Hi,nangi its so beautiful your vedios,mage thathage wathe me vagemai,mama Nuracholai Dynamic pitipase thiyana gedhara thama hitiye, husband ge business problem nisa oka vikunala then vena gedharaka inne,hari sathutuy oyage wathe dhekama,mage gama Ettali❤ ❤❤❤ nice keep going 🎉
මට දැනුනෙ මම අලුත් ගෙදරකට ආව වගේ සතුටක්.. best of luck both of you guys ❤️🤩 බුදු සරණයි! ජේසු පිහිටයි ! ❤️❤️❤️
අනේ❤️බොහෝම ස්තූතී
මමත් ඔය අත්දැකීම මීට අවු..කිහිපයකට කලින් අත් වින්දා තමන්ගේම කියලා හදාගත්ත ගෙදර හරි සැනසීමයි ,ලස්සන යි
සුබ පතනවා නංගි❤❤🎉🎉😊
බොහෝම ස්තූතී❤️
අනේ ගොඩාක් ලස්සනයි ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්ඩ ඔනා
බොහෝම ස්තූතී❤️❤️
හරිම ලස්සනයි නංගී ඔයාගෙ ව්ඩියො ,ඊයේ තමා බැලුවේ අද වෙනකොට ඔක්කොම බලුවා ,මගේ චූටි පුතාවත් එකතු කරගෙන තමා බැලුවේ ,හරිම වටිනවා ලමයින්ටත් මොකද මල්ලි වගාව ගැන ගොඩක්ම දේවල් දන්නවා ,තරුන දෙන්නෙක් මේ විදිහට වැඩ කරන එක හරිම සතුටුයි චීසු බෝලෙත් shok ඔයාගෙ විස්තර ට් දැන ගන්න කැමති ,මල්ලිත් වගාවද කොහොමත් කරන්නේ ,ඉදිරියට යන්න සුබ පතනවා නංගී ,මල්ලි 🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️
අනේ ගොඩාක් ස්තූතී❤️❤️ මගේ මහත්තයා තමයි වගා කරන්නේ❤️❤️
හරිම ලස්සනයි.අහම්බෙන් වගෙ නෙත ගැටුනෙ.වීඩියෝ එක කරනව ලස්සනටම.පරිසරයත් ලස්සනයි.කවද හරි දවසක බලල යන්න එන්නම්
❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ මමත් හරිම ආස පරිසරය ක්
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Thanks video දානවට දිගටම දාන්න❤❤
Sure❤️❤️
මං ආසම වගාවන් බලන්න ඔයාගේ .ඒවා හරිම intresting.
බොහෝම ස්තූතී❤️
Lassana waththak❤ sathuten inna❤
බොහෝම ස්තූතී
ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාගෙ vlogs...❤❤❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී
අක්කි අදයි ඔයාගෙ වීඩියෝ දැක්කෙ හරිම ලස්සනයි..මමත් නිවසක් හදන්න බලාගන ඉන්නෙ ලන්කාවට ආව ගමන්..මගේ ඉඩමෙත් ඔය වගෙ ගස් කොලන් ගොඩක් තියනවා..ඔයාට නිවස හදන්න කොච්චර මුදලක් ගියාද❤
Apith awa akki mangalleta.api hama auruddema enawa
❤️❤️❤️
apith main mass aawa aye dakkama aasa hithuna apita chariot eka hariyata pennene na eda gass nisa ada dakka goosebumps god bless you all ❤
❤️❤️
ඔයාගෙ video බලද්දී ගෙදර මට වැඩ කරගන්න ආසයි .❤❤🎉
අනේ❤️❤️😘
ගොඩාක් ලස්සනයි 😊😊😊😊❤❤❤❤
ගොඩාක් ස්තූතී❤️❤️
Cheese Bole is so adorable.
Thank you ❤️❤️
You are Most Welcome ! I live in the U.K.
ජපන් රෝස කියන්නේ.. මගෙත් ආසම මල් ජාතිය
❤️👍
ගොඩක් ආදරෙයි දුව
අනේ ❤️❤️❤️
Ana harima lassanae.dakkahama asae
බොහෝම ස්තූතී❤️❤️
අද තමයි ඔයාගෙ විඩියො එකක් මුලින්ම බලන්නෙ ලස්සනයි මට විඩියො එකෙ පසු තලෙ දකිද්දිම හිතුනා අපෙ පැත්තෙදො කියලා ඔයා කොහෙද මමත් ඔය පැත්තෙ කිට්ටුව
අපි තලවිල
@@mihisan9298අපි කල්පිටියෙ
Hi,nangi its so beautiful your vedios,mage thathage wathe me vagemai,mama Nuracholai Dynamic pitipase thiyana gedhara thama hitiye, husband ge business problem nisa oka vikunala then vena gedharaka inne,hari sathutuy oyage wathe dhekama,mage gama Ettali❤ ❤❤❤ nice keep going 🎉
Thank you ❤️
Which place in Sri Lanka?? So nice place and good nature ❤️❤️❤️❤️
Thalawila ❤️
Apth inea ital wala good luck ape lankav inn kaiya ape talvila mongllytA ave dan dakthde mrma satetite
❤️❤️
අනේ දුව හරිම ලස්සනයි ඔයා ගොඩක් මහන්සි වෙනව පුලුවන්නම් වගාවත් ටිකක් පෙන්නන්න බුදු සසරනයි🙏🙏Good
බොහෝම ස්තූතී❤️
August වල අපි එනවා මංගල්ලෙට.ඒ යන පාර අය්නෙද ගෙදර තියෙන්නේ
Naha tikak enna one
Akkalage gama knheda.wali polawe.oya hodata waga karalane..math asai wawanna
Api thalawila
Apith marry krala aluth gedarata apu gaman gardern eka lassanata hadagaththa.. auruddak yanna kalin.. dn harima lassanai.. math thalawila... dn maryy krala wena gamaka inne... dn awurudu 2k wenawa... 😊
❤️❤️❤️
ගේ ඇතුලෙ තියෙන රෝසමල් ගස් කොහෙන්ද ගත්තෙ අක්කියො.
මීගමුවට ගිය වෙලේක ගත්තේ❤️
Oyage videos walin mama mage punchikale widinawa.mage gama dakinawa.oyata lassana indoor plants tikak hadala thiyannam.wennappu ena welawaka aran yanna puluwanne
අනේ බොහෝම ස්තූතී❤️
❤
Adai oyage video balanne mama asama thena thamai thalavila kiyanne me parath api thalavila mangallayata ava
❤️❤️
මෙ කොහේද? හරිම ලස්සනයි
තලවිල
❤❤ cheese bole shoine ❤❤❤❤
Thank you ❤️
Harima lassanai
Thank you ❤️
Where is this place located
Thalawila
Thank you Mihi for your video clips ! Where is your property situated ?
Thalawila ❤️
Thank you so much for your prompt reply.
❤❤❤❤❤
Oyage gedra home tour ekak karandako akki
Ikmanatama gennam ❤️
❤️😘😘
❤️❤️
අක්කේ Video එකේ මුලින් පෙන්නපු මල් වර්ගයට කියන්නේ භාගමණි🌺කියලා නේද😍😍😍
මුලින්ම තියෙන්නේ දෙලුම් මලක්
Harima lassanai asai video baln Inna ❤
Thank you ❤️
❤❤❤❤❤❤❤❤❤😊
❤️
වැලි පොලවක් තියෙන්නෙ නේද
ඔවි
🌹🥰♥️
❤️❤️
Oyala koheda .weli bimak neda thiyenne😊
ඔව්,අපි තලවිල
@@mihisan9298 ❤️❤️❤️❤️
Mageth upangama thalawila.mata mage punchi kale mathak Una nangi.
❤️❤️
I like to see you r vegetable beds
❤️❤️
Mal pochchi yatin modi tray ekk thynn tika kalayak yaddi tile ek awapaha gannawa
Ow dear thiyanna one, welawak hambuna gamanma yanawa ewa ganna. Thank you ❤️
Oya vali polave kohomada akke pala wawenne
පොඩි කෝටු කෑල්ලක් ඇන්නත් පැල වෙනවා, ඒ තරම් සාරවත් ❤️
අක්කා ඔයා යකඩපතද ගෙවල්...තාත්තා මල් fram එකක් කරාද🤔
නැහැ dear
Nangi,oya vali vitharak dalada Pala karanna.
Me rosa pala tika pala karanna compost pohora eda thibune naha, eka nisa wali witharai damme
Ane akke podi udauwak kranako.oyalata pinsidawei
❤❤💒🤲🙏🙏🇱🇰🇸🇦
❤️❤️
Cheese Cheese bole😊😊
❤️❤️
Oya inne ge kurullo eyala gewalwala inna eka hodai kiyanawa eyalata kuduwak ellanna eka athulata gin innawa eyala ..
හරි dear ❤️❤️👍
දුව ඔයාලගෙ වැඩ හරිම ලස්සතයි මමත් හැමදේම වගාකරන්න ආසයි මගෙ ලංකාවෙ ගෙදර මමත් හැම දේම හැදුව මම දැන් ඉතලි වල ඉනනෙ මම මෙහෙත් මල් වවනව බුදුසරණයි 🙏❤👍💐
ගොඩාක් ස්තූතී❤️❤️
පලතුරු පැල වලට පොහොර දානවද?
ඔය පසට ගැලපෙන්නේ කොම්පෝස්ට් පොහොරද? නැත්නම් රසායනික පොහොරද කියලා කියනවද?
අපි කොම්පෝස්ට් පොහොර දාලා තමයි පැල කලේ, ඊට අමතරව කොල කැට පොහොර දානවා
MIS OYATA PULUWANNAM MAGE DONITA SAPATTHU DEKAK ESKOLE SUDU GAUMAK GANNA UDAUWAK KARANNA OYATA GODAK PIN
දවල් කුමාරි කියලා කියනවා.ඒ උනාට මේකේ නම ජපන් 🌹 රෝස
❤️❤️👍
මේ තලවිලද?
ඔව්
අත් වැටට දාන මල් වැල් කොහෙන්ද අක්කේ ගත්තේ
පල්ලියේ මංගල්ලේට දාපු කඩවීදියෙන්
@@mihisan9298 අනේ....ලස්සනයි අක්කේ, ඒකයි ඇහුවේ, තව තව ලස්සන වීඩීයෝ ගෙන්න අපිට ❤️
@user-bj5sq8ul7s thank you ❤️❤️
නංගී උඩටම පස් දාන්න එපා පෝච්චීයේ
❤️👍👍
නංගි ඔය එලවලු පාත්ති උදුලු ගාන්න .අමාරු නැද්ද
ගොඩාක් වැවෙන්න දෙන්නේ නැතිව වල් පැල ගලවනවා
❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️