Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම හොඳ වැඩසටහන ක්. මම A/L මේ විෂයන් කරලා නැහැ. නමුත් දැන් උසස් අධ්‍යාපන කටයුතු ENGLISH MEDIUM කරනවා.Marketing වල මූලික සංකල්ප ටික ඉතාම හොඳින්, කෙටියෙන්, පැහැදිලි ව, සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරන වා. මට ගොඩක් උදව් වුණා.ස්තූතියි.තවත් මෙවැනි වැඩසටහන් කරන්න.
හැම දේම සල්ලි වලට . මම දන්නවා dialog එකත් මේකට sponsor කරනව කියල. අපි වගේ ලමය්න්ට ඉගෙනගන්න ඕක නොබිලේ දුන්නනම් කොච්චර වටිනවාද ?.මම ගොඩක් ගරු කරනවා මේ වගේ දෙයක් අපිට ලබා දීම පිලිබඳ ව .නමුන් තව දුර දිග හිතන්න තිබුනා. දුප්පත් මිනිස්සු තමය් කවදා හරි පොහොසත් වෙන්නේ. ඒ කියලා දුප්පත් අපෙන් ඔහොම පලිගන්නවා වගේ සල්ලි හොයන එක හරිද? .
Mema nipunathawaya pdf ekak danna
🙏🙏🙏
❤️
මේක රජයෙන් කරන චැනල් එකක්ද ??ඇයි බැරි හැම අධ්‍යාපන විශයක්ම නොමිලේ ලබා දෙන්න.. 1 වසරෙ ඉදල 13 වසර වෙනකන් තියෙන හැම පාඩමක්ම හැම විශය කරුණක්ම හොදින් බෙදා වෙන් කරල හොද ඇඳුරු මඩුල්ලකින් සමන්විත වැඩපිළිවෙළක් පටන් ගන්න පුළුවන්නේ.. පාසල් අධ්‍යාපනය විතරක් නැතුව උසස් අධ්‍යාපනයත් ලබා දෙන්න පුළුවන් මේ යූ ටියුබ් එක හරහා.. ඩිග්‍රිය නැතුව කැමති කෙනෙක් ඉගෙන ගනී..ඒක රටේ දියුනුවටත් බලපාන්න පුළුවන්. අධ්‍යාපනික යූ ටියුබ් චැනල් නිසි වැඩ පිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ?
yes
thank you ,,, 👍👍
මාණ්ඩලීකරණය kinne, මෙහයවිම kina ektmda?
🔥🖤
👍👍
tawat me wage lessan denkoo
කලමනාකරණය පාඩම නැද්ද
@Malshi Akshara mn dennm
matath onii
ඉතාම හොඳ වැඩසටහන ක්. මම A/L මේ විෂයන් කරලා නැහැ. නමුත් දැන් උසස් අධ්‍යාපන කටයුතු ENGLISH MEDIUM කරනවා.
Marketing වල මූලික සංකල්ප ටික ඉතාම හොඳින්, කෙටියෙන්, පැහැදිලි ව, සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරන වා. මට ගොඩක් උදව් වුණා.
ස්තූතියි.
තවත් මෙවැනි වැඩසටහන් කරන්න.
හැම දේම සල්ලි වලට . මම දන්නවා dialog එකත් මේකට sponsor කරනව කියල. අපි වගේ ලමය්න්ට ඉගෙනගන්න ඕක නොබිලේ දුන්නනම් කොච්චර වටිනවාද ?.මම ගොඩක් ගරු කරනවා මේ වගේ දෙයක් අපිට ලබා දීම පිලිබඳ ව .නමුන් තව දුර දිග හිතන්න තිබුනා. දුප්පත් මිනිස්සු තමය් කවදා හරි පොහොසත් වෙන්නේ. ඒ කියලා දුප්පත් අපෙන් ඔහොම පලිගන්නවා වගේ සල්ලි හොයන එක හරිද? .
Mema nipunathawaya pdf ekak danna
🙏🙏🙏
❤️
මේක රජයෙන් කරන චැනල් එකක්ද ??
ඇයි බැරි හැම අධ්‍යාපන විශයක්ම නොමිලේ ලබා දෙන්න.. 1 වසරෙ ඉදල 13 වසර වෙනකන් තියෙන හැම පාඩමක්ම හැම විශය කරුණක්ම හොදින් බෙදා වෙන් කරල හොද ඇඳුරු මඩුල්ලකින් සමන්විත වැඩපිළිවෙළක් පටන් ගන්න පුළුවන්නේ.. පාසල් අධ්‍යාපනය විතරක් නැතුව උසස් අධ්‍යාපනයත් ලබා දෙන්න පුළුවන් මේ යූ ටියුබ් එක හරහා.. ඩිග්‍රිය නැතුව කැමති කෙනෙක් ඉගෙන ගනී..ඒක රටේ දියුනුවටත් බලපාන්න පුළුවන්. අධ්‍යාපනික යූ ටියුබ් චැනල් නිසි වැඩ පිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ?
yes
thank you ,,, 👍👍
මාණ්ඩලීකරණය kinne, මෙහයවිම kina ektmda?
🔥🖤
👍👍
tawat me wage lessan denkoo
කලමනාකරණය පාඩම නැද්ද
@Malshi Akshara mn dennm
matath onii