I can imagine which group of individuals who unlike this lecture. It's a fantastic lecture that I was searching for long time, very inspirationa. Thanks Sir!!!
සිංහළ ජාතිය ශක්තිමත්ව සිට සියලු සුලු ජාතීන් රැකගනිමු .Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment, Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
Chandana guru piyaneni, oba ape anagathewath anda bawayen bera ganda. Obata puluwan me kammalii kama bada sitina samajayen bera ganda. Obe wadan sadarandewa. Obata pin uthumanenii.
He is absolutely correct in saying 'no use in talking to Buddhist monks'. Actually Buddhist monks should set an example to lay people. Just look at the way they behave and talk. There is no difference between them and laypeople. On the contrary there are better laypeople who live according to the teachings of Buddha. Of course there are few monks who are worthy of respect. Unfortunately Buddhist monks who should be living right now have left us. Example, Rev.Gangodwila Soma Thero and Rev Maduluwawe Sobitha Thero.
Join hands with Mr.Nagananda and take this opportunity to save this country from ruination. Please join him. Do not split up the votes by contesting individually. Let's unite together save this country from ruination.
Apita warduna than godai sir..ape wasanawata sir wage kenek lankawata ipadune..kohoma hari me jathiya nagittawanna uadw karanna sir...sirta godak pin🙏🙏🙏
ඔබ තුමා අපට අහිමි වුයේ අපේ සිංහල ජාතියේ අවාසනාවකට....🙏🙏🙏🙏
ලක් මෑණියන්ගේ විශිෂ්ට පුතෙක් ඔබ තුමා.. තෙරුවන් සරණයි. 🙏💐💐💐
❤😢අනේ ඔබ තුමා නැති වුනේ අපේ අවාසනාවකට ,,පුළුවන් නමි අපි එකතු වෙමු,,
ඔබතුමා ගෙ වචන වල කියන්න බැරි තෙරුමක් තියෙනවා ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ජෙසු පිහිටයි
මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත.
පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා
we lost you
ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
මට පුදුමාකාර ලොබ කමක් දැනෙනවා ....ඔබ තුමාගේ වැඩසටහන් වලට...ගොඩාක් පින් අපිට මේවා බලන්න සැලැස්වීමට🙏🙏❤️
පිං අැරගනින්, පිං දෙදි ඉඳපන්, නිවටයො, සටන් කරපන් අඩපන් කිරි එරෙන්න, පකේ පිං, පොන්නයො
මේ රටේ ඉන්නෙ බල තණ්හාවෙන් කුහකකමෙන් පිරුනු බඩගෝස්තරවාදි පාලකයින් සර්.. එයාල රට හදන්නෙත් නෑ හදන්න දෙන්නෙත් නෑ... දැන් නම් මේ රට හදන්න පුලුවන් පාලකයෙක් පේන තෙක් මානෙකත් නෑ... ඔබතුමාගෙ දේශනය අහද්දි හිතට හරිම දුකයි ඇයි මගේ රටට මෙහෙම උනේ කියලා.
නොපෙනෙන ඇත්ත.. බොහොම ස්තුතියි ඔබ තුමාට..!!
ඔබ කියපු දේ දැන් ඇස්
පනාපිට වෙලා චන්දන සර්..
නමුත් ඔබ නික්ම ගහින්.. මට නම් දරා ගන්න බැහැ 😢
බලන්න කිසිම ලෙඩක් පේන්නේ නැහැ.
නිවන් සුව ලැබේවා..
ඇයි මෙතුමා නැති වෙලාද
ඔවි නැති වෙිලා😢
@@anuradharavihari7620ඔව් එයා vaccine එක නිසා Heartattak හැදිලා යන්න ගියා.
@@anuradharavihari7620ua-cam.com/video/E2PUIcTGQHQ/v-deo.htmlsi=1GzSpd4D5flLajOg
ඔබ තුමාල තමයි අපේ රටේ සම්පත් ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට මාගේ නමස්කාර ...
Obatomala me rat minissu danuvat karAla sakriyava ddayakavenna pinsida vei
හරිම හොද තොරතුරැ රැසක් ලැබුනා.ගොඩක් සල්ලි දිලාවත් මේ දැනුම ගන්න බැහැ.පොඩි දුකකුත් එනවා 80 සිට රට විනාශ වේන්න ගන්නවා.එ අතර අපි මේ ලොකේට බිහි වේනවා.රටේ තත්වය උඩ අද්යාපනය බිද වැටේනවා.පාසල් හතරක ඉගේනගන්න සිද්ද වේනවා.කොතනින්ද අල්ලගන්නේ කියලා හිතනකොටම මේන්න ලොකුවේලා.දැන් වයස 39 දැන් පුලුවන් මටිටමින් ඉගේනගන්නවා. අදත් කලේ දැනුමට යමක් එකතු කරගත්තු එක. ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වේනවා.බුදු සරණයි.
වටිනා කතාවක් . ඔබ තුමා කියපු අපිට නැති වී ගෙන යන දේවල් ගැනත් තව දුරටත් කියල දෙන්න පුළුවන් නම් බොහොම පින්...
හදවත ට නොව බුද්ධියට ආමන්ත්‍රණය කරන්නා වූ විශිෂ්ට කතිකාවතක්.... අහිමි උන අනාගතයක ට ගමන් කරන මගක් පෑදීම සම්බන්ධව කරන මනා වූ දේශනයක් ❤️❤️
Lankawata ma dawasa wala hitiyama methuma loku abaranyaka wai ❤
Adaraneeya chandana sir oba hamadamath amaraneeyai 🙏🙏🙏
මම ව්‍යාපාරයක් ගොඩ නගන්න උත්සාහ කරනවා ඔබ තුමාගේ මේ වගේ වැඩසටහන් ලොකු රුකුලක් ෂක්තියක්🙏
අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ.එක දිගටම බැලුවා හුස්ම ගන්නත් සමහර තැන්වල අමතක වුනා වගේ.අනන්තවත් දේශනා,උපදේශන අහල තියෙනවා.ඒත් මේ කතාව තරම් හිතට වැදුනේ නෑ එකක්වත්.ඇත්තටම මගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් මේක.ඔබතුමාට බොහොම පින්.🙏💐🌺 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
හරිම අනර්ඝ ෙදේශනාවක් ඹබට ජයම ෙවෙිවා👍👍👍👍
ඔබතුමාට ගොඩාක් පින් මේ වගෙ අපේ මිනිස්සුන්ගෙ ඇස් පාදනවට.. තෙරුවන් සරණයි !!!
පිං ටික තියන් අැරගනින්, පිංපියො, සටන් කරපන් පිංපියො
I can imagine which group of individuals who unlike this lecture. It's a fantastic lecture that I was searching for long time, very inspirationa. Thanks Sir!!!
සර්ට ,තුනුරුවන් ගේම සරණයි
සර්ට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය දවසින් දවස වැඩි වේවා .
සිංහලෙන් අවදි වෙයවු
තෙරුවන් සරණයි ඔබතුමාට
අපි දුරකථනයට හලො නොකිය ආයුබොවන් කිවුවොත් එක මොහොත්කයට මෙ උතුම් වචනය මෙ රට වැසියනට කොයිතරම් ආශිර්වාදයක් වෙනවද් .
ඔබට ආයු බෝහෝ වේවා ! සිංහලයනී අවදිව්මට කාළයයී
This is a good start !! Team work is key 🔑 .. also we have to help each other without trying to bring each other down .!🇱🇰🇱🇰🇱🇰🙏
අනර්ඝ දේශණයක් මහත්මාණෙනි.
යහපතක්ම වේවා!
Sir kalakin dakimath satutui.thank you
සිංහළ ජාතිය ශක්තිමත්ව සිට සියලු සුලු ජාතීන් රැකගනිමු .Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment,
Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
වට්න කතාවක් සර් බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් වටින කතාවක් . රටට වෙලා තියන දේ ගැන ගොඩාක් දුකයි.
පුළුවන් නම් ඔය තොරතුරු වල මුලාශ්‍ර දෙන්න... වැඩි පුර දැනගැනීම සදහා... දැනුවත් කලාට ඉස්තුති
ඔබතුමන්ට දිගාසිරි වේවා !!!
@@janakasenadheera2912ua-cam.com/video/E2PUIcTGQHQ/v-deo.htmlsi=1GzSpd4D5flLajOg
ඔබතුමා අද මේ රටට අවශ්‍යම කෙනෙක්❤ ඔබ තුමාගෙ සමුගැනීම අපෙ රටට බලවත් පාඩුවක්
මේ කතාව අහනකොත 1950ගනන්වල ආසියාවෙ දුප්පත්ම රටේ සිංගප්පූරුවේ මම කම්කරුවෙක් වෙලා වැඩ කරනවා . ලංකාවේ ගෑනූ ලැට් වලං හෝදනවා . මොනාද අපිට උනේ කියලා හිතෙනවා මහත්තයෝ .
Oba
@@nilminisakunthalawanigasin9095ua-cam.com/video/E2PUIcTGQHQ/v-deo.htmlsi=1GzSpd4D5flLajOg
ඉතාම වටිනවා.ඉදරියටත් මේ කටයුත්ත කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි...! ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද?
නියම වැඩසටහනක් 🙏🙏🙏🇱🇰
ඔබ තුමාට තෙරුවන් සරණයි ..
ඔය කියන කාලකන්නි ජාතිය බිහි වීමෙන් තමයි බුදු මහත්තයෝ සිව්හෙලයේම හා මාතෘභූමියෙම විනාශඋනේ...
ඔබතුමාට යහපතක්ම වේවා තව තව නෙන නුවන පහල වෙවා
මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත.
පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා
Ane tawama hoyanawa
මෙි අවුරැද්දේ සිට මුස්ලිමි කඩ වර්ජනය කරන්න කවුද කැමති
Api kamaty
මේවා share කරපල්ලා අපේ ජාතිය රැක ගන්න දායක වෙයල්ලා🥺
ඔබතුමා වැනි විද්වතුන් අප රටට ආභම්බරයක්. මේ සුදුසු කාලයයි. හෙලයිනි නැගිටිව්.!
හෙල බිමට උපන් එකම රත්තරන් පුතා.. එකම මිහිකතගේ දරුවා ජාති ජාතිත් අපි ඔබට නයයි
මූලික හේතුව සිංහල yage අසමගිය 😢😢😢
Thank you for excellent speech. Proud of our history but sad ☹️ about our miserable present and uncertainty about our future.
Ape Duwa daruwantae Methuma me pawasana Ithihasayai wadagath..... Oba Thuma wan Ugathun one me rata hadanna nam... 🙏💯👌👍❤️💐
ඔබතුමා කරන ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා කියා මා ද ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
Very good speech and advise for the country. Government should listen to this speech.
චෟර දේෂපාලු වො පසසේ නිවටයො වගෙ දනින් නොවැටි,මේ කතා අහලවත් දැන්වත් රට බේරා ගැනිමට පෙරට වරෙවු. කරන අමන මෝඩකම් අත්හරිවු.මේ කියන මමත් ජපන් රටේ අවුරුදු 12 ක් ජපන් අැතුලුව විවධ ජාතින් සමග ජිවත්වුනා.සැබැ අාශ්චර්ය අපි අත් වින්දා. විසා පවා නොමැතිව ඉදලත් ලස්සන ජිවිතයක් ගත කලා.අපෙ රට ,මවු රට,උතුම් රට කියල ,නැවත ලංකාවට අාවා.දැන් අපි අපා දුක් විදින ගානයි.අපිට මතක් කරන්නවත් පස්සන අතිතයක් හරි තියෙනව.ඒත් අපෙ මතු පරපුරට ඉන්න හිටින්නට රටක්හරිවත් ඉතිරිකර ගන්නට දැන්වත්,මේ පක්ෂ ,පාට,අවස්තාවාදි පෞද්ගලික වාසි බලාගෙන නොව ,රටයි, ජාතියයි ගැන හිතපල්ලා. චෞර දේෂපාලුවන්ගෙන් රට නිදහස් කරගෙන,අලුත්,බුද්ධිමත් සැබැ උත්තමයන් පිරිසක් අතට මේ රට බාර දිමට කටයුතු කරමු.
very well said it. your speech is excellent. theruwan saranai..jayawewa
මාරම වටිනවා සර් ❤ ලොකු දැනුමක් හම්බුනා
මේ දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේ ත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
අනර්ඝ දේශණයක් මහත්මාණෙනි.
අපෙ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ නිල් කොළ විතරයි මතක hure දාන්න
Chandana guru piyaneni, oba ape anagathewath anda bawayen bera ganda. Obata puluwan me kammalii kama bada sitina samajayen bera ganda. Obe wadan sadarandewa. Obata pin uthumanenii.
mr chandana very good school childrens need to know these things this is better than goin tuition class they need to know this our next generation
ඔබ තුමන් මේ ගන්නා උත්සාහය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා! පාසැල් මට්ටමින් තරුණ දරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමට වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් නම් විශිෂ්ටයි. අද ලංකාවේ සමහර තරුණ ළමයින් සිතන පතන විදිය ඉතාමත්ම කණගාටු දායකයි. ඔබට තෙරුවන් සරණයි!
Oya kiyana ewa kelinma bara ganna epa. Oya kiyana swarnamaya yugaya
Me ada wanima kalayak.
Hama labena labayakma unge paribogenayatai yodagaththe.
Daruwanta uganwanna kalin thorathuru wala sathyathawa soyabalanna.
මෙහෙම comments දාල ජාතියක් අවදි කරන්න බෑ... මේ සම්බන්දව සක්‍රියව දායක වන්නයි අවශ්‍ය
ANIWARYENMA
සහතික ඇත්ත
Aniwa 👍
රජයෙන් කොලබ තම්...... තව තව ගෙවල් හදල දෙමු නේද
රජයෙන් කොලබ තව තව ගෙවල් හදල දෙමු නේද අපිට කෙල වෙන්න තව වැඩි කාලයක් නැහැ
මෙය මගේ පෞද්ගලික මතයකි ගම් වල ඉන්න අහිංසක සිංහල මිනිසුන්ටත් ගෙවල් ටිකක් හදල දෙමු කුසුම් නිවාස වියාපෘතිය වගේ
මම වැරදිනම් මෙම අදහස ප්‍රතික්ෂේප කල හැක
මොන දේ දුන්නත් මුස්ලිම් චන්ද එකක්වත්අ ගෝඨාභය සර් ට ලැබෙන්නේ නැත .
ඒක අපි චන්ද වලදී දැක්ක පාඩමක් ඉගෙන්න ගනිමු
මසුරන් කතාවක්. අපේ වැරදි නිසා අපිම විඳවනව
බුදු සරණයි සර් ඔබතුමාට
Subama suba wasanawantha nawa wasarak wewa sir... Pawle samatath, chanl eke siyaluma denatamath ekka
නියමයි සර් නැවත ඉපදුනා වගේ දැනුනා
තෙරුවන් සරණයි
Great start. Change Starts within
නියම කතාව සර්....🙏
Thank you
Good Speach
He is absolutely correct in saying 'no use in talking to Buddhist monks'. Actually Buddhist monks should set an example to lay people. Just look at the way they behave and talk. There is no difference between them and laypeople. On the contrary there are better laypeople who live according to the teachings of Buddha. Of course there are few monks who are worthy of respect. Unfortunately Buddhist monks who should be living right now have left us. Example, Rev.Gangodwila Soma Thero and Rev Maduluwawe Sobitha Thero.
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි
Very good speech Thank You sir
ඇමෙරිකාවෙත් කඩේකට ගියාම ඒ විදියමයි ඉතාමත් සුහදව පිළිගන්නවා customer is the first න්‍යාය යෙන් වැඩ කරන්නේ බඩුවක් ගන්ඩ ගියත් මාරු කරන්ඩ ගියත් එකම විදිහයි ලංකාවේ නම් බඩුවක් මාරු කරන්න ගියාම මූණ දැක්කම දවසම එපා වෙනවා .
Excellent speech
100% ඇත්ත❤️
නිවන් සුව ලැබේවා
සර් මන් ඇත්තටම ආදරේ කරන සහ සර්ගේ සෑහෙන්න වීඩියෝස් බලන කෙනෙක්, හැබැයි සර් අයි මුස්ලිම් ජතියව වෙන් කරලා කතා කර්න්නේ , ඇයි අපිවත් එකතු කරගෙන අපේ අදහස අරගෙන මේ රට දිඋණු කරගන්න කතා කරගන්න බැරි? සර් තමන්ගේ ජාතිය තමන් රැකගන්න ඕනේ අපි ගන්නේ නෑ මේක සිංහල ජාතිය ඉන්න රටක් සහ අපි ඕගොල්ලන්ට ගරු කරනවා, අපිට බුද්ධියක් තියෙනවා අපි පස්වෙල ආගම කියනවා අපි හැම සිකුරාදාම පල්ලි යනවා ඉතින් අපිව සොබාව ධර්මයෙන් සහ දෙවියන් විසින් අපිව ආරක්ෂා කරනවා ඉතින් ඔබතුමලත් ආගම සහ කරන දේවල් හරියට කලොත් ඇත්තටම අපිත් කැමති ඕගොල්ලොත් එක්ක වැඩ කරන්න. ඒකට කරගෙන යන වැඩ පිළිවෙලක් බලන්න මේ යන තත්වේ කාටවත් හොඳ නෑ, අපි දැන් බලන්න ඕනේ ඔයගොල්ලොන් ගේ ජාතියෙන් බුද්ධියක් තියෙන හොදම අයව පාර්ලිමේ්තුවට ගෙන්න ක්‍රමයක්, ජාතිය හෝ ඔවුන්ව වෙන් කරනවාට වැඩිය මන් හිතන්නේ එහෙම අදහස් හුවමරුකරගන්න කට්ටියක් හැම ජාතියෙන් ම එක්කගෙන ඇවිල්ලා හොඳ රටක් ගොඩනගන ඕනේ..... ඔබ සැමට ආයුබෝවන්..
කථාව සම්පූර්ණ ඇත්ත ,නමුත් අපේ රටේ මිනිස්සු සහ වගකිවයුතු උදවිය ට රට ගැන කිසිදු මනා අවබෝධයක් නෑ ,දන්න අයවලුන් ඒ පිළිබඳව කතාවට නොඑන්නේද ඵලරහිත නිසාය,දේශීය දේ අගය කිරීමක් නැත.
පිටරටට වදාරයි.ඉන්න උන්ගෙත් විකාරයි.
great speech
මම දන්න විදියට සුළු ජාතිකයන් විසින් ආර්ථිකය හසුරුවන ලොව එකම රට. මෙය සින්හලයන් අතට ගත යුතුය.
Ne bn lankawe lokuma business krnne sinhala aya thama minor market ekai sulu jathiya balanne
Join hands with Mr.Nagananda and take this opportunity to save this country from ruination. Please join him. Do not split up the votes by contesting individually. Let's unite together save this country from ruination.
අනේ මහත්තයෝ බැරිද මේ රට බාරගන්න. 🙏🙏🙏🙏
තොපි වහල්කමෙන්. ගොබිබකමෙන්.. නිදහස් වෙලා රජයේ පිංපඩි අරන් දරැවො රකින එක නතර කරලා කතාකරපල්ලා....................
Obthuma ge කතාව ethama වටිනා awwadyak sinhala බෞද්ධ apeta බොහොම pin t teruwan saranai obata
Well said Sir 🙏 . Great speach
Such a intellectual person can not be racist.
Ithama wadagath desanawak isthuthi mahathanani 💐 , mahaputuwala inna gonnunta oya tiks therenne nahane
you are a good man
මේ වීව්ස් දිහා බැලුවම පේනවා ලංකාවේ ඉන්නේ කොයිතරම් උගත් පිරිසක්ද යන වග..
කොච්චර කිව්වත් වැඩක් නෑ,මේ කනෙන් අහලා අනික් කනින් අයින් කරනවා. තමන්ගෙ බඩගෝස්තරෙ රැක ගන්න තමයි හැමොම වැඩ කරන්නෙ😔
god bless you sir.
Very good sir ,I like to come you r programs
contact - 077 14 84 704
Oba.thumanta.theruwan.saranai
I Salute you dear sir........
Wow thankyou so much
Nieama සිංහල putek ape ඔබට දීර්ඝායුෂ ලැබේවා terwan sarnai taw tawat saktia ලැබේවා budu sarnai ඔබට
Niyama kathawak Sir 👍👍😘😘
ඉතාමත් නිවැරැදි කතා වක්
Great video sir❤️
Great
Apita warduna than godai sir..ape wasanawata sir wage kenek lankawata ipadune..kohoma hari me jathiya nagittawanna uadw karanna sir...sirta godak pin🙏🙏🙏
We have to wake up like his advice.🧠👁️🤛
ඔබ තුමාට ස්තූතියි.
Oda tumange desanawa mama aduwa harima agei idiri param parawata oba tumanta teruwan saranai
Very important lecture
We have to be proud as Sri Lankaan
සහතික ඇත්ත මහත්මය.. සිංහලයව නසන්න වෙන කවුරුත් ඕන නෑ සිංහලයම ඒ ටික කරගන්නව. සිංහලෙන් කතා කරන්න ලජ්ජයි ආයුබෝවන් කියල කිව්වොත් අනිත් පැත්තට අහන්න වෙන්නෙ.. බොට අමු කැවිලද? මගුලටත් බොනව අවමගුලටත් බොනව, පෝය දවස තමයි බොන්න තියෙන හොදම දවස. ලමයෙගෙ උපන් දිනේටත් කරන්නෙ ආපහු බොන එක. කඩේකට ගියොත් සිංහල මුදලාලිට අපි වදින්න ඕන හරියට නිකන් අපිට උන් බඩුත් දීල සල්ලිත් දෙනව වගේ. බොරුවට දේශපාලකයන්ටයි අනිත් ජාතීන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ අපේ වැරදි හදා නොගෙන.. අමුවෙන්ම මේව කියල දෙන ඔබතුමාට බොහොම ගරු කරනව.