EP47 - අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකීම | මුතුමාලා ගණිතගේ මහත්මිය (සිරි සදහම් සාකච්ඡා)

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 47

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Місяць тому +7

    පින්වත් අරියඋත්තමාවිය නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @Korg_pa4x_Surendra
    @Korg_pa4x_Surendra 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 2 місяці тому +13

    අරිය උත්තමාවියනී... මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා...!🙏🙏🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 місяці тому +7

    සාදු සාදු සාදු!!! අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 2 місяці тому +11

    ඔබ තුමිය ට සිරි සද්ධර්මය දෙසනා කිරීම ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි

  • @nimmisubaa6540
    @nimmisubaa6540 2 місяці тому +8

    අරිය උත්තමාවිය උතුම් අරහත් ඵලයෙන් මේ ජාතියේදීම නිවී සැනසේවා!!!🙏🙏🙏

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 2 місяці тому +5

    සුවපත් වේවා අරිය උත්තමාවියනි.

  • @vimukthidinushan
    @vimukthidinushan 2 місяці тому +6

    ඉතාමත් පැහැදිලිව පිරිසිදුව කල විග්‍රහයක්! ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා. මේ කරනු ලබන සද් ක්‍රියාව ඉමහත් වරිනා දෙයක් 🙏🙏🙏

    • @Pushpawela1980
      @Pushpawela1980 2 місяці тому +1

      එම විග්‍රහය පැහැදිලියි පිරිසිදුයි කියා ඔබ විසින් විනිශ්චයක් ලබා දෙන්නේ කුමන පදනමකින්ද?

    • @vimukthi3933
      @vimukthi3933 18 днів тому

      ඔබ දේශනාව මුල සිට අග දක්වාම ශ්‍රවනය කරාද ?​@@Pushpawela1980

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 2 місяці тому +5

    නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
    🙏🙏🙏

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 місяці тому +1

      Ithama pahadiliei..oba thumiyataDeergau Wewa!!!!!

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 2 місяці тому +7

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏

    • @Pushpawela1980
      @Pushpawela1980 2 місяці тому

      මේ ලෝක ධාතුවේ සිටින සියලුම සත්වයින්ට ප්‍රාර්ථනා කිරීමෙන් ඔබටද එම සත්වයින්ටද පලක් නැත.කළ යුත්තේ ඔබව විසින් අවබෝධ කර ගැනීමත් හා අවබෝධ කර ගත් දේ අන් සත්වයින්ට අවබෝධය පිණිස දේශනා කිරීමයි.

  • @SM.bus.sl3
    @SM.bus.sl3 2 місяці тому +5

    උත්තමාවියනි..මනාව පැහැදිලි කලා. දිර්ගායු වෙිවා.

  • @wasanthirajapaksha5382
    @wasanthirajapaksha5382 2 місяці тому +3

    සුවපත් වේවා ❤

  • @ilimbavidanelagemaheepala2441
    @ilimbavidanelagemaheepala2441 2 місяці тому +2

    Your explanation of the damma is realistic and understandable

  • @salonsasra
    @salonsasra 2 місяці тому +2

    සුවපත් වේවා...

  • @Pushpawela1980
    @Pushpawela1980 2 місяці тому +2

    අවිද්‍යාවේ සිට ජරා, මරණ දුක්ඛ දෝමනස්ස දක්වා වූ
    *පටිච්ච සං උප්පාද ධර්මතාවය.බීජයක් පැළවී මහා වෘක්ෂයක් වැඩෙනවාසේ ඉතිරි නැතිව මේ සත්වයා යන සංසාර ගමන පිළිබඳව දේශනයක් කරන්න.තෙරුවන් සරණයි!

  • @NishshankaBandara-c4h
    @NishshankaBandara-c4h 14 днів тому +1

    සාදූ....සාදූ.....සාදූ.....

  • @SisilaKumara-y9q
    @SisilaKumara-y9q 2 місяці тому +2

    Suwapath wewa...!!!

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 2 місяці тому +4

    අරිහත් ඵලයෙන් සුවපත්වේවා!
    🙏🙏🙏

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 2 місяці тому +4

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 місяці тому +5

    💐🙏💐

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 місяці тому +1

    Suwapathwewa

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 2 місяці тому +2

    කල්‍යාණ මිතුතුමියට කායික සුවපත්බාවයද දීර්ඝායුෂද අධිෂ්ඨාන කරමි ..🙏

  • @TharushiShironika
    @TharushiShironika 2 місяці тому +2

    තින්නං සංගති පස්සෝ පැහැදිලි කරලා දෙන්න සුවපත් වෙත්වා

    • @Damtharana
      @Damtharana  2 місяці тому

      පහත link එක භාවිතා කර Whatsapp Group එකට එකතු වී ධම්ම ගැටලු යොමුකරන්න
      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

    • @Pushpawela1980
      @Pushpawela1980 2 місяці тому

      චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නං සංගතිපස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානා උපාදානා පච්චයා භව බව පච්චයා ජාති මරණ දුක්ඛ දෝමනස්ස සම්භවන්ති.
      *ඇසත් රූපයත් අතර ඇතිවන ක්‍රියාව විඤ්ඤාණයට දැනීම.තින්නන් (තුනේ එකතුව) සං ගති(රාගයෙන් හෝ ද්වේශයෙන් ඇලීම ගැටීම හෝ මෝහයෙන් මැන බැලීමයි.)

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 2 місяці тому +2

    Pasubima asata hiriherai.

  • @MalinKarunadasa
    @MalinKarunadasa 2 місяці тому +2

    Teena middaya yanu kammalikama,nidimata swabawaya,kaltabema(den be nhawasatama bawana karanawa Yana pasubasma. Weeraya wedeema pasubaswana karunakiyi mage hangeemai.

  • @DpRanasinghe
    @DpRanasinghe 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉

  • @indraekanayake8811
    @indraekanayake8811 2 місяці тому +2

    whats up සමිබන්ද වෙන්න පුළුවන් ද ? අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි 🙏🙏🙏💐

    • @Damtharana
      @Damtharana  2 місяці тому

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @nilukshi2268
    @nilukshi2268 2 місяці тому +3

    me uththamawiya munagehenne khomda

    • @vimukthidinushan
      @vimukthidinushan 2 місяці тому

      මේ වට්සප් group එක හරහා එතුමියව සම්බන්ද කර ගත හැක

    • @Damtharana
      @Damtharana  2 місяці тому +1

      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 місяці тому +3

    මේ බණ ටික....චුල්ලපන්තක පොඩි හාමුදුරුවන්ට නිවන් දැකීමට ආධාර කරගන්නේ කෙසේද...
    සුනීත සෝපාක වැනි අයට නිවන් දැකීමට ආධාර කරගන්නේ කෙසේද....
    කියා පැහැදිලි කර දෙන්නේ නම් මැනවි....

    • @Damtharana
      @Damtharana  2 місяці тому +1

      පහත link එක භාවිතා කර Whatsapp Group එකට එකතු වී ධම්ම ගැටලු යොමුකරන්න
      chat.whatsapp.com/KKIZ3whU5ZYEcDbswR8y4U

  • @praveenanishadi3877
    @praveenanishadi3877 2 місяці тому +5

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 Місяць тому +1

    සුවපත් වේවා......

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 місяці тому +3

    🙏🙏🙏

  • @sewsewwandi6446
    @sewsewwandi6446 2 місяці тому +3

    🙏🙏🙏

  • @SisiraMaduwage-v5c
    @SisiraMaduwage-v5c 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 2 місяці тому +3

    🙏🙏🙏

  • @LalaniGalappaththi
    @LalaniGalappaththi Місяць тому +2

    🙏🙏🙏