Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයහපත් කාලගුණය හෙතුවෙන් මගෙ රටේ සියලුම දෙනා ආරක්ෂා වේවා ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටෙන්
🙏🙏🙏
🙏🙏🙏🙏
❤❤❤❤
සුවපත් වේවා
Karadarayak wenna EPA..budu sarani
මාගේ මාතෘ භූමිය ස්වභාවික විපත් වලින් ආරක්ශා වේවා ,!!
කිසිම ජීවිත හානියක් නොවේවා!සියලු දෙවියන්ගෙ පිහිටෙන් සියල්ල ආරක්ෂා වේවා
අයහපත් කාලගුණයෙන් කිසිදු කෙනෙකුට අනතුරක් කරදරයක් නැතිව හොදින් ජීවත්වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි.
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ සරණයි 🙏
උබෙ නෙවෙ හුප්ටො මෙ රට අපෙ ,ලාන්කිකයන්ගෙ
අපි සියල්ලෝම නිදුක් වෙත්වා සුවපත් වෙත්වා.ආරක්ෂා වෙත් වා
මේ විභාග දිනවල ආපදාවන්ට ලක්වුන සිසුන් කෙසේ හෝ විභාග මධ්‍යස්තාන වලට ගෙන ගියත් ඒ සිසුන්ගේ නිවාස ගංවතුරෙන් යට වෙලානම් ආපදාවන්ට ලක් වෙලානම්, ආපදා මධ්‍යස්තානවල තාවකාලිකව ඉන්නවනම් කොහොමද නිරවුල් මනසකින් සන්සුන්ව විභාගයට පෙනී සිටින්නේ? කොහොම හරි අරන් ගිහින් තියල එනව වගේ දෙයක් නම් මේ පිළිවෙලට කරන්න තිබුනා! ඒත් මේක ළමයෙකුගේ ජීවිතයේ අනාගත රැකියාව සහ දුප්පත් දරුවෙකුට අනාගතය ගොඩනගා ගැනීමට තීරණය කිරීමට ඇති වටිනාම අවස්තාවක්! විභාගය අතරමැද දවස් කියන්නේ රන් හා සමාන කාලයක් කියලා විභාගයට පෙනී සිටි සියල්ලන්ම පාහේ දන්නා කරණයක්! විභාගය කොහොම හරි තියලා ඉවර කරලා තල්ලු කරලා දැම්මට වැඩක් නෑ! ඒ විදියට විභාග වගකීමෙන් ගැළවෙන එකනෙවෙයිනේ බලධාරීන්ගේ වගකීම නේද? මේ ගෙවෙන්නේ දුප්පත් අහිංසක ළමයෙකුගේ අනාගතය තීරනය කරන වටිනා සීමිත කාලයක් බව අදාළ බලධාරීන් තේරුම් ගත්තොත් හොදයි! දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට උසස්පෙළ විභාග වාරයක් කියන්නේ මිල කළ නොහැකි වරමක්! විනෝදයට හෝ පරීක්ෂා කර බැලීමට සුදුසු දෙයක් නොවෙයි උසස්පෙළ විභාගය! මේ පිළිබදව මදක් තේරුම් ගන්න! නිදහස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වූයේ මෙයද කියා සිතා බලන්න! කෙසේ හෝ සියළුම සිසුන්ට හොදින් විභාගය සමත් වීමට හැකිවේවායි, ශක්තිය ලැබේවායි කියා මා සුභ පතනවා!
💐👍
අනිවාර්යෙන්
😓😓😓❤❤❤
වටිනම අදහසක් හැබැයි මේ රටේ ඉන්න ගොඩක් අයට ඕක තේරෙන්නෙ නෑ😢
❤❤
අප සියලුම දෙනට බුදු සරනනින් දෙවිපිහිටෙන් කිසිදු විපතක් නොමවේවා
සියලු දෙනාම අයහත් කා ලගුණයෙන් ආරක්ෂා වේවා 🙏🙏
සියලු දෙනා ආපදාවලින් ආරක්ෂා වේවා
මගේ රටට දළදා හිමි සරණයි
මගේ රටෙහි සියලු දෙනා ටම බුදු සරනයි උතුම් වු දළදා සමිදු පිහිටයි
ලංකාවේ වන ඝණත්වය වැඩි කරන්න....පායන කොට සෑහෙන්න අමාරු යි. ඒතරම් උනුසුම් කාලගුණයක් ඉස්සර පොඩි කාලේ තිබුනේ නැ....එන්න එන්නම රස්නය වැඩි
🎉🎉විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබෙිවා🎉🎉
ළමයි ඉල්ලා සිටි පරිදි විභාගය කල් දැම්මා නම් ගං වතුරෙන් පීඩාවට පත් දරුවන්ට සැනසිමෙන් ඉන්න තිබුණ. සියලු දෙනාටම යහපතක් වේවා !
😂😂😂
ලමයි විභාගේ කල් දාන්න ඉල්ලුවේ වැස්ස නිසාද?
Jeewitheta wibaga thiyanna wenne na. Ay bn ohoma gon katha kiyanne.
@@sdulanjan illuwe kale madi nisa. ponnayek wenna epa
@@sssssssssuv බුරු පුතෝ..තොපි වගේ පිස්සු කෙල කෙල ඉදලා අවසාන මාසේ දෙකේ S3 දාගන්න try කරන උන්ට වඩා පාඩම් කරලා එකට ලැස්ති වෙලා A3 දාන්න ඉන්න උන් අමාරුවේ වැටෙනවා විභාග කල් දැම්මාම..අනිත් ඒක එහෙම කල් දැම්මානම් පායලා ඉවර වෙලා අව්ව වැටෙනකම් ඉන්න වෙයි exam පටන් ගන්න
ස්වභාව ධර්ම යෙන් සිදුවන්නාවූ අව්වෙන් වැස්සෙන් සුලගින් කිසිවෙකුට දුකක් පීඩාවක් නොමවේවා ... වැස්සවළාහක දෙවියනි අපේ මවුබිමත් සියලු සත්වයනූත් ආරක්ෂාකර දෙන්න..සියලු සත්වයෝ සුවපත් වේවා ... සුවපත් වේවා....
මාතර බෝ දමිදු පිහිටයි මගේ ර රටෙි හැමෝටම .
අනේ මන්දා රටට එක හොද දෙයක් වුනා විතරයි ආයෙම විපතක් එන්ඩ යනවා..අපිට නැගිටින්ඩ දෙන්නෙමනෑ වගේ.. මගේ රටට දළදා හිමි සරණයි කාටවත් කරදරයක් වෙන්ඩ එපා
මොකක්ද හොදේ ..ආපු දා ඉදන් සොබාදහම කැලබෙනවා...ඔහොම තමයි නරක විදියට බලය ගත්තාම යා,දෙන්නෑ..
Niyama hode apuda idan hariyata ira payanneth na
@@Chilawboy බම්බුව තමා නරක විදිහට බලය ගත්තේ රනිල්ලා කිසි ජනවරමක් නැතුව එලවපු එකෙක් බලෙන් ජනාධිපති පුටුවේ ඉදගත්තා..ඉතිහාසයේ වැඩිම ජන කැමැත්ත රෙකොඩ් තියලා බලය ගත්ත එක මාලිමාවද නරක විදිහට බලය ගත්තා කියන්නේ..76 වසරක් අපිව කොල්ල කාපු උන්ට කඩේ යන උබලා වගේ උන් ඉන්න එක තමා සාපය රටට
හොඳක් වුනානම් මෙහෙම වෙන්නෙ නැහැ. ඉදිරියේදී රටට වෙනවිපත්තිය තමයි පෙන්නුම් කරන්නේ.
@@gangasiriwardhana හොරාකාපු වුන්ගෙන් යැපුන උබලට නං ඇත්තටම කෙලවෙයි තමා..බය සාධාරනයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවන විපත් වලින් ඔබත් ඔබේ ආදරණීයයනුත් ආරක්ෂා වෙන්න.
මේක රටේ නායකයගෙ වරද නොව.ඔබේත් අපේත් මුළු මහත් මිනිස් සංහතියගේම වරදකි.සියල්ල නිහඩව දරා උන් සොබාදහම දැන් ක්‍රියාත්මක වී ඇත.එයට වගකිව යුත්තෝ අපිමය.සොබාදහමත් බුදු දර්ශනයත් අපව ආරක්ෂා කරත්වා!
අනිවාර්යයෙන්ම
කොහොම නමුත් විබාගයට යන පොඩිඑවුන් ආරක්ශා කර දෙන මෙන් දෙවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනව
සියළු රට වැසියන්ට ජය ශ්‍රි මහා බෝ පිහිටයි කාටවත්ම කිසිම කරදරයක් නොවේ වා
හැමෝම ආරක්ෂා වෙිවා .
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏
ඉස්සර නම් කිවෙ රටේ නායකයෝ අසත්පුරුශ වෙනකොට මේ වගේ ස්වාභාවික විපත් සිදු වෙනවා කියල..දැන් නම් පාලකයෝ විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිසුන්ගෙත් අවාසනාව.පරිසරයට කරන හානි නිසා😢
දැන් එහෙම කිව්ව අය තමා බලයේ ඉන්නේ😅😂
මේ case නිසා AL ලියාගන්න යන්න බැරිවුනොත් ඒ ලමයින්ගෙ SHY එක cancle කරලා දෙන්න තියෙන්නේ ත.නැත්තම් පව් ඒ පොඩි වුන්
Ekata special request ekk දාන්න,
Ow 😢
අයහපත් කාලගුණය අපේ රටේන් ඇතට යන්න ලාලංකා අප සුවාමිදුවෙනි අප නිසා යකච්චා කල මැනව 🙏🙏
Mage ratata dalada samidu pihitay.disanayaka mathiduni ❤️ theruwan saranin ratata yahathak uda karanna shakthiya dairrya labewa.swabawadahame ashirwadaya labewa.
May God protect all of my families, relations, friends and all of Srilankans
සොබාව ධර්මයෙන් වෙන දෙවල් වලට බුරැවො පලිනැ ලක්වැසි ලෝවැසි සැම සුවපත්වෙිවා ඔබ තුමියත් සුවපත්වෙිවා බුදුසරනයි 🙏
Monawada yako me kiyanne😂😂😂😂
@@sisirawijesingha😂😹
ද්වේශය මුදාහැරීමම සොබාදහම කැලඹීමට හේතුවෙනවා.
Jayasri.maha.bosamidu.pihiten.ikmanin.maya.duru.wee.siyallanhata.sahanaya.labewa.thiragana.saranai
හැමෝම පරිස්සමින් ඉන්න.
Ok
මේ දවස් වල තියෙන පේපර් ටික මාසෙ අන්තිම දවස් ටිකට කල් දාන්ට තියෙන්නෙ 😢
😅😅
වැස්ස, කුණාටු ඇති වෙන්නෙ කාලගුණික විපර්යාස නිසා ම පමනි මිත්‍යා අදහස් ඔලුව ට දාගන්න එපා.
Budusaranai siyaluma denata
සියලුම දෙනා සොබාදහම රකින්නො වෙමු.
Budu guna ananthai budu guna sathyai A sathyanu bawayen kiwekuta kisima anathurak nowewaa
මගෙ රටට දාලදා සාමිඩු පිහිටායි
මේ ආන්ඩුව ආපු දා ඉදන් සොබාදහම කැලබෙනවා ..
😅
කලින් කැළඹුනේම නෑනේ.
ආපදාවක් උනත් දේශපාලන අපතයන් හැසිරෙන විදිය හරිම කණගාටුයි,හැම අවුරුද්දකම නොවැම්බර් අග සිටදෙසැම්බර් මාසයේ බොක්ක අප්සෙට් වෙනවා කියලා අහලවත් නැද්ද කුජිිතව පැරදුණු අයට හරිම ආතල් වගේ.
ජේවීපී රැස්වීම්වල වෛරය පළිගැනීම සමඟ වාතලයට එකතුකල ද්වේශය ට අනුව සොබාදහම කැලඹ්ලා.
ඔයිට කලින් ඔහොම වෙලා නද්ද අද ඉපදුනා වගේ කතාකරනේ
Alevel exam liyana lamai aththatama pau appa
අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිසිවෙකුට පීඩාවක් නොවේවා....!!!
දැන් තමා නිරාගමික සමාගමික පගයොන්‍ට හමුදාව මතක් වෙන්නෙ😂
ඒ මොක්කුද බන්?
@ සිංහලයෙක් උනාම සිංහලකම තියෙන්න ඕන. කොන්ද පණ තියෙන්න ඕන. දේශපාලනේ මොකා ආවත් මේක සිංහල රට. ඒක වෙනස් කරන්න බෑ මොකාටවත්. අපෙ රට අපි රකින්නව.
@@PadmaJayasinghe-s1zඇස් ඇරලා බලපං
@Widath-e3x මට ඇස් ඇරිලා හුඟක් කල්.
@@PadmaJayasinghe-s1z එහෙනං හොයලා බලපං කාටද නිරාගමිකයො කියන්නෙ කියලා..
අප රටේ අදික වර්ෂාව හේතුවෙන් කිසිදු මනුෂ්‍යයෙක් කිසිදු සත්වයෙක් පිඩාවට පත් නොවේවා!!!
Jeppo kalabala wela😂😂😂😂😂😂
Aluth anduwata ashirwada wasi ❤️❤️❤️
ඔව් ඔව් තව ටික කාලෙකින් ආශිර්වාදය පෙනෙයි සොබාදහම දීලා ඇරියම හැදිගෑවෙන්න. සොබාදහම කෝප වෙලා යකෝ.
Mal wahi😄😄👍
God bless all
අද දවසෙම අපිට ඉර පෑවුවේ නෑ..දෙනියාය
මේ අතරේ හමුදා පාලනයකට අඩු වෙනවා උතුරේ සිට කොලබට එක එක දේවල එන්න පුලුවන් දැන් හොදටම පාර ඇරලනේ
Ilmaninma wessa nawatheewa... ,,🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම සාපයක් ලංකාවට පල දුන්නේ.
නිධන් ගන්න ගිය එකද දන්නෙ නැහැ
Nidan haraou set ekagen wandi illa ganna...
අඩ මුලු රට බහි රව යට 😂😂😂😂
Maru
Ane pako
Bahirawayo aragena hitiye kalinne
අපි බදුල්ලේ, අපිටනම් සොරිම තමයි අපේ ගෙදරත් හෙට වෙනකොට නාය යනවා
Ikmnta arakshitha thenkta ynna blnna 😢
සුද්දන් ඕක හදල තියෙන්නෙ නියම ප්‍රමිතියකට අනුව කවදාවත් ඕක නාය යන්නේ නෑ.. එහෙම නම් සුද්ද අපේ රටෙන් ගිහින් දැන් අවුරුදු 300 ක් විතර ඇති ඒත් එක ගඩොලක් හෙලවිලා වත් නෑ... අපේ උං පිස්සු කෙලින නිසා වටේ කදු සේදිලා යන්න පුළුවන්
හැමදේම වෙන්නෙ රටෙ යහපතටනේ....
ජීවිත හානි කිසිවක් නොවෙිවා!...
රටෙි නායකට කයිය නායක නොවී පීඩාවට පත්වුණු මිනිස්සුන්ට සහන සලස්වන්න හිතක් පහලවෙවා
දැන් රජයේ ඉන්න ඉස්සර විපක්ෂය කිව්වේ රටේ නායකයාගේ වාසනාවන්ත කම කියල,
ආව ගමන්ම
🙏💚
පිනට වහින්නෙ පිනට 😂😂😂😂
Please plant trees.
Naya giya thanwala pas ain karanakota parissam wenna nawatha pas kadu kada watenna puluwan 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Ma wassath mahinda ranillga wadakda bn
4:04 ඔයාගේ පෙනුමට වත් වචන භාවිතය ගෑනු ළමයෙක් ට ගැළපෙන්නේ නැහැ ලැජ්ජයි
Swabavika vipath katavath valakvanna ba siyalu janathava deviyo rakadeva
mn htihanne a/l kal danna kiyala rajayen avasara nodunnath sobadahamen avasara denava kiyala....
Dan thamai loku niladarin parata behela balanna ona . . Shobana katha nethuwa.
මේ දේව කෝපයක් දෙවියන් බුදුන් අදහපු නැති අයනේ බලයට ඇවිල්ල තියෙන්නෙ
Hamadema ithin rate wasanawata thamai. Nidan hambawenawa minissu samagiwenawa. Hedila parana dewal ainwenawa anurage wasanawa
Wasanavathma deshaya kiyanawa aththada?
නිදන් හාරාගෙන කනකොට ඔහොම වෙනවා
උගන්ඩාවෙන් සල්ලි. ගේන්ඩෝ....... සල්ලි ගේන්ඩ ඕනෑ... ...................
ඇයි බම් මේ අව්වටයි වැස්සටයි ආණ්ඩුවටම බනින්නෙ කලින් අවුරුදුවල මෙහෙම වැස්සෙම නැද්ද බන් 🤨
අගෝස්තු වල a(/l විභාග තියන්න 😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😮😮😮
ලපයා ආවා හරි ලංකාවම හෙදිලා යනවා මිනිසුන්ට කන්න හාල් නෑ කියපු එකක් කරෙ නෑ උතුරෙ කොටි ජය සමරනවා එචිරයි වෙනස
Mage ratete Sri dalada samidu pihitai
මල් වැස්සක් ගනන්ගන්න එපා.
Ane AlL lamai pau
Maligawatath Bomba gahapu unta chande Dela loku putu walata genapu eke phala wiphaka.thamai.
එක සතියයි පායන්න ඔින විදුලිය දෙන්න වතුරත් නැතිවෙනව ඔිකයි ලංකාවෙ තත්වෙ
හා
ඒ ඉස්සර බං දැන් අපිට අනුර ඉන්නවා 😂
බයවෙන්න දෙයක් නෑ කලින් පාලකයො බලශක්ති ප්‍රභව ගොඩක් හොයාගත්ත නිසා මුහුද හිදුනත් රටටම විදුලිය දෙන්න පුලුවන් තත්වෙට රට සංවර්ධනය කරලා තියෙන්නෙ😂
ඒවාට සැලසුම් හදනවා ඉදිරියේදි.
@@PadmaJayasinghe-s1zකෞද හදන්නෙ
Rata einase awoll.boruqrn andu path wunama rata winase enawa
Kohomda A/l exam krnne
We.don.t.get.any.sunny..day
🤭🤭🤭
සොබාදහම කම්පා වෙලා. පාලකයො වගකිව යුතුයි මෙයට.
උබ වගේ ගොනෙක්
තොපි පැනපන් මුහුදට
උබ මුහුදට බිලිවෙයන්
පාලකයාගේ අවාසනාව රටටම බලපෑම කනගාටුදායක තත්වයකි
😂😂මිත්‍යාදෘශ්ටික මෝඩ මනුස්සයෙක් ඔබ
චන්දෙ දුන්න එකා පරාද උනානම් කටවහන් ඉදපන්
@@navindushachintha😂😂😂😂😂
කලින් වැස්සෙම නැත්ද
Me gonmadaya hithan inne me lankawata apu palaweni kunatuwa kiyala😂 ane gon namba mole naththam katawathwahan hitapan
ජේවීපී එක ආවත් හරි විනාශයි කියාවිද දන්නෙ නෑ
කියන්න දෙයක් නැහැ. ඒක එහෙමමයි
🥲🥲🥲🥲🥲
Napuru chethanawen msg karanna epa yahapath lesa asirwada karanna purudu wenna Ape rata Ape du daruwan maw piyan sahodara pirisa
9 ach eka langa depaththe baum eli karala kadu kapala thibba neda Indian film karanda..api hithuwa e.kanda sudda karal thiyeddi naya yai kitala..Ranil ge buru wada owa.ape rate ayath cinema Wath waga kitanda one
akuranath pennpiyaw
ධර්මිශ්ට පාලකයෝ ඉන්න කොට නිධන් මතුවෙනවා, ගංවතුර ගලනවා, සුලි කුණාටු පැමිණෙනවා, නය කඳු ගොඩ ගැහෙනවා, ඩොලර් කඳු නාය යනවා. ඉන්ටර්නෙට් හොග් ගාලා යනවා😮😂
😂😂😂😂😂😂
කියන බොරු නිසා පොළොව සහ අහස කෝප වෙලා!😢😢😢😢
Pukarayo edie ban
දේශගුනය කාටවත් පාලනය කරන්න බැ දැන් රටෙ හොරු න
තවම එක මනුස්සයෙක් හෝ සතෙක්වත් මැරුනෙ නෑ නේද? මීට කලින් මේ වගේ තත්වයන්වලදි කොච්චර මැරුනද? අන්න ඒක හිතපන් .
Okkoma paressamen hariya
බූරුවෙක් රජවෙලා සිදුවෙන විපත්
එලදෙනක් උනාට කමක් නෑ සද්දෙට උම්බෑ ගාන්න එපා 😂😂
ගොන් ගහක්
Ehema kiyanna epa katawath
ගොන්කම ප්‍රදර්ශනය නොකර හිටින්
ඔළුව පොඩ්ඩක් අත ගාලා බැලුවනම්,,, දැන් වෙන එකෙක් රජ උනා නම් ඔය කුනාටුව එන්නේ නැද්ද ,, සතෙක් වගෙ කියවන්න එපා ...
Mage ratata b.s! D.p! Meka rate palakayaga weradda nemai pissooooo😢
D.P ? Ahuvata samavenna😊
Devi pihitai
@@winterbear1908 oh nice short form

9 ach eka langa depaththe baum eli karala kadu kapala thibba neda Indian film karanda..api hithuwa e.kanda sudda karal thiyeddi naya yai kitala..
Ranil ge buru wada owa.ape rate ayath cinema Wath waga kitanda one
akuranath pennpiyaw
ධර්මිශ්ට පාලකයෝ ඉන්න කොට නිධන් මතුවෙනවා, ගංවතුර ගලනවා, සුලි කුණාටු පැමිණෙනවා, නය කඳු ගොඩ ගැහෙනවා, ඩොලර් කඳු නාය යනවා. ඉන්ටර්නෙට් හොග් ගාලා යනවා😮😂
😂😂😂😂😂😂
කියන බොරු නිසා පොළොව සහ අහස කෝප වෙලා!😢😢😢😢
Pukarayo edie ban
දේශගුනය කාටවත් පාලනය කරන්න බැ
දැන් රටෙ හොරු න