රජය හා ව්‍යාපාර සම්පුර්ණ පාඩම එක රුප සටහනකින් | A/L BUSINESS STUDIES IN SINHALA | BUSINESS STUDIES

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 222

  • @sahanliyanage1781
    @sahanliyanage1781 2 роки тому +178

    අනිද්දට bs පේපරේ තියෙද්දි දැන් මේ වගේ එකක් හම්බුනාම දැනෙන වටිනාකම කියල ඉවර කරන්න බෑ..😍❤

  • @wgnssewwandi846
    @wgnssewwandi846 Рік тому +25

    හෙට bs වලට මේක බලන අය ඉන්නවද.... 🥺 පාඩමම මතක් වෙන්න සුපිරියක් සර් මේක නම්..Thankyou 🙏🥰🥰

  • @isuruthemiya467
    @isuruthemiya467 2 роки тому +63

    Good luck sir... දවසක ලංකාවේ හොදම BS ගුරුවරයෙකු වෙනවා නොඅනුමානයි!!!👑️❤️

  • @sansaladisanayaka1062
    @sansaladisanayaka1062 2 роки тому +17

    අනේ සර් හැම පාඩමක්ම පිළිවෙලට මේ විදියට short note video dannako🥺man 2023 A/L...හොදට තේරෙනවා සර් සර්ට ගොඩක් පිං...තෙරුවන් සරණයි 🙏❤️

    • @madushikanethmini7996
      @madushikanethmini7996 Рік тому +1

      මමත් 2023 A/L.. Pliwelta පාඩම් ටික දාන්ඩ sir.. Sirge හැම vedio එකක්ම බලනවා..❤

  • @sandaliperera5006
    @sandaliperera5006 2 роки тому +14

    මට එපාම වෙලා තිබුන පාඩමක් සර් මේක.ඒත් දැන්නම් ඒක හරි 😊.ගොඩක් පින් සර්

  • @chamindukavishan3788
    @chamindukavishan3788 2 роки тому +10

    සුපිරි සර් පාඩම් කරපු එවා Rivision වෙනවා... Thank You Sir❤️

  • @kushanthilakarathna7389
    @kushanthilakarathna7389 2 роки тому +4

    මුදල් බලාපොර්‍රොත්තු නැතුව සර් අපිට කරන මෙ දෙට ගොඩක් පින්🙏🏻🙏🏻🙏🏻

  • @YashodhaMadhuwanthi-nj1tr
    @YashodhaMadhuwanthi-nj1tr Рік тому +3

    හැම පාඩමක්ම මේ විදියට short note කරලා දාන්න සර් ගොඩක් වටිනවා හොදට තේරෙනවා♥️🙏

  • @nethminimesha9222
    @nethminimesha9222 2 роки тому +7

    අද exam දැන් මේ වීඩියෝ එක බලන්නෙ.... හුගාක් පින් සර්❤️

  • @AnushkaPereraAL
    @AnushkaPereraAL 3 роки тому +35

    සර් ව්‍යාපාර සංවිධාන වල Short Note කරන්න.එ්ක ගොඩක් වටී සර්.

  • @chamoddihan8633
    @chamoddihan8633 3 роки тому +10

    සර් මුදල් ,බැංකු, චෙක්පත්වල short note එකක් කරන්න. සර්ට ගොඩක් පින්🙏🙏🙏

  • @JayaniYashodhara-i8s
    @JayaniYashodhara-i8s 4 місяці тому +2

    Maru sir..heta term test thiyagena ada balanne..maara pehedili..godak pin..iskole mislata wadaa hodata pehedili ..❤❤😊

  • @SujeeSujee-hv4lf
    @SujeeSujee-hv4lf 6 місяців тому +1

    සර් මට තව මාස 4කින් exam. ඉතින් මේ පාඩම කොහොම තෙරුම් ගන්නද කියලා මට ලොකු ප්‍රශ්නයක් තිබුනා සර්. මම සර් ගේ හැම video එකක්ම බලනවා. මේක ඇත්තටම ගොඩක් වටිනවා සර්. සර්ට ගොඩක් පින් 🙏. අනිවාර්යයෙන්ම ඉක්මනින්ම දවසක ලංකාවේ හොදම bs ගුරුවරයා සර් වේවි. දිගටම මේ program එක කරගෙන යන්න සර්. ❤💐

  • @naveen20402
    @naveen20402 2 роки тому +4

    පාඩම් ඔක්කොටම දාන්න සර්... ගොඩක් වැදගත්වෙයි

  • @lasayasandali4872
    @lasayasandali4872 3 роки тому +9

    ගොඩක් හොදට තේරුණා සර් .😊 වයාපාර සංවිධානය දන්න සර්

  • @sanduninisansala3059
    @sanduninisansala3059 3 роки тому +11

    ගොඩක් වටිනවා සර් බොහොම ස්තුති ❤️😘

  • @Volgs0723
    @Volgs0723 11 місяців тому

    ඇද දවල් bs second paper එක තියාගෙන මේක බලන මම❤ සර්ට ගොඩක් පින්❤

  • @asaaniahinsa4662
    @asaaniahinsa4662 Рік тому +1

    Aththamai sir kiyl wedak na sir uganna piliwala nm niyamai kiyl wedak na sirt godak pin wena kiynna deyk na apit heta exam goda giyoth nm sir nisa thamai ❤️🙏

  • @UdaraMadushan-xl3js
    @UdaraMadushan-xl3js Місяць тому

    Exam එකට තව සතියයි. මේ වගේ වීඩියෝ ඇත්තතටම වටිනවා ලෙසටම ❤️‍🩹

  • @LakshanBandara-ml8ei
    @LakshanBandara-ml8ei Рік тому +1

    අනිද්දා Bs 👍

  • @manuthiperera6958
    @manuthiperera6958 2 роки тому +2

    mn 2023 A/L...හොදට තේරෙනවා සර් සර්ට ගොඩක් පිං...🙏❤👌

  • @chamiduBandara-bc5nb
    @chamiduBandara-bc5nb 3 роки тому +4

    හොදටම තේරුනා සර්...... ගොඩක් පිං ❤️

  • @dinukakashmika3677
    @dinukakashmika3677 2 роки тому +1

    ගුරුවරු නෙමේ දෙවිවරු Tnq sir🙏♥

  • @dulajmanuranga265
    @dulajmanuranga265 2 роки тому +2

    Sirge කටහඬ nisa supiriyatama therenawa

  • @Commercemcq-Al
    @Commercemcq-Al 2 роки тому +1

    සුපිරි සර්.. ගොඩක් හොදට තේරුනා ... 🤗 සර් ට ගොඩක් පිං..🥰

  • @dulaninilmika5547
    @dulaninilmika5547 3 роки тому +4

    Sir සම්මන්ත්‍රණ අංක 7පස්සෙ විඩියො ටික මොනවාද .අංක ගහලා නැ නෙ හොයා ගන්න ආමාරුයි..සුපිරි ක්ලාස් එකක් තැන්ක්ස් සර්

  • @helanipavithra338
    @helanipavithra338 2 роки тому +2

    අනේ සර් මේ පාඩමේ ඉදම් දිගටම හැමපාඩමක්ම මෙහෙම ශෝට් නෝට් ගහන වීඩියෝ කරන්නකෝ ස් ර්ව subcripe කරගෙන ඉන්නෙ ඔන්න සර් අනිවාරෙන්ම ඕනෙ හොදටම තේරෙනවා sir හෙට bs වාර විබාගේ අපේ මට මේ වීඩීයෝ එක හින්දම ඒක ගොඩ දාගන්න පුලුවන් plzzzz හැම පාඩමකම මෙහෙම දෙන්න 🙏🙏

  • @dilshangamage993
    @dilshangamage993 2 роки тому +2

    නියමයි ස පාඩම හොදට තේරුනා

  • @upekshamalkanthi8493
    @upekshamalkanthi8493 Рік тому +3

    නියමයි සර් හොදට මතක හිටිනවා ❤️

  • @ChathurangaJayalath-b8y
    @ChathurangaJayalath-b8y 9 днів тому

    Put all the lessons sir ,it is very important

  • @isuwa286
    @isuwa286 2 роки тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා සර් මේ වගේ දැනුමක් දෙන එක ගොඩක් පින් සර් ❤❤

  • @sarathfernando3034
    @sarathfernando3034 Рік тому +3

    Hodatama teruna sir
    පාරිභෝගික ආරක්ෂණය මාතෘකාවත් කියල දෙන්න කො සර් ☺️❤️

  • @thamalshakaushani882
    @thamalshakaushani882 2 роки тому +1

    Thnk u sir mewge උනන්දුවෙන්, අසාවෙන් උගන්වනවට. ඉස්සරහට t කරමු. Gd luck♥️💪

  • @roshansisira992
    @roshansisira992 3 роки тому +4

    Ane sir hama padmktm mehem karnn ek godak wadagth me wadenm supiri

  • @jancreations8560
    @jancreations8560 2 роки тому +5

    Thank You So much sir, i watched till end and got a idea about this lesson

  • @FathimaRizna-m6z
    @FathimaRizna-m6z 5 місяців тому

    Aththatama watinwa sir ...
    Sir ge 5 weni padamath MN baluwa...❤

  • @malshanishadhi4134
    @malshanishadhi4134 2 роки тому +2

    සර් ඒකනම් සුපිරියක් 💎😍

  • @KularathnaKularathna-eo5uc
    @KularathnaKularathna-eo5uc Рік тому

    ගොඩක් වටිනවා සර්.... 😊ගොඩක් ස්තුතියි ❤️

  • @neweratolive
    @neweratolive 3 роки тому +7

    ගොඩක් පින් සර්🙏❤

  • @vishwadhananjaya5384
    @vishwadhananjaya5384 2 роки тому +2

    නියමයි සර්❤️

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 роки тому +2

    නියමයි සර් ගොඩක් පින් ❤

  • @lahirumadushanka2168
    @lahirumadushanka2168 Рік тому +1

    සර්ට ගොඩක් පින් 🙏

  • @ishuweerasingha6810
    @ishuweerasingha6810 2 роки тому

    Eka harima lesi sir padam nokara idala hadissiyata padam hoyaddi meka hambuna Eka godak watinawa thanx sir❤️☺️

  • @gamingwhiteboss1707
    @gamingwhiteboss1707 2 роки тому +2

    සර් කලමනාකරණය අනිවාර්යයෙන්ම ඔනි පාඩම් ටිකට කෙටි සටහනක් දෙන්නකෝ 😔

  • @HAsitha_Kaushan
    @HAsitha_Kaushan Рік тому

    Ekanam maru sir 👌 hama padamakatama mehema video ekk danna puluwannm watinawa sir ❤️

  • @kalpanadulanjali5965
    @kalpanadulanjali5965 3 роки тому +11

    ගොඩක් වටිනවා සර් බොහොම ස්තූතියි ❤️

  • @lahirunuwan7664
    @lahirunuwan7664 2 роки тому

    සර් හොදට තේරුනා
    සර්ට බුදු සරණයි 😇

  • @vimeshadsocial7155
    @vimeshadsocial7155 2 роки тому +1

    හෙට bs වාර විභාගය තියෙද්දි මෙහෙම එකක් හම්බුනාම.🤟

  • @thisarathisara1
    @thisarathisara1 3 роки тому +5

    කළමනාකරණය පාඩම් ටිකෙ කරන්නකො සර් මුල ඉදන්

  • @richy8113
    @richy8113 Рік тому +1

    God bless you sir. Thank you so much

  • @kavindumadusanka16
    @kavindumadusanka16 2 роки тому +2

    සර් වෙලෙදාමේ පාඩමේ short note ekak karamuko

  • @sachinthaumesh4408
    @sachinthaumesh4408 2 роки тому

    හොදට තෙරැණා සර්

  • @Tash_yy
    @Tash_yy 2 місяці тому

    Sir ge katin ahena wachanayk genama mathaka hitinawa😊❤

  • @SujeeSujee-hv4lf
    @SujeeSujee-hv4lf 6 місяців тому

    පාරිභෝගික ආරක්ෂණය කොටසත් මේ විදියට short කරලා දෙන්නකෝ සර්

  • @himashasonali7801
    @himashasonali7801 Рік тому +1

    Godk pin sirta 😢❤

  • @sudesikalakmali6610
    @sudesikalakmali6610 2 роки тому +1

    ගොඩාක් වටිනවා සර්

  • @animalgraceful6140
    @animalgraceful6140 2 роки тому +4

    ගොඩක් ස්තූතියි සර් ❤️💯

  • @dharshanichandramanike4107
    @dharshanichandramanike4107 2 роки тому +2

    ව්‍යාපාර සංවිධාන වල short note ekak one sir

  • @dilhanirathnayake6586
    @dilhanirathnayake6586 2 роки тому +8

    මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ මූල්‍ය උපකරණ විස්තර කලානම් තවත් හොදයි සර්..🤔☺️

  • @lasithakalani1522
    @lasithakalani1522 2 роки тому +4

    Sir පාරිභෝගික ආකර්ශනය කොටසත් ඕනි 🙏🙏

  • @UdarshanaLakshan-dp8sw
    @UdarshanaLakshan-dp8sw Рік тому

    සර් පාරිභෝගික ආරක්ෂණය කොටසත් මේ වගේ short note එකක් දාන්න කෝ

  • @ShaniShani-yu8sj
    @ShaniShani-yu8sj 3 роки тому +3

    ගොඩක් ස්තූතියි

  • @hasinimalshani7526
    @hasinimalshani7526 3 роки тому +2

    Sir kalamanakaranaya padam tika dannako mula edan short note walin

  • @chamodidilrukshi9297
    @chamodidilrukshi9297 3 роки тому +3

    උපකාරක සේවා tikath krl dennko sir🙏

  • @hasinibuddi6951
    @hasinibuddi6951 2 роки тому +1

    වයාපාර පදනම හා වයාපාර පරිසරය පාඩමෙනුත් වීඩිඕ එකක් ගේන්නකෝ සර්

  • @imashajayalath8048
    @imashajayalath8048 Рік тому

    පාරිභෝගික ආරක්ෂනය මතෘකාවටත් වීඩියෝ එක්ක් දාන්න සර්

  • @chenuki1757
    @chenuki1757 2 роки тому

    Thank you sir♥️🙏ane sir me wage HR, financial management padam walath short note dannako

  • @pasindumadushan9959
    @pasindumadushan9959 Рік тому

    Thank you sir . me wagee video aye genna❤

  • @luhiyagaming.428
    @luhiyagaming.428 Рік тому

    හෙට business studies 2 කොටස💕

  • @sachinthalakshan8185
    @sachinthalakshan8185 Рік тому +1

    හෙට බිස්නස් 😊

  • @chandimanawarathna9988
    @chandimanawarathna9988 2 роки тому +1

    සර් මේ ක්‍රමය ට veyapara padanama ha paresaraya padama tath mevage shot note ekak hadala dannako sir 🥺

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 3 роки тому +1

    Good video SAR 👏👏👏👏👑👑👑👑

  • @Nethmidulani
    @Nethmidulani 4 місяці тому

    Sir paribogika arakshanaya tikath short note karala dennakooo😊
    Thank you sir ..., Rajaya ha wayapara padama theruna ❤...

  • @sarasvlog898
    @sarasvlog898 2 роки тому +1

    රක්ශනය පාඩමටත් දාන්නකෝ සර්

  • @ThiwankaDhilmina-h4l
    @ThiwankaDhilmina-h4l Місяць тому

    Supiriyak ❤onna subscribe karaa😊😊

    • @ThiwankaDhilmina-h4l
      @ThiwankaDhilmina-h4l Місяць тому

      Padam karanna kammali nisaa mewa hena watinawa sar. mn2025 A Levle

  • @anuraranasinghe7766
    @anuraranasinghe7766 3 роки тому

    super... srilankiya B.S sanamaya...

  • @Chamath_Nadeesh
    @Chamath_Nadeesh Рік тому +1

    sirta godak pin . thank you so much sir

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi1923 3 роки тому +2

    සර් මේකේ අනිත් ටිකත් දාන්නකො. රක්ශනය පාඩමත් ඕන

  • @dilharanirosh-ur3bf
    @dilharanirosh-ur3bf Рік тому +1

    Superb sir ❤️🙏

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 роки тому

    සර් පාර්භෝගික කොටසත් ඕනි

  • @ramshanavodi9417
    @ramshanavodi9417 2 роки тому

    Paribogika arakshanayath dannako sir.🙏🙏🙏

  • @D.M.S.JBandara
    @D.M.S.JBandara 8 місяців тому

    [ vayapara ] [ meheyum ] [ muulya ] [ alevi ] [ manava sampath ] kiyana kalamanakarana padam tika dannako sir mehema

  • @Danuu1998
    @Danuu1998 Рік тому

    Mekanm watinawa supiriyatama 🤧❤️

  • @hemanthapradeep8814
    @hemanthapradeep8814 3 роки тому +6

    වයාපාර සංවිධානය

    • @methu3515
      @methu3515 3 роки тому +1

      Ane ow sir,මුදල් padmth oni

    • @hemanthapradeep8814
      @hemanthapradeep8814 3 роки тому +2

      @@methu3515 12 පඩම් වලින් ඒ 2 නෙද අමරු.....ඒ පාඩම් 2 කරොත් හොදයි නෙද.

    • @methu3515
      @methu3515 3 роки тому +1

      Ow sir.......😪

  • @tmaduranga955
    @tmaduranga955 3 роки тому +7

    Sir padame 18 mehema dannako 21 A/l walata kalin

  • @kanishkamarasinghe9761
    @kanishkamarasinghe9761 3 роки тому +2

    Sir වෙලදාම පාඩමත් කරන්නකො

  • @ShaniShani-yu8sj
    @ShaniShani-yu8sj 3 роки тому

    මුදල් බැංකු පාඩම ඕනි සර්

  • @manucreation2642
    @manucreation2642 2 роки тому

    Thanks sir .. meka godak watinawa

  • @heshanisubasinha6102
    @heshanisubasinha6102 Рік тому

    තෑන්ක්ස් සර් .....😘

  • @kaveedilhari6682
    @kaveedilhari6682 3 роки тому

    Godk pin sir.ane sir 13n padm tikt oy vidihtm krl dennkooo.🙏

  • @D.M.S.JBandara
    @D.M.S.JBandara 8 місяців тому

    vayapar sanvdana padama ohoma kiyala dennako sir

  • @NishanSuranga-uk3vt
    @NishanSuranga-uk3vt Рік тому

    Thank you sir godak hodata therenava sir

  • @AchalaDisanayaka-np4qr
    @AchalaDisanayaka-np4qr Рік тому

    පාරිභෝගික ආරක්ෂනය කරමුකො සර්

  • @YASH-ub7sk
    @YASH-ub7sk Рік тому

    Thanks sir supiri♥️🤟😍

  • @chamathkafernando3627
    @chamathkafernando3627 2 роки тому

    Sir වෙලදාම padamth one

  • @sithumini6520
    @sithumini6520 Рік тому +1

    Sir deweni padame short note eka danna puluwam da?

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 роки тому +3

    බදු වර්ගීකරණයට බදු පදනම මත 1 අනුක්‍රමික බදු, 2ප්‍රතික්‍රමික බදු ,3සමානුපාතික බදු කියන කොටස එන්නෙ නැද්ද සර්

  • @kaushi1910
    @kaushi1910 Рік тому

    සර් විදේශ වෙළදාමයි දේශිය වෙළදාමයි ඔහොම දෙන්න පුලුවන්ද

  • @EththaSL2200
    @EththaSL2200 2 роки тому

    Pramithi tika sir puluwnnm 🥺

  • @sadarekafernando3585
    @sadarekafernando3585 2 роки тому

    සර් මෙහෙයුම් කලමනාකරනය පාඩමත් මේ විදිහට ශෝට් නෝට් කරලා දෙන්න පුළුවන් ද