Hand Whitening Treatment at Home | තනියම ගෙවපු උදේ වරුවක් | අත් සුදුවට ලස්සනට තියා ගන්න හැටි |
Вставка
- Опубліковано 4 лис 2024
- Hello Everyone ...
I have been away from home for few days and I miss taking care of my self. So I decided to do a hand care treatment and I wanted to share it with you guys also. So in this video I am going to share my full hand care video and a special amla juice for hair growth. Please enjoy the video. I hope you will like it ...
Amla Juice
05 - 06 Amla
Curry Leaves
Water
mix all the ingredients using a grinder strain and drink on empty stomach
Hand Soak
Luke Warm Water
Shower Gel
Pack
Besan / Chickpea Powder
Turmeric
Honey
Lime Juice
Cold Water
Mix all the ingredients together and apply to the hands
Wait for 20 minutes and wash it off
Don't Forget Follow me On Facebook
www.facebook.c...
These videos are also very interesting
• How I Got Rid Of Pimpl...
• Relaxing Evening to Ni...
• How to Take Care of Dr...
#vlog #skincare #handcare #manicure #handwhitening #india #beautytips #srilanka #beautyblogger #amlajuice #hairgrowth
Hoda face cream ekakui , body wash ekakui , toner , cleanser , face wash ekak kiynnko 😢
අක්කි පරණ තුවාල කැළැල් මකන්න treatment එකක් කියන්න
කෝ Plz
මී පැණියි බේකින් සෝඩයි Mix කරලා ඒක කැළල උඩ ගාලා උණු ටවල් එකකින් එතන වහන්න. ටවල් එක සීතල උනාම ඒක අයින් කරලා අර ටික පිහදාන්න.
ඔලිව් තෙල් රත් කරලා ගාන්න ...
@@Devindhi thank you akki 🥰
@@Thashni_Ahanya ❤️
C vitamin.b vitamin .calcium bona eka hodaida
වයස අවුරුදු 25 ට වඩා වැඩි නම් Vitamin C එහෙම පිටින් ගත්තට කමක් නැහැ. Calcium වගේ දේවල් වෛද්‍ය නිර්දේශයක් ඇතුව බොන්න ... ❤️
අනේ මගේ අත් දෙක හරි ගොරෝසුයි මං මුකුත් වැඩක් කරන්නෙත් නෑ අනේ ඒකට මොකද්ද කරන්නේ කියන්නකෝ අක්කේ
හොඳට Moisturizer එකක් හරි Hand Cream හරි Apply කරන්න.
සබන් නිතරම පාවිච්චි කරලා අත් සෝදන්න එපා. ඒ වෙනුවට Hand Wash එකක් පාවිච්චි කරන්න Harsh Chemicals නැති.
Almond Oil / Coconut Oil ආලේප කරන්න අත් වල ...
@@Devindhi ❤️❤️
ගාන්න හොද හෑන්ඩ් ක්‍රීම් එකක් කියන්නකෝ
Oriflame Soft Care Hand Cream
Palmers Heals Softness Hand Cream
The Body Shop
Himalaya Nourishing Hand Cream
Spa Ceylon
@@Devindhi thanks akke 💖💖
Me treatment eka කකුල් 2kta krnna පුළුවන් da❤❤😊
ඔව් කකුල් වලටත් පුළුවන් ... ❤️😊
අනේ මම දන්නේ නැති නිසා අහන්නේ අපි නිය ආලේපන දකුණු අතෙත් ගානවද? අවුලක් නැද්ද එහෙම
ඔව් දකුණු අතෙත් කැමති නම් ගාන්න පුළුවන්. ඔයා හැමදාම Nail Polish ගාගෙන ඉන්නේ නැති කෙනෙක් නම් ඒකේ ගැටළුවක් නැහැ. ඒවා කැවෙන්න හොඳ නැහැ කියලා කියනවනේ ... ❤️
@@Devindhi ahha ok thanks. Oya lasaanai akkee ❤️
Thank You So Much නංගා ... ❤️😊
Legs wax karana vidiyai ekata ona dewalui gena viedo ekk karannko akke❤ 😍
Sure නංගා මම කරන්නම් ... ❤️
අනේ ඔව්ව්ව් අක්කී......🥺@@Devindhi
Mage phone eka oyage videos balalama off. Dan within hubbyge phone ekenuth balanawaao😂❤
අනේ Thank You So Much ... ❤️🥺
Kakul dektath hodada
ඔව් ... ❤️
Akke meka maseta ekaparak karama athida
ඇති නංගා. ඒත් මාසෙකට දෙපාරක් වගේ උනත් කරන්න පුළුවන්. ඔයාට කැමති විදිහට මේ Treatments කරන්න පුළුවන් ...
@@Devindhi❤
Tanks akki❤😊
❤️
Kadala piti hdnne කොහොමද akki😢
කඩල ටික සෝදලා හොඳට අව්වේ වේළන්න. තද අව්වේ වේලෙන්න ඕනී. ඊට පස්සේ අරගෙන ග්‍රයින්ඩර් එකකට දාලා කුඩු කර ගන්න නංගා. හරිම ලේසියි හදන්න ... ❤️😊
Akke cosrex gena video ekak oni
අනිවාර්යයෙන්ම කරන්නම් නංගා ...
Hoda perfume ekak kiynnko 😊❤❤
Spa Ceylon
Victorias Secrets
The Body Shop
Oriflame
Michael Kors
Elizabeth Arden
මේ මම පාවිච්චි කරලා තියෙන හොඳ Brands ටිකක් ... 😊❤️
Mage ath wala nahara udata ilppila penawa..ekata wisadumak tiyenawada..
ඒකට නම් මේ වගේ DIY වලින් විසඳුමක් නැහැනේ ...
Thank you akke ❤😊
😊❤️
Akkiyo lux body wash eka kiyada❤🎉
Lux Body Wash එක 650/- ක් වගේ වෙන්නේ නංගා ... ❤️
Lux body Wosh Eka hodaida akke
ඔව් නංගා හොඳයි ...
✨❤️
❤️
Lasanai 😊❤
Thank You So Much ... ❤️😊
@@Devindhi රෝස මලක් වගේ oya
@@lasnthika1900-vz1yt අනේ Thank You Darling ... 🥺❤️
❤
❤️❤️
මොනවද අනෙ ඔය හිටපු ගමන් කියන ඉංග්‍රීසි කෑලි සිංහලෙන්ම කියන්නකො. තෙරෙන්නෙ නැනෙ.
මම සිංහලෙන් කියන්න try කරන්නම් නංගා. මට පුරුද්දට කියවෙන්නේ. හැබැයි අද කාලේ ඉංග්‍රීසි නැතුව නම් බෑ. කොහොම හරි නොදන්න දේවල් අලුතෙන් ඉගෙන ගන්න Try කරන්න. නොදන්න වචන Google එකෙන් හරි Translate කරගෙන ඉගෙන ගන්න ...
❤❤❤
❤️
❤
❤️
❤❤❤
❤️
❤
❤️