@@sumithnishantha5832 Please First You check your history . Tamil are nagar people Whan vijayan india came to Srilanka After Sinhalce history . god butha also born india. kadaragama god muruga indian Tamil nadu . Srilanka Tamil are always in srilanka that is a history . We still put the name our Children’s ravanan. please go chack Trincomalee Thirukoneswaram Kovil we have a proof who’s ravanan. Srilanka Tamil peoples history Jaffna Library Burn proof .Tamil is a first language in the world.that why we always special. you know now Srilanka Situation 75 years sinhala peoples Rule in what they doing nothing Srilanka Still poor But I love sinhala people My beautiful county ❤️
Rawana isiwaryano me hela deshaye api atharama ipadee athi bawa kiwahaka... oba pin kara athnam.. kawadaho ohu dakinnata oba wasanawantha wewi... theruwansani
A wetarak newa rawana raja tumage tawat ak yanawak America we a 51 aeriya ake hedamin pawatinawa hariyata pol katuwak munin nawala tiyana akarayata tawa mehan aran giya pus kolapat lankawe minissu aha ennawalu a pot kiyawanna a gollanta kawadawat a tenin pita yannat berilu
රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!!!!!!!!!
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
❤
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
❤❤❤
🙏❤
@@BuddikaMadushantha-yx9bu😅😅
රාවණා කියන්නේ ඇත්තක් තවමත් ඉන්දියාවේ එවුන් ඒ නමටත් බයයි
ඒත් රාවණා ජීවමානයි අපි ආඩම්බර වෙන්න ඕනි ඒ අපේ කෙනෙක් වීම ගැන😢
🙏
රාවණා රජුට පැමිනීමට ඝක්තිය ලැබේවා🙏🙏🙏
ඉන්දියාවේ දුෂේරා උත්සවයට බංග වේවා
එකෙන්ම බංග වේවා
*apita kumerawa thiyanawa*
බංගවේවා ...දුෂේරා හේනගහිලයන්න ඔනැ
කුමේරා වැජඹේවා
අන්න එකට නම් කෙලවෙන එක හොදයි. මොනා උනත් හෙතුවක් නැතුව ඉන්දියාවේ ඔහොම දෙයක් කරන්නෙ නෑ
අවංකවම කිව්වොත් මම දවස ආරම්භ කරන්නේ විශ්වයට සහා රාවනා රජුට නමස්කාර කරලා❤නැවත රාවණා යුගයක් උදා වේවා ♥️
❤❤❤
❤❤❤❤❤
සක්විති රාවණා නැවතත් එනවාමයි.. සීහලයට ජය
Aththada meks
❤
අනිවාර්යයෙන්ම එනවා .කාලකන්ණි ඔක්කොම පරිස්සමෙන් ඉන්න වෙයි.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
මේ කමෙන්ට් එක බලන නූබලා කූමන ජාතියකට අයත් වූවත් ලංකිකයකූ ලේස පාර්ථනා කරන්න නැවතත් රාවනා යූගයක් ලැබෙවා කියා...
❤❤❤❤❤
❤
මිත්‍යා දෘෂ්ටිකයන්ට ඔන්න හොඳ news එකක්!
මේ වගේ ගොන් හරක් ඉන්නකම් හොර පේජ් කාරයොන්ට කල්ල මරේ...😂
අනිවාර්යයෙන්ම ❤
"රාවණ" නැවතත් එනවාමයි !!!
ජය ශ්‍රී !!!
රාවණා රජ්ජුරුවෝ ලංකාදිපයට මෙන්ම බුදුදහමට යහපතක්ම වේවා යළි එනු මැන රාවණා 🙏🙏
යක්කයන්ට ජය හෙලය්ට ජය වේවා අප අප්පව්ව්ට නමස්කාර වේවා
දැං ඔය කතාව උබේ උප්පැන්නෙට නම දීපු අප්පච්චි දන්නවද😅
රාවණ අය එනවා. අපේ ලේ උරුමක්කාරය අය එනවා. රාවණා රජු ට ජයවේවා 🙏🙏🙏🙏
උන් රාවනාට ගිනි තිබ්බදෙන්. අපි රාවනාට මල් තියලා ආසිර්වාද කරමු.එතකොට අර ගිනි තියෙන බලයෙන් පලක් නොවේ❤❤
ඒ කාලයට රාවණා රජු වෙනුවෙන් පැන් භාජනයක් වෙන් කරන්න.දුශේරාවේ ගින්නෙන් සිදුවන හානිය අවම කරන්න අපට හැකි වේවි. පිළි රුවක් ඇත්නම් ගිනිසිසිල මන්ත්‍රය කියමින්හෝ අසමින් පිළිරුවට පැන් වක්කරන්න.
Yes, that' why "KUMERA" Begins!
හා...
Mal thiyena eka nemei honda... wathuren naawana eka... gindarata hondaama wisaduma wathura neda
Ow. Pilimayak nethnam nawanna, maha Ravana wenuwen Pirisidu wathura besamak wen kalath kamak ne, dasera uthsawaya pawathwana dina waladi.
රාවණා රජු නැවත ඇවිත් ලංකාදීපය යළි පිබිදේවා 🙏🏻🙏🏻🙏🏻
Rawana thamai anne ape malimawata jaya
🙏
😹😹😹 ammo mehemath pissu yakku
@@DayaniPriyadarshani-px7xz😹😹😹
@@Santhu_ashiiමෙන්න අතීතයක් දන්නැ නැති පොඩි එක්කෙ😂
රාවණා රජු නැවත වරක් පැමිණ රටට මෙන්ම බුදුදහමට යහපතක් ම වේවා 🙏☸️❤🇱🇰
😂😂😂
He is a not buddhism 😂😂😂
He is a Tamil saivam
He pray good Shiva
😂😂
t@@balakrishnandilakshan5255What the hell you talking? How can he be tamil?.He is Sri Lankan king..tamil people belong to India.
@@sumithnishantha5832 Please First You check your history .
Tamil are nagar people
Whan vijayan india came to Srilanka After
Sinhalce history . god butha also born india. kadaragama god muruga indian Tamil nadu .
Srilanka Tamil are always in srilanka that is a history . We still put the name our Children’s ravanan. please go chack Trincomalee Thirukoneswaram Kovil we have a proof who’s ravanan. Srilanka Tamil peoples history Jaffna Library Burn proof .Tamil is a first language in the world.that why we always special. you know now Srilanka Situation 75 years sinhala peoples Rule in what they doing nothing Srilanka Still poor
But I love sinhala people
My beautiful county ❤️
❤රාවනා පැමිනෙත්වා ව්ශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබෙත්වා❤
රාවණා රජු නැවත පැමිණෙන්නට ප්‍රාර්ථනා කරමු .ලක්බිම යලි පිබිදේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්දියාවේ දුෂේරා උත්සවය තහනම් වේවා.!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
අපිට ඔවා වැඩක් නෑ උන්ගෙ දෙවල් උන්ට කර ගන්න දෙන්න උන්ට ඔවා පල දෙවි😊
😂😂😂😂@@BuddikaMadushantha-yx9bu
ඒ උස්සවය නැතිම වෙලා යන්න ඔනි.. 🙏
මින් ඉදිරියට දුෂේරා උත්සව සාර්ථකව කරන්න ඔව්න්ට ලැබෙන්නැ මේ සිරි ලාංකිකයින්ගේ වාරයයි
ඕම් යඝු කෟරාන මණ්ඩක හිරිතල..
දශ ශීර්ෂපති ශ්‍රී ලංකේෂ්වර මහා රාවණා නමෝ නමඃ
දුකත් හිතෙනවා අපේ උන්ගේ කමෙන්ට් දැක්කම... ඒත් ආඩම්බරයි ,තාමත් සිංහ ලේ දුවන ,රත් වෙන ලේ තියෙන උං ඉන්නවා කියලා දැනෙනවා..❤
රාවණා රජු නැවත ඇවිත් ලංකාදීපය යළි පිබිදේවා
රාවණා රජු නැවත වරක් පැමිණ රටට මෙන්ම බුදුදහමට යහපතක් ම වේවා
අනිවාර්යයෙන්ම එනවා
මුලු හෙලයටම ජය❤❤❤
❤❤❤❤❤❤❤
😂🤣🤣🤣😂😂😂
රාවනා රජු සත්‍යක්...සිව් හෙලයට ජය
ඉන්දියාවෙ දුෂේරා උත්සවය තහනම් වේවා🙏🙏
හෙළ දීපයට ජය අරගෙන යක්කයන්ට ජය අරගෙන රාවණා රජු. හැකි ඉක්මනින් නැවත පැමිණේවා......!
රාවණා අප්පච්චිට මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 💖💞💞💞
හොඳ දුව...
යලි එන්න රාවණා..අප රට.සම්බුදු සසුන රැකදෙන්න❤❤❤🙏🙏🙏🙏
රාවණ ලෙස රට ගොඩනගන නායකත්වය එනවා ❤🌹පළමු පියවර අනුර. අනාගතේ ලස්සනයි ❤❤❤මගෙ රටට ජයවේවා ❤️❤️
😅😅😅😅
රාවණා මහා රජතුමා ඉතා ඉක්මනින් පැමිණ ලංකාව දියුණු කරත්වා🙏🙏🙏🙏
නැවතත් රාවන යුගයක් ඇති වේවා මහා රවනා යලි වඩීවා...❤❤🙏🙏
දුෂේරා උත්සවය අසාර්ථක වේවා .අපේ රාවණා නිරිදු යලි පිබිදේවා!ඕම් ජය ජය ශ්‍රී ලංකේෂ්වරාය නමහං
රාවණා යලි පැමිණේවා🕯️🕯️
අපේ රජූ රාවණා මේ ඔබ නැවත පැමිණෙනවනම් එයට සුදුසුම කාලයයි 🙏🙏🙏♥️♥️♥️
රාවනා රජ තුමා ඉක්මනින් පැමිණ මගේ රටට යහපතක් වේවා.... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
රාවණා ඉල්ලිමක් කරලා තියනවා සසර පින නිසාම සදෙවක ලොකයා දෙවියන්ගෙන් වරමක් හොයලා බලන්න එක තෙරුම් ගන්න ගොඩක් දෙවල් තියෙවී
හෙළයන්ගේ ඉතිහාසය ආරම්භ වෙන්නෙ මහා සම්මත මනු රජතුමාගෙන් ❤
Anna ekanam math piligannawa❤❤❤❤
ආසම රජ කෙනෙක් තමා රාවණා කියන්නෙ❤
Mat❤❤❤
සුපිරි ශක්තියක් හිමි පුද්ගලයෙක් ඉන්නවා ඔහු එන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පසුවයි සියලු දේශපාලන පක්ෂවල අවසානය මේක තමයි ඇත්ත එතෙක් ඉවසන්න සියලු දෙනාට ජය ❤❤❤❤❤👑👑👑👑🙏🙏🙏🙏❤
❤❤❤❤😊😊😊
🌺🌺🌺
එ තමයි මම 😊
❤❤
ඉතිං නම කියන්නකෝ
රාවණාට ජාය. දුෂේරා උත්සවය භන්ග වේවා!භන්ග ම වේවා!
රාවණා රජු නැවත එන එක කෙසේ උනත් ඒ හා සමාන රජ කෙනෙක් පහාල වේවි රටට හොඳ කාලයක් එදාට උදා වේවි එක නොනේද අනාවැකි මගින් තියන්නේ .
අනිවාර්යෙන් තෙරුවන් සරණයි ඒක වෙනවම්ය්
@@මැණික්මැණික් මැණික් ළමයෝ. මේ කුනු දේශපාලුවොන් ගෙන් රට බේරාගන්න කෙනෙක් එනවානම් හොඳයි. ඒත් ඒ රාවණා නෙමෙයි. රාවණා ආවොත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. දැන් තියෙන කුණු දේශපාලුවො වගේ තමයි. දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ කෙනෙක් තමයි එන්නෝනි. රාවණා කියන්නේ වෙන මිනිහෙක්ගෙ ගෑනියෙක් ඒ මිනිහගෙ ගෙදරටම ගිහින් ඇදගෙන ආපු එකෙක්. එහෙම කරලා හනුමා ට කියලා රටම ගිනි තියවාගත්ත එකෙක්. එහෙම එවුන් තමයි පාර්ලිමේන්තුව පිරෙන්න ඕනිතරම් දැන් ඉන්නේ. රාවණා මෑතක ඉඳන් එලියට අදින්නේ NGO කාරයෝ. අපේ දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ උත්තම රජවරු අමතක කරවන්න. අපේ අහිංසක සින්හල මිනිස්සු ඒකට අහුවෙලා ඉවරයි. බලන්න රාවනාට කී දෙනෙක් නමස්කාර කරනවාද කියලා මේකේ.
දැනට නම් මේ ඉන්න 225 අතරෙ නම් නැහැ ..ඒත් එතුමා දිනෙක එනවාමයි
රජෙක් නෙමේ ජනාධිපති කෙනෙක්
රාවණා රජුගේ ශක්තීන් නැවත මෙ හෙල දීපයෙ ස්මතු වෙනවා, තව බොහොම කෙටි කාලයයි...
ඇත්ත රාවණා රජතුමා ආවොත් මුළුලෝකෙම බයයි
විජය කියන්නේ විදේශීය රජෙකු,ඉතිම් විජය රජුගෙන් කෙසේද හෙලයෙක් බිහි වෙන්නේ අමාරුවෙන් උනත් පිලිගැනීමට සිදු වෙනවා සත්‍ය තමා අපේ ආරම්භය රාවණා❤❤❤
විජය කියන්නේ ස්වාදේශීය රජෙක්. මුලු ඉතිහාසයම විකුර්තියක් වෙලා තියෙන්නේ. රාවණ කියන්නේ සක්විති රජෙක් නම් එතුමා ලංකාවේ ඉන්න විදිහක් නැහැ විජය ආවේ ඉන්දියාවෙන්නම්. පොඩ්ඩක් හිතලා බලන්න. සියලු බුදු පසේබුදු සක්විති රජවරු බිහිවන්නේ මාධ්‍ය මණ්ඩලය අයත් රටටයි. බුදු කෙනෙක් වුවද මාද්‍ය දේශයෙන් පිටට වැඩම කරන්නේ නැත.
අනිවාර්යෙන් එනවා රාවණ රජුනි නමස්කාර වේවා ❤️🙏
විශ්වය සැරිසරන මහා රාවණා රජු නැවත පැමිනිම .... ජය ජය යක්කයන්ට ජය
රාමට දුවන්න තමයි වෙන්නේ
අපේ යකා රාවණා 🖤⚔️
අනුර ජනපති උනාට පස්සෙ මේක බලන අය කෝ ♥💪🧭
Man
අනුර සුපර් මැ න්ද 😂😂😂😂😂😂
Mama❤
අනුරත් දැනට ඉන්න පලකයෙක් විතරයි රාවන්ට සම කරන්න බෑ.. කලෙට ඉඩ දීල බලන් ඉන්න තේරෙයි..
හනුමා එන් එකක් නැහැ මොකද මෙහෙ ගිනි තියන්න හනුමල ඕනෙතරම් ඉන්න නිසා
රාවණා යුගය නැවත ලැබේවා තෙරැවන් සරණයි !
මම 2012 ඔක්තෝම්බර් 23 මම හරි ආසයි රාවණ රජතුමාට කවදහරි දවසක සේවය කරලා රට රකින්න
රාවණ රජතුමාට ජය ❤❤
රාවණ රජතුමා හා දියසෙන් කුමාරයා එන්න ඔිනේ.
ලංකාව බෙිරගන්න.
diyasen kiyala kenek na.eka hadagattu namak.wikramarachchi kiyana kena.e kaleta uchitha namakin ei.
@@tharakamuthumal8569 දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@@tharakamuthumal8569පයිය පෙන්නන්නද?😂
Aiii bam siyasen ave laksha 69k aragena
😹😹😹 pissu yakku
දුසේරා උත්සවයට උත්තරය කුමේරා.අනිත් කරුන රාවනා සහ විශ්ව ශක්තිය වෙනුවෙන් පහනක් පත්තු කිරීම.බොහොම නුදුරේම රාවනා ශක්තිය මෙරට බැබලීමට නියමිතයි.හැකිතරම් නිවැරදි මගට පැමිනෙන්න.
රාවනා ඇවිල්ල ඉවරයි. . අනුර. 🩷🧭💪
😂🤣දියසෙන් ගෝටා ආවා මතක නෑ 2019 දී 🤣
Labba
Anura thamai rawanai .diyasen okkoma .jayawewa
Gon gotada .uge labbada.diyasen .ahalakinvath gawaganna baha
දියසෙන් බය්යෝ =රාවණ ජෙප්පෝ😂😂😂😂
සියල්ලක් ඉතාමත් හොදින් සිදුවේවී.අකුසල් දුරැවී කුසල් බලවත් විය යුතුයි ඒ තාක් කාලයක් සියලුම දෙනා ඉවසිය යුතුයි.සියලුම සත්වයෝ නිදුක් වේවා" නීරෝගී වේවා" සුවපත් වේවා"..සියල්ලටම යහපතක්ම සිඳු වේවා" 🙏
Rawanata mandodarita pin denna
ඔව් ඔහු යලි එනවා..❤️🇱🇰
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
සැබෑවටම එවන් රජෙක් කල කි දේවල් පුදුමයි ඒ අනුව නැවත පැමිණීමක් විය හැකියි ඒ තරම් බලවත් නිසා අනික ඔහු අපේ අපේමයි 💕💞💕💞💕ආදරේ යි
එනවා අනිවාරයෙන්🌹🌹🌹
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@@BuddikaMadushantha-yx9bu පලයන් මෝඩයා යන්න... ශාන්තිකර්ම වලට ගිහින් ලිංගික අතවර කරනවා 😅 පුජා භූමියට ඌරු මස් ගෙනවා.. 😅 එතකොට අසහනකාරයෙක්ද රජ වෙන්නෙ
අනොජ් සිල්වා වෙදමහත්තයා..
රාවනා අප්පචිචි අපිව බලාගන්න
වරෙන් ඉන්දියාවේ කැම්රියෝ ටික දෙන්නම් වැඩේ❤.
මාත් තදින්ම විශ්වාස කරනවා රාවණා රජු එනවා
අපේ මහා රජු එනවා මයි
AKD❤❤❤
Mamath hamadama rata nida ganne ape budun saha rawana rajuta namaskara karala 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නැවත රාවණා යුගයක්ම ලැබේවා...
අනුන්ගෙ ගෑනුන්ව ඇදන් යන යුගයක්...? එහෙම කරලා රටම ගිනි තියවන යුගයක්..? ආය අලුතින් එහෙම යුගයක් එන්න ඕනි නැහැ. දැන් ඇවිල්ල තියෙන්නේ.
රාවණා දෙවි පිහිටයි..
කොමෙන්ට් දැක්කම ආදරේ හිතෙනවා. තවම සිංහල කකියවන ලේ තියෙනවා.
අනිවාරෙන්ම❤❤❤❤
අනිවා ❤❤❤❤
👍🌹.. ඇත්ත ටම ඒ හැඟීම .. සිංහල ගෑණු ගැන පුදුමාකාර අප්පිරියාවකින් හිටියේ .. බැළුවොත් පරයෙක් එක්ක .. කිව්වොත් ජාති බේද නෑ කියලා ජාතිය නැති කරනවා .. 👍🌹.. ඉතිං මේ ගෑණු ජාතිය ගැන කතා කරකොට පුදුම ආදරයක් ඇති වෙන්නේ .. 👍🌹🤗💙🙆♀️⚔️❤️ ..
මනංකල්පිතයෙක් ගැන කියවන උන් අපිට පේන්නෙ පිස්සො වගේ 😅😅😅
@@DamithPathiranageඋඹලා වගේ 90%ක් බටහිර ජාන තියෙන එවුන් අපිට පේන්නෙ අවජාතක පිස්සො වගේ
මම නම් දන්නේ නෑ රාවනා රජු එනවාද නැද කියලා එත් රවනා රජු හිටියා එ වගේම දියුණු තාක්ශනයක් තිබ්බා කියලා නම් දන්නවා❤
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
😂😂😂😂😂
@@BuddikaMadushantha-yx9buපයිය පෙන්නුවද ඔයාටත්
Mano lokawala ජීවත්වන එක දැන්වත් නවත්වන්න . Wickramarachchi ඔයාගෙ කවුද ?😮😮😮@@BuddikaMadushantha-yx9bu
ජය ශ්‍රී මහා රාවණා...🙏🙏🙏
Ape rate athmikawa jeewath wana ape rawana rajuta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශේෂ පුද්ගලයෙක් ඉස්සරහට එනවා ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසු ඔහුව බලාපොරොත්තු වන්න එතෙක් ඔහු නිහඬයි එනවාම තමයි ❤❤❤❤
Pissuda Yako tharkikawa hitapan.dammika perera wage danna akakuth minissu reject karanawanna kawadawath dannathi akakuta chande denna onada😅😅😅
Shirawata enawa loweth danatamath awilla inne ❤
එහෙම කොහොමද වෙන්න දන්නේ නැති නිසා අහන්න
කොහොමද කියන්නේ
Ilaga mathiwaranen enne
අනිවාර්යයෙන්ම එනවා ❤
රාවණා රජතුමාට ජය වේවා !🙏🙏🙏
ඔබ විසින් ලබා දෙන ලද සියළු තොරතුරු සත්‍ය කි.
මහා රාවණා බලයට පැමිණුනා.....................
ලංකාවේ හතුරා ඉන්දියාව. ඇමරිකාව ඇතුළු. බටහිර උන්.
සිංහලයන්ගේ හතුරෝ
Budu dahama dunne Dambadiva !!!
@@harisaraharisara7828 ඉන්දියාවේ සිංහලයන්ට හිතවත් ඉන්දියානුවෝ ඉන්නේ තුන්දෙනයි බුදුහාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ සංඝමිත්තා තෙරණිය
@@krishanihansika7318😂
@@krishanihansika7318 😂😂 වානර දේසෙ ලංකාවට හිතවත් එකෙක්වත් නෑ බොල.බුදු පියාණන් වහන්සේ හෙළයෙක්
අහස බලාගෙන අහසම පිරික්සු
පොළව බලාගෙන පොළවෙන් වැඩ ගත්තු
අහස පොළව මැද බුදුවෙන මිනිස්සු
අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු 😊❤
Rawana isiwaryano me hela deshaye api atharama ipadee athi bawa kiwahaka... oba pin kara athnam.. kawadaho ohu dakinnata oba wasanawantha wewi... theruwansani
රාවණයනි යලි පැමිණේවා
❤❤❤රාවණා රජු නැවත ලංකාවේ රජු වෙනවා ..
දැනට දේශපාලන කරන කිසිම කෙනෙකු රාවණා නොවේ ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙළ දේශයට රාවණ සුරිදු පිහිටයි
රාවනා රජතුමාගේ පලමු පුරුක අනුර කුමාර වේ.ලංකව අයෙ කවදවත් වැටෙන්නෙ නැ.❤
2012 න් පසුව ලෝකය මොබයිල් පෝන් අයි ටී තාක්ෂණය නිසා දැවැන්ත වෙනස් වීමකට ලක් වුණා ඇත්ත වශයෙන්ම ලෝකය වෙනස් වුණේ එතැනින්. ..
Ape ravana raju avith inne dan.. katavath ba ape ravanata gini thabanna. Vishvaya sambuddha balaya a hema ginnakma avilenna kalin niva damanu atha. ❤❤
2024 එන්නෙ ආද්‍යත්මික යුගයක්
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@@BuddikaMadushantha-yx9buඅනෙ පලයන් යකො යන්න මාලිමාව වැඩකුත් නෑ ඔය උබ කියන ගෝතයා වැඩකුත් නෑ 😂😂 වික්‍රමාරච්චි හොර වෙදා 😂😂👍
@@BuddikaMadushantha-yx9bu ජනතා විමුක්ති පෙරමුනෙ අය 77 ඉදන් ජිවිත කැප කරලා විසාල කැප කරලා බලය ලැබෙන්න යන්නෙ 2024 අ උ 5ක් ඔන්නැ 1 අ උ යනකොට හැමොටම තෙරැන්ගන්න පුලුවන්
@@BuddikaMadushantha-yx9buඅරගෑනියෙකුට හොවිලයක් කරන්න ගිහින් පයිය අල්ලන්න දීලා මාට්ටුවෙලා වීඩියෝ කරලා තිබුනෙ පොර නේද 😂
Manada buddika .Kawda a..
අපේ රාවණා අප්පච්(මහා යකා) ඈවිත් මේ මුතු ඇටේ,☸බුදු දහම ☸️ බබලොවන්න කියා අපි ප්‍රර්තනා කරමු.
අනිවාරේන් ආවනා රජතුමා එනවා 2024 අනිවාරේන්ම එනවා සුවර් එනවා 🌹🌹
රාවනා ලගලගම එනවා.බලාගෙන ඉමු.
අන්රයිය වෙන්න බැරි නැද්ද...
හැබැයි අවුල තියෙන්නෙ...
චේතිය ලගිනිත් යනව වගේ...??
Ubalage gedrtama ei bln idapn 😂
Ai bn ohoma😂😂
වගකීමෙන්ද කියන්නේ
රාවණා ❤ හෙලයේ මහා රජු
රාවණා වෙන්වෙන් පෙනී සිටින දියසෙන් මේ වසරේ එනවා ❤❤❤🙏🙏🙏❤❤❤
@@Darma17690 ඔයා නෙවේ
Diyasenwath rawana awa kiyalawath rawana lankawe Aya senawa hadayida.
Rawanage senpathi waru wagema sebalu rawana kiyanakan rata beraganna balan hitiye na
Anna e wage kattiyayi rawana thamange senankayata badawa gaththe
Thamanta Mona de unath thamange sebalu lesiyen pasu bahinna.
Kotinma kiwwoth dewi waru pawa ekayi e senankayata baya.
Ithin rawana onanam Dan idan kattiyama game ekata Gahanna
Hama welawema rawana enakam balan Inna epa.
Enne Ravanage ashirvadaya laba ha labala
Diyasen naminuy😊
@@Darma17690
Boru
@@Darma17690 😂👍
රාවනා රජ තුමනි මගෙ අප්පච්චි අපි අසරණ වෙලා නැවත අපේ රට බේරාගන්න හෙලදිව පෙර තිබුන විදියට ගොඩනගන්න අාදරෙයි...රාවනා රජුණි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුශේරා බංග වේවා. අපේ මේ පුංචි රටට වින කරන සියලු බලවේගයන් දූරින්භූත වේවා 🙏🙏🙏
ඉන්දියාවට ආදරෙයි. ඒත් උන් තවත් රටකට වින කරන්න හදන එක වැරදියි. උන් මොකටද බය වෙන්නෙ තමන්ගේ රටේ ජනතාව ගැන විශ්වාසයක් නැති කම තමයි ඉතින්.
🙏🙏🙏 රාවණා රජු මාගේ නමස්කාරය ❤
ඇවිත් ඉවරයි...හැබැයි ඒ දේසපාලනේට නෙවෙයි...හිත පාලනය කරන හැටි උගන්වමින් ඉන්නවා..
Rawana came back soon❤❤❤
ඉන්දියාවේ දුස්සෙහරා උත්සවය බංග වේවා!!!
ඉන්දියාවේ හින්දු කතාවක ලංකාවේ කඳුළු
අනේ රාවණා ඉක්මනින් එන්න
රාවණා රජු නැවත පැමිණේවා
නැවත එන්න දෙයක් නැහැ...ඇවිත් මල
මේ සියලුම දෙනා ආරක්ෂා ව සලසා දෙන විස්ව මතාවනි ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ අපේ පින්වත් රාවණා රජුගේ sampraththiya ඉක්මනින් ඉටු වේවා විස්වයට අදිපති සිව දෙවියන් ගන දෙවියන් පිහිටl ආරක්ෂා ව සලසා දෙන සේක්වා
❤❤❤❤❤❤❤
රාවනා කියන්නේ මේ විශ්වයේ හුස්ම නොමියෙන රජෙක් ඔහුගේ හුස්ම නැවතිමට කිසෙවෙකුටවත් නොහැකියල රාවනා අය පැමිනෙනවා එය නියතයි ❤ හැමදේම ආරම්භ උයේ ඔහුගෙන් ඔවු නැවත පැමිනෙනවා ❤
මම එනවා....චුට්ටක් ඉන්න...දැනට බුදි
රාවණා රඡු පැමිණ ලංකා දීපය පිබිදේවා❤❤
රාවණා ළඟ දඩුමොණරයක් පමණක් නොව යානා වර්ග කිහිපයක් ඇති බව ඇතැම් ඒවා රසදිය සහ තඹ භාවිතයෙනුත් ශබ්ද විද්‍යාව උපකාරයෙනුත් ධාවනය කළ බවත් ඉතා සුවිසල් යානාවන් තිබූ බවත් ඉන්දියානු ග්‍රන්ථ ඇසුරින් කියවා අවබෝධ කරගන්න ඒවා දැනට එංගලන්තයේ ද ලංකාවෙන් අරන් ගිය ග්‍රන්ථ ඉන්දියාවේද සුරක්ෂිතව ඇති බැව් අප අසා ඇත විශේෂයෙන් මේ බව ලාංකිකයන් දන්නැති උනාට ඉන්දියාවෙ අය දනී. එක්තරා විද්‍යාඥයන්ගේ සමුළුවකදී ඉන්දියාවේ මෝදි අගමැති විසින් ලංකාවේ රාවණා යනුවෙන් ප්‍රකාශ කර ඇති ප්‍රකාශනය බලන්න එහිදී ඔහු ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ ලංකාවේ රාවණා බව පුරාණ ග්‍රන්ථ ඇසුරෙන් ප්‍රකාශ කර ඇත
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
මිණිරනුත් එකතුයි.
හොද පෑහෑදිලි කිරීම ක් ඔබෙ දෑනුම ව්‍යාප්ත කරන්න සහො
Jaya sri Maha Ravana❤
A wetarak newa rawana raja tumage tawat ak yanawak America we a 51 aeriya ake hedamin pawatinawa hariyata pol katuwak munin nawala tiyana akarayata tawa mehan aran giya pus kolapat lankawe minissu aha ennawalu a pot kiyawanna a gollanta kawadawat a tenin pita yannat berilu
ඉන්දියාවේ දුෂෙරා උත්සවය බන්ග වේවා 🙏🏿🙏🏿🙏🏿
Rawana rajuni wadinna helaya rakadenna 🙏🙏🙏
Rawana rajunta mage namaskaraya wewa rawana raju nawath ipadi ratata menma budu dahamata yahapathakma salasewa 🙏🙏🙏🙏🙏
ඔව් ඔව් දියසෙන් එනවා ❤❤❤
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@@BuddikaMadushantha-yx9bu😂😂
Yes. Budu saranay mage ratata.