මතුවන හෙළ ඉතිහාසය සහ මිනිසුන්ගේ ආකල්ප | Emerging Hela History and Attitudes of the People

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 450

  • @JanithHarsha
    @JanithHarsha  3 роки тому +34

    නීතීඥවරයෙකු දුටු බුදුන් උපන් දීපය
    ua-cam.com/video/95xm9vQz58w/v-deo.html

    • @isurugamage7992
      @isurugamage7992 3 роки тому +2

      ජනිත් මහතා සහ අනික් මහත්වරුන්මේ හෙලබොදු ඉතිහාසය මතු කිරීමට ගන්නා උත්සාහය මල්පලගනිත්වා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයෙන් සුවපත්වෙවා. 💐

    • @fernandoseu4481
      @fernandoseu4481 3 роки тому

      Sddrt

    • @user-76rme
      @user-76rme 3 роки тому

      ජනිත් මහත්මයා , බොහොමත්ම පිං චන්දන මහත්මයා සමග කරපු මේ වැඩ සටහන වෙනුවෙන් . කොහොම මග හැරුනද මන්දා මාස 5 ක් පරන උනත් මං share කලා ඒ තරම් වටිනා පැහැදිලි කිරීමක්. සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා !!! 🙏🙏🙏

    • @asanthanamal150
      @asanthanamal150 2 роки тому

      Attended nibbana ..sir

    • @susanthajayawaradana8196
      @susanthajayawaradana8196 2 роки тому

      සැබෑ බූදුධහම කිසිසේත් ම වෙනස් කිරීම ට නොහැක මෙය තමයි සත්‍යය

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 роки тому +28

    ඔබතුමා wage බුද්ධිමත් පුද්ගලයෙක් ලංකාවේ මෙම ඇත්ත ඉතිහාසය පිළිගන්න eka gana දැනෙන්නේ harima satutak...

    • @sameerajayathilaka5492
      @sameerajayathilaka5492 3 роки тому +2

      True. It's very important to accept and explore this ideology and related facts by like these socially recognised people; which resulted to convey this truth across our peoples rapidly. Triple gems blessed you!!!

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 3 роки тому +24

    ජනිත් මහතා හරි දේ හරි තැනදි හරියටම කරනව.ඔබ දෙපලට නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරනව.සුවපත් වේවා!! යථාර්ථයට ජය.!

  • @sumudupallewatta6416
    @sumudupallewatta6416 3 роки тому +75

    සර් වගෙ කොන්දක් තියෙන පුතෙක් හදපු දෙමාපියන්ට මේ පින අනුමෝදන් වේවා!

    • @BuddhistStudiesAcademy
      @BuddhistStudiesAcademy 3 роки тому

      ua-cam.com/video/L3yn9xJ930U/v-deo.html

    • @MangalikaMangalika-z7l
      @MangalikaMangalika-z7l 9 місяців тому

      නොඇසු දැයැක් ඇශුවේ ඔබ තුමාගෙන් ජනිත මහත්තයාටත් ගොඩාක් පින් අපිව දැනුවත් කරාට අපේ රටේ අන්දයන්ගේ ඇස් ඇරේවා දලදා සමිදු පිහිටයි

  • @dam_it2576
    @dam_it2576 3 роки тому +41

    චන්දන මහත්මා ... මේ ඉතාම වටිනා වැඩ සටහනකි... ඔබ දුන් දැනුම සරල පැතිකඩකි... නමුත් අර්ථය අති මහත්ය... අප නිවැරදි විය යුතු බව ලජ්ජාවෙන් වුවත් හැඟේ ... ස්තුතියි ඔබ දෙපලටම....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +51

    අදනම් අවශ්‍යම කෙනෙක් හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා ඔබලාට ජයවේවා

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 роки тому +22

    චන්දන මහත්මයා, ඔබ ශේ්ෂ්ඨ හෙළයෙකි! Thank you

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 3 роки тому +39

    ගොඩාක් සතුටුයි, සැමටම මෙම වැඩසටහන නැරබිමට සිත් ඇතිවේවායි පතනවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +47

    සත්‍ය මතුවී මිත්‍යා ව දුරුවේවා .ඔබ සැමට ජයවේවා . සුවපත් වේවා .සැමට යහපත සැලසේවා .🙏🙏🙏

  • @kapiladon7153
    @kapiladon7153 3 роки тому +27

    චන්දන ගුණවර්ධන මහතා අපේ රටේ ඉන්න අති විශිෂ්ට මහත්මයෙක් එතුමා ට thruwan saranai

  • @iranganinielsen3081
    @iranganinielsen3081 3 роки тому +24

    යතාර්ථ වීඩියෝ සෑම එකක්ම මම බොහොමත්ම ගෞරවයෙන් බලන්නෙ ඔබතුමලට බොහොමත්ම පින් .

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 роки тому +18

    අපේ මහනායක හාමුදුවරුන්ට මේටික තේරුම් ගන්න පුලුවන් වුනොත් අපේ ධර්මය අාරක්ෂාවෙයි. ඔබ තුමාලට බුදුසරණයි.

  • @rohanfernando679
    @rohanfernando679 3 роки тому +10

    ජනිත් ඔබට ඉතාමත්ම ස්තුතියි මෙවැනි වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ වගෙම චන්දන මහත්තයාටත් බෙහෙවින් ස්තුතියි අපේ රටේ මිනිසුන් ක්‍රියා කරන්නේ ඔවුන්ට ලැබුණු ඉගැන්වීම් අනුව යි ඒ වගේම අපේ රටේ බහුතරයක් කියා තියෙන දෙයින් පිට දෙයක් කල්පනා කර සිතා කටයුතු කිරීමට වැඩිපුර මැලිකමක් දක්වනවා මොකද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා අපිට කියලා තියෙනවා මම සිසිර මහත්මයාගේ දේශන වලට සවන් දීලා මහාවංශය download කරගෙන තමයි මුලින්ම මෙය පටන් ගත්තේ එම වටිනා පොත් පටන් ගන්නකොටම සත් වැනි පිටුවේ කියා තිබෙනවා මහා පරාක්‍රම රජතුමා ජම්බුද්වීපයේ රජුන් මැඩපවත්වා රාජ්‍ය කළ බව එතකොට මට හිතුනා මේ ජම්බුදීපේ තිබුණේ කොහෙද කියලා එතන ඉදන් මං මේ ගැන හොයන්න පටන් ගත්තා මේ covid නිවාඩු මට එයට පිටුවහලක් වුණා ඉතින් මෙහෙම සොයන කොට මට ඇත්තටම තේරුණා අපේ මව්බිමේ ඉතිහාසය වෙනස් කර තිබෙන බව ඒ වගේම බුදුන් වහන්සේ අපේ මේ මව්බිමේ ඉපදුනු බව මම තව දුරටත් කරුණු එකතු කරමින් යනවා එම නිසා මේ ක්‍රියාවලියට කිසිසේත් තානාන්තර දරමින් බොරුව සමාජගත කරන ස්වාමීන් වහන්සේලා කැමති නැති බව මම තරයේ විශ්වාස කරමි එමනිසා ඔවුන් යටිකූට්ටු වැඩ රජය සමඟ එකතු වී කරගෙන යෑමට උනන්දු විය හැකියි නමුත් මෙ ප්‍රවණතාව ඉදිරියේ රජය මිනිසුන්ගේ මතයක ද ඉඩ දෙන වාතාවරණය ගොඩනැගීමට අපට හැකි වේවි එම නිස හෙලයිනි අවදි වී ඇත්ත තේරුම් අරගෙන ක්‍රියා කරන ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි බුදු සරණයි

  • @kusalchathuranga5859
    @kusalchathuranga5859 3 роки тому +34

    බෙහෙවින් ස්තූති ඔබතුමන්ලා⁣ට ...

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 роки тому +34

    ගොඩක් කල් බලන් හිටියා මෙතුමා සාකච්ඡා කිරීමට අනිවාර්යයෙන්ම එන බව ට.බොහෝ පින් ඔබ තුමන්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandimalfernando2442
    @chandimalfernando2442 3 роки тому +75

    ඔබතුමා දිගටම වැඩසටහන කරගෙන ගියත් සවන්දී ඉන්න හිතෙනවා,මම කතෝලිකයෙකි ඉතාමත් ආශාවෙන් (පිපාසයෙන්)සවන් දෙන්නෙ මෙයට ඒත් මට වැටහෙන දේ බෞද්ධයින්ට නොතේරෙන එකයි පුදුමය? ජේසුත් නාව,නොඉපදුන,අපේ රටේ බුදුහාමුදුරුවො ඉපදුනා කියන එක දැනෙද්දි පට්ටම ගැම්මක් එන්නෙ! තවත් විස්තර අප හමුවේ තබන්නට බුදුසරනම ලැබේවා! ජේසුගෙ පිහිටත් ලැබේවා.🙏🙏🙏👏👏👏

    • @niluruvini9913
      @niluruvini9913 3 роки тому +5

      🙏🙏🙏

    • @samanarachchi9079
      @samanarachchi9079 3 роки тому +5

      🙏

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 роки тому +5

      තෙරුවන් සරණයි ඔබට...🌹

    • @dk4386
      @dk4386 3 роки тому +7

      ඔබට තව තවත් සත්‍ය අවබෝධය.

    • @chandimabasnayaka132
      @chandimabasnayaka132 3 роки тому +6

      තෙරුවන් සරණයි.ජේසු පිහිටයි ඔබට

  • @nimalsenadderage1461
    @nimalsenadderage1461 3 роки тому +43

    වහල් බවින් මිදිමට...හැකිපමණ සත්‍ය මිනිසුනට අවබෝධ කරදෙමු.

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +17

    අනුබුදු හිමි පහලවි මතුකල උතුම් නිවන්මග හා බැදුනු, හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය මතුකරන්නකැපවු පින්වත් ජනිත් මල්ලි ඇතුලු සැමට කායික මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි සුවපත් වේවා susith min of health

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +41

    මේ දේ දැන් හරි සත්‍ය එලියට එන එක ගැන හරිම සතුටුයි , අද හරිම ගොඩාක් වටිනා සාකච්ඡාවක් . ( ඈත්තෙන්ම වහල්ලු 100%) දැන්වත් හිතුවොත් අපිට අපේ සත්‍ය වටහා ගන්න පුලුවන් වෙයි ජයගන්න , ඔබතුමාලාට ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි ❤️🌹🌹🌹🌹

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 роки тому +2

      Diatama me ithihaayaya gana katha kramu

    • @summerleaf9080
      @summerleaf9080 3 роки тому

      හැබැයි අපිට පේන්නෙ නෑ සත්‍ය වටහාගත්ත එකෙක්වත් ඔය නඩෙන්. හැම එකාම පුක කැඩිච්ච කඩි වගේ දඟලනවා නම් නිතරම පේනවා..

  • @sumanasarak8264
    @sumanasarak8264 3 роки тому +26

    යමක් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුණු දෙකයි එනම් මොඩකම සහ උඩගුකම . බොහොම පින්

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 роки тому

      Pigaanata balu bettak demmoth eka prathikshepa karannath ona moda kama saha udangu kamada?

    • @sumanasarak8264
      @sumanasarak8264 3 роки тому

      @@chandrakulupana6972බලුබෙට්ටක් තරම්වත් මොළයක් නැති කෙනෙකුගේ දුර්වල තර්කයක් බවයි පෙනෙන්නේ.තර්කය දෙපැත්ත කැපෙන අවියකි එම නිසා අසත්‍ය මෙන්ම සත්‍යද කැපිය හැකිය.බලුබෙට්ට ප්‍රතික්ෂේප කිරීමට ලොකු බුද්ධි යක් අවශ්‍යද?

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 роки тому

      @@sumanasarak8264 ona deyak prathikshepa karanna e deka ona kiyapu nisayi mama kivve. Ehi upahaasaya therum ganna molayak obata nethi veema genayi kanagaatu?

    • @sumanasarak8264
      @sumanasarak8264 3 роки тому

      @@chandrakulupana6972 එහෙනම් යම් මතයක් කියල කියන්නම්

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 роки тому

      @@sumanasarak8264 onama mathayak prathikshepa kireemata avashya moda kama saha udangu kamada?
      Obe tharkaye durvala kama den penenava neda? Obata penenne obe paeththa vitharayine?

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 роки тому +33

    ඉතාම වටිනා අදහස් දැක්වීමක් මහත්මයා.... ඉදිරියටත් මේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි!

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 3 роки тому +32

    සිව්හෙලයන්ට යථාර්ථය අවබෝධ වේවා.

  • @prasadkumara4707
    @prasadkumara4707 3 роки тому +18

    ඉතාමත්ම වටිනා ලෙස තර්කානුකූලව කරුනු ඉදිරිපත් කිරීමක්.තුති ඔබතුමන්ට

  • @hasanthisenanayake1238
    @hasanthisenanayake1238 3 роки тому +53

    දේශපාලුවන් අමතක කරන්න. ඔබ වැනි බුද්ධිමතුන් පෙරමුණ ගත්තොත් මෙය යතාර්ථයක්ම වේවි .

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 роки тому +12

    ඉතා වටිනා වැදගත් දේශනයක් අපට laba දුන්නට චන්දන mahatmayatath..meya සංවිධාන kala janith මල්ලිටත් godak pin..ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ..

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 роки тому +10

    ඉතාමත්ම අනර්ග video එකක්. හරිම අපූරු පැහැදිලි කිරීමක්. මෙතුමා සමග කරන තවත් මෙවැනි වැඩ සටහනක් බලාපොරොත්තු වෙනවා. (ජනිත් මහත්මයා ඔබතුමා හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම පාවිච්චි කරන්නෙම බුදුපියානන් වහන්සේ මේ හෙලබිමේමයි කියලා ඔප්පු කරන්න. ඒක තමයි වෙන්න ඕන දේ. හරිම ප්‍රශන්සනීයයි ඔබේ කාර්ය භාර්ය.) ඔබ දෙදෙනා නිදුක් වේවා නීරෝගි වේවා !!! උතුම් නිබ්බානයෙන් දුකින් මිදෙත්වා !!! *සිරි සද්ධර්මයට එරෙහිව ගෙනෙන අනපනත් උපන් ගෙයිම මියදෙත්වා !!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому +15

    ඔබතුමන් ලාට නීරෝගීභාවය හ දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏. සත්‍ය ට ජයගනිත්වා.!!! 🙏🙏. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 роки тому +37

    ජ්නිත් පුතෙ ඔයා මෙ සර් එක්ක කල වැඩ සටහන ඉතාම ඉතාමත් හොඳ වැඩ සටහන ක් මෙරටෙ ඉන්න සියලුම දෙනාගෙම බුද්ධය මතු ව් සත්‍ය වැටහෙවා කියලා පතනවා පුතෙ ඔයාට සර්ටත් තෙරුවන් සරනයි ඉදිරියට යන්න පුතෙ

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 роки тому +10

    සියලුම දෙනා ට ජයෙන් ජය වේවා ......සුවපත් වේවා ......

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 роки тому +31

    Mr Janith, You are doing a historic service! Highly appreciated!

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 роки тому +38

    ඔබතුමාට ද ජනිත් මහතාටද නිරෝගි සුව අදිටන් කරමින්🙏🙏🙏🙏

    • @bandulasenevirathna8430
      @bandulasenevirathna8430 3 роки тому +2

      ඔබ තුමන් ලට තෙරුවන් සරණයි.!
      ජයවේවා.!

  • @ranjaniseneviratne8263
    @ranjaniseneviratne8263 3 роки тому +10

    විශිෂ්ඨයි . තවදුරටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කළ හැකි වේවා !

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 роки тому +8

    ඔබ තුමාට බුදුසරණයි.. හරවත් වැඩසටහනක්‌.. ජනිත් ඔබ‍ට බොහොම ස්තුතියි ♥♥♥

  • @sachchadis8883
    @sachchadis8883 3 роки тому +18

    සැබෑ හෙළයෙක් රටේ පාලකයා වන තෙක් මේ ඉතිහාසය වැලලී පවතිනු ඇත.

  • @kanthigodage5348
    @kanthigodage5348 3 роки тому +48

    ජනිත ඔයා ඉතිහාස ගත වීමට නියමිතයි . අද දින ඇට්ටරයින්ට හොද පාඩම් ටිකක් කියලා දුන්නා

  • @lionelmabimage5945
    @lionelmabimage5945 3 роки тому +35

    ඉතා හොඳ වැඩ සටහනක්. තව තවත් ශක්තිමත් ව ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 3 роки тому +19

    සිව් හෙළ යට ජයවේවා!
    ඔබගේ කැපවීම ස්තුතිය.

  • @sirilee139
    @sirilee139 3 роки тому +27

    අපේ රටේ දැනට ඉන්න ;මෙවැනි
    දක්ෂ කම් අැති පුද්ගලයින්
    ටික ඒකතු උනොත් පාර්ලි මේන්තුවේ ඉන්න ටික විතරක් නෙමෙයි අති ගරැ මහානාය
    හාමුදුරැවරැ ; පුරා විජ්ජා මහත්තරැ
    තද නින්දෙන් අැස් අැරෙනවාමයි.
    ඉදිරිපත්වුන ඹබ තුමාටත් ජනිත්
    පුතා අැතුලු කාර්ය මංඩලයටත්
    ස්තුතිවන්තවෙමු.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +2

    යුතුකම ඉටුකල ඔබතුමා සමුඅරන් කියා ඇසුවාම මේ වැඩසටහන ආයෙ බලන්න ආවෙ .ඔබතුමාට අනන්ත සසර පටන් කල සියලු පින් අනුමෝදන් කර නිබ්බාන සුවය පිනිස ම හේතු වේවා යි අදිටන් කරමි.🙏🙏🙏

  • @Thegame78173
    @Thegame78173 3 роки тому +29

    සුවපත් වේවා සියලුම සිංහලයන්ට මෙ සත්‍ය වෙටහෙව ......

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +6

    තෙරැවන් සරනයි ඔබ දෙපලට...යථාරතය ..යථාර්තයක් වෙවා නොබො දිනකින්.....

  • @menikaaasoka3540
    @menikaaasoka3540 3 роки тому +9

    අනෙ.හරිම.වැදගත්.කතවක්ඔබ.තුමාට.ගොඩක්.පිං

  • @peshilamahanama981
    @peshilamahanama981 3 роки тому +13

    වහල් මානසිකත්වයෙන් මිදුනු යථාර්ථය දනික මතු පරපුරක් මේ හෙලබිමේ පහලවේවා..බාහිරයෙන් දකින සියලුමදේ තුල යථාර්ථය දැන දැකගන්නට සිත් පහල වේවා ..🙏🙏🙏

  • @nihalsumanadheera6279
    @nihalsumanadheera6279 3 роки тому +13

    Very good very good !!!

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 роки тому +12

    අද නම් අපට ගොඩාක් සතුටුයි.ඉදිරියටත් මේ මහත්මයා එක්ක වැඩසටහන් කරන්න.හරිම කැමැත්තෙන් අද වීඩියෝව බලුවේ.ජය ශ්‍රි

  • @kapiladon7153
    @kapiladon7153 3 роки тому +11

    ඔබතුමන්ලා ජයරත්න pathiarchchi මහතා සමඟ සාකච්ඡාwak කරන්න පුළුවන් නම් එය ඉතා වැදගත් වේ, ඔහු ලඟ තියෙන තොරතුරු ගොඩක් වටිනවා ඔබලාට thruwan saranai

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 роки тому +7

    සහතික ඇත්ත. අපි ඔබ සමගයි.

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 3 роки тому +2

    සත්‍යය ඉතිහාසය ගැන අපි දැන්වත් කලාට ඔබතුමාට බොහොම පින්. ජයවේවා !

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 роки тому +10

    නිර්මල .නියම බුදු දහමත් සිරි දේශයේ සත්ත්‍යත් පෙන්වාදෙන ඔබතුමන්ලා මේ ගොතම බුද්ධ සාසනය තුලදී ම නිවනින් නිවෙත්වා !!!!

    • @summerleaf9080
      @summerleaf9080 3 роки тому

      පොල් ගහෙන් කොස් ගෙඩි හැදිලා ආවත්, ඔය මත වල ඉන්නකන් නම්, නිවන බොරු!!!!

  • @padminidias9345
    @padminidias9345 3 роки тому +1

    වටිනා හරවත් තොරතුරු ඉදිරිපත් කරමින් ඔබතුමන්ලා කරන මෙම උතුම් කාර්යයට පුණ්‍යානුමෝදනා කරමි. මෙම කාර්යය තව දුරටත් ඉදිරියට ගෙන යාමට ඔබතුමන්ලා ට ශක්තිය ධෛර්යය ලැබේවායි මම අධිෂ්ඨාන කරමි.

  • @sumithranjana7501
    @sumithranjana7501 3 роки тому +1

    අදුරින් වැසිගිය දේශයක්, අවිද්‍යෙවන් අතරමං වු සමාජයක්, අවදිකර නැනස පැදිමට ඔබ වැනි වියතුන් තවමත් ඉතිරිවි සිටිම අපේ වාසනාවක්, චන්දන මැතිතුමනි ඔබට හෙලයෙක් විදිහට මාගේ ගෞරවය. නැවතත් මේ දිපය ගොඩ නගමු ඔබට ස්තුති.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 роки тому +41

    ජනිත් මහත්මයා ඔබ තෝරා ගත්තේ සුදුසුම පුද්ගලයකු තමයි .මම එතුමාගේ වැඩ සටහනක් දැක්කොත් අනිවාර්යයෙන් කියවනවා.ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .

  • @udaniliyanage6729
    @udaniliyanage6729 3 роки тому +1

    ඔබ තුමාගේ වියෝව රටට පාඩුවකි.ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 9 місяців тому

    ඔබ තුමාගේ අන්තිම වචන කිපයට සාදු සාදු සාදු අපෙමරටේ බුදුන් වෙවා සාදු සාදු සාදු

  • @dk4386
    @dk4386 3 роки тому +44

    චන්දන මහත්තයෝ අපේ රටේ සමහරක් අය විශේෂයෙන් හාමුදුරුවරු
    අපේ ඉතිහාසය වැරදි කියනකොට අධික ලෙස
    කෝපයට පත් වෙනවා.
    තාමත් අර පැණි මුට්ටියට
    යන ඇබලෝයො වගේ පේලියට යනවා. පොඩ්ඩක්
    සිතන්නේ නැහැ අර ඉස්සර
    වෙලා ගියා ඇබලොයෝ පැණි
    මුත්තියට වැටිලා නැහුන නේද
    කියල. බුදු දහමත් නිවැරදි
    ඉතිහාසයත් මතුවීම වැළැක්විය නොහැකි, ඒ සඳහා කාලය ඇවිත්.

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 3 роки тому +1

    ස්තුතියි ජනිත් පුතා ඔබට. ඒ වගේම චන්දන මහත්මයාට. බොහෝම පින්

  • @kotuwegedaragunawardhana7610
    @kotuwegedaragunawardhana7610 3 роки тому +7

    මෙවන් වැඩසටහන්වලින් අපව දැනුවත්කිරීමගැන ඔබතුමන්ලාට ගොඩාක් පිං.

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 роки тому +15

    පැහැදිලිවම ඔබලාට පින්

  • @padmachandra2430
    @padmachandra2430 Рік тому

    මේ මහත්වරු දෙදෙනා මීනිසුන්ගේ මුල්බැස ගත් අදහස් වෙන්ස් කිරිමට ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි. මාගේ ප්‍රනාමය.

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 3 роки тому +7

    විශිෂ්ඨ වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳ ජනිත් පුතාට බෙහෙවින් ස්තූතියි , තෙරුවන් සරණයි

  • @channelfocus1307
    @channelfocus1307 3 роки тому +6

    ජේසු පිහිටයි..

  • @dealwisosadhavikum4431
    @dealwisosadhavikum4431 3 роки тому

    ජනිත් ඔබ කරන මෙහෙය ඉතා උතුම්.චන්දන මහතාට ගොඩක් පින්

  • @udayanishantha9630
    @udayanishantha9630 3 роки тому +7

    Obathumata theruwan saranai. Dheergausha lebewa. ....sthuthie Ape me minissunge es padanawata.

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 роки тому +1

    චන්දන මහත්තය බොහොම අගෙයි යථාර්තය සම්ග සම්බන්ධ වීම

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому

    🙏👏👏👏👏🙏🙏🙏🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට මේ ඉතිහාසය ගැන හෙලිකාර්ණ සියළුම දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹 මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපි ඉපදුන මේ මාතෘ බුමියය් එය සත්තයි 🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 роки тому +6

    ඔබතුමන් ගේ අවසාන නිගමනය දුන් ආකාරය ඉතාම සංවේදීයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ජනිත් ඔබටත් ස්තුතියි. හෙළයට ජයවේවා

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому +4

    Sathya waetahewa.budusaranai dewiPIHITAI .jayamawewa obata.budusaranai

  • @devikapriyangani5532
    @devikapriyangani5532 3 роки тому +6

    Obathumata Garu karanawa...

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 роки тому +1

      Igana ganna lamiwath mewae me ugath Aya katha krana ewa unandu na mokada me wela thiyene kiyala hithenawa

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 роки тому +7

    යහපත්කම වේවා

  • @isuruanurada
    @isuruanurada 3 роки тому

    මෙවැනි විචාර බුද්ධියක් සහිත බුද්ධිමතුන්ගේ අදහස් අපේ රටට අවශ්‍යයි. ඉදිරියටත් මෙය වීඩියෝ මාලාවක් ලෙස කරගෙන යන්න. තෙරුවන් සරණයි !!!

  • @milanasanka8890
    @milanasanka8890 3 роки тому +5

    තෙරුවන් සරණයි

  • @susanthajayawaradana8196
    @susanthajayawaradana8196 2 роки тому +1

    ඔබතුමාට බොහෝම පිං මෙ ගැන අපව දැනුවත් කරාට. 🙂

  • @sriyanidavi890
    @sriyanidavi890 3 роки тому +5

    Theruwan saranai.siwhelaye punaragamanayi.bohoma esthuthi.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 місяців тому

    සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому

    බුදු හමුරුවෝ ගැන කියන කොට කව්රු හරි මගේ හිතේ මලක් පිපෙන ව වගේ සතුටක් දැනෙනවා ඇත්තමය් 🌹🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 роки тому +2

    ඔබතුමන්ලට ගොඩාක් පිං මේ විදියට අපිව දැනුවත් කලාට.චන්දන මහත්මයා ඉදිරිපත් කල මතයන් එකක්වත් අසත්‍යයි කියල කියල ඔප්පු කරන්න හේතු කරුණු නෑ.නමුත් මිනිස්සු ඒවා පිලිගන්න අකමැති බුදුපියාණන් වහන්සේගේ සත්‍ය දර්මය තවම ඉස්මතුවෙලා නැති නිසාද කියල හිතෙනවා.🤔සත්‍ය දර්මය තුල ගැටුම් ඇතිවෙන්න විදියක් නෑනෙ .හැම දෙනා ලගම මයිත්‍රිය,කරුණාව,දයාව,අනුකම්පාව වගේ දේවල් තමයි ඇතිවෙන්න ඕන කියලයි හිතෙන්නේ .ඒ නිසා ඉතිහාසය වගේම බුදුපියාණන් වහන්සේගේ සත්‍ය දර්මය ගැනත් අසත්‍යයි කියල ඔප්පු කරන්න බැරිවෙන සාකච්ඡා අපිට අරගෙන එන්න .හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 3 роки тому

    තුමනි ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉසිස්තයි පැහැදිලියි ධර්ශනීය අර්තවත් සත්‍ය දේශනාවක් ඔබතුමන්ලා සියලු දෙනාටම පිo සිදුවේවා හැදූවැඩූ දේමාපියන්ටත් බොහෝම පිoසිදු වේවා මම තoගල්ලෙ හොදේ

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 3 роки тому +7

    බුදු සරණයි .

  • @samanthifernando8283
    @samanthifernando8283 3 роки тому +3

    Great to see Mr Chandana Gunawardana's contribution to reveal our STOLLEN History. We are looking forward to see a program like this with Mr Mahinda Pathegama too !!!! Thank you Janith for your hard work !

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 роки тому +2

    ජය සුවපත් වේවා !!!

  • @ceylonpatriot1879
    @ceylonpatriot1879 3 роки тому +15

    BRILLIANT ! Hope more and more people will "open" their minds and start exploring and decide. "Attitude is Everything" 🙏🏽

    • @dianarajapathirana978
      @dianarajapathirana978 3 роки тому +2

      The subject matter...
      Actually the hela history and buddhist doctrine means two different subjects.
      Hela citizens are lost with the fake narrative with cooked stories.
      If it is to wipe out the theravada buddhism from our motherland,you should be careful from the crafty wolves in sheep clothing.
      You must identify the infidels and blasphemers.We must protect the religious freedom.
      Even Devadatta Thero known for his elegance and psychic power,created rift among monks.Also proposed strict ascetic rules compulsory for the Sangha.But the The Buddha ,the exalted one did not approve the rules mandatory .Later on he passed away sinking to the earth.Lust,greed,hate and power turned him against omniscient Buddha.Unity is the best key.
      Raja Maha Viharayas were mode of education than worship. Also the Data Banks preserved.Have many secrets and information connected to the era of Buddha Gothama Samana.
      Thanks for sharing the precious information.
      Theruwan Saranai.Suwapath wewa.

    • @ceylonpatriot1879
      @ceylonpatriot1879 3 роки тому

      @@udakainsynsie9928 hope you are enjoying whatever you are smoking 👍🏼

  • @gayansampath9478
    @gayansampath9478 3 роки тому +13

    ත්‍රිපිටක පනතක් ගෙන ඒම බුදු දහමේ අවසානය ආරම්බ වේවි

  • @chandimayatawara3415
    @chandimayatawara3415 3 роки тому

    ගොඩක් පින් ඔබ දෙපලට ජයවේවා ජයරත්න ගුරුතුමනි තවත් මෙවැනි වැඩ සටහන් අපිට ලබා දෙන්න

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 роки тому +3

    Oba siyalu denata theruwan saranai .parama nibbana suwayen suwapath wewa ..

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 роки тому

    ජනිත් මහතා , ඔබ අසනීප වූ අවස්ථාවේ ඔබව ආරක්ෂා කර දුන් ,ඔබට සෙත් පැතූ සියලු මිනිසුන්ට ,විශ්ව බලවේගවලට ස්තුතිවන්ත වේවා! ඉතාම වටින වැඩසටහනක් . ජයවේවා!

  • @nimalpremaratna3727
    @nimalpremaratna3727 3 роки тому

    ඔබතුමා මේ සාකච්ඡවට සහභාගි වී මේ පැහැදිලි කිරීම අප රටවැසියාට ඉතාමත් වටිනා පැහැදිලි කිරීමකි. ඔබතුමාට බොහොමත් කුසලකි

    • @summerleaf9080
      @summerleaf9080 3 роки тому

      කුසල් නෙමේ.අකුසල්

  • @clachannel3597
    @clachannel3597 3 роки тому

    ඇත්තටම චන්දන මහත්මා වැනි අයව ගෙනල්ල මෙවැනි වැඩසටහන් කරනවනම් යහපත්..ඔබට ජය...තෙරුවන්සරනයි

  • @indranijayasekara7206
    @indranijayasekara7206 3 роки тому +7

    ඉතා හොඳ වැඩ සටහනක්. තව තවත් ශක්තිමත් ව ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා
    18

  • @lasithbuddhika6606
    @lasithbuddhika6606 3 роки тому +8

    Excellent Effort.... Go Ahead.....❤️❤️👍👍

    • @sandam390
      @sandam390 3 роки тому

      Don’t publish partial truth man. I saw you have been cutting and pasting the same nonsense in multiple places.
      I request the admin of this channel to report this account to Google. They can track the IP address of this type of folks

    • @lasithbuddhika6606
      @lasithbuddhika6606 3 роки тому +2

      Hi , As a Marine Engineer, According to my knowledge,Around year of 2013 scientists trusted mount Navado in Peru was lowest gravitational acceleration in Earth.They said Navado was a bit surprising because it was about 1000 km south of the Equator.But around year of 2017 NASA scientists found and concluded Sri Lanka and countries close to the Equator had a lowest gravitational acceleration.There are a multitude of reasons for this, the most significant of which arises from the fact that the Earth is rotating around the poles, causing the Earth to literally become flattened around the equator. This is, in essence, due to the same (centrifugal) force you feel pushing you outwards when spinning in a carousel; the Earth around the equator feels this force, making it bulge outward slightly. This means that the distance from equatorial areas to the centre of the Earth is, on average, more than that from the poles to the centre of the Earth. Hence, places on the equator feel less gravity than the poles, just because the Earth is spinning. This is the biggest reason Sri Lanka - like other places close to the equator - has a lower than average gravity. Thank you.

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 3 роки тому +4

    Oba. Dadanata. Bohoma. Stuti. Tearuvan. Sarani

  • @padminijayasinghe104
    @padminijayasinghe104 3 роки тому

    ඔබතුමාට නිරෝගීව සුවය ලැබේවා! සත්‍ය පෙන්නන්න ඉදිරිපත්වීම ඉතා අගයමි සුවපත් වේවා!

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 роки тому +8

    හෙලයිනේ නැගිටින්න බිය වන්ට එපා !

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 роки тому

    මෙතුමාට නැවතත් අපේ රටේම ඉපදෙන්න සියලු පුන්‍ය ශක්තීන් හේතු වේවා!

  • @nayanavithana
    @nayanavithana 2 роки тому

    සොයන්නට ඇත්ත හමුවේ. වහල් මානසික ත් වය තුළින් සියල්ලෝම මිදෙත්වා. ඔබ වගේ හෙලපුතුන් දහස්ගණනින් බිහි වේවා.

  • @indubandara9406
    @indubandara9406 3 роки тому

    ඉතා වටිනා වැඩ්සටහනක්. මටත් බොහෝ විට අපගේ බෞද්ධ සිද්ධස්ථාන බලන්න ගියවිට ඉතා සංවේගයට පත් වුන අවස්තා තියෙනව. සත්‍ය ධර්මතාවන් ඉස්මතු වේවා .

    • @summerleaf9080
      @summerleaf9080 3 роки тому

      ඕවා ඇත්ත කියන්නෙ ඇයි? තිබුන දහම ඉතිහාසෙ වැරදි කියන්නෙ ඇයි? ( මුන්ගෙ අදහස් එපා.ඔබතුමී ඇයි එහෙම කියන්නෙ කියනවද කරුණාකරලා?

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 роки тому +8

    සුවපත් වේවා .!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @ajithakahadugodacambodia6577
    @ajithakahadugodacambodia6577 3 роки тому +20

    This is very good . Need to explain more like this to people they will understand.

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 3 роки тому

      Yes. The problem with most of them is ignorance of such information. Sure! This also will add itself in a great deal to making them conversant of what has really happened here, up to date!

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Рік тому

    සැබෑ තත්වය අවබෝද උනා ඔබ තුමන්ලාට බෙහෙවින්ම පිං. මෙවන් උතුම් දේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා මගින් ප්‍රචාරය කල යුතුයි. ඇයි උන්වහන්සේලා නිහඩ.

  • @karunadasakothalawala6332
    @karunadasakothalawala6332 3 роки тому +1

    සුවපත් වේවා !

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 10 місяців тому

    ජනිත් පුතේ ඔයාට බුදු සරණයි අපේ රටෙ හෙළ ඉතිහාසය සොයා ගැනීම ට තව තවත් ශක්ති දහිරිය ලැබේවා