට්ටිය සර්ට Massege කරලා කියනකං Sir දන්නනෑ අපිට Sir ගාණ හදපු Screen එක ළමයි ටිකට Shairing වෙලා නැ කියලා. අන්න ඒ වගේ ගොඩාරියක් Evers Online Class වල තියෙනවා. 2020 /O/L විභාගය කරන්න ඉන්න අපි හැමෝම ගොඩාරියක් අපහසුතාවකට පත් වෙලා ඉන්නේ ඒ නිසා අපි ගැන හිතලා අපි හැමෝටම Maths වලට A සාමාර්ථයක් අරන් ඉහළින්ම සමත් වෙන්න උදව් කරන්න. 2020 O/L විභාගය කරන්න ඉන්න අපිට Syo maths You tube chanel එක ගොඩක් විශ්වාසනීය වටිනා අත්වැලක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 🤗...... 👊👊👊 මෙච්චර දිග Message එකක් සර් ඔයාට එවන්න හේතුව සර්ගේ Videos වල මම දැක්ක දේ තමයි සර් අපේ ඔලුවට කොහොම හරි ගාණ අැතුල් කරලා මිසක් පස්සට යන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට පුළුවන් ඉක්මනට පිළිතුරු එවන්න. අපි බලන් ඉන්නවා.🤗😁

    • @siyomaths
      @siyomaths  4 роки тому +17

      ඒ පාඩම් වලින් ජ්‍යාමිතිය ඇතුළුව O/L වලට අත්‍යාවශ්‍යම ටික නොතේරෙන තැන් එක්ක මම කියලා දෙන්නම්. මගේ schedule එකත් එක්ක video recording, editing හැමදේම මම ම තනියම කරන නිසයි වීඩියෝ එකක් දාන්න ටිකක් කල් යන්නේ. ඔයාලගේ මේ comment වලින් තමයි තව වීඩියෝ එකක් උනත් දාන්න ආසාව එන්නේ. video බලලා like එකක් comment එකක්වත් නොදා යන අය අතරෙ, මෙහෙම දිග comment එකකින් හිතට දැනුන දේ අවංකවම වචන කරපු එක ගැන ගොඩක් සතුටුයි වගේම ඒකට ගොඩක් ස්තූතියි.♥️ හැබැයි ගොඩක් අය ලෝභ නැතුව comments දාල තියනවා.☺️

    • @sudarshisanjeewani8675
      @sudarshisanjeewani8675 4 роки тому +6

      සර්ට ගොඩක් ස්තුතියි පුළුවන් ඉක්මනින් අපිට Reply කරාට. අපි සර්ට සුබ පතනවා ඉදිරියට කරන්න තියෙන හැම වැඩක්ම කලින් පාඩම් ටිකේ Videos වගේ සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනි කියලා. 🥰 සර්ට තෙරුවන් සරණයි...! ඉස්සරහටත් සර්ට ජය...!😊

    • @WasanthaKumara-oz4ft
      @WasanthaKumara-oz4ft 4 роки тому +5

      @@sudarshisanjeewani8675 ow sir plz help

  • @navodikasewwandi6805
    @navodikasewwandi6805 3 роки тому +69

    හෙටO/l ගණිතය විභාගය මං මේක අද බැලුවා හොදට තේරුණා ගොඩක් ස්තුතියි 🙏🙏2021.03.07

  • @yasindulakmina2565
    @yasindulakmina2565 9 місяців тому +1

    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා..❤ සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🤍

  • @kimkasuni191
    @kimkasuni191 2 роки тому +5

    මට o/l වලට තව දවස් 10යි. ප්‍රස්තාර කොටසේ අන්තිම ගණන් 3 හදන්න බැරුව හිටියේ. ගොඩක්ම ගොඩක් ස්තුතියි සර්. මම න්‍යාස වීඩියෝ එකත් බැලුවා. සර් එක ගානක් කියලා දීලා සර් අනිත් ගණන් හදන්න කලින් මම ඒ ටික හැදුවා😆
    ඇත්තටම ගොඩක් ස්තුතියි සර්💝

  • @Keshanjvigf0ugug
    @Keshanjvigf0ugug 2 роки тому +16

    ගොඩක් කාලයක් ගණන් අත හැර දමා තිබුනා නමුත් දැන් ගණිතය මගේ ආසම විශය ඒ ඔබ නිසා

  • @chalanakaveesha7441
    @chalanakaveesha7441 3 роки тому +8

    Thank you sir. නියමටම පාඩම තේරුනා...

  • @AnushaPrbhath
    @AnushaPrbhath 9 місяців тому +4

    Thanx sir හෙට exam තියන් අද සර්ගෙ වීඩියො ගොඩක් බැලුවා.🙂❤️

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 2 роки тому +14

    අනේ සර් ගොඩක් ස්තූතියි.....හොදට ම තේරුනා...පුලුවන් නන් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ...😊

  • @Piyumi-y4s
    @Piyumi-y4s 2 роки тому +7

    ගොඩක් පින්, හොදට තේරුනා , දිගටම කරන් යන්න👍😊🔥

  • @ViDU-77
    @ViDU-77 2 роки тому +8

    අමාරු පාඩමක් දැන් නම් ලෙයියි සර් හින්දා සර්ට ගොඩක් පින් ❤️🙏

  • @rasikapriyadarshani9548
    @rasikapriyadarshani9548 6 днів тому +1

    Thank you so much sir❤ පැහැදිලි නැති ගොඩක් තැන් හොදට තේරුනා❤ඇත්තටම පින් සර්❤ තවත් මේ වගේ videos danna ශක්තිය ලැබේවා!!!❤❤🎉

  • @sandupamanayanathara9899
    @sandupamanayanathara9899 3 роки тому +10

    I really understood the questions sirr.. Thak you so much sirr..🙏👍👏🤘🤘

  • @jeonsamin9807
    @jeonsamin9807 2 роки тому +8

    Very clearly understood.thank you very much sir ❤️🙏😊

  • @umarhamd9836
    @umarhamd9836 3 роки тому +9

    බොහොම ස්තූතියි 🤲 අයියේ.හොදට තේරුණා 👍 නම් මට. ගොඩාක් වටිනවා මේ video එක. 👉