ආපදාව ජීවිතයක් අහිමි කරයි - මාර්ග රැසක ගමනාගමනයටත් බාධා
Вставка
- Опубліковано 25 лис 2024
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
මේ විභාග දිනවල ආපදාවන්ට ලක්වුන සිසුන් කෙසේ හෝ විභාග මධ්‍යස්තාන වලට ගෙන ගියත් ඒ සිසුන්ගේ නිවාස ගංවතුරෙන් යට වෙලානම් ආපදාවන්ට ලක් වෙලානම්, ආපදා මධ්‍යස්තානවල තාවකාලිකව ඉන්නවනම් කොහොමද නිරවුල් මනසකින් සන්සුන්ව විභාගයට පෙනී සිටින්නේ? විභාගය අතරමැද දවස් කියන්නේ රන් හා සමාන කාලයක් කියලා විභාගයට පෙනී සිටි සියල්ලන්ම පාහේ දන්නා කරණයක්! සියළුම සිසුන්ට හොදින් විභාගය සමත් වීමට හැකිවේවායි කියා මා සුභ පතනවා!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
විභාග සාමාන්‍යයෙන් තියෙන්නේ කාලගුණික තත්ත්වය යහපත් මාසවල......අගෝස්තු .....දෙසැම්බර් .....මාර්තු .....එවා ඉදිරියේ දි වත් නියමිත මාසවල පවත්වන්න.....පවි දරුවන් ගේ අනාගතය .
දිලිත්ට කියන්නට එයා දෙවියකන්ටත් උදවු කරනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවන විපත් වලින් ඔබත් ඔබේ ආදරණීයයනුත් ආරක්ෂා වෙන්න.
අනේ සක්ස්ක්‍රයිබ් 100ට හෙල්ප් එකක්❤❤
🙏😢😢
ඉස්සර නම් කීවේ රටේ නායකයගේ පින පව නිසා රටට මේ වගේ වෙනවා කියලා,මොනවා උනත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් රටට හෙලිකර චූදිතයන් ට දඩුවම් කරන්නන් ඒ අහිංසකයන්ගේ ලේ වල ශාපය මේ පොළව පිට පවතිනවා.එලිමහනේ රැකියාවක් කරගන්න බැරි තරමටම මේ වැස්ස ශාපයක් වෙලා.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයකට සිංහල බෞද්ධ නායකයන්ට දඩුවම් දෙන්න යන පුදුම රටක් ලංකාව🤣🤣 ත්‍රස්තවාදීන් පුකෙන් හිනාවෙනවා ඇති..
😢😢
Ane dewiyane ma menma siyalu saththawayn araksha wewa 🙏🙏🙏namo buddhaya
Savama. Rakadunamanava suruduni aman 🙏🙏🙏
I think upon this circumstances advanced level should postponed as this weather can grow to unprecedented levels in coming days
Palakaya adarmista wena kota ratata kala vipaththi ethi wenawa😢😢😢😢
Nidahan harriman danna atalaaka tama sobadhamma danna sapatamma
Nidan haranna gihin lapaya ratatama kelawala demma sobadahama Kampala wela😢😢😢😢
සජිත් ශාපය කියන්නේ මේකට, මිනිහ පැරැද්දුවම මේ වගේ ව්‍යසනයක් ඇවිත් අන්තිමට දිනන වුනුත් නැතිබංගස්තානවෙලාම යනව 😂😢
Dhammaraja bosathano apadawa kaltiyama kivva.maha sammatha manu rajuta rata baradiya yuthui.maha sanga rathnaya eya itukala yuthuie.
Sapayak
Me anam manam liyana un Aran palayaw bengala bokkata .sajithda p u arrinne .munta mongalda ban
Jeponge pinata thama mechara winne. Wahala wahala nidan tika goda enawa aniwa..harala ganna deyak ne 😂😂😂😂