Baya kiyaneka poddakwath ne yakek. Rawana devi pihitai Wasanawan pputhe. Oyala thamai me rata rekaggna ona obata ea mgata peramuna gnna shakthiya leewa.
I don't know why when I watch your videos, I feel something inside of mee ....... soo beautiful..... and thank you for giving us this opportunity, to see the amazing sri lanka 🇱🇰 ❤ 🙏🙏🙏
කොහොමද මම දැන් මේකට වචන ටිකක් ගොනු කරන්නේ?😶 ඔයා එතනට ගියාම කියාගන්න තේරෙන්නෙ නෑ කියනවා , හැඟීම විස්තර කරන්න.....මට තේරෙන්නෙ නැ මගෙ හැඟීම විස්තර කරන්න🙄💝
03:16
🥺 මේ වෙලාවෙ නම් ගොඩක් බය හිතුනා. එහෙම බයානක පාරක යද්දි වල් පැල වලින් හයිය අරන් උඩට නගින්න ආයෙ නම් උත්සාහ කරන්න එපා ඇත්තටම බය හිතුනා මට නම්. ලස්සනට හැමදේම පෙන්නන්න මේ කොල්ලා මාර කට්ටක් කනවනෙ..🥺❤️
14:04 ආපහු යන්නත් ඕනි කියල මතකයි හැබැයි පස්සෙ අමතක වෙනවා🤓
🥺💚🕊️
This is the most amazing moment you can see if you watch this video what a miracle in my mother land
16:54 💝 මම ඉපදිලත් අවුරුදු 24ක් වෙනවා මම දැකපු ලස්සනම සහ හැඟීම්බරම සුන්දර දසුන.....ඇත්තටම කඳුළක් ආවා මගේ රට වටිනාකම මනින්න බැරි මැණිකක්.... හරි පින් පාටයි ඒ මොහොත...🥺
19:21 ඒ ගැන කිව්වොත් කලකිරෙන එක විතරයි වෙන්නේ.
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රඳුනට දාවූ සිංහ පැටව්
තුටුවෙද අනුනගෙ ඉඳුලින්
අපේ රට ලස්සන අතීතයක් තිබ්බ රටක්, අපේ රට අපිට ආඩම්බරයක් මේ රට අපිට නැතත් අනාගතයට හරි ඉතුරු කරන්න ඕනි. ඔබේ මේ වීඩියෝ එකෙන් ගන්න පුලුවන් ආදර්ශ බොහෝමයි. වැඩිහිටි අයට ලස්සනට කතා කරනවා, පරිසරය රකිනවා, රටේ ඉතිහාසය ආඩම්බරයක් ඇතුව කියනවා ඒ මදිවට ඒවා අපිටත් පෙන්නනවා ගමේ කමට ආදරෙයී... ඔයා මේ රටේ ඉන්න නියම කොල්ලෙක් අයියේ බුදු සරණයි❤️
☘️🌼ඔයාගෙ ගමනට ජය!!❤️🔥
Video එකක් මේ විදියට දෙන්න කොච්චර මහන්සියක් උනත්, මේ වගේ වචන දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා බොහොම ස්තූතියි අදහස් වචන කරාට 🙏🌿❤💙
🥺❤️☘️
රත්තරන් පුතේ,මේමුරේ පාරත් පිස්සු හැදෙනවා...රාවණා රජු ඉන්දියාවට ගොස් දඩු මොනරෙන් ලන්කාවට ආවේ ඉලක්කයක් ලෙස ඔය ගල දීහා බලාගෙනලු
❤
රාවණා රජුගේ බලය තවමත් තියෙවා ඔයබිමෙ එතුමා ගේ පිහිට ලැබේවා පුතේ ඹබට
🙏💚❤🍃
රට ගැන කියපු කතාව සීයට සීයක් ඇත්ත 💯🇱🇰
💙❤🌿
@@Ceylonsolohiker kiyanna dukai dan 2024 aurudu 2 thma rata ethanamai apita puluwan meka wenas karanna api meka karamu apita puluwan sri lanka mathawa wenuwen deyak karanna hodata igena gena ratata sewayak karala rate widinna puluwan than parissamata widinna
jiwath wenna labunu surapurayak meka ane kollane kellane bedenna epa wadiyata ekata hitiyoth me ape ammawa apita parissamata bala ganna puluwan thamantath wada ratata me dampathata adaraya karanna hamotama budusaranai ❤❤
අද කතාව පටන් ගන්නේ නාරංගමුව ලකේගල ගිරි පර්වතය මුල ඉදන්, කඳුකරයේ සැඟවුණු සුන්දර නාරංගමුව ගම්මානයේ සිට මෙතනට එනකන් ගමන පළවෙනි කොටසෙන් බලන්න පුළුවන්. Part 01 බලපු නැති අය ඒ කොටසත් අනිවාර්යයෙන්ම බලන්න
|Part 01 | ua-cam.com/video/aFxCVkKfGvM/v-deo.html
ඒ වගේම ඔයාලගේ අදහස් උදහස් හැමදේම ගොඩක් වටිනවා සහ මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ විතරයි ඒ නිසා අනිවාර්යයෙන්ම අදහස වචන කරගෙනම යන්න හැමෝටම ජය 💙❤🌿🙏
මේක අළුත් කතාවක ආරම්භයක්, ලෝක උරුම knuckles වනාන්තර කියන්නේ හෙක්ටයාර 21,000 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තිබෙන ස්වාභාවධර්මයේ විශිෂ්ඨම නිමැවුමක්, මේ වනන්තරයට මායිමව සහ මෙම වනාන්තරය තුල ඈත් අතීතයේ සිටම ජනාවාස පැවතුණු අතර බොහෝමයක් ඉතිහාස කතාවලට මූලාරම්භයන් ලෙස එම වන්නතරේ ගම්මාන වල විශ්වාස හා ඇදහිලි දැක්විය හැක.
නාගරීකරණයත් සමඟ මෙම ගම්මාන වල ජීවත් වූ බොහෝමයක් තම ගම්බිම් අතහැරි නගර කරා තම වාසභූමි මාරු කළ අතර,
වර්ථමානය වන විට තවමත් එලෙස ගම්මාන ලෙස වන්න්තරය තුළ හා එයට මායිම්ව පවතින හුදෙකලා ගම්මාන කිහිපයක් පමණක් ඉතිරිව පවතී. මෙම ගම්මාන වල මිනිසුන් තවමත් නාගරික ජීවන රටාවෙන් බැහැරව අදටත් එම ගමිබිම් වල තම ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවිතැන කරමින් නිදහස් ගැමි පරිසරයක ජීවත් වන අතර එවැනි හුදෙකලා වූ ගම්මාන සොයාගෙන යෑමට ඇතිවූ අදහස සඵල කරනු වස් එලෙස සැඟවුණු ගම්මාන සොයායෑමේ ප්‍රථම ගමන ලෙස මා තෝරාගත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි නාරංගමුව ගම්මානයයි. මෙම ගම්මානය ඉතා ප්‍රසිද්ධ වන්නේ සුප්‍රකට ලකේගල ගිරි පර්වතය නිසාමය.
ලකේගල කියද්දි හැමෝම දන්නේ ඈතට මහා තේජසින් දිස්වන අහස උසට නෑගී සිටින එක් ගිරි පර්වතයක් පමණි.
නමුත් ලකේගල කියන්නේ ප්‍රධාන ගිරි මුදුන් තුනකින් සමන්විත පංතියකට.
ඒවා, මීමුරේ ලකේගල
නාරංගමුවේ ලකේගල
මීරියගොල්ලෑව
කියලා හඳුන්වනවා මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකටම අයත් වන ලකේගලට ප්‍රධාන වශයෙන් පිවිසීම් දෙකකි,
මහනුවර දිස්ත්‍රික්කට අයත්ප්‍රසිද්ද මීමුරේ ගමෙන් දිවෙන පාර දිගේ මීමුරේ ලකේගලටත්, මාතලේ නාරංගමුව ගම්මානය මැදින් නාරංගමුව ලකේගලටත් , මීරියගොල්ලෑව මුදුන් වෙත ලඟා විය හැක. මින් අසීරුම කඳු නැගීම වන්නේ මීමුරේ ලකේගලයි .
නාරංගමුව ලකේගලද 60°-70° ක පමණ ආනතියකින් යුක්ත වන අතර එය තරණය කිරීමද තරමක් දුරට අපහසුය.
සැඟවුණු ගම්මාන වල වතගොත සොයායැමේ ප්‍රථම අදියර ලෙස නාරංගමුව ගම්මානයේ නාරංගමුවෙන් පටන්ගත් ගමන මෙසේ දිගහරිමි.
ලකේගල ගිරි පර්වතය සොයා තනිවම |Part 01 | ua-cam.com/video/aFxCVkKfGvM/v-deo.html
-Narangamuwa - Lakegala
සුපිරි මල්ලි 💪
@@maheshperera241 ස්තූතියි අයියා 💙❤🌿
Narangamuwa ape gama aiye.kawadda awe oya
@@Hemantha-Buddika මම අඟහරුවාදා ආවේ මල්ලි ඔයාලා කොයි හරියෙද මම අයෙ එනවා
Niyammi malli❤ sundara gamananthayak
පුතේ මොන දේ කළත් පරිස්සමෙන් ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
කොහෙ ගියත් පරිස්සමින් යන්න මල්ලි විඩියෝ බලද්දි අපිත් ඒ මොහොතෙ එතන ඉන්නව වගේ හැගීමක් දැනෙන්නෙ. ඔයා මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්වනවට බොහොම පිං. ඒ වගේම රට ගැන ඔයා කීවේ සම්පූර්න ඇත්ත. ඔයා තියන හැම දේෂනයකදිම අපේ තරුන පරපුර දැනුවත් කරන්න එතකොට තරුන මොලවත් වෙනස් විදියට හිතයි. අපේ අනාගතේ ඉවරයි නමුත් නොඉපදුන පැටවුන්ටවත් අනාගතයක් තියෙයි 🙏 පරිස්සමින් මල්ලි බුදුසරණයි
බොහොම ස්තූතියි අක්කා බුදුසරණයි ❤💙🌿
Me nam yaksha petiyek. Eththatama hitha mara haiya kollek. Mage pinath aragena oya jiwathwenna one. Oyage adiyak adiyak gane mage prarthanawa ekai malliya.
Malli uba maru. Aduna yako. Budu saranayi ubata. Thawa hoyapan me rata gana.
බුදුසරණයි අයියේ ❤️❤️
28.00
පල්ලට බහිද්දි පරිස්සමින් හිරිකටුත් පිපෙනවා. ඔයා නම් මාරම මාරයි කියන්න වචන නැ
හොද දේවල් කරන මිනිස්සුන්ව දෙවියෝ රකිනවා ...උබ කදු වලට නගිනකොට පරිස්සමින් ❤️❤️❤️
🙏❤💙🍃
ඔයා හදට ගිහින් වාගේ ඔයා පුතේ කියපු විස්තර ටික නියමයි ඔයාට දෙවියන් ගේ පිහිට ලබේවා 🙏👍❤️
තනියම ජීවිතේ විදින ආදරණීය චරිතයක්❤️
ජයවේවා අයියේ ❤️
ජයවේවා මලයා 💙🌿❤
පුදුම ලස්සනක් තියෙන්නේ. මං ගොඩක් travel video බලලා තියෙනවා. හැබැයි මේ වෙනකල් බලපු ලස්සනම එක තමයි මේක. මාරම ලස්සනයි 🥺❤️
බොහොම ස්තූතියි 💙🌿❤
නියම අය්යේ @@Ceylonsolohiker
ලස්සනයි, මේ ගමන් වලදී ඔබගේ ආරක්ෂාව ගැන තව හිතන්න.
ඔබට ජය වේවා.
මාරම ලස්සනයි. හැමදාම ඔයාගේ වීඩියෝ බලද්දී මට දැනෙන්නේ "ඔයා තමා ලංකාවේ ඉන්න වාසනාවන්තම සහා පිස්සුම මනුස්සයා. " . හරිම ලස්සනයි පැය ගානක් උනත් බලන් ඉන්න පුලුවන්. ඔයාට ලැබිලා අපිට නොලැබිච්ච එකම දේ "travel life “ . ඔයාගේ විඩියෝ බලද්දී මට හිතෙන්නේම ඈත ගමක ජිවත් වෙන්නමයී. ඒ දේ මන් කවදා හරි කරනවා
ආයුබෝවන් වාසනාවන්, හෙළ බිමේ චමත්කාරය, දැකුම්කළු., සුන්දරත්වය අති රමණීයයි. මෙවන් පින්වන්ත භූමියක ජනිත වූ අප සැම භාග්‍යය වන්තය. ගොඩාක් වටිනවා අදහස් පුතේ ඔබගේ. හරිම ලස්සනයි මගේ මවුබිම. පුතේ ඔබ තබන තබන පියවරක් පියවරක් පාසා 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබට. සියලුම යහපත් බලාපොරොත්තු Esta Sidda වේවා. ආශිර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර වගේම බිය උපදවන සුළු තැනක්. මේ වගේ දුර ගමන් තනියම යන එක ගැන නම් කියන්න තියෙන්නේ එපා කියලා. පුතාගෙ එඩිතර කම ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. නමුත් අඩුම තරමේ එක යාලුවෙක් එක්ක එකතු වෙලා ගියානම් තනියටත් එක්ක හොඳ දෙයක්.... හෙළ විරුවා... ඔබට ජය වේවා.....!!!!!!!!
බොහොම ස්තූතියි ඔබතුමියගේ අදහස් වලට 🙏❤🌿💙
Oya rata gena kiyapu kathawatanam mal thiyala wadinna 🙏 one. Vedio akama supiri. Budu saranai🙏♥️♥️
මොනවා කියන්නද තේරෙන් නැ අයියේ..ඔය මාරම වාසනාවන්තයී....අනේ මාත් කොල්ලෙක් උනා නම් කිය්ලා හිතෙනවා 🥺🥺...ඒත් මාත් අනිවා දවසක මේ වගේ ඇවිදින්න යනවා..එතකන් ඔයගේ වීඩියෝ වලින් ලස්සන තැන් බලනවා....ගොඩක් ලස්සනයි ..ගොඩක් පරිස්සමෙං යන්න අයියේ..බුදුසරණයි ....♥️♥️♥️♥️
බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 🌿❤💙
මම මීමුරේ ගියේ 2023.08.24 . ගිහින් ආවට පස්සේ මේගැන හොයන්න ආසාවක් ඇති වුණා. ලස්සනම තැන් මිස් වුනා කියලා හිතෙනවා ඔයාගේ වීඩියෝව බැලුවාම.ජය වේවා.
අයියන්ඩි තනියෙන් යන හැම ගමනකදීම විඳින හැම තත්පරයක්ම.. අපට විඳින්න දෙනවට..පිං... 💚🍀
තනියම ජවිතේ විදිනවා හරි ම පින්වන්තයි මල්ලි ❤️❤️👍👍👍
ඔයා හොද උගත් කොල්ලෙක්. ජයවේවා සහෝදරයා ❤❤❤
තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා
අපේ රට කොච්චර ලස්සනද අපිට ඒ ලස්සනයි නරඹන්නට සැලැස්සූ ඔබට ගොඩක් පින් පරෙස්සම්න් කදු නගින්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️
පරිස්සමින් දරුවෝ බුදුසරණයි
ඇත්තටම මල්ලි උඹේ කතාව සම්පුර්ණ අහනකොට ඇගට හිරි වැටුනා... ඇත්තටම බොක්කටම වැදුනා. මේ රට ගොඩගන්න ඕන අනිවාර්යෙන්. එකතුවෙමු හැමෝම
❤💙🌿🙏
පුතේ,දෙමවුපියෝ කොහොම බලන් ඉන්නවද මන්දා......ඔයාට සියලු දෙවියන්ගේ රැකවරණ පත පතා අපි බලන්නේ..
කදු මුදුනටම නැග්ගට පස්සෙ අයියාට දැනුන සතුට ඒ විදිහටම අපිටත් දැනුනා.video එක ඉවර වෙද්දී දුක හිතුනා තව බලන්න තිබුණා නම් කියලා.ගොඩක් ස්තූතියි.මේ ගමනේ හැමදාම අපි ඔයත් එක්ක 💪💚🌿
බොහොම ස්තූතියි නංගි 💙🌿❤
මාර බලපොරෝත්තු ගොඩක් හිතට දැනුණා
💙❤🌿
රට ගැන කිව්ව කතාව 100% හරි සහෝ , අපි පිටරට ඉදන් ලංකාව ගැන දැක දැක දුක් වෙනවා .මේ වචන හැමදාම ඔයාගේ vedio වල කියලා අපේ මිනිස්සුගේ අභිමානේ හදමු , ඔව් අපිට පුලුවන් !!! අපේ රටෙ හැම සම්පතක්ම තිබිලත් දුක් විදින්නේ ඒක පාලනය කරන උන් අදක්ශ නිසා මිසක් වෙන මුකුත් නිසා නෙවෙයි , ඒක නිසා මුල ඉදන් වෙනස් කරලා අපේ රට අපි ආය හදමු.
රට ගැන හැගිමක් ඇති වෙන්නෙ වැඩියෙන්ම travel කරන උන්ට💞🇱🇰ඒක වෙනම හැගිමක්
🌿❤💙🙏
මාසෙකට කලින් කියපු දේ අද අරගලයක් වෙලා සහෝදරයා 🙏🙏ජයවේවා... උබ මාර කොල්ලෙක්.... අනේ ස්තුතියි මේ වගේ චැනෙල් එකක් කරාට ❤🙏🙏
🙏🍃❤💚
අන්තිමට ඒ පැහැදිලි කරපු මාමයි ආත්තම්මයි 😍
❤🌿💙😊
ලංකාව ගැන කතා කරපුදේ නම් පට්ට අයියා ❤👍
මලයා 💙🌿❤
හරිම නිර්භීතයි සහෝදරයා..ජය වේවා!!👍
ප්‍රවේසමෙන් පුතා.තනියම කැලෑවල් වල ඇවිදින කොට බැඳපු තුවක්කු, උගුල් එහෙම තියෙනවා .ඒත් ඔයාගෙ නිර්භීත බව,උත්සාහය අගය කරන්න ඕනෙ.තව තවත් ගවේෂණ කරන්න ලැබේවා
තනියම යන ගමනක් සුපිරි අයියෙ හැමදාම ජයෙන් ජයම වෙිවා බුදු සරණයි අයියෙ ❤️❤️❤️😎🌺🌼😍
ජයම මලයා බුදුසරණයි 💙🌿❤🙏
ape hadawath awadiuna oyage kathawa ahala. kiyanna wachana ne. oyath ekka math lake galata giya oyata godak pin. adarei godak
හරිම ආදරණීය හඩක් අයියට තියෙන්නෙ...කටපුරා මාමා නැන්දා කියලා කතා කරන විදිය, ගම් වල මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහන විදිය හරිම ආදරණීයයි. ❤
Aiya e wachana tikanm godak watinwa
මලයා 💙❤🌿
අම්මෝ හිරි වැටෙනවා දකිද්දී පහළ.... 😊පරිස්සමින් කොල්ලෝ.....බලන හැමෝම ලයික් කරන්න 🙏මේ වගේ වීඩියෝ නම් ජිවිතේ ට දැකලා නෑ....
මේ අපේ රට අපි රැකගමු ගොඩනගමු 👊👊👊👊👊 නියමයි සහෝදරයා
video එක super super
මිහිපිට දිව්‍යලෝකය,මගේ මව ලක් මෑණියන් රැකගමු අපි සියලු දෙනා එක් වෙලා..🇱🇰❤️
❤❤
අපේ අම්මාගේ ගම මීමුරේ❤️🔥😍
ලකේගල😍❤
සුන්දරම තැන් 🌿❤💙
සොබාදහම විදින ධෛර්යය මත්, සහෝදරයෙක්..ජය වේවා..දෙවියන් රැක දේවා ...හැමදාමත් ආදරෙයි...
දවස් ගානක් තිස්සෙ ඉදලා බලන්න හිටපු වීඩියෝ එකක්..අද තමා බලුවෙ..අපරාදෙ කියලා හිතුනා මේ ලස්සන දසුන් ටික කලින් බලන්න බැරු වුන එකට...ඔයාට ගොඩක් පින් යන්න කැමත්ත තිබ්බත් යන්න බැරි අය ගොඩක් ඉන්නවා..ඒ අය මේ විඩියො බලලා ගොඩක් සතුටු වෙනවා ඇති..ඔයා ඒ ලස්සන මාර විදිහකට රූපරාමු වලින් හිතට දැනෙන්නම පෙන්නනවා🥺❤..පරිස්සමෙන් අයියේ..බුදු සරණයි
කැක්කුමක් තියෙන එකෙක් සතුටුයි මිත්‍රයා... ❤️
ස්තූතියි මිත්‍රයා ❤💙🌿
ඔබ වැන්නන් රටේ සම්පත් .රටට ජය.ඔබට තෙරුවන් සරණයි
Aniwaren saho oyage kathawa sahathika aththa lankawe inna harak rala nisa meka dan anthetama watila iwarai aye watenna deyak na me harak rala kohoma hari pannala dala hamoma eka wage ekathu unoth me poddak hari goda ganna puluwan wei nathi unoth aye lankawak nathi wei ehema thathweta dan watila iwarai. Lankawa kana desapalana ballo serama elawala danna oni me punchi lankawa balaganna ai mechchara horu godak meka balaganna 10 k hitiya nam hodatama athi ai thawath api me wage horu bihi karanne danwath nagitiyau eka wage hamoma ekathu wela me harak rala pannala dala punchi lankawa goda ganna vidiyak kalpana karannai hamotama kiyanne . Api watenna thanak na aye watenna puluwan uparima agadeta watila iwarai. Danwath hamogemma illanne kalpana karala wada karanna kisima desapalana ballekuta kade yanna epa ehema unoth thawath meka kada watenawa misak kawadawath goda. A mak nam na.
අනිවාර්යයෙන්ම සහෝදරයා
Ubanm marapork man asakrana jivithyak oya vidinnne,
Supiri Dial ekak malli umba,Amazing!
ඔයාට වචනවලට පෙරලන්න බැරි කතාවක් අපි කොහොමද කියන්නද අයියා.. 🥺 ඔයානම් මාරම පින්කදක්.. ඔයාගෙම නංගි වෙලා ඉපදෙන්න තිබිනනම්.. 🥺❤️🌿💙
ඒ වචන ටික හොඳටම ඇති නංගි 🌿❤💙🙏🥺
Baya kiyaneka poddakwath ne yakek.
Rawana devi pihitai
Wasanawan pputhe. Oyala thamai me rata rekaggna ona obata ea mgata peramuna gnna shakthiya leewa.
බොහොම ස්තූතියි 🙏🥺💙🌿❤
Niyamai putha kandu udin wetunu shortcut nisa mulu ratama ekama gammanayak wela thibu heti wisthara Kala . Ravan yugaye oya kandu ethulen thibu umang marga walin oya karya sidu wela thibenna ethi. Apa kuda Kala bus pravahana pahasukam adu yugaye oya vidiye shortcut walin etha durak ketiyen yama apa nithrama sidukala.✌️😊
රට ගැන කතාකරපු දේ සීයට සීයක් ඇත්ත මේ රට ගොඩගන්න පුළුවන් අපිටම තමා තවත් මේක කන්න කලින් ඒදේ කරන්න ඕනි ගියපු තැනත් පට්ට ලස්සනයි මෙච්චර ලස්සන රටකට මේම දේවල් වෙන එක මට නම් බලන් ඉන්න බෑ ඒතරම්ම හිතට අමාරුයි 😢😢😢😢❤️❤️
ඔව් සහෝ 😥
@@Ceylonsolohiker 💔💔💔😓😓
සුපිරි machan ලස්සන than apitath දැක ganna puluwan
අම්මෝ එක 🔥🔥 වෙනම ලොකෙකට ගියා වගේ 🌿🌿
🌿💙❤
Ane puthe oyanam marama puthek thaniyama mee wage gamanak awith apita mewagedeyak dakinna salassuwata godak pin...pin...pinane puthe oyade kathwa ahuwama thawath hithata maha puduma sathutak danune...parissamen puthe.oyaraja patiyak wage matanam oya hadhu wadu demaupiyantah bohoma pin.siyalu deviyange arakshaway puthe ...budussranai....
තෙරුවන් සරණයි නැන්දා ❤🍃🙏
matama hithagannathbe ewagema harima lassanai godak pinn malli oyata deviyange pihita araksawa hema welema oya yana gamane laginma innawa marama sathutui.b.s
Aiya gala mudunat ynakot e sathut apitth danuna..hamadama mewani vedio k shakthiya dairyman aiyyata labewa 💚💚💚👍
Oyath ekka youtube channel ekath ekka digatama inna hari asawen innawa.
Ayya minissuth ekka lassanata respect ek deela katha krnw..Best of Luck!❤
දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Putha kiyana hama wachanayama attha puthe . Teheruwan saranai 👍👍👍
පට්ටම කතාවක් දුන්නේ අනාගතේට මේවා තමා වයිරල් වෙලා විව්ස් යන්න ඕන වීඩියෝ පරිස්සමමෙන් කරන් යන් බුදු සරනයි ❤️✨🫂
සොබාදහම රැක්කොත් අපිත් රැකෙනවා 🥺❤️🤟නියමයි අයියේ 🥰
අනිවාර්යයෙන්ම මලයා 🌿❤💙
@@Ceylonsolohiker ආසම Traveller කෙනෙක් තමා අයියත්🙈 ❤️
ඇත්තටම ඉරිසියයි බන් උබ ගැන.. උබට ඔය තීන ගට අපිට නැති එකට.. ❤️..ආදරෙයි බන් ❤️🌿
ආදරෙයි ❤💙🌿
මුල ඉදන්ම වීඩියෝ ඔක්කොම බලනව
Supiriyak thamai solo hiker kiyanne hamadama kiyanawa wage ❤
බොහොම ස්තූතියි සහෝදරයා 🌿💙❤
Jayawewa oyata jayawewa Mallila budusarany
අයියට එහෙ ඉන්න නෑයො අමුත්තො ටික. හරිම සුහදශීලී. නියමයි 🙂❤️
මම දැකපු හොදම youtube channel එක සහෝදරයා.. ඇස් වලට කදුළුත් අවා.. ඔබට ජය 👍
ස්තූතියි සහෝදරයා 🌿❤💙
මල්ලි නිසා ලංකාවේ හැඩ හුරුව පෙන්නුවාට ගොඩාක් පිං.පරිස්සමෙන් ,😍😍ජයවේවා,ආදරෙයි හැමදාමත්😍😍
ජයම අයියේ 💙🌿❤
ටික් ටොක් එක බලලා ආවෙ පට්ට මචන් මං බලපු සුපිරිම පොරක්
Theruwan saranai.bohoma esthuthi obata.
ලොකු සැනසීමක් දැනෙනවා එ පරිසරය දකිත්දිත් 😍
Supiri gamanak, Harima sundarai, Thank you Jayawewa
Video dekama awsan wenakm baluwa .hithat danunu dewal nam kiyanna therenne.samhara than waladi baya hithuna baladdi..swabadahamath ekka idde eka rasawideddi amathuma hagimk danenne.. aththatam diwya lokyaka hitiya wage thamai.....
Budusaranaii aiyee.🌿🌿🌿🌿🌿❤️❤️❤️
බුදුසරණයි නංගි ❤🌿💙
ඇත්තටම ඔතෙන්න ගිහින්වත් ගන්න බැ ඔයාගෙ විඩියො එක බලන ෆීල් එක 😍❤
පුතේ ප්වර් බෑන්ක් එකක් අමතර ගන්න...
❤
තුණුරුවන්ගෙ සරණයි මල්ලි
Oyt godaaaaaak thank you . Mn oyt kiyannm thawa yanna loc 1k. Hangilaa thiyana puraavidya nagarayak.
අනිවාරෙන් අයියා අපි මේ රට ස්වාභාවදහම කෝමහරි ආරක්ශා කරගමු💙🌾🌏.ජය වේවා 🇱🇰❤️
ජයම සහෝදරයා 🌿❤💙
oyaga kathawa aththa oyata Jaya budusaranai
බුදුසරණයි
ජීවිතේ එක්තරා විදියක ලස්සන දවසක් මේ විදියට ගෙනත් දෙන solo hiker හැමදාටම ජය වේවා 🤩🤩🤩🤩👏👏👏👏
හදවතට දැනෙන්න කතා කලා අපි රාවණා පරපුරේ කියලා තප්පරයක් වත් අමතක උනේ නෑ
අම්මෝ... උඩනම් පාරාදීසයක් 😍💙❤️🌿
🌿💙❤
මගෙ ලක්මෑණී හරි පින් කාරී 🥺👑❤💪
සුපිරි අයියේ මාරම ලස්සනයි 🥰❤️
ස්තූතියි මලයා 🌿❤💙
හිත නැවතුන ,විශේෂ තැනක ඉදන් වැදගත් මාතෘකාවක් කතා කරා මරු ඈ..🌿🇱🇰❤️
🙏🌿❤💙
Kohe giyath parissamen palayan macho
👊👊
🌿💙❤
ඒ පැත්තෙ ගෙදරක් තිබ්බනන් කියල හිතුනා 🥲❤ superb video aiya 🔥
මටත් ඒකම හිතුනා 🌿💙❤
Rate eunge mole padamu. Mewa dakinna Ona Bala parapura. Ath un balance mewa newe. Ekata maha eun wagakiyanna Ona. Rate ugath aya peramuna ganna one. Me awadanam kadu nageema paththakata dala eka karanam thawath watinawa. Uba wagema thawa ekek hoyaganin kadu naginawanam. Ube anagathayata jayawewa! ❤️
I don't know why when I watch your videos, I feel something inside of mee ....... soo beautiful..... and thank you for giving us this opportunity, to see the amazing sri lanka 🇱🇰 ❤ 🙏🙏🙏
My pleasure 💙🌿❤
එකෙන්ම ජය වේවා සහෝදරයා වෙනම ආතල් එකක් මේක ❤️✌
මල්ලි මම මේ video එක බලන්නෙ UK ඉදලා..මේක බලනකොට මට මාරම හැගිමක් දැනුනා..අපේ රටට උන දේ ගැන අවන්කවම දුකයි.මේ තරම් ලස්සන සන්ස්කෘතියක් තියන රටක් ලස්සන මිනිස්සු ඉන්න රටක් රසවත් කෑම රටවක් තියන ලොකේ හොදම පලතුරු තියන රටක් ..තවත් නෑ මල්ලි අපේ රට හැර.දේශපාලනය සහා දුශිත රජයේ සේවය නිසා කලකිරිමෙන්මයි අපි මෙහෙ අවේ..ඉතින් ඔයා කිවා වගේ අයෙත් අපේ රට හොද අතට හැරෙන දවසක අපි අනිවාර්යයෙන්ම එනවා ..කොහේ ගියත් මගේ රට තරම් වෙන කොහෙත් නෑ.ඔයාගේ video එක මම සම්පූර්ණයෙන්ම බැලුවා ගොඩාක් ලස්සනයි..හැබැයි තනියම යන ගමන් පරිස්සමෙන් ..ජයවෙවා ..බුදුසරණයි ..
Aiye api ekathu wela ape mathawawa goda gamu ❤️❤️❤️❤️
Video දෙක ඉවරවෙනකල්ම බැලුවා...පිස්සු හැදෙනවා☘️✍️🌿❤
අපි ඔක්කොම එකතුවෙලා අපේ මෙච්චර ලස්සන සුන්දර අම්මව රැක ගමූ එකට අපි ඔක්කොම එකතු වෙන්න ඔනී.....ලස්සන ගමනක නිමාව ලස්සන මිනිසුන් කිහිප දෙනෙක් සමග ❤️❤😘🌿
අනිවාර්යයෙන්ම ❤💙🌿
අයියා නම් තනිකරම පිස්සුවක් මට..❤️🌏🌿💯
මලයා ❤💙🌿
theruwnsaranai shodaraya supiri
තෙරුවන් සරණයි 🌿💙❤
Great speach at the top of the mountain 👍👍