Miss mage mahaththyath godak waradi kerla mata ahu una..ewa penna ona tharam saksi ma gawa thiyanawa.mata eyagen ain wenna..eth eya kamathi na .awrudu 7 ka puthek innnwa..mata mage putha ona..eyagen dowos wenna ona..plzz mata reply keranna
Athe Ta M eka athe kyena gadara HodA husband kyene k EDA LA Loku lamaye EDA LA a,,, gadara EDA n hora afire tyene ghen eane gawal laga Akka phone eka n thama i hora afire tyene kyne WA hoyeghn a,, Aliya Ta ynea one Nesa a husband WA rawata LA,,,,, Lama i class Dane ghen parissma krnea enea WA kyala class eka laga ta hora afire kyena Ta karadare Kara LA class eka laga ta i,,,, areme ta Ta i eane kyala krnnea Boru wa ta husband ta lamyai ta pansala ta,,, krnea kapatye Wada Wal Ta Ta ynea apeye yk hadane Vi,,, krnea n minusu Ta rawata M Ta
Mis Mata Aurudu 19 mawa Gadarin Balen Banduwe Mata Diwos wenna one Eth eya kamthi naha Diwos wenna Eth mata komahari Diwos wenna one plzz Mata Udu karanna mis 🙏🙏
Api wen wela aurudhu 7i.husben divos naduwe thithasi bara ganne na.husben thamai wen wela giye.mata divos eka oni.eya pinshion inna army eke kenek dan.mokakkda karanna puluwan me wenuwen...dhuwata nadaththu gewanawa.
mama bande aurudu 23. eth mama masa 6 vithara thamai eya ekka hitiye dan mata 32 wenawa aurudu 10 wenawa eya inne koheda kiyalawath mama danna.mama dan badinna inne.matath dikkasada wenna ona.eth eya kohe innawada danna.eya mawa badinakoth eya badapu kenek.eka mama danagath gamanmai eyagen ain une.eya badapu kenek nisa mage kasade walangu naha neda madam
Mam 2016 marrid kale...api dena tika kalayai ekata hitiye..ai ekathu vna..ai wen vna..api divoce wela nha..dan eyage ammata divoce eka onalu..mam denna kamthi nah
Madam mage husband air force ' knk eyage kamaththen mn 2016 videsha gatha una mn rata gihin 1 year iwara weddi eya wena lady knk ekka jeewath wenawa kiyala danagaththa eyagenma.me prashnedi mn gdk duk winda eyata me hamadema therum karala aye api jewath wenna.eka palaweni para nam nemei eyata a wage gdk sambandakam thibba mn lankawe iddith.ithin eth eya lady ekkama ekata innawa.Mn lanakatwa giya eta masa 6kta passe mage thaththa ta bypass kranna ona una.Mn lankawe hitiye masa 5i.ohu dannawa mn lankawata giya bawa eth ohu man munagahenna awe n.a. .Mata warin wara call krala kiwwa eya a ganu kenagen ath wennam tikak kal yanawa eyage job eka nathiwena deyak kranepa kiyala.Mn hambakrapu salli mn rata iddi okkoma dunne eyata.eth a mukuth Mata aye labune n.a..Mn aye rata awa opparation ekata thaththage wechcha naya gewanna ona nisa.Mata awrudu 27.Me year ekata api marry krala awrudu 9..apita babala n.a...Mata danaganna ona mn eyage divorce eka gaddi mata mokadda labena de? Mn nemei eyalai magen divorce eka illuwe..plz mn reply balaporoththu wenawa.me prashnedi air force eken eyata balapamak ohuge job ekata weida?
Ane Madam mata prasnayak theyenawa mawa nobadha adhunana kenek margen ip kenek aweth math Ekka jewath una apeta awu 5 dheyaneyak ennawa.eya dhan apewa dhala gehen awu 2 wadei eth eya mage bank pothata rs.10,000kuth dhonege bank pothata rs.4000kuth ewanawa. A ewanne eyama hethala. Eya eta amatharawa ape dhennage dhuka sapa kesema dheyak balane ne. Mage wadehete aya mata mage kenek kathah Katala wêwaha karalala dhenna hadhanawa. Mata dhana ganna one Madam mama bandhoth apeta ewana me mudhala nawaththuwoth dharuwatawath a gewana mudhala hare eyagen dharuwata eyagen labaganna theyena dheyak hare lekethawa labaganna kohomadha ane pen sedha Wei mata kepala dhenna Madam bs
Patamayam man madamge samawa illa sitinawa ok manna maka tamai madam mage passaya puluwanam mawa danuwath karanna kiyala man oba tumiyagen illa sitimi dantanm man enna pita rata man mage hasdangen ain wala aurudu 24 wanawa mata enna aka lamayai aya duwak ayath viwahakai mata Dan tidana passaya wal tiyanna man wanwal sitian kalaya atara mage mahathtaya daparakata viwaha una ath magen dikkasada walanm nwaimadam me mage nmdar aka hakinm mawa samaga Kath karanna mata miscol ekka vitarak Gahanna pizz
Mama husbandgen wen wela aurudu 15k wenawa,eya wena kenek bendala lamainut innawa,magen divorce netiwa eya bande,mata eya inna tenak danne nethi nisa wena kenekwa mamat benda ,e bendapu kenat kalin viwaha wela wife gen wen wela hitapu kenek eyat eyage wife gen divorce novee mawa bends,ETH den eya aye wena kenek ekka jeewat wenawa e nisa mama eyagenut ain wela rata awa,mata visdumak denna plz,mata manasikawa godak wetila inne me prasne nisa,obathumiyata hekinam IMO no ekak denna plz,godak asarana wela inne man,mata babala nam ne ,Mokadda me prasneta man karanna ona
Mage aiyage nona aiyai lamai dennai dala gihin danata aurudu 7 wenawa daruwata masa 5 dala giya dan aiyata oni dik kasada wenna aththatama drida mage aiyata nithiyen pihitak ganna eda idan ada wenakan mage aiya daru denna hada gannawa
MEKA kisima sadarana athwayak ne asadarana nithi malawak mewata kauruth katha karannath ne agilithuden karanna thiyana de porawakin gahana thathwayata pathkarala .wadagath minissu kiyana aya anthinata athatama danawa anthinata nannaththara wanawa .okay aththa. Namuth e aya dannawa egollo kiyanna ne aththa (mewa Hari dates sadarana karanna one nathnam api vinasata yana EKA walakwanna be.)thanks.
Aniyam sambandayak tiyagena daruo 4k hadala.den e gehenu kena merila..kasada bendapu kena aurudu 6k ath wela inne.eyata oni ain wenna.akamethinm mokda kranne madam..den e girl merry kranna hithagena inne wena kenek.ethakota prasnayak weida madam.
මෙම වැඩසටහනට ඔබගෙන් ලැබුණු අසීමිත ප්‍රතිචාර නිසාම මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට අපි තීරණය කළෙමු.ඔබට ඇති සියලුම නීතිමය ගැටළු පහල COMMENT SECTION එකේ TYPE කරන්න.හැකි පමණින් ඒවාට පිළිතුරු සැපයීමට අපි බලාපොරොත්තු වන්නෙමු පෙර මේ සම්බන්දයෙන් ඇති VIDEOS බලන්න මේ LINK එක කරන්න ස්තුතියි ..
ua-cam.com/play/PLTocch9HEo2-Nu4M9o-coYtmrEaFfnuWU.html&disable_polymer=true
Channel C මට me miss ගෙ phon nombar එක දෙන්න
077 49 84 722
Wedi vistara aethiwa dannako me program eka,wedagath deyak,me
Me misge imo pahasukan nadda
Hodai
ගොඩක් වටින අදහස් .ඔබතුමියට බොහොම පින් මෙවන් දේ අද සමාජයට ගෙන එමට
අපිට ඔනා මේ වගේ වැඩසටහන් තමයි නැතිව බහු බුත එ්වා නේමේ ඉස්තුතියි
ගොඩක් වැදගත් වැඩ සටහනක් ස්තූතියි ඔබට . මෙ වගේ හොද දෙයක් ඉදිරිපත් කරන්න ..
ස්තූතියි ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තූතියි මිස්
මට ලොකු ප්‍රශ්ණ ගොඩක් තියනවා මට උදව් කරන්න මං කුවේට් රටේ වැඩ කරන්නෙ මගේ දරුවන් අසරණයි මට කියන්න කෙනෙක් නෑ මං මේ ප්‍රශ්න මැද්දෙන් වෙලා
මම අවුරැදු 7විදෙසගතවෙලා ඉන්නේ මම මහත්තයගෙන් අයින් වෙලා ඉන්නේ එත් නිතියෙන් දික්කාසදවෙලා නැ මට දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා මම ඒදෙන්නා එක්ක කතා කරනවා සලකනවා එත් මට දැන් ඔනි මේ ප්‍රස්නයෙන් නිදහස්වෙලා නිතියෙන් දික්කාසද වෙන්න ඔනි මට මෙකට පිළිතුරක් ලබාදෙන්න 🙏🙏🙏
මහත්මිය ...ගැටලුවක් තියනවා ..සැමියාත් සැමියාගේ මවගේත් බලපෑම නිසා බිරිඳට එම නිවසේ වාසය කිරීමට නොහැකි තත්ත්වයක් මත බිරිඳ දරුවාද සමග දෙමාපියන් ලගට යනවා..මෙහිදී ඒ සැනින් සැමියා දික්කසාද නඩු පවරනවා....ඇවුරුදු 08ක පිරිමි දරුවෙක් ඉන්නවා..
මෙහිදී නඩු පැවරූ පාර්ශ්වයට වැඩි වාසි පවතීද?
දරුවාගේ හිමිකම හිමි කාහටද?....
Matath oya prashnemsi
Matath okamai. Bn
Thanks🙏🙏🙏🙏
Thank s ser
Thank 👍
මමත් දන්න කෙනෙක් ඉන්නවා එයා යාලු වෙලාහිටිය කෙනා කලින් බැදපු කෙනෙක් මගෙ යලුවා එබව නෙදැන එයා එක්ක පැනලා ගියා පස්සෙ තමා දන්නෙ ඌ බොරැ කරයෙ කියලා අනෙ මැඩම් මගෙ යලුවාට බදින්න අයිඩි එකාක් වත් උප්පැන්න සහතික පත්‍ර වත් තිබුනෙනෑ පස්සෙ එයාගෙ මිනිහා හොරට උප්පැන්න යක් හදලා තියෙනවා එකෙ උපන් දිනයවෙනාස් කරලායි හදලා තිබුණේ නම එකමයි යාලුවාට වයස අඩුනිසා තම උපන්දිනය වෙනස් කරලා තියෙන්නේ උ ඉට කලින් බැදපු කෙනාව ඩිවොස් කරලාත්නෑ දැන් මගෙ යලුවා එ මිනිහා එක්ක කසිම සමිබන්දයක්නැ මෙක කසදයක්ද මැඩම් මෙක ඩිවෝස් වෙන්න ඔනද අනෙ මට කියන්න ගෙඩාක් ස්තුතියි.
Miss mage mahaththyath godak waradi kerla mata ahu una..ewa penna ona tharam saksi ma gawa thiyanawa.mata eyagen ain wenna..eth eya kamathi na
.awrudu 7 ka puthek innnwa..mata mage putha ona..eyagen dowos wenna ona..plzz mata reply keranna
මටත්
thanks
Madam ehema kohomada ekata inne aniyam sambandayk tibunama. Eya ekka jivath unata pase apahu kasada gani lagata awith baragane kohomada. Daruwanta dennama oni unot eth kanthawa ho pirimiya wenath sambadanyk tibunama kohomada samathakataya path wenne kohomath karanna bari deyk
Thank uuu
Me medam ge number denna please
thank you 👌
Mama dan මහත්තයාගේන් ain wela danata අවුරුදු11k wenawa mata duwala dennak innawa madam.eya mawa දික්කසාද wenne nathuwa wena kenak බැදලා ඉන්නේ eyatath daruwek innawa. mata eyagen දික්කසාද ganna puluwan neda eya kamathi nathi unath mage kamaththen දික්කසාද ganna puluwan neda madam
thank you very much!👍👍👍👍👍👍👍
රට ඉන්න හැමොමවැරදි නැහැ එකාක් මතක තියගන්ට වැරදි කරන අය කෝහෝ හිටියාතත් කරනවා
එ්කනම් අැත්ත..වැරදි කරන උන් නිසා හොද අයගෙ නමත් කැත වෙනවා
Ow akki miniha hodai gani hodana gani hodai miniha hodana mage birida duwata aurudu 3 dala giye dana ayata aurudu 11 mage duwatha aka mana satutina inawa akki
හ්ම්ම් ඒකනම් ඇත්ත.. වැරදි කරන්න ඕනි නම් තමන්ගෙ ගෙදර ඉදගෙනත් කරනවා රට යන්න ඕනිම නෑ.. මොකද අද ලන්කාවට වෙලා ඉන්න උන් කරන්නෙ හොද වැඩ විතරද...
Athe Ta M eka athe kyena gadara HodA husband kyene k EDA LA Loku lamaye EDA LA a,,, gadara EDA n hora afire tyene ghen eane gawal laga Akka phone eka n thama i hora afire tyene kyne WA hoyeghn a,, Aliya Ta ynea one Nesa a husband WA rawata LA,,,,, Lama i class Dane ghen parissma krnea enea WA kyala class eka laga ta hora afire kyena Ta karadare Kara LA class eka laga ta i,,,, areme ta Ta i eane kyala krnnea Boru wa ta husband ta lamyai ta pansala ta,,, krnea kapatye Wada Wal Ta Ta ynea apeye yk hadane Vi,,, krnea n minusu Ta rawata M Ta
Mis Mata Aurudu 19 mawa Gadarin Balen Banduwe Mata Diwos wenna one Eth eya kamthi naha Diwos wenna Eth mata komahari Diwos wenna one plzz Mata Udu karanna mis 🙏🙏
Shitt me wage kochchra dewal tiynwda mageth nangi kenk innwa oyge situation eke oyta mukuth visadumk lebunda
Ane matath mekata pilithurak ona.plzzzz
මට වයස 64 කායික සතුටට වඩා මානසික සුවය අපේක්ෂා කරන විශාුමික හෝ පිනට දහමට ලැදි පැහැපත් අයෙක් කතා කරන්න.
Ek parshavayk wena knk samaga living together nam mata dvoce eka gann puluwanda eka oppu karnna barinm mokda karnna oni
Miss mata dangnna puluwanda rata inna kanthwak komda divorce naduwak file krnme kiyla
මෙතුමිය පැහැදිලි karana de තේරුම් අරන් ekata ganna oni විසඳුමක් තේරුම් gaththa nam හොඳයි...මොකද ඔයාලගෙ පෞද්ගලික ජීවිතේ gana mehema kiyanakota thawa කට්ටියක් මේකෙන් ප්‍රයෝජන ගන්න බලයි...ඒ නිසා ඔයාලට ගොඩක් ආදරෙන් කිව්වෙ මම මගෙ අදහසක්....අපි හැමෝටම ප්‍රශ්න තියනවා...ඒත් ඒවාට තමන්ගෙ ගරුත්වය රැකගෙන පිලිතුරු හොයමු......
මේකෙ ඉන්න ගොඩක් අය තමන්ගෙ නමින් photo වලින් නැ 😂😂 කොහොමත් තමන්ගෙ ප්‍රශ්න මෙහෙම එලියට දන්නෙ නැ
ගොඩක් හොද වැඩ සටහනක් ගොඩක් පිං ඔයාට මැඩම්
Mis Mata phone number akak danna.loku prashneka inne.aka serayak diwo wenna Dala aka nishpraba una.mata sadaranayak unema ne.mage wayasa yanawa nikarune.pls Mata udau karanna pin sidda wei mis.
Api wen wela aurudhu 7i.husben divos naduwe thithasi bara ganne na.husben thamai wen wela giye.mata divos eka oni.eya pinshion inna army eke kenek dan.mokakkda karanna puluwan me wenuwen...dhuwata nadaththu gewanawa.
මිස් මං බැඳලා අවුරුද්දයි හිටියෙ. ගොඩක් ප්‍රශ්න නිසා මං එයාගෙන් අයින් වෙලා අවුරුද්දක් විතර හිටියා. දැන් මං වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගෙන් මට බබෙක් හම්බවෙන්නත් ඉන්නවා. හැබැයි කලින් කසාදෙන් අයින් වෙලා නෑ. ඒත් මං පොලිසියෙ පැමිණිල්ලක් දාලයි එහෙන් ආවේ. මට දැනගන්න ඕනෙ. දැන් කෙනාව බදින්න අරයාගෙන් ඩිවෝස් වෙන්නම ඕනද? බබෙක් ලැබෙන්නත් ඉන්න නිසා මං වැරදිකරැ වෙයිද? මට මේකට පැහැදිලි උත්තරයක් දෙන්න මිස් ප්ලීස්
Nadaththu naduwak dikkasadayak sadaha upayogikaragathahakida
ane madam mata loku pashnayak mata madamge nambar aka danna pulu vanda plz
Godak watinawa thanx
mage kasada sahathike waradi eka hariyata hadaganne kohomada
Niyathiya lebunata passe e certificate eka ganna kochchara kal yanawada?
Madam daruwo nati nisa ai wenna hetu mama oppu karnna oni kumakda
Madam matath marenna hithena vara ananthai mata puluvanda upades ganna
දික්කසාද වෙන්න ප්‍රධානම හේතුව විවාහය.ඉතින් විවාහ නොවී ඉන්න එක තමයි හොඳ
😂😂
මගේ කතාව මේ ඔක්කොටම වඩා වෙනස් මැඩම්.අවුරුදු එකක් දෙකක් නෙවෙයි මම මානසික දුක් ව්දින්නේ අවුරුදු 20 ක වැඩ්.මාව අපේ අම්මා බලෙම් කසාද බන්දලා දුන්නේ අවුරුදු 14 දි එදා ඉදලා මෙ වෙනකම් මම ව්දෝනවා ..මානසික අතින් සාරිරික අතිම් මට මෙ දෙවල් කියන්න කවුරුත් නැ .මට අයින් වෙන්න දෙන්නෙත් නැ .මම ගෙදර ජිවත් වෙන්නෙ හරි බයෙන් ..මට තෙරෙන්නේ නැ මැඩම් මම මොනවා කරන්න ද කියලා .අනේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏
මොන පකටද හිටියෙ මෙච්චරකල්
@@harshadamian3257 😒😒
Mis mata 4n number eka denawada.matath prashnayak thiyanawa.mis ekka kathakaranna
masa 5 k wage viwaha wela mata divorce wenna ona mama kohomada meka kranna ona sithasi yawanne kohomada
අනේ මට මැඩම්ගේ ෆෝන් නම්බරේ ඕනේ මැඩම් එක්ක කතා කරන්න ඕනේ ටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
0773433265
Oyta proposal akak balanawada
@@AjithAjith-zs5vk me nambar eka me miss geda
@@dilrukshidilrukshi5447 10.30am.ganna
@@dilrukshidilrukshi5447 10.30am.ganna
කතා කළේ වැදගත් මාතෘකාවක්. ඒත්, කණගාටුවෙන් වුණත් කියන්න තියන්නෙ වැඩසටහන අසම්පූර්ණයි. 👎👎
ඔයා ලොය කෙනෙක්ද
මුලු ජිවිත කාලෙම වෙන්වෙලා හිටියත් නීතියෙන් උන කසාදය අවලංගු නැහැ කියන්නෙ අද්දැකීමෙන්මය්.මගෙ පවුලෙ හිටිය හොදම අය්යගෙ බිරිඳ එක දරුවෙක් ලැබුනට පස්සෙ රට ගියා.කාලෙ ගතවෙද්දි මිනිහෙක් නැති ලමය් ඉන්න වෙන ගෑනු කෙනෙකුට ආපහු ඇදල ගන්න බැරි විදියට අය්ය අහු උනා.කොහොම හරි අවුරුදු 20 කට විතර පස්සෙ අය්ය නැති උනෙ ඒ ගෑනු කෙනා එක්ක පවුල් කද්දී මයි හැබැයි අය්යගෙන් ඒ ගෑනු කෙනාට ලමය් නැහැ . දේපල අයිතියට කලින් බිරිඳ ඉදිරිපත් උනා.අර ගෑනු කෙනා කිව්ව අයිතිය එයාට තියෙන්නෙ කියල .දෙන්නටම පොලිසියට එන්න කිව්ව .දෙන්නම ගියා.බලන කොට අර ගෑනු කෙනා ලගත් කසාද සහතිකයක්.පොලිසියෙන් ඉතාමත් සාදාරන විදියට විසදුම දුන්න .ඒ ගෑනු කෙනාට කිව්ව එයාගෙ කසාදෙ වලංගු නැහැ කියල .දේපල ගෙවල් දොරවල් සේරම බිම් අගලක් නෑර පලවෙනි කසාදෙට උරුම උනා.අවුරුදු 20 ත් වැඩිය වෙන් වෙලා හිටියත් කසාදය අවලංගු වෙලා තිබුනෙ නැහැ.
anna ekai . hoda welwata lamai natte
etakota ara genu kena ayia bnaddidi tatta nati daruwek inna amms kenek ne, etkota e darwugeth legal dad oyage ayiyane ,
Madam,mata obathumiyage udaw,awasyay.mama obathumiya cantrak karaganna..
Eka hari asadaranayak madam.ekata jeewath venna bari nisane ainvenne.neethiyenvath sahanayak naththan vadakda.jeewitha kaletama mari mari jeewath vennada neethiyath kiyanne.godak manasikava vatila inne madam.jeewithe vinasa venava vitharai.hamadama hangila jeewath venna bane.nidahase parevath bahala yanna ba madam eya mava maranava kiyanava.divorce eka ganna avoth mava kali kapanava kiyanava.ane madam daruvo dennath eyagava inne.mata horen katha karanne e manussayata bayata.mama gedarin giya madam ivasannama bari thana.dan mama mokada karanne.mata divorce venna ona madam.pls udau karanna.mata dan mage jeewitheth epavela inne.hithenava divorce eka dun naththan jeewithe nathikaragannava kiyala.eya gedarata vela hodata bigena innava kala bila.mama dukvidinava.ane madam api pitipassen yan nane oppu karanna.varadi karalath hoda minissu vage innava.danagenath apita katha karanna ba oppukaranna nathi nisa.hamadama randu.nidahasak aththema na.ekai ain vela rata giye.pls madam mata udau karanna.
Ane matath wela thinne okamayi ahu unoth maranwa kiyanwa.man lanakwata yanne nathuwa ratata wela inne ekayi .eya ekka innawanam prasanayak na eth hamadama guti kaka banum ahanna puluwanda.
@@nethuhansani1633 ova kauruth therum gan na.usaviyakata giyath apita kiyanne oppukaranna kiyala.api manasika kaika vashyen vidina vedanava api danne.kiyanne api varadi kiyala.gahaniya hama athinma asarana venava.ovagen thamai jeewitha unath nathikaraganne.hamadama kiyalath rata inna bane apita.kavadahari lankavata yanna epai.gihin hangi hangi jeewath venavata vada hodai marila yana eka.jeewithe nathikaraganna eka
@@sanjeewanidharmathilakasan9226 ow මටත් dan marenna hithila inne
Api මුලින් hitanna ona දරුවෝ ගැන madam kiwwa wage...mona unat ape satutata divorce wela දරුවන්ගේ satuta nati කරලා wadak tiyeda
mama bande aurudu 23. eth mama masa 6 vithara thamai eya ekka hitiye dan mata 32 wenawa aurudu 10 wenawa eya inne koheda kiyalawath mama danna.mama dan badinna inne.matath dikkasada wenna ona.eth eya kohe innawada danna.eya mawa badinakoth eya badapu kenek.eka mama danagath gamanmai eyagen ain une.eya badapu kenek nisa mage kasade walangu naha neda madam
මට ඔබ තුමියගේ දුරකතන අංකය දෙන්නකෝ....🙏🙏🙏🙏🙏
Sthuthi oba thumiyata budusaranai
මට දැන් මේක එපා වෙලා ඉන්නෙ,මටත් ඕනෙ ඩිවෝස් වෙන්න,ඒත් මට love කරන්නවත් කෙල්ලෙක් නෑ,මොකද්ද කරන්න ඕනෙ?😓😓
පහල comment ekak තියෙනවා eka balanna
Dilhani Kumari කොහෙද ?
@@dhinurajay1274 ඔයාට neme arne rata inna ayata
Dilhani Kumari එහෙනන් මොන රෙද්දකටද මට reply කරේ😭😭?
@@dhinurajay1274 😂😂🔫
Mama den eyath eka ven Vela au 9 venava den kohomada mn eyagen ain venne
Dennek bandala passe ganu kena Kalin bandala e kasade thama divose wela nattan aluthin Banda kasade walanguda nadda
Na kalin kena marila ho eyagen nithiyalukulawa divorce welanan witarai dewani kasade walangu wenne
Mam 2016 marrid kale...api dena tika kalayai ekata hitiye..ai ekathu vna..ai wen vna..api divoce wela nha..dan eyage ammata divoce eka onalu..mam denna kamthi nah
මිස් අනියම් සම්බන්දයකින් බිරිඳ හෝ සැමියා ඔහු හෝ ඇයත් සමග තව විවාහයකට ගිහින්නම් ගෙදර දරුවන් සිටීනම් දික්කසාදයකට යෑමේදී දෙදෙනගෙන් එක් අයෙක් අකමැතිනම් දික්කසාදයට නැවත විවාහයකට ගිය බිරිද හෝ සැමියා එම විවාහයෙනුත් වෙන්වී ඇති නම් වැරදි පිලිගෙන දික්කසාදයට යෑමට නොහැකිද
Counseling dapuwama ethanadi mokada wenne.divoce eka ganna bada ethanadi
Madam mage husband air force ' knk eyage kamaththen mn 2016 videsha gatha una mn rata gihin 1 year iwara weddi eya wena lady knk ekka jeewath wenawa kiyala danagaththa eyagenma.me prashnedi mn gdk duk winda eyata me hamadema therum karala aye api jewath wenna.eka palaweni para nam nemei eyata a wage gdk sambandakam thibba mn lankawe iddith.ithin eth eya lady ekkama ekata innawa.Mn lanakatwa giya eta masa 6kta passe mage thaththa ta bypass kranna ona una.Mn lankawe hitiye masa 5i.ohu dannawa mn lankawata giya bawa eth ohu man munagahenna awe n.a. .Mata warin wara call krala kiwwa eya a ganu kenagen ath wennam tikak kal yanawa eyage job eka nathiwena deyak kranepa kiyala.Mn hambakrapu salli mn rata iddi okkoma dunne eyata.eth a mukuth Mata aye labune n.a..Mn aye rata awa opparation ekata thaththage wechcha naya gewanna ona nisa.Mata awrudu 27.Me year ekata api marry krala awrudu 9..apita babala n.a...Mata danaganna ona mn eyage divorce eka gaddi mata mokadda labena de? Mn nemei eyalai magen divorce eka illuwe..plz mn reply balaporoththu wenawa.me prashnedi air force eken eyata balapamak ohuge job ekata weida?
ඔයා කොහෙද ඉන්නේ නංගී.. දළදා සමිදු පිහිටයි"
Attatma oya harima asaranai me lanakawe lawyer knk katha karanna 0718600474 Nalin de Silva
ඔයා ගොඩාක් පව් නංගී දළදා සමිදු පිහිටයි"
Ho god ...me weda satahna pirimi balanawanam godak hodai kiyalai matanam hithanne..mokada gheni rata yawaganna kalin pirimiyek wela itiyanam mewa wenne ne ...mokada rata ghin taniyama duk vindina tapparayak gane. Gheniyekta apa wenne aya. Viswasa karapu pirimiyawai....mamanam kiyanne ..tiyenadeyak kala beela tamange baryawa rata yanna denne nethuwa..jewath karawanawanam ou niyama pirimiyek..rata yawala akata tawa hethu kiyanawanam. Ghaniyak mokatada ayata..api kauruth nethi berikam akka jewath wena aya tamai ...ath prashne aka newei..rata avith inna kanthawo me dakinne anith ratawal gheni daruwo wenuwen duk vidina piriminwai....anika tamai. Ayala rata jewithaye mhuna dena karadara godak ...den pawul jevithayedi mona dukak ho prashnaya unath dawasin ari masen ari arigassaganna puluwan hitha adaganna puluwan...rata ahema newei amadama akama vidiya dukak aurudu ganak hitha parala. Iwarayak karanawa..rata ghenu rata avith tawa miniyek inna nisa divorce venawai kiyala pirimiyek kiyanna apa....kawadawath ..oya ari pirimiyeknam aka wenne ne ....weradinam mata samawenna....aiyala..
ඔන්න ඔය කාඩදෝ රිදිලා අපි රට දුක්විදින්නේ මේහේ ඉනන්න මිනියා ගන්ට නේවෙයි ලංකාවේ ඉන්න මිනියා හුද නම් රට බලු දික්විදින්ට ඔනේද එකක් කියාන් නම් නෝදන කාටවාත් ඔය විදියට අැගිලිල දික්කරන්ට එපා මිනියලාඔනේනම් රට යානන්ට ඔනේද අැයි ලංකාවේ නැද්ද ජාර විදියට මිනිසුන්ට කාතකරන්ට එපා ඔයාටත් අම්මා කේනේක් ඉන්නවානනේද ඔය වාගේ ඔයාගේම කාට හාරි උනොත් ඔයවිදිහටද උන උතරේ
අනිවාර්යයෙන් අක්කියෝ ඒකට මාත් එකගයි වැරදි කරන එක්කෙනෙක් දෙන්නෙක් නිසා අපි හැමෝටම අපහාස විදවන්න බෑ ඒක අසාදාරනයිනේ
A.m .N .k A .m N .k ohe nuwareii😪
මට මිස් එකක් කතා කරන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන් ද
Nabryk niynwda mis
Ana mis number eka ewannko
දික්කසද නඩුවකදී සිතාසි භාර නොගෙන උසාවිය මඟ හරිනවා නම්
Miss phone number eka gane puluwanda mata prashane yak tinawa
Etakota madam samara ayata babala naha keeyla bridawa athharla giyoth ..a brida kamati natnam divorce ekata ,etokota husband ta divorce eka denawada
Mis naduwa nishbraba kala wita kasada aithiya tiyenawada.
දික්කසාද නියෙන්දි තවත් කොනොක බැදින්න පුළුවන් ද දන්නෙ නැහැ එකයි අහන්නෙ
ඔබ තුමියගෙ දුරකතන අන්කය දෙන්නකෝ 🙏🙏🙏
Ane mis matath oyth ekka loku wadagath deyak katha krnna oni man loku prshneka inne plzz misge number eka gnna widiyak nadda
Missgeh offece aka tiyeh koheda
Godak esthuthi 👍👍👍👍
Gedaraka nangi.hodai oyatath bs
Mama divorce eka Dala mama naduwata nogihin hitiyoth mkd wenne
thank u.wate inna gon badu niruwath genu genawata wada me wage dewal karana eka genath satutui
අනේ මට මහත්මියගේ ටෙලිපොන් නොම්බරේ දෙන්න
Ane Madam mata prasnayak theyenawa mawa nobadha adhunana kenek margen ip kenek aweth math Ekka jewath una apeta awu 5 dheyaneyak ennawa.eya dhan apewa dhala gehen awu 2 wadei eth eya mage bank pothata rs.10,000kuth dhonege bank pothata rs.4000kuth ewanawa. A ewanne eyama hethala. Eya eta amatharawa ape dhennage dhuka sapa kesema dheyak balane ne. Mage wadehete aya mata mage kenek kathah Katala wêwaha karalala dhenna hadhanawa. Mata dhana ganna one Madam mama bandhoth apeta ewana me mudhala nawaththuwoth dharuwatawath a gewana mudhala hare eyagen dharuwata eyagen labaganna theyena dheyak hare lekethawa labaganna kohomadha ane pen sedha Wei mata kepala dhenna Madam bs
Patamayam man madamge samawa illa sitinawa ok manna maka tamai madam mage passaya puluwanam mawa danuwath karanna kiyala man oba tumiyagen illa sitimi dantanm man enna pita rata man mage hasdangen ain wala aurudu 24 wanawa mata enna aka lamayai aya duwak ayath viwahakai mata Dan tidana passaya wal tiyanna man wanwal sitian kalaya atara mage mahathtaya daparakata viwaha una ath magen dikkasada walanm nwaimadam me mage nmdar aka hakinm mawa samaga Kath karanna mata miscol ekka vitarak Gahanna pizz
Sthithi obata..mama heki ikmanin oba thumiyata katha karannam....hemotama mewage prasna thiyenawa. Prasiddiye katha nokalata. Ithama watina upades.
මං මහත්තායාගෙන් ඈත් වෙලා අවුරුදු හයක් වෙනවා ඒත් ඩිවෝස් වෙලා නෑ ඉන්න තැනක් දන් නෑ
එහෙම තියෙද්දි වෙනත් කෙනෙක් සමග විවාහ වෙන්න බැරිද
ඔයාට වාගේ තමා මගේ නෝනා මාව දාලා ගීයා මට කවුරුත් නැ දැන් මට මා පමනයි
Ane madam mama badinna Yana aiya kalin badala inne Dan eyata diwose wenna onelu mokdd madam karanna one
Oba thumiyage nambare dennako
Mama husbandgen wen wela aurudu 15k wenawa,eya wena kenek bendala lamainut innawa,magen divorce netiwa eya bande,mata eya inna tenak danne nethi nisa wena kenekwa mamat benda ,e bendapu kenat kalin viwaha wela wife gen wen wela hitapu kenek eyat eyage wife gen divorce novee mawa bends,ETH den eya aye wena kenek ekka jeewat wenawa e nisa mama eyagenut ain wela rata awa,mata visdumak denna plz,mata manasikawa godak wetila inne me prasne nisa,obathumiyata hekinam IMO no ekak denna plz,godak asarana wela inne man,mata babala nam ne ,Mokadda me prasneta man karanna ona
මගෙ දරුවන් ලොකුයි අපි වෙන්වෙලා දැනට අවුරුදු 12ක් වෙනවා අපි දෙදෙනාම අසන්න නිවස්වල තමයි ජිවත් වෙන්නෙ .නමුත් කිසිම සම්බන්දයක් නැහැ .එත් එය දික්කසාද ය දෙන්න සුදන්ම් නැහැ .මට දික්කසාද වෙන්න බැරිද .
අනේ මඩම් ඔබතුමිය එක්ක මට කතාකරන්න ඔනේ මෙ ගැන මට හරියටම දැනගන්න
Miss phone nu ekak denna puluwanda
Plz help me
Mage aiyage nona aiyai lamai dennai dala gihin danata aurudu 7 wenawa daruwata masa 5 dala giya dan aiyata oni dik kasada wenna aththatama drida mage aiyata nithiyen pihitak ganna eda idan ada wenakan mage aiya daru denna hada gannawa
Obatumiya සම්බන්ධ කරගැනීමට පුළුවන්ද mama ලොකු parsnayaka enna
@@malikamalika2942..uda idala kiyawanna. Pone no dala thiyenne
@@senamudalige8495 ko නැහැ ser nommaraya
0773984722..sanjeewani medam
Ayesha Ayesha_oyath ekka api innawa aiya මට.දික්කසාද.හොද.හදවතක්.තිබෙන.සාමානය.රැකියාවක.නිරතුව.සිටින.සැමියෙක්.සිටිනමි.කතාකරන්න.එක්.දරැමවක්.මම.සැමියා.මියගොස්දැනට.කුවෙටි.සෙවය.කරමින්.සිටිමි.නිරවුල්.විවාහයක්.පතමි.කාන්ති.75..11..24..upandina
Misge phone nambar eka denna puluwanda.
MEKA kisima sadarana athwayak ne asadarana nithi malawak mewata kauruth katha karannath ne agilithuden karanna thiyana de porawakin gahana thathwayata pathkarala .wadagath minissu kiyana aya anthinata athatama danawa anthinata nannaththara wanawa .okay aththa. Namuth e aya dannawa egollo kiyanna ne aththa (mewa Hari dates sadarana karanna one nathnam api vinasata yana EKA walakwanna be.)thanks.
Mis mama inne rate Mata aineanne Oni aunata mahattaya kamati na daruwo inne mage lage waserake waraneyak tiyanewa Dan mama inne rate
Aniyam sambandayak tiyagena daruo 4k hadala.den e gehenu kena merila..kasada bendapu kena aurudu 6k ath wela inne.eyata oni ain wenna.akamethinm mokda kranne madam..den e girl merry kranna hithagena inne wena kenek.ethakota prasnayak weida madam.
katada daruwo inne samiyata aniyam sambadayak ta atte
kauda marune biribdaa nattan samiyge aniyam birindada, ara lamai aniyam sambadayak kin upan awiwahja daruwan da
natan legal marriage ehekada, miiha wena ganiyek ekka lamai 4k hadanakn u dikksada nokara e gani pattini ammek nan,
❤️❤️
Mis obeta godak thanks mevini weda satehanak demmat
Ada samajayata wadagathma karanawak aragana a obata sthuthitwanthawanaathara nawathath mawani da aragana anna kiyala mama oba thumiyata aradana karami
ඩිවෝස් වෙලා ඉන්න ගැණු ළමයෙක් නැද්ද දුප්පත් එයාට ළමයෙක් හිටිය කමක නෑ මට වයස 28 24 25 වගේ ගැණු ළමයෙක් නැද්ද
Mata oba thumiya samaga katha kirimata number akak denawada plz
Pls mis kata kaloth nu aka awanna
Mis.mage.mahatthaya.mawa.dala.gihin.danata.a.8.wemawA.ada.wenakam.mata.wath.mage.lamaitawath.satha.pahak.dila.na.usawi.giyath.mata.sadaranayak.une.na.aya.rata.panna.dan.magen.diwos.wenna.naduwak.dala.mama.daruwanta.inna.thanak.hada.ganna.rata.awa.matath.dan.a.minihagen.wadak.na.lamai.kamathi.na.ayata.mata.diwos.wenna.usawi.yannama.onidawena.kemayak.nadda....a.8.api.denna.wenama.mata.a.minihagen.labune.lamai.wetharai.maha.paratama.damma.dan.mama.saha.lamai.inne.ape.amma.laga.
Medamge phonnambare danna puluhamda
මිස් උප්පැන්න සහතිකයක නම වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද ප්ලීස් 🙏
ඉනොක දුව, නමක් වෙනස් කරන්න හරිම ලේසියි. ඔයාට අවශ්‍ය නම හා වාසගම පත්තරයක පල කරන්න . මම දැන් සිට මේ නමින් පෙනී සිටින වගට. ඉන්පසුව ඒ පත්තරයත් සමග උප්පැන්න රෙජිස්ට්‍රාර් නැත්නම් කච්චේරිය ගිහින් ඔයාගෙ උප්පැන්නය වෙනස් කරල දෙනවා අලුත් නමින්. ඉන්පසුව ID එක හදනවා අලුත් නමින්. පසුවට කරදර නැත්තේ උප්පැන්යේ පරන නමත් අලුත් නමත් දෙකම තියෙන නිසා.
@@rachelperaud1945 ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා අදහසට මුලින්ම උප්පැන්නය රෙජිස්ටර් කරපු තැනටම යන්න ඕනිද නැත්තම් දැන් පදිංචි ප්‍රදේශයෙන් පුලුවන් ද ඒකත් කියන්නකෝ ප්ලීස් 🙏
පත්තරේ පල කරාට පස්සෙ මාස තුනක් පහු වෙන්න ඕන කියලා කියන්නෙ ඇත්තක්ද
නෑ දුව , මමත් කරපු නිසයි මන් ඔයාට උපදෙසක් දුන්නෙ. මන් නීතිඥ කෙනෙක් නෙවෙයි. මන් පහු වෙනිදම ගිහින් එවලෙම උප්පැන්නය හදන් ID එකත් එක දවසෙන්ම ගත්ත. හැබැයි මම ඕක කලේ 2010. අවුරුදු 9 ඇතුලත් නීතිය වෙනස් වෙලත් ඇති
අනික දැන් පදින්චි තැනින් ගන්න පුලුවන් බව මගේ අදහස.
dennama divorce nowee wenat pawul jiwitayk patan gattot ekata neetiyen tiyena baadaawan monawada
ane mata madamge teli pon no labadennako
මැඩම් මගේ නංගි සහ ඇයගේ සැමියා අතර කිසිදු අකාරයක සම්බන්ධතාවක් නැහැ. නමුත් දෙදෙනාම වෙනත් කිසිදු කෙනෙක් සමග සම්බන්ධයක් පවා පවත්වන්නේ නැහැ. දික්කසාදයට අදාලව නඩුවක් ගොනුකර හොත් දික්කසාද වෙන්න කොපමණ කාලයක් ගතවෙව්ද
ප්‍රධාන මාර්තුකාව ගැන විදහ දැක්වීම ප්‍රමානවත් මදි...
කසාද සහතිකේ නැති උනොත් මොකද කරන්නේ මිස් අනේ plz කියන්නකෝ 🙏🙏🙏
Matath ohoma aulak teyanawa
AG offlice akan ganna පුළුවන්