Home theater eka akunakata giya shop ekkt hdnna dunna e ayya kynv circuit eke eka kallak thiyei lu danna eke nama danne nalu , anith tika haduvalu . Visadumak denna puluwnd
Oya dvd player mata hamba uana ...on krla 10s off wela yanwa check karala balldi amp power 31v bahinwa 3v walat itpsse of wenwa aye 31v hdenwa...mokakd awla
Bro,oya wage Hone theater ekak tiyanwa.eke FM signal enawa madi.ekata mokak hari solution ekak tiyada..signal cable ekata wire ekak dik krla externsion krla eliyata dalath signal ahu wenne na wage.gdrata signal wala aulakuth na..samahara welawata ahu unath Fm channel quality madi sounds..
ඔය බෝඩ් එකේ ic901 number aka danawada
ඉතා හොඳට පැහැදිලි කලා.ස්තුතියි.
Phone number not working
Well , thanks a lot Sir. I need to buy one same as in this video for ht 806 home theatre
Samsung home theater e350 hadanna ba kiuwa.eka hadanna puluwanda?bod eka.
Lg home theater eke on wela nikamma open kiyala watila open wenawa fault eka hoyaganna ba udawwak karanna kawruhari
Apeth ekak thiyenawa hada ganna puluwanda
ඔන්න subscribe කරා අයියේ මම හොය හොය හිටපු විදියේ චැනල් එකක්
optocoupler මාරු කරනකොට ඒ තියන අංකේටම දාන්න ඔනේද
මං ගාවත් තියෙනවා LG home theater එකක් එකේත් ඔය ලේඩේමයි optocoupler මාරු කරන්න ඔනේ එකේ තියේන්නේ B1538 මේ අංකේම තියන එකමද දාන්න ඔනේ
Oya home thiyerter eke amplifier boad eka ganna thiyeda
ayya electronic repairing igena ganna hoda thanak hari coss ekak hari kiyanawada
DH6631 eke tiyena regulator deke nombare kiyanna puluvanda kata hari loku udauvak
Repair center eka koheda tiyanna
aiye mage lg eke b-protection watenawa power paththa baluwa thama hari giye na
Aiya lg arx 8000 amp eka hadala danna puluwanda.koheda shop eka thiyanna.on wanna naha
Bro . Mage gawa LG home theater ekak tiyenawa.. display eke please wait kiyala watenawa. Etanin ehata yanne na. Mokak wenna puluwanda issue eka.
meke 68uf 450v capasitar ekata 400v ekak danna barida
Voltage එක අඩු ඒව දාන්න බෑ.. හැබැයි එතන 360V විතර maximum voltage එකක් නම් එකක් නම් එන්නෙ, ඔව් දාන්න පුලුවන්.. හැබැයි අනිවාර්යයෙන්ම 400V වලට වඩා අඩු වෙන්න ඕනමයි.. හරියටම check කරල දාන්න
ලංකාවේ 230V එක Steady නැති බවත් මතක තියාගන්න... 😉😉
@@technikelectronics708 thank you..
@@technikelectronics708 wade hari thanks
@@chinthakagayan30 👍👍
මගේ LG 3120 HOME THEATRE සෙටි එක සීඩී දැමිමාම රීඩින් වැටිල එරර් කියල වැටෙනව වැඩිය පාවිචිචි කලෙත් නෑ. නමුත් කලු කූඹි ගිහින් මම පිහදල දැන් පාවිචිචි කරන්න බලන කොට තමයි මෙහෙම ආවෙ. ඔයාගේ ලොකේෂන් එක කොහෙද? කරුණාකර පිළිතුරක් දෙන්න.
LG LHD 625 power board එකක් ගන්න පුලුවන්ද ? කීයක් වගේ වෙනවද?
Very good job sir thanks
Mage ekath on wela off wenwa.display weda karanneth ne.hadanna puluwanda..kiyk wge ynwada
hadanna puluwan
@@technikelectronics7081:03
පරන LG dvd plyer එකක් තියනව එකෙ audio input කරන්න තැනක් නැ එකට usb kit එකක් ස්එට් කරන්න බැරිද
Mageth ekk thiyenawa s protection kiyala watenawa board maru karanna wei kiyala kiwwa mukuth karaganna barida ekata
බලන්නෙ නැතිව කියන්න අමාරුයි... sorry...
Bro mage oya power board 1 ke 8pin ic 1 blast wela no 1 hoya ganna help 1k denna puluwanda
Home theater eka akunakata giya shop ekkt hdnna dunna e ayya kynv circuit eke eka kallak thiyei lu danna eke nama danne nalu , anith tika haduvalu . Visadumak denna puluwnd
MODEL NO.: LHD675 200-240 V 50/60 Hz 110 W අයියේ මේ බෝඩ් එකේ පවර් icඅවුල් වෙලා තියෙන්නේ ic එක හොයාගන්න ක්‍රමයක් තියෙන කියන්නකෝ
Oya dvd player mata hamba uana ...on krla 10s off wela yanwa check karala balldi amp power 31v bahinwa 3v walat itpsse of wenwa aye 31v hdenwa...mokakd awla
මගේ ලග තියනවා samsung hom tiyatar එකේ ht- es455k පවඔන්වෙනවා ලෝඩ් කියලා වැටෙනවා cd ඔපන් කියලා වැටුනට දොර එලියට එන්නේ නෑ මට හදාගන්න උදවුකරන්න පුලුවන්ද
Check Voltage ,
Mechanical parts
Motors,
signals,
Ayye board ekak gannawanam koheda thiyenne
Thanks oya ge udauwata❤👍👍
400v 100uf ekk danna barida
Aiye mageth okakma thiyanawa dsply on wenwa withari
හදන්න පුලුවන් වෙයි ..
Mewage danuma denawata oyata godak pin...
ayye panasonic sa-vkx80 setup eke power board eka ganna thienawada?
na... sorry
@@technikelectronics708 eke 3.3 standby hadenne na 3.3 chopper eke drive ic ekata vcc hadenne na,mokakda wela aththe?please help
Mage LG player eke no sound. Hadanna puluwanda.
ou
මගෙ තියෙන්නෙත් ඔය රෙපෙයර් කරපු ජාතියෙම එකක් .එකත් ඔන්වෙන්නෙනෑ ,එකට හදන්න ඩුන්නම බොර්ඩ් එකක් දාන්න වෙනවා කිව්වා.එත් බෝඩුත් නෑලු.හදාගන්න බෑද
සාමාන්‍යයෙන් ඔකක් හදන්න කීයක් විතර ගන්න ඕනද?
Panasonic home theater ekak thiyenwa eketh ohoma on wenne nane power supply eka Maru Kara ayeth wada na
Maltimetare rina eka kohatada thiyanna ona oka chek karaddi
Ground ekata.. case ekata
@@niroshansamaranayake191 thanks😊😊
Ayye mage lagath me model ekema home theater ekak thiyanawa.me prashnemai.puluwanda balanna
ow.. hadanna puluwan.. Please contact on - 0716221247
මහත්මයා ඔයා ලග philips home theatre hts3578w/98 home theatre එකේ පවර් බෝඩ් එක ගන්න බැරි වෙයිද
Oyata hadanna puluwanda matath tiyenne oya prashnema thama welawakata on wenawa welawakata on wenne na.
ow puluwan
අයියේ 200w crossover එකක් 300w වලට හරවන්න බැයිද
පුලුවන්.. ලොකු modification එකක් කරන්න වෙනවා... ඒත් තේරුමක් නෑ..
@@technikelectronics708 අයියේ 260w japan amplifier එකකට කොයි වගේ crossover එකක්ද හරියන්නෙ. බෆල් නිකන් ඈම්ප් එකට ගහලා sound වැඩි කරද්දි ටිව්ටර් පිච්චෙනවා ටිව්ටර් ගොඩක් මාරු කරා දැන්. කැපෑ සිස්ටරුත් දාලා තිබ්බෙ ටිව්ටර් වලට ඒත් පිච්චෙනවා.වොට් කීයෙ වගේ crossover එකක්ද දාන්න ඕනේ. Denon avr 2420 ඈම්ප් එකක් තියෙන්නෙ
Mage lagath thiyena lg ch 6631 home theater system tem ekak on wen na mama inne galle
Hoda kenekta deela hada ganna.. Oyata mehe dura wedi.. Mama inne Kadawatha
Str eke no kiyannako
man gava thiyen eke sound eka ahenne na puluvanveyida balann
ow puluwan
කොහෙට ද ගෙන්න ඔනේ
Shop එක තියෙන්නෙ කඩවත, මාවරමන්ඩියේ
Maga panasonic home taiator aikak taianava hada ganna පුළුවන් the phone no aika danna
LG 3 vedio cd කියන setup එකක් තියෙනවා එකෙ බටන් වැඩ කරන්නෙ නැ on කරන එකවත් මොකක්ද අවුල ඇත්තෙ
Buttons / programmed ic/ main power supply
@@technikelectronics708 ok මන් චෙක් කරන්නම් ❤
Amathara sadde wedi oyakiyana De ehen ne
Sar oya music aka Danna apa apita pahadelina
මගෙත් ඔය ප්ලේයර් එකක්ම තියෙනවා . ඔය ලෙඩේමයි ගොඩක් තැන් කොරොඩ් වෙලා. මේ බොඩ් එක ගන්න තියෙද තියනම් කොතනින්ද ගන්න පුලුවන්.
ඔය හොයගත්තද
mama me widiyata balala mage eka haduwa me model ekamai hari giya tikak wada karala den ayeth no power
aaya paarak Try ekak deela balanna... Hadanna puluwan
@@technikelectronics708 2203 ehema nahane ganna badu
@@chinthakagayan30 Parts nathi ekanam prashnayak thama...
Mageth oya jathiye 1k thiyenawa. Repair karala denna පුළුවන් da
ඔව්
කොහෙද තියෙන්නේ
Sir saan po location niyo po
Mge ekth om wel thoyenne hdagnne kmda kiyk ynwda hdanna
අයියා මං ගාව එකක් තියනවා හදල දෙන්න පුළුවන් ද.. No power
ඔබගේ රෙපෙයාර් ස්ථානය දන්වන්න පුලුවන් ද? බැරිද?
දැන් ලංකාවෙ workshop එකක් නැහැ
Bro,oya wage Hone theater ekak tiyanwa.eke FM signal enawa madi.ekata mokak hari solution ekak tiyada..signal cable ekata wire ekak dik krla externsion krla eliyata dalath signal ahu wenne na wage.gdrata signal wala aulakuth na..samahara welawata ahu unath Fm channel quality madi sounds..
Lagama thiyana hoda thanakata denna check karanna...
Normally check krla blnna widiyak nadda
@@gimanthamadhushandahanayak8407 port eka clean balanna
@@technikelectronics708 please give your contact I need to repair Same LG home theater
මගෙ ගව එකක් තියෙනවා LG DVD එකක් සකිට එක පුපු රලා හදන්න දුන්නනා දැන් අයෙ ඔන් උනාට සද්දෙ නැ පිස් දාන එක වැඩ කරන්නෙත් නැ වර්ගෙ DH6631 මොකක් වෙලාද දන්නෙ නැ 😞😞😞
Check karanne nathuwa kiyanna amarui...
@@technikelectronics708 mage ekak tiyanwa hadanta one.number eka danta
Ayye mage home theater eka kadela pls hadala dennako 😢
Contact karagnne kohomda
0716221247
Ic901. Nambar aka kiyana puluwanda.
No music please
Oya board ekkma nadda hoyagnna
මේවගේ lg dvd player එකක් තියනවා sound එක වැඩි කරද්දී off වෙනවා මොකක් වෙලා ඇතිද? 🤔🤔
Dry soldering/ Bad capacitors etc..
Ayye mageth thiyenava lg home thiyater ekak hadanna kohetada genna one oyage address eka danna puluvanda
0716221247 call me
kohomada contact karaganne...
හදාගන්න පුලුවන් තැනක්කියන්නකො අයියේ
හෝමිතියේටර්එක
Please give me ic901 name.
ICE2QS03
OR ICE38R4765JZ
@@technikelectronics708 From where can i buy power supply board for lg home theater DH6340.?
@@najmulhasan3920 where are you from ??
@@technikelectronics708 i am from bangladesh.
Mege plyar aka hadaganna one
බැක්ග්‍රවුන්ඩ් මියුසික් වැඩී සද්දෙ. කියන එව්ව අහ්ණ්න සවුන්ඩ් වැඩි කරන්න ඔනි ගොඩක්
මගේ lg home tiyatari 1ka තප්පර 10 ක් විතර යද්දි good bayi වැටිලා off වෙනවා
hadanna puluwan
@@technikelectronics708
Oyage contact number eka denna puluwanda
X boom ekak repair karanna kne
MEKE MAIN BOARD EKA KOHEDA GANDA THIYENNE
Hariyatama thanak nam danne na. Repair karana thanwala tikak hoyala balanna... Extremely sorry...
Oyage numbar eka denna puluvanda
@@Chenuka2003_Mandive
071-622-1247
@@Chenuka2003_Mandive 716221247
මේ බෝඩ් එකක්ම ඔන් වෙලා තත්පර 10න් ඔෆ් වෙනවා
මගෙත් ඔය ලෙඩේමයි. හදලා දෙන්න පුළුවන් ද. ඔයා කොහෙද
ඔව්
මගෙ ලඟ ඔය වර්ගයෙ එකක් තියනව.
කැඩිල.
ගෙනාවොත් හදල ගන්න පුලුවනිද.
pls responce.ur cont no දෙනවද.
Wada karanawa nawatinawa wadakaranawa ahema wenawa
කොරෝඩ් වෙලා කියන්නේ මොක්කද
Corrosion (මලකඩ)
කම්පැනිකාරයෝ බලන්නෙම ලේසියට බොඩ් මාරැ කරලා..වඩේ කරලා සල්ලි කඩා ගන්න..එක ලේසි..මහන්සි වෙනවට වඩා..
Pls they should speak in English so we can understand pls
Sure.. will do on next time. Where are you from ??
ඔයා කොහෙද
Kadawatha mawaramandiya
අයියා Whatsapp ඉන්න නම් බරයක් තියනවනං දාන්නකො
අයියේ ඔයාගේ නම්බර් එකක් එවන්නකෝ
Number eka danta.mage ekak hadanta tiyanwa
0716221247
Oyage no eka denawada mama inne negombo
071-622-1247
Oyage weda karana number ekak dennako
Nambar aka dannako
Contact number eka denna
Contact number ekak denna
Contact number ekak danna
0716221247
Nambar eka danna
071 6221247
ඔබ ගේ දුරකතනයට කෝල් ගන්න බැ. whatsapp එකෙන් ගන්නත් බැ.කොහොමද කන්ටැක්ට් කරන්නේ.pls responce.
Aiye whatsap mbare dnna aiyee