EP46 - සං දැකීම - ධම්ම සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @vimukthi3933
    @vimukthi3933 2 місяці тому +5

    ඉතාමත් පැහැදිලිව පිරිසිදුව කල විග්‍රහයක් . සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 місяці тому +3

    සාදු සාදු සාදු!!!
    අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 2 місяці тому +8

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය වටහාගන්නටපුලුවන් ආකාරයෙන් දේශනා කලා...යහපතක්ම වේවා සෙතක් ශාන්ති යක්මවේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @koshi2396
    @koshi2396 2 місяці тому +2

    ඉතාම සරලව දේශනා කරන නිසා හැමදාමත් අලුතින් දෙයක් ඉගෙනගන්න තියෙනවා
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Місяць тому

    ඒක එක්කෙනා අහන ප්‍රශ්න වලට ලැබෙන උත්තර මගේ ප්‍රශ්නවලට ක් උත්තර වුනා මමතුන්ගමනක් මේ වැඩසටහන ඇහුව ඔබතුමිය සුවපත් වේවා

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 2 місяці тому +1

    සුවපත් වේ‍වා🙏🙏🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 2 місяці тому +2

    I commented elsewhere on the significance of de coding "sam" by Arahatunwahanse. We do not still see its significance.For thousands of years, "sam"was interpreted as a mere grammatical prefix,whereas it is the key to opening the doors to Nibbana and a landmark in the history of the Sasana. Without an exposure to "sam",we only revelled in knowledge and scholarship without proceeding an inch on the Path....it is indeed satisfying to see the younger generation taking up the challenge to share this deep concept with seekers. There is hope for the future.

  • @salonsasra
    @salonsasra Місяць тому

    සුවපත් වේවා..

  • @chamanidesilva1259
    @chamanidesilva1259 2 місяці тому +4

    සුවපත් වේවා

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 місяці тому +3

    Suwapathwewa parama nibbana suwayen siyalu loka siyalu sathwayo

  • @PadmaPolpitiya
    @PadmaPolpitiya 2 місяці тому +3

    Suwapath weva diirgayu labewa oba thumiyata thawa thawath siri saddamaya deshana karanna dahiriya shakthiya labewa

  • @thilakamalini3446
    @thilakamalini3446 2 місяці тому +4

    mama aluth en dahama ahana kenek mata samudaya niroda karana akaraya liyawana desanawak thiyanawasa suwapath wewa deergausa wewa

    • @Damtharana
      @Damtharana  2 місяці тому

      ua-cam.com/video/i8CRZJU39m4/v-deo.html

    • @vimukthi3933
      @vimukthi3933 2 місяці тому

      ua-cam.com/video/MBaacAf_0Lg/v-deo.htmlsi=PVac5CYOPwQEHQfH

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Місяць тому

      ​@@Damtharanaපිංවත් මැතිනියනි මෙම දර්ම දෙශනා ඉංගීසි භාෂාවෙන්ද කරන ලෙස ඉල්ලාසිිටිනවා ලෝකවාසි අසරන වු මිනිසුන් වෙනුවෙන්

  • @hamigesenaratne3629
    @hamigesenaratne3629 2 місяці тому +3

    Too much of disturbances, therefore it is very difficult to hear the words clearly.but a great explanation of Siri saddarma.

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 2 місяці тому +4

    මුතුමාලා මෙන්ඩිස් මහත්මිය ද..!?
    සුවපත් වේවා යහපත්කම වේවා සෙතක් වේවා ශාන්තියක් වේවා

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 місяці тому +2

    🙏🙏🙏

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 Місяць тому

    සුවපත්ෙව්වා සාකචිචාව කරන ෙවලාෙව පැහැදිලිව ඇහුෙන නැ අෙනක් ෙද්ශනාෙවදි ඒගැන බලන්න

  • @chamanidesilva1259
    @chamanidesilva1259 Місяць тому

    👃👃👃

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 місяці тому +1

    සුවපත් වේවා 🙏🙏🙏

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 2 місяці тому +1

    🙏🙏🙏