Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Unchained love ❤️
Emperor ❌Psychopaths ✅
😔
නම මොකක්ද
චීනයෙ රජ උන රැජිණක් ඉන්නවා නේද. එයා ගැන වීඩියෝ එකක් ගේන්නකො. ඒ වගේම ඕවගෙ පිරිමින්වත් බලෙන් තියාගෙන තියෙනවා කියලා අහල තියෙනවා. ඇත්තද ඒ
ඔව් සමලිංගික සම්බන්ධතා පැවැත්වූ රජවරු ගැන ඉතිසාහ මූලාශ්‍ර තියනවා . ඒ වගේම චීනය පාලනය කළ අධිරාණියක් ඉන්නවා. වූ සට්යෑන් තමයි. චීන ඉතිහාසය පාලනය කළ එකම ස්වෛරී කාන්තාව විධියට තමයි ඇයව හැඳින්වෙන්නේ.
@@kworldlovers8657 ඔය දෙක ගැනත් වීඩියෝ ගේන්නකො.අහල තිබුනට හරිහමන් විස්තර දන් නෑ.
පිරිමි අන්තප්පුරයක් හිටිය අදිරාජිනිය ගැන විස්තයක් ගේන්නකො..
ඉදිරියේදි අරගෙන එන්නම්
❤
❤️
චින උන් පට්ට අපිරිසිදුයි...ගෑනු පිරිමි කියලා නෑ ඔනි තරම්...මුන ගැහෙන නිසා කියනේ දත් මදින්නෑ....ලග පට්ට ගදයි
😂🤭
Channel එක topic කෙටියෙන්ම කාන්තා කාන්තා කාන්තා see more......😂
මේ drama එක මොකක්ද කියන්න පුලුවන්ද. මේ වීඩියෝ කොටස් තියන
Ming dynasty. මේක චයිනීස් ඩ්‍රාමා එකක් ❤️
😢😢
නම මොකද්ද..කියන්නෑනෙ
Ming dynasty මේක චයිනීස් ඩ්‍රාමා එකක් ❤️
This is one of the reason feminism starts😪
May be
අක්කි අතීතයේ චීනය හදුන් වලා තියෙන්නේ මකර දේශය කියලා ඒ වගේම චීන අධිරාජ්‍යයා හදුන්වලා තියෙන්නේ මකර අධිරාජ්‍යයා කියලා මකරා කියන්නේ චීනය තුළ අධ්‍යාත්මික ධෛර්ය සම්පන් නිර්භීත සත්වයෙක් හැටියට මකරා සලකනවා චීන ජනතාව විශ්වාස කරන විධියට චීන ජනතාව බිහිවෙලා තියෙන්නේ මකරෙක් තුලින් චිනය කියන්නේ අභිමානවත් ශිෂ්ඨාචාරයක් ඔහුන් මුළු ලෝකෙටම බොහෝ දේ හදුන්වලා තියෙනවා මාලිමාව කඩදාසිය නුඩ්ල්ස් වේඩි බෙහෙත් තේ චීන ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ලග්න 12 ක් තියෙනවා මේ ලග්න 12 නිර්මාණය වෙලා තියෙන්නේ ස්වර්ග රාජ්‍යයේ රජු උන ජේඩ් අධිරාජ්‍යයාගේ ආරක්ෂකයන් දොළොස්දෙනා මුලික කරගෙන ඒ තමයි (01) ව්‍යාඝ්‍රයා.(02) අශ්වයා.(03) එළුවා.(04) හරකා.(05) ඌරා.(06) වඳුරා.(07) නයා.(08) කුකුළා.(09) මීයා.(10) මකරා.(11) හාවා. (12) බල්ලා.එම ලග්න 12 සිරිස TV එකේ පෙන්නපු කුංෆු චණ්ඩි එකේ පෙන්නුවේ මේ චීන ලග්න 12 ගැන කියවෙන කථාව ඒ වගේම චීන ෆෙන්ෂුයි කොන්ෆියුසිස් ටාඕ වගේ දර්ශනයන් බිහි උනේ චීනයෙන් ඒ වගේම අධිරාජ්‍යයාගේ රජ මාලිගාවේ වහල රත්තරන් ආලේප කර තිබෙනවා ඒ මගින් අධිරාජ්‍යයාගේ රජමාලිගාව හදුනා ගැනීමට පහසු වෙනවා.
ගොඩාක් ස්තූතියි නංගි ඔයා හැමදාම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. මේ දේවල් කියවලා නොදන්න අයත් ගොඩක් දේවල් දැනගන්නවා 💜 ගොඩක් ස්තූතියි ඔයාට
@@kworldlovers8657අක්කි මං නංගි නෙවෙයි මල්ලි ඔයා මාව දිරිමත් කරනවා මං ඔයාට ආදරෙයි ❤❤❤❤❤❤❤♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔපස් රුධිරය නෙවෙයි අනේ. ඔසප් රුධිරය.
@@TharakaMalwalage ඔව් නේද මට පැටලිලා කියලා පස්සේ අප්ලෝඩ් කරාටත් පස්සේ නෝට් වුණේ .
කාන්තාවන්ගෙ පැත්ත ගන්න එකියක්ගෙ chanale එකක් .... 😂😂🤣🤣🔥
❤❤
❤❤❤
Unchained love ❤️
Emperor ❌
Psychopaths ✅
😔
නම මොකක්ද
චීනයෙ රජ උන රැජිණක් ඉන්නවා නේද. එයා ගැන වීඩියෝ එකක් ගේන්නකො. ඒ වගේම ඕවගෙ පිරිමින්වත් බලෙන් තියාගෙන තියෙනවා කියලා අහල තියෙනවා. ඇත්තද ඒ
ඔව් සමලිංගික සම්බන්ධතා පැවැත්වූ රජවරු ගැන ඉතිසාහ මූලාශ්‍ර තියනවා . ඒ වගේම චීනය පාලනය කළ අධිරාණියක් ඉන්නවා. වූ සට්යෑන් තමයි. චීන ඉතිහාසය පාලනය කළ එකම ස්වෛරී කාන්තාව විධියට තමයි ඇයව හැඳින්වෙන්නේ.
@@kworldlovers8657
ඔය දෙක ගැනත් වීඩියෝ ගේන්නකො.අහල තිබුනට හරිහමන් විස්තර දන් නෑ.
පිරිමි අන්තප්පුරයක් හිටිය අදිරාජිනිය ගැන විස්තයක් ගේන්නකො..
ඉදිරියේදි අරගෙන එන්නම්
❤
❤️
චින උන් පට්ට අපිරිසිදුයි...ගෑනු පිරිමි කියලා නෑ ඔනි තරම්...මුන ගැහෙන නිසා කියනේ දත් මදින්නෑ....ලග පට්ට ගදයි
😂🤭
Channel එක topic කෙටියෙන්ම කාන්තා කාන්තා කාන්තා see more......😂
මේ drama එක මොකක්ද කියන්න පුලුවන්ද. මේ වීඩියෝ කොටස් තියන
Ming dynasty. මේක චයිනීස් ඩ්‍රාමා එකක් ❤️
😢😢
😔
නම මොකද්ද..කියන්නෑනෙ
Ming dynasty මේක චයිනීස් ඩ්‍රාමා එකක් ❤️
This is one of the reason feminism starts😪
May be
අක්කි අතීතයේ චීනය හදුන් වලා තියෙන්නේ මකර දේශය කියලා ඒ වගේම චීන අධිරාජ්‍යයා හදුන්වලා තියෙන්නේ මකර අධිරාජ්‍යයා කියලා මකරා කියන්නේ චීනය තුළ අධ්‍යාත්මික ධෛර්ය සම්පන් නිර්භීත සත්වයෙක් හැටියට මකරා සලකනවා චීන ජනතාව විශ්වාස කරන විධියට චීන ජනතාව බිහිවෙලා තියෙන්නේ මකරෙක් තුලින් චිනය කියන්නේ අභිමානවත් ශිෂ්ඨාචාරයක් ඔහුන් මුළු ලෝකෙටම බොහෝ දේ හදුන්වලා තියෙනවා මාලිමාව කඩදාසිය නුඩ්ල්ස් වේඩි බෙහෙත් තේ චීන ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ලග්න 12 ක් තියෙනවා මේ ලග්න 12 නිර්මාණය වෙලා තියෙන්නේ ස්වර්ග රාජ්‍යයේ රජු උන ජේඩ් අධිරාජ්‍යයාගේ ආරක්ෂකයන් දොළොස්දෙනා මුලික කරගෙන ඒ තමයි
(01) ව්‍යාඝ්‍රයා.
(02) අශ්වයා.
(03) එළුවා.
(04) හරකා.
(05) ඌරා.
(06) වඳුරා.
(07) නයා.
(08) කුකුළා.
(09) මීයා.
(10) මකරා.
(11) හාවා.
(12) බල්ලා.
එම ලග්න 12 සිරිස TV එකේ පෙන්නපු කුංෆු චණ්ඩි එකේ පෙන්නුවේ මේ චීන ලග්න 12 ගැන කියවෙන කථාව ඒ වගේම චීන ෆෙන්ෂුයි කොන්ෆියුසිස් ටාඕ වගේ දර්ශනයන් බිහි උනේ චීනයෙන් ඒ වගේම අධිරාජ්‍යයාගේ රජ මාලිගාවේ වහල රත්තරන් ආලේප කර තිබෙනවා ඒ මගින් අධිරාජ්‍යයාගේ රජමාලිගාව හදුනා ගැනීමට පහසු වෙනවා.
ගොඩාක් ස්තූතියි නංගි ඔයා හැමදාම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. මේ දේවල් කියවලා නොදන්න අයත් ගොඩක් දේවල් දැනගන්නවා 💜 ගොඩක් ස්තූතියි ඔයාට
@@kworldlovers8657අක්කි මං නංගි නෙවෙයි මල්ලි ඔයා මාව දිරිමත් කරනවා මං ඔයාට ආදරෙයි
❤❤❤❤❤❤❤♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔපස් රුධිරය නෙවෙයි අනේ. ඔසප් රුධිරය.
@@TharakaMalwalage ඔව් නේද මට පැටලිලා කියලා පස්සේ අප්ලෝඩ් කරාටත් පස්සේ නෝට් වුණේ .
කාන්තාවන්ගෙ පැත්ත ගන්න එකියක්ගෙ chanale එකක් .... 😂😂🤣🤣🔥
❤❤
❤️
❤❤❤
❤️
❤❤
❤️