හිස ගිනි ගත්තෙක් එගිනි නිවා ගන්නා සේ නිවන අත් දකිමු | ආචාර්ය ගයනි රණසිංහ

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 23

  • @Dhamsak
    @Dhamsak  17 годин тому +1

    මීළඟ දේශනා...
    🛑දෙසැම්බර් 22 ඉරිදා-දහවල් 12.30 සිට හවස 2.30 දක්වා- මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
    🛑දෙසැම්බර් 25 බදාදා නත්තල් දින- උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා- මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාව
    🛑ජනවාරි 06 සඳුදා දහවල් 12.30 සිට හවස 2.30 දක්වා- මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
    🛑ජනවාරි 14 අඟහරුවාදා රජයේ නිවාඩු දින- උදෑසන 8.30 සිට හවස 11.00 දක්වා- මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ ඉහළ මාලය (දුමිරිය ස්තානය ඉදිරිපිට)
    🛑ජනවාරි 25 සෙනසුරාදා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා- මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාව
    🛑ජනවාරි 27 සඳුදා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා- හොරණදි පෞද්ගලිකව මුණගැසී ගැටලු විසඳා ගැනීමට වේලාවක් වෙන් කරවා ගන්න.. අමතන්න උදේශිකා මහත්මිය- (071) 082 2171
    🛑පෙබරවාරි 03 සඳුදා දහවල් 12.30 සිට හවස 2.30 දක්වා- මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
    🛑පෙබරවාරි 10 සඳුදා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා- හොරණදි පෞද්ගලිකව මුණගැසී ගැටලු විසඳා ගැනීමට වේලාවක් වෙන් කරවා ගන්න.. අමතන්න උදේශිකා මහත්මිය- (071) 082 2171
    🛑පෙබරවාරි 22 සෙනසුරාදා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා- මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාව..
    සැ.යු- දුර බැහැර සිට පැමිණෙන පින්වතුන් දුරකතන ඇමතුමක් දී තහවුරු කර ගෙන පැමිණෙන්න..
    සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @dayanichaturika-ru5rr
    @dayanichaturika-ru5rr День тому +1

    Obathumiya kalutara awata enne nathida?

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 День тому +1

    Sadu sadu sadu ariya uthamaviya suwa path weva

  • @PAGhanawathi
    @PAGhanawathi День тому +1

    Suwapath wewa ariya thumiyani isinbassa gala desanawa thiyenawada.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 20 годин тому +1

    සුවපත් වේවා උත්තමාවියනි ....

  • @somawathieabeykoon7207
    @somawathieabeykoon7207 День тому

    Suwapath...wewa🎉🎉🎉🎉

  • @lucianoserra9754
    @lucianoserra9754 22 години тому +1

    සුවපත් වෙත්වා 💕🙏🌹🙏🌹🙏💕

  • @DpRanasinghe
    @DpRanasinghe День тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 дні тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @salonsasra
    @salonsasra День тому +1

    සුවපත් වේවා...

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 День тому +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 День тому +1

    දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමු

  • @mahindaweerasinghe1078
    @mahindaweerasinghe1078 21 годину тому +1

    උදේ 8.30 පටන් ගන්න වෙලාව. දෙසැම්බර් 25 වෙනිදා ට

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 2 дні тому +1

    Suwapath wewa

  • @juneperera4878
    @juneperera4878 2 дні тому +1

    🙏🙏🙏

  • @kalyaniperera2955
    @kalyaniperera2955 22 години тому

    Nuwara desanawa heta thiyenawa neda 🙏🏻

  • @wasanthananayakkara117
    @wasanthananayakkara117 2 дні тому +2

    දෙසැම්බර් 25 දේශනය පටන වෙලාව දැනගන්න කැමතියි 🙏🙏🙏සුවපත්වේවා

    • @deepaperera4595
      @deepaperera4595 2 дні тому +2

      උදේ 8.30.ට දේශනාව පටන් ගන්නවා.
      සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @dayanichaturika-ru5rr
      @dayanichaturika-ru5rr День тому

      Kalutarath dheshanayak karanna puluwanda.?

  • @juneperera4878
    @juneperera4878 2 дні тому +1

    🤍🙌

  • @deepaperera4595
    @deepaperera4595 8 годин тому

    ඉතා ගාම්භීර වූ සිරි සද්ධර්මය අතිශයින් ප්‍රායෝගික ලෙස
    .. හරිම ලස්සනට විස්තර විග්‍රහ කරමින්... උතුම් වූ නිවීම සැනසීම පින්වතුන්ට උදාකර දෙන්නටම මහත් වෙහෙසක් මහන්සියක් ගෙන ආශ්චර්යමත් ලෙස ගාම්භීර ලෙස...
    එදා බුදුන් වහන්සේ දේශනා කරා වූ සිරි සද්ධර්මයට අද පණ පොවන ඔබතුමියගේ දෙපා සිඹ අධිෂ්ඨාන කරමි ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම.... තව තවත් මේ දහම දේශනා කර ලොවක්
    සනහාලන්නට අවැසි සියලු ශක්තිය ධෛර්යය ලැබේවා..
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 2 дні тому +1

    🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 День тому +1

    🙏🙏🙏