Toner - Devi Naturals Aloe Jasmine Mist Face Moisturizers - Day - Oriflame Radiance Face Gel Night - Devi Naturals Brightening Face Cream කියන ටික අක්කා. Night එක ඇරෙන්න Day Creams මම මාරු කරනවා හිටපු ගමන් එක එක ඒවා Test කරන්න.
Face Wash and Cleansers - Cetaphil Oily Skin Cleanser - Cetaphil Gentle Skin Cleanser - Mamaearth Multhani Mitti Face Wash - Spa Ceylon White Mint Face Cleanser - Himalaya Neem Face Wash - Garnier Micellar Foaming Cleanser Face Cream and Moisturizers - Cetaphil Derma Control Oil Absorbing Face Moisturizer - Mamaearth Oil Free Moisturizer - Cosrx Advanced Snail 92 All in One Cream - Biotique Morning Nectar - Spa Ceylon Neem and Tea Tree
Face Wash : - Cosrx Good Morning Cleanser - Jovees Papaya Face Wash - Viana My Fairness Creamy Face Wash - Simple Refreshing Face Wash Face Cream : - Cetaphil Moisturising Cream - Mamaearth Vitamin C Oil Free Moisturizer - Jovees White Water Lily - Nivea Soft Light Moisturising Cream
Neutrogena Refreshingly Clear Face Wash Devi Naturals Face Mist Cosrx Advanced Snail 96 Mucin Power Essence Oriflame Radiance Face Gel Aroma Magic Sunblock Lotion
Man 30 years nangi. Man use krala thiyenne gdk dewal habai dirgakalinawa use krla n. Dn mn gththa st ives ek collegen moisture ekai body lotion ekai. E deka hondaida nangi
Palaweni video ekenma godak asa hithuna channel ekak❤
Thank You So Much ... ❤️😊
Oya use karana toner eka , face cream eka mokakda nangi
Toner - Devi Naturals Aloe Jasmine Mist
Face Moisturizers - Day - Oriflame Radiance Face Gel
Night - Devi Naturals Brightening Face Cream
කියන ටික අක්කා. Night එක ඇරෙන්න Day Creams මම මාරු කරනවා හිටපු ගමන් එක එක ඒවා Test කරන්න.
ty akki i love ur channel so much you're so beautiful akkige face cream eka mokakda❤
Thank You So Much නංගා. මේ දවස් වල Oriflame Essentials Glow | Himalaya Kesar | Devi Naturals ... ❤️
Egg mask eka hair ekatai face ekatai use karana hati kiyala dennako akkiyo😊
නංගා බිත්තර ඔලිව් තෙල් ටිකක් මීපැණි මිශ්‍ර කරලා Hair Mask එකක් හදා ගන්න පුළුවන්. Hair එකට Apply කරලා 20 mints වගේ තියලා සෝදන්න.
බිත්තර සුදු මදේ අරගෙන ඒකට දෙහි බිංදු ටිකක් මී පැණි ටිකක් කැමති නම් යෝගට් ටිකක් දාලා Face Mask එකක් හදාගන්න පුළුවන්. මූණෙ apply කරලා විනාඩි 15 ක් වගේ තියලා සෝදන්න ...
@@Devindhi Thank you akkiyo😘
thawa ekai 999🥺 🥰🦋
ඔව් පාරූ ... 😊❤️
Mn ee eka
@@ThamashiNimsara-d2z Woah ! Thank You So Much Darling ... ❤️
Akke gania sakura product godak hodai ne teenager kenekta
හොඳයි නංගා ... ❤️
Thanks akki❤...akki hoda feminine wash ekk kiyanko plz
Eva
Femfresh
VWash
@@Devindhi thanks akki petiyo
Akki paraben thiyena body lotions varga hoda nedda ?
දීර්ඝ කාලීනම Paraben තියෙන නිෂ්පාදන පාවිච්චි කරන එකෙන් Breast Cancers ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ගොඩක් රූපලාවණ්‍ය නිෂ්පාදන වල Paraben තියනවා ...
Oily skin ekak thiyena mune walawal ehema thiyenawa ekata hoda clenser ekakui siram ekakui toner ekakui kiyannako akke
Cleanser - Cetaphil | Cosrx Low Ph Good Morning Cleanser | Offmarks Gold | Vivya | Neutrogena Refreshingly Clear
Serum - The Ordinary Niacinamide | Jumiso Vitamin C | Dearma Co Pore Minimizing | Axis Y
Toner - Offmarks Toner | Janet Cucumber | O'nelle Rose Oil
@@Devindhi thanks akki pin oyata
Oily sensitive skin එකකට match වෙන face wash & face cream එකක් කියන්නකෝ.
Face Wash and Cleansers
- Cetaphil Oily Skin Cleanser
- Cetaphil Gentle Skin Cleanser
- Mamaearth Multhani Mitti Face Wash
- Spa Ceylon White Mint Face Cleanser
- Himalaya Neem Face Wash
- Garnier Micellar Foaming Cleanser
Face Cream and Moisturizers
- Cetaphil Derma Control Oil Absorbing Face Moisturizer
- Mamaearth Oil Free Moisturizer
- Cosrx Advanced Snail 92 All in One Cream
- Biotique Morning Nectar
- Spa Ceylon Neem and Tea Tree
Snail mucin 96 power essence eka kohenda gtte akka
මම රටින් ගෙන්නගත්තේ. Next Year ඉඳන් මගේ Devi Naturals Page එකෙන් ඔයාලට ගන්න පුළුවන් ඒක ... 😊
@@Devindhihow much dr it
Akki ingredients gena dannavane.akki petroleum jelly , mineral oil vage ingredients body lotions valata hoda nedda ?
Long time use karanna hoda na.
ඒ දෙකම සාමාන්‍යයෙන් Safe Ingredients විදිහටයි හඳුන්වන්නේ. නමුත් පෙට්‍රෝලියම් හරියට පිරිපහදු නොවුනොත් මේකේ PAH කියන රසායනය ( Polycyclic Aromatic Hydrocarbons ) හැදෙන්න පුළුවන්. ඒක පිළිකා ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක තියෙන ප්‍රඩක්ස් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕනී Fully Refined Petroleum Jelly හෝ White Mineral Oil කියන දෙක ද තියෙන්නේ කියලා. එහෙම දාන්නේ හොඳින් පිරිපහදු කරපු Petroleum සහ Mineral Oil වලට. European Countries වල නම් ප්‍රඩක්ට්ස් වලට මේ දෙක දාන්න දෙන්නේ හොඳටම පිරිපහදු කරාද කියන සහතිකේ තියනවා නම් විතරයි. හැබැයි ඉතින් අපේ වගේ ආසියානු රටවල ඒ දේ ඒ විදිහටම වෙනවද කියන එක ප්‍රශ්නයක්. හොඳම දේ දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම ...
@@Sandu2960 eva nethi body lotions manavada dr oya use karana body cream eka mokakda ?
@@ishiniimasha-lz3ub Mn use karanne kasthi brand eke body lotion eka. Eka godak hodai sudu wenne na. Skin eka yellow tone ekak nam enawa lassana . Moisturizer wenawa hodata.
Great advice 👌🏻💜
Thank You So Much ... ❤️
Ane lssnai akke oy. Lassana hinawak thiynne 🥺💗
එහෙම කියපු ඔයත් අනිවාර්යයෙන්ම ලස්සන ඇති ... ❤️
Sister, oya thumbnail hadanne mona app ekendha?❤ multiple photos add karanne kohomada?
මම Polish App එක Use කරන්නේ ...
@@Devindhieaka free nemeine sis?
Akke Vivya products hodaida wayasa 20 kenekuta
ප්‍රශ්නයක් නැහැ. Skin Type එකට ගලපෙනවද බලලා ගන්න ...
@@Devindhi hari akke thank you
Akki nature secret eke cleanser ek hodaid kiynnko
හොඳයි නංගා ...
Akki body lotion eka apita purchase karanna puluvan kohomada ?
පේජ් එකට මැසේජ් එකක් දාන්න නංගා ...
facebook.com/profile.php?id=100090824525643&mibextid=ZbWKwL
Akka normal skin ekakata match wena face wash 1kui,face cream 1kakui kiynnko teenagerslata.
Face Wash :
- Cosrx Good Morning Cleanser
- Jovees Papaya Face Wash
- Viana My Fairness Creamy Face Wash
- Simple Refreshing Face Wash
Face Cream :
- Cetaphil Moisturising Cream
- Mamaearth Vitamin C Oil Free Moisturizer
- Jovees White Water Lily
- Nivea Soft Light Moisturising Cream
Aroma magic sunscreen eka ganna thynne kohenda?
මම නම් Daraz එකෙන් ගත්තේ. Shop එකේ නම මතක නැහැනේ දැන් ...
evon eke rose toner eka teenagerlata hodada
හොඳයි ... ❤️
Akke lips wala tuvala nisa haduna black pigmentation walata lip balm ekak
Laneige
Burt's Bees
Derma Co 1% Kojic Lip Balm
Scru Cream
Ivatherm Multi Performance Lip Balm ( Pharmacy වල තියනවා )
@@Devindhi mmm prize eka kohomada akka !!!
Thank u akki valuable video ❤️
😊❤️
Mokakda e body lotion eka
tooo productive thank you so much ❤
❤️
Body lotion eka mkdd akka
Devi Naturals Ubtan Body Lotion ...
Thank you ❤
❤️
Hoda shampoo ,condition ekak kiynnko
Mamaearth Onion
Spa Ceylon
ReEn Essential Herb
OGX
Loreal
Viana
Hair Type එක අනුව මේ Brands වලින් ගන්න ...
Pol wathura wenuwata nikam wathura ekathu katanna barida
පුළුවන් ...
@@Devindhi ath dekata vitharada kakul walatath puluwanda pack eka apliy karana
4rever kohomba kaha toner eka hodaida teenager kenekta???
ඔව් හොඳයි. Nature Secret Cucumber and Janet Cucumber Toner දෙකත් හොඳයි. Jovees Highly Recommend කරන්න පුළුවන් ...
@@Devindhi thanks 😊
Akki products name list ek dannko
Neutrogena Refreshingly Clear Face Wash
Devi Naturals Face Mist
Cosrx Advanced Snail 96 Mucin Power Essence
Oriflame Radiance Face Gel
Aroma Magic Sunblock Lotion
Thank you ❤️
@@Info_802 ❤️
Devi products kohenda ganna puluwan
Devi Naturals Page එකෙන් පුළුවන් ... 😊❤️
Man sanoda use karanna hodaida
හොඳයි ...
A unata mage mune chuti Kiri pata bibili theyanawana a kata monawahari kiyanna ko nangi
@@SamanThilakasiri-k7n සැනෝදා එක ගද්දිත් Skin Type එකට ගැලපෙනවද කියලා බලලා ගන්න. මීට කලින් බ්ලීචින් එහෙම පාවිච්චි කරලා තියනවා නම් ක්‍රීම් එකකට යන්න කලින් ඇලෝ ජෙල් එකක් ගාලා බ්ලීචින් විස පිට කරගෙන හිටියොත් හොඳයි.
Skin Type එක ඔයිලි නම් මූණ සතියකට දවස් තුනක් වගේ ස්ටීම් කරන්න.
සතියකට වතාවක් ගෙදරදීම ක්ලීනප් එකක් කර ගන්න.
මුල්තානි මිට්ටි පැක් දාන්න.
Hi hii devi 😍😍
ඕහ් හායි හායි සුලෝ ...
Mnda body lotion aka
Devi Naturals Ubtan Body Cream
@@Devindhieka hodaid results mnwd ❤
අක්කා oya ඔක්කොම gala sun creem gavata aulk නැද්ද
කමක් නෑ ... ❤️
අක්කි රැ නිදාගනිද්දි කොන්ඩෙි ගොතනවාද නැද්ද කියන්නකෝ
මම නම් ගොතනවා අඩුයි. ඒත් ගොතන එක හොඳයි ...
Akke hoda face cream ekak kiynnhkooo ❤
Skin Type එක කියන්නකෝ නංගා. නැත්නම් මම මීට කලින් Face Cream ගැන වීඩියෝ එකක් කරලා තියනවා. මම ලින්ක් එක දාන්නම්. ඔයාට ඒකෙනුත් Idea එකක් ගන්න පුළුවන්.
ua-cam.com/video/Ln8Diak4YL0/v-deo.html
Ha akke skin type eka ekm blala kiynnm.
Cosrex snail gel ek hodaid
ඔව් ගොඩක් හොඳයි. ඒක Essence එකක්. මම Review එකක් ගේන්නම් ඉක්මනට ... ❤️
Akki oya use karana suncream eka mokadd😢
ඒක Aroma Magic Sunblock Lotion එක නංගා ... ❤️😊
Man 30 years nangi. Man use krala thiyenne gdk dewal habai dirgakalinawa use krla n. Dn mn gththa st ives ek collegen moisture ekai body lotion ekai. E deka hondaida nangi
ඔව් St Ives එකේ Collagen Range එක හොඳයි අක්කා. ඔයාගේ Age එකත් එක්ක Collagen තියෙන ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එක ගොඩක්ම හොඳයි.
@@Devindhi thank you nangi. Honda suncreen ekk kiynnko. Tikak oily mge skin eka. Dry gathiyth welwakta thiyenwa.
@@kanchanadilrukshi7887එහෙනම් අක්කිට ඇත්තේ Combination Skin එකක්. Aroma Magic Sunscreen එක හොඳයි. මමත් මේ දවස් වල පාවිච්චි කරන්නේ ඒක. මම කලින් Sunscreen ගැන වීඩියෝ එකක් කරලා තියනවා මම ඒකේ ලින්ක් එකත් දාන්නම් අක්කි. ඒක බලලත් Idea එකක් ගන්නකෝ ...
ua-cam.com/video/Yrp5SBYyBjg/v-deo.htmlsi=eJ3FPqcE8qEwPeu-
@@Devindhi thank you nangi
Lassanai ada oyage videos dekke
Thank You So Much ... ❤️
@@Devindhi 😀😀😙😙😙
Mam ada oyge wedeos dekke akki
Thank You So Much නංගා Videos බැලුවට ... 😊❤️
❤❤❤❤❤
❤️
❤❤❤❤
Akki gn shampoo ek mokd akke
ReEn Essential Herbs Shampoo නංගා. ඒක Korean Brand එකක් ... ❤️
Sudu ❤️😘
කේෂී ... ❤️
Niwarthana ඔයා කුරුණෑගල ද
❤
❤️
lip blam eka mokkda
Oriflame Tender Care ....
Apita owa keranna salli neh anuty😊
ඇන්ටි කියන්න තරම්ම වයස පේනවද අෆ්ෆා ... 🥲
Mokadda oya us karana facewosh eka
Neutrogena Refreshingly Clear Face Wash. මම මේ ගැන Review එකක් කරලා තියනවා ... 😊
❤❤❤❤
❤️
❤❤❤❤
❤❤
❤️
❤❤❤❤
❤️
❤❤❤❤