චිකන් වගේ රසට මාලූ කරියක් හදමු | Sri Lankan Style Fish Curry Recipe (Maalu Curry ) by BandiFull

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 179

  • @Bandifull
    @Bandifull  3 роки тому +25

    මාලු 500g
    තෙල් මේස හැදි 2යි
    බී ලූනු ගෙඩියක්
    කරපින්චා
    රම්පා
    බැදපු තුනපහ කුඩු තේ හැදි 2
    බැදපු මිරිස් කුඩු තේ හැදි 3
    කහ තේ හැදි 1/2
    ලුනු තේ හැදි 1
    කරදමුන්ගු 4
    කරාබු නැටි 4
    කුරුදු
    ඉගුරු
    සුදුලූනු බික් 8-10
    රම්පේ
    කරපින්චා
    ගොරකා කෑලි 4ක්
    Fish 500g
    4 cardamom
    4 cloves
    curry leaves
    Cinnamon
    Roasted curry powder 2 tsp
    Roasted Chili powder 2 tsp
    Turmeric
    Salt
    Pepper 2 tsp
    Garlic 8-10
    Ginger
    Goraka
    Curry leves
    Rampa
    Green chili
    Oil

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 роки тому +46

    මට වයස 12 මම ඊයේ අම්මට කියලා මාලු අරගෙන හැදුවා .මම තනියමයි හැදුවේ .හරීම රසයි මේ විදියට හැදුවාම .හැමෝම කිව්වා රසයි කියලා ඇත්තටම චිකන් කරි එකක් වගේමයි 😋😋

  • @sunethravithana4771
    @sunethravithana4771 2 роки тому +3

    හොදට පැහැදිලිව කියල දෙනවා... මම ඔයාගෙ කෑම කිහිපයක්ම හැදුවා , හරිම රසයි, ස්තූතියි .

  • @Nethu2002-a
    @Nethu2002-a 3 роки тому +7

    මම හැදුවා අක්කි.අම්බෝ රස කියලා නිම කරන්න බෑ. මම මේ අදත් බැලුවේ මාලු කරියක් හදන්න .❤thanks akki

  • @anuradhakalum389
    @anuradhakalum389 3 роки тому +16

    මම ආසම ඔයාගෙ Voice එකට . ❤️ ... රස පාටයි 🤤 ...

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    ඇත්තටම හදන පිලිවෙල දැක්කම කියන්න පුලුවන් මාලු කරියෙ රස...අද මම මාලු හදන්න අරගෙන බැලුවෙ වෙනස් ක්‍රමයකට මාලු හදන්න. ඉතින් ඔයාගෙ මාලු කරිය දැක්ක.... මම ඒ විදියට තමයි අද හදන්න යන්නෙ. මම හදල නංගියට ලියන්නම්....ගොඩක් ස්තුතියි නංගිය.❤👍

  • @dumindanethu808
    @dumindanethu808 2 роки тому +3

    මම මේක හැදුවා ගොඩාක් රහයි අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි 💫❤️

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 Рік тому +6

    ඇත්තටම අක්කේ මාරම රසයි ඔහොම මාලු එක හදලා. මං දැන් හැමදාම හදන්නේ ඔහොම තමා මලු කරි එක..🤭🤭

  • @dilshidiaz1064
    @dilshidiaz1064 3 роки тому +2

    boru posh nathi lassana programa ekak...congratulation..😍😍😍😍😍😍😍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +3

    රස ඇති මෙහෙමත් හදලා බලනවා..❤😄
    ඔයාට බුදුසරණයි" 🙏🙏

  • @RIm-z2k
    @RIm-z2k Рік тому +1

    👩‍🍳 me recipy ekata haduwa.. super..❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 роки тому

    Theruwan saranai akke lassanai wadasatahana parissamen inna!!

  • @rajithdecker7966
    @rajithdecker7966 Рік тому +2

    Aththam me malu curry eka hugak rasai❤

  • @kaveeshadewmini9083
    @kaveeshadewmini9083 9 місяців тому

    Man heduwa me widiyata harima rasai. ❤

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 роки тому +1

    Shoook ane.asa hthuna ekta.aniwa try krnnm

  • @hiruni4250
    @hiruni4250 3 роки тому +1

    Oyata godak pin..danna nathi ayata kiyla denwa❤️

  • @prabhashininishshanka1745
    @prabhashininishshanka1745 3 роки тому

    math malu hadanne me vidiyata. harima rasai.

  • @nadeeshaperera2696
    @nadeeshaperera2696 2 роки тому

    Akke thank you video ekata..rata yawanna me vidihata haduwoth narak wena ekak nadda

  • @nilminipadhmakumari3935
    @nilminipadhmakumari3935 3 роки тому +1

    Akke riban cake hadana vidiya kiyala dennako akki man hamadama oyage resipi hadanava akki

  • @nethuliapsara6173
    @nethuliapsara6173 3 роки тому

    මම අද විඩියෝ බලන්න ගත්තේ ආස හිතෙනවා.. ❤️

  • @slvihangabro8766
    @slvihangabro8766 3 роки тому +2

    නංගී ඔයා කියලා දුන්න වමිබටු තෙම්පරාදුව මම හැදුවා හරි රසයි නියමයි

  • @ruwansahabandu
    @ruwansahabandu Рік тому

    Thank you very much nangi.
    It's very taste ..I start cook fish the way you cook..
    Thank you nangi..

  • @rathnayakarathnayaka1758
    @rathnayakarathnayaka1758 3 роки тому

    Harima rasai akke.api. heduwa

  • @aroshagajaweera2231
    @aroshagajaweera2231 3 роки тому +1

    garlic bred recipe ekak.denna puluwan da...

  • @chamilapriyadarshani9482
    @chamilapriyadarshani9482 3 місяці тому

    Harima rasata awa.kipasaryakma gaduwa❤

  • @madavichaya1978
    @madavichaya1978 3 роки тому +1

    Oya awa kiyala dena vidihata ආසයි ,b,s

  • @csthelast5445
    @csthelast5445 Рік тому

    අක්කි මාත් හැදුවා. හරිම ලස්සනයි. දිගටම vedios දාන්න

  • @adhitk
    @adhitk Рік тому +1

    Mama meka dan haduwa akki harima rasai tnx akkiyoo❤️😘

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 4 місяці тому

    Mama heduwa harima rasayi❤

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 3 роки тому

    Akke lesiyenma peni aappa hadana heti video ekak dannako

  • @pavithraprabodani616
    @pavithraprabodani616 2 роки тому

    Eththatm rahai akke ada amm gedr nh mek bln mlu hduwe den kn gmn ❤❤❤

  • @geethalalani5469
    @geethalalani5469 3 роки тому +2

    මමත් මාළු හදන්නේ ඔය විදියට.මම නං අන්තිමේදී මිටිකිරි ටිකකුත් දානවා එතකොට හරිම රසයි.

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      මන් කිරි දාන්නෙම නෑ තෙල් දාන නිසා ආය හදද්දී දාලා බලන්න ඕනේ

  • @gracieperera473
    @gracieperera473 2 роки тому

    Thankyou for.the Racipe looks good 👍godbless

  • @isharamadushani6019
    @isharamadushani6019 2 роки тому

    Miris badinkota handen kalawam krata kmk nadda

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 3 роки тому

    Akkkki yoooo...khmda....akkki saman hadana vedeha keyla dennnkooo

  • @niranjananiranjana8084
    @niranjananiranjana8084 2 роки тому

    Mama haduwa mara rasai thanks oyata

  • @Chamalk
    @Chamalk 3 роки тому +1

    Niyamaii

  • @lakmalikandakumbura1281
    @lakmalikandakumbura1281 Рік тому

    මන් මේ recipe එක හැදුවා මාර රසයි❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому

    ගොඩක් ස්තූතියි රෙසපි එකට අක්කේ ❤️😋

  • @oshanibilakshi4384
    @oshanibilakshi4384 2 роки тому

    ada haduwa hrima rasai🤤

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому +1

    Fancake recipe eka heduwa... eka hodatama aawa
    . Tnq oyata... බුදුසරනයි ..🙏🙏🙏

  • @GeethmiDilrukshi
    @GeethmiDilrukshi 5 місяців тому

    රසයි

  • @annabotharagamage3590
    @annabotharagamage3590 3 роки тому +1

    හරිම රසයි නන්ගි මලුකරිය

    • @annabotharagamage3590
      @annabotharagamage3590 3 роки тому

      හරිම රසයි මාලු කරිය නන්ගි

  • @piyalnishantha4701
    @piyalnishantha4701 2 роки тому +1

    Woww

  • @nisansaladinuki360
    @nisansaladinuki360 3 роки тому +1

    Ane bandiyo cake akak hadaddi oven aka uda yata dekatamada natnm yata elimant vitarai da danne kiyandako

    • @Bandifull
      @Bandifull  3 роки тому

      2kama daanna one habai eka oven ekan oven ekata wenas wenwa darling

    • @nisansaladinuki360
      @nisansaladinuki360 3 роки тому

      Ahamada ane thanks dear. .oya nm shoii

  • @homeeconomicsadvancedlevel2463
    @homeeconomicsadvancedlevel2463 3 роки тому +1

    හරිම රසයි 👍👍👍

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd Рік тому

    රසායි... තැන්ක් යූ... ! 😇

    • @Bandifull
      @Bandifull  Рік тому

      Welcome😃

    • @Swarnamali73-et8bd
      @Swarnamali73-et8bd Рік тому

      ඔව් මමත් ආසයි ඔයාගේ voice එකට... හදන කෑමත් එක්ක නියමෙට මැච් වෙනවා... 👍

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому +2

    Ammooo ada maalu hadanne me vidihata...

  • @ha823
    @ha823 3 роки тому

    එල එල👍👍

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 3 роки тому +3

    Akke akka me channel eka patan gaththa mul kale post ekak danme bel paper palayak hitawala . E pale thama thiyanawada ??

  • @warunahansaka3083
    @warunahansaka3083 3 роки тому +2

    අක්කා♥😃

  • @disna....7220
    @disna....7220 3 роки тому

    Waw👌👌👌

  • @gayannalaka6104
    @gayannalaka6104 2 роки тому

    ගම්මිරිස් දාන්නේ නැද්ද.

  • @wijerathnanapalakumbura833
    @wijerathnanapalakumbura833 3 роки тому +1

    Super akkiyokiyo love youuuu so much 😚☺️☺️

  • @anu2570
    @anu2570 3 роки тому +1

    රස පාටයි අක්කියෝ 👌👌👌

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 3 роки тому

    Me recepie ekath niyamai akki❤️❤️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 3 роки тому +1

    Wow good

  • @randulasathsarani9927
    @randulasathsarani9927 3 роки тому +4

    😍

  • @lithulithu8740
    @lithulithu8740 3 роки тому

    Lassana patayi rasath ewge athu ☺️

  • @inokakumari6197
    @inokakumari6197 Рік тому

    Wooow ❤

  • @candanigaya9492
    @candanigaya9492 3 роки тому

    කෙලවල්ලො මේ විදියට හොදයිද

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 роки тому +1

    Superb ..thnx akki ♥️❤❤❤

  • @thanujigamage115
    @thanujigamage115 3 роки тому +1

    Its look yummy..

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 роки тому +1

    Thanks akki

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 3 роки тому +1

    ඔය විදිහටම චිකන් නුත් හදන්න පුලුවන්ද මිස්

  • @asokabalage
    @asokabalage Рік тому +1

    Very nice! Thanks for the recipe!

  • @sandundilshan9283
    @sandundilshan9283 3 роки тому +13

    අක්කි 💞 මම අද පැන් කේක් හැදුවා 😍 අක්කි අපිට කිරි ටොපි හදන හැටි කියලා දෙන්නකො👊😔 අක්කි කිරි ටොපි හදන හැටි කියලා දෙනකන් ඉන්නේ හදන්න 😍😍😍🙏😍

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Hari nangi 😍❤️

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 роки тому +2

      @@Bandifull ane ow mata kiritoffe epaa una ... eka dawasak hadala hapanna be haiyai 😂😂😂😂😂😂anith dawase dodol una....🤭🤭🤭🤭

  • @mishelsawbagya7472
    @mishelsawbagya7472 3 роки тому +1

    Niyamaii akke🥰🥰

    • @KaveeLK16
      @KaveeLK16 3 роки тому +2

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ please 👍👍👍

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Thank you 😍

    • @mishelsawbagya7472
      @mishelsawbagya7472 3 роки тому

      @@KaveeLK16 harii 😇

  • @kanchanadilrukshi2434
    @kanchanadilrukshi2434 3 роки тому

    Super 👍👍👍

  • @dilruwanroxx3227
    @dilruwanroxx3227 Рік тому

    Mn mela haduwaa maruuu

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 роки тому

    Hamadama wage kiyanna tiyenne thaanz කියලයි 🙏😘

  • @nimethya5651
    @nimethya5651 3 роки тому +2

    😋😋😋🥰🥰🥰

    • @KaveeLK16
      @KaveeLK16 3 роки тому +1

      නිතූ අපිටත් සප් එකක් දෙන්නකෝ

    • @nimethya5651
      @nimethya5651 3 роки тому +1

      @@KaveeLK16 හරි..☺️

  • @nisansaladinuki360
    @nisansaladinuki360 3 роки тому

    Mn heta hadanooo. .hadala kiyanmko

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 3 роки тому

    අම්මෝ 😍🙈

  • @lataagreg9562
    @lataagreg9562 3 роки тому

    Wow

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 11 місяців тому

    ස්තූතියි

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 роки тому +1

    Thank youuu akkkooo

  • @fashiongirl0404
    @fashiongirl0404 3 роки тому +4

    මං වෙනද කෑමක් හදද්දි අපෙ අම්ම චැනල් එක තමයි බලන්නෙ, ඒත් දැන් මුලින්ම උයද්දි අක්කගෙ එකෙන් තමයි මුලින්ම බලන්නෙ. අක්කගෙ නැති උනොත් අපෙ අම්මගෙ එකෙන් බලනව. අනේ අක්කෙ egg recipe , tea time easy recipe වගේම අක්කෙ එක එක එළවළු වර්ගත් උයන්න කියල දෙන්නකො. වෙනස්ම රසකින් හරි ලස්සනට අක්ක කියල දෙනව. අනේ ඒ නිසා එක එක එළවළු උයන රස පහසු ක්‍රම කියල දෙන්න . පතෝල, වැටකොළු , ගෝව, , ඒ වගේ. තව අක්කෙ breakfast healthy recipe ටිකකුත් කරන්න. එක එක salad වර්ග එහෙම උදේට කන.

    • @Bandifull
      @Bandifull  3 роки тому

      කියලා දෙන්නම් 😊 Thank you nangi ❤️

  • @rowdyboysl3929
    @rowdyboysl3929 2 роки тому

    bollu haduwata kamak naa nee

  • @tashmirajapaksha6707
    @tashmirajapaksha6707 3 роки тому +1

    ❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому

    Tahks❤❤❤🌹🌹👍👍

  • @ceylonfoodlover5547
    @ceylonfoodlover5547 3 роки тому

    Like tasty 😋

  • @shyamleeperera4007
    @shyamleeperera4007 3 роки тому

    Thanks ♥️

  • @abesinghe1113
    @abesinghe1113 3 роки тому

    👍👍👍

  • @priyanthimendis1827
    @priyanthimendis1827 3 роки тому +2

    සුදු සංබෝලෙ link එක දාන්න

    • @Bandifull
      @Bandifull  3 роки тому

      ua-cam.com/video/j0U8s-WCfPQ/v-deo.html

  • @educati206
    @educati206 3 роки тому +1

    Akkige nama mokakda 🙄
    Mama gimhani

  • @anushkaamarathunga1601
    @anushkaamarathunga1601 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 3 роки тому

    😀👍

  • @binucrafts9218
    @binucrafts9218 3 роки тому

    Mm 😋

  • @sonalitaniyasonalitaniya4099
    @sonalitaniyasonalitaniya4099 3 роки тому

    Thanks akkiyo

  • @helenthambyahpillai5495
    @helenthambyahpillai5495 Рік тому

    U did not add fenugreek thats very important for fish curry

  • @roserkanuksha778
    @roserkanuksha778 3 роки тому +2

    1 comments

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks dear

  • @samansaman6748
    @samansaman6748 2 роки тому +1

    ❤️❤️👌👌👌👌🙋‍♂️🇶🇦

  • @sandalimeepage8098
    @sandalimeepage8098 3 роки тому

    ❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +1

    👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishadifernando6248
    @nishadifernando6248 3 роки тому

    ගල් මාලු මේ විදියට හදන්න බැරි ද?

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      Puluwan parissamin hada ganna one gal maalu ikmanata kadena nisa

  • @binucrafts9218
    @binucrafts9218 3 роки тому +1

    Mawate subscribe karanenako❤😍

  • @ilanginilupa8872
    @ilanginilupa8872 3 роки тому +2

    කෝ සුදු පොල්සමබෝල හදන හැටි පොඩ්ඩක් දාන්න කෝ

    • @Amashi31
      @Amashi31 3 роки тому

      එයා වීඩියෝ එකක් දාලා තියනවා

    • @Bandifull
      @Bandifull  3 роки тому

      ua-cam.com/video/j0U8s-WCfPQ/v-deo.html

    • @Amashi31
      @Amashi31 3 роки тому

      @@Bandifull මං තරහයි ඔයා ඉතින් මට මිල්ක්මේඩ් ග්‍රෑම් 510 ටින් එකෙන් කිරිටොෆි හදන වීඩියෝ එකක් දෙන්නෙ නෑනෙ තාම 😢😢😢

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 3 роки тому

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💓💓)